Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආරියඥාණ හිමි බුදුන් සරණ නොයෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් ජිංතක ජිල්ලබකිට,

මම මගේ වෙබ් අඩවියේ සමහර භික්ෂූන් වහන්සේලා පවසන වැරදි දහම් කරුණු ගණනාවක් ගැන පිටු දමා තිබෙනවා. සමහරක් පිටු වල දැක්වෙන්නේ වීඩියෝ සහ මාතෘකා පමණයි, වැරැද්ද කුමක්දැයි විස්තර දක්වා නැහැ. ඒත් සමහරක් අයට ඒ මාතෘකා බැලීමෙනුත්, වීඩියෝ බැලීමෙනුත් එපමණකින්ම වැරැද්ද කුමක් දැයි වටහාගන්න පුළුවන් ඇතැයි සිතනවා. සමහර අයට විස්තර නොමැතිව එසේ වටහා ගන්න බැරුවත් ඇති. සමහරක් පිටු වල මම දීර්ඝ ලෙසත් විස්තර එක් කොට තිබෙනවා.

මට එම පිටු ඉවත් කරගන්න හැකි නම් මම කැමතියී. මටත් අන් අයටත් එසේ ඉවත් කර ගැනීමේ හොද ඇති බව, පහසුවක් ඇති කරන බව මම දකිනවා. ඒත් සාවද්‍ය දහම් කරුණු ඇති වීඩියෝ ආදිය අන්තර්ජාලයේ දැක්කාම හැකි පමණින් ඒවායේ වැරදි විස්තර සහිතව නොදැක්වුවොත්, එම සාවද්‍ය දහම් කරුණු ඇති වීඩියෝ ආදිය දීර්ඝ කාලයක් එලෙසම පැවතුනොත් ඒකත් නරක බව මම දකිනවා.

මම කුමක් කල යුතු දැයි ඔබට යම් යෝජනාවන් තිබෙනවාද? සුළු පිටු ප්‍රමාණයක් දක්වලා කලින් කලට දැක්වෙන පිටු මාරු කිරීම කරන්න පුළුවන්. හැබැයි එතකොට යම් අයෙකුට කියවන්න උවමනා යැයි හිතෙන අවස්ථාවේදී උවමනා පිටු දැක්වෙන්නේ නැති වෙන්න පුළුවන්. එයත් ගැටළුවක්. යම් ආකාරයකට මටත් අන් අයටත් නිදුකින්ම වැඩි වැඩියෙන් දහම් අවබෝධ කරන්න පුළුවන් නම් එය තමයි හොද. ඒත් ඉතින් සමහරුන්ට විස්තර ඇතිව වැරදි කාරණා පෙන්වා දුන්නත් ඔය වීඩියෝ, ලිපි ආදිය ඉවත් කර ගැනීමට හිතන්නේ නැතුව ඇති. එහෙම උනහම ඒ බොරු දහම් වල වැරදිත් පේන්න තිබුනොත්නේ හොද. ඒ නිසා ඒ වැරදි ගැන මම ලියා ඇති පිටු වැරදි වීඩියෝ ආදිය දිගින් දිගටම අන්තර්ජාලයේ තිබෙනවා නම් ඉවත් කිරීමත් සුදුසු නැහැ. වීඩියෝ ආදිය අන්තර්ජාලයේ තිබුනත් නැතත් මම ලියූ කරුණු කියවන්න කැමති සමහරක් අයත් ඇති.

සීමාවක් නැතිව භික්ෂූන් වහන්සේලාගේ වැරදි ගැන ලියන්න යෑමත් සුදුසු නැහැ. වැරදි දෘෂ්ටීන් වල හිටියත් ඒ අයට පහසුවක් කරන්න ඕනෑනේ එවැනි දෘෂ්ටීන් ගෙන් මිදෙන්න. ඒ නිසා ඔය පිටු පුරා ලියන ලද කරුණු සම්පූර්ණයෙන්ම උවත් ඉවත් කර දැමීමේ වටිනාකමක් තිබෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඒ ඒ භික්ෂූන් වහන්සේ ගැන වෙන වෙනම සලකා බලා තමයි එවන් දෙයක් ගැන යොමු විය යුත්තේ යැයි මම හිතනවා.

මේ ත්‍රෙඩ් එකේ කියවෙන දේ ගැනත් ලියන්න වැඩිපුර කාරණාවල් තිබෙනවා. ලිව්වොත් එය බොහෝ දෙනෙකුට දහම් අවබෝධයට බොහෝ උපකාරී වෙවි. ඒ නිසා නොලියා ඉන්න බැහැ. හැබැයි ලීවාම සමහරක් අයට යන එන මං නැති උනා වගෙ වේවිදෝයි කියලත් මම හිතනවා. ඒ ගැනත් ඉතින් සලකා බලන්න උවමනයිනේ. කුමක් කරන්නද කියලා මම හිත හිතා ඉන්නේ. නොලියා ඉන්නත් බැහැ.

Skylark

[QUOTE="Skylark, post: 21180732, member: 266027"] [SIZE=3]පින්වත් ජිංතක ජිල්ලබකිට, මම මගේ වෙබ් අඩවියේ සමහර භික්ෂූන් වහන්සේලා පවසන වැරදි දහම් කරුණු ගණනාවක් ගැන පිටු දමා තිබෙනවා. සමහරක් පිටු වල දැක්වෙන්නේ වීඩියෝ සහ මාතෘකා පමණයි, වැරැද්ද කුමක්දැයි විස්තර දක්වා නැහැ. ඒත් සමහරක් අයට ඒ මාතෘකා බැලීමෙනුත්, වීඩියෝ බැලීමෙනුත් එපමණකින්ම වැරැද්ද කුමක් දැයි වටහාගන්න පුළුවන් ඇතැයි සිතනවා. සමහර අයට විස්තර නොමැතිව එසේ වටහා ගන්න බැරුවත් ඇති. සමහරක් පිටු වල මම දීර්ඝ ලෙසත් විස්තර එක් කොට තිබෙනවා. මට එම පිටු ඉවත් කරගන්න හැකි නම් මම කැමතියී. මටත් අන් අයටත් එසේ ඉවත් කර ගැනීමේ හොද ඇති බව, පහසුවක් ඇති කරන බව මම දකිනවා. ඒත් සාවද්‍ය දහම් කරුණු ඇති වීඩියෝ ආදිය අන්තර්ජාලයේ දැක්කාම හැකි පමණින් ඒවායේ වැරදි විස්තර සහිතව නොදැක්වුවොත්, එම සාවද්‍ය දහම් කරුණු ඇති වීඩියෝ ආදිය දීර්ඝ කාලයක් එලෙසම පැවතුනොත් ඒකත් නරක බව මම දකිනවා. මම කුමක් කල යුතු දැයි ඔබට යම් යෝජනාවන් තිබෙනවාද? සුළු පිටු ප්‍රමාණයක් දක්වලා කලින් කලට දැක්වෙන පිටු මාරු කිරීම කරන්න පුළුවන්. හැබැයි එතකොට යම් අයෙකුට කියවන්න උවමනා යැයි හිතෙන අවස්ථාවේදී උවමනා පිටු දැක්වෙන්නේ නැති වෙන්න පුළුවන්. එයත් ගැටළුවක්. යම් ආකාරයකට මටත් අන් අයටත් නිදුකින්ම වැඩි වැඩියෙන් දහම් අවබෝධ කරන්න පුළුවන් නම් එය තමයි හොද. ඒත් ඉතින් සමහරුන්ට විස්තර ඇතිව වැරදි කාරණා පෙන්වා දුන්නත් ඔය වීඩියෝ, ලිපි ආදිය ඉවත් කර ගැනීමට හිතන්නේ නැතුව ඇති. එහෙම උනහම ඒ බොරු දහම් වල වැරදිත් පේන්න තිබුනොත්නේ හොද. ඒ නිසා ඒ වැරදි ගැන මම ලියා ඇති පිටු වැරදි වීඩියෝ ආදිය දිගින් දිගටම අන්තර්ජාලයේ තිබෙනවා නම් ඉවත් කිරීමත් සුදුසු නැහැ. වීඩියෝ ආදිය අන්තර්ජාලයේ තිබුනත් නැතත් මම ලියූ කරුණු කියවන්න කැමති සමහරක් අයත් ඇති. සීමාවක් නැතිව භික්ෂූන් වහන්සේලාගේ වැරදි ගැන ලියන්න යෑමත් සුදුසු නැහැ. වැරදි දෘෂ්ටීන් වල හිටියත් ඒ අයට පහසුවක් කරන්න ඕනෑනේ එවැනි දෘෂ්ටීන් ගෙන් මිදෙන්න. ඒ නිසා ඔය පිටු පුරා ලියන ලද කරුණු සම්පූර්ණයෙන්ම උවත් ඉවත් කර දැමීමේ වටිනාකමක් තිබෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඒ ඒ භික්ෂූන් වහන්සේ ගැන වෙන වෙනම සලකා බලා තමයි එවන් දෙයක් ගැන යොමු විය යුත්තේ යැයි මම හිතනවා. මේ ත්‍රෙඩ් එකේ කියවෙන දේ ගැනත් ලියන්න වැඩිපුර කාරණාවල් තිබෙනවා. ලිව්වොත් එය බොහෝ දෙනෙකුට දහම් අවබෝධයට බොහෝ උපකාරී වෙවි. ඒ නිසා නොලියා ඉන්න බැහැ. හැබැයි ලීවාම සමහරක් අයට යන එන මං නැති උනා වගෙ වේවිදෝයි කියලත් මම හිතනවා. ඒ ගැනත් ඉතින් සලකා බලන්න උවමනයිනේ. කුමක් කරන්නද කියලා මම හිත හිතා ඉන්නේ. නොලියා ඉන්නත් බැහැ. Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom