Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
ආරියවතී අල්ලා සරණ යයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආරියවතී අල්ලා සරණ යයි

නැගෙනහිර පළාත් සභා ඡන්දය අවසන් වී ගත වූයේ කෙටි කාලයකි. පැවැති සෑම සභා වාරයක්ම යුක්තිය පසෙකලා අයුක්තිය රජකරවන සේ මෙහෙය වීමට ආරියවති ගලපත්ති සභාපතිනිය කටයුතු කළ බව නොරහසකි. පසුගිය 19 වන අඟහරුවාදා පැවැති නැගෙනහිර පළාත් සභා සැසි වාරයේ දී බොදු බල සේනාව විසින් ගෙන යන හලාල් විරෝධයට එරෙහිව සහ බොදු බල සේනාව අහෝසි කරන ලෙසට ඉල්ලමින් නැගෙනහිර පළාත් සභාවෙන් සිදුකරන යොජනාවක් සම්මත කර ගැනීමට පළාත් සභාවේ සභාපතිනි ආරියවති ගලපත්ති මහත්මිය උත්සහ කර ඇත.

දෙමළ සහ මුස්ලිම් සභිකයින් ඊට පකෂව අදහස් පල කර එකඟත්වය ප්‍රකාශ කළත්, සභාවේ සිටින සිංහල මන්ත්‍රීවරුන් නව දෙනාගෙන් එදින සැසියට සහභාගී වූ ප්‍රියන්ත පතිරණ මහතා ඇතුළු මන්ත්‍රීවරු තිදෙනාම ඊට විරුද්ධ වී ඇත. ඊට අදාලව විශේෂ කථාවක් කිරීමට ප්‍රියන්ත පතිරණ කටයුතු කර ඇත. ඒ අනුව අදාල පනත සම්මත කර ගැනීමට එම සැසි වාරයේදි හැකි වි නැත. සභාවෙන් අනතුරුව ප්‍රියන්ත පතිරණට කතා කල ආරියවතීගේ පිළිතුර වී ඇත්තේ ‘උඹ ගැන ළඟදීම බලා ගන්නම්’ යන්නය.

අවසානයේ ප්‍රියන්තව බලා ගැනීමට ඊයේ (21) රාත්‍රියේ එවා ඇත්තේ තම පුතා වන සුසන්ත ගලපත්ති සහ කොටි හිතවාදී පාතාල සමාජිකයෙකු වන තම පෞද්ගලික ආරකෂකයාය. ඔවුන්ද තමන්ගේ ගෝල බාලයින් කැටුව ප්‍රියන්තගේ නිවසටම පැමිණ ඔහුට අමානුෂික ලෙස පහර දී ඇත.

ඊයේ (21) වන බ්ර්රහස්පතින්දා රාත්‍රී 8.00 ට පමණ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රියන්ත පතිරණ මහතා ඔහුගේ නිවසට සිය මිතුරකු සමඟ ගොඩවැදිමත් සමග අදාල මැර කණ්ඩායම ඔහුට පහර දී ඇත. බරපතල තත්වයේ පසු වූ ඔහු ත්‍රිකුණාමල රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ ගුවන් යානයකින් අද (22) අළුයම 2.15 ට කොළඹට රැගෙන එමෙන් අනතුරුව ජාතික රෝහලට ඇතුලත් කර ඇත. රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබු හෙතෙමට සිහි පැමිණ ඇත්තේ අද අදෑසන 8.20 ට පමණ බව රෝහල් වෛද්‍යවරු පවසති. ඔළුවට, මුහුණට සහ පපු පෙදෙසට පහර දීමෙන් අභ්‍යන්තර තැලීම් සහ තුවාල වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මේ වන විටත් ප්‍රියන්ත පතිරණ හදිසි අනතුරු ඒ්කකයේ විශේෂ අධීකෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටී.

තත්වය විකෘති කරමින් විටින් විට විවිධ ප්‍රකාශ නිකුත් කිරීමට ආරියවති මහත්මිය කටයුතු කරමින් සිටි, ප්‍රියන්තගේ තත්වය බරපතල බව දැන ගත් වහාම තම පුතු සහ ආරකෂකයා ත්‍රිතුණාමලය රෝහලට ඇතුලත් කිරිමට කටයුතු කර ඇත. සිංහල බෞද්ධ ගැහැණියක් බලයට සහ ධනයට ඇති කෑදරකම නිසා තරුණ පළාත් සභා නායකයෙකු බිල්ලට ගෙන ඇත. මෙය ප්‍රියන්ත පතිරණට හෝ තරුණ දේශපාලනයට එල්ල කල පහරක් නොවේ. රටේ අති බහුතරයක් වු බොදු බලයට එල්ල කල මරු පහරකි.

නීතිය හරියට ක්‍රියාත්මක නොවුනොත් බොදුබල සේනා වත් මේකට විසදුමක් දෙයි කියලා හිතනවා මොකද ගුටි කාපු එකා පෙනී හිටියේ සිංහලයා වෙනුවෙන්

හම්බ පැටවුන් වෙතයි- දැන් උඩ පනින්න එපා ඔන්න සිංහල උන්ගේ හැටි කියලා. අපේ එකෙක් පාහර වැඩක් කලොත් අපේ ජාතියට කෙලෙව්වොත් අපිට ඌත් තොපේ එකෙක් ගානයි. එහෙම නැතුව අර තමුන්ගේ දුව දූශනය කරලත් පල්ලියට සල්ලි දීලා ශේප් වෙච්ච ලෙබ්බෙලා වගේ අපි උනව සුද්ද කරන් නෑ. ඒක නිසා ආතල් ගන්න එපා

[QUOTE="BAT-MAN, post: 14519424, member: 345732"] [b]ආරියවතී අල්ලා සරණ යයි[/b] [SIZE=4]නැගෙනහිර පළාත් සභා ඡන්දය අවසන් වී ගත වූයේ කෙටි කාලයකි. පැවැති සෑම සභා වාරයක්ම යුක්තිය පසෙකලා අයුක්තිය රජකරවන සේ මෙහෙය වීමට ආරියවති ගලපත්ති සභාපතිනිය කටයුතු කළ බව නොරහසකි. පසුගිය 19 වන අඟහරුවාදා පැවැති නැගෙනහිර පළාත් සභා සැසි වාරයේ දී බොදු බල සේනාව විසින් ගෙන යන හලාල් විරෝධයට එරෙහිව සහ බොදු බල සේනාව අහෝසි කරන ලෙසට ඉල්ලමින් නැගෙනහිර පළාත් සභාවෙන් සිදුකරන යොජනාවක් සම්මත කර ගැනීමට පළාත් සභාවේ සභාපතිනි ආරියවති ගලපත්ති මහත්මිය උත්සහ කර ඇත. දෙමළ සහ මුස්ලිම් සභිකයින් ඊට පකෂව අදහස් පල කර එකඟත්වය ප්‍රකාශ කළත්, සභාවේ සිටින සිංහල මන්ත්‍රීවරුන් නව දෙනාගෙන් එදින සැසියට සහභාගී වූ ප්‍රියන්ත පතිරණ මහතා ඇතුළු මන්ත්‍රීවරු තිදෙනාම ඊට විරුද්ධ වී ඇත. ඊට අදාලව විශේෂ කථාවක් කිරීමට ප්‍රියන්ත පතිරණ කටයුතු කර ඇත. ඒ අනුව අදාල පනත සම්මත කර ගැනීමට එම සැසි වාරයේදි හැකි වි නැත. සභාවෙන් අනතුරුව ප්‍රියන්ත පතිරණට කතා කල ආරියවතීගේ පිළිතුර වී ඇත්තේ ‘උඹ ගැන ළඟදීම බලා ගන්නම්’ යන්නය. අවසානයේ ප්‍රියන්තව බලා ගැනීමට ඊයේ (21) රාත්‍රියේ එවා ඇත්තේ තම පුතා වන සුසන්ත ගලපත්ති සහ කොටි හිතවාදී පාතාල සමාජිකයෙකු වන තම පෞද්ගලික ආරකෂකයාය. ඔවුන්ද තමන්ගේ ගෝල බාලයින් කැටුව ප්‍රියන්තගේ නිවසටම පැමිණ ඔහුට අමානුෂික ලෙස පහර දී ඇත. ඊයේ (21) වන බ්ර්රහස්පතින්දා රාත්‍රී 8.00 ට පමණ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රියන්ත පතිරණ මහතා ඔහුගේ නිවසට සිය මිතුරකු සමඟ ගොඩවැදිමත් සමග අදාල මැර කණ්ඩායම ඔහුට පහර දී ඇත. බරපතල තත්වයේ පසු වූ ඔහු ත්‍රිකුණාමල රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ ගුවන් යානයකින් අද (22) අළුයම 2.15 ට කොළඹට රැගෙන එමෙන් අනතුරුව ජාතික රෝහලට ඇතුලත් කර ඇත. රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබු හෙතෙමට සිහි පැමිණ ඇත්තේ අද අදෑසන 8.20 ට පමණ බව රෝහල් වෛද්‍යවරු පවසති. ඔළුවට, මුහුණට සහ පපු පෙදෙසට පහර දීමෙන් අභ්‍යන්තර තැලීම් සහ තුවාල වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මේ වන විටත් ප්‍රියන්ත පතිරණ හදිසි අනතුරු ඒ්කකයේ විශේෂ අධීකෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටී. තත්වය විකෘති කරමින් විටින් විට විවිධ ප්‍රකාශ නිකුත් කිරීමට ආරියවති මහත්මිය කටයුතු කරමින් සිටි, ප්‍රියන්තගේ තත්වය බරපතල බව දැන ගත් වහාම තම පුතු සහ ආරකෂකයා ත්‍රිතුණාමලය රෝහලට ඇතුලත් කිරිමට කටයුතු කර ඇත. සිංහල බෞද්ධ ගැහැණියක් බලයට සහ ධනයට ඇති කෑදරකම නිසා තරුණ පළාත් සභා නායකයෙකු බිල්ලට ගෙන ඇත. මෙය ප්‍රියන්ත පතිරණට හෝ තරුණ දේශපාලනයට එල්ල කල පහරක් නොවේ. රටේ අති බහුතරයක් වු බොදු බලයට එල්ල කල මරු පහරකි. නීතිය හරියට ක්‍රියාත්මක නොවුනොත් බොදුබල සේනා වත් මේකට විසදුමක් දෙයි කියලා හිතනවා මොකද ගුටි කාපු එකා පෙනී හිටියේ සිංහලයා වෙනුවෙන් [SIZE=4][COLOR=Red][SIZE=4]හම්[SIZE=4]බ [SIZE=4]පැ[SIZE=4]ට[SIZE=4]වුන් [SIZE=4]වෙ[SIZE=4]ත[SIZE=4]යි- [SIZE=4]දැන් උ[SIZE=4]ඩ [SIZE=4]ප[SIZE=4]නින්[SIZE=4]න එ[SIZE=4]පා ඔන්[SIZE=4]න [SIZE=4]සිං[SIZE=4]හ[SIZE=4]ල උන්[SIZE=4]ගේ [SIZE=4]හැ[SIZE=4]ටි [SIZE=4]කි[SIZE=4]ය[SIZE=4]ලා. අ[SIZE=4]පේ එ[SIZE=4]කෙක් [SIZE=4]පා[SIZE=4]හ[SIZE=4]ර [SIZE=4]වැ[SIZE=4]ඩක් [SIZE=4]ක[SIZE=4]ලො[SIZE=4]ත් අ[SIZE=4]පේ [SIZE=4]ජා[SIZE=4]ති[SIZE=4]ය[SIZE=4]ට [SIZE=4]කෙ[SIZE=4]ලෙව්[SIZE=4]වො[SIZE=4]ත් අ[SIZE=4]පි[SIZE=4]ට ඌ[SIZE=4]ත් [SIZE=4]තො[SIZE=4]පේ එ[SIZE=4]කෙක් [SIZE=4]ගා[SIZE=4]න[SIZE=4]යි. එ[SIZE=4]හෙ[SIZE=4]ම [SIZE=4]නැ[SIZE=4]තු[SIZE=4]ව අ[SIZE=4]ර [SIZE=4]ත[SIZE=4]මුන්[SIZE=4]ගේ [SIZE=4]දු[SIZE=4]ව [SIZE=4]දූ[SIZE=4]ශ[SIZE=4]න[SIZE=4]ය [SIZE=4]ක[SIZE=4]ර[SIZE=4]ල[SIZE=4]ත් [SIZE=4]පල්[SIZE=4]ලි[SIZE=4]ය[SIZE=4]ට [SIZE=4]සල්[SIZE=4]ලි [SIZE=4]දී[SIZE=4]ලා [SIZE=4]ශේප් [SIZE=4]වෙ[SIZE=4]ච්[SIZE=4]ච [SIZE=4]ලෙබ්[SIZE=4]බෙ[SIZE=4]ලා [SIZE=4]ව[SIZE=4]ගේ අ[SIZE=4]පි උ[SIZE=4]න[SIZE=4]ව [SIZE=4]සු[SIZE=4]ද්[SIZE=4]ද [SIZE=4]ක[SIZE=4]රන් [SIZE=4]නෑ. ඒ[SIZE=4]ක [SIZE=4]නි[SIZE=4]සා [SIZE=4]ආ[SIZE=4]තල් [SIZE=4]ගන්[SIZE=4]න එ[SIZE=4]පා[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom