Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආරුகம் Bay – රළ බිඳෙන තැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආරුகம் Bay – රළ බිඳෙන තැන

කාලෙකට පස්සෙයි මේ බ්ලොග් එක ලියන්නේ. සෑහෙන කාලෙකින් චාරිකාවක් යන්න අවස්ථාවක් ලැබුණේ නෑ. හේතුව ඒකයි.

ඒත් පහුගිය දවසක, ආරුගම්බේ යන්න අවස්ථාවක් හම්බ වුනා. ඒ නිසා මං හිතුවා ඒ චාරිකාවේ විස්තර ඔබත් එක්ක බෙදාගන්න.

කවුරුත් දන්නවානේ ආරුගම්බේ කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ පුරාම ජනප්‍රිය වින්ඩ් සර්ෆින් ක්‍රීඩාවේ තෝ තැන්නක් කියලා. හැබැයි ඉතිං අපි යන්න ලෑස්ති වුන කාලේ ඔෆ් සීසන් එක. ඒකියන් පහුගිය 16 17 18 සති අන්තය.

අපේ යාළුවෝ කට්ටියක් කොළඹ ඉඳලා බෙරගල ට ආවා, සුපුරුදු විදිහට මමයි බ්ලොගී යි දෙන්නා බදුල්ලේ ඉඳන් බෙරගලට ඇද්දා. හැබැයි මෙදා පාර බයික් නෑ. බස් එකේ ඇද්දේ

බෙරගල ඉඳන් කොස්ලන්ද හරහා වැල්ලවායටත්, එතනින් බුත්තල හරහා මොණරාගලටත් අපි පුංචි වෑන් කට්ටක ඇදුනා. මොනරාගලින්, සියඹලාන්ඩුවට, එතනින් ලාහුගල කැලේ මැද්දෙන් පොතුවිල් වලට.

ගමන හරිම ඒකාකාරීය, එක දිගටම වාහනේ ඇතුලේ ගිය නිසා. හැබැයි ලාහුගල කැලේ මැද්දෙං යනකොට වට පිටාවේ තබ්බේ පුදුම දර්ශණයක්. ලා වැස්සත් එක්ක, අමුතු ගුප්ත බවක්, පාර ට ඉහලින් ඝනව වැඩුනු තුරු වියන අස්සෙන් යාන්තමට පාරට වැටෙන ආලෝකය, දෙපැත්තෙන් ඝණ කැලෑව, එක දිගට ඈතට පේන් පාර, පරිසරයට ගෙනාවේ බොහෝම අපූරු අත්දැකීමක්.

හවස් වෙනකොට අපි

රංග ගේ බීච් හට්
සොඳුරු නවාතැන් පල වෙත ලං වුනා. හිතුවටත් වඩා සෙඳුරු නවාතැන් පලක්. නවීන පණ්නයේ කොන්ක්‍රීට් තට්ටු නොව පරණ තාලේ තැනක්. පොල් අතු මඩු. ඒවා පුංචි කාමර. කෑම කන තැන පරණ තිරික්කලයක්. එතැනට ආපු ගියපු විදේශිකයන්ගේ ඡායාරූප, ඔවුන්ගේ සැමරුම් මේ ආදේ එකී මෙකී නොකී දේ බොහොමයි. ඊටත් පසුබිමෙන් රැව්දෙන ප්‍රේම් ජොෂුවාගේ රමණීය සංගීතය ඒ සොඳුරු නවාතැන්පලට එකතු කරේ බොහෝම ආකර්ෂණීය බවක්.

රංග, නවාතැන්පලේ හිමිකරු. මං මේලෝකේ දැකපු ආකර්ෂණීයම පිරිමි ඇස් වලින් දෙකක් ඔහුට තිබුනා. වෙනම හැඩකයක් ඔහු සතුයි. කතා විලාශය, අඳින් විදිහ. මහත බඩ, සරමක් වගේ මම නම දැන්නේ නැති රෙද්ද, විශාල උඩු කය ආවරණය. දිගට වැවූ බැඳපු කොණ්ඩේ. මේ හැමදේම ඔහුව අපූරු කලාත්මක මිනිසෙක් කරලා. ඔහුගේ තැනත් ඒවගේම කළාත්මකයි!

දැන් මාතෘකාවට, ආරුගම්බේ වෙරල.

මාතෘකාවට අදාලව කතා කරන්න පටන් ගන්නේ පහුවදා උදේ පාන්දරින්.

පාන්දර පහට මාත් තව මිත්රයින් කිහිප දෙනෙකුත් නැගිට්ටා ආරුගම්බේ සුන්දර වෙරල ඔබ්බෙහි පිහිටි, රංගගේ නවාතැනේ ඉඳලා හෙමිහිට වෙරළට ඇදුනා. නැගෙන හිර ක්ෂිතිජයෙන් ඉර තාමත් පායලා නෑ. ක්‍රමයෙන් 5.30 පහුවුනා. මෙන්න අපි බලාපොරොත්තු වෙන් හිටි ඒ දර්ෂණය උදා වුනා. රතු පාටට හුරු අහස, නැගෙන ඉර, වළාකුලු, මුහුදේ රළ, හඬ, මාළු රස්සාව කරන මිනිස්සු, වෙරලේ තිබ්බ ධීවර බෝට්ටු ඒ පරිසරය ප්‍රානවත් කරා.

මේ ගැන වචනයෙන් කියන්න මං දක්ෂ නෑ. ඒ නිසා පිංතූර ටිකක් බලල ඉමු.

මොකද ඔබ කියන්නේ. යන්න හිතෙනවා නේද තවත් එක සැරයක් ඒ පැත්තේ. ඇත්තමයි ඒ ගිණිකොණදිග වෙරල හරිම සුන්දරයි.

උදේ වරුවේ ඊලඟට අපි යන්න කියලා ලෑස්ති වුනේ කුඩුම්බිගල ට. අපි පොතුවිල් ටවුමෙන් උදේ කෑම අරගෙන කුමන කුරුලු පාරාදීසයට යන පාර කුඩුම්බිගල දෙසට ඇදුනා. අවාසනාවක මහත...

“ඊයේ පෙරේදා වැස්සට පාරවල් කැඩිලා. දැනුයි ඩෝසරේ ගියේ. අදනං කුඩුම්බිගල යන්න වෙන්නේ නෑ.“ ඒ පාරේ හිටපු මිනිහෙක් ගේ කටහඬ.

කරන්න දෙයක් නෑ. අපි ආපහු හැරුනා. පාර අයිනේ තිබ්බ සියඹලා, දිවුල් වගේ ගස් වලින් ගෙඩි කිහිපයකුත් කඩාගෙන එන ගමන් හැරිලා එන්න සිද්ද වුනු දුක නැති වෙන්නත් එක්කම, මේ චාරිකාවේ මට ගන්න ලැබිච්ච, මං කැමතිම පිංතූරේ ගන්න මට හැකි වුනා. මේන්න මේ කට්ටිය.

ඇයි ද මන්දා ඒ පිංතූරෙට මං හරිම කැමතියි. එදා ඉඳං මගේ කම්පියුටරේ වොල් පේපර් එකේ ඉන්නෙත් මෙයාලා

ඊලඟට දැන් යන්න තැනක් හොයන්න එපැයි. යන්න හිටපු දිහා යන්න බැරි වුනානේ. අපි ගියා මුහුදු මහා විහාරේ පැත්තට. විහාර මහා දේවී ඇත්තටම ගොඩබැස්සේ මෙතනින් ලු. අනේ මන්දා ඇත්ත නැත්ත, නමුත් මං එක පිංතූරයක් ගත්තා. වැඩි වෙලා වක් අපි එහේ හිටියෙත් නෑ නේ. හැබැයි එක දිගට ඈතට විහිදිච්ච වැල්ල හරි අපූරුයි.

එතන ඉඳලා එපා වුනු පාර අපි දැං තැන් හොය හොය යන්න වුනා. ඒකත් අපූරු අත්දැකීමක් හැබැයි.

මී ලඟට අපේ ඉලක්කය වුනේ කෝමාරී වෙරල. තේරීම අසංග ගේ. හැබැයි යනකං මං හිතුවේ නෑ කෝමාරී වෙරල මෙච්චර ලස්සන තැනක් කියලා.

කෝමාරී හරිම ලස්සන වෙරල තීරයක්. බොහෝම සන්තෝසෙන් තමයි අපි එතනින් පිටත් වුනේ. ඒත් වෙලාව වැඩියි යන්න තැනකුත් නෑ. අපි තීරණයකට ආවා කොහේවත් බලන්න යන්න ඕන නෑ. කෑම අරගෙන කොහේට හරි ගිහින්, වාඩි වෙලා කතා කර කර ඉමු.

අපි නැවත පොතුවිල් පැත්තට ආවා. කෑම එහෙම අරගෙන. මෙන්න බොලේ, වම් පැත්තෙන ආරුගම්බේ වෙරල අපිට සමගාමීව තියෙද්දී අපි දැක්කා, දකුණු පැත්තෙන් ඒ හා සමාන සුන්දරත්වයක් තිබ්බ වැවැක්. කළපුවක් ද දන්නෙත් නෑ. හැබැයි මෝය කට ආසන්නවයි තිබ්බේ. අපි වෑක් එකත් ලඟින්ම නවත්තලා, තණ පිට්ටනියත් එක්ක තිබ්බ වැව් ඉස්මතට වැටුනා. තල් ගසුයි, නොයෙක් ආකාරය් හැඩැති සාමාන්‍ය ගසුයි අතර වැටිලා කතාවට වැටුනා. ඒ අතරේ මගේ කැමරාවට නං නිවනක් තිබ්බේ නෑ. අපේ මිත්රෙයක්ගේ අලුත ගෙනා දුර දර්ෂණ ඡායා රූප ගත කරන්න හැකි කැමරාවත් අරං මං ඔබ මොබ ඇවිද්දා.

වැව් ඉස්සමත්ත හරිම ලස්සනයි.

ඔහොමයි වැව් ඉස්මත්තේ දවස ගෙවුනේ. කතාවයි කෑමයි බීමයි විතරයි. එක අතකට තැන් බලන්න යනවා කියලා ට්‍රිප් එකක් ඇවිල්ලා, අරෙහේ මෙහේ දුවෑදලා හෙම්බත් වෙනවාට වඩා එක තැනකට එකතු වෙලා අල්ලාප සල්ලාපයේ යෙදෙමින් විවේක සුවයෙන් ඉන්න එක වටිනවා. ට්‍රිප් එකක් එන්නේ කොහොමත් විවේකය ගතකරන්න නේ.

එදා හවස මහ වැස්සත් එක්ක දවස නිමා වුනා. රෑට කාපු කොත්තුවයි, පාන්දර 1 වෙනකං කියව කියව හිටපු එකෙයි ප්‍රථිපල විදිහට පහුවදා උදේ 7 වෙනකං හොඳට නිංද ගියා. දැං ඉතිං ආපහු යන්න එපැයි.

යන්න කලිං අපි කාගෙත් හිත් ගත් රංගත් එක්ක ඉඳලා පිංතූරයක් ගන්නත් අමතක කලේ නෑ. ඔය ඉඳගෙන ඉන්න ගොඩේ රැවුලයි කොණ්ඩෙයි වවලා ඉන්නේ රංග හෙවත්, වෙනත් විදිහක කලාකරුවා.

ඔන්න අපි එන්න පිටත් වුනා කියන්නකෝ. ඔය වෑන් එකේ එන අතරේ තමයි තවත් බොහෝම ආකර්ෂණීය දෙයක් මං දැක්කේ. ආරුගම්බේ සහ පොතුවිල් පැත්තේ සෑහෙන්න ගොන්නු එහෙ මෙහෙ සැරි සරණවා අපි දැක්කා. ඒ වගේම ගොන් බැඳි කරත්තත් තියෙනවා කියලා අහලා තිබුණා. ඒත් හරි හමං එකක් දැක්කේම නෑ. ඒ පින පෑදුනෙත් ආපහු එන ගමන් අතර මඟදී. මොකද කලේ? වාහනෙන් බැස්ස, කරත්තෙත් එක්කම ඉස්සරහට ගිහිං මගේ ආසාව ඉෂ්ට කර ගත්තා.

ඉතිං ට්‍රිප එක ඉවර වෙච්ච දුකත් එක්ක අපහු වාහනේ නැගලා එනකොටයි මෙයාව දැක්කේ. හැබැයි වාහනෙන් බැහැලා දඟලන්න ගියොත් මෙයාව මිස් වෙනවා. අර මං කිව්ව අපේ මිත්‍රයගේ සූම් ලෙන්ස් එකේ වාහනේ ඇතුලෙම ඉඳලයි මෙයාගේ පිංතූරේ ගත්තේ.

ඒ පිංතූරේ තමයි අන්තිම තෑග්ග. එහෙනං යාළුවනේ චාරිකාව ඉවරයි. යාළුවොත් එක්ක චාරිකාව පටන් ගත්තේ පුංචි ප්‍රශ්ණ වගේකුත් තියාගෙන දෙගිඩියාවකුත් එක්ක, එත් මං හිතුවටත් වඩා ට්‍රිප් එක බොහෝම රසවත් එකක් වුනා. හැබැයි ලොකු අඩුවකුත් ඒ චාරිකාව පුරා තිබ්බා. ඒක මං මෙතන කියන්න යන්නේ නෑ.

කියන්න තියෙන්නේ එක දෙයයි.

ඔයාලත් යන්න, හැබැයි බලන්න ගොඩක් තැන් දාගෙන කලබලේ රේස් යන්න මේ පලාතේ යන්න එපා. නිස්කලංකේ ගිහින් එන්න යන්න.

Source:-Click Here

[QUOTE="djrox91, post: 11694879, member: 373754"] [b]ආරුகம் Bay – රළ බිඳෙන තැන[/b] [SIZE=3][LEFT][COLOR=#222222][FONT=Arial]කාලෙකට පස්සෙයි මේ බ්ලොග් එක ලියන්නේ. සෑහෙන කාලෙකින් චාරිකාවක් යන්න අවස්ථාවක් ලැබුණේ නෑ. හේතුව ඒකයි.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]ඒත් පහුගිය දවසක, ආරුගම්බේ යන්න අවස්ථාවක් හම්බ වුනා. ඒ නිසා මං හිතුවා ඒ චාරිකාවේ විස්තර ඔබත් එක්ක බෙදාගන්න.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]කවුරුත් දන්නවානේ ආරුගම්බේ කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ පුරාම ජනප්‍රිය වින්ඩ් සර්ෆින් ක්‍රීඩාවේ තෝ තැන්නක් කියලා. හැබැයි ඉතිං අපි යන්න ලෑස්ති වුන කාලේ ඔෆ් සීසන් එක. ඒකියන් පහුගිය 16 17 18 සති අන්තය.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]අපේ යාළුවෝ කට්ටියක් කොළඹ ඉඳලා බෙරගල ට ආවා, සුපුරුදු විදිහට මමයි බ්ලොගී යි දෙන්නා බදුල්ලේ ඉඳන් බෙරගලට ඇද්දා. හැබැයි මෙදා පාර බයික් නෑ. බස් එකේ ඇද්දේ ;-)[/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]බෙරගල ඉඳන් කොස්ලන්ද හරහා වැල්ලවායටත්, එතනින් බුත්තල හරහා මොණරාගලටත් අපි පුංචි වෑන් කට්ටක ඇදුනා. මොනරාගලින්, සියඹලාන්ඩුවට, එතනින් ලාහුගල කැලේ මැද්දෙන් පොතුවිල් වලට.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]ගමන හරිම ඒකාකාරීය, එක දිගටම වාහනේ ඇතුලේ ගිය නිසා. හැබැයි ලාහුගල කැලේ මැද්දෙං යනකොට වට පිටාවේ තබ්බේ පුදුම දර්ශණයක්. ලා වැස්සත් එක්ක, අමුතු ගුප්ත බවක්, පාර ට ඉහලින් ඝනව වැඩුනු තුරු වියන අස්සෙන් යාන්තමට පාරට වැටෙන ආලෝකය, දෙපැත්තෙන් ඝණ කැලෑව, එක දිගට ඈතට පේන් පාර, පරිසරයට ගෙනාවේ බොහෝම අපූරු අත්දැකීමක්.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]හවස් වෙනකොට අපි[/FONT][/COLOR][/LEFT] [URL="http://www.facebook.com/pages/THE-BEACH-HUT-ARUGAM-BAY/295237929786?sk=info"] රංග ගේ බීච් හට්[/URL][LEFT][COLOR=#222222][FONT=Arial] සොඳුරු නවාතැන් පල වෙත ලං වුනා. හිතුවටත් වඩා සෙඳුරු නවාතැන් පලක්. නවීන පණ්නයේ කොන්ක්‍රීට් තට්ටු නොව පරණ තාලේ තැනක්. පොල් අතු මඩු. ඒවා පුංචි කාමර. කෑම කන තැන පරණ තිරික්කලයක්. එතැනට ආපු ගියපු විදේශිකයන්ගේ ඡායාරූප, ඔවුන්ගේ සැමරුම් මේ ආදේ එකී මෙකී නොකී දේ බොහොමයි. ඊටත් පසුබිමෙන් රැව්දෙන ප්‍රේම් ජොෂුවාගේ රමණීය සංගීතය ඒ සොඳුරු නවාතැන්පලට එකතු කරේ බොහෝම ආකර්ෂණීය බවක්.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]රංග, නවාතැන්පලේ හිමිකරු. මං මේලෝකේ දැකපු ආකර්ෂණීයම පිරිමි ඇස් වලින් දෙකක් ඔහුට තිබුනා. වෙනම හැඩකයක් ඔහු සතුයි. කතා විලාශය, අඳින් විදිහ. මහත බඩ, සරමක් වගේ මම නම දැන්නේ නැති රෙද්ද, විශාල උඩු කය ආවරණය. දිගට වැවූ බැඳපු කොණ්ඩේ. මේ හැමදේම ඔහුව අපූරු කලාත්මක මිනිසෙක් කරලා. ඔහුගේ තැනත් ඒවගේම කළාත්මකයි![/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]දැන් මාතෘකාවට, ආරුගම්බේ වෙරල.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]මාතෘකාවට අදාලව කතා කරන්න පටන් ගන්නේ පහුවදා උදේ පාන්දරින්.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]පාන්දර පහට මාත් තව මිත්රයින් කිහිප දෙනෙකුත් නැගිට්ටා ආරුගම්බේ සුන්දර වෙරල ඔබ්බෙහි පිහිටි, රංගගේ නවාතැනේ ඉඳලා හෙමිහිට වෙරළට ඇදුනා. නැගෙන හිර ක්ෂිතිජයෙන් ඉර තාමත් පායලා නෑ. ක්‍රමයෙන් 5.30 පහුවුනා. මෙන්න අපි බලාපොරොත්තු වෙන් හිටි ඒ දර්ෂණය උදා වුනා. රතු පාටට හුරු අහස, නැගෙන ඉර, වළාකුලු, මුහුදේ රළ, හඬ, මාළු රස්සාව කරන මිනිස්සු, වෙරලේ තිබ්බ ධීවර බෝට්ටු ඒ පරිසරය ප්‍රානවත් කරා.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]මේ ගැන වචනයෙන් කියන්න මං දක්ෂ නෑ. ඒ නිසා පිංතූර ටිකක් බලල ඉමු.[/FONT][/COLOR][/LEFT] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/11.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/11.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/2.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/2.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/4.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/4.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/51.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/51.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/6.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/6.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/6-21.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/6-21.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/6-51.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/6-51.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/6-71.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/6-71.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/6-8.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/6-8.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/6-91.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/6-91.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/6-10.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/6-10.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/6-131.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/6-131.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [LEFT][COLOR=#222222][FONT=Arial]මොකද ඔබ කියන්නේ. යන්න හිතෙනවා නේද තවත් එක සැරයක් ඒ පැත්තේ. ඇත්තමයි ඒ ගිණිකොණදිග වෙරල හරිම සුන්දරයි.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]උදේ වරුවේ ඊලඟට අපි යන්න කියලා ලෑස්ති වුනේ කුඩුම්බිගල ට. අපි පොතුවිල් ටවුමෙන් උදේ කෑම අරගෙන කුමන කුරුලු පාරාදීසයට යන පාර කුඩුම්බිගල දෙසට ඇදුනා. අවාසනාවක මහත...[/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]“ඊයේ පෙරේදා වැස්සට පාරවල් කැඩිලා. දැනුයි ඩෝසරේ ගියේ. අදනං කුඩුම්බිගල යන්න වෙන්නේ නෑ.“ ඒ පාරේ හිටපු මිනිහෙක් ගේ කටහඬ.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]කරන්න දෙයක් නෑ. අපි ආපහු හැරුනා. පාර අයිනේ තිබ්බ සියඹලා, දිවුල් වගේ ගස් වලින් ගෙඩි කිහිපයකුත් කඩාගෙන එන ගමන් හැරිලා එන්න සිද්ද වුනු දුක නැති වෙන්නත් එක්කම, මේ චාරිකාවේ මට ගන්න ලැබිච්ච, මං කැමතිම පිංතූරේ ගන්න මට හැකි වුනා. මේන්න මේ කට්ටිය.[/FONT][/COLOR][/LEFT] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/9.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/9.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [LEFT][COLOR=#222222][FONT=Arial]ඇයි ද මන්දා ඒ පිංතූරෙට මං හරිම කැමතියි. එදා ඉඳං මගේ කම්පියුටරේ වොල් පේපර් එකේ ඉන්නෙත් මෙයාලා :-)[/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]ඊලඟට දැන් යන්න තැනක් හොයන්න එපැයි. යන්න හිටපු දිහා යන්න බැරි වුනානේ. අපි ගියා මුහුදු මහා විහාරේ පැත්තට. විහාර මහා දේවී ඇත්තටම ගොඩබැස්සේ මෙතනින් ලු. අනේ මන්දා ඇත්ත නැත්ත, නමුත් මං එක පිංතූරයක් ගත්තා. වැඩි වෙලා වක් අපි එහේ හිටියෙත් නෑ නේ. හැබැයි එක දිගට ඈතට විහිදිච්ච වැල්ල හරි අපූරුයි.[/FONT][/COLOR][/LEFT] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/101.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/101.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [LEFT][COLOR=#222222][FONT=Arial]එතන ඉඳලා එපා වුනු පාර අපි දැං තැන් හොය හොය යන්න වුනා. ඒකත් අපූරු අත්දැකීමක් හැබැයි.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]මී ලඟට අපේ ඉලක්කය වුනේ කෝමාරී වෙරල. තේරීම අසංග ගේ. හැබැයි යනකං මං හිතුවේ නෑ කෝමාරී වෙරල මෙච්චර ලස්සන තැනක් කියලා.[/FONT][/COLOR][/LEFT] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/111.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/111.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/12.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/12.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/141.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/141.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/151.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/151.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/16.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/16.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [LEFT][COLOR=#222222][FONT=Arial]කෝමාරී හරිම ලස්සන වෙරල තීරයක්. බොහෝම සන්තෝසෙන් තමයි අපි එතනින් පිටත් වුනේ. ඒත් වෙලාව වැඩියි යන්න තැනකුත් නෑ. අපි තීරණයකට ආවා කොහේවත් බලන්න යන්න ඕන නෑ. කෑම අරගෙන කොහේට හරි ගිහින්, වාඩි වෙලා කතා කර කර ඉමු.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]අපි නැවත පොතුවිල් පැත්තට ආවා. කෑම එහෙම අරගෙන. මෙන්න බොලේ, වම් පැත්තෙන ආරුගම්බේ වෙරල අපිට සමගාමීව තියෙද්දී අපි දැක්කා, දකුණු පැත්තෙන් ඒ හා සමාන සුන්දරත්වයක් තිබ්බ වැවැක්. කළපුවක් ද දන්නෙත් නෑ. හැබැයි මෝය කට ආසන්නවයි තිබ්බේ. අපි වෑක් එකත් ලඟින්ම නවත්තලා, තණ පිට්ටනියත් එක්ක තිබ්බ වැව් ඉස්මතට වැටුනා. තල් ගසුයි, නොයෙක් ආකාරය් හැඩැති සාමාන්‍ය ගසුයි අතර වැටිලා කතාවට වැටුනා. ඒ අතරේ මගේ කැමරාවට නං නිවනක් තිබ්බේ නෑ. අපේ මිත්රෙයක්ගේ අලුත ගෙනා දුර දර්ෂණ ඡායා රූප ගත කරන්න හැකි කැමරාවත් අරං මං ඔබ මොබ ඇවිද්දා.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]වැව් ඉස්සමත්ත හරිම ලස්සනයි.[/FONT][/COLOR][/LEFT] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/18.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/18.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/19.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/19.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/201.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/201.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/21-4.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/21-4.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/21-5.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/21-5.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/22.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/22.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/23.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/23.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/241.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/241.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/261.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/261.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [LEFT][COLOR=#222222][FONT=Arial]ඔහොමයි වැව් ඉස්මත්තේ දවස ගෙවුනේ. කතාවයි කෑමයි බීමයි විතරයි. එක අතකට තැන් බලන්න යනවා කියලා ට්‍රිප් එකක් ඇවිල්ලා, අරෙහේ මෙහේ දුවෑදලා හෙම්බත් වෙනවාට වඩා එක තැනකට එකතු වෙලා අල්ලාප සල්ලාපයේ යෙදෙමින් විවේක සුවයෙන් ඉන්න එක වටිනවා. ට්‍රිප් එකක් එන්නේ කොහොමත් විවේකය ගතකරන්න නේ.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]එදා හවස මහ වැස්සත් එක්ක දවස නිමා වුනා. රෑට කාපු කොත්තුවයි, පාන්දර 1 වෙනකං කියව කියව හිටපු එකෙයි ප්‍රථිපල විදිහට පහුවදා උදේ 7 වෙනකං හොඳට නිංද ගියා. දැං ඉතිං ආපහු යන්න එපැයි.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]යන්න කලිං අපි කාගෙත් හිත් ගත් රංගත් එක්ක ඉඳලා පිංතූරයක් ගන්නත් අමතක කලේ නෑ. ඔය ඉඳගෙන ඉන්න ගොඩේ රැවුලයි කොණ්ඩෙයි වවලා ඉන්නේ රංග හෙවත්, වෙනත් විදිහක කලාකරුවා.[/FONT][/COLOR][/LEFT] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://3.bp.blogspot.com/-6XWNOUSe87A/TvNLRH7ypdI/AAAAAAAAAJE/0_kGe3uVi-8/s1600/ranga.jpg"][IMG]http://3.bp.blogspot.com/-6XWNOUSe87A/TvNLRH7ypdI/AAAAAAAAAJE/0_kGe3uVi-8/s640/ranga.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [LEFT][COLOR=#222222][FONT=Arial]ඔන්න අපි එන්න පිටත් වුනා කියන්නකෝ. ඔය වෑන් එකේ එන අතරේ තමයි තවත් බොහෝම ආකර්ෂණීය දෙයක් මං දැක්කේ. ආරුගම්බේ සහ පොතුවිල් පැත්තේ සෑහෙන්න ගොන්නු එහෙ මෙහෙ සැරි සරණවා අපි දැක්කා. ඒ වගේම ගොන් බැඳි කරත්තත් තියෙනවා කියලා අහලා තිබුණා. ඒත් හරි හමං එකක් දැක්කේම නෑ. ඒ පින පෑදුනෙත් ආපහු එන ගමන් අතර මඟදී. මොකද කලේ? වාහනෙන් බැස්ස, කරත්තෙත් එක්කම ඉස්සරහට ගිහිං මගේ ආසාව ඉෂ්ට කර ගත්තා.[/FONT][/COLOR][/LEFT] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/281.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/281.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [LEFT][COLOR=#222222][FONT=Arial]ඉතිං ට්‍රිප එක ඉවර වෙච්ච දුකත් එක්ක අපහු වාහනේ නැගලා එනකොටයි මෙයාව දැක්කේ. හැබැයි වාහනෙන් බැහැලා දඟලන්න ගියොත් මෙයාව මිස් වෙනවා. අර මං කිව්ව අපේ මිත්‍රයගේ සූම් ලෙන්ස් එකේ වාහනේ ඇතුලෙම ඉඳලයි මෙයාගේ පිංතූරේ ගත්තේ. :-)[/FONT][/COLOR][/LEFT] [/SIZE][CENTER][COLOR=#222222][FONT=Arial][SIZE=3][URL="http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/29.jpg"][IMG]http://kushanwanniarachchi.files.wordpress.com/2011/12/29.jpg[/IMG][/URL][/SIZE][/FONT][/COLOR][/CENTER] [SIZE=3] [LEFT][COLOR=#222222][FONT=Arial]ඒ පිංතූරේ තමයි අන්තිම තෑග්ග. එහෙනං යාළුවනේ චාරිකාව ඉවරයි. යාළුවොත් එක්ක චාරිකාව පටන් ගත්තේ පුංචි ප්‍රශ්ණ වගේකුත් තියාගෙන දෙගිඩියාවකුත් එක්ක, එත් මං හිතුවටත් වඩා ට්‍රිප් එක බොහෝම රසවත් එකක් වුනා. හැබැයි ලොකු අඩුවකුත් ඒ චාරිකාව පුරා තිබ්බා. ඒක මං මෙතන කියන්න යන්නේ නෑ.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]කියන්න තියෙන්නේ එක දෙයයි.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial]ඔයාලත් යන්න, හැබැයි බලන්න ගොඩක් තැන් දාගෙන කලබලේ රේස් යන්න මේ පලාතේ යන්න එපා. නිස්කලංකේ ගිහින් එන්න යන්න. Source:-[URL="http://deshatakaya.blogspot.com/2011/12/bay.html"]Click Here[/URL] [/FONT][/COLOR][/LEFT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom