Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආරුගම්බෙත් ඉවරයි වගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආරුගම්බෙත් ඉවරයි වගේ

[FONT=&quot]ආසියාවේ හතරවෙනි දර්ශනීය මුහුදු තීරය ලෙස අරුගම්බේ මුහුදු තීරය හඳුන්වයි. දියමත ලිස්සා යෑම නොහොත් සර්පින් ක්‍රීඩාවට වඩාත් හිතකර පරිසරයක් ඇති නිසා විදේශිකයින් අරුගම්බේ මුහුදු තීරයට වඩාත් කැමැත්තක් දක්වයි. මෙම ප්‍රදේශය තුළ සර්ෆින් කිරීම සඳහා ස්ථාන 05ක් තිබේ. පීනට් පාම්, ඔකඳ පානම, විස්කි පොයින්ට්, කෝමාර් වෙරළ සහ අරුගම්බේ වෙරළ එම ස්ථාන ලෙස හැඳින්විය හැකිය. මේ දිනවල අරුගම්බේ මුහුදු තීරයේ සර්ෆින් ක්‍රීඩාවට සුදුසු වාතාවරණයක් ඇති නිසා විදේශිකයන්ගෙන් අරුගම්බේ හෝටල් පිරී ඉතිරී ගොස් ඇත. සර්ෆින් ක්‍රීඩාව මෙන්ම තම පවුල් පිටින්ම සංචාරයට පැමිණ සිටින විදේශිකයින්ද මේ දිනවල අරුගම්බේ ප්‍රදේශයේදී දැක ගැනීමට හැකි සුලභ දසුනකි.[/FONT]

[FONT=&quot]

ආසියාවේ හතරවැනි දර්ශනීය මුහුදු තීරය ඇති අරුගම්බේ පෙනුමෙන් සුන්දර වුවත් ඇතුළත ඇති කථාව එතරම් සුන්දර නොවන බව අපට පසක් වූ කරුණක් විය. සුන්දරකම නිසාම සහ සර්පින් ක්‍රීඩාවට සුදුසු පසුබිමක් තිබීමම අරුගම්බේ අපේ රටට සම්පතක් වී ඇත. නමුත් එයින් අප ප්‍රයෝජනය ගන්නවාද යන්න පිළිබඳව පුළුල් කථිකාවක් ගොඩනැගිය යුතුව තිබේ.[/FONT]

[FONT=&quot]

දහස් ගණන් දුර ගෙවා සර්පින් ක්‍රීඩාවට පැමිණෙන විදේශිකයින් සඳහා ඇති පහසුකම් අවම බව අප කළ සංචාරයේදී පසක් විය. මෙම සංචාරයේදී විදේශිකයන් සහ විවිධ පුද්ගලයන් අප සමග කථා බහට එක්විය.[/FONT]

පබ්රියා ඕස්ටි්රයාව:

[FONT=&quot]මම ලංකාවට ආව පළමුවැනි අවස්ථාව. මම අපේ රටේ තියෙන ආයතනයක ලේකම්වරියක් ලෙස කටයුතු කරනවා. මම සංචාරය කළේ වෙනත් රටවල්වල මගේ යාළුවෝ තමයි කිව්වේ ලංකාවට යං කියලා. පසුව මම ඒ අය සමඟ ලංකාවට ආවා. අරුගම්බේ හරිම ලස්සනයි. මට හරිම ආසා හිතුනා. මම සර්පින් කරන්නේ නැහැ. නමුත් මගේ සහෝදරයින් සර්පින් කරනවා. මම සර්පින් කරනවා බලන්න හරිම ආසයි. හැබැයි අරුගම්බේ ඉන්න සමහර පිරිමි පුද්ගලයන් අපිට හරි කරදරයක් වෙලා තියෙනවා. ඒ තත්ත්වය නැති වෙනවා නම් හොඳයි.[/FONT]

ඒ. මලාරියෝ ඉතාලිය:

[FONT=&quot]මම ඉතාලියේ ඉඳන් ආවේ මම ආවේ සර්පින් පුරුදු වෙන්න ඒකට අරුගම්බේ හොඳ තැනක් ඉතාලියේ ඉඳන් ලංකාවට ඇවිත් අරුගම්බේ දක්වා අපි ආවා. මගදී අපි විශාල කැලයකින් ආවා. මට ඒ අවස්ථාවේ පොඩි තැති ගැන්වීමක් ඇති වුණා. කොහෙද මේ අපි යන්නේ කැලෑවක කියලා. අපේ රියදුරු මේ ප්‍රදේශය පිළිබඳව අපිට කියල දුන්නා. මම සති තුනක් මෙහේ ගත කරනවා. අපිට කෑම වරදක් නැහැ. මෙහේ ඉන්න අය අපි සමඟ හරි හිතවත්. ඒ ගැන සතුටුයි. සර්පින් කරන ප්‍රදේශවල තව පහසුකම් තියෙනවානම් හොඳයි. සර්පින් කරන්නම ඉතාලියේ ඉඳන් එන එක දුෂ්කර ගමනක්. දුෂ්කර ගමනක් වුවත් මම නම් හරි සතුටුයි.[/FONT]

ඞී එරික් ප්‍රංශය

[FONT=&quot]මම ප්‍රංශයේ ඉඳන් ආවේ මම ආවේ සර්පින් කරන්න. මම සර්පින් පුරුදු වෙනවා. අරුගම්බේ ඒකට හොඳම තැනක්. උදේ සහ සවස තමයි අපි වැඩියෙන් පුරුදු වෙන්නේ. කට්ටිය වැඩි වුණාම සර්පින් කරන්න අමාරුයි. අපි රූල අල්ලගෙන එන වෙලාවට සමහර අවස්ථාවල ඉස්සරහ කට්ටිය ඉන්නවා. එතකොට සර්ප් කරන්න බැහැ. අපිට ඒ වගේ බාධාවන් ඇතිවෙනවා. අපි නැවතිල ඉන්න නවාතැන හොඳයි. සර්පින් කරන ස්ථානය සංවිධානගත වුණානම් හොඳයි.[/FONT]

අලගයියා විජේන්ද්‍රන් උල්ල

[FONT=&quot]මම ගයිඞ් කරුවෙක් සහ සර්පින් පුහුණු කරනවා. යුද්ධ කාලේ නම් සංචාරකයෝ ආවේ නැහැ. ඉතාම අඩුවෙන් ආවේ. මේ දවස්වල සංචාරකයෝ වැඩියි. විදේශිකයින් ගොඩක් ආපු දවසට ලෝකල් අයට සර්පින් කරන්න බැහැ. අපි ඒ අයට චාන්ස් දෙනවා නැත්නම් ඒක හොඳ නැහැ. සල්ලි වියදම් කරගෙන ඇවිල්ලා නිසා ඒ අයට චාන්ස් දෙනවා. සර්පින් කරන්න හොඳට රැුල්ල තියෙන්න ඕනේ. සුනාමියෙන් පසුව රැුල්ල අඩුවෙලා තියෙනවා. මෙහාට වැඩියෙන් එන්නේ සර්පින් පුහුණු වෙන අය. මේ දවස්වල වතුර සීතල නිසා හුඟක් වෙලා ඉන්න අමාරුයි. සර්පින් පුහුණු කරද්දී මුහුදේදි අපි විවිධ ගැටලූවලට මුහුණ දෙනවා. සමහර විට සර්පින් බෝට්ටු ඇවිල්ලා ඔලූවේ වදිනවා. තුවාල වෙනවා. සමහර අවස්ථාවල විදේශිකයන්ට පවා තුවාල සිදුවෙලා තියෙනවා. මේ අවස්ථාවේ අපි වැඩ කරන්න ඕනේ ඉතාම කල්පනාවෙන්[/FONT]

ඩබ්.ඒ.එස්. කොස්තා

මම දැනට මාස දෙකක් විතර අරුගම්බේ සර්පින් පුරුදු වෙනවා. මම නැවතිලා ඉන්න තැනම මට පොඩි රක්ෂාවක් ලැබුණා. ඒකෙන් මට පොඩි වැටුපක් හම්බ වෙනවා. ඒක කරන ගමන් සර්පින් පුරුදු වෙනවා. අපිට තියෙන ප්‍රධාන ගැටලූව තමයි සර්පින් බෝට්ටු නැති එක. මේ ප්‍රදේශයට එන විදේශිකයෝ එන්නේ අඩු වියදම් බලලා පුලූවන් තරම් අඩුවට ජීවත් වෙන්න තමයි ඒ අය උත්සාහ කරන්නේ. සංචාරකයෝ වැඩිවෙලා හින්දා නවාතැන් මදිවෙලා තියෙනවා.

සර්පින් සඳහා පැමිණෙන විදේශීය සංචාරකයින්ට මෙන්ම දේශීය සංචාරකයින්ටද අරුගම්බේ සංචාරක කලාපයේ පොදු එකම වැසිකිළියක් නොමැතිවීම ඉතා බලවත් අඩුපාඩුවක්්ව ඇත. සමහර විදේශිකයින් අපට පැවසුවේ සමහර අවස්ථාවල සර්පින් කරන ස්ථානයේ සිට වැසිකිළි යෑමට තමන් නැවතී සිටින හෝටලයට යෑමට සිදුවෙන බවයි. ඒ සඳහා සමහර විදේශිකයින් සර්පින් පොයින්ට් එකේ සිට කිලෝමීටරයක් දුරට පයින් යෑමට සිදුව ඇති. නිසා තමන් මහත් අපහසුතාවයට පත්වෙන බව කීය. විශාල සංචාරකයින් පිරිසක් එන මෙම ප්‍රදේශයට තොරතුරු මධ්‍යස්ථානයක් නොමැති වීම ද තමන්ට මහත් බාධාවක් වී තිබෙන බව ද කීය. සර්පින් කරන විට හදිසි අවශ්‍යතාවයකදී තුවාලයක් හෝ අනතුරක් සිදුවුවහොත් හදිසි ප්‍රතිකාර ඒකකයක් නොමැති වීමද අඩු පාඩුවක් බව ද ඔහු සඳහන් කළේය. හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පොතුවිල් රෝහලට ඇතුළත් කිරීමට සිදුවෙන බවද කීය. එවැනි අවස්ථාවක රෝගියාගේ තත්ත්වය අනතුරුදායක නම් ගිලන් රථයක් පැමිණ ගෙනියන විට ඔහු මිය යන්නට පවා ඇති බැවින් හදිසි ප්‍රතිකාර ඒකකයක අවශ්‍යතාවය දැඩිව පවතින බව ද ඕස්ටේ්රලියාව සිට පැමිණි විදේශිකයෙක් සඳහන් කළේය. ඔහු තම නම් ගම් අපට පැවසුවත් ඒවා ප්‍රසිද්ධ නොකරන ලෙසට ඉල්ලීමක් කළේය.

සංචාරක කර්මාන්ත මණ්ඩලයේ සභාපති ආර්.එම්. ජවුපර්

සර්පින්වලට සුදුසු නිසා අරුගම්බේ සංචාරක කලාපය විදේශිකයින් ඉතා ලොකු කැමැත්තක් දක්වනවා. ලෝකයේ බොහෝ රටවල්වල අරුගම්බේ පිළිබඳව හොඳට දන්නවා. අරුගම්බේ සංචාරක කලාපය මීට වැඩිය දියුණු කරන්න ඕනේ. අරුගම්බේ නවතින ස්ථාන 107 ක් තියෙනවා. සියලූම කාමර ප්‍රමාණය 750 ක් විතරයි. මේ දිනවල සංචාරකයින් 1500 ක් විතර ඉන්නවා. ති්රස්ටාර් හෝටල් එකක්වත් නැහැ. සමහර හෝටල් හිමියන් විදේශිකයන්ගෙන් වැඩිපුර සල්ලි ගන්නවා. නමුත් ඒ අයට තියෙන පහසුකම් මදි. අපිට විශාල හෝටල් නැති නිසා විදේශිකයින් මාලදිවයින සහ ඇමරිකාවේ හවායිවලට යනවා. මේ තත්ත්වය වෙනස් කරන්න විශාල හෝටල් හැදිය යුතුයි.

එම් පාරුක් හෝටලයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙක්

මේ දිනවල සංචාරකයින් වැඩිපුර එනවා වෙනදට වැඩිය. පවුල් පිටින් ඇවිල්ල ඉන්නවා. සර්පින් සමඟ තමයි සංචාරක ව්‍යාපාරය බැඳිල තියෙන්නේ. තව තව පහසුකම් වැඩි වුණොත් තව තවත් සංචාරකයින් අරුගම්බේට එනවා.

අරුගම්බේට එන සංචාරක කාන්තාවන්ට සමහර අවස්ථාවලදි විවිධ ලිංගික අතවරවලට මුහුණදීමට සිදුව ඇත. 2013.5.11 සිට එවැනි සිදුවීම් 05ක් වාර්තා වී ඇත. 2013.5.11 වෙනි දින ඕස්ටේ්රලියානු ජාතික කාන්තාවකට ලිංගික අතවරයක් සිදු කරන ලද වැරදිකරු වූ මොහමදු අසාමි නමැති පුද්ගලයෙක් අවුරුදු එකහමාරක සිර දඬුවමක් නියම කර අවුරුදු 15කට අත්හිටුවා ඇත.

2014.5.21 වෙනි දින උල්ල මුහුදු තීරයේදී නවසීලන්ත කාන්තාවකට පුරුෂ ලිංගය පෙන්වූ මොහමඞ් ආසික් නමැති පුද්ගලයෙක් පොතුවිල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

[FONT=&quot]2014.7.11 වෙනි දින ඕස්ටි්රයානු කාන්තාවකට ඉසදීන් රූඞ් සාහිඞ් යන පුද්ගලයෙක් ලිංගික අතවර කිරීම නිසා පොතුවිල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.[/FONT]

2014.07.29 වෙනි දින රාමසාන් දිනයේ අරුගම්බේදී බි්රතාන්ය ජාතික කාන්තාවකට ලිංගික අතවර කරන ලද ආදන් ලෙබ්බේ රිස්වාන් සහ සෙයියදු නාගීස් අන්සාර් යන දෙදෙනා පොතුවිල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

2014.08.07 වෙනි දින නෙදර්ලන්ත කාන්තාවකට අයත් රුපියල් 2,50,000 සොරකම් කරන ලද මොහමඞ් අන්සාර් යන පුද්ගලයෙක් ද පොතුවිල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මෙවැනි හේතුන් නිසා රාති‍්‍ර කාලයේ අරුගම්බේ මුහුදු තීරයේ විනෝද වීමට සමහර විදේශ කාන්තාවෝ අකමැත්තක් දක්වති. පොතුවිල් පොලිසිය මගින් සංචාරක පොලිසියක් ද පවත්වාගෙන යනු ලැබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ මගින් ජීවිත ආරක්ෂක බළකායක් පැය 24 පුරාම රාජකාරියේ යොදවා ඇත. මේ වන විට දියේ ගිලී මිය යෑමට ගිය 350 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට ඔවුන්ට හැකිවී ඇත.

ආසියාවේ හතරවෙනි දර්ශනීය මුහුදු තීරය ඇති අරුගම්බේ පෙනුමෙන් සුන්දර වුවත් ඇතුළත ඇති කථාව එතරම් සුන්දර නොවේ. සුන්දරකම නිසාම සහ සර්පින් ක්‍රීඩාවට සුදුසු පසුබිමක් තිබීමම අරුගම්බේ අපේ රටට සම්පතක් වී ඇත. නමුත් එයින් අප ප්‍රයෝජනය ගන්නවාද යන්න පිළිබඳව පුළුල් කථිකාවක් හෙට දිනයේ ගොඩනැගිය යුතුව තිබේ.

සංචාරය ව්‍යාපාරය සමග මෙම ප්‍රදේශයේ රහසිගත අන්දමින් හෙරොයින් හසීස් සහ ගංජා ව්‍යාපාරද සි¥වේ. පසුගිය 30 සහ පළමු වෙනි දින පොතුවිල් පොලීසිය විසින් හෙරෙයින් සහ හසීස් ළඟ තබා ගත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් 30 වෙනි දින පොතුවිල් උල්ල අතර ජලාල්දීන් චතුරශ්‍රය ගෙවල් 20 ප්‍රදේශයේ දී හෙරොයින් මිලි ග්‍රෑම් 500 ක් සමග පුද්ගලයෙක් අත් අඩංගුවට ගනු ලැබීය.

[FONT=&quot]දිසා බුද්ධි අංශයට ලැබුන තොරතුරක් මත පොතුවිල් පොලීසිය විසින් මෙම වැටලීම සි¥කර සැකකරු අත් අඩංගුවට ගනු ලැබීය.මීරා ලෙබ්බේ සහබ්දීන් මෙම සැකකරු පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මෙම සැකකරු රදවා ගෙන ප්‍රශ්ණ කිරීමට පොතුවිල් මහේස්ත්‍රාත් අයි.එන්. රිස්වාන් මහතාගෙන් පොලීසිය ඉල්ලා සිටි අතර ඒ අනුව පොතුවිල් මහේස්ත්‍රාත් අයි.එන්. රිස්වාන් මහතා මෙම සැකකරුගෙන් රදවා ගෙන ප්‍රශ්ණ කිරීමට පොලිසියට අවසර ලබා දී ඇත. මේ අතර පොතුවිල් ප්‍රදේශයේ ඌරණී විස්කි පොයින්ට් ප්‍රදේශයේදී හෂීස් ග්‍රෑම් 292 ක් සමග පුද්ගලයෙකු පොතුවිල් පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.[/FONT]

අම්පාර පොලීසියේ නිළ සුනඛ ඒකකයේ කෝරා නැමැති නිළ සුනඛයා ගේ සහයද මෙම මත්දාව්‍ය සොයා ගැනීමට ලබාගෙන ඇත. සැකකරු තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි රොෂාන් කුමාර නැමැති පුද්ගලයෙකි. මෙම ප්‍රදේශයේම විකිණීම සදහා සකස් කරන ගංජා මිටි 15 ක් ද සැකකරුවෙකු සමග අත් අඩංගුවට ගැනීමට හැකිවිය. මෙම ගංජා ලංකාවේ පුද්ගලයෙකුට එක මිටියක් රුපියල් 100 කට අලෙවි කරන අතර විදේ්ශියෙකුට රුපියල් දහසකට අලෙවි කරයි.

source - Lankadeepa

[QUOTE="Shamil Max, post: 17145636, member: 101022"] [b]ආරුගම්බෙත් ඉවරයි වගේ[/b] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/09/06-Rasa-Page-03-1.jpg[/IMG] [/SIZE][LEFT][FONT="][SIZE=4][COLOR=Indigo]ආසියාවේ හතරවෙනි දර්ශනීය මුහුදු තීරය ලෙස අරුගම්බේ මුහුදු තීරය හඳුන්වයි. දියමත ලිස්සා යෑම නොහොත් සර්පින් ක්‍රීඩාවට වඩාත් හිතකර පරිසරයක් ඇති නිසා විදේශිකයින් අරුගම්බේ මුහුදු තීරයට වඩාත් කැමැත්තක් දක්වයි. මෙම ප්‍රදේශය තුළ සර්ෆින් කිරීම සඳහා ස්ථාන 05ක් තිබේ. පීනට් පාම්, ඔකඳ පානම, විස්කි පොයින්ට්, කෝමාර් වෙරළ සහ අරුගම්බේ වෙරළ එම ස්ථාන ලෙස හැඳින්විය හැකිය. මේ දිනවල අරුගම්බේ මුහුදු තීරයේ සර්ෆින් ක්‍රීඩාවට සුදුසු වාතාවරණයක් ඇති නිසා විදේශිකයන්ගෙන් අරුගම්බේ හෝටල් පිරී ඉතිරී ගොස් ඇත. සර්ෆින් ක්‍රීඩාව මෙන්ම තම පවුල් පිටින්ම සංචාරයට පැමිණ සිටින විදේශිකයින්ද මේ දිනවල අරුගම්බේ ප්‍රදේශයේදී දැක ගැනීමට හැකි සුලභ දසුනකි.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Indigo] ආසියාවේ හතරවැනි දර්ශනීය මුහුදු තීරය ඇති අරුගම්බේ පෙනුමෙන් සුන්දර වුවත් ඇතුළත ඇති කථාව එතරම් සුන්දර නොවන බව අපට පසක් වූ කරුණක් විය. සුන්දරකම නිසාම සහ සර්පින් ක්‍රීඩාවට සුදුසු පසුබිමක් තිබීමම අරුගම්බේ අපේ රටට සම්පතක් වී ඇත. නමුත් එයින් අප ප්‍රයෝජනය ගන්නවාද යන්න පිළිබඳව පුළුල් කථිකාවක් ගොඩනැගිය යුතුව තිබේ.[/COLOR][/SIZE][/FONT] [FONT="][SIZE=4][COLOR=Indigo] දහස් ගණන් දුර ගෙවා සර්පින් ක්‍රීඩාවට පැමිණෙන විදේශිකයින් සඳහා ඇති පහසුකම් අවම බව අප කළ සංචාරයේදී පසක් විය. මෙම සංචාරයේදී විදේශිකයන් සහ විවිධ පුද්ගලයන් අප සමග කථා බහට එක්විය.[/COLOR][/SIZE][/FONT][/LEFT] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/09/14.jpg[/IMG] [COLOR=Red][U][B]පබ්රියා ඕස්ටි්රයාව:[/B] [LEFT][FONT="]මම ලංකාවට ආව පළමුවැනි අවස්ථාව. මම අපේ රටේ තියෙන ආයතනයක ලේකම්වරියක් ලෙස කටයුතු කරනවා. මම සංචාරය කළේ වෙනත් රටවල්වල මගේ යාළුවෝ තමයි කිව්වේ ලංකාවට යං කියලා. පසුව මම ඒ අය සමඟ ලංකාවට ආවා. අරුගම්බේ හරිම ලස්සනයි. මට හරිම ආසා හිතුනා. මම සර්පින් කරන්නේ නැහැ. නමුත් මගේ සහෝදරයින් සර්පින් කරනවා. මම සර්පින් කරනවා බලන්න හරිම ආසයි. හැබැයි අරුගම්බේ ඉන්න සමහර පිරිමි පුද්ගලයන් අපිට හරි කරදරයක් වෙලා තියෙනවා. ඒ තත්ත්වය නැති වෙනවා නම් හොඳයි.[/FONT][/LEFT][/U][/COLOR] [COLOR=Navy][B]ඒ. මලාරියෝ ඉතාලිය:[/B] [LEFT][FONT="]මම ඉතාලියේ ඉඳන් ආවේ මම ආවේ සර්පින් පුරුදු වෙන්න ඒකට අරුගම්බේ හොඳ තැනක් ඉතාලියේ ඉඳන් ලංකාවට ඇවිත් අරුගම්බේ දක්වා අපි ආවා. මගදී අපි විශාල කැලයකින් ආවා. මට ඒ අවස්ථාවේ පොඩි තැති ගැන්වීමක් ඇති වුණා. කොහෙද මේ අපි යන්නේ කැලෑවක කියලා. අපේ රියදුරු මේ ප්‍රදේශය පිළිබඳව අපිට කියල දුන්නා. මම සති තුනක් මෙහේ ගත කරනවා. අපිට කෑම වරදක් නැහැ. මෙහේ ඉන්න අය අපි සමඟ හරි හිතවත්. ඒ ගැන සතුටුයි. සර්පින් කරන ප්‍රදේශවල තව පහසුකම් තියෙනවානම් හොඳයි. සර්පින් කරන්නම ඉතාලියේ ඉඳන් එන එක දුෂ්කර ගමනක්. දුෂ්කර ගමනක් වුවත් මම නම් හරි සතුටුයි.[/FONT][/LEFT][/COLOR] [COLOR=DarkRed][B]ඞී එරික් ප්‍රංශය[/B] [LEFT][FONT="]මම ප්‍රංශයේ ඉඳන් ආවේ මම ආවේ සර්පින් කරන්න. මම සර්පින් පුරුදු වෙනවා. අරුගම්බේ ඒකට හොඳම තැනක්. උදේ සහ සවස තමයි අපි වැඩියෙන් පුරුදු වෙන්නේ. කට්ටිය වැඩි වුණාම සර්පින් කරන්න අමාරුයි. අපි රූල අල්ලගෙන එන වෙලාවට සමහර අවස්ථාවල ඉස්සරහ කට්ටිය ඉන්නවා. එතකොට සර්ප් කරන්න බැහැ. අපිට ඒ වගේ බාධාවන් ඇතිවෙනවා. අපි නැවතිල ඉන්න නවාතැන හොඳයි. සර්පින් කරන ස්ථානය සංවිධානගත වුණානම් හොඳයි.[/FONT][/LEFT][/COLOR] [COLOR=DimGray][B]අලගයියා විජේන්ද්‍රන් උල්ල[/B] [LEFT][FONT="]මම ගයිඞ් කරුවෙක් සහ සර්පින් පුහුණු කරනවා. යුද්ධ කාලේ නම් සංචාරකයෝ ආවේ නැහැ. ඉතාම අඩුවෙන් ආවේ. මේ දවස්වල සංචාරකයෝ වැඩියි. විදේශිකයින් ගොඩක් ආපු දවසට ලෝකල් අයට සර්පින් කරන්න බැහැ. අපි ඒ අයට චාන්ස් දෙනවා නැත්නම් ඒක හොඳ නැහැ. සල්ලි වියදම් කරගෙන ඇවිල්ලා නිසා ඒ අයට චාන්ස් දෙනවා. සර්පින් කරන්න හොඳට රැුල්ල තියෙන්න ඕනේ. සුනාමියෙන් පසුව රැුල්ල අඩුවෙලා තියෙනවා. මෙහාට වැඩියෙන් එන්නේ සර්පින් පුහුණු වෙන අය. මේ දවස්වල වතුර සීතල නිසා හුඟක් වෙලා ඉන්න අමාරුයි. සර්පින් පුහුණු කරද්දී මුහුදේදි අපි විවිධ ගැටලූවලට මුහුණ දෙනවා. සමහර විට සර්පින් බෝට්ටු ඇවිල්ලා ඔලූවේ වදිනවා. තුවාල වෙනවා. සමහර අවස්ථාවල විදේශිකයන්ට පවා තුවාල සිදුවෙලා තියෙනවා. මේ අවස්ථාවේ අපි වැඩ කරන්න ඕනේ ඉතාම කල්පනාවෙන්[/FONT][/LEFT][/COLOR] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/09/24.jpg[/IMG] [/SIZE][LEFT][COLOR=#000000][FONT=Malithi Web][SIZE=4][B]ඩබ්.ඒ.එස්. කොස්තා[/B] මම දැනට මාස දෙකක් විතර අරුගම්බේ සර්පින් පුරුදු වෙනවා. මම නැවතිලා ඉන්න තැනම මට පොඩි රක්ෂාවක් ලැබුණා. ඒකෙන් මට පොඩි වැටුපක් හම්බ වෙනවා. ඒක කරන ගමන් සර්පින් පුරුදු වෙනවා. අපිට තියෙන ප්‍රධාන ගැටලූව තමයි සර්පින් බෝට්ටු නැති එක. මේ ප්‍රදේශයට එන විදේශිකයෝ එන්නේ අඩු වියදම් බලලා පුලූවන් තරම් අඩුවට ජීවත් වෙන්න තමයි ඒ අය උත්සාහ කරන්නේ. සංචාරකයෝ වැඩිවෙලා හින්දා නවාතැන් මදිවෙලා තියෙනවා.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4] සර්පින් සඳහා පැමිණෙන විදේශීය සංචාරකයින්ට මෙන්ම දේශීය සංචාරකයින්ටද අරුගම්බේ සංචාරක කලාපයේ පොදු එකම වැසිකිළියක් නොමැතිවීම ඉතා බලවත් අඩුපාඩුවක්්ව ඇත. සමහර විදේශිකයින් අපට පැවසුවේ සමහර අවස්ථාවල සර්පින් කරන ස්ථානයේ සිට වැසිකිළි යෑමට තමන් නැවතී සිටින හෝටලයට යෑමට සිදුවෙන බවයි. ඒ සඳහා සමහර විදේශිකයින් සර්පින් පොයින්ට් එකේ සිට කිලෝමීටරයක් දුරට පයින් යෑමට සිදුව ඇති. නිසා තමන් මහත් අපහසුතාවයට පත්වෙන බව කීය. විශාල සංචාරකයින් පිරිසක් එන මෙම ප්‍රදේශයට තොරතුරු මධ්‍යස්ථානයක් නොමැති වීම ද තමන්ට මහත් බාධාවක් වී තිබෙන බව ද කීය. සර්පින් කරන විට හදිසි අවශ්‍යතාවයකදී තුවාලයක් හෝ අනතුරක් සිදුවුවහොත් හදිසි ප්‍රතිකාර ඒකකයක් නොමැති වීමද අඩු පාඩුවක් බව ද ඔහු සඳහන් කළේය. හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පොතුවිල් රෝහලට ඇතුළත් කිරීමට සිදුවෙන බවද කීය. එවැනි අවස්ථාවක රෝගියාගේ තත්ත්වය අනතුරුදායක නම් ගිලන් රථයක් පැමිණ ගෙනියන විට ඔහු මිය යන්නට පවා ඇති බැවින් හදිසි ප්‍රතිකාර ඒකකයක අවශ්‍යතාවය දැඩිව පවතින බව ද ඕස්ටේ්රලියාව සිට පැමිණි විදේශිකයෙක් සඳහන් කළේය. ඔහු තම නම් ගම් අපට පැවසුවත් ඒවා ප්‍රසිද්ධ නොකරන ලෙසට ඉල්ලීමක් කළේය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4] [B]සංචාරක කර්මාන්ත මණ්ඩලයේ සභාපති ආර්.එම්. ජවුපර්[/B][URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/09/33.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/09/33.jpg[/IMG][/URL] සර්පින්වලට සුදුසු නිසා අරුගම්බේ සංචාරක කලාපය විදේශිකයින් ඉතා ලොකු කැමැත්තක් දක්වනවා. ලෝකයේ බොහෝ රටවල්වල අරුගම්බේ පිළිබඳව හොඳට දන්නවා. අරුගම්බේ සංචාරක කලාපය මීට වැඩිය දියුණු කරන්න ඕනේ. අරුගම්බේ නවතින ස්ථාන 107 ක් තියෙනවා. සියලූම කාමර ප්‍රමාණය 750 ක් විතරයි. මේ දිනවල සංචාරකයින් 1500 ක් විතර ඉන්නවා. ති්රස්ටාර් හෝටල් එකක්වත් නැහැ. සමහර හෝටල් හිමියන් විදේශිකයන්ගෙන් වැඩිපුර සල්ලි ගන්නවා. නමුත් ඒ අයට තියෙන පහසුකම් මදි. අපිට විශාල හෝටල් නැති නිසා විදේශිකයින් මාලදිවයින සහ ඇමරිකාවේ හවායිවලට යනවා. මේ තත්ත්වය වෙනස් කරන්න විශාල හෝටල් හැදිය යුතුයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4] [B]එම් පාරුක් හෝටලයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙක්[/B] මේ දිනවල සංචාරකයින් වැඩිපුර එනවා වෙනදට වැඩිය. පවුල් පිටින් ඇවිල්ල ඉන්නවා. සර්පින් සමඟ තමයි සංචාරක ව්‍යාපාරය බැඳිල තියෙන්නේ. තව තව පහසුකම් වැඩි වුණොත් තව තවත් සංචාරකයින් අරුගම්බේට එනවා.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4] [COLOR=Sienna]අරුගම්බේට එන සංචාරක කාන්තාවන්ට සමහර අවස්ථාවලදි විවිධ ලිංගික අතවරවලට මුහුණදීමට සිදුව ඇත. 2013.5.11 සිට එවැනි සිදුවීම් 05ක් වාර්තා වී ඇත. 2013.5.11 වෙනි දින ඕස්ටේ්රලියානු ජාතික කාන්තාවකට ලිංගික අතවරයක් සිදු කරන ලද වැරදිකරු වූ මොහමදු අසාමි නමැති පුද්ගලයෙක් අවුරුදු එකහමාරක සිර දඬුවමක් නියම කර අවුරුදු 15කට අත්හිටුවා ඇත.:angry:[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4] [COLOR=Red]2014.5.21 වෙනි දින උල්ල මුහුදු තීරයේදී නවසීලන්ත කාන්තාවකට පුරුෂ ලිංගය පෙන්වූ මොහමඞ් ආසික් නමැති පුද්ගලයෙක් පොතුවිල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.:angry:[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4] [/SIZE][/FONT][/COLOR][/LEFT] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/09/06-Rasa-Page-03-3.jpg[/IMG] [/SIZE][LEFT][FONT="][SIZE=4][COLOR=Red]2014.7.11 වෙනි දින ඕස්ටි්රයානු කාන්තාවකට ඉසදීන් රූඞ් සාහිඞ් යන පුද්ගලයෙක් ලිංගික අතවර කිරීම නිසා පොතුවිල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.:angry:[/COLOR][/SIZE][/FONT] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4] [COLOR=Red]2014.07.29 වෙනි දින රාමසාන් දිනයේ අරුගම්බේදී බි්රතාන්ය ජාතික කාන්තාවකට ලිංගික අතවර කරන ලද ආදන් ලෙබ්බේ රිස්වාන් සහ සෙයියදු නාගීස් අන්සාර් යන දෙදෙනා පොතුවිල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4] [COLOR=Red]2014.08.07 වෙනි දින නෙදර්ලන්ත කාන්තාවකට අයත් රුපියල් 2,50,000 සොරකම් කරන ලද මොහමඞ් අන්සාර් යන පුද්ගලයෙක් ද පොතුවිල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.:angry:[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4] [COLOR=Red]මෙවැනි හේතුන් නිසා රාති‍්‍ර කාලයේ අරුගම්බේ මුහුදු තීරයේ විනෝද වීමට සමහර විදේශ කාන්තාවෝ අකමැත්තක් දක්වති. පොතුවිල් පොලිසිය මගින් සංචාරක පොලිසියක් ද පවත්වාගෙන යනු ලැබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ මගින් ජීවිත ආරක්ෂක බළකායක් පැය 24 පුරාම රාජකාරියේ යොදවා ඇත. මේ වන විට දියේ ගිලී මිය යෑමට ගිය 350 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට ඔවුන්ට හැකිවී ඇත.[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4] ආසියාවේ හතරවෙනි දර්ශනීය මුහුදු තීරය ඇති අරුගම්බේ පෙනුමෙන් සුන්දර වුවත් ඇතුළත ඇති කථාව එතරම් සුන්දර නොවේ. සුන්දරකම නිසාම සහ සර්පින් ක්‍රීඩාවට සුදුසු පසුබිමක් තිබීමම අරුගම්බේ අපේ රටට සම්පතක් වී ඇත. නමුත් එයින් අප ප්‍රයෝජනය ගන්නවාද යන්න පිළිබඳව පුළුල් කථිකාවක් හෙට දිනයේ ගොඩනැගිය යුතුව තිබේ.[/SIZE][/FONT][/COLOR][/LEFT] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/09/06-Rasa-Page-03-2.jpg[/IMG] [/SIZE][LEFT][COLOR=#000000][FONT=Malithi Web][SIZE=4]සංචාරය ව්‍යාපාරය සමග මෙම ප්‍රදේශයේ රහසිගත අන්දමින් හෙරොයින් හසීස් සහ ගංජා ව්‍යාපාරද සි¥වේ. පසුගිය 30 සහ පළමු වෙනි දින පොතුවිල් පොලීසිය විසින් හෙරෙයින් සහ හසීස් ළඟ තබා ගත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් 30 වෙනි දින පොතුවිල් උල්ල අතර ජලාල්දීන් චතුරශ්‍රය ගෙවල් 20 ප්‍රදේශයේ දී හෙරොයින් මිලි ග්‍රෑම් 500 ක් සමග පුද්ගලයෙක් අත් අඩංගුවට ගනු ලැබීය. [/SIZE][/FONT][/COLOR] [FONT="][SIZE=4][COLOR=DarkOliveGreen]දිසා බුද්ධි අංශයට ලැබුන තොරතුරක් මත පොතුවිල් පොලීසිය විසින් මෙම වැටලීම සි¥කර සැකකරු අත් අඩංගුවට ගනු ලැබීය.මීරා ලෙබ්බේ සහබ්දීන් මෙම සැකකරු පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මෙම සැකකරු රදවා ගෙන ප්‍රශ්ණ කිරීමට පොතුවිල් මහේස්ත්‍රාත් අයි.එන්. රිස්වාන් මහතාගෙන් පොලීසිය ඉල්ලා සිටි අතර ඒ අනුව පොතුවිල් මහේස්ත්‍රාත් අයි.එන්. රිස්වාන් මහතා මෙම සැකකරුගෙන් රදවා ගෙන ප්‍රශ්ණ කිරීමට පොලිසියට අවසර ලබා දී ඇත. මේ අතර පොතුවිල් ප්‍රදේශයේ ඌරණී විස්කි පොයින්ට් ප්‍රදේශයේදී හෂීස් ග්‍රෑම් 292 ක් සමග පුද්ගලයෙකු පොතුවිල් පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.[/COLOR][/SIZE][/FONT] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4]අම්පාර පොලීසියේ නිළ සුනඛ ඒකකයේ කෝරා නැමැති නිළ සුනඛයා ගේ සහයද මෙම මත්දාව්‍ය සොයා ගැනීමට ලබාගෙන ඇත. සැකකරු තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි රොෂාන් කුමාර නැමැති පුද්ගලයෙකි. මෙම ප්‍රදේශයේම විකිණීම සදහා සකස් කරන ගංජා මිටි 15 ක් ද සැකකරුවෙකු සමග අත් අඩංගුවට ගැනීමට හැකිවිය. මෙම ගංජා ලංකාවේ පුද්ගලයෙකුට එක මිටියක් රුපියල් 100 කට අලෙවි කරන අතර විදේ්ශියෙකුට රුපියල් දහසකට අලෙවි කරයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=4][COLOR=DarkOrchid]source - Lankadeepa[/COLOR] [/SIZE][/FONT][/COLOR][/LEFT] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom