Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආලාපාළු ආර්ථිකය (Doom Boom Economy) එළි දකී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආලාපාළු ආර්ථිකය (Doom Boom Economy) එළි දකී

ආලාපාළු ආර්ථිකය එළි දකී

රටේ සිදුවන ජාතික කොල්ලයට එරෙහි විය යුතුයි.

ආලාපාඵ ආර්ථීකය එළිදක්වමින් චම්පික රණවක පවසයි.

පක්ෂ රැසක සහය සහිතව ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට පොදු අපේකෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට අනිවාර්යයෙන්ම හැකියාව ලැඛෙන බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි. ශ්‍රී ලාංකේය මධ්‍යම පාන්තික පවුල් දස ලකෂයක් තිබේ. ජනාධිපතිවරණ ජයග්‍රහණ තීන්දුවෙහි ප්‍රධාන සාධක බවට පත්වන මධ්‍යම පාන්තික පවුල් වල ඡන්ද සංඛ්‍යාව ලකෂ 30 කි. ඔවුන්ගේ විශ්වාසය පොදු අපේකෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබී තිබේ. ඒ හෙතුවෙන් ජනාධිපතිවරණ ජයග්‍රහණය අනිවාර්යය බව රණවක මහතා පෙන්වා දෙයි. රාජපකෂ පාලනය යටතේ ජාතික කොල්ලයක් සිදුවෙමින් තිබේ. එය නතර කිරීම ජාතික අවශ්‍යතාව බවට පත්ව ඇත. ඒ සඳහා පොදු අපේකෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියාකරන බව රණවක මහතා අවධාරණය කරයි.

මුදල් වංචාව වත්මන් රජය යටතේ දැඩි ලෙස සිදුවේ. දූෂණය සියයට දෙදහසකින් වර්ධනය වී තිබේ. දුම්රිය මාර්ග ඉදිකිරීමේදී මූල්‍ය වංචා මහ පරිමාණයෙන් සිදුව ඇත. මාතර ඛෙලි අත්ත කොටසෙහි ඉදිකිරීම් සඳහා අති විශාල මුදලක් වැයකර තිබේ. එය සියයට දෙදහස අසූහයක වර්ධනයකි. සියලූ අධිවේගී මාර්ග ඉදිකිරීමේදී අතිරේක වැය වාර්ථා විය. කොට්ටාව සිට ගාල්ල දක්වා අධිවේගී මාර්ගයේ අතිරේක වියදම රුපියල් බිලියන 65 කි. ගාල්ල මාතරරුපියල් බිලියන 68 ක අතිරේක වියදමක්ද කඩවත කෙරවල පිටිය කොටසේදී රුපියල් බිලියන 67 අතිරේක වියදමක් ද සිදුකර තිබේ. ඒ අනුව වත්මන් රාජපකෂ පාලනයේ සිදුවන වංචා පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි බව පාඨලී චම්පික රණවක් මහතා පෙන්වා දෙයි.

ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල අඩුවී තිබේ. පෙට්‍රල් බැරල් එකක් ඩොලර් 74 කී. ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 63 කට ලබා දීමේ හැකියාව පවතී. එහෙත් ශ්‍රී ලංකාවේ විකුණුම් මිල රුපියල් 150 කි. රුපියල් 80 ක පමණ ලාබයක් රජය පෙට්‍රල් ලීටරයකින් ලබා ගනී. ඩීසල් වලින් රුපියල් 45 ක ලාබයක් ලබාගන්නා බව ද රණවක මහතා පෙන්වා දෙයි. එවැනි තත්වයක් යටතේ රට සංවර්ධනය වන්නේ කෙසෙ දැයි හෙතෙම ප්‍රශ්නකළේය.

ශ්‍රී ලංකාවේ විරැකියාව අවම වී ඇතැයි රජයේ වාර්තා පෙන්වා දෙයි එහෙත් ශ්‍රම බලකායෙන් 24% විදේශගතව සිටින බව රණවක මහතා සඳහන් කළේය. උසස් පෙළ සමත් 13% කට ආසන්න පිරිසකට රැකියා නොමැත ඉන් සනාත වන්නේ උගත් තරුණ තරුණියන් වෙත රැකියා නොලැඛෙන තත්වයක් නූගත් රාජපකෂ පවුල් පාලනය විසින් නිර්මාණය කරනු ලැබ ඇති බවයි. පවතින සමාජ ආර්ථීක තත්ව හමුවේ තරුණයන් තුල සහනයක් නිර්මාණය වී තිබේ. එය වර්ධනය වීම පාලනය කිරීම සඳහා රාජපකෂ රජය පරාජය කළ යුතු බව රණවක මහතා අවධාරණය කරයි. ඒ සඳහා ලැබී ඇති ප්රජාතන්ත්රවාදී අවස්ථාවක ලෙස ජනාධිපතිවරණය දැක්විය හැකිය. ශ්‍රී ලංකාවේ ඇති නැති පරතරයද අඩුවී නැත. ණය බර වර්ධනය වෙයි එහෙත් සංඛ්‍යා ලේඛන වලින් ඒවා සැගවීමට මුදල් අමාත්‍යංශයේ ලේකම් පී.බී. ජයසුන්දර ක්‍රියාකරන බවට මන්ත්‍රී වරයා චෝදනා කරයි.

රාජ්‍ය ණය, ජල සම්පාදන මණ්ඩලය, වරාය, විදුලි බල මණ්ඩලය ආදී ආයතන වෙත යොමු කර තිබේ. ඉන් සිදුවන්නේ රාජ්‍ය ණය සැගවීමක් බව රණවක මහතා පෙන්වා දෙයි.

මෙවැනි මූල්‍ය වංචා සහ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන පාර්ශය හඳුනාගනිමින් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගැනීම ජාතික අවශ්‍ය තාවකි. දූෂණ වංචා හඳුනාගැනීම ඒවාට එරෙහි ක්‍රියාමාර්ග ගැනීම සඳහා බලගතු දූෂණ මර්දන කොමිසමක් මෛත්‍රීපාල සිරිසේන පාලනයක් යටතේ ස්ථාපනය කරන බව රණවක මහතා පවසයි.

ජාතික කොල්ලයක් සිදුවන අවස්ථාවක ඊට එරෙහිව නැගී සිටීම සියලූ ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමයි. මෙවැනි අවස්ථාවක රාජපකෂ පාලනයට එරෙහිව නැගී නොසිටින පුද්ගලයන් දීනයන් වන බව රණවක මහතා අවධාරණය කරයි.

[QUOTE="Mayaratne, post: 17569872, member: 518275"] [b]ආලාපාළු ආර්ථිකය (Doom Boom Economy) එළි දකී[/b] [CENTER][SIZE="5"]ආලාපාළු ආර්ථිකය එළි දකී[/SIZE] [IMG]https://scontent-a-sin.xx.fbcdn.net/hphotos-xpa1/v/t1.0-9/10857825_1509749282639918_6102699541204827392_n.jpg?oh=ba3327ba2bfd524bc3e93d933335d265&oe=550E9F52[/IMG][/CENTER] [SIZE="5"]රටේ සිදුවන ජාතික කොල්ලයට එරෙහි විය යුතුයි. ආලාපාඵ ආර්ථීකය එළිදක්වමින් චම්පික රණවක පවසයි. පක්ෂ රැසක සහය සහිතව ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට පොදු අපේකෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට අනිවාර්යයෙන්ම හැකියාව ලැඛෙන බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි. ශ්‍රී ලාංකේය මධ්‍යම පාන්තික පවුල් දස ලකෂයක් තිබේ. ජනාධිපතිවරණ ජයග්‍රහණ තීන්දුවෙහි ප්‍රධාන සාධක බවට පත්වන මධ්‍යම පාන්තික පවුල් වල ඡන්ද සංඛ්‍යාව ලකෂ 30 කි. ඔවුන්ගේ විශ්වාසය පොදු අපේකෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබී තිබේ. ඒ හෙතුවෙන් ජනාධිපතිවරණ ජයග්‍රහණය අනිවාර්යය බව රණවක මහතා පෙන්වා දෙයි. රාජපකෂ පාලනය යටතේ ජාතික කොල්ලයක් සිදුවෙමින් තිබේ. එය නතර කිරීම ජාතික අවශ්‍යතාව බවට පත්ව ඇත. ඒ සඳහා පොදු අපේකෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියාකරන බව රණවක මහතා අවධාරණය කරයි. මුදල් වංචාව වත්මන් රජය යටතේ දැඩි ලෙස සිදුවේ. දූෂණය සියයට දෙදහසකින් වර්ධනය වී තිබේ. දුම්රිය මාර්ග ඉදිකිරීමේදී මූල්‍ය වංචා මහ පරිමාණයෙන් සිදුව ඇත. මාතර ඛෙලි අත්ත කොටසෙහි ඉදිකිරීම් සඳහා අති විශාල මුදලක් වැයකර තිබේ. එය සියයට දෙදහස අසූහයක වර්ධනයකි. සියලූ අධිවේගී මාර්ග ඉදිකිරීමේදී අතිරේක වැය වාර්ථා විය. කොට්ටාව සිට ගාල්ල දක්වා අධිවේගී මාර්ගයේ අතිරේක වියදම රුපියල් බිලියන 65 කි. ගාල්ල මාතරරුපියල් බිලියන 68 ක අතිරේක වියදමක්ද කඩවත කෙරවල පිටිය කොටසේදී රුපියල් බිලියන 67 අතිරේක වියදමක් ද සිදුකර තිබේ. ඒ අනුව වත්මන් රාජපකෂ පාලනයේ සිදුවන වංචා පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි බව පාඨලී චම්පික රණවක් මහතා පෙන්වා දෙයි. ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල අඩුවී තිබේ. පෙට්‍රල් බැරල් එකක් ඩොලර් 74 කී. ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 63 කට ලබා දීමේ හැකියාව පවතී. එහෙත් ශ්‍රී ලංකාවේ විකුණුම් මිල රුපියල් 150 කි. රුපියල් 80 ක පමණ ලාබයක් රජය පෙට්‍රල් ලීටරයකින් ලබා ගනී. ඩීසල් වලින් රුපියල් 45 ක ලාබයක් ලබාගන්නා බව ද රණවක මහතා පෙන්වා දෙයි. එවැනි තත්වයක් යටතේ රට සංවර්ධනය වන්නේ කෙසෙ දැයි හෙතෙම ප්‍රශ්නකළේය. ශ්‍රී ලංකාවේ විරැකියාව අවම වී ඇතැයි රජයේ වාර්තා පෙන්වා දෙයි එහෙත් ශ්‍රම බලකායෙන් 24% විදේශගතව සිටින බව රණවක මහතා සඳහන් කළේය. උසස් පෙළ සමත් 13% කට ආසන්න පිරිසකට රැකියා නොමැත ඉන් සනාත වන්නේ උගත් තරුණ තරුණියන් වෙත රැකියා නොලැඛෙන තත්වයක් නූගත් රාජපකෂ පවුල් පාලනය විසින් නිර්මාණය කරනු ලැබ ඇති බවයි. පවතින සමාජ ආර්ථීක තත්ව හමුවේ තරුණයන් තුල සහනයක් නිර්මාණය වී තිබේ. එය වර්ධනය වීම පාලනය කිරීම සඳහා රාජපකෂ රජය පරාජය කළ යුතු බව රණවක මහතා අවධාරණය කරයි. ඒ සඳහා ලැබී ඇති ප්රජාතන්ත්රවාදී අවස්ථාවක ලෙස ජනාධිපතිවරණය දැක්විය හැකිය. ශ්‍රී ලංකාවේ ඇති නැති පරතරයද අඩුවී නැත. ණය බර වර්ධනය වෙයි එහෙත් සංඛ්‍යා ලේඛන වලින් ඒවා සැගවීමට මුදල් අමාත්‍යංශයේ ලේකම් පී.බී. ජයසුන්දර ක්‍රියාකරන බවට මන්ත්‍රී වරයා චෝදනා කරයි. රාජ්‍ය ණය, ජල සම්පාදන මණ්ඩලය, වරාය, විදුලි බල මණ්ඩලය ආදී ආයතන වෙත යොමු කර තිබේ. ඉන් සිදුවන්නේ රාජ්‍ය ණය සැගවීමක් බව රණවක මහතා පෙන්වා දෙයි. මෙවැනි මූල්‍ය වංචා සහ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන පාර්ශය හඳුනාගනිමින් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගැනීම ජාතික අවශ්‍ය තාවකි. දූෂණ වංචා හඳුනාගැනීම ඒවාට එරෙහි ක්‍රියාමාර්ග ගැනීම සඳහා බලගතු දූෂණ මර්දන කොමිසමක් මෛත්‍රීපාල සිරිසේන පාලනයක් යටතේ ස්ථාපනය කරන බව රණවක මහතා පවසයි. ජාතික කොල්ලයක් සිදුවන අවස්ථාවක ඊට එරෙහිව නැගී සිටීම සියලූ ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමයි. මෙවැනි අවස්ථාවක රාජපකෂ පාලනයට එරෙහිව නැගී නොසිටින පුද්ගලයන් දීනයන් වන බව රණවක මහතා අවධාරණය කරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom