Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආල කථා (1 කොටස )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක කථාවක්.. නිකං කථාවක් නෙවෙයි... පෙම් කථාවක්... අද කාලෙ පෙම් කථාවක් කියලා හිතලා ආපහු යන්න එපා... පොඩ්ඩක් කියවලා බලන්න... මේ කථාව ඇත්තම එකක්... සිද්ද වෙලා තියෙන්නේ අපේ අම්මාගෙ මාමා කෙනෙක්ට.. නෑ කමට මට වෙන්නෙ සීයා..

ඉස්සෙල්ලාම කියලා ඉන්න ඕනෙ... ඒ කාලෙ අද වගේ හයියෙං වාතයක් පිට උනත් දැනුම් දෙන්න තරම් පහසුකම් තිබිලා නෑ... වටෙං යන්ඩ ඕනෙ නෑ නේ.... කොටින්ම කිව්වොත් ඔය මොබයිල් ෆෝන් සහ ලෑන්ඩ් ෆෝන් තිබිලා නෑ... කව්රුත් යවලා තියෙන්නෙ ලියුම් තමයි...

හරි... මෙන්න කථාව....

දවසක් මේ මාමා ගිහිං තියෙනවා අටමස්ථාන වන්දනා කරන්න.... ඔන්න ඉතිං අටමස්ථාන බලලා කට්ටියම එන අතරේ මේගොල්ලො දැකලා තියෙනවා ලස්සන ගෑනු ළමයි ටිකක් තිසා වැව ලග ඉන්නවා.. මාමා උනත් ඒ කාලෙ කොල්ලා නේ..  පට ගාලා කොලයක් අරං නමයි ලිපිනයයි ලියලා විසිකරලා..

ඔන්න ඉතිං මෙයාලා ගෙදර එහෙම ඇවිත් දවස් දෙකක් තුනක් යද්දි ආවලු ලියුම් කඩදහියක්... ඒකෙ ගොඩාක් දේවල් ලියලා තිබිලා නෑ...

තිබිලා තියෙන්නේ මෙන්න මෙහෙම කවි පන්තියක්...

අදුරුයි පෙදෙස කාලය නවයට දහයයි....

පැමිණෙයි සරසවිය මගෙ තුරුලට වැදුනයි...

සිහිවිය ලිපින මා මේ නිදියන මොහොතෙයි....

සරණයි ඔබට සම්මා සම්බුදු සරණයි...

කියවමි පොතක් ඉද සුපුරුදු අසුන මත...

ලිපිනය ඔබේ ඇස ගැටුනයි මගෙ දෙනෙත...

කඩදාසියට පෑනට හුරු පුරුදු අත.....

දිගුකොට මෙය ලියන්නට යොමු කළෙමි හිත....

කොයිවැනි අයෙකු උව තව නොදුටුවෙමි ඔයා....

යනතර බොදු ගමන් ලිපිනය දමං ගියා.....

ආසයි හිතවතුන් ඇසුරට නොයෙක් දිහා....

ඒකයි කවි කලේ අදහස් මෙහෙම ලියා.......

තිසා වැවද පසුකර යන වෙලාවෙහි....

ඔබ නෙත් රැදවුනා අප සිටි දිසාවෙහි....

සුපුරුදු පරිදි වස්වා මල් හිනා වැහි...

ලිපිනය ඇහින්දෙමි පවනේ ගිය ගිල්හී....

අදහස් ගලා ආවා ලිපියක් ලීවා....

උදහස් නොවී සැමවිට මෙත් පැතිරේවා....

රජදස්කම් වඩන මිතුදම ඇති වේවා....

අදහස් දන්වන්න මම ලිපි සැපයූවා.....

මාමාත් නිකං ඉදලා නෑ....

දීලා තියෙනවා හොද රිප්ලයි එකක්.... ඒක හෙට ලියන්නං... අදට මෙතනින් නවතිනවා..

ඔබට සුභ දවසක්.. !

[QUOTE="Dinushasankalpa, post: 11024252, member: 169735"] [SIZE=4]මේක කථාවක්.. නිකං කථාවක් නෙවෙයි... පෙම් කථාවක්... අද කාලෙ පෙම් කථාවක් කියලා හිතලා ආපහු යන්න එපා... පොඩ්ඩක් කියවලා බලන්න... මේ කථාව ඇත්තම එකක්... සිද්ද වෙලා තියෙන්නේ අපේ අම්මාගෙ මාමා කෙනෙක්ට.. නෑ කමට මට වෙන්නෙ සීයා.. :rolleyes: ඉස්සෙල්ලාම කියලා ඉන්න ඕනෙ... ඒ කාලෙ අද වගේ හයියෙං වාතයක් පිට උනත් දැනුම් දෙන්න තරම් පහසුකම් තිබිලා නෑ... වටෙං යන්ඩ ඕනෙ නෑ නේ.... කොටින්ම කිව්වොත් ඔය මොබයිල් ෆෝන් සහ ලෑන්ඩ් ෆෝන් තිබිලා නෑ... කව්රුත් යවලා තියෙන්නෙ ලියුම් තමයි... හරි... මෙන්න කථාව.... දවසක් මේ මාමා ගිහිං තියෙනවා අටමස්ථාන වන්දනා කරන්න.... ඔන්න ඉතිං අටමස්ථාන බලලා කට්ටියම එන අතරේ මේගොල්ලො දැකලා තියෙනවා ලස්සන ගෑනු ළමයි ටිකක් තිසා වැව ලග ඉන්නවා.. මාමා උනත් ඒ කාලෙ කොල්ලා නේ.. :P පට ගාලා කොලයක් අරං නමයි ලිපිනයයි ලියලා විසිකරලා.. :D ඔන්න ඉතිං මෙයාලා ගෙදර එහෙම ඇවිත් දවස් දෙකක් තුනක් යද්දි ආවලු ලියුම් කඩදහියක්... ඒකෙ ගොඩාක් දේවල් ලියලා තිබිලා නෑ... තිබිලා තියෙන්නේ මෙන්න මෙහෙම කවි පන්තියක්... අදුරුයි පෙදෙස කාලය නවයට දහයයි.... පැමිණෙයි සරසවිය මගෙ තුරුලට වැදුනයි... සිහිවිය ලිපින මා මේ නිදියන මොහොතෙයි.... සරණයි ඔබට සම්මා සම්බුදු සරණයි... කියවමි පොතක් ඉද සුපුරුදු අසුන මත... ලිපිනය ඔබේ ඇස ගැටුනයි මගෙ දෙනෙත... කඩදාසියට පෑනට හුරු පුරුදු අත..... දිගුකොට මෙය ලියන්නට යොමු කළෙමි හිත.... කොයිවැනි අයෙකු උව තව නොදුටුවෙමි ඔයා.... යනතර බොදු ගමන් ලිපිනය දමං ගියා..... ආසයි හිතවතුන් ඇසුරට නොයෙක් දිහා.... ඒකයි කවි කලේ අදහස් මෙහෙම ලියා....... තිසා වැවද පසුකර යන වෙලාවෙහි.... ඔබ නෙත් රැදවුනා අප සිටි දිසාවෙහි.... සුපුරුදු පරිදි වස්වා මල් හිනා වැහි... ලිපිනය ඇහින්දෙමි පවනේ ගිය ගිල්හී.... අදහස් ගලා ආවා ලිපියක් ලීවා.... උදහස් නොවී සැමවිට මෙත් පැතිරේවා.... රජදස්කම් වඩන මිතුදම ඇති වේවා.... අදහස් දන්වන්න මම ලිපි සැපයූවා..... [/SIZE] [SIZE=3] මාමාත් නිකං ඉදලා නෑ.... ;) දීලා තියෙනවා හොද රිප්ලයි එකක්.... ඒක හෙට ලියන්නං... අදට මෙතනින් නවතිනවා.. ඔබට සුභ දවසක්.. !:yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom