Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආල කථා 2 . මාමාගේ රිප්ලයි එක..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආල කථා 2 . මාමාගේ රිප්ලයි එක..

මෙම ලිපිය කියවන්න කලිං අර ආල කථා 1 කියවපු නැති අය ඉන්නවා නං ඒක කියවලා එන්න.... නැතිනං හරියට තේරුම් යන එකක් නෑ වැඩේ..

මෙන්න ලින්ක් එක..

http://www.elakiri.com/forum/showthread.php?t=1195670

අර කථාවේ අන්තිමට මම කිව්වා වගේ මේ දාන්න යන්නේ අනිත් පැත්තෙන් දීපු රිප්ලයි එක... ඒ කිව්වෙ අපේ මාමා ( සීයා තමයි හරිම වචනේ  ) දීපු රිප්ලයි එක...

මිනිහටත් හොදට කවි කියන්ඩ පුලුවං... හොදද කියලා බලන්නකෝ....

කඩවත වේය මම ඉපදුනු ජනිත බිම....

හදවත සදිසි පවසන්නෙමි කරුණු හැම...

ඔබෙ හිත ඇතොත් පවසන්නට මිතුරු දම...

පිළිතුරු ලියනු නිදහස් තරුණයෙකි මම.......

වස්වා කවි වලින් ඔබ මගෙ හිත නාවා.....

විශ්වාසයට ඔබ එවු කවි ටික කීවා.......

වස්දොස් දුරැර දුක් දොම්නස නැති වේවා...

තිස් තුන් කෝටියක් දෙවිවරු රැක දේවා....

සිහිකර පළමුවෙන් ඉපදුන ඔබගෙ ගම....

මෙහසුන මම ලියමි සරසවි නැමැද හෙම....

පැතුමක් පතමි ඔබහට හදවතින් මම....

රැකදෙනු සියලු දෙවියන් ඇති කතරගම...

ලියමන ලදිමි ඔබ මා හට එවන ලද....

කැළඹුනි එයින් නව සිතුවිලි පැවති හද.....

ගලපා ඔබට හැකි පමණින් සරළ පද...

ප්රිය සොයුරිය මගෙන් තුති මල් කරමි පුද..

පව්ලේ ඔබද තව කව්රුද වෙන ඉන්නේ....

නැතිදෝ මටත් තව විස්තර පවසන්නේ....

රෑ බෝ වීගෙනයි අවටින් දැන් එන්නේ....

අවසර දෙන්න මම දැන් මෙහි නවතින්නේ....

ලිපියක් දකින තුරු මගෙ සිත නලියනවා....

සරණක් නොමැති ලෙස හැල්මේ දුව යනවා....

පවනක් විලස ඔබ මගෙ මතකෙට එනවා....

පිළිතුර ඉක්මනින් එව්වොත් ජය වෙනවා...

[QUOTE="Dinushasankalpa, post: 11028202, member: 169735"] [b]ආල කථා 2 . මාමාගේ රිප්ලයි එක..[/b] [SIZE=4]මෙම ලිපිය කියවන්න කලිං අර ආල කථා 1 කියවපු නැති අය ඉන්නවා නං ඒක කියවලා එන්න.... නැතිනං හරියට තේරුම් යන එකක් නෑ වැඩේ.. :rofl: මෙන්න ලින්ක් එක.. [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1195670[/URL] අර කථාවේ අන්තිමට මම කිව්වා වගේ මේ දාන්න යන්නේ අනිත් පැත්තෙන් දීපු රිප්ලයි එක... ඒ කිව්වෙ අපේ මාමා ( සීයා තමයි හරිම වචනේ :rofl::rofl::lol: ) දීපු රිප්ලයි එක... මිනිහටත් හොදට කවි කියන්ඩ පුලුවං... [/SIZE][SIZE=4]හොදද කියලා බලන්නකෝ.... :) කඩවත වේය මම ඉපදුනු ජනිත බිම.... හදවත සදිසි පවසන්නෙමි කරුණු හැම... ඔබෙ හිත ඇතොත් පවසන්නට මිතුරු දම... පිළිතුරු ලියනු නිදහස් තරුණයෙකි මම.......:rofl::rofl: වස්වා කවි වලින් ඔබ මගෙ හිත නාවා..... විශ්වාසයට ඔබ එවු කවි ටික කීවා....... වස්දොස් දුරැර දුක් දොම්නස නැති වේවා... තිස් තුන් කෝටියක් දෙවිවරු රැක දේවා.... සිහිකර පළමුවෙන් ඉපදුන ඔබගෙ ගම.... මෙහසුන මම ලියමි සරසවි නැමැද හෙම.... පැතුමක් පතමි ඔබහට හදවතින් මම.... රැකදෙනු සියලු දෙවියන් ඇති කතරගම... ලියමන ලදිමි ඔබ මා හට එවන ලද.... කැළඹුනි එයින් නව සිතුවිලි පැවති හද..... ගලපා ඔබට හැකි පමණින් සරළ පද... ප්රිය සොයුරිය මගෙන් තුති මල් කරමි පුද.. [/SIZE] [SIZE=4] පව්ලේ ඔබද තව කව්රුද වෙන ඉන්නේ.... නැතිදෝ මටත් තව විස්තර පවසන්නේ.... රෑ බෝ වීගෙනයි අවටින් දැන් එන්නේ.... අවසර දෙන්න මම දැන් මෙහි නවතින්නේ.... [/SIZE] [SIZE=4] ලිපියක් දකින තුරු මගෙ සිත නලියනවා.... සරණක් නොමැති ලෙස හැල්මේ දුව යනවා.... පවනක් විලස ඔබ මගෙ මතකෙට එනවා.... පිළිතුර ඉක්මනින් එව්වොත් ජය වෙනවා... [/SIZE]:rofl: [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom