Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආවර්ජනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අගෝස්තු [FONT=Iskoola Pota, serif]14 ([/FONT]ඉහත සිදුවීමෙන් දින දෙකකට පසු[FONT=Iskoola Pota, serif])[/FONT]

පෙ[FONT=Iskoola Pota, serif].[/FONT]ව [FONT=Iskoola Pota, serif]9.25[/FONT]

මහනුවර ශික්ෂණ රෝහල

දින දෙකක් ගතවී තිබුණත් අසේල රුවන්පුර තවමත් තම දඩයම නවතා තිබුණේ නැත[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇමති නිවසේ සිදුවූ වෙඩි තැබීම පාදක කොට ගනිමින් ඔහු ලිවූ වාර්තාව සඳහා යහපත් ප්‍රතිචාර ලැබී තිබූ බැවින්[FONT=Iskoola Pota, serif], [/FONT]සංස්කාරකවරයා ඔහු වෙත දන්වා සිටියේ මේ පිළබඳව තවදුරටත් සොයා බලා වාර්තා කරන ලෙසය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ අනුව දින දෙකක්ම විවිධ වේලාවන්වලදී මහනුවර රෝහලේ රැඳී සිටිමින් අදාල රෝගියා හා සාකච්ඡාවක් ලබා ගැනීමට ඔහු උත්සාහ කලත්[FONT=Iskoola Pota, serif], [/FONT]මේ වන තෙක් දැරූ සියලු ප්රයත්නයන් ව්‍යර්ත වී ගොස් තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]කිහිප වතාවක් රෝහලේ සුලු සේවකයින් දෙදෙනෙකුට අත්ලසක් ලබා දීමෙන් රෝගියාගේ තත්වය පිළිබඳව දැනගත හැකිවූ නමුත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඒ සෑම එකකින්ම කියවුණේ ඔහුගේ තත්වය තවමත් දැඩි අවධානම් තත්වයක පවතින බවය[FONT=Iskoola Pota, serif]. [/FONT]දැනුදු ඔහු බාහිර රෝගී අංශය ඉදිරිපිට වූ ගස ආසන්නයේ රැඳී සිටිමින් උත්සාහ දැරුයේ අවසාන වශයෙන් හෝ රෝගියා සමග සම්බන්ධ වීමට අවස්ථාවක් ලබා ගැනීමටය[FONT=Iskoola Pota, serif].

[/FONT] අසේල යනු තම වෘත්තීයෙන් පසු බැස සිටියත්[FONT=Iskoola Pota, serif], [/FONT]සුලු කොට තැකිය හැකි මාධ්‍ය වේදියෙක් නොවීය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔහුගේ විචක්ෂණ බුද්ධිය මෙහෙයවමින් ලියනු ලැබූ බොහෝ ලිපි සඳහා ඒ කාලයේ ඉහළ ප්‍රතිචාර ලැබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]එසේම මිනිසුන් පිළිබඳව තියුණු ඉවක් ඔහු සතුවිය[FONT=Iskoola Pota, serif]. [/FONT]කොටින්ම කිවුහොත් මිනිහෙක් හැරෙනවිට ඔහු සම්බන්ධව යමක් කීමට කරම් මිනිසුන් පිළිබඳව ඔහු තුළ තිබූ හැකියාව විශ්මයජනක විය[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ සිද්ධියේද මතුපිටින් පෙනෙනවාට වඩා යම්කිසිවක් අභ්‍යන්තරයේ ඇතිබව ඔහුට ඉවකින් මෙන් දැනෙන්නට විය[FONT=Iskoola Pota, serif]. [/FONT]විශේෂයෙන්ම මේ බව ඔහුට තහවුරු වූයේ රෝගියාගේ කිසිදු විශේෂිත තොරතුරක් පිටතට යා නොහැකි පරිද්දෙන් රෝහල තුලින්ම මග අවුරා ඇති බව පෙනෙන්නට වූ විටය[FONT=Iskoola Pota, serif]. [/FONT]

සුහද සාකච්ඡා මගින් හෝ කුඩා අත්ලස් දීමෙන් හෝ කිසිවෙකුගෙන්වත් විශේෂිත තොරතුරක් ලබා ගැනීමට අසේලට මේ දින දෙක තුළ නොහැකි විය[FONT=Iskoola Pota, serif]. [/FONT]මීට පෙර[FONT=Iskoola Pota, serif], [/FONT]රටේ වෙනත් සිදුවීම් වලදී තොරතුරු ලබා ගැන්මට ඔහු විසින් භාවිතා කළ මේ ක්රමෝපායන් මෙවර වරදින්නට විදිහක් නැත[FONT=Iskoola Pota, serif]. [/FONT]සිදුවිය හැකි එකම දේ සියල්ලටම ඉහලින් බලවත් අදිසි හස්තයක් විසින් තොරතුරු පාලනය කිරීමය[FONT=Iskoola Pota, serif]. [/FONT]යමක් ලබා ගැනීමට අපහසු වන විට කෙසේ හෝ එය වෙරදා ලබා ගැනීමට පෙළඹීම මනුෂ්‍ය ස්වභාවයය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉතා විචක්ෂණශිලී මාධ්‍යවේදියෙකු වශයෙන් අසේල සතුව මෙය උවමනාවටත් වැඩියෙන් පැවතුනි[FONT=Iskoola Pota, serif].

[/FONT] පැය තුනක් පමණ වේලාවක් බලා සිටියත් කිසිදු ආකාරයක හෝඩුවාවක් වත් හොයා ගන්නට නොහැකිවූ තැන අසේල බලාපොරොත්තු කඩවූ ස්වරූපයෙන් නැවතත් රෝහල් භුමියෙන් පිටත්ව යන්නට ගියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]දින ගණනාවක් තිස්සේ නොකඩවා මහන්සි වූ බැවින් පැය කිහිපයක සුවදායක නින්දක් ඔහුට අවශ්‍යව තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]බලාපොරොත්තු කඩවීම පිළිබඳ සිතේ වූ තැවුලද මීට බෙහෙවින්ම බලපා තිබුණි[FONT=Iskoola Pota, serif].

[/FONT] අසේලට තම පාඩුවේ ගමන යා හැකි වූයේ බෝගම්බර ක්‍රීඩාංගනය ඉදිරිපස වූ බස් නැවතුම දක්වා පමණි[FONT=Iskoola Pota, serif]. [/FONT]වේගයෙන් පැමිණි සුදු වෑන් රථයක් ඔහු අසල නැවතුනේ අධික ශබ්දයක පිටකරමින් තිරිංග තදකරමිනි[FONT=Iskoola Pota, serif]. [/FONT]එහි ඇරුණු පසුපස දොරින් බැස්සේ දේහදාරී පුද්ගලයෙකි[FONT=Iskoola Pota, serif].

[/FONT]

“මේ රිවිසරසි පත්තරේ අසේල මහත්තයා වෙන්න ඕනේ[FONT=Iskoola Pota, serif]?“

[/FONT] “ඔ[FONT=Iskoola Pota, serif]... [/FONT]ඔව්[FONT=Iskoola Pota, serif].... [/FONT]ඇයි[FONT=Iskoola Pota, serif]?“ [/FONT]අසේලගේ සිතේ අනියත බියක් ඇතිවූවත්[FONT=Iskoola Pota, serif], [/FONT]බියට වඩා මේ වේලාවේ ඔහු තරමක් වික්ෂිප්ත භාවයට පත්ව සිටියේය[FONT=Iskoola Pota, serif].

[/FONT]හදිසියේ ඔහුගේ හිසමත කඩාපාත්වූ මේ නවතම කරදරය කුමක්දැයි යන්න ඔහුට සිතාගත නොහැකි විය[FONT=Iskoola Pota, serif].

[/FONT] “අපිව එව්වේ වීරවර්ධන ඇමති තුමා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇමතිතුමාට අසේල මහත්තයව හම්බ වෙන්න ඕනේ කිවුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි පොඩ්ඩක් ගිහින් එමු[FONT=Iskoola Pota, serif].“ [/FONT]දේහදාරී පුද්ගලයා ආචාරශීලීව කතා කලත් එහි ඉල්ලීමකට වඩා අණදීමේ ස්වරෑපයක් පැවතිනි[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේලට බෑ කීමට හැකියාවක් ඒ ස්වරූපය තුළ නොතිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔහු වෑන් රථයේ පසුපස දොරින් ඇතුලු වූයේ නින්දෙන් ඇවිදින්නාක් මෙනි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ සමගම රථය විදුලි වේගයෙන් ඉගිලී ගියේය[FONT=Iskoola Pota, serif].

[/FONT]

[FONT=Iskoola Pota, serif][/FONT]

[QUOTE="dakshinasd, post: 20107293, member: 82737"] [SIZE=4] [B][FONT=FreeSans]අගෝස්තු [/FONT][FONT=Iskoola Pota, serif]14 ([/FONT][FONT=FreeSans]ඉහත සිදුවීමෙන් දින දෙකකට පසු[/FONT][FONT=Iskoola Pota, serif])[/FONT] [FONT=FreeSans]පෙ[/FONT][FONT=Iskoola Pota, serif].[/FONT][FONT=FreeSans]ව [/FONT][FONT=Iskoola Pota, serif]9.25[/FONT] [/B][FONT=FreeSans][B]මහනුවර ශික්ෂණ රෝහල [/B] [/FONT] [FONT=FreeSans]දින දෙකක් ගතවී තිබුණත් අසේල රුවන්පුර තවමත් තම දඩයම නවතා තිබුණේ නැත[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඇමති නිවසේ සිදුවූ වෙඩි තැබීම පාදක කොට ගනිමින් ඔහු ලිවූ වාර්තාව සඳහා යහපත් ප්‍රතිචාර ලැබී තිබූ බැවින්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]සංස්කාරකවරයා ඔහු වෙත දන්වා සිටියේ මේ පිළබඳව තවදුරටත් සොයා බලා වාර්තා කරන ලෙසය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ අනුව දින දෙකක්ම විවිධ වේලාවන්වලදී මහනුවර රෝහලේ රැඳී සිටිමින් අදාල රෝගියා හා සාකච්ඡාවක් ලබා ගැනීමට ඔහු උත්සාහ කලත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]මේ වන තෙක් දැරූ සියලු ප්රයත්නයන් ව්‍යර්ත වී ගොස් තිබුණි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]කිහිප වතාවක් රෝහලේ සුලු සේවකයින් දෙදෙනෙකුට අත්ලසක් ලබා දීමෙන් රෝගියාගේ තත්වය පිළිබඳව දැනගත හැකිවූ නමුත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]ඒ සෑම එකකින්ම කියවුණේ ඔහුගේ තත්වය තවමත් දැඩි අවධානම් තත්වයක පවතින බවය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]දැනුදු ඔහු බාහිර රෝගී අංශය ඉදිරිපිට වූ ගස ආසන්නයේ රැඳී සිටිමින් උත්සාහ දැරුයේ අවසාන වශයෙන් හෝ රෝගියා සමග සම්බන්ධ වීමට අවස්ථාවක් ලබා ගැනීමටය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]අසේල යනු තම වෘත්තීයෙන් පසු බැස සිටියත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]සුලු කොට තැකිය හැකි මාධ්‍ය වේදියෙක් නොවීය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඔහුගේ විචක්ෂණ බුද්ධිය මෙහෙයවමින් ලියනු ලැබූ බොහෝ ලිපි සඳහා ඒ කාලයේ ඉහළ ප්‍රතිචාර ලැබුණි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එසේම මිනිසුන් පිළිබඳව තියුණු ඉවක් ඔහු සතුවිය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]කොටින්ම කිවුහොත් මිනිහෙක් හැරෙනවිට ඔහු සම්බන්ධව යමක් කීමට කරම් මිනිසුන් පිළිබඳව ඔහු තුළ තිබූ හැකියාව විශ්මයජනක විය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ සිද්ධියේද මතුපිටින් පෙනෙනවාට වඩා යම්කිසිවක් අභ්‍යන්තරයේ ඇතිබව ඔහුට ඉවකින් මෙන් දැනෙන්නට විය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]විශේෂයෙන්ම මේ බව ඔහුට තහවුරු වූයේ රෝගියාගේ කිසිදු විශේෂිත තොරතුරක් පිටතට යා නොහැකි පරිද්දෙන් රෝහල තුලින්ම මග අවුරා ඇති බව පෙනෙන්නට වූ විටය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]සුහද සාකච්ඡා මගින් හෝ කුඩා අත්ලස් දීමෙන් හෝ කිසිවෙකුගෙන්වත් විශේෂිත තොරතුරක් ලබා ගැනීමට අසේලට මේ දින දෙක තුළ නොහැකි විය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මීට පෙර[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]රටේ වෙනත් සිදුවීම් වලදී තොරතුරු ලබා ගැන්මට ඔහු විසින් භාවිතා කළ මේ ක්රමෝපායන් මෙවර වරදින්නට විදිහක් නැත[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]සිදුවිය හැකි එකම දේ සියල්ලටම ඉහලින් බලවත් අදිසි හස්තයක් විසින් තොරතුරු පාලනය කිරීමය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]යමක් ලබා ගැනීමට අපහසු වන විට කෙසේ හෝ එය වෙරදා ලබා ගැනීමට පෙළඹීම මනුෂ්‍ය ස්වභාවයය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඉතා විචක්ෂණශිලී මාධ්‍යවේදියෙකු වශයෙන් අසේල සතුව මෙය උවමනාවටත් වැඩියෙන් පැවතුනි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]පැය තුනක් පමණ වේලාවක් බලා සිටියත් කිසිදු ආකාරයක හෝඩුවාවක් වත් හොයා ගන්නට නොහැකිවූ තැන අසේල බලාපොරොත්තු කඩවූ ස්වරූපයෙන් නැවතත් රෝහල් භුමියෙන් පිටත්ව යන්නට ගියේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]දින ගණනාවක් තිස්සේ නොකඩවා මහන්සි වූ බැවින් පැය කිහිපයක සුවදායක නින්දක් ඔහුට අවශ්‍යව තිබුණි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]බලාපොරොත්තු කඩවීම පිළිබඳ සිතේ වූ තැවුලද මීට බෙහෙවින්ම බලපා තිබුණි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]අසේලට තම පාඩුවේ ගමන යා හැකි වූයේ බෝගම්බර ක්‍රීඩාංගනය ඉදිරිපස වූ බස් නැවතුම දක්වා පමණි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]වේගයෙන් පැමිණි සුදු වෑන් රථයක් ඔහු අසල නැවතුනේ අධික ශබ්දයක පිටකරමින් තිරිංග තදකරමිනි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එහි ඇරුණු පසුපස දොරින් බැස්සේ දේහදාරී පුද්ගලයෙකි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]මේ රිවිසරසි පත්තරේ අසේල මහත්තයා වෙන්න ඕනේ[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT] “[FONT=FreeSans]ඔ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]ඔව්[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]ඇයි[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT][FONT=FreeSans]අසේලගේ සිතේ අනියත බියක් ඇතිවූවත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]බියට වඩා මේ වේලාවේ ඔහු තරමක් වික්ෂිප්ත භාවයට පත්ව සිටියේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]හදිසියේ ඔහුගේ හිසමත කඩාපාත්වූ මේ නවතම කරදරය කුමක්දැයි යන්න ඔහුට සිතාගත නොහැකි විය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]අපිව එව්වේ වීරවර්ධන ඇමති තුමා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඇමතිතුමාට අසේල මහත්තයව හම්බ වෙන්න ඕනේ කිවුවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අපි පොඩ්ඩක් ගිහින් එමු[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT][FONT=FreeSans]දේහදාරී පුද්ගලයා ආචාරශීලීව කතා කලත් එහි ඉල්ලීමකට වඩා අණදීමේ ස්වරෑපයක් පැවතිනි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අසේලට බෑ කීමට හැකියාවක් ඒ ස්වරූපය තුළ නොතිබුණි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඔහු වෑන් රථයේ පසුපස දොරින් ඇතුලු වූයේ නින්දෙන් ඇවිදින්නාක් මෙනි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ සමගම රථය විදුලි වේගයෙන් ඉගිලී ගියේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota, serif][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom