Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආවර්ජනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙ[FONT=Iskoola Pota, serif].[/FONT]ව [FONT=Iskoola Pota, serif]9.50[/FONT]

වීරවර්ධන අමාත්‍ය නිවස

හන්තාන

අසේල රැගත් රථය ඇමති නිවසට ඒමට එතරම් වේලාවක් ගත නොවීය[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් අසේලටනම් ඒ කාලය කල්පයකටත් වඩා දිගුවූවක් ලෙස හැඟෙන්නට විය[FONT=Iskoola Pota, serif]. [/FONT]වීරවර්ධන ඇමතිතුමා නරක පුද්ගලයෙකු නොවූවත්[FONT=Iskoola Pota, serif], [/FONT]පසුගිය කාලයේ තමාගේ වාසනාව සම්පූර්ණයෙන්ම අනික් පැත්ත කැරකී තිබුණ බැවින් කුමකින් කුමක් සිදුවේදැයි ඔහුගේ සිතේ දෙගෙඩියාවක් පැවතිනි[FONT=Iskoola Pota, serif]. [/FONT]අවසානයේ වාහනය ඇමති නිවසේ ඉදිරිපස මිදුලේ නවතා ඔහුට එළියට බසින්නට ඉඩදුන් විට වේගයෙන් ගැසෙමින් තිබූ තම හෘදය වස්තුවේ සඵන්දනය නැවතත් යථා තත්වයට පත්වන බව අසේලට දැනෙන්ට විය[FONT=Iskoola Pota, serif].

[/FONT]  “අසේල මහත්තයා ඔහොම්ම ඉස්සරහ සාලෙන් වාඩි වෙන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]මම ඇමතිතුමාට දන්වලා එන්නම්[FONT=Iskoola Pota, serif].“ [/FONT]යැයි කිවූ කලින් කතා කල දේහදාරී පුද්ගලයාම නිවස තුළට ගියේ අසේලව විශාල සාලයේ තනිකරමිනි[FONT=Iskoola Pota, serif].

[/FONT] අසේලට මීට පෙර වීරවර්ධන ඇමතිතුමා මුණගැසී නැතත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඔහු පිළිබඳව බොහෝ දේ හෙතෙම දැන සිටියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔහුගේ ප්‍රතිපත්තිගරුක දේශපාලන පිළිවෙත පිළිබඳව අසේල සිටියේ බලවත් පැහැදීමකිනි[FONT=Iskoola Pota, serif]. [/FONT]එවන් පුද්ගලයෙකු මුල්වරට හමුවෙන මේ අවස්තාවේ හිතේ යම්කිසි ගැස්මක් නොතිබුණාද නොවේ[FONT=Iskoola Pota, serif]. [/FONT]එසේ වුවත් ඒ සියල්ලටම වඩා ඔහුගේ හිතේ වූ ප්රශ්නය වූයේ ඇමතිවරයාට ඔහු සමග වූ ගණුදෙනුව කුමක්දැයි යන්න කෙසේවත් සිතාගත නොහැකි වූ බැවින්ය[FONT=Iskoola Pota, serif].

[/FONT] ඉදිරි සාලයට ඇතුලු වූ අසේල[FONT=Iskoola Pota, serif], [/FONT]තම බෑගයද පසෙකින් ලා පුටුවක වාඩි ගත්තේය[FONT=Iskoola Pota, serif]. [/FONT]උදෑසන සිටම ආහාරයක් ගෙන නොසිටි ඔහුට මේ වෙලාවේ දැඩි කුසගින්නක්ද දැනෙන්නට විය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔහුගේ සිතුවිලි දාමය එක්වරම බිඳ වැටුනේ ඇමතිවරයාගේ පැමිණීම නිසාවෙනි[FONT=Iskoola Pota, serif]. [/FONT]වහා තම අසුනෙන් නැගීසිටි අසේල ඔහුවෙත සිනාමුසු බැල්මක් හෙලුවේය[FONT=Iskoola Pota, serif].

[/FONT]  “අසේල රුවන්පුර[FONT=Iskoola Pota, serif]...? [/FONT]මම හරි නේද[FONT=Iskoola Pota, serif]?“ [/FONT]ඇමතිවරයා මිත්‍රශීලී නමුත් ස්ථාවර හඬකින් විමසුවේය[FONT=Iskoola Pota, serif].

[/FONT]  “ඔව් සර්[FONT=Iskoola Pota, serif]...“

[/FONT]  “ඉඳගන්න ඉඳගන්න[FONT=Iskoola Pota, serif].... [/FONT]මට අසේලත් එක්ක වැදගත් කාරණාවක් කතා කරන්න තියෙනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]හැබැයි අසේල තාම උදේට කාලත් නැතුව ඇති[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩ්ඩක් ඉන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි තේ එකක් බීලා ඉවර වෙලාම කතා කරමු“ යැයි පැවසූ වීරවර්ධන නිවසේ සේවකයෙකු අමතා දෙදෙනා සඳහාම තේ රැගෙන එන ලෙස පැවසීය[FONT=Iskoola Pota, serif].

[/FONT] තේ බී අවසාන වන තෙක් දෙදෙනා අතර පැවති සාකච්ඡාව දේශපාලනය[FONT=Iskoola Pota, serif], [/FONT]විදේශ ප්‍රතිපත්ති[FONT=Iskoola Pota, serif], [/FONT]විපක්ෂය වැනි එදිනෙදා කතාබහට ලක්වන මාතෘකා වලට පමණක් සීමා විය[FONT=Iskoola Pota, serif]. [/FONT]තේ බී අවසානයේ සේවකයා හිස් බඳුන්ද රැගෙන ගිය පසු ඇමතිවරයා කාරණාව සාකච්ඡා කිරීමට සූදානම් බව පෙන්වීය[FONT=Iskoola Pota, serif].

[/FONT]  “අසේල[FONT=Iskoola Pota, serif]... [/FONT]අසේලව මං මේ වෙලාවේ ගෙන්නුවේ විශේෂ රාජකාරියක් බාරදෙන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ මොකක්ද[FONT=Iskoola Pota, serif]? [/FONT]ඇයි අසේලටම ඒක බාරදෙන්නේ කියන කාරණා ඔක්කොම මං පස්සේ පැහැදිලි කරලා දෙන්නම්[FONT=Iskoola Pota, serif]. [/FONT]හැබැයි අසේල මට එක පොරොන්දුවක් වෙන්න ඕනේ[FONT=Iskoola Pota, serif]. “ [/FONT]ඇමතිවරයා අසේල දෙස පරීක්ෂාකාරී බැල්මක් හෙලමින් පැවසුවේය[FONT=Iskoola Pota, serif].

[/FONT]  “කියන්න සර්[FONT=Iskoola Pota, serif]....“

[/FONT]  “මං මේ බාරදෙන්න යන කාරණාව කොහොමටවත් මගේ දේශපාලන ජීවිතයට අදාල කාරණාවක් නෙවෙයි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් සමහර විට[FONT=Iskoola Pota, serif].... [/FONT]සමහර විට මේක ඉස්සරහට ඒ තත්වයට එන්න පුලුවන්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ ගැන මං කියන්න දන්නේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]නමුත් මේක මගේ පෞද්ගලික ජීවිතයට බලපාන කටයුත්තක් නිසා අසේලගෙන් මේ සම්බන්ධව සියයට සීයක රහස්‍යභාවය මං බලාපොරොත්තු වෙනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මට වඩා මේ කාරණාව මගේ ජීවිතේ මං වැඩියෙන්ම ආදරේ කරන කෙනෙක්ට බලපාන දෙයක් වෙලා තියෙන්නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ හින්දා මේ සම්බන්ධ කිසිම තොරතුරක් අසේලගේ කටින් පිටට යන්න බැහැ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වෙනුවෙන් අසේලට සෑහෙන ප්‍රමාණයක ගෙවීමක් කරන්නත් මං සූදානම්[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේල එකඟද[FONT=Iskoola Pota, serif]?“

[/FONT]  “සර්[FONT=Iskoola Pota, serif]... [/FONT]මං සාමාන්‍යයෙන් කාරණාවක් නොදැන පොරොන්දු දෙන්නේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් සර් ගැන තියෙන විශ්වාසයත්[FONT=Iskoola Pota, serif], [/FONT]මේක සර්ගේ පෞද්ගලික කාරණාවක් නිසත්[FONT=Iskoola Pota, serif], [/FONT]සර් ඇරෙන්න වෙන කෙනෙකුගේ ජීවිතයටත් මේක බලපාන නිසා මං ඒ සම්බන්ධ පූර්ණ රහස්‍යභාවය රකිනවා කියලා පොරොන්දු වෙන්නම්[FONT=Iskoola Pota, serif].“ [/FONT]අසේල පැවසුවේය[FONT=Iskoola Pota, serif].

[/FONT] ඇමතිවරයා විසින් ලබාදෙන්නට පොරොන්දු වූ මුදලට වඩා ඔහුගේ කුතුහලය මේ වන විට බෙහෙවින් වර්ධනය වී තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]රටේ මේතරම් යමක් කරගන්නට අනන්ත මිනිසුන් සංඛ්‍යාවක් මේ පුද්ගලයාට සොයා ගැනීමට හැකියාවක් තිබියදී තමාවම තෝරා ගන්නට මේ කාරණාවේ කිසියම් සුවිශේෂත්වයක් පවතින බව ඔහුට තේරුම් ගොස් තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]එය දැනගන්නාතුරු ඔහු පසුවූයේ දැඩි නොඉවසිල්ලකිනි[FONT=Iskoola Pota, serif].

[/FONT]  “හොඳයි[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේල ඒ පොරොන්දුව ඒ විදිහයට රකින බව මට විශ්වාසයි[FONT=Iskoola Pota, serif].“ [/FONT]ඇමතිවරයා පැවසුවේය[FONT=Iskoola Pota, serif].

[/FONT]  “අසේල[FONT=Iskoola Pota, serif].... [/FONT]ඔයා දන්නවා ඇති මීට දවස් දෙක තුනකට කලින් මගේ ගෙදර ගන් ෆයර් එකක් වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ සම්බන්ධව ඔයා රිවිසරසි පත්තරේට ආටිකල් එක කරපු බවත් මම දන්නවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වගේම[FONT=Iskoola Pota, serif], [/FONT]පහුගිය දවස් ටිකේම වෙඩි වැදිලා ඉන්න ඒ පේෂන්ට්ගේ විස්තර දැනගන්න අසේල හොස්පිට්ල් එක පැත්තේ කැරකුණ බවත් මම දන්නවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ කාරණාවට අසේලව සම්බන්ධ කරගන්න එක හේතුවක් මේක[FONT=Iskoola Pota, serif].“

[/FONT]  “මෙන්න මේ දෙක දිහා බලන්නකෝ[FONT=Iskoola Pota, serif]....“ [/FONT]යැයි පැවසූ ඇමතිවරයා තමා සතුව තිබූ ඡායාරූප දෙකක් අසේල අත තැබීය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉන් එකක් ඇමතිවරයාගේ දියණිය වූ සඳුනි වීරවර්ධනගේ ඡායාරූපයක් වූ අතර අනෙක මීට දින දෙකකට පෙර ඇමති නිවසට කඩා වැදීමට තැත්කොට වෙඩි පහරට ලක්වූ පුද්ගලයා සතුව තිබූ ඡායාරූපයයි[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ දෙස විමසිලිමත්ව බැලූවද[FONT=Iskoola Pota, serif], [/FONT]ඔහුට එම ඡායරූප දෙකේ එතරම් වැඩි විශේෂත්වයක් සොයාගත නොහැකි විය[FONT=Iskoola Pota, serif].

[/FONT]  “ම්[FONT=Iskoola Pota, serif].... [/FONT]සර්[FONT=Iskoola Pota, serif].... [/FONT]මේ දෙකේ ඉන්න ගෑණු ළමයා කවුද[FONT=Iskoola Pota, serif]?“

[/FONT]  “අසේල[FONT=Iskoola Pota, serif]... [/FONT]ඔය කලර් ෆොටෝ එකේ ඉන්නේ මගේ දුව [FONT=Iskoola Pota, serif]- [/FONT]සඳුනි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔය අනිත් ෆොටෝ එකේ ඉන්න ළමයා මම දන්න විදිහට මට කවදාවත් හම්බවෙලා නෑ[FONT=Iskoola Pota, serif]....“

[/FONT]  “සර්[FONT=Iskoola Pota, serif].... [/FONT]මට ඒ කතාව තේරුණේ නැහැ[FONT=Iskoola Pota, serif].... “ [/FONT]අසේල පිළිතුරු දුන්නේ තරමක් වික්ෂිප්ත බවිනි[FONT=Iskoola Pota, serif].

[/FONT]  “මං විශ්වාස කරනවා[FONT=Iskoola Pota, serif], [/FONT]මං හරිනම් මේ ෆොටෝ එක අරන් තියෙන්නේ [FONT=Iskoola Pota, serif]1941 [/FONT]හෝ ඊට ආසන්න කාලයකදී කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙමනම්[FONT=Iskoola Pota, serif]... [/FONT]කොහොමටවත් මේ ෆොටෝ එකේ ඉන්නේ මගේ දුව වෙන්න බෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒක පැහැදිලිව අසේලට තේරෙනවා ඇතිනේ[FONT=Iskoola Pota, serif]? [/FONT]ඊළඟට වැදගත්ම කාරණාව[FONT=Iskoola Pota, serif]...“ [/FONT]යැයි කියමින් ඇමතිවරයා පුටුවෙන් මදක් ඉදිරියට නැමුනේ අතිශයින් රහසිගත යමක් පවසන්නට ඇතිබව හඟවන්නට මෙනි[FONT=Iskoola Pota, serif].

[/FONT]  “මගේ සෙක්‍යුරිටි එකේ හෙඩ් ඕනෑම තැනක දිවුරන්න ලෑස්තියි එදා රෑ වෙඩි වැදුනේ මේ ෆොටෝ එකේ ඉන්න කොල්ලට කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වගේම එයා පැහැදිලිවම කියනවා මේ මනුස්සයා මේ ෆොටෝ එකේ දකිනවට වඩා දවසක්වත් වයසට ගිහින් හිටියේ නෑ කියලා[FONT=Iskoola Pota, serif]....“

[/FONT] මෙය ඇසූ පසු අසේලගේ සිත තුළ අමුතුම ආකාරයක කැළඹිල්ලක් හටගන්නා බව ඔහුටම වැටහුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]ජීවිත කාලයටම නොඇසූ ආකාරයේ අමුතුම කතාවකට තමන් සවන් දීගෙන සිටිනා බව ඔහුට තේරෙන්නට විය[FONT=Iskoola Pota, serif].

[/FONT]  “ඒත් සර්[FONT=Iskoola Pota, serif]... [/FONT]ඒක වෙන්න බැරි දෙයක් නේ[FONT=Iskoola Pota, serif]? [/FONT]හරියට එක්ස් ෆයිල්ස් එකේ කතාවක් වගේ නේ[FONT=Iskoola Pota, serif]?“

[/FONT]  “මං දන්නවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ හින්දමයි අසේල මට මේක ගැන හොයන්න ඕන වුනේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ ඔක්කොටමත් වඩා දැන් මේකේ කොනක මගේ දුවත් ගෑවිලා ඉන්නවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මං කැමති නෑ මේ වගේ අමුතුම දේකට කොහොමටවත් එයාව ගෑවෙනවට[FONT=Iskoola Pota, serif]. [/FONT]අඩුම ගානේ එයා දන්නෙත් නෑ එදා රෑ සිද්ධ වුනේ මොකක්ද කියලා හරියට[FONT=Iskoola Pota, serif]. [/FONT]එදා රෑ මගේ සෙක්‍යුරිටි එකෙන් අර මනුස්සයට වෙඩි තියලා තියෙන්නේ දුවගේ කාමරේ ජනේලෙ ගාව ඉඳිද්දී[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ කියන්නේ මගේ දුවගේ ජීවිතයට මොනවම හරි බලපෑමක් එල්ල වෙන්න පුලුවන් හැකියාවක් මෙතන තියෙනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසයි අසේල මට මේකේ අලගිය මුලගිය තැන් ඔක්කොම හොයා ගන්න ඕනේ[FONT=Iskoola Pota, serif]..“

[/FONT]  “ඒත් සර් ඇයි මාවම[FONT=Iskoola Pota, serif]?“

[/FONT]  “ඇත්ත[FONT=Iskoola Pota, serif]... [/FONT]මට ඕනේ නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ප්‍රයිවට් ඩිටෙක්ටිව් කෙනෙක් ඉන්වෙස්ටිගේෂන් වලට දාන්න පුලුවන්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් මම මේකට ඉන්වෝල්ව් උනා කියන්නේ විස්තර පිටට යන්න තියෙන හැකියාව හුඟක් වැඩියි[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිමට ඒකෙන් කරදරයක් වෙන්නේ සඳුනිට[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේල වගේ කෙනෙක් මේ වගේ දෙයකට යෙදුනම සැක හිතෙන්න පුලුවන් සම්භාවිතාව හුඟක්ම අඩුයි[FONT=Iskoola Pota, serif]. [/FONT]අනික මම දන්නවා මේ ෆීල්ඩ් එකේ හොඳ දක්ෂතාවයකුත්[FONT=Iskoola Pota, serif], [/FONT]තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්න පුලුවන් කමත් අසේලට තියෙනවා කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වගේම මම අසේලට මේ වැඩේ ඉවර වෙනකම් හොඳට ගෙවනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]අවශ්‍ය තොරතුරු ඕනෑම එකක් ලබාගන්න අවස්ථාවත් සළසනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේල වැඩේට කැමතිද[FONT=Iskoola Pota, serif]?“

[/FONT]  “සර්[FONT=Iskoola Pota, serif]... [/FONT]මං මේ වැඩේ බාරගන්නම්[FONT=Iskoola Pota, serif]. [/FONT]හැබැයි ඒ සර් දෙනවා කිවුව සල්ලි හින්දා නෙවෙයි[FONT=Iskoola Pota, serif]. [/FONT]අවංකවම මේ ගැන හොයන්න උවමනාවක් මං ගාව තියෙන නිසා[FONT=Iskoola Pota, serif].“ [/FONT]අසේල පැවසුවේ මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුවය[FONT=Iskoola Pota, serif].

[/FONT] අසේලගේ ඒ ප්‍රකාශයත් සමග ඇමතිවරයාගේ සිතේ ඇඳී ගියේ සැනසිලි දායක සිනහවකි[FONT=Iskoola Pota, serif].

[/FONT]  “රයිට්[FONT=Iskoola Pota, serif]. [/FONT]මං බොහොම සන්තෝස වෙනවා අසේල මේ වැඩේ බාරගත්ත එක ගැන[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වගේම මං කලින් කිවුවා වගේ අසේලගේ රහස්‍යභාවය රැකීම මම සියයට සීයක්ම බලාපොරොත්තු වෙනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ මගේ සෙක්යූරිටි හෙඩ් [FONT=Iskoola Pota, serif]- [/FONT]ජයවර්ධනගේ කන්ටෑක්ට් ඩීටේල්ස්[FONT=Iskoola Pota, serif]. [/FONT]එයා මේ සිද්ධිය ගැන හැම දෙයක්ම දන්නවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා අසේලට මොනම ආකාරයක හරි ප්‍රශ්නයක් ආවොත් ජයවර්ධනට කතා කරන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]එයා ඔයාට උදව් කරාවි[FONT=Iskoola Pota, serif].“ [/FONT]ඇමතිවරයා අසේලට පැවසුවේ හඳුනාගැනීමේ කාඩ්පතක් දිගුකරමිනි[FONT=Iskoola Pota, serif].

[/FONT]  “සර්[FONT=Iskoola Pota, serif]... [/FONT]එතකොට මේ ෆොටෝස් දෙක[FONT=Iskoola Pota, serif]?“

[/FONT]  “දැනට මේ දෙක මං ගාව තියාගන්නම්[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේලට මෙහෙන් යන්න කලින් මේ දෙකේම කොපීස් දෙකක් හම්බවේවි[FONT=Iskoola Pota, serif].“ [/FONT]ඇමතිවරයා කතාව නිමාකරමින් පැවසුවේය[FONT=Iskoola Pota, serif].[/FONT]

[QUOTE="dakshinasd, post: 20107328, member: 82737"] [B][FONT=FreeSans][SIZE=4]පෙ[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].[/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ව [/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]9.50[/SIZE][/FONT][/B] [B][FONT=FreeSans][SIZE=4]වීරවර්ධන අමාත්‍ය නිවස[/SIZE][/FONT][/B] [B][FONT=FreeSans][SIZE=4]හන්තාන [/SIZE][/FONT][/B] [FONT=FreeSans][SIZE=4]අසේල රැගත් රථය ඇමති නිවසට ඒමට එතරම් වේලාවක් ගත නොවීය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]එහෙත් අසේලටනම් ඒ කාලය කල්පයකටත් වඩා දිගුවූවක් ලෙස හැඟෙන්නට විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]වීරවර්ධන ඇමතිතුමා නරක පුද්ගලයෙකු නොවූවත්[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]පසුගිය කාලයේ තමාගේ වාසනාව සම්පූර්ණයෙන්ම අනික් පැත්ත කැරකී තිබුණ බැවින් කුමකින් කුමක් සිදුවේදැයි ඔහුගේ සිතේ දෙගෙඩියාවක් පැවතිනි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]අවසානයේ වාහනය ඇමති නිවසේ ඉදිරිපස මිදුලේ නවතා ඔහුට එළියට බසින්නට ඉඩදුන් විට වේගයෙන් ගැසෙමින් තිබූ තම හෘදය වස්තුවේ සඵන්දනය නැවතත් යථා තත්වයට පත්වන බව අසේලට දැනෙන්ට විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [SIZE=4] “[FONT=FreeSans]අසේල මහත්තයා ඔහොම්ම ඉස්සරහ සාලෙන් වාඩි වෙන්න[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මම ඇමතිතුමාට දන්වලා එන්නම්[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT][FONT=FreeSans]යැයි කිවූ කලින් කතා කල දේහදාරී පුද්ගලයාම නිවස තුළට ගියේ අසේලව විශාල සාලයේ තනිකරමිනි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][/SIZE] [FONT=FreeSans][SIZE=4]අසේලට මීට පෙර වීරවර්ධන ඇමතිතුමා මුණගැසී නැතත්[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඔහු පිළිබඳව බොහෝ දේ හෙතෙම දැන සිටියේය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඔහුගේ ප්‍රතිපත්තිගරුක දේශපාලන පිළිවෙත පිළිබඳව අසේල සිටියේ බලවත් පැහැදීමකිනි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]එවන් පුද්ගලයෙකු මුල්වරට හමුවෙන මේ අවස්තාවේ හිතේ යම්කිසි ගැස්මක් නොතිබුණාද නොවේ[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]එසේ වුවත් ඒ සියල්ලටම වඩා ඔහුගේ හිතේ වූ ප්රශ්නය වූයේ ඇමතිවරයාට ඔහු සමග වූ ගණුදෙනුව කුමක්දැයි යන්න කෙසේවත් සිතාගත නොහැකි වූ බැවින්ය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]ඉදිරි සාලයට ඇතුලු වූ අසේල[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]තම බෑගයද පසෙකින් ලා පුටුවක වාඩි ගත්තේය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]උදෑසන සිටම ආහාරයක් ගෙන නොසිටි ඔහුට මේ වෙලාවේ දැඩි කුසගින්නක්ද දැනෙන්නට විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඔහුගේ සිතුවිලි දාමය එක්වරම බිඳ වැටුනේ ඇමතිවරයාගේ පැමිණීම නිසාවෙනි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]වහා තම අසුනෙන් නැගීසිටි අසේල ඔහුවෙත සිනාමුසු බැල්මක් හෙලුවේය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [SIZE=4] “[FONT=FreeSans]අසේල රුවන්පුර[/FONT][FONT=Iskoola Pota, serif]...? [/FONT][FONT=FreeSans]මම හරි නේද[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT][FONT=FreeSans]ඇමතිවරයා මිත්‍රශීලී නමුත් ස්ථාවර හඬකින් විමසුවේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]ඔව් සර්[/FONT][FONT=Iskoola Pota, serif]...“ [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]ඉඳගන්න ඉඳගන්න[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]මට අසේලත් එක්ක වැදගත් කාරණාවක් කතා කරන්න තියෙනවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]හැබැයි අසේල තාම උදේට කාලත් නැතුව ඇති[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]පොඩ්ඩක් ඉන්න[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අපි තේ එකක් බීලා ඉවර වෙලාම කතා කරමු“ යැයි පැවසූ වීරවර්ධන නිවසේ සේවකයෙකු අමතා දෙදෙනා සඳහාම තේ රැගෙන එන ලෙස පැවසීය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][/SIZE] [FONT=FreeSans][SIZE=4]තේ බී අවසාන වන තෙක් දෙදෙනා අතර පැවති සාකච්ඡාව දේශපාලනය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]විදේශ ප්‍රතිපත්ති[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]විපක්ෂය වැනි එදිනෙදා කතාබහට ලක්වන මාතෘකා වලට පමණක් සීමා විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]තේ බී අවසානයේ සේවකයා හිස් බඳුන්ද රැගෙන ගිය පසු ඇමතිවරයා කාරණාව සාකච්ඡා කිරීමට සූදානම් බව පෙන්වීය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [SIZE=4] “[FONT=FreeSans]අසේල[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]අසේලව මං මේ වෙලාවේ ගෙන්නුවේ විශේෂ රාජකාරියක් බාරදෙන්න[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ මොකක්ද[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]ඇයි අසේලටම ඒක බාරදෙන්නේ කියන කාරණා ඔක්කොම මං පස්සේ පැහැදිලි කරලා දෙන්නම්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]හැබැයි අසේල මට එක පොරොන්දුවක් වෙන්න ඕනේ[/FONT][FONT=Iskoola Pota, serif]. “ [/FONT][FONT=FreeSans]ඇමතිවරයා අසේල දෙස පරීක්ෂාකාරී බැල්මක් හෙලමින් පැවසුවේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]කියන්න සර්[/FONT][FONT=Iskoola Pota, serif]....“ [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]මං මේ බාරදෙන්න යන කාරණාව කොහොමටවත් මගේ දේශපාලන ජීවිතයට අදාල කාරණාවක් නෙවෙයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත් සමහර විට[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]සමහර විට මේක ඉස්සරහට ඒ තත්වයට එන්න පුලුවන්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ ගැන මං කියන්න දන්නේ නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]නමුත් මේක මගේ පෞද්ගලික ජීවිතයට බලපාන කටයුත්තක් නිසා අසේලගෙන් මේ සම්බන්ධව සියයට සීයක රහස්‍යභාවය මං බලාපොරොත්තු වෙනවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මට වඩා මේ කාරණාව මගේ ජීවිතේ මං වැඩියෙන්ම ආදරේ කරන කෙනෙක්ට බලපාන දෙයක් වෙලා තියෙන්නේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ හින්දා මේ සම්බන්ධ කිසිම තොරතුරක් අසේලගේ කටින් පිටට යන්න බැහැ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ වෙනුවෙන් අසේලට සෑහෙන ප්‍රමාණයක ගෙවීමක් කරන්නත් මං සූදානම්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අසේල එකඟද[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]සර්[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මං සාමාන්‍යයෙන් කාරණාවක් නොදැන පොරොන්දු දෙන්නේ නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත් සර් ගැන තියෙන විශ්වාසයත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]මේක සර්ගේ පෞද්ගලික කාරණාවක් නිසත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]සර් ඇරෙන්න වෙන කෙනෙකුගේ ජීවිතයටත් මේක බලපාන නිසා මං ඒ සම්බන්ධ පූර්ණ රහස්‍යභාවය රකිනවා කියලා පොරොන්දු වෙන්නම්[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT][FONT=FreeSans]අසේල පැවසුවේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][/SIZE] [FONT=FreeSans][SIZE=4]ඇමතිවරයා විසින් ලබාදෙන්නට පොරොන්දු වූ මුදලට වඩා ඔහුගේ කුතුහලය මේ වන විට බෙහෙවින් වර්ධනය වී තිබුණි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]රටේ මේතරම් යමක් කරගන්නට අනන්ත මිනිසුන් සංඛ්‍යාවක් මේ පුද්ගලයාට සොයා ගැනීමට හැකියාවක් තිබියදී තමාවම තෝරා ගන්නට මේ කාරණාවේ කිසියම් සුවිශේෂත්වයක් පවතින බව ඔහුට තේරුම් ගොස් තිබුණි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]එය දැනගන්නාතුරු ඔහු පසුවූයේ දැඩි නොඉවසිල්ලකිනි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [SIZE=4] “[FONT=FreeSans]හොඳයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අසේල ඒ පොරොන්දුව ඒ විදිහයට රකින බව මට විශ්වාසයි[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT][FONT=FreeSans]ඇමතිවරයා පැවසුවේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]අසේල[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]ඔයා දන්නවා ඇති මීට දවස් දෙක තුනකට කලින් මගේ ගෙදර ගන් ෆයර් එකක් වුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ සම්බන්ධව ඔයා රිවිසරසි පත්තරේට ආටිකල් එක කරපු බවත් මම දන්නවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ වගේම[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]පහුගිය දවස් ටිකේම වෙඩි වැදිලා ඉන්න ඒ පේෂන්ට්ගේ විස්තර දැනගන්න අසේල හොස්පිට්ල් එක පැත්තේ කැරකුණ බවත් මම දන්නවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ කාරණාවට අසේලව සම්බන්ධ කරගන්න එක හේතුවක් මේක[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]මෙන්න මේ දෙක දිහා බලන්නකෝ[/FONT][FONT=Iskoola Pota, serif]....“ [/FONT][FONT=FreeSans]යැයි පැවසූ ඇමතිවරයා තමා සතුව තිබූ ඡායාරූප දෙකක් අසේල අත තැබීය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඉන් එකක් ඇමතිවරයාගේ දියණිය වූ සඳුනි වීරවර්ධනගේ ඡායාරූපයක් වූ අතර අනෙක මීට දින දෙකකට පෙර ඇමති නිවසට කඩා වැදීමට තැත්කොට වෙඩි පහරට ලක්වූ පුද්ගලයා සතුව තිබූ ඡායාරූපයයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ දෙස විමසිලිමත්ව බැලූවද[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]ඔහුට එම ඡායරූප දෙකේ එතරම් වැඩි විශේෂත්වයක් සොයාගත නොහැකි විය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]ම්[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]සර්[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]මේ දෙකේ ඉන්න ගෑණු ළමයා කවුද[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]අසේල[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]ඔය කලර් ෆොටෝ එකේ ඉන්නේ මගේ දුව [/FONT][FONT=Iskoola Pota, serif]- [/FONT][FONT=FreeSans]සඳුනි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඔය අනිත් ෆොටෝ එකේ ඉන්න ළමයා මම දන්න විදිහට මට කවදාවත් හම්බවෙලා නෑ[/FONT][FONT=Iskoola Pota, serif]....“ [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]සර්[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]මට ඒ කතාව තේරුණේ නැහැ[/FONT][FONT=Iskoola Pota, serif].... “ [/FONT][FONT=FreeSans]අසේල පිළිතුරු දුන්නේ තරමක් වික්ෂිප්ත බවිනි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]මං විශ්වාස කරනවා[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]මං හරිනම් මේ ෆොටෝ එක අරන් තියෙන්නේ [/FONT][FONT=Iskoola Pota, serif]1941 [/FONT][FONT=FreeSans]හෝ ඊට ආසන්න කාලයකදී කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එහෙමනම්[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]කොහොමටවත් මේ ෆොටෝ එකේ ඉන්නේ මගේ දුව වෙන්න බෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒක පැහැදිලිව අසේලට තේරෙනවා ඇතිනේ[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]ඊළඟට වැදගත්ම කාරණාව[/FONT][FONT=Iskoola Pota, serif]...“ [/FONT][FONT=FreeSans]යැයි කියමින් ඇමතිවරයා පුටුවෙන් මදක් ඉදිරියට නැමුනේ අතිශයින් රහසිගත යමක් පවසන්නට ඇතිබව හඟවන්නට මෙනි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]මගේ සෙක්‍යුරිටි එකේ හෙඩ් ඕනෑම තැනක දිවුරන්න ලෑස්තියි එදා රෑ වෙඩි වැදුනේ මේ ෆොටෝ එකේ ඉන්න කොල්ලට කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ වගේම එයා පැහැදිලිවම කියනවා මේ මනුස්සයා මේ ෆොටෝ එකේ දකිනවට වඩා දවසක්වත් වයසට ගිහින් හිටියේ නෑ කියලා[/FONT][FONT=Iskoola Pota, serif]....“ [/FONT][/SIZE] [FONT=FreeSans][SIZE=4]මෙය ඇසූ පසු අසේලගේ සිත තුළ අමුතුම ආකාරයක කැළඹිල්ලක් හටගන්නා බව ඔහුටම වැටහුණි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ජීවිත කාලයටම නොඇසූ ආකාරයේ අමුතුම කතාවකට තමන් සවන් දීගෙන සිටිනා බව ඔහුට තේරෙන්නට විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [SIZE=4] “[FONT=FreeSans]ඒත් සර්[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]ඒක වෙන්න බැරි දෙයක් නේ[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]හරියට එක්ස් ෆයිල්ස් එකේ කතාවක් වගේ නේ[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]මං දන්නවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ හින්දමයි අසේල මට මේක ගැන හොයන්න ඕන වුනේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ ඔක්කොටමත් වඩා දැන් මේකේ කොනක මගේ දුවත් ගෑවිලා ඉන්නවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මං කැමති නෑ මේ වගේ අමුතුම දේකට කොහොමටවත් එයාව ගෑවෙනවට[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අඩුම ගානේ එයා දන්නෙත් නෑ එදා රෑ සිද්ධ වුනේ මොකක්ද කියලා හරියට[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එදා රෑ මගේ සෙක්‍යුරිටි එකෙන් අර මනුස්සයට වෙඩි තියලා තියෙන්නේ දුවගේ කාමරේ ජනේලෙ ගාව ඉඳිද්දී[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ කියන්නේ මගේ දුවගේ ජීවිතයට මොනවම හරි බලපෑමක් එල්ල වෙන්න පුලුවන් හැකියාවක් මෙතන තියෙනවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ නිසයි අසේල මට මේකේ අලගිය මුලගිය තැන් ඔක්කොම හොයා ගන්න ඕනේ[/FONT][FONT=Iskoola Pota, serif]..“ [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]ඒත් සර් ඇයි මාවම[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]ඇත්ත[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මට ඕනේ නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ප්‍රයිවට් ඩිටෙක්ටිව් කෙනෙක් ඉන්වෙස්ටිගේෂන් වලට දාන්න පුලුවන්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත් මම මේකට ඉන්වෝල්ව් උනා කියන්නේ විස්තර පිටට යන්න තියෙන හැකියාව හුඟක් වැඩියි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අන්තිමට ඒකෙන් කරදරයක් වෙන්නේ සඳුනිට[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අසේල වගේ කෙනෙක් මේ වගේ දෙයකට යෙදුනම සැක හිතෙන්න පුලුවන් සම්භාවිතාව හුඟක්ම අඩුයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අනික මම දන්නවා මේ ෆීල්ඩ් එකේ හොඳ දක්ෂතාවයකුත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්න පුලුවන් කමත් අසේලට තියෙනවා කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ වගේම මම අසේලට මේ වැඩේ ඉවර වෙනකම් හොඳට ගෙවනවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අවශ්‍ය තොරතුරු ඕනෑම එකක් ලබාගන්න අවස්ථාවත් සළසනවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අසේල වැඩේට කැමතිද[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]සර්[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මං මේ වැඩේ බාරගන්නම්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]හැබැයි ඒ සර් දෙනවා කිවුව සල්ලි හින්දා නෙවෙයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අවංකවම මේ ගැන හොයන්න උවමනාවක් මං ගාව තියෙන නිසා[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT][FONT=FreeSans]අසේල පැවසුවේ මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුවය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][/SIZE] [FONT=FreeSans][SIZE=4]අසේලගේ ඒ ප්‍රකාශයත් සමග ඇමතිවරයාගේ සිතේ ඇඳී ගියේ සැනසිලි දායක සිනහවකි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [SIZE=4] “[FONT=FreeSans]රයිට්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මං බොහොම සන්තෝස වෙනවා අසේල මේ වැඩේ බාරගත්ත එක ගැන[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ වගේම මං කලින් කිවුවා වගේ අසේලගේ රහස්‍යභාවය රැකීම මම සියයට සීයක්ම බලාපොරොත්තු වෙනවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ මගේ සෙක්යූරිටි හෙඩ් [/FONT][FONT=Iskoola Pota, serif]- [/FONT][FONT=FreeSans]ජයවර්ධනගේ කන්ටෑක්ට් ඩීටේල්ස්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එයා මේ සිද්ධිය ගැන හැම දෙයක්ම දන්නවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ නිසා අසේලට මොනම ආකාරයක හරි ප්‍රශ්නයක් ආවොත් ජයවර්ධනට කතා කරන්න[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එයා ඔයාට උදව් කරාවි[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT][FONT=FreeSans]ඇමතිවරයා අසේලට පැවසුවේ හඳුනාගැනීමේ කාඩ්පතක් දිගුකරමිනි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]සර්[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]එතකොට මේ ෆොටෝස් දෙක[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]දැනට මේ දෙක මං ගාව තියාගන්නම්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අසේලට මෙහෙන් යන්න කලින් මේ දෙකේම කොපීස් දෙකක් හම්බවේවි[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT][FONT=FreeSans]ඇමතිවරයා කතාව නිමාකරමින් පැවසුවේය[/FONT][FONT=Iskoola Pota, serif].[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom