Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
11 minutes ago
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආවර්ජනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අගෝස්තු [FONT=Iskoola Pota, serif]14 [/FONT]

ප[FONT=Iskoola Pota, serif].[/FONT]ව [FONT=Iskoola Pota, serif]3.00[/FONT]

රිවිසරසි ප්‍රාදේශීය පුවත්පත් කාර්යාලය

ඇමති නිවසින් පිටවූ මොහොතේ සිට අසේල සිටියේ දැඩි නොසන්සුන්තාවයකිනි[FONT=Iskoola Pota, serif]. [/FONT]තම දස වසරක මාධ්‍ය ජීවිතය තුළ අසන්නට ලැබුණු වඩාත්ම විස්මයජනක කතාවට ඔහුට සවන් දීමට සිදුවූයේ අද උදෑසනය[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙවැනි කතාවක් එදිනෙදා හමුවන සාමාන්‍ය පුද්ගලයෙක් පැවසුවානම් බොහෝවිට මෙය මනස්ගාතයක් යැයි සිතා ඉවත දැමීමට ඉඩ තිබිණි[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත්[FONT=Iskoola Pota, serif], [/FONT]මෙය පැවසූයේ මුලු රටේම වැදගත් නමගිය ඇමතිවරයෙකි[FONT=Iskoola Pota, serif]. [/FONT]එසේම නිකම්ම ඇමතිවරයෙකුටත් වඩා හෙතෙම සෑහෙන පමණ අධ්‍යාපන පසුබිමකින් හෙබි[FONT=Iskoola Pota, serif], [/FONT]කිසිදෙයකට ඉක්මණින් කලබල නෙවෙනා අයෙකි[FONT=Iskoola Pota, serif]. [/FONT]එබැවින් මෙම කාරණයේ සිතුවාට වඩා ගැඹුරු යමක් සැඟවී පවතින බව අසේලට ක්‍රමයෙන් වැටහෙන්නට විය[FONT=Iskoola Pota, serif].[/FONT]

ඇමති ආරක්ෂක අංශ ප්‍රධානී ජයවර්ධන සමග සිදුකළ කතාබහෙන්ද ඇමතිවරයා පැවසූවාට වඩා වැදගත් යමක් සොයාගැනීමට අසේලට නොහැකි විය[FONT=Iskoola Pota, serif]. [/FONT]ජයවර්ධන පැවසූ පරිදි සඳුනිගේ කාමරයට ඇතුළුවීමට තැත්කළ පුද්ගලයාගෙන් නොබෝ දිනකදී සාකච්ඡාවක් ලබාගැනීම කොහෙත්ම සිදුවිය නොහැක්කකි[FONT=Iskoola Pota, serif]. [/FONT]මන්ද යත් රෝහල් ආරංචි මාර්ග අනුව ඔහුගේ තුවාල එතරම් බරපතල තත්වයේ තිබූ බැවින් වේදනා නාශක ලබාදී තාවකාලිකව සිහිනැති කිරීමට වෛද්‍යවරුන්ට සිදුවී තිබූ නිසාය[FONT=Iskoola Pota, serif].

[/FONT] කෙසේ වෙතත් මෙහිදී ඔහුගේ අවධානයට වැඩිමනත් යොමු වූයේ අදාළ පුද්ගලයා සඳුනිගේ කාමරයට ඇතුලු වීමට හෝ ඇයව සම්බන්ධ කර ගැනීමට දරා තිබූ උත්සාහයයි[FONT=Iskoola Pota, serif]. [/FONT]සාමාන්‍ය අයෙකු විසින් මෙය සිදු කළානම්[FONT=Iskoola Pota, serif], [/FONT]මෙම තැනැත්තා හොරෙකු හෝ සඳුනිගේ හිත දිනාගැනීම පිණිස හෝ සිදුකළ යමක් යැයි සිතාගත හැකිව තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් ඒ තර්කයන් දෙකම මෙහිදී බිඳ වැටෙන්නේ ඔහු සතුව තිබූ ඡායාරූපය නිසාය[FONT=Iskoola Pota, serif].

[/FONT] අසේලට වටහා ගත නොහැකිව තිබූ උහතෝකෝටික ප්රශ්නය වූයේද මෙම ඡායාරූපයයි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇත්තටම මෙය ඇමතිවරයා පැවසූ පරිදි [FONT=Iskoola Pota, serif]1941 [/FONT]දී ගත් ඡායාරූපයක්ද[FONT=Iskoola Pota, serif]? [/FONT]එසේනම්[FONT=Iskoola Pota, serif], [/FONT]ඒ ඡායාරූපයේ ඇමති දියණිය සටහන් වූයේ කෙසේද[FONT=Iskoola Pota, serif]? [/FONT]ඒ සියල්ලටමත් වඩා[FONT=Iskoola Pota, serif], [/FONT]ඉහත ඡායාරූපය සත්‍ය එකක් නම්[FONT=Iskoola Pota, serif], [/FONT]එහි සිටි පුද්ගලයා දිනක් හෝ වයසට නොගොස් ඇමති නිවසට පැමිණියේ කෙසේද[FONT=Iskoola Pota, serif]? [/FONT]මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලබාගත හැකි එකම මාර්ගය මේ ඡායාරූපය ඇසුරෙන් ලබා ගන්නා තොරතුක් පමණක් බව අසේලට වැටහුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ අතරතුර ඔහු නිරීක්ෂණය කළ කරුණක් වූයේ පැරණි ඡායාරූපයේ යුවල පිටුපසින් තිබෙනා උස ගොඩනැගිල්ල තමා මීට පෙර කොහේ හෝ තැනකදී දැක ඇති බවක්ය[FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=Iskoola Pota, serif]

[/FONT]

සාමාන්‍ය නිවසක් නොවූ එය උස් වහලයකින් සමන්විත වූවක් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]බිත්ති සිමෙන්ති නිමාවකින් තොරව කළුගල් වලින් බැඳ ඇති බවක් දිස්විය[FONT=Iskoola Pota, serif]. [/FONT]ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ අනුව ගොඩනැගිල්ල යටත් විජිත සමයේ හෝ ඒ ආසන්න කාලයක නිම වූවක් බව පෙනෙන්නට තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙය බැලූ බැල්මට බොහෝ පිරිසකට එක් රැස් වීම සඳහා නිර්මාණය කල නගර ශාලාවක් හෝ දේවස්ථානයක ස්වභාවය ගන්නා බවක් පෙනෙන්ට ඇති බව අසේලට පසක් විය[FONT=Iskoola Pota, serif].[/FONT]

[FONT=Iskoola Pota, serif]

[/FONT]

රිවිසරසි පුවත් පතේ ඡායාරූප ශිල්පියා වූ ආසිරි කාර්යාලයට ඇතුලු වන විටද අසේල සිටියේ තම පුටුවේ වාඩිවී ඡායාරූපයට අවධානය යොමුකොට ඉදිරියට නැමීගෙනය[FONT=Iskoola Pota, serif]. [/FONT]අතේ වූ හෙල්මටය සහ ජැකට්ටුව ගලවා දමාගෙන සිටි කැමරා බෑගයද පසෙකින් තබන තුරු අසේලගේ අවධානය ඔහු වෙත යොමු නොවූ බැවින් අසේල අතේ පවතින්නේ කුමක්දැයි බැලීමට ආසිරි ට සිත්විය[FONT=Iskoola Pota, serif]. [/FONT]කොනකින් ඡායාරූපය දෙස එබී බැලූ ඔහුගේ දෙතොළගට මද සිනාවක් නැංවිණි[FONT=Iskoola Pota, serif].[/FONT]

[FONT=Iskoola Pota, serif]

[/FONT]

“මොකද මචං[FONT=Iskoola Pota, serif].... [/FONT]උඹේ ග්රෑන්පේරන්ට්ස් ලගේ ෆොටෝ එකක් දිහා බලාගෙන භාවනා කරන්නේ[FONT=Iskoola Pota, serif]?“[/FONT]

[FONT=Iskoola Pota, serif]

[/FONT]

ආසිරිගේ ප්රශ්නය හමුවේ අසේල පියවි ලෝකයට පැමිණියේ තිගැස්මකුත් සහිතවය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔහු තමා ළඟට පැමිණෙනතාක් කල් නොදැකීමට තරම් තම අවධානය ඡායරූපය වෙත යොමුව පැවතියාද යන්න ගැන අසේලටම පුදුම සිතුණි[FONT=Iskoola Pota, serif].

[/FONT]  “නෑ මචං[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ මගේ කවුරුවත් නෙවේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මං මේ දවස් වල කරන රිසර්ච් එකක පොටෝග්රාප් එකක්[FONT=Iskoola Pota, serif]....“ [/FONT]අසේලට තම සගයාට බොරු කීමට සිදුවූයේ ඇමතිවරයාට දුන් පොරොන්දුව සිහිපත් වීය[FONT=Iskoola Pota, serif].

[/FONT]  “මං මේ කපල් එක පොටෝ එක ගත්ත තැන මොකක්ද කියලා බැලුවේ[FONT=Iskoola Pota, serif]... [/FONT]පිටිපස්සේ තියෙන බිල්ඩින්ග් එක මට මාර ෆැමිලියර්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් තැන මට හරියටම ඔලුවට එන්නෙ නෑනේ[FONT=Iskoola Pota, serif]... [/FONT]ඒකයි මං මේ කල්පනා කරන්නේ[FONT=Iskoola Pota, serif]....“

[/FONT]  “ආ[FONT=Iskoola Pota, serif]... [/FONT]ඒකත් එහෙමද[FONT=Iskoola Pota, serif]? [/FONT]කෝ දීපං බලන්න පොටෝ එක[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි වගේ පොටෝග්රැපර්ස්ලගේ තුන්වෙනි ඇහැටවත් අහුවුන තැනක්ද කියලා බලන්න[FONT=Iskoola Pota, serif]...“ [/FONT]යැයි කියමින් ආසිරි ඡායාරූපය ඉල්ලා ගත්තේය[FONT=Iskoola Pota, serif].

[/FONT]  “ෂා[FONT=Iskoola Pota, serif]... [/FONT]මාර කෙල්ලෙක්නේ බං[FONT=Iskoola Pota, serif].... [/FONT]මේ වගේ කෙල්ලෝ අද නෑනේ බං අපිට ෆොටෝ ගන්න[FONT=Iskoola Pota, serif].... [/FONT]ටෘ නැචරල් බියුටි එකක් තියෙන කෙල්ලෙක්[FONT=Iskoola Pota, serif].... [/FONT]කවුද බං මේ[FONT=Iskoola Pota, serif]??“[/FONT]ඡායාරූපය අතටගත් ආසිරිගේ මුවින් නික්මුණු දේ පිළිබඳව අසේලට සිනා නොවී සිටීමට නොහැකි විය[FONT=Iskoola Pota, serif].

[/FONT]  “උඹලත් ඉතින් හදන්නේ කොහේ හරි ලස්සන කෙල්ලෙක් දැක්කොත් ෆොටෝ ගහගෙන ගිහින් පත්තරේ දාන්නනේ[FONT=Iskoola Pota, serif].... [/FONT]දැන් උඹට ඒක වැඩක් නෑනේ[FONT=Iskoola Pota, serif]? [/FONT]ඕක අතට ගත්ත වැඩේ කරපන්කෝ[FONT=Iskoola Pota, serif]... [/FONT]ඔය පිටිපස්සෙන් තියෙන බිල්ඩින්ග් එක උඹ දන්නවද කියලා කියපන්[FONT=Iskoola Pota, serif].“

[/FONT]  “හරි හරි[FONT=Iskoola Pota, serif].... [/FONT]කියන්න බැරිනම් තියාගනින්කෝ[FONT=Iskoola Pota, serif]...“ [/FONT]යැයි පැවසූ ආසිරි ඡායාරූපයේ පසුබිමේ වූ ගොඩනැගිල්ල දෙස බලාගෙන කල්පනා කරන්නට විය[FONT=Iskoola Pota, serif].

[/FONT]  “ම්[FONT=Iskoola Pota, serif].... [/FONT]මටත් මේක හොඳටම දැකලා පුරුදුයි[FONT=Iskoola Pota, serif]..... [/FONT]ඒත්[FONT=Iskoola Pota, serif]... [/FONT]හරි[FONT=Iskoola Pota, serif]... [/FONT]මතක් වුනා[FONT=Iskoola Pota, serif].....“ [/FONT]යැයි ආසිරි පවසන විටම අසේල ඉඳගෙන සිටින පුටුවෙන් ඉදිරියට නැමුනේ උනන්දුව දැඩි වූ නිසාය[FONT=Iskoola Pota, serif].

[/FONT]  “මේ සෙන්ට් පෝල්ස් ගර්ලස් කොලේජ් එකේ මේන් හෝල් එක මචං[FONT=Iskoola Pota, serif]...“ [/FONT]ආසිරි පැවසුවේය[FONT=Iskoola Pota, serif].

[/FONT]  “උඹට හොඳටම ෂුවර්ද[FONT=Iskoola Pota, serif]?“

[/FONT]  “ෂුවර්දත් කියලා අහනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇයි බං[FONT=Iskoola Pota, serif]... [/FONT]උඹයි මායිනේ ගියේ ගියපාර එහෙ ආටිකල් එකක් කවර් කරන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]මතක නැද්ද[FONT=Iskoola Pota, serif]? [/FONT]අර සිස්ටර් මේරි හම්බවෙලා ගත්ත ඉන්ටර්වීව් එක[FONT=Iskoola Pota, serif]? [/FONT]කොලේජ් එකේ හන්ඩ්‍රඩ්ත් ඉයර් ඇනිවසරි එකට[FONT=Iskoola Pota, serif].“

[/FONT] මේ සමගම මීට මාස හතරකට පමණ ප්‍රථම සිදුවූ ඒ ගමන පිළිබඳ මතකය අසේලගේ සිහියට නැගුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]විද්‍යාලයේ සියවස් සමරුව සඳහා අවශ්‍ය විශේෂාංගය සඳහා අවශ්‍ය වූ තොරතුරු සහ ඡායාරූප ලබාගැනීමට ගියේ අසේල සහ ආසිරිය[FONT=Iskoola Pota, serif]. [/FONT]එහිදී බොහෝ වේලාවක් ගතකොට විද්‍යාලයේ විදුහල්පතිනිය[FONT=Iskoola Pota, serif], [/FONT]විද්‍යාලයේ ගුරුවරියන් සහ ශිෂ්‍යාවන් සමග කතාබස්කොට තොරතුරු ලබාගත් බවද ඔහුට මතක් විය[FONT=Iskoola Pota, serif].

[/FONT]  “පොඩ්ඩක් හිටපං මචං[FONT=Iskoola Pota, serif]. [/FONT]මං ගාව ඔය ලොකේෂන් එකේ ගහපු ෆොටෝස් ඇති[FONT=Iskoola Pota, serif]...“ [/FONT]යැයි කියූ ආසිරි ඔහුගේ පරිගණකය පිරික්සන්නට විය[FONT=Iskoola Pota, serif].[/FONT]

විනාඩි කීපයක ඇවෑමෙන් අවශ්‍ය ඡායාරූප ගොනුව විවෘත කරගත් හෙතෙම “රයිට්[FONT=Iskoola Pota, serif]... [/FONT]මේ තියෙන්නේ බඩු[FONT=Iskoola Pota, serif].... 100% [/FONT]ෂුවර් මේ එකම තැන කියලා[FONT=Iskoola Pota, serif]...“ [/FONT]යැයි පැවසුවේය[FONT=Iskoola Pota, serif].

[/FONT] ආසිරි විසින් පෙන්වූ ඡායාරූප දෙස බැලූ අසේලට[FONT=Iskoola Pota, serif], [/FONT]ඡායාරූපයේ සඳහන් ස්ථානය එයම බැව් තහවුරු කරගත හැකිවිය[FONT=Iskoola Pota, serif]. [/FONT]කාලය විසින් වටපිටාව සෑහෙන දුරට වෙනස් කොට තිබුණද[FONT=Iskoola Pota, serif], [/FONT]ඡායාරූ කිහිපයකම සටහන්ව ඇත්තේ එකම ගොඩනැගිල්ල බව වටහා ගැනීමට එතරම් අපහසු නොවීය[FONT=Iskoola Pota, serif].

[/FONT]  “මචං[FONT=Iskoola Pota, serif]... [/FONT]මේ ඉන්න දෙන්නා කවුද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න අහන්න කවුරුත් උඹ දන්නවද සෙන්ට් පෝල් එකේ[FONT=Iskoola Pota, serif]?“

[/FONT]  “ම්[FONT=Iskoola Pota, serif].... [/FONT]මෙහෙමයි මචං[FONT=Iskoola Pota, serif]. [/FONT]ෆොටෝ එක පරණ නිසා මං නම් හිතන්නේ නෑ මේකෙ ඉන්න අය අඳුනන කවුරුත් කොලේජ් එකේ ඇති කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වගේම මේ දෙන්නගේ ලොකු සම්බන්ධයක් කොලේජ් එකට නැත්තම් හොයන එකත් ලේසි වෙන එකක් නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද ආවට ගියාට බිල්ඩින්ග් එක ඉස්සරහා ඉඳලා ෆොටෝ ගත්තට කාටවත් මතක හිටින එකක් නෑ නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් අපි උත්සාහ කරලා බලමු[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි ප්‍රින්සිපල්ට කතාකරමු[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද ගිය සැරේ අපේ ආටිකල් එක ගැන සිස්ටර් සෑහෙන්න ඉහළින් කතා කලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ හින්දා අපිට එයා උදව්වක් කරාවි“

“රයිට්[FONT=Iskoola Pota, serif]... [/FONT]එහෙනම් මචං හෙට උදේට මාත් එක්ක උදේ පොඩ්ඩක් සෙන්ට් පෝල්ස් එකට දුවලා එන්න යන්න එනවද[FONT=Iskoola Pota, serif]? [/FONT]මොන වැඩේ තිබුණත් මේක ටිකක් අර්ජන්ට්[FONT=Iskoola Pota, serif]...“

[/FONT]  “හරි[FONT=Iskoola Pota, serif]... [/FONT]මං එන්නම්[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි බලමු මොනාහරි විස්තරයක් දැනගන්න පුලුවන් වෙයිද කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]උදේ [FONT=Iskoola Pota, serif]10[/FONT]ට විතර අපි යමු[FONT=Iskoola Pota, serif].“

[/FONT] මේ අනුව අසේලට පසක් වූයේ මේ විසඳීම සඳහා අවශ්‍ය පළමු හෝඩුවාව ඔහුවෙත ලැබී ඇති බවය[FONT=Iskoola Pota, serif]. [/FONT]දැන් ඇත්තේ ක්‍රියාත්මක වීමට කාලයයි[FONT=Iskoola Pota, serif]. [/FONT]හෙට දින සෙන්ට් පෝල්ස් විද්‍යාලය වෙත ගොස් ඡායාරූපයේ සිටිනා පුද්ගලයින් දෙදෙනා පිළිබඳව හෝඩුවාවක් ලැබුණහොත් ප්‍රශ්නයෙන් [FONT=Iskoola Pota, serif]50% [/FONT]පමණ විසඳෙන බව ඔහුට සිතුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් ආසිරි පැවසුවාක් මෙන් මේ පිළිබඳව කිසිම තොරතුරක් නොලැබුණහොත් නැවතත් තමන් පෙර සිටින තැනටම වැටෙන බවද අසේලට සිහිපත් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]කෙසේ වුවත් හෙට වනතෙක් තම බලාපොරොත්තු සථල වන බවට විශ්වාස කළ යුතු යැයි ඔහුට හැඟුනි[FONT=Iskoola Pota, serif].[/FONT]

[QUOTE="dakshinasd, post: 20112070, member: 82737"] [B][FONT=FreeSans][SIZE=4]අගෝස්තු [/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]14 [/SIZE][/FONT] [/B] [B][FONT=FreeSans][SIZE=4]ප[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].[/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ව [/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]3.00[/SIZE][/FONT][/B] [B][FONT=FreeSans][SIZE=4]රිවිසරසි ප්‍රාදේශීය පුවත්පත් කාර්යාලය [/SIZE][/FONT][/B] [FONT=FreeSans][SIZE=4]ඇමති නිවසින් පිටවූ මොහොතේ සිට අසේල සිටියේ දැඩි නොසන්සුන්තාවයකිනි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]තම දස වසරක මාධ්‍ය ජීවිතය තුළ අසන්නට ලැබුණු වඩාත්ම විස්මයජනක කතාවට ඔහුට සවන් දීමට සිදුවූයේ අද උදෑසනය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]මෙවැනි කතාවක් එදිනෙදා හමුවන සාමාන්‍ය පුද්ගලයෙක් පැවසුවානම් බොහෝවිට මෙය මනස්ගාතයක් යැයි සිතා ඉවත දැමීමට ඉඩ තිබිණි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]එහෙත්[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]මෙය පැවසූයේ මුලු රටේම වැදගත් නමගිය ඇමතිවරයෙකි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]එසේම නිකම්ම ඇමතිවරයෙකුටත් වඩා හෙතෙම සෑහෙන පමණ අධ්‍යාපන පසුබිමකින් හෙබි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]කිසිදෙයකට ඉක්මණින් කලබල නෙවෙනා අයෙකි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]එබැවින් මෙම කාරණයේ සිතුවාට වඩා ගැඹුරු යමක් සැඟවී පවතින බව අසේලට ක්‍රමයෙන් වැටහෙන්නට විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].[/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]ඇමති ආරක්ෂක අංශ ප්‍රධානී ජයවර්ධන සමග සිදුකළ කතාබහෙන්ද ඇමතිවරයා පැවසූවාට වඩා වැදගත් යමක් සොයාගැනීමට අසේලට නොහැකි විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ජයවර්ධන පැවසූ පරිදි සඳුනිගේ කාමරයට ඇතුළුවීමට තැත්කළ පුද්ගලයාගෙන් නොබෝ දිනකදී සාකච්ඡාවක් ලබාගැනීම කොහෙත්ම සිදුවිය නොහැක්කකි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]මන්ද යත් රෝහල් ආරංචි මාර්ග අනුව ඔහුගේ තුවාල එතරම් බරපතල තත්වයේ තිබූ බැවින් වේදනා නාශක ලබාදී තාවකාලිකව සිහිනැති කිරීමට වෛද්‍යවරුන්ට සිදුවී තිබූ නිසාය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]කෙසේ වෙතත් මෙහිදී ඔහුගේ අවධානයට වැඩිමනත් යොමු වූයේ අදාළ පුද්ගලයා සඳුනිගේ කාමරයට ඇතුලු වීමට හෝ ඇයව සම්බන්ධ කර ගැනීමට දරා තිබූ උත්සාහයයි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]සාමාන්‍ය අයෙකු විසින් මෙය සිදු කළානම්[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]මෙම තැනැත්තා හොරෙකු හෝ සඳුනිගේ හිත දිනාගැනීම පිණිස හෝ සිදුකළ යමක් යැයි සිතාගත හැකිව තිබුණි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]එහෙත් ඒ තර්කයන් දෙකම මෙහිදී බිඳ වැටෙන්නේ ඔහු සතුව තිබූ ඡායාරූපය නිසාය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]අසේලට වටහා ගත නොහැකිව තිබූ උහතෝකෝටික ප්රශ්නය වූයේද මෙම ඡායාරූපයයි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඇත්තටම මෙය ඇමතිවරයා පැවසූ පරිදි [/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]1941 [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]දී ගත් ඡායාරූපයක්ද[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]? [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]එසේනම්[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඒ ඡායාරූපයේ ඇමති දියණිය සටහන් වූයේ කෙසේද[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]? [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඒ සියල්ලටමත් වඩා[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඉහත ඡායාරූපය සත්‍ය එකක් නම්[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]එහි සිටි පුද්ගලයා දිනක් හෝ වයසට නොගොස් ඇමති නිවසට පැමිණියේ කෙසේද[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]? [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලබාගත හැකි එකම මාර්ගය මේ ඡායාරූපය ඇසුරෙන් ලබා ගන්නා තොරතුක් පමණක් බව අසේලට වැටහුණි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඒ අතරතුර ඔහු නිරීක්ෂණය කළ කරුණක් වූයේ පැරණි ඡායාරූපයේ යුවල පිටුපසින් තිබෙනා උස ගොඩනැගිල්ල තමා මීට පෙර කොහේ හෝ තැනකදී දැක ඇති බවක්ය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4] [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]සාමාන්‍ය නිවසක් නොවූ එය උස් වහලයකින් සමන්විත වූවක් විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]බිත්ති සිමෙන්ති නිමාවකින් තොරව කළුගල් වලින් බැඳ ඇති බවක් දිස්විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ අනුව ගොඩනැගිල්ල යටත් විජිත සමයේ හෝ ඒ ආසන්න කාලයක නිම වූවක් බව පෙනෙන්නට තිබුණි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]මෙය බැලූ බැල්මට බොහෝ පිරිසකට එක් රැස් වීම සඳහා නිර්මාණය කල නගර ශාලාවක් හෝ දේවස්ථානයක ස්වභාවය ගන්නා බවක් පෙනෙන්ට ඇති බව අසේලට පසක් විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].[/SIZE][/FONT] [FONT=Iskoola Pota, serif][SIZE=4] [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]රිවිසරසි පුවත් පතේ ඡායාරූප ශිල්පියා වූ ආසිරි කාර්යාලයට ඇතුලු වන විටද අසේල සිටියේ තම පුටුවේ වාඩිවී ඡායාරූපයට අවධානය යොමුකොට ඉදිරියට නැමීගෙනය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]අතේ වූ හෙල්මටය සහ ජැකට්ටුව ගලවා දමාගෙන සිටි කැමරා බෑගයද පසෙකින් තබන තුරු අසේලගේ අවධානය ඔහු වෙත යොමු නොවූ බැවින් අසේල අතේ පවතින්නේ කුමක්දැයි බැලීමට ආසිරි ට සිත්විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]කොනකින් ඡායාරූපය දෙස එබී බැලූ ඔහුගේ දෙතොළගට මද සිනාවක් නැංවිණි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].[/SIZE][/FONT] [FONT=Iskoola Pota, serif][SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] “[FONT=FreeSans]මොකද මචං[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]උඹේ ග්රෑන්පේරන්ට්ස් ලගේ ෆොටෝ එකක් දිහා බලාගෙන භාවනා කරන්නේ[/FONT][FONT=Iskoola Pota, serif]?“[/FONT][/SIZE] [SIZE=4][FONT=Iskoola Pota, serif] [/FONT][/SIZE] [FONT=FreeSans][SIZE=4]ආසිරිගේ ප්රශ්නය හමුවේ අසේල පියවි ලෝකයට පැමිණියේ තිගැස්මකුත් සහිතවය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඔහු තමා ළඟට පැමිණෙනතාක් කල් නොදැකීමට තරම් තම අවධානය ඡායරූපය වෙත යොමුව පැවතියාද යන්න ගැන අසේලටම පුදුම සිතුණි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [SIZE=4] “[FONT=FreeSans]නෑ මචං[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ මගේ කවුරුවත් නෙවේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මං මේ දවස් වල කරන රිසර්ච් එකක පොටෝග්රාප් එකක්[/FONT][FONT=Iskoola Pota, serif]....“ [/FONT][FONT=FreeSans]අසේලට තම සගයාට බොරු කීමට සිදුවූයේ ඇමතිවරයාට දුන් පොරොන්දුව සිහිපත් වීය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]මං මේ කපල් එක පොටෝ එක ගත්ත තැන මොකක්ද කියලා බැලුවේ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]පිටිපස්සේ තියෙන බිල්ඩින්ග් එක මට මාර ෆැමිලියර්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත් තැන මට හරියටම ඔලුවට එන්නෙ නෑනේ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]ඒකයි මං මේ කල්පනා කරන්නේ[/FONT][FONT=Iskoola Pota, serif]....“ [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]ආ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]ඒකත් එහෙමද[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]කෝ දීපං බලන්න පොටෝ එක[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අපි වගේ පොටෝග්රැපර්ස්ලගේ තුන්වෙනි ඇහැටවත් අහුවුන තැනක්ද කියලා බලන්න[/FONT][FONT=Iskoola Pota, serif]...“ [/FONT][FONT=FreeSans]යැයි කියමින් ආසිරි ඡායාරූපය ඉල්ලා ගත්තේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]ෂා[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මාර කෙල්ලෙක්නේ බං[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]මේ වගේ කෙල්ලෝ අද නෑනේ බං අපිට ෆොටෝ ගන්න[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]ටෘ නැචරල් බියුටි එකක් තියෙන කෙල්ලෙක්[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]කවුද බං මේ[/FONT][FONT=Iskoola Pota, serif]??“[/FONT][FONT=FreeSans]ඡායාරූපය අතටගත් ආසිරිගේ මුවින් නික්මුණු දේ පිළිබඳව අසේලට සිනා නොවී සිටීමට නොහැකි විය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]උඹලත් ඉතින් හදන්නේ කොහේ හරි ලස්සන කෙල්ලෙක් දැක්කොත් ෆොටෝ ගහගෙන ගිහින් පත්තරේ දාන්නනේ[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]දැන් උඹට ඒක වැඩක් නෑනේ[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]ඕක අතට ගත්ත වැඩේ කරපන්කෝ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]ඔය පිටිපස්සෙන් තියෙන බිල්ඩින්ග් එක උඹ දන්නවද කියලා කියපන්[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]හරි හරි[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]කියන්න බැරිනම් තියාගනින්කෝ[/FONT][FONT=Iskoola Pota, serif]...“ [/FONT][FONT=FreeSans]යැයි පැවසූ ආසිරි ඡායාරූපයේ පසුබිමේ වූ ගොඩනැගිල්ල දෙස බලාගෙන කල්පනා කරන්නට විය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]ම්[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]මටත් මේක හොඳටම දැකලා පුරුදුයි[/FONT][FONT=Iskoola Pota, serif]..... [/FONT][FONT=FreeSans]ඒත්[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]හරි[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මතක් වුනා[/FONT][FONT=Iskoola Pota, serif].....“ [/FONT][FONT=FreeSans]යැයි ආසිරි පවසන විටම අසේල ඉඳගෙන සිටින පුටුවෙන් ඉදිරියට නැමුනේ උනන්දුව දැඩි වූ නිසාය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]මේ සෙන්ට් පෝල්ස් ගර්ලස් කොලේජ් එකේ මේන් හෝල් එක මචං[/FONT][FONT=Iskoola Pota, serif]...“ [/FONT][FONT=FreeSans]ආසිරි පැවසුවේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]උඹට හොඳටම ෂුවර්ද[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]ෂුවර්දත් කියලා අහනවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඇයි බං[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]උඹයි මායිනේ ගියේ ගියපාර එහෙ ආටිකල් එකක් කවර් කරන්න[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මතක නැද්ද[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]අර සිස්ටර් මේරි හම්බවෙලා ගත්ත ඉන්ටර්වීව් එක[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]කොලේජ් එකේ හන්ඩ්‍රඩ්ත් ඉයර් ඇනිවසරි එකට[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT][/SIZE] [FONT=FreeSans][SIZE=4]මේ සමගම මීට මාස හතරකට පමණ ප්‍රථම සිදුවූ ඒ ගමන පිළිබඳ මතකය අසේලගේ සිහියට නැගුණි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]විද්‍යාලයේ සියවස් සමරුව සඳහා අවශ්‍ය විශේෂාංගය සඳහා අවශ්‍ය වූ තොරතුරු සහ ඡායාරූප ලබාගැනීමට ගියේ අසේල සහ ආසිරිය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]එහිදී බොහෝ වේලාවක් ගතකොට විද්‍යාලයේ විදුහල්පතිනිය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]විද්‍යාලයේ ගුරුවරියන් සහ ශිෂ්‍යාවන් සමග කතාබස්කොට තොරතුරු ලබාගත් බවද ඔහුට මතක් විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [SIZE=4] “[FONT=FreeSans]පොඩ්ඩක් හිටපං මචං[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මං ගාව ඔය ලොකේෂන් එකේ ගහපු ෆොටෝස් ඇති[/FONT][FONT=Iskoola Pota, serif]...“ [/FONT][FONT=FreeSans]යැයි කියූ ආසිරි ඔහුගේ පරිගණකය පිරික්සන්නට විය[/FONT][FONT=Iskoola Pota, serif].[/FONT][/SIZE] [FONT=FreeSans][SIZE=4]විනාඩි කීපයක ඇවෑමෙන් අවශ්‍ය ඡායාරූප ගොනුව විවෘත කරගත් හෙතෙම “රයිට්[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]... [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]මේ තියෙන්නේ බඩු[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].... 100% [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ෂුවර් මේ එකම තැන කියලා[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]...“ [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]යැයි පැවසුවේය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]ආසිරි විසින් පෙන්වූ ඡායාරූප දෙස බැලූ අසේලට[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඡායාරූපයේ සඳහන් ස්ථානය එයම බැව් තහවුරු කරගත හැකිවිය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]කාලය විසින් වටපිටාව සෑහෙන දුරට වෙනස් කොට තිබුණද[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඡායාරූ කිහිපයකම සටහන්ව ඇත්තේ එකම ගොඩනැගිල්ල බව වටහා ගැනීමට එතරම් අපහසු නොවීය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [SIZE=4] “[FONT=FreeSans]මචං[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මේ ඉන්න දෙන්නා කවුද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න අහන්න කවුරුත් උඹ දන්නවද සෙන්ට් පෝල් එකේ[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]ම්[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]මෙහෙමයි මචං[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ෆොටෝ එක පරණ නිසා මං නම් හිතන්නේ නෑ මේකෙ ඉන්න අය අඳුනන කවුරුත් කොලේජ් එකේ ඇති කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ වගේම මේ දෙන්නගේ ලොකු සම්බන්ධයක් කොලේජ් එකට නැත්තම් හොයන එකත් ලේසි වෙන එකක් නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මොකද ආවට ගියාට බිල්ඩින්ග් එක ඉස්සරහා ඉඳලා ෆොටෝ ගත්තට කාටවත් මතක හිටින එකක් නෑ නේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත් අපි උත්සාහ කරලා බලමු[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අපි ප්‍රින්සිපල්ට කතාකරමු[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මොකද ගිය සැරේ අපේ ආටිකල් එක ගැන සිස්ටර් සෑහෙන්න ඉහළින් කතා කලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ හින්දා අපිට එයා උදව්වක් කරාවි“ [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]රයිට්[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]එහෙනම් මචං හෙට උදේට මාත් එක්ක උදේ පොඩ්ඩක් සෙන්ට් පෝල්ස් එකට දුවලා එන්න යන්න එනවද[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]මොන වැඩේ තිබුණත් මේක ටිකක් අර්ජන්ට්[/FONT][FONT=Iskoola Pota, serif]...“ [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]හරි[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මං එන්නම්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අපි බලමු මොනාහරි විස්තරයක් දැනගන්න පුලුවන් වෙයිද කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]උදේ [/FONT][FONT=Iskoola Pota, serif]10[/FONT][FONT=FreeSans]ට විතර අපි යමු[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT][/SIZE] [FONT=FreeSans][SIZE=4]මේ අනුව අසේලට පසක් වූයේ මේ විසඳීම සඳහා අවශ්‍ය පළමු හෝඩුවාව ඔහුවෙත ලැබී ඇති බවය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]දැන් ඇත්තේ ක්‍රියාත්මක වීමට කාලයයි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]හෙට දින සෙන්ට් පෝල්ස් විද්‍යාලය වෙත ගොස් ඡායාරූපයේ සිටිනා පුද්ගලයින් දෙදෙනා පිළිබඳව හෝඩුවාවක් ලැබුණහොත් ප්‍රශ්නයෙන් [/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]50% [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]පමණ විසඳෙන බව ඔහුට සිතුණි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]එහෙත් ආසිරි පැවසුවාක් මෙන් මේ පිළිබඳව කිසිම තොරතුරක් නොලැබුණහොත් නැවතත් තමන් පෙර සිටින තැනටම වැටෙන බවද අසේලට සිහිපත් විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]කෙසේ වුවත් හෙට වනතෙක් තම බලාපොරොත්තු සථල වන බවට විශ්වාස කළ යුතු යැයි ඔහුට හැඟුනි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom