Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආවර්ජනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අගෝස්තු [FONT=Iskoola Pota, serif]1[/FONT][FONT=Iskoola Pota, serif]5[/FONT]

ප[FONT=Iskoola Pota, serif].[/FONT]ව [FONT=Iskoola Pota, serif]3.00[/FONT]

නව නගරය[FONT=Iskoola Pota, serif], [/FONT]කුණ්ඩසාලේ

ආසිරි සමග බයිසිකලයේ යන අතරතුරදීද අසේලගේ සිත පැවතුනේ නොඉවසිලිමත් ස්වභාවයකිනි[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩිහාමි මේ අභිරහසේ බොහෝ දෙයක් දැනසිටි හැකි පුද්ගලයෙක් විය හැකි බැව් ඔහුට සිතී තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් ඔහුගේ වයසත් සමග කිසිවක් මතක නැතිවුවහොත් මේ සම්බන්ධයෙන් සියලු දේම යටපත් වී යා හැකිය[FONT=Iskoola Pota, serif]. [/FONT]එය එසේ සිදු නොවේවායි යනුවෙන් දෙතුන් පාරක් තමාටම කියාගනිමින් අසේල සිත සාදාගැනීමට උත්සාහ දැරුවේය[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට හෙතෙම කෙතරම් නොඉවසිල්ලෙන් සිටියේද යත් ආසිරි බයිසිකලය පදවන්නේ වෙනදාට වඩා අඩු වේගයකින් බැව් කිහිපවරක්ම සිතුනි[FONT=Iskoola Pota, serif].

[/FONT] ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලබාදුන් ලිපිනය අනුව බයිසිකලය පදවාගෙන පැමිණි අසේල සහ ආසිරි[FONT=Iskoola Pota, serif], [/FONT]කුණ්ඩසාලේ නව කගරයෙන් වමට හැරී අතුරු පාරක ගමන් කොට මද දුරක් ගොස් නැවතත් කුඩා පාරකට හැරුනෝය[FONT=Iskoola Pota, serif]. [/FONT]අවසානයේ ලිපිනයේ සඳහන් නිවස ඉදිරියේ බයිසිකලය නතරවිය[FONT=Iskoola Pota, serif]. [/FONT]එය කුඩාව තැනූ චාම් තනි තට්ටුවේ නිවසක් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉදිරි ජනේල ඇර තිබුණත් නිවසේ කිසිවෙක් පෙනෙන්නට සිටියේ නැත[FONT=Iskoola Pota, serif].

[/FONT] බයිසිකලයෙන් බට අසේල ඉදිරියට ගොස් දොරට තට්ටු කළේය[FONT=Iskoola Pota, serif]. [/FONT]මද වේලාවකට පසු දොර ඇරියේ වයස අවුරුදු පනහ ඉක්මවූ මිටි මිනිසෙකි[FONT=Iskoola Pota, serif]. [/FONT]හෙතෙම අසේල සහ ආසිරි දෙස මද වේලාවක් පරීක්ෂාකාරී මුහුණකින් බලා සිටියේය[FONT=Iskoola Pota, serif].

[/FONT] “මේ මහත්තුරු කවුද[FONT=Iskoola Pota, serif]?“

[/FONT] “අපි රිවිසරසි පත්තරෙන්[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩි තොරතුරක් දැනගන්න කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]අපිට ඇඩ්රස් එක දුන්නේ සෙන්ට් පෝල්ස් එකේ ප්‍රින්සිපල්[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ ගෙදරද පොඩ්හාමි මහත්තයා ඉන්නේ[FONT=Iskoola Pota, serif]?“

[/FONT] “ආ[FONT=Iskoola Pota, serif]... [/FONT]මහත්තුරු අහන්නේ අපේ අත්තා ගැන[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔව් මහත්තයෝ[FONT=Iskoola Pota, serif]. [/FONT]මහත්තුරු ඇවිත් ඉන්නේ නියම තැනට[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇතුළට ඇවිත් වාඩි ගත්තනම්“ යනුවෙන් නිවසේ සිටි තැනැත්තා අසේලට සහ ආසිරිට ආරාධනා කළේය[FONT=Iskoola Pota, serif].[/FONT]

අසේල ආසිරි දෙස බැලුවේ ජයග්‍රාහී බැල්මකි[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ තාක් දුරට සෑම දෙයක්ම නිවැරදිව සිදුවී ඇත[FONT=Iskoola Pota, serif]. [/FONT]තව ස්වල්ප වේලාවකින් පොඩිහාමි හා කතාබහ කොට මේ අගමුල පැටලුන ප්රශ්නයේ කොනක් සොයා ගැනීමට ඔහු බලාපොරොත්තු විය[FONT=Iskoola Pota, serif].[/FONT]

අගෝස්තු [FONT=Iskoola Pota, serif]1[/FONT][FONT=Iskoola Pota, serif]5[/FONT]

ප[FONT=Iskoola Pota, serif].[/FONT]ව [FONT=Iskoola Pota, serif]3.20[/FONT]

නව නගරය[FONT=Iskoola Pota, serif], [/FONT]කුණ්ඩසාලේ

විනාඩි විස්සක් පමණ ගතවන තුරු අසේලටත්[FONT=Iskoola Pota, serif], [/FONT]ආසිරිටත් නිවසේ සාලයේ වාඩිවී බලා සිටීමට සිදුවිය[FONT=Iskoola Pota, serif]. [/FONT]කොතරම් වේලාවක් ගියත්[FONT=Iskoola Pota, serif], [/FONT]අද දින මේ ප්රශ්නයේ කොනක් කොහෙන් හෝ සොයාගන්නා බවට අසේල තමාටම සපථ කරගත්තේ දසවෙනි වතාවටය[FONT=Iskoola Pota, serif]. [/FONT]තමා හඹායන කතාවක් පිළිබඳව මෙතරම් කුතුහලයක් ඇතිවූ අවස්ථාවක් මීට පෙර නොතිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]සියල්ලටම වඩා මෙම කතාවේ තිබූ පැටලිලි සහගත බව හා අබිරහස් බව අසේලගේ අවධානය පැහැර ගන්නට සමත් වී තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් ඒ සම්බන්ධයෙන් හෝඩුවාවක් හොයාගන්නට කිසිම ආකාරයක් නොවූ තැන ඔහු ක්‍රමයෙන් අධෛර්යයට පත්ව සිටියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]එවන් අවස්ථාවක අහම්බෙන් ලැබුණු මෙම හෝඩුවාව[FONT=Iskoola Pota, serif], [/FONT]ඔහුගේ නැතිවී ගිය බලාපොරොත්තු වඩවන්නක් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ කතාවේ අගක් මුලක් දන්නා ජීවත්ව සිටින එකම පුද්ගලයා මේ වයසක මිනිසාය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔහුගෙන්ද හරි හමන් තොරතුරක් දැනගත නොහැකි වුවහොත් අවසානයේ[FONT=Iskoola Pota, serif], [/FONT]නැවතත් තමාට කතාවේ මුලටම පැමිණීමට සිදුවෙන බව ඔහුට වැටහුණි[FONT=Iskoola Pota, serif].

[/FONT] අවසානයේ දෙදෙනාගේ බලා සිටීම නිමාවට පත්කරමින්[FONT=Iskoola Pota, serif], [/FONT]ඇතුළට ගිය පුද්ගලයා තවත් වයසක අයෙකු වත්තම් කරගෙන ආවේය[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ[FONT=Iskoola Pota, serif], [/FONT]විදුහල්පතිනිය පැවසූ පොඩිහාමි බව දෙදෙනාට පසක් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]වයස අවුරුදු සියය ඉක්මවා තිබුණත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඔහුගේ බාහිර ස්වරූපයේ වූයේ අවුරුදු අසූවකට වැඩි බවක් පෙනෙන්නට නොවීය[FONT=Iskoola Pota, serif].

[/FONT] තම මුණුබුරාගේ වාරුවෙන් සාලයේ ඇඳි පුටුවක අසුන් ගත් පොඩිහාමි[FONT=Iskoola Pota, serif], [/FONT]තම දෙනෙත් කුඩා කරමින් අමුත්තන් දෙදෙනා දෙස බැලුවේ හඳුනාගැනීමට උත්සාහ කරමිනි[FONT=Iskoola Pota, serif].

[/FONT] “අත්තේ[FONT=Iskoola Pota, serif], [/FONT]මේ මහත්තුරු දෙන්නා පත්තරෙන්[FONT=Iskoola Pota, serif]. [/FONT]අත්තගෙන් විස්තර වගයක් ගන්න කියලා ඇවිල්ලා තියෙන්නේ“ යැයි පොඩිහාමිගේ මුණුබුරා අමුත්තන්ව පොඩිහාමි වෙත හඳුන්වා දුන්නේය[FONT=Iskoola Pota, serif].

[/FONT] “මහත්තයෝ[FONT=Iskoola Pota, serif]. [/FONT]අපේ අත්තට අවුරුදු සීය ගියා කියලා වෙනසක් නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]හොඳට කන් ඇහෙනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇස් පේනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මතක සක්තියත් එහෙම්මයි[FONT=Iskoola Pota, serif]. [/FONT]තාම ඒ කාලේ දේවල් හොඳට මතකයි උන්දැට[FONT=Iskoola Pota, serif]. [/FONT]මම මහත්තුරු දෙන්නට කහට කෝප්පයක් ලෑස්ති කරනකම් කතා කරන්න“ යැයි පැවසූ ඔහු තිදෙනාට කතා බහට මග පාදා[FONT=Iskoola Pota, serif], [/FONT]එතැනින් නික්ම ගියේය[FONT=Iskoola Pota, serif].

[/FONT] අසේල ආසිරි දෙස බැලුවේ කවරෙක් කතාව පටන් ගන්නේද යන්න වටහාගත නොහැකි සේය[FONT=Iskoola Pota, serif]. [/FONT]ආසිරි ඔලුව සොලවා පැවසුවේ අසේලටම කතාව පටන් ගන්නා ලෙසය[FONT=Iskoola Pota, serif]. [/FONT]මද නිහැඬියාවකින් පසු අසේල කතාව පටන් ගත්තේය[FONT=Iskoola Pota, serif].

[/FONT] “සීයේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මගේ නම අසේල[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ මගේ යාලුවෙක් [FONT=Iskoola Pota, serif]- [/FONT]ආසිරි[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි දෙන්නම රිවිසරසි පත්තරේ වැඩකරන්නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ දවස් වල අපි පොඩි විස්තර වගයක් හොයනවා පත්තරේට ලියන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ විස්තර හොයාගෙන යනකොට අපිට සෙන්ට් පෝල්ස් එකේ ප්‍රින්සිපල් ව හම්බවුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]එයා තමයි කිවුවේ සීයව හම්බවෙලා විස්තර මොනව හරි දැනගන්න තියෙනවා නම් අහන්න කියලා[FONT=Iskoola Pota, serif].“ [/FONT]අසේල සෙන්ට් පෝල්ස් විද්‍යාලය මතක් කරන විට පොඩිහාමි ගේ ඇස් දීප්තිමත් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]මද වේලාවක් අසේල දිහා බලාසිටි පොඩිහාමි සෙමින් කතා කරන්නට විය[FONT=Iskoola Pota, serif].

[/FONT] “මම මහත්තයෝ අවුරුදු පනහකට වැඩි කාලයක් ඔතන වැඩ කලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මට මගේ ගෙදරත් හරි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉස්කෝලෙත් හරි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ තරම් ළඟ ඇයි හොඳැයියක් ඔතනත් එක්ක තිබුණේ[FONT=Iskoola Pota, serif]. [/FONT]අදටත් මම කියන්නේ[FONT=Iskoola Pota, serif], [/FONT]මගේ ජීවිතේ හොඳම කාලේ තමයි සෙන්ට් පෝල්ස් එකේ හිටියේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ප්‍රින්සිපල්ලා මම හිතන්නේ දහ දෙනෙක් ගාව මම ඔතන වැඩකරන්න ඇති[FONT=Iskoola Pota, serif]. [/FONT]කියන්න මහත්තයෝ[FONT=Iskoola Pota, serif]... [/FONT]මොනාද මහත්තෑලට මගෙන් දැනගන්න තියෙන්නේ[FONT=Iskoola Pota, serif]?“ [/FONT]පොඩිහාමි විනාඩි කිහිපයක අතීත ආවර්ජනයකට පසු අසේලගෙන් ඇසුවේය[FONT=Iskoola Pota, serif].

[/FONT] අසේල තම බෑගයෙන් ඇමතිවරයා ලබාදුන් ඡායාරූපය පිටතට ගත්තේය[FONT=Iskoola Pota, serif]. [/FONT]පුටුවෙන් නැගිට පොඩිහාමි ඉඳ සිටි පුටුව වෙත ගිය ඔහු එම ඡායාරූපය පොඩිහාමි අත තැබීය[FONT=Iskoola Pota, serif].

[/FONT] “සීයේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ පින්තූරේ ගැන තමයි අපි හොයන්නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි මේකෙ ඉන්න දෙන්නා කවුද කියලා හොයන්න උත්සාහ කරනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද[FONT=Iskoola Pota, serif], [/FONT]අපි පත්තරේට ලියන්න යන කතාවට විස්තර හොයාගෙන යනකොටයි මේ පින්තුරේ අපිට හම්බවුනේ[FONT=Iskoola Pota, serif]. [/FONT]එතනදී තමයි ප්‍රින්සිපල් මැඩම්ට සීයා ගැන මතක් වෙලා සීයගෙන් විස්තරයක් දැනගන්න පුලුවන්ද කියලා බලන්න කියලා කිවුවේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒකයි මේ අපි දෙන්නා ඒ ගමන්ම සීයව හොයාගෙන ආවේ[FONT=Iskoola Pota, serif]. [/FONT]සීයට පුලුවන්නම් මේ පින්තූරේ දිහා බලලා පොඩ්ඩක් කල්පනා කරනවද මේ දෙන්නව අඳුනගන්න පුලුවන්ද කියලා “ අසේල මේ ඡායාරූපයේ සිටින්නන් සෙවීමේ අරමුණ සාර්ථකව සඟවමින් අවශ්‍ය තොරතුරු පමණක් පොඩිහාමි වෙත ලබාදුන්නේය[FONT=Iskoola Pota, serif].

[/FONT] අසේල ලබාදුන් ඡායාරූපය වෙත මුහුණ යොමාගත් පොඩිහාමි ඒ දෙස මද වේලාවක් බලා සිටියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]තවත් පැහැදිලිව ඒ දෙස බලන්නට ඔහු අතේ වූ උපැස් යුවල ද දමා ගත්තේය[FONT=Iskoola Pota, serif]. [/FONT]නැවතත් ඡායාරූපය දෙස බලාසිටින්නට වූ ඔහුගේ මුහුණේ හැඟීම් ක්‍රමයෙන් වෙනස් වෙන අයුරු අසේල නිරීක්ෂණය කලේය[FONT=Iskoola Pota, serif]. [/FONT]මුලින් ඡායාරූපය දෙස බලා සිටිත්දී දීප්තිමත් වූ ඇස් ක්‍රමයෙන් අඩවන්ව ගියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]මද වේලාවක් ඡායාරූපය දෙස බලා සිටි ඔහුගේ මුහුණෙන් දිස් වන්නට වූයේ ශෝකාකූල බවකි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇස් දෙක එල්ලයක් නොමැතිව ඉහලට යොමුවී තිබුණ අතර ඔහු දැඩි කල්පනාවක නිග්මනව සිටින බව අසේලට වැටහුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩිහාමිගේ සිතුවිලි දාමය බිඳ හෙලන්නට අකමැති වූ හෙතෙම පසෙකට වී බලා සිටියේ කවර හෝ වෙලාවක පොඩිහාමි විසින්ම කතාව ආරම්භ කරන තෙක්ය[FONT=Iskoola Pota, serif].

[/FONT] “මහත්තෑලට මේ පින්තූරේ කොහෙන් හම්බුනාද කියන්න දන්නේ නෑ මං[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත්[FONT=Iskoola Pota, serif].... [/FONT]මහත්තෑලට දැනගන්න ඕනේ මේ පින්තූරේ ගැනනම් මං හිතන්නේ ඒකට හෝඩුවාවක් දෙන්න පුලුවන්කම තියෙන එකම මනුස්සය මං වෙන්ටෝනැ[FONT=Iskoola Pota, serif]...“ [/FONT]කතාව ආරම්භ කරමින් පොඩිහාමි පැවසුවේය[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ වන විටද ඔහුගේ මුහුණේ වූ ශෝකාකූල බව පහවගොස් තිබුණේ නැත[FONT=Iskoola Pota, serif].[/FONT]

“අහන්න මහත්තයෝ[FONT=Iskoola Pota, serif]... [/FONT]මහත්තෑලට දැනගන්න ඕනේ ඕනෙම දෙයක් මගෙන් අහන්න“

“අපි ප්‍රින්සිපල් මැඩම් එක්ක කතා කරද්දී එයා කිවුවා කොල වල ලියවිලා තියෙන්නේ ඔය ඉන්නේ ජයතිස්ස ආරච්චියි[FONT=Iskoola Pota, serif], [/FONT]සේපාලි සූරියආරච්චියි කියලා දෙන්නෙක් ගැන කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් කොහෙවත් කියවිලා නෑ මේ දෙන්නා කවුද කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ප්‍රින්සිපල් මැඩම්ටත් ප්‍රශ්නයක් මේ දෙන්නා කවුද කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉතින් අපිට දැනගන්න ඕනේ සීයේ මේ දෙන්නා හරියටම කවුද කියලා “ අසේල මෙතෙක් වේලා තම සිතේ සිරකරගෙන සිටි ප්රශ්නය පොඩිහාමි වෙත යොමු කළේය[FONT=Iskoola Pota, serif].

[/FONT] පොඩිහාමි තවත් මද වේලාවක් අසේල දෙස විමසිලිමත්ව බලා සිටියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉන්පසු ලය සැහැල්ලු කරගන්නට දිගු හුස්මක් හෙලූ හෙතෙම වාඩිවී සිටි පුටුවේ පසුපසට හේත්තු වූයේ දිගු කතාවකට මුල පුරන්නට තමන් සූදානම් බව අඟවමිනි[FONT=Iskoola Pota, serif].[/FONT]

[QUOTE="dakshinasd, post: 20120679, member: 82737"] [SIZE=4][B][FONT=FreeSans]අගෝස්තු [/FONT][FONT=Iskoola Pota, serif]1[/FONT][FONT=Iskoola Pota, serif]5[/FONT] [FONT=FreeSans]ප[/FONT][FONT=Iskoola Pota, serif].[/FONT][FONT=FreeSans]ව [/FONT][FONT=Iskoola Pota, serif]3.00[/FONT] [FONT=FreeSans]නව නගරය[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]කුණ්ඩසාලේ [/FONT][/B] [FONT=FreeSans]ආසිරි සමග බයිසිකලයේ යන අතරතුරදීද අසේලගේ සිත පැවතුනේ නොඉවසිලිමත් ස්වභාවයකිනි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]පොඩිහාමි මේ අභිරහසේ බොහෝ දෙයක් දැනසිටි හැකි පුද්ගලයෙක් විය හැකි බැව් ඔහුට සිතී තිබුණි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එහෙත් ඔහුගේ වයසත් සමග කිසිවක් මතක නැතිවුවහොත් මේ සම්බන්ධයෙන් සියලු දේම යටපත් වී යා හැකිය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එය එසේ සිදු නොවේවායි යනුවෙන් දෙතුන් පාරක් තමාටම කියාගනිමින් අසේල සිත සාදාගැනීමට උත්සාහ දැරුවේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට හෙතෙම කෙතරම් නොඉවසිල්ලෙන් සිටියේද යත් ආසිරි බයිසිකලය පදවන්නේ වෙනදාට වඩා අඩු වේගයකින් බැව් කිහිපවරක්ම සිතුනි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලබාදුන් ලිපිනය අනුව බයිසිකලය පදවාගෙන පැමිණි අසේල සහ ආසිරි[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]කුණ්ඩසාලේ නව කගරයෙන් වමට හැරී අතුරු පාරක ගමන් කොට මද දුරක් ගොස් නැවතත් කුඩා පාරකට හැරුනෝය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අවසානයේ ලිපිනයේ සඳහන් නිවස ඉදිරියේ බයිසිකලය නතරවිය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එය කුඩාව තැනූ චාම් තනි තට්ටුවේ නිවසක් විය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඉදිරි ජනේල ඇර තිබුණත් නිවසේ කිසිවෙක් පෙනෙන්නට සිටියේ නැත[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]බයිසිකලයෙන් බට අසේල ඉදිරියට ගොස් දොරට තට්ටු කළේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මද වේලාවකට පසු දොර ඇරියේ වයස අවුරුදු පනහ ඉක්මවූ මිටි මිනිසෙකි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]හෙතෙම අසේල සහ ආසිරි දෙස මද වේලාවක් පරීක්ෂාකාරී මුහුණකින් බලා සිටියේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]මේ මහත්තුරු කවුද[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT] “[FONT=FreeSans]අපි රිවිසරසි පත්තරෙන්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]පොඩි තොරතුරක් දැනගන්න කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අපිට ඇඩ්රස් එක දුන්නේ සෙන්ට් පෝල්ස් එකේ ප්‍රින්සිපල්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ ගෙදරද පොඩ්හාමි මහත්තයා ඉන්නේ[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT] “[FONT=FreeSans]ආ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මහත්තුරු අහන්නේ අපේ අත්තා ගැන[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඔව් මහත්තයෝ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මහත්තුරු ඇවිත් ඉන්නේ නියම තැනට[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඇතුළට ඇවිත් වාඩි ගත්තනම්“ යනුවෙන් නිවසේ සිටි තැනැත්තා අසේලට සහ ආසිරිට ආරාධනා කළේය[/FONT][FONT=Iskoola Pota, serif].[/FONT] [FONT=FreeSans]අසේල ආසිරි දෙස බැලුවේ ජයග්‍රාහී බැල්මකි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ තාක් දුරට සෑම දෙයක්ම නිවැරදිව සිදුවී ඇත[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]තව ස්වල්ප වේලාවකින් පොඩිහාමි හා කතාබහ කොට මේ අගමුල පැටලුන ප්රශ්නයේ කොනක් සොයා ගැනීමට ඔහු බලාපොරොත්තු විය[/FONT][FONT=Iskoola Pota, serif].[/FONT] [B][FONT=FreeSans]අගෝස්තු [/FONT][FONT=Iskoola Pota, serif]1[/FONT][FONT=Iskoola Pota, serif]5[/FONT] [FONT=FreeSans]ප[/FONT][FONT=Iskoola Pota, serif].[/FONT][FONT=FreeSans]ව [/FONT][FONT=Iskoola Pota, serif]3.20[/FONT] [FONT=FreeSans]නව නගරය[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]කුණ්ඩසාලේ[/FONT][/B] [FONT=FreeSans]විනාඩි විස්සක් පමණ ගතවන තුරු අසේලටත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]ආසිරිටත් නිවසේ සාලයේ වාඩිවී බලා සිටීමට සිදුවිය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]කොතරම් වේලාවක් ගියත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]අද දින මේ ප්රශ්නයේ කොනක් කොහෙන් හෝ සොයාගන්නා බවට අසේල තමාටම සපථ කරගත්තේ දසවෙනි වතාවටය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]තමා හඹායන කතාවක් පිළිබඳව මෙතරම් කුතුහලයක් ඇතිවූ අවස්ථාවක් මීට පෙර නොතිබුණි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]සියල්ලටම වඩා මෙම කතාවේ තිබූ පැටලිලි සහගත බව හා අබිරහස් බව අසේලගේ අවධානය පැහැර ගන්නට සමත් වී තිබුණි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එහෙත් ඒ සම්බන්ධයෙන් හෝඩුවාවක් හොයාගන්නට කිසිම ආකාරයක් නොවූ තැන ඔහු ක්‍රමයෙන් අධෛර්යයට පත්ව සිටියේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එවන් අවස්ථාවක අහම්බෙන් ලැබුණු මෙම හෝඩුවාව[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]ඔහුගේ නැතිවී ගිය බලාපොරොත්තු වඩවන්නක් විය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ කතාවේ අගක් මුලක් දන්නා ජීවත්ව සිටින එකම පුද්ගලයා මේ වයසක මිනිසාය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඔහුගෙන්ද හරි හමන් තොරතුරක් දැනගත නොහැකි වුවහොත් අවසානයේ[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]නැවතත් තමාට කතාවේ මුලටම පැමිණීමට සිදුවෙන බව ඔහුට වැටහුණි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]අවසානයේ දෙදෙනාගේ බලා සිටීම නිමාවට පත්කරමින්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]ඇතුළට ගිය පුද්ගලයා තවත් වයසක අයෙකු වත්තම් කරගෙන ආවේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]විදුහල්පතිනිය පැවසූ පොඩිහාමි බව දෙදෙනාට පසක් විය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]වයස අවුරුදු සියය ඉක්මවා තිබුණත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]ඔහුගේ බාහිර ස්වරූපයේ වූයේ අවුරුදු අසූවකට වැඩි බවක් පෙනෙන්නට නොවීය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]තම මුණුබුරාගේ වාරුවෙන් සාලයේ ඇඳි පුටුවක අසුන් ගත් පොඩිහාමි[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]තම දෙනෙත් කුඩා කරමින් අමුත්තන් දෙදෙනා දෙස බැලුවේ හඳුනාගැනීමට උත්සාහ කරමිනි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]අත්තේ[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]මේ මහත්තුරු දෙන්නා පත්තරෙන්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අත්තගෙන් විස්තර වගයක් ගන්න කියලා ඇවිල්ලා තියෙන්නේ“ යැයි පොඩිහාමිගේ මුණුබුරා අමුත්තන්ව පොඩිහාමි වෙත හඳුන්වා දුන්නේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]මහත්තයෝ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අපේ අත්තට අවුරුදු සීය ගියා කියලා වෙනසක් නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]හොඳට කන් ඇහෙනවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඇස් පේනවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මතක සක්තියත් එහෙම්මයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]තාම ඒ කාලේ දේවල් හොඳට මතකයි උන්දැට[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මම මහත්තුරු දෙන්නට කහට කෝප්පයක් ලෑස්ති කරනකම් කතා කරන්න“ යැයි පැවසූ ඔහු තිදෙනාට කතා බහට මග පාදා[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]එතැනින් නික්ම ගියේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]අසේල ආසිරි දෙස බැලුවේ කවරෙක් කතාව පටන් ගන්නේද යන්න වටහාගත නොහැකි සේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ආසිරි ඔලුව සොලවා පැවසුවේ අසේලටම කතාව පටන් ගන්නා ලෙසය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මද නිහැඬියාවකින් පසු අසේල කතාව පටන් ගත්තේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]සීයේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මගේ නම අසේල[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ මගේ යාලුවෙක් [/FONT][FONT=Iskoola Pota, serif]- [/FONT][FONT=FreeSans]ආසිරි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අපි දෙන්නම රිවිසරසි පත්තරේ වැඩකරන්නේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ දවස් වල අපි පොඩි විස්තර වගයක් හොයනවා පත්තරේට ලියන්න[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ විස්තර හොයාගෙන යනකොට අපිට සෙන්ට් පෝල්ස් එකේ ප්‍රින්සිපල් ව හම්බවුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එයා තමයි කිවුවේ සීයව හම්බවෙලා විස්තර මොනව හරි දැනගන්න තියෙනවා නම් අහන්න කියලා[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT][FONT=FreeSans]අසේල සෙන්ට් පෝල්ස් විද්‍යාලය මතක් කරන විට පොඩිහාමි ගේ ඇස් දීප්තිමත් විය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මද වේලාවක් අසේල දිහා බලාසිටි පොඩිහාමි සෙමින් කතා කරන්නට විය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]මම මහත්තයෝ අවුරුදු පනහකට වැඩි කාලයක් ඔතන වැඩ කලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මට මගේ ගෙදරත් හරි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඉස්කෝලෙත් හරි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ තරම් ළඟ ඇයි හොඳැයියක් ඔතනත් එක්ක තිබුණේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අදටත් මම කියන්නේ[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]මගේ ජීවිතේ හොඳම කාලේ තමයි සෙන්ට් පෝල්ස් එකේ හිටියේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ප්‍රින්සිපල්ලා මම හිතන්නේ දහ දෙනෙක් ගාව මම ඔතන වැඩකරන්න ඇති[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]කියන්න මහත්තයෝ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මොනාද මහත්තෑලට මගෙන් දැනගන්න තියෙන්නේ[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT][FONT=FreeSans]පොඩිහාමි විනාඩි කිහිපයක අතීත ආවර්ජනයකට පසු අසේලගෙන් ඇසුවේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]අසේල තම බෑගයෙන් ඇමතිවරයා ලබාදුන් ඡායාරූපය පිටතට ගත්තේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]පුටුවෙන් නැගිට පොඩිහාමි ඉඳ සිටි පුටුව වෙත ගිය ඔහු එම ඡායාරූපය පොඩිහාමි අත තැබීය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]සීයේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ පින්තූරේ ගැන තමයි අපි හොයන්නේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අපි මේකෙ ඉන්න දෙන්නා කවුද කියලා හොයන්න උත්සාහ කරනවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මොකද[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]අපි පත්තරේට ලියන්න යන කතාවට විස්තර හොයාගෙන යනකොටයි මේ පින්තුරේ අපිට හම්බවුනේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එතනදී තමයි ප්‍රින්සිපල් මැඩම්ට සීයා ගැන මතක් වෙලා සීයගෙන් විස්තරයක් දැනගන්න පුලුවන්ද කියලා බලන්න කියලා කිවුවේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒකයි මේ අපි දෙන්නා ඒ ගමන්ම සීයව හොයාගෙන ආවේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]සීයට පුලුවන්නම් මේ පින්තූරේ දිහා බලලා පොඩ්ඩක් කල්පනා කරනවද මේ දෙන්නව අඳුනගන්න පුලුවන්ද කියලා “ අසේල මේ ඡායාරූපයේ සිටින්නන් සෙවීමේ අරමුණ සාර්ථකව සඟවමින් අවශ්‍ය තොරතුරු පමණක් පොඩිහාමි වෙත ලබාදුන්නේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]අසේල ලබාදුන් ඡායාරූපය වෙත මුහුණ යොමාගත් පොඩිහාමි ඒ දෙස මද වේලාවක් බලා සිටියේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]තවත් පැහැදිලිව ඒ දෙස බලන්නට ඔහු අතේ වූ උපැස් යුවල ද දමා ගත්තේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]නැවතත් ඡායාරූපය දෙස බලාසිටින්නට වූ ඔහුගේ මුහුණේ හැඟීම් ක්‍රමයෙන් වෙනස් වෙන අයුරු අසේල නිරීක්ෂණය කලේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මුලින් ඡායාරූපය දෙස බලා සිටිත්දී දීප්තිමත් වූ ඇස් ක්‍රමයෙන් අඩවන්ව ගියේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මද වේලාවක් ඡායාරූපය දෙස බලා සිටි ඔහුගේ මුහුණෙන් දිස් වන්නට වූයේ ශෝකාකූල බවකි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඇස් දෙක එල්ලයක් නොමැතිව ඉහලට යොමුවී තිබුණ අතර ඔහු දැඩි කල්පනාවක නිග්මනව සිටින බව අසේලට වැටහුණි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]පොඩිහාමිගේ සිතුවිලි දාමය බිඳ හෙලන්නට අකමැති වූ හෙතෙම පසෙකට වී බලා සිටියේ කවර හෝ වෙලාවක පොඩිහාමි විසින්ම කතාව ආරම්භ කරන තෙක්ය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]මහත්තෑලට මේ පින්තූරේ කොහෙන් හම්බුනාද කියන්න දන්නේ නෑ මං[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත්[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]මහත්තෑලට දැනගන්න ඕනේ මේ පින්තූරේ ගැනනම් මං හිතන්නේ ඒකට හෝඩුවාවක් දෙන්න පුලුවන්කම තියෙන එකම මනුස්සය මං වෙන්ටෝනැ[/FONT][FONT=Iskoola Pota, serif]...“ [/FONT][FONT=FreeSans]කතාව ආරම්භ කරමින් පොඩිහාමි පැවසුවේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ වන විටද ඔහුගේ මුහුණේ වූ ශෝකාකූල බව පහවගොස් තිබුණේ නැත[/FONT][FONT=Iskoola Pota, serif].[/FONT] “[FONT=FreeSans]අහන්න මහත්තයෝ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මහත්තෑලට දැනගන්න ඕනේ ඕනෙම දෙයක් මගෙන් අහන්න“ [/FONT] “[FONT=FreeSans]අපි ප්‍රින්සිපල් මැඩම් එක්ක කතා කරද්දී එයා කිවුවා කොල වල ලියවිලා තියෙන්නේ ඔය ඉන්නේ ජයතිස්ස ආරච්චියි[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]සේපාලි සූරියආරච්චියි කියලා දෙන්නෙක් ගැන කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත් කොහෙවත් කියවිලා නෑ මේ දෙන්නා කවුද කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ප්‍රින්සිපල් මැඩම්ටත් ප්‍රශ්නයක් මේ දෙන්නා කවුද කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඉතින් අපිට දැනගන්න ඕනේ සීයේ මේ දෙන්නා හරියටම කවුද කියලා “ අසේල මෙතෙක් වේලා තම සිතේ සිරකරගෙන සිටි ප්රශ්නය පොඩිහාමි වෙත යොමු කළේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]පොඩිහාමි තවත් මද වේලාවක් අසේල දෙස විමසිලිමත්ව බලා සිටියේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඉන්පසු ලය සැහැල්ලු කරගන්නට දිගු හුස්මක් හෙලූ හෙතෙම වාඩිවී සිටි පුටුවේ පසුපසට හේත්තු වූයේ දිගු කතාවකට මුල පුරන්නට තමන් සූදානම් බව අඟවමිනි[/FONT][FONT=Iskoola Pota, serif].[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom