Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
16 minutes ago
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආවර්ජනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“මහත්තයෝ[FONT=Iskoola Pota, serif]... [/FONT]මං ඉපදුන අවුරුද්ද හරියට නිනවු නැතිවුනත්[FONT=Iskoola Pota, serif], [/FONT]මං හිතන්නේ ඒ එකදාස් නමසිය දහයෙ වගේ වෙන්ටෝනැ[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද ඒ දවස් වල දැන් වගේ ඔව්වා ලියලා කොරන්ට අපිට උප්පැන්න තිබ්බෙ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]මං උපන්නේ ගම්පොල[FONT=Iskoola Pota, serif]. [/FONT]පුස්සැල්ලාවේ[FONT=Iskoola Pota, serif]. [/FONT]අපේ අප්පොච්චයි අම්මයි වැඩ කළේ ග්‍රීන් වැලි තේ වත්තේ බංගලාවේ[FONT=Iskoola Pota, serif]. [/FONT]අප්පොච්චා තමයි බංගලාව බලා කියා ගත්තේ[FONT=Iskoola Pota, serif]. [/FONT]අම්මා තමයි බංගලාවේ කුස්සියේ උයන පිහන වැඩකටයුතු කොළේ[FONT=Iskoola Pota, serif]... [/FONT]මහත්තේලා අහලා තියෙනවද ඩේවිඩ් ජයතිස්ස ආරච්චි ගැන[FONT=Iskoola Pota, serif]?“

[/FONT] අසේල මද වේලාවක් ගෙන කල්පනා කලද මේ නම කුමක්ද යන්න ඔහුට මතකයට නගාගත නොහැකි විය[FONT=Iskoola Pota, serif]. [/FONT]හෙතෙම ආසිරි දෙසද බැලුවේ මේ නම ඔහු හට හුරු පුරුදු ද යන්න දැන ගැනීමටය[FONT=Iskoola Pota, serif]. [/FONT]ආසිරිද හිස වැනුවේ ඔහුටත් එය අසා පුරුදු නැතිබව ඇඟවීමටය[FONT=Iskoola Pota, serif]. [/FONT]දෙදෙනාටම මේ නම ආගන්තුක බැව් දැනුණ බැවින් පොඩිහාමි නැවතත් තම කතාව ආරම්භ කළේය[FONT=Iskoola Pota, serif].

[/FONT] “මහත්තේලට මේ නම නුපුරුදු වුන එක අහන්න දෙයක් නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ මොකෝ කියලා මං කියන්නම් කතාව ඒ හරියට ආවම[FONT=Iskoola Pota, serif]. [/FONT]ජයතිස්ස ආරච්චි කියන්නේ ග්‍රීන්වැලි තේ වත්තේ අයිතිකාරයා[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි කිව්වේ මහ අප්පෝ කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මහ අප්පො ගේ තාත්තලා මුත්තලා ඒ අවධියේ ඉඳලම කරත්ත රස්සාවයි වෙළඳාමයි තමා කරලා තියෙන්නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ වෙනකොට මේ පරම්පරාවේ හොඳම කාලේ[FONT=Iskoola Pota, serif]. [/FONT]තාත්තලා මුත්තලාගෙන් ලැබුණ ධනස්කන්දයයි[FONT=Iskoola Pota, serif], [/FONT]මහ අප්පොගේ වැර වීරියයි හින්දා ඒ පවුලේ හැමෝටම උතුරන්න සල්ලි තිබුණා[FONT=Iskoola Pota, serif]. [/FONT]තේ වතු දෙක තුනක් වගේම[FONT=Iskoola Pota, serif], [/FONT]පරම්පරාවෙන් කරගෙන ආපු කරත්ත වියාපාරෙත් ඒ වෙනකොට හොඳටම කෙරීගෙන යනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මහ අප්පෝ සුද්ද එක්ක වුනත් හරි හරියට තරඟෙට වෙළ හෙළඳාම් කොරපු මනුස්සයා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ දවස් වල නුවර ටවුමේ ජයතිස්ස ආරච්චි මහ අප්පෝ ගැන සුද්දා පවා කතා කලේ ලොකු ගෞරවේකින්[FONT=Iskoola Pota, serif]. [/FONT]මහ අප්පෝ මං තේ වත්තේ බංගලාවේ ඔහේ කැරකි කැරකි ඉන්නවා දැකලා මාව එකතු කරං ආවා නුවර බංගලාවට[FONT=Iskoola Pota, serif]. [/FONT]මගේ මේ නේත්තරා දෙක පල්ලා මහත්තයෝ[FONT=Iskoola Pota, serif].... [/FONT]මගෙ ජීවිතේට ඒ වගේ තැනකට මං පය ගැහුවමයි[FONT=Iskoola Pota, serif]. [/FONT]පුදුම ගාම්බීර පෙනුමක් මහ අප්පොගේ බංගලාවේ තිබුණේ[FONT=Iskoola Pota, serif]. [/FONT]දැන් ඔය මහ ඉස්පිරිතාලෙන් හන්තානට යන පාරේ ටික දුරක් ගියාමයි බංගලාව තිබුණේ“

“කොච්චර සල්ලි බාගේ තිබුණත්[FONT=Iskoola Pota, serif], [/FONT]මහ අප්පෝ බොහොම හොඳ රත්තරං මනුස්සයා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වගේම බණ්ඩාර මැණිකේ[FONT=Iskoola Pota, serif]. [/FONT]බංගලාවේ ලොකු නෝනා[FONT=Iskoola Pota, serif]. [/FONT]හරිම සිරියාවන්තයි[FONT=Iskoola Pota, serif]. [/FONT]හුඟක් මිනිස්සු කිවුවේ මහ අප්පොට වැඩියක්ම හරිගියේ බණ්ඩාර මැණිකෙගේ වාසනාව නිසා කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ දෙන්නම මාව ගෙදෙට්ට එක්කන් එනකොට මට යාන්තම් අවුරුදු දහයක් වෙන්ටෝනැ[FONT=Iskoola Pota, serif]. [/FONT]එතකොට මහ අප්පොගේ පුතාට [FONT=Iskoola Pota, serif]- [/FONT]ඒ කියන්නේ සුදු අප්පොට වයස යාන්තම් අවුරුදු පහක් වගේ වෙන්ටැති[FONT=Iskoola Pota, serif]. [/FONT]මාව එක්කන් ආවේ සුදු අප්පොගේ කාන්සියට සෙල්ලම් කරන්ට කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් අප්පොලා කවදාවත් මට වැඩකාරයෙක් විදිහට වෙනස්කමක් කලේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]පුදුම කරුණාවකින් ඒ උත්තමයින් මට සැළකුවේ[FONT=Iskoola Pota, serif].“ [/FONT]යැයි පැවසූ පොඩිහාමි තෙත්වූ දෑස් කෙවෙණි දකුණතේ ඇඟිලි වලින් මිරිකුවේ ඒ අතීතය එතරම් ඔහු හට සංවේදී වූ බැවිනි[FONT=Iskoola Pota, serif].

[/FONT] “මං හිටියේ සුදු අප්පොත් එක්ක හුඟක් ලොකු ඇඟෑලුම්කමකින්[FONT=Iskoola Pota, serif]. [/FONT]සුදු අප්පොත් මාත් එක්ක පුදුම බැඳිමකින් හිටියේ[FONT=Iskoola Pota, serif]. [/FONT]හැබැයි සුදු අප්පෝ හරි සෙල්ලක්කාරයා[FONT=Iskoola Pota, serif]. [/FONT]නාහෙට අහන්නේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]මුරණ්ඩුකමේ උපත[FONT=Iskoola Pota, serif]. [/FONT]සුදු අප්පොගේ වැඩ හින්දා මමත් මහ අප්පොගෙන් ඇති පදම් වේවැල් පාර කාල තියෙනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ හැසිරීම නිසා බණ්ඩාර මැණිකේ හරි හිත් තැවුලෙන් හිටියේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද පවුලේ එකම ළමයා වෙච්චි[FONT=Iskoola Pota, serif], [/FONT]මේ මනුස්සයා නරක් වෙලා නාස්ති වෙයි කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]සුදු අප්පොට කිසිම දේක බරක් පතලක් තිබුණේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]හැම දේම අතට පයට හම්බුණ නිසා සල්ලි වල වටිනාකමක් තිබුණෙත් නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා කාට වුනත් අතපය දිගෑරලා වියදම් කලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ හින්දා සුදු අප්පෝ වටේට ලාබ ප්‍රයෝජන ගන්න හුඟක් මිත්තරයෝ එකතු වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ ගැන මමත් හිටියේ හරි කලකිරීමකින්[FONT=Iskoola Pota, serif]. [/FONT]සුදු අප්පෝ මගෙම මල්ලි කෙනෙක් වගේ වෙච්චි[FONT=Iskoola Pota, serif]... [/FONT]එහෙම නැති නාස්ති වෙනවා දකින්න උවමනාවක් මට තිබුණේ නෑ මහත්තයෝ[FONT=Iskoola Pota, serif]...“

[/FONT] “හැබැයි සුදු අප්පෝ මොනා කලත් ඉගෙනීම උපරිමෙන් කලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ හින්දා තරඟ විබාග වලින් එක පිට එක තෑගි ගත්ත වෙලාවල් තිබුණා[FONT=Iskoola Pota, serif]. [/FONT]මහ අප්පොට ඕනේ උනේ සුදු අප්පෝ අද්දකාත් කෙනෙක් වෙනවා දකින්න[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ නරක යාලු මිත්තරයින්ගෙන් වෙන් කරන්නත් ඕනේ හින්දා මහ අප්පෝ කළේ සුදු අප්පොව වැඩි දුර ඉගෙන ගන්නය කියලා එංගලන්තෙට යැව්ව එක[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ මං හිතන්නේ එකදාස් නමසිය තිස් ගණන් මැද කාලේ වෙන්ටෝනැ[FONT=Iskoola Pota, serif]... [/FONT]සුදු අප්පෝ අදි මදි කර කර ඉඳලා අන්තිමට එංගලන්තෙට ගිහින් ඉගෙන ගෙන එන්න කැමති වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]මට අද වගේ මතකයි සුදු අප්පො නැව් නගිනවා බලන්න අපි ඔක්කොම වරායට ගියපු හැටි[FONT=Iskoola Pota, serif].“ [/FONT]යැයි පැවසූ පොඩිහාමි මද විවේකයක් ගන්නට කතාව නැවැත්වීය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ අතරතුර පොඩිහාමි ගේ මුණුපුරා විසින් ගෙනා තේ කෝප්ප දෙක අසේලට සහ ආසිරි වෙත ලබා දෙන ලදී[FONT=Iskoola Pota, serif].

[/FONT]

“සුදු අප්පොත් ගෙදරින් ගියාට පස්සේ මට බංගලාවේ තනියම ඉන්න කම්මැලි හිතුනා මහත්තයෝ[FONT=Iskoola Pota, serif]. [/FONT]අවුරුදු පාලොහක් විතර මාත් එක්කම හිටපු මගේ සහෝදරයා වගේ හිටපු උන්දෑ ගියාම මට නිකන් බංගලාව පෙනුනේ පාලු සෝන් පිට්ටනියක් ගානට[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉතින් මාත් කල්පනා කලා නිකන් ඉන්න එකේ මොකක් හරි රස්සාවකට යන්නය කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මහ අප්පොට මේක කිවුවම උන්දෑ කිවුවේ එයාගෙ වියාපාරෙම මොකක් හරි රස්සාවක් කරන්න කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් මට ඕනේ වුනා වෙනත් තැනක වැඩ කරන්න යන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒක කිවුවම තමයි ඔය සෙන්ට් පෝල්ස් එකේ රස්සාව මට මහ අප්පෝ හොයලා දුන්නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ප්‍රින්සිපල් මැඩම් ගාව පොඩි පොඩි වැඩ කරන්නයි[FONT=Iskoola Pota, serif], [/FONT]පුස්තකාලේ බාරව ඉන්නයි තමා මට නියම වෙලා තිබුණේ[FONT=Iskoola Pota, serif]. [/FONT]එතකොට ඔය ඉස්කෝලේ ඔය තරම් ලොකු නෑ මහත්තයෝ[FONT=Iskoola Pota, serif]. [/FONT]ගුරුවරු ඉන්න ඇති තිහක් විතර[FONT=Iskoola Pota, serif]. [/FONT]ළමයි තුන්සීයකට වැඩිය හිටියේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]හැබැයි හිටිය ඔක්කොම හුඟක් සල්ලි බාගේ තිබුණ අය[FONT=Iskoola Pota, serif].“

[/FONT]

“කාලේ ගෙවිලා ගියා හෙමීට හෙමීට[FONT=Iskoola Pota, serif]. [/FONT]අවුරුදු හතරකට පස්සේ සුදු අප්පෝ මහ ඉහළින් විබාග පාස් කරලා අද්දකාත් කෙනෙක් වෙලා ලංකාවට ආවා[FONT=Iskoola Pota, serif]. [/FONT]එදා මහ අප්පොගෙයි බණ්ඩාර මැණිකෙගෙයි ඉහේ මල් පිපිලා තිබුණේ[FONT=Iskoola Pota, serif]. [/FONT]නුවර තොරන් ගහලා සුදු අප්පොව පිළිගත්තේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මට තාම මතකයි එදා මහ අප්පෝ[FONT=Iskoola Pota, serif], [/FONT]සුදු අප්පොගේ ඔලුව අත ගාලා කියනවා[FONT=Iskoola Pota, serif]... [/FONT]පුතා[FONT=Iskoola Pota, serif]... [/FONT]මං නැති දාක මේ ඔක්කොම බලන්න ඕනේ උඹ තමා කියලා[FONT=Iskoola Pota, serif].“

[/FONT] “හැබැයි[FONT=Iskoola Pota, serif]... [/FONT]මහත්තයෝ සුදු අප්පොගේ අර සෙල්ලක්කාර ගතිනම් දසමෙකින් අඩුවෙලා තිබුනෙ නෑ වැඩිවෙලා මිසක[FONT=Iskoola Pota, serif]. [/FONT]උන්දෑ හැමදාම රෝල්ස් රොයිස් කාරෙකේ නැගලා[FONT=Iskoola Pota, serif], [/FONT]යාලුවෝ එක්ක යනවා සුවිස් හෝටලේ පාටි වලට[FONT=Iskoola Pota, serif]. [/FONT]පුදුම සල්ලියක් නාස්ති කලේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මොනා උනත් මනුස්සයාගේ ගති ගුණ ඒරොප්පෙ ගිහින් ආවත් වෙනස් වෙලා තිබුණෙ නෑ[FONT=Iskoola Pota, serif].“

[/FONT] “හිටපු ගමන් උන්දෑ මාව බලන්නත් එනවා සෙන්ට් පෝල්ස් එකට[FONT=Iskoola Pota, serif]. [/FONT]සෙන්ට් පෝල්ස් එකට සාමාන්‍යයෙන් පිරිමි අයට ඇතුල් වෙන්න තහනම් උනත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඒ දවස් වල ප්‍රින්සිපල් වෙලා හිටිය සිස්ටර් ඇන්ජලීනා[FONT=Iskoola Pota, serif], [/FONT]සුදු අප්පො වගේම මහ අප්පොලාවත් හොඳට දැනන් හිටියා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා ඕනේ වෙලාවක සුදු අප්පොට සෙන්ට් පෝල්ස් එකට ඇවිත් මාව හම්බෙන්න පුලුවන් කම තිබුණා[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්න ඒ වගේ දවසක තමයි මහත්තයෝ මේ කතාවෙ හැරවුම සිද්ධ වෙන විපරියාසෙ වෙන්නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]සුදු අප්පොගේ ජීවිතේම වෙනස් වුන දවස වුනේ අන්න එහෙම සුදු අප්පො මාව හම්බෙන්න සෙන්ට් පෝල්ස් එකකට ආපු දවසක“ යැයි පැවසූ පොඩිහාමි වෙහෙස නිවා ගන්නට කතාව මදකට නැවැත්වීය[FONT=Iskoola Pota, serif].

[/FONT] ඉතිහාසයේ වෙනම කාලයක් ගැන කියවෙන සිත්ගන්නාසුලු මේ කතාවට අසේලත්[FONT=Iskoola Pota, serif], [/FONT]ආසිරිත් සවන් යොමා සිටියේ මැඩගත් නොඉවසිල්ලකිනි[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙම කතාවේ ඉතිරිය අසාගන්න තුරු ඔවුන් දෙදෙනාට ඉස්පාසුවක් නොවීය[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩිහාමි කතාව ආරම්භ කරන තුරු දෙදෙනා වචනයක්වත් නොපවසා ඔහු දෙසම බලා සිටියේ අවධානය එක දශමයකින් හෝ වෙනතක යොමුකරන්නට අකමැත්තෙනි[FONT=Iskoola Pota, serif].[/FONT]

[QUOTE="dakshinasd, post: 20120682, member: 82737"] [SIZE=4] “[FONT=FreeSans]මහත්තයෝ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මං ඉපදුන අවුරුද්ද හරියට නිනවු නැතිවුනත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]මං හිතන්නේ ඒ එකදාස් නමසිය දහයෙ වගේ වෙන්ටෝනැ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මොකද ඒ දවස් වල දැන් වගේ ඔව්වා ලියලා කොරන්ට අපිට උප්පැන්න තිබ්බෙ නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මං උපන්නේ ගම්පොල[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]පුස්සැල්ලාවේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අපේ අප්පොච්චයි අම්මයි වැඩ කළේ ග්‍රීන් වැලි තේ වත්තේ බංගලාවේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අප්පොච්චා තමයි බංගලාව බලා කියා ගත්තේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අම්මා තමයි බංගලාවේ කුස්සියේ උයන පිහන වැඩකටයුතු කොළේ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මහත්තේලා අහලා තියෙනවද ඩේවිඩ් ජයතිස්ස ආරච්චි ගැන[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT] [FONT=FreeSans]අසේල මද වේලාවක් ගෙන කල්පනා කලද මේ නම කුමක්ද යන්න ඔහුට මතකයට නගාගත නොහැකි විය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]හෙතෙම ආසිරි දෙසද බැලුවේ මේ නම ඔහු හට හුරු පුරුදු ද යන්න දැන ගැනීමටය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ආසිරිද හිස වැනුවේ ඔහුටත් එය අසා පුරුදු නැතිබව ඇඟවීමටය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]දෙදෙනාටම මේ නම ආගන්තුක බැව් දැනුණ බැවින් පොඩිහාමි නැවතත් තම කතාව ආරම්භ කළේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]මහත්තේලට මේ නම නුපුරුදු වුන එක අහන්න දෙයක් නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ මොකෝ කියලා මං කියන්නම් කතාව ඒ හරියට ආවම[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ජයතිස්ස ආරච්චි කියන්නේ ග්‍රීන්වැලි තේ වත්තේ අයිතිකාරයා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අපි කිව්වේ මහ අප්පෝ කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මහ අප්පො ගේ තාත්තලා මුත්තලා ඒ අවධියේ ඉඳලම කරත්ත රස්සාවයි වෙළඳාමයි තමා කරලා තියෙන්නේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ වෙනකොට මේ පරම්පරාවේ හොඳම කාලේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]තාත්තලා මුත්තලාගෙන් ලැබුණ ධනස්කන්දයයි[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]මහ අප්පොගේ වැර වීරියයි හින්දා ඒ පවුලේ හැමෝටම උතුරන්න සල්ලි තිබුණා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]තේ වතු දෙක තුනක් වගේම[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]පරම්පරාවෙන් කරගෙන ආපු කරත්ත වියාපාරෙත් ඒ වෙනකොට හොඳටම කෙරීගෙන යනවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මහ අප්පෝ සුද්ද එක්ක වුනත් හරි හරියට තරඟෙට වෙළ හෙළඳාම් කොරපු මනුස්සයා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ දවස් වල නුවර ටවුමේ ජයතිස්ස ආරච්චි මහ අප්පෝ ගැන සුද්දා පවා කතා කලේ ලොකු ගෞරවේකින්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මහ අප්පෝ මං තේ වත්තේ බංගලාවේ ඔහේ කැරකි කැරකි ඉන්නවා දැකලා මාව එකතු කරං ආවා නුවර බංගලාවට[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මගේ මේ නේත්තරා දෙක පල්ලා මහත්තයෝ[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]මගෙ ජීවිතේට ඒ වගේ තැනකට මං පය ගැහුවමයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]පුදුම ගාම්බීර පෙනුමක් මහ අප්පොගේ බංගලාවේ තිබුණේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]දැන් ඔය මහ ඉස්පිරිතාලෙන් හන්තානට යන පාරේ ටික දුරක් ගියාමයි බංගලාව තිබුණේ“ [/FONT] “[FONT=FreeSans]කොච්චර සල්ලි බාගේ තිබුණත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]මහ අප්පෝ බොහොම හොඳ රත්තරං මනුස්සයා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ වගේම බණ්ඩාර මැණිකේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]බංගලාවේ ලොකු නෝනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]හරිම සිරියාවන්තයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]හුඟක් මිනිස්සු කිවුවේ මහ අප්පොට වැඩියක්ම හරිගියේ බණ්ඩාර මැණිකෙගේ වාසනාව නිසා කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ දෙන්නම මාව ගෙදෙට්ට එක්කන් එනකොට මට යාන්තම් අවුරුදු දහයක් වෙන්ටෝනැ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එතකොට මහ අප්පොගේ පුතාට [/FONT][FONT=Iskoola Pota, serif]- [/FONT][FONT=FreeSans]ඒ කියන්නේ සුදු අප්පොට වයස යාන්තම් අවුරුදු පහක් වගේ වෙන්ටැති[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මාව එක්කන් ආවේ සුදු අප්පොගේ කාන්සියට සෙල්ලම් කරන්ට කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත් අප්පොලා කවදාවත් මට වැඩකාරයෙක් විදිහට වෙනස්කමක් කලේ නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]පුදුම කරුණාවකින් ඒ උත්තමයින් මට සැළකුවේ[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT][FONT=FreeSans]යැයි පැවසූ පොඩිහාමි තෙත්වූ දෑස් කෙවෙණි දකුණතේ ඇඟිලි වලින් මිරිකුවේ ඒ අතීතය එතරම් ඔහු හට සංවේදී වූ බැවිනි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]මං හිටියේ සුදු අප්පොත් එක්ක හුඟක් ලොකු ඇඟෑලුම්කමකින්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]සුදු අප්පොත් මාත් එක්ක පුදුම බැඳිමකින් හිටියේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]හැබැයි සුදු අප්පෝ හරි සෙල්ලක්කාරයා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]නාහෙට අහන්නේ නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මුරණ්ඩුකමේ උපත[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]සුදු අප්පොගේ වැඩ හින්දා මමත් මහ අප්පොගෙන් ඇති පදම් වේවැල් පාර කාල තියෙනවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ හැසිරීම නිසා බණ්ඩාර මැණිකේ හරි හිත් තැවුලෙන් හිටියේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මොකද පවුලේ එකම ළමයා වෙච්චි[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]මේ මනුස්සයා නරක් වෙලා නාස්ති වෙයි කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]සුදු අප්පොට කිසිම දේක බරක් පතලක් තිබුණේ නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]හැම දේම අතට පයට හම්බුණ නිසා සල්ලි වල වටිනාකමක් තිබුණෙත් නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ නිසා කාට වුනත් අතපය දිගෑරලා වියදම් කලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ හින්දා සුදු අප්පෝ වටේට ලාබ ප්‍රයෝජන ගන්න හුඟක් මිත්තරයෝ එකතු වුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ ගැන මමත් හිටියේ හරි කලකිරීමකින්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]සුදු අප්පෝ මගෙම මල්ලි කෙනෙක් වගේ වෙච්චි[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]එහෙම නැති නාස්ති වෙනවා දකින්න උවමනාවක් මට තිබුණේ නෑ මහත්තයෝ[/FONT][FONT=Iskoola Pota, serif]...“ [/FONT] “[FONT=FreeSans]හැබැයි සුදු අප්පෝ මොනා කලත් ඉගෙනීම උපරිමෙන් කලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ හින්දා තරඟ විබාග වලින් එක පිට එක තෑගි ගත්ත වෙලාවල් තිබුණා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මහ අප්පොට ඕනේ උනේ සුදු අප්පෝ අද්දකාත් කෙනෙක් වෙනවා දකින්න[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ නරක යාලු මිත්තරයින්ගෙන් වෙන් කරන්නත් ඕනේ හින්දා මහ අප්පෝ කළේ සුදු අප්පොව වැඩි දුර ඉගෙන ගන්නය කියලා එංගලන්තෙට යැව්ව එක[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ මං හිතන්නේ එකදාස් නමසිය තිස් ගණන් මැද කාලේ වෙන්ටෝනැ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]සුදු අප්පෝ අදි මදි කර කර ඉඳලා අන්තිමට එංගලන්තෙට ගිහින් ඉගෙන ගෙන එන්න කැමති වුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මට අද වගේ මතකයි සුදු අප්පො නැව් නගිනවා බලන්න අපි ඔක්කොම වරායට ගියපු හැටි[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT][FONT=FreeSans]යැයි පැවසූ පොඩිහාමි මද විවේකයක් ගන්නට කතාව නැවැත්වීය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ අතරතුර පොඩිහාමි ගේ මුණුපුරා විසින් ගෙනා තේ කෝප්ප දෙක අසේලට සහ ආසිරි වෙත ලබා දෙන ලදී[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]සුදු අප්පොත් ගෙදරින් ගියාට පස්සේ මට බංගලාවේ තනියම ඉන්න කම්මැලි හිතුනා මහත්තයෝ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අවුරුදු පාලොහක් විතර මාත් එක්කම හිටපු මගේ සහෝදරයා වගේ හිටපු උන්දෑ ගියාම මට නිකන් බංගලාව පෙනුනේ පාලු සෝන් පිට්ටනියක් ගානට[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඉතින් මාත් කල්පනා කලා නිකන් ඉන්න එකේ මොකක් හරි රස්සාවකට යන්නය කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මහ අප්පොට මේක කිවුවම උන්දෑ කිවුවේ එයාගෙ වියාපාරෙම මොකක් හරි රස්සාවක් කරන්න කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත් මට ඕනේ වුනා වෙනත් තැනක වැඩ කරන්න යන්න[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒක කිවුවම තමයි ඔය සෙන්ට් පෝල්ස් එකේ රස්සාව මට මහ අප්පෝ හොයලා දුන්නේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ප්‍රින්සිපල් මැඩම් ගාව පොඩි පොඩි වැඩ කරන්නයි[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]පුස්තකාලේ බාරව ඉන්නයි තමා මට නියම වෙලා තිබුණේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එතකොට ඔය ඉස්කෝලේ ඔය තරම් ලොකු නෑ මහත්තයෝ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ගුරුවරු ඉන්න ඇති තිහක් විතර[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ළමයි තුන්සීයකට වැඩිය හිටියේ නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]හැබැයි හිටිය ඔක්කොම හුඟක් සල්ලි බාගේ තිබුණ අය[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT] “[FONT=FreeSans]කාලේ ගෙවිලා ගියා හෙමීට හෙමීට[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අවුරුදු හතරකට පස්සේ සුදු අප්පෝ මහ ඉහළින් විබාග පාස් කරලා අද්දකාත් කෙනෙක් වෙලා ලංකාවට ආවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එදා මහ අප්පොගෙයි බණ්ඩාර මැණිකෙගෙයි ඉහේ මල් පිපිලා තිබුණේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]නුවර තොරන් ගහලා සුදු අප්පොව පිළිගත්තේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මට තාම මතකයි එදා මහ අප්පෝ[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]සුදු අප්පොගේ ඔලුව අත ගාලා කියනවා[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]පුතා[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මං නැති දාක මේ ඔක්කොම බලන්න ඕනේ උඹ තමා කියලා[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT] “[FONT=FreeSans]හැබැයි[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මහත්තයෝ සුදු අප්පොගේ අර සෙල්ලක්කාර ගතිනම් දසමෙකින් අඩුවෙලා තිබුනෙ නෑ වැඩිවෙලා මිසක[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]උන්දෑ හැමදාම රෝල්ස් රොයිස් කාරෙකේ නැගලා[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]යාලුවෝ එක්ක යනවා සුවිස් හෝටලේ පාටි වලට[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]පුදුම සල්ලියක් නාස්ති කලේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මොනා උනත් මනුස්සයාගේ ගති ගුණ ඒරොප්පෙ ගිහින් ආවත් වෙනස් වෙලා තිබුණෙ නෑ[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT] “[FONT=FreeSans]හිටපු ගමන් උන්දෑ මාව බලන්නත් එනවා සෙන්ට් පෝල්ස් එකට[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]සෙන්ට් පෝල්ස් එකට සාමාන්‍යයෙන් පිරිමි අයට ඇතුල් වෙන්න තහනම් උනත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]ඒ දවස් වල ප්‍රින්සිපල් වෙලා හිටිය සිස්ටර් ඇන්ජලීනා[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]සුදු අප්පො වගේම මහ අප්පොලාවත් හොඳට දැනන් හිටියා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ නිසා ඕනේ වෙලාවක සුදු අප්පොට සෙන්ට් පෝල්ස් එකට ඇවිත් මාව හම්බෙන්න පුලුවන් කම තිබුණා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අන්න ඒ වගේ දවසක තමයි මහත්තයෝ මේ කතාවෙ හැරවුම සිද්ධ වෙන විපරියාසෙ වෙන්නේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]සුදු අප්පොගේ ජීවිතේම වෙනස් වුන දවස වුනේ අන්න එහෙම සුදු අප්පො මාව හම්බෙන්න සෙන්ට් පෝල්ස් එකකට ආපු දවසක“ යැයි පැවසූ පොඩිහාමි වෙහෙස නිවා ගන්නට කතාව මදකට නැවැත්වීය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]ඉතිහාසයේ වෙනම කාලයක් ගැන කියවෙන සිත්ගන්නාසුලු මේ කතාවට අසේලත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]ආසිරිත් සවන් යොමා සිටියේ මැඩගත් නොඉවසිල්ලකිනි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මෙම කතාවේ ඉතිරිය අසාගන්න තුරු ඔවුන් දෙදෙනාට ඉස්පාසුවක් නොවීය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]පොඩිහාමි කතාව ආරම්භ කරන තුරු දෙදෙනා වචනයක්වත් නොපවසා ඔහු දෙසම බලා සිටියේ අවධානය එක දශමයකින් හෝ වෙනතක යොමුකරන්නට අකමැත්තෙනි[/FONT][FONT=Iskoola Pota, serif].[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom