Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආවර්ජනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අගෝස්තු [FONT=Iskoola Pota, serif]1[/FONT][FONT=Iskoola Pota, serif]5[/FONT]

ප[FONT=Iskoola Pota, serif].[/FONT]ව [FONT=Iskoola Pota, serif]4.15[/FONT]

නව නගරය[FONT=Iskoola Pota, serif], [/FONT]කුණ්ඩසාලේ

මද වේලාවක් වෙහෙස නිවීමට කතාව නවතා සිටි පොඩිහාමි අතීතාවර්ජනයක යෙදුනේය[FONT=Iskoola Pota, serif]. [/FONT]තම ජීවිතයේ හොඳම කාලයේ සිදුවූ මේ සියල්ල ඔහුට අද ඊයෙක සිදුවූවාක් මෙන් තවමත් මතකයේ තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]මීට අවුරුදු හැත්තෑවකට පමණ පෙර සිදුවූ ඒ සිද්ධි දාමය නිසා සුදු අප්පෝගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරනු ඇතැයි ඔහු කිසිවිටෙකත් විශ්වාස නොකළේය[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඒ සියල්ල සිදුවී අවසානය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ සියල්ල අතීතයේ මතක සටහනක් පමණි[FONT=Iskoola Pota, serif].

[/FONT] තම අතීතාවර්ජනයෙන් පියවි ලෝකයට පැමිණි පොඩිහාමි හට[FONT=Iskoola Pota, serif], [/FONT]තමාගේ කතාව අසන්නට නොඉවසිලිමත්ව තමා දෙස බලා සිටිනා අසේල සහ ආසිරි මැඩගත් උනන්දුවකින් යුක්තව තමා දෙස බලා සිටිනු පෙනෙන්නට විය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔහු නැවත කතාව ආරම්භ කලේය[FONT=Iskoola Pota, serif].

[/FONT] “සුදු අප්පෝ කියන්නේ මේ නුවර පළාතටම හිටිය සල්ලි බාගේ වැඩියෙන්ම තිබුණ පවුලක එකම දරුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වගේම හොඳ හැඩකාරයා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා සුදු අප්පොට ගෑනු දැරිවියන්ගේ ඇල්ම බැල්මේ අඩු පාඩුවක් තිබුණේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වගේම අප්පෝ රට ඉඳලා ආවට පස්සේ දීග දෙන වයසේ දූලා හිටපු නෝනලා හැම දෙනෙක්ම සුදු අප්පෝ දිහා ඇහ ගහගෙන හිටියේ[FONT=Iskoola Pota, serif]. [/FONT]නුවර විතරක් නෙවෙයි[FONT=Iskoola Pota, serif]. [/FONT]සුදු අප්පොට කොළඹ පැත්තේ ලොකු ලොකු පවුල් වලිනුත් මංගල යෝජනා වලින් අඩුවක් තිබුණේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් ලොකු අප්පොයි[FONT=Iskoola Pota, serif], [/FONT]බණ්ඩාර මැණිකෙයි සුදු අප්පොට කටයුත්තක් කරලා දෙන්න හදිස්සි වුනේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ දෙන්නා හැම වෙලේම කිවුවේ සුදු අප්පෝ වෙලාව ආවම හොඳ ගෑනු ළමයෙක් බංගලාවට කැන්දන් ඒවි කියලයි[FONT=Iskoola Pota, serif]. [/FONT]හැබැයි[FONT=Iskoola Pota, serif], [/FONT]අප්පොගේ සෙල්ලක්කාර වැඩ පිළිවෙල නිසා මොකක් හරි අකටයුත්තක් හදිස්සියේ කර ගනීවි කියලා දෙන්නා දෙමල්ලෝ බයෙන් හිටියේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මට නොයෙක් වර අවවාද දීලා තිබුණා සුදු අප්පොගේ ගමන් බිමන් ගැන සැළකිල්ලෙන් ඉන්න කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද අප්පොට කොච්චර යාලුවෝ හිටියත් ඕනේ තැනක එක්කන් ගියේ මාව[FONT=Iskoola Pota, serif]. [/FONT]මාත් අප්පො දිහා හොඳට ඇහැ ගහගෙනයි හිටියේ[FONT=Iskoola Pota, serif].“

[/FONT] “හැබැයි[FONT=Iskoola Pota, serif], [/FONT]සුදු අප්පෝ කිසිම වෙලාවක ඒ වගේ කටයුත්තක පැටලුනේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]කොච්චර ගෑනු ළමයි ආශ්රය කළත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඒ අතේ දුරින් විතරයි[FONT=Iskoola Pota, serif]. [/FONT]සුදු අප්පොගේ ජීවිතේට ගෑනු ළමයෙක්ට ඇතුල් වෙන්න ලේසි වෙන එකක් නෑ කියලා මට තේරුණේ සුදු අප්පෝ කොච්චර සීමාවක් ඇතුව ගෑනු ළමයි ආශ්රය කළාද කියලා දැක්කමයි[FONT=Iskoola Pota, serif]. [/FONT]වෙලාවක මට පුදුමත් හිතුනා මෙච්චර සෙල්ලක්කාරයෙක් කොහොමද මේ වගේ දේකදී බොහොම සාන්තව ඉන්නේ කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මම වෙලාවක උනදැගෙන් මේක ගැන ඇහුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මහත්තයෝ[FONT=Iskoola Pota, serif]... [/FONT]සුදු අප්පෝ ඒ වෙලාවේ දුන්න උත්තරේ ජීවිත කාලෙම මගේ හිතේ තියේවි[FONT=Iskoola Pota, serif]. [/FONT]සුදු අප්පෝ වයසින් බාල වුනත්[FONT=Iskoola Pota, serif], [/FONT]රටේ ලෝකෙ කරක් ගහලා අත්දැකීම් වලින් හොඳටම මෝරලා කියලා දැන ගත්තේ මං ඒ වෙලාවේ[FONT=Iskoola Pota, serif].“

[/FONT] “උන්දෑ පපුවට අත තියන ගමන් මට කිව්වා[FONT=Iskoola Pota, serif], [/FONT]පොඩී[FONT=Iskoola Pota, serif]... [/FONT]මං ගෑනු ළමයි අනන්තවත් ආශ්රය කරලා ඇති[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත්[FONT=Iskoola Pota, serif], [/FONT]මෙතෙන ඉඩ තියෙන්නේ එක්කෙනෙක්ට විතරයි[FONT=Iskoola Pota, serif]. [/FONT]එයා අද එයිද[FONT=Iskoola Pota, serif], [/FONT]හෙට එයිද[FONT=Iskoola Pota, serif], [/FONT]කවදාවත් නොඑයිද දන්නේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් ඒ ඉඩ තියෙන්නේ එකම එක්කෙනෙක්ට විතරයි කියලා[FONT=Iskoola Pota, serif].[/FONT]මේ කතාවත් එක්ක මං දැනගත්තා සුදු අප්පෝ මොන සෙල්ලක්කාරකම කළත්[FONT=Iskoola Pota, serif], [/FONT]කවදාවත් ගෑනු දැරිවියෙක් නිසා අමාරුවේ වැටෙන්නේ නැති විත්තිය[FONT=Iskoola Pota, serif].“

[/FONT] “එතකොට සීයේ සේපාලි සූරියආරච්චි[FONT=Iskoola Pota, serif].....?“ [/FONT]හදිසියේ ආසිරිගේ නොඉවසිලිමත් පැනයක් ඉදිරිපත් විය[FONT=Iskoola Pota, serif].

[/FONT] “ඉන්න මහත්තයෝ[FONT=Iskoola Pota, serif].... [/FONT]කතාවේ ඒ හරියට තමයි මං එන්නේ[FONT=Iskoola Pota, serif].... [/FONT]මං ඉස්සෙල්ලත් කිවුවා වගේ සුදු අප්පෝ ඉඳලා හිටලා එනවා මාව බලන්න සෙන්ට් පෝල්ස් කොලීජියට[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ යන එන වෙලාවක තමා සුදු අප්පොට සේපාලි නෝනව හම්බවුනේ[FONT=Iskoola Pota, serif]... [/FONT]අනේ ඒ නෝනා[FONT=Iskoola Pota, serif].... [/FONT]රත්තරං වටින දැරිවියෙක්[FONT=Iskoola Pota, serif]. [/FONT]ලස්සනයි[FONT=Iskoola Pota, serif]. [/FONT]සිරියාවන්තයි[FONT=Iskoola Pota, serif]. [/FONT]හරිම හොඳ හැදියාවක් තිබුණ ගෑනු ළමයෙක්[FONT=Iskoola Pota, serif]. [/FONT]මාතලේ පැත්තේ ගෙවල්[FONT=Iskoola Pota, serif]. [/FONT]සුදු අප්පොට සේපාලි නෝනව හම්බවෙනකොට ඒ නෝනා සෙන්ට් පෝල්ස් එකේ උගන්නන්න ඇවිත් මාස තුනක් විතර ඇති මයෙ හිතේ[FONT=Iskoola Pota, serif]... [/FONT]දෙන්නා කොහොම යාලු වුනාද මම දන්නේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් පළමු බැල්මෙන්ම දෙන්නා දෙන්නට කැමති වෙන්න ඇති[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ ජෝඩුවේ ගැලපීමේ කිසිම පරහක් තිබුණේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ගතිගුණ[FONT=Iskoola Pota, serif], [/FONT]පවුල් තත්තේ[FONT=Iskoola Pota, serif]... [/FONT]මේ හැම එකක්ම දෙන්නට හොඳට ගැලපුණා[FONT=Iskoola Pota, serif].“

[/FONT] “ඒ වගේම[FONT=Iskoola Pota, serif], [/FONT]සුදු අප්පොට මේ නෝනා හම්බුනත් එක්කම[FONT=Iskoola Pota, serif], [/FONT]උන්දැගේ අර තිබුණ සෙල්ලක්කාර ගතිගුණ ඔක්කොම නැතිවෙලා ගියා[FONT=Iskoola Pota, serif]. [/FONT]යමක් කමක් බරක් පතලට හිතලා වගකීමක් ඇතුව කරන්න පටන් ගත්තා[FONT=Iskoola Pota, serif].[/FONT]ඒක පුදුම වෙනස්වීමක් මහත්තයෝ[FONT=Iskoola Pota, serif].... [/FONT]මිනිහෙක්ගේ ඇතිවෙන්න වගේම නැතිවෙන්නත් ගෑනියෙක් හේතු වෙනවා කියලා පරණ ඉසිවරු කියන්න ඇත්තේ කට කහනවට නෙවෙයි නේ[FONT=Iskoola Pota, serif]... [/FONT]සේපාලි නෝනා සුදු අප්පොව වෙනස් කළා[FONT=Iskoola Pota, serif]. [/FONT]උන්දැගේ දෙමාපියන්ටත් කරන්න බැරි වැඩේ ඒ දැරිවි හරි අපූරුවට කළා[FONT=Iskoola Pota, serif].“

[/FONT] “සේපාලි නෝනා එක්ක සුදු අප්පෝ යාලු වුනාට පස්සේ[FONT=Iskoola Pota, serif], [/FONT]සුදු අප්පෝ ජීවිතේ ගැන වගකීමක් ඇරගෙන ජීවත්වෙන්න ගත්තා[FONT=Iskoola Pota, serif]. [/FONT]ජෝඩුව දෙන්නට දෙන්නා පණ ඇරලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේකෙන් වැඩියෙන්ම සන්තෝස වුනේ බණ්ඩාර මැණිකේ[FONT=Iskoola Pota, serif]. [/FONT]පුතණ්ඩියගේ සෙල්ලක්කාර ගති පැවතුම් වෙනස් උන එකට උන්දෑ හිටියේ අප්රමාණ සන්තෝසෙකින්[FONT=Iskoola Pota, serif]. [/FONT]කොටින්ම බණ්ඩාර මැණිකේ තමන්ගේ වෙන්න ලේලි ගැන හිටයේ පුදුම ආදරේකින් මේ හේතුව නිසා[FONT=Iskoola Pota, serif].“

[/FONT] “මහත්තයලා ඇහුව නේ මේ පින්තූරේ ගැන[FONT=Iskoola Pota, serif]? [/FONT]මේ පින්තූරේ ගත්තේ කොලීජියේ හෝල් එක විවෘත කරපු දවසේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ හොල් එකට සම්පූර්ණ වියදම දැරුවේ අපේ සුදු අප්පෝ[FONT=Iskoola Pota, serif]. [/FONT]එදා දවසේ දෙන්නා හිටියේ පුදුම සන්තෝසෙකින්[FONT=Iskoola Pota, serif]. [/FONT]මට අදටත් මතකයි මේ දවස හරියට ඊයේ පෙරේදා වගේ[FONT=Iskoola Pota, serif]. “

[/FONT] “එතකොට සීයේ මේ දෙන්නා දැන් කෝ[FONT=Iskoola Pota, serif]?“ [/FONT]අසේල මේ ප්රශ්නයේ මුල සිටම තම සිතට වද දෙමින් සිටි පැනය පොඩිහාමි වෙතට යොමු කළේය[FONT=Iskoola Pota, serif].

[/FONT] “ඒ ගැන කියලා වැඩක් නෑ මහත්තයෝ[FONT=Iskoola Pota, serif]... [/FONT]මේ ලෝකේ අපි ගෙවන ජීවිතේ හරියට කාසියක දෙපැත්ත වගේ[FONT=Iskoola Pota, serif]. [/FONT]එක පැත්තක සැප[FONT=Iskoola Pota, serif]. [/FONT]අනික් පැත්තේ දුක[FONT=Iskoola Pota, serif]. [/FONT]මොන වෙලාවේ කොයි පැත්ත පෙරලෙයිද කියලා කියන්න බෑ[FONT=Iskoola Pota, serif].“

[/FONT] “ඒ කියන්නේ මේ දෙන්නට මොකක් හරි කරදරයක් සිද්ධ වුනාද[FONT=Iskoola Pota, serif]?“

[/FONT] “පැණි වරකා ගස් වලටත් අකුණු ගහනවා පුංචි මහත්තයෝ[FONT=Iskoola Pota, serif]. [/FONT]කොච්චර සැපෙන් සනීපෙන් හිටියත්[FONT=Iskoola Pota, serif], [/FONT]පෙර කරුම කියන ඒවා වලක්කන්න මේ ලෝකේ සමතෙක් නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]බුදු බණේ තියෙන්නෙත් එහෙමයි[FONT=Iskoola Pota, serif]. “

[/FONT] “ඔය පින්තූරේ ගත්ත අවුරුද්දට පස්සේ අවුරුද්දේ ජපනා ලංකාවට බෝම්බ දැම්මා[FONT=Iskoola Pota, serif]. [/FONT]මහත්තුරු අහලා ඇති[FONT=Iskoola Pota, serif]. [/FONT]දෙවන ලෝක යුද්ධේ පටන් ගත්තා[FONT=Iskoola Pota, serif]. [/FONT]ලංකාව යුද්ධෙට කෙලින්ම හවුල් වුනේ නැතත්[FONT=Iskoola Pota, serif], [/FONT]රැජිනගේ ආණ්ඩුව ලංකාව පාලනය කළේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා ලංකාවෙනුත්[FONT=Iskoola Pota, serif], [/FONT]යුද්ධෙට කැමැත්තෙන් යන්න අය බඳව ගත්තා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ කාලේ මොන කරුමෙකටද කියන්න දන්නේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]අපේ සුදු අප්පොටත් යුද්ධෙට යන්න උවමනා වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේක අහපු ලොකු අප්පොටයි[FONT=Iskoola Pota, serif], [/FONT]බණ්ඩාර මැණිකෙටයි පිස්සු හැදුනෙ නැති ටික විතරයි[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ කාලේ යුද්දේ බොහොම සැරට කෙරී ගෙන යන දවස්[FONT=Iskoola Pota, serif]. [/FONT]ජාවා දූපත පැත්තේ හැමදාම දරුණු විදිහට හටන් සිද්ධ වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]පත්තරේ හැමදාම මොකක් හරි තැනකට බෝම්බ දාලා බර ගානක් මැරුණ ඒවා ගැන විස්තර ගියා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉතින් මේ වගේ දෙයක් ඇහුවම ඒ දෙන්නට පිස්සු හැදුනේ නැති එක විතරයි[FONT=Iskoola Pota, serif]. [/FONT]සේපාලි නෝනා බිම හැපි හැපී පිණ්සේන්ඩු වුනා යන්න එපා කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]කවුරුත් කියන දේවල් අහන්නේ නැති තැන[FONT=Iskoola Pota, serif], [/FONT]දෙපැත්තෙන්ම වැඩිහිටියෝ ගෙන්නලා කරුණු කාරණා අවබෝධ කරලා දෙන්න හැමෝම උත්සාහ කලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් වැඩක් වුනේ නෑ[FONT=Iskoola Pota, serif].“

[/FONT] “මං ඉස්සෙල්ලා කිවුවා වගේ මහත්තයෝ කොච්චර අපි දත කෑවත්[FONT=Iskoola Pota, serif], [/FONT]කරුම කියන ඒවා වලක්වන්න බෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒව මොන දේස දීපංකරේක[FONT=Iskoola Pota, serif], [/FONT]මොන විදිහට හිටියත් වෙලාව ආවම පඩිසන් දෙනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ සිද්ධීය ගැන මම තාමත් දකින්නේ ඒ විදිහට[FONT=Iskoola Pota, serif]. [/FONT]නැත්තම් මේ කොහෙවත් තියෙන යුද්ධෙකට පැටලෙන්න අපේ සුදු අප්පොට හිතුනේ මොන දේකටද[FONT=Iskoola Pota, serif]? [/FONT]කෝම හරි[FONT=Iskoola Pota, serif]... [/FONT]සුදු අප්පෝ හැමෝම එපා කියද්දී ලංකාවෙන් යන දෙවැනි ස්වේච්ඡා හමුදා කණ්ඩායමට බැඳුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]සුදු අප්පොලාට නියම වෙච්ච හමුදා කඳවුර තිබුණේ ජා දූපතේ[FONT=Iskoola Pota, serif]. [/FONT]එක හැන්දෑවක[FONT=Iskoola Pota, serif], [/FONT]සුදු අප්පෝ එයාගේ කණ්ඩායමත් එක්ක කොළඹින් නැව් නැග්ගා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ තමයි මහත්තයෝ සුදු අප්පොව මං ඇස් දෙකෙන් දැක්ක අන්තිම වතාව“ යැයි පැවසූ පොඩිහාමි තම දෙනෙතේ වූ කඳුලු බිංඳු පිස දැමුවේය[FONT=Iskoola Pota, serif].

[/FONT] මේ ඇසූ අසේලගේත් ආසිරිගේත් කුතුහලය උපරිමය දක්වා වර්ධනය වී තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]එසේනම්[FONT=Iskoola Pota, serif], [/FONT]කොළඹින් නැව් නැගි සුදු අප්පෝට සිදුවූයේ කුමක්ද[FONT=Iskoola Pota, serif]?[/FONT]

“ඒ කියන්නේ සීයේ[FONT=Iskoola Pota, serif]? [/FONT]මොකද සුදු අප්පොට වුනේ[FONT=Iskoola Pota, serif]?“

[/FONT] “කරුමේ මහත්තයෝ[FONT=Iskoola Pota, serif]... [/FONT]කරුමේ[FONT=Iskoola Pota, serif]... [/FONT]වෙන්න තියෙන දේ වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]සුදු අප්පොලා නැගපු නැව ඊට දවස් දෙකකට පස්සේ මූද මැදදී ලොකු කුණාටුවකට අහුවෙලා කෑල්ලක්වත් හොයාගන්න බැරි වෙන්න අතුරුදහන් වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ දවස් වල කතාවක් ගියා නැව කුණාටුවට අහුවෙන්න කලින් ජපනා නැව ගිල්ලන්න වෙඩි තිබ්බා කියලත්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ දෙකෙන් මොකක් ඇත්තද බොරුද කියන්න දන්නේ නෑ මහත්තයෝ[FONT=Iskoola Pota, serif]... [/FONT]වෙන්න තියෙන දේ වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]දවස් ගානක් යුද්ධ හමුදාවෙනුයි[FONT=Iskoola Pota, serif], [/FONT]අහස් යාත්රා වලිනුයි නැව ගැන හෙවුවත් දසමෙක හෝඩුවාවක් හොයාගන්න බැරි වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]එක දිගටම ඒ ගැන හොයන්න තරම් ඒ දවස් වල නිනවුවක් ආණ්ඩුවේ ලොක්කන්ට තිබ්බෙත් නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද යුද්දේ තදටම යන දවස්[FONT=Iskoola Pota, serif]. [/FONT]කෝමින් කෝම හරි අපිට අපේ සුදු අප්පෝ නැති උනා මහත්තයෝ[FONT=Iskoola Pota, serif].... “

[/FONT] “සුදු අප්පොගේ නැති වීමත් එක්ක මුලු ජයතිස්ස ආරච්චි පරම්පරාවම උඩයටිකුරු උනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ලොකු අප්පොයි[FONT=Iskoola Pota, serif], [/FONT]බණ්ඩාර මැණිකෙයි දෙන්නම ලෙඩ ඇඳට වැටුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]දෙන්නා කොච්චර ඉක්මණට අසනීප වුනාද කිවුවොත්[FONT=Iskoola Pota, serif], [/FONT]ලොකු අප්පො නැතිවෙලා අවුරුද්දක් යන්න කලින්[FONT=Iskoola Pota, serif], [/FONT]බණ්ඩාර මැණිකේ මේ ලෝකෙන් යන්න ගියා[FONT=Iskoola Pota, serif]. [/FONT]ලොකු අප්පොත් ඒ වෙනකොට හිටියේ ලෙඩ ගානෙම[FONT=Iskoola Pota, serif]. [/FONT]කොච්චර හොඳට හිටපු පවුලක් ද දෙයියනේ[FONT=Iskoola Pota, serif]? [/FONT]වියාපාර[FONT=Iskoola Pota, serif], [/FONT]වතු බංගලා[FONT=Iskoola Pota, serif], [/FONT]හැම එකක්ම විනාස වෙලා යන්න ගියේ බොහොම ටික කාලයයි[FONT=Iskoola Pota, serif]. [/FONT]රජෙක් වගේ හිටිය ලොකු අප්පෝ අන්තිමට ඔය සිද්ධියෙන් අවුරුදු දෙකකට පස්සේ අන්තිම හුස්ම හෙලුවේ මේ මගේ අත්දෙක උඩ[FONT=Iskoola Pota, serif]... [/FONT]එතකොට ජයතිස්ස ආරච්චි පරම්පරාවේ ඔක්කොම දේවල් නැතිවෙලා ගිහිල්ලා මහත්තයො[FONT=Iskoola Pota, serif]...“ [/FONT]යැයි පැවසූ පොඩිහාමි නැවතත් ඇස්දෙක පොඩි කළේ දෙනෙතෙන් වැටෙනා කඳුලු නැවතීමටය[FONT=Iskoola Pota, serif]. [/FONT]කුඩා කාලයේ සිට තමාව හදා වඩාගත් ඒ උත්තම මිනිසුන්ගේ වෙන්ව යාම ඔහුට දරා ගත නොහැක්කක් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙතරම් සංවේදී මාතෘකාවක් හමුවේ කොතරම් වයසින් හා අත්දැකීම් වලින් මුහුකුරා ගියත් මිනිසෙකු පොඩි දරුවෙකු බවට පත් වන බව අසේලට පොඩිහාමිගේ හැසිරීමෙන් පසක් විය[FONT=Iskoola Pota, serif].[/FONT]

[QUOTE="dakshinasd, post: 20124990, member: 82737"] [SIZE=4][B][FONT=FreeSans]අගෝස්තු [/FONT][FONT=Iskoola Pota, serif]1[/FONT][FONT=Iskoola Pota, serif]5[/FONT] [FONT=FreeSans]ප[/FONT][FONT=Iskoola Pota, serif].[/FONT][FONT=FreeSans]ව [/FONT][FONT=Iskoola Pota, serif]4.15[/FONT] [FONT=FreeSans]නව නගරය[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][/B][FONT=FreeSans][B]කුණ්ඩසාලේ[/B] [/FONT] [FONT=FreeSans]මද වේලාවක් වෙහෙස නිවීමට කතාව නවතා සිටි පොඩිහාමි අතීතාවර්ජනයක යෙදුනේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]තම ජීවිතයේ හොඳම කාලයේ සිදුවූ මේ සියල්ල ඔහුට අද ඊයෙක සිදුවූවාක් මෙන් තවමත් මතකයේ තිබුණි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මීට අවුරුදු හැත්තෑවකට පමණ පෙර සිදුවූ ඒ සිද්ධි දාමය නිසා සුදු අප්පෝගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරනු ඇතැයි ඔහු කිසිවිටෙකත් විශ්වාස නොකළේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එහෙත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]ඒ සියල්ල සිදුවී අවසානය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ සියල්ල අතීතයේ මතක සටහනක් පමණි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]තම අතීතාවර්ජනයෙන් පියවි ලෝකයට පැමිණි පොඩිහාමි හට[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]තමාගේ කතාව අසන්නට නොඉවසිලිමත්ව තමා දෙස බලා සිටිනා අසේල සහ ආසිරි මැඩගත් උනන්දුවකින් යුක්තව තමා දෙස බලා සිටිනු පෙනෙන්නට විය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඔහු නැවත කතාව ආරම්භ කලේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]සුදු අප්පෝ කියන්නේ මේ නුවර පළාතටම හිටිය සල්ලි බාගේ වැඩියෙන්ම තිබුණ පවුලක එකම දරුවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ වගේම හොඳ හැඩකාරයා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ නිසා සුදු අප්පොට ගෑනු දැරිවියන්ගේ ඇල්ම බැල්මේ අඩු පාඩුවක් තිබුණේ නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ වගේම අප්පෝ රට ඉඳලා ආවට පස්සේ දීග දෙන වයසේ දූලා හිටපු නෝනලා හැම දෙනෙක්ම සුදු අප්පෝ දිහා ඇහ ගහගෙන හිටියේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]නුවර විතරක් නෙවෙයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]සුදු අප්පොට කොළඹ පැත්තේ ලොකු ලොකු පවුල් වලිනුත් මංගල යෝජනා වලින් අඩුවක් තිබුණේ නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත් ලොකු අප්පොයි[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]බණ්ඩාර මැණිකෙයි සුදු අප්පොට කටයුත්තක් කරලා දෙන්න හදිස්සි වුනේ නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ දෙන්නා හැම වෙලේම කිවුවේ සුදු අප්පෝ වෙලාව ආවම හොඳ ගෑනු ළමයෙක් බංගලාවට කැන්දන් ඒවි කියලයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]හැබැයි[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]අප්පොගේ සෙල්ලක්කාර වැඩ පිළිවෙල නිසා මොකක් හරි අකටයුත්තක් හදිස්සියේ කර ගනීවි කියලා දෙන්නා දෙමල්ලෝ බයෙන් හිටියේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මට නොයෙක් වර අවවාද දීලා තිබුණා සුදු අප්පොගේ ගමන් බිමන් ගැන සැළකිල්ලෙන් ඉන්න කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මොකද අප්පොට කොච්චර යාලුවෝ හිටියත් ඕනේ තැනක එක්කන් ගියේ මාව[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මාත් අප්පො දිහා හොඳට ඇහැ ගහගෙනයි හිටියේ[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT] “[FONT=FreeSans]හැබැයි[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]සුදු අප්පෝ කිසිම වෙලාවක ඒ වගේ කටයුත්තක පැටලුනේ නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]කොච්චර ගෑනු ළමයි ආශ්රය කළත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]ඒ අතේ දුරින් විතරයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]සුදු අප්පොගේ ජීවිතේට ගෑනු ළමයෙක්ට ඇතුල් වෙන්න ලේසි වෙන එකක් නෑ කියලා මට තේරුණේ සුදු අප්පෝ කොච්චර සීමාවක් ඇතුව ගෑනු ළමයි ආශ්රය කළාද කියලා දැක්කමයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]වෙලාවක මට පුදුමත් හිතුනා මෙච්චර සෙල්ලක්කාරයෙක් කොහොමද මේ වගේ දේකදී බොහොම සාන්තව ඉන්නේ කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මම වෙලාවක උනදැගෙන් මේක ගැන ඇහුවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මහත්තයෝ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]සුදු අප්පෝ ඒ වෙලාවේ දුන්න උත්තරේ ජීවිත කාලෙම මගේ හිතේ තියේවි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]සුදු අප්පෝ වයසින් බාල වුනත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]රටේ ලෝකෙ කරක් ගහලා අත්දැකීම් වලින් හොඳටම මෝරලා කියලා දැන ගත්තේ මං ඒ වෙලාවේ[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT] “[FONT=FreeSans]උන්දෑ පපුවට අත තියන ගමන් මට කිව්වා[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]පොඩී[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මං ගෑනු ළමයි අනන්තවත් ආශ්රය කරලා ඇති[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]මෙතෙන ඉඩ තියෙන්නේ එක්කෙනෙක්ට විතරයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එයා අද එයිද[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]හෙට එයිද[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]කවදාවත් නොඑයිද දන්නේ නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත් ඒ ඉඩ තියෙන්නේ එකම එක්කෙනෙක්ට විතරයි කියලා[/FONT][FONT=Iskoola Pota, serif].[/FONT][FONT=FreeSans]මේ කතාවත් එක්ක මං දැනගත්තා සුදු අප්පෝ මොන සෙල්ලක්කාරකම කළත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]කවදාවත් ගෑනු දැරිවියෙක් නිසා අමාරුවේ වැටෙන්නේ නැති විත්තිය[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT] “[FONT=FreeSans]එතකොට සීයේ සේපාලි සූරියආරච්චි[/FONT][FONT=Iskoola Pota, serif].....?“ [/FONT][FONT=FreeSans]හදිසියේ ආසිරිගේ නොඉවසිලිමත් පැනයක් ඉදිරිපත් විය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]ඉන්න මහත්තයෝ[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]කතාවේ ඒ හරියට තමයි මං එන්නේ[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]මං ඉස්සෙල්ලත් කිවුවා වගේ සුදු අප්පෝ ඉඳලා හිටලා එනවා මාව බලන්න සෙන්ට් පෝල්ස් කොලීජියට[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ යන එන වෙලාවක තමා සුදු අප්පොට සේපාලි නෝනව හම්බවුනේ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]අනේ ඒ නෝනා[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]රත්තරං වටින දැරිවියෙක්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ලස්සනයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]සිරියාවන්තයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]හරිම හොඳ හැදියාවක් තිබුණ ගෑනු ළමයෙක්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මාතලේ පැත්තේ ගෙවල්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]සුදු අප්පොට සේපාලි නෝනව හම්බවෙනකොට ඒ නෝනා සෙන්ට් පෝල්ස් එකේ උගන්නන්න ඇවිත් මාස තුනක් විතර ඇති මයෙ හිතේ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]දෙන්නා කොහොම යාලු වුනාද මම දන්නේ නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත් පළමු බැල්මෙන්ම දෙන්නා දෙන්නට කැමති වෙන්න ඇති[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ ජෝඩුවේ ගැලපීමේ කිසිම පරහක් තිබුණේ නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ගතිගුණ[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]පවුල් තත්තේ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මේ හැම එකක්ම දෙන්නට හොඳට ගැලපුණා[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT] “[FONT=FreeSans]ඒ වගේම[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]සුදු අප්පොට මේ නෝනා හම්බුනත් එක්කම[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]උන්දැගේ අර තිබුණ සෙල්ලක්කාර ගතිගුණ ඔක්කොම නැතිවෙලා ගියා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]යමක් කමක් බරක් පතලට හිතලා වගකීමක් ඇතුව කරන්න පටන් ගත්තා[/FONT][FONT=Iskoola Pota, serif].[/FONT][FONT=FreeSans]ඒක පුදුම වෙනස්වීමක් මහත්තයෝ[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]මිනිහෙක්ගේ ඇතිවෙන්න වගේම නැතිවෙන්නත් ගෑනියෙක් හේතු වෙනවා කියලා පරණ ඉසිවරු කියන්න ඇත්තේ කට කහනවට නෙවෙයි නේ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]සේපාලි නෝනා සුදු අප්පොව වෙනස් කළා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]උන්දැගේ දෙමාපියන්ටත් කරන්න බැරි වැඩේ ඒ දැරිවි හරි අපූරුවට කළා[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT] “[FONT=FreeSans]සේපාලි නෝනා එක්ක සුදු අප්පෝ යාලු වුනාට පස්සේ[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]සුදු අප්පෝ ජීවිතේ ගැන වගකීමක් ඇරගෙන ජීවත්වෙන්න ගත්තා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ජෝඩුව දෙන්නට දෙන්නා පණ ඇරලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේකෙන් වැඩියෙන්ම සන්තෝස වුනේ බණ්ඩාර මැණිකේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]පුතණ්ඩියගේ සෙල්ලක්කාර ගති පැවතුම් වෙනස් උන එකට උන්දෑ හිටියේ අප්රමාණ සන්තෝසෙකින්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]කොටින්ම බණ්ඩාර මැණිකේ තමන්ගේ වෙන්න ලේලි ගැන හිටයේ පුදුම ආදරේකින් මේ හේතුව නිසා[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT] “[FONT=FreeSans]මහත්තයලා ඇහුව නේ මේ පින්තූරේ ගැන[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]මේ පින්තූරේ ගත්තේ කොලීජියේ හෝල් එක විවෘත කරපු දවසේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ හොල් එකට සම්පූර්ණ වියදම දැරුවේ අපේ සුදු අප්පෝ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එදා දවසේ දෙන්නා හිටියේ පුදුම සන්තෝසෙකින්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මට අදටත් මතකයි මේ දවස හරියට ඊයේ පෙරේදා වගේ[/FONT][FONT=Iskoola Pota, serif]. “ [/FONT] “[FONT=FreeSans]එතකොට සීයේ මේ දෙන්නා දැන් කෝ[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT][FONT=FreeSans]අසේල මේ ප්රශ්නයේ මුල සිටම තම සිතට වද දෙමින් සිටි පැනය පොඩිහාමි වෙතට යොමු කළේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]ඒ ගැන කියලා වැඩක් නෑ මහත්තයෝ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මේ ලෝකේ අපි ගෙවන ජීවිතේ හරියට කාසියක දෙපැත්ත වගේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එක පැත්තක සැප[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අනික් පැත්තේ දුක[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මොන වෙලාවේ කොයි පැත්ත පෙරලෙයිද කියලා කියන්න බෑ[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT] “[FONT=FreeSans]ඒ කියන්නේ මේ දෙන්නට මොකක් හරි කරදරයක් සිද්ධ වුනාද[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT] “[FONT=FreeSans]පැණි වරකා ගස් වලටත් අකුණු ගහනවා පුංචි මහත්තයෝ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]කොච්චර සැපෙන් සනීපෙන් හිටියත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]පෙර කරුම කියන ඒවා වලක්කන්න මේ ලෝකේ සමතෙක් නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]බුදු බණේ තියෙන්නෙත් එහෙමයි[/FONT][FONT=Iskoola Pota, serif]. “ [/FONT] “[FONT=FreeSans]ඔය පින්තූරේ ගත්ත අවුරුද්දට පස්සේ අවුරුද්දේ ජපනා ලංකාවට බෝම්බ දැම්මා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මහත්තුරු අහලා ඇති[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]දෙවන ලෝක යුද්ධේ පටන් ගත්තා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ලංකාව යුද්ධෙට කෙලින්ම හවුල් වුනේ නැතත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]රැජිනගේ ආණ්ඩුව ලංකාව පාලනය කළේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ නිසා ලංකාවෙනුත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]යුද්ධෙට කැමැත්තෙන් යන්න අය බඳව ගත්තා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ කාලේ මොන කරුමෙකටද කියන්න දන්නේ නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අපේ සුදු අප්පොටත් යුද්ධෙට යන්න උවමනා වුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේක අහපු ලොකු අප්පොටයි[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]බණ්ඩාර මැණිකෙටයි පිස්සු හැදුනෙ නැති ටික විතරයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ කාලේ යුද්දේ බොහොම සැරට කෙරී ගෙන යන දවස්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ජාවා දූපත පැත්තේ හැමදාම දරුණු විදිහට හටන් සිද්ධ වුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]පත්තරේ හැමදාම මොකක් හරි තැනකට බෝම්බ දාලා බර ගානක් මැරුණ ඒවා ගැන විස්තර ගියා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඉතින් මේ වගේ දෙයක් ඇහුවම ඒ දෙන්නට පිස්සු හැදුනේ නැති එක විතරයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]සේපාලි නෝනා බිම හැපි හැපී පිණ්සේන්ඩු වුනා යන්න එපා කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]කවුරුත් කියන දේවල් අහන්නේ නැති තැන[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]දෙපැත්තෙන්ම වැඩිහිටියෝ ගෙන්නලා කරුණු කාරණා අවබෝධ කරලා දෙන්න හැමෝම උත්සාහ කලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත් වැඩක් වුනේ නෑ[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT] “[FONT=FreeSans]මං ඉස්සෙල්ලා කිවුවා වගේ මහත්තයෝ කොච්චර අපි දත කෑවත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]කරුම කියන ඒවා වලක්වන්න බෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒව මොන දේස දීපංකරේක[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]මොන විදිහට හිටියත් වෙලාව ආවම පඩිසන් දෙනවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ සිද්ධීය ගැන මම තාමත් දකින්නේ ඒ විදිහට[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]නැත්තම් මේ කොහෙවත් තියෙන යුද්ධෙකට පැටලෙන්න අපේ සුදු අප්පොට හිතුනේ මොන දේකටද[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]කෝම හරි[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]සුදු අප්පෝ හැමෝම එපා කියද්දී ලංකාවෙන් යන දෙවැනි ස්වේච්ඡා හමුදා කණ්ඩායමට බැඳුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]සුදු අප්පොලාට නියම වෙච්ච හමුදා කඳවුර තිබුණේ ජා දූපතේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එක හැන්දෑවක[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]සුදු අප්පෝ එයාගේ කණ්ඩායමත් එක්ක කොළඹින් නැව් නැග්ගා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ තමයි මහත්තයෝ සුදු අප්පොව මං ඇස් දෙකෙන් දැක්ක අන්තිම වතාව“ යැයි පැවසූ පොඩිහාමි තම දෙනෙතේ වූ කඳුලු බිංඳු පිස දැමුවේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]මේ ඇසූ අසේලගේත් ආසිරිගේත් කුතුහලය උපරිමය දක්වා වර්ධනය වී තිබුණි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එසේනම්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]කොළඹින් නැව් නැගි සුදු අප්පෝට සිදුවූයේ කුමක්ද[/FONT][FONT=Iskoola Pota, serif]?[/FONT] “[FONT=FreeSans]ඒ කියන්නේ සීයේ[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]මොකද සුදු අප්පොට වුනේ[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT] “[FONT=FreeSans]කරුමේ මහත්තයෝ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]කරුමේ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]වෙන්න තියෙන දේ වුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]සුදු අප්පොලා නැගපු නැව ඊට දවස් දෙකකට පස්සේ මූද මැදදී ලොකු කුණාටුවකට අහුවෙලා කෑල්ලක්වත් හොයාගන්න බැරි වෙන්න අතුරුදහන් වුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ දවස් වල කතාවක් ගියා නැව කුණාටුවට අහුවෙන්න කලින් ජපනා නැව ගිල්ලන්න වෙඩි තිබ්බා කියලත්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ දෙකෙන් මොකක් ඇත්තද බොරුද කියන්න දන්නේ නෑ මහත්තයෝ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]වෙන්න තියෙන දේ වුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]දවස් ගානක් යුද්ධ හමුදාවෙනුයි[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]අහස් යාත්රා වලිනුයි නැව ගැන හෙවුවත් දසමෙක හෝඩුවාවක් හොයාගන්න බැරි වුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එක දිගටම ඒ ගැන හොයන්න තරම් ඒ දවස් වල නිනවුවක් ආණ්ඩුවේ ලොක්කන්ට තිබ්බෙත් නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මොකද යුද්දේ තදටම යන දවස්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]කෝමින් කෝම හරි අපිට අපේ සුදු අප්පෝ නැති උනා මහත්තයෝ[/FONT][FONT=Iskoola Pota, serif].... “ [/FONT] [/SIZE][SIZE=4]“[FONT=FreeSans]සුදු අප්පොගේ නැති වීමත් එක්ක මුලු ජයතිස්ස ආරච්චි පරම්පරාවම උඩයටිකුරු උනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ලොකු අප්පොයි[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]බණ්ඩාර මැණිකෙයි දෙන්නම ලෙඩ ඇඳට වැටුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]දෙන්නා කොච්චර ඉක්මණට අසනීප වුනාද කිවුවොත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]ලොකු අප්පො නැතිවෙලා අවුරුද්දක් යන්න කලින්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]බණ්ඩාර මැණිකේ මේ ලෝකෙන් යන්න ගියා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ලොකු අප්පොත් ඒ වෙනකොට හිටියේ ලෙඩ ගානෙම[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]කොච්චර හොඳට හිටපු පවුලක් ද දෙයියනේ[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]වියාපාර[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]වතු බංගලා[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]හැම එකක්ම විනාස වෙලා යන්න ගියේ බොහොම ටික කාලයයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]රජෙක් වගේ හිටිය ලොකු අප්පෝ අන්තිමට ඔය සිද්ධියෙන් අවුරුදු දෙකකට පස්සේ අන්තිම හුස්ම හෙලුවේ මේ මගේ අත්දෙක උඩ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]එතකොට ජයතිස්ස ආරච්චි පරම්පරාවේ ඔක්කොම දේවල් නැතිවෙලා ගිහිල්ලා මහත්තයො[/FONT][FONT=Iskoola Pota, serif]...“ [/FONT][FONT=FreeSans]යැයි පැවසූ පොඩිහාමි නැවතත් ඇස්දෙක පොඩි කළේ දෙනෙතෙන් වැටෙනා කඳුලු නැවතීමටය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]කුඩා කාලයේ සිට තමාව හදා වඩාගත් ඒ උත්තම මිනිසුන්ගේ වෙන්ව යාම ඔහුට දරා ගත නොහැක්කක් විය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මෙතරම් සංවේදී මාතෘකාවක් හමුවේ කොතරම් වයසින් හා අත්දැකීම් වලින් මුහුකුරා ගියත් මිනිසෙකු පොඩි දරුවෙකු බවට පත් වන බව අසේලට පොඩිහාමිගේ හැසිරීමෙන් පසක් විය[/FONT][FONT=Iskoola Pota, serif].[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom