Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආවර්ජනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“එතකොට සීයේ[FONT=Iskoola Pota, serif]... [/FONT]සේපාලි නෝනට මොකද වුනේ[FONT=Iskoola Pota, serif]?“ [/FONT]පොඩිහාමි හට තම සිතුවිලි නැවතත් එකරැස් කර ගැනීමට මද කාලයක් ලබාදුන් අසේල විමසුවේය[FONT=Iskoola Pota, serif].

[/FONT]  “මේ අබාගේ ඒ දැරිවිටත් බලපෑවා මහත්තයෝ[FONT=Iskoola Pota, serif].... [/FONT]ඒ දැරිවි මේක ආරංචි වුනාට පස්සේ අසනීප වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]සති ගානක් යනකම් කෑවේ බීවේ කැඳ විතරයි[FONT=Iskoola Pota, serif]. [/FONT]දොස්තර මහත්තුරු කීයකටනම් පෙන්නුවද[FONT=Iskoola Pota, serif]? [/FONT]ඒත් වැඩක් වුනේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]බලාගත්තු අත බලාගෙන හිටියා[FONT=Iskoola Pota, serif]. [/FONT]කාත් එක්කවත් කතාබහක් කළේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]එයාලා කිවේ සුදු අප්පොගේ නැතිවීමත් එක්ක හිතේ සාංකාවට මේක වෙන්නැති කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]සේපාලි නෝනලාගේ අප්පොච්චිලා සෑහෙන කාලයක් බලාගෙන හිටියා සුදු අප්පෝ කවදා හරි ඒවි කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් ඒක කවදාවත් වුනේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිමට සුදු අප්පෝ නැති සංකාවෙන් හිටිය සේපාලි නෝනා හදිසියේ ගෙදරින් අතුරුදහන් වුනා මහත්තයෝ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ දැරිවිත් වහං වෙලා යන්න ගියා[FONT=Iskoola Pota, serif]. [/FONT]කොහේ ගියාද කියලා අපි කවුරුවත් දැනන් හිටියේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිම කාලේ සේපාලි නෝනට වටපිටාවේ සිද්ධ වෙන දේවල් ගැන කිසිම සිහියක් තිබුණේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]හීන ලෝකෙක ජීවත් වෙන විදිහටයි එයා හිටියේ[FONT=Iskoola Pota, serif].“

[/FONT]  “එතකොට ඊට පස්සේ එයාට මොකද වුනේ කියලා කවුරුවත් දන්නේ නැද්ද[FONT=Iskoola Pota, serif]?“

[/FONT]  “නෑ මහත්තයෝ[FONT=Iskoola Pota, serif]... [/FONT]මොකද වුනේ කියලා කවුරුවත් දන්නේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි හැම තැනම බැලුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]දේවාල ගානේ ගියා[FONT=Iskoola Pota, serif]. [/FONT]අංජනම් එළි යැව්වා[FONT=Iskoola Pota, serif]. [/FONT]හැම තැනකින්ම කිවුවේ බලාපොරොත්තුවක් තියාගන්න එපා කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]එක තැනකින් කියවුනා පෙර කරපු අකුසල කර්මයක් මේ දෙන්නට බලපෑවා කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත්[FONT=Iskoola Pota, serif].... [/FONT]ඕවගේ ඇත්ත නැත්ත මං කියන්න දන්නේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිමට පවුල් දෙකක් විසිරිලා කැඩිලා බිඳිලා ගියා මේ වැඩෙන්[FONT=Iskoola Pota, serif]. [/FONT]කාලෙකට පස්සේ සේපාලි නෝනලාගේ ගෙදර කට්ටියත් කළකිරීම නිසා ගෙවල් විකුණලා දාලා රටින් යන්න ගියා කියලා මට ආරංචි වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඕක තමයි මහත්තයෝ මං දන්නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]තාමත් මං බලං ඉන්නවා කවදාහරි සුදු අප්පෝ එයි කියලා[FONT=Iskoola Pota, serif]...“

[/FONT] ආසිරිත්[FONT=Iskoola Pota, serif], [/FONT]අසේලත් පුරා පැය එකහමාරකටත් වඩා වැඩි වේලාවක් සවන් යොමාගෙන සිටි ඒ කතන්දරය අවසානයේ ඔවුන් දෙදෙනා සිටියේ කිසිවක් කියාගත නොහැකි තත්වයක තම තමන්ගේම කල්පනා ලෝක වලය[FONT=Iskoola Pota, serif]. [/FONT]සිනහවෙන් පිරුණු කතාවක් ලෙස ආරම්භ වූ එය මෙතරම් ශෝකාන්තයක් ලෙස අවසන් වේ යැයි දෙදෙනාම සිතුවේ නැත[FONT=Iskoola Pota, serif]. [/FONT]කලක්[FONT=Iskoola Pota, serif], [/FONT]මහනුවර ප්‍රදේශයේ බලවත්ම පවුලක් ලෙස වැජඹෙමින් තිබූ ජයතිස්ස ආරච්චි පවුල[FONT=Iskoola Pota, serif], [/FONT]ඉතා කෙටි කාලයක් තුළ විනාශ මුඛය කරා ගිය ආකාරය සිතාගත නොහැක්කක් විය[FONT=Iskoola Pota, serif].

[/FONT] එහෙත් මේ කතාව අවසානයේ අසේලට තවත් ප්‍රශ්නයක් සිත තුළ ඇති විය[FONT=Iskoola Pota, serif]. [/FONT]එසේනම්[FONT=Iskoola Pota, serif]... [/FONT]මේ ඇවිත් සිටින්නේ මීට අවුරුදු හැත්තෑවකට පෙර කොළඹ වරායෙන් නැව් නැගි සුදු අප්පෝ මද[FONT=Iskoola Pota, serif]? [/FONT]ඒ ඔහුනම් මේ සා කාලයක් මේ පුද්ලගයා අතුරුදන්ව සිටියේ කොහේද[FONT=Iskoola Pota, serif]? [/FONT]ඒ සියල්ලටමත් වඩා ඔහුගේ සිතේ හොල්මන් කරමින් තිබුණේ මේ සුදු අප්පෝම නම්[FONT=Iskoola Pota, serif], [/FONT]අවුරුදු හැත්තෑවක් ගතවීත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඔහු දිනක් වත් වයසට නොගියේ කෙසේද යන්නයි[FONT=Iskoola Pota, serif].

[/FONT]අගෝස්තු [FONT=Iskoola Pota, serif]1[/FONT][FONT=Iskoola Pota, serif]5[/FONT]

ප[FONT=Iskoola Pota, serif].[/FONT]ව [FONT=Iskoola Pota, serif]7[/FONT][FONT=Iskoola Pota, serif].[/FONT][FONT=Iskoola Pota, serif]49[/FONT]

මහනුවර ශික්ෂණ රෝහල

වෛද්‍ය දේශබන්දු වෙත රෝහලේ දැඩි සත්කාර ඒකකයෙන් හදිසි කැඳවීමක් ලැබුණේ මීට විනාඩි විසි පහකට පමණ ප්‍රථමය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ ඇමතිවරයා විසින් ඔහු වෙත බලා කියා ගන්නට වගකීම පැවරූ පුද්ගලයාගේ තත්වයේ කිසියම් වෙනසක් සිදුවුවහොත් තමාට වහාම දන්වන මෙන් දැඩි සත්කාර ඒකකයේ කාර්ය මණ්ඩලයට උපදෙස් දී තිබුණ නිසාය[FONT=Iskoola Pota, serif].[/FONT]

[FONT=Iskoola Pota, serif]

[/FONT]

දේශබන්දු කඩිමුඩියේ ලෑස්ති වී දැඩිසත්කාර ඒකකයට පැමිණෙන විටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම රෝගියා වටා වටවී ඔහුට හදිසි ප්‍රතිකාර ලබාදෙමින් සිටියෝය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ දෙස එක්වරක් බැලූ දේශබන්දු මට තත්වට ඉතා බරපතල බැව් වැටහී ගියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]රෝගියා ඉතා අපහසුවෙන් හුස්ම ගනිමින් තම ජීවිතය හා මරණය අතර සටනක් ගෙන ගියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]කෙසේ වෙතත් ඔහු සිටියේ තවමත් අසිහියෙනි[FONT=Iskoola Pota, serif].[/FONT]

[FONT=Iskoola Pota, serif]

[/FONT]

ගතවු පසුගිය විනාඩි විසිපහක මුලු කාලයේම සියලු කාර්ය මණ්ඩලය උත්සාහ ගත්තේ කෙසේ හෝ රෝගියාගේ පණනල ගැට ගැසීමටය[FONT=Iskoola Pota, serif]. [/FONT]කෘතිම ශ්වසනය ලබාදුන් අතර[FONT=Iskoola Pota, serif], [/FONT]විවිධ බෙහෙත් වර්ග සිරුරට එන්නත් කෙරුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් ක්‍රමයෙන් රෝගියාගේ ශ්වසනය දුර්වල වෙන බව ඔහුගේ නාඩි පිරික්සමින් සිටි දේශබන්දු හට වැටහිනි[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත්[FONT=Iskoola Pota, serif], [/FONT]හදිසියේම රෝගියාගේ නාඩි වැටීම සාමාන්‍ය තත්වය පත්වූ අතර ඔහු දේශබන්ධුගේ අත වැරෙන් අල්ලා ගත්තේය[FONT=Iskoola Pota, serif].

[/FONT]

[FONT=Iskoola Pota, serif]

[/FONT]

ඔහු යමක් කියන්නට උත්සාහ දරනා බව වෛද්‍යවරයා හට තේරුම් ගියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]එබැවින් හෙතෙම තම කන රෝගියාගේ මුහුණ වෙත ළං කලේය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔක්සිජන් ලබා දීම සඳහා පැළඳවූ මුව ආවරණය අතුරින් රෝගියා නොපැහැදිලි හඬකින් වෛද්‍යවරයා ඇමතුවේය[FONT=Iskoola Pota, serif].[/FONT]

[FONT=Iskoola Pota, serif]

[/FONT]

“මං ආවා කියලා සේපාලිට කියන්න“

ඒ සමගම හෙතෙම දෑස පියාගත්තේය[FONT=Iskoola Pota, serif]. [/FONT]හෘද ස්පන්දනය නිරීක්ෂණය කිරීමට සවිකර තිබූ උපකරණයේ කොළ පැහැති තිරස් රේඛාවක් පමණක් දැක්වුණු අතර[FONT=Iskoola Pota, serif], [/FONT]විවිධ උපකරණ වලින් රෝගියාගේ තත්වය අවධානම් බව පෙන්වන සංඥා නිකුත් වන්නට විය[FONT=Iskoola Pota, serif]. [/FONT]වෛද්‍ය හා දැඩිසත්කාර කාර්ය මණ්ඩලය විනාඩි පහළොවක් තිස්සේ විවිධ දෑ සිදු කරමින් රෝගියාගේ හෘද ස්පන්ධනය ලබා ගැනීමට උත්සාහ කළත් ඒ සියල්ල ව්‍යර්ත වී ගියේය[FONT=Iskoola Pota, serif].[/FONT]

[FONT=Iskoola Pota, serif]

[/FONT]

අවසානයේ දැඩි සත්කාර ඒකකයේ ඒ වෙලාවේ කාර්ය භාරව සිටි වෛද්‍යවරයා තම ඔරලෝසුව දෙස බලා “සිස්ටර්[FONT=Iskoola Pota, serif]... [/FONT]ටයිම් ඔෆ් ඩෙත් ඊස් එයිට් ෆෝර්ටීන් පී[FONT=Iskoola Pota, serif].[/FONT]එම්“ යැයි සඳහන් කළේය[FONT=Iskoola Pota, serif].[/FONT]

[QUOTE="dakshinasd, post: 20125004, member: 82737"] [SIZE=4]“[FONT=FreeSans]එතකොට සීයේ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]සේපාලි නෝනට මොකද වුනේ[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT][FONT=FreeSans]පොඩිහාමි හට තම සිතුවිලි නැවතත් එකරැස් කර ගැනීමට මද කාලයක් ලබාදුන් අසේල විමසුවේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]මේ අබාගේ ඒ දැරිවිටත් බලපෑවා මහත්තයෝ[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]ඒ දැරිවි මේක ආරංචි වුනාට පස්සේ අසනීප වුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]සති ගානක් යනකම් කෑවේ බීවේ කැඳ විතරයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]දොස්තර මහත්තුරු කීයකටනම් පෙන්නුවද[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]ඒත් වැඩක් වුනේ නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]බලාගත්තු අත බලාගෙන හිටියා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]කාත් එක්කවත් කතාබහක් කළේ නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එයාලා කිවේ සුදු අප්පොගේ නැතිවීමත් එක්ක හිතේ සාංකාවට මේක වෙන්නැති කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]සේපාලි නෝනලාගේ අප්පොච්චිලා සෑහෙන කාලයක් බලාගෙන හිටියා සුදු අප්පෝ කවදා හරි ඒවි කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත් ඒක කවදාවත් වුනේ නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අන්තිමට සුදු අප්පෝ නැති සංකාවෙන් හිටිය සේපාලි නෝනා හදිසියේ ගෙදරින් අතුරුදහන් වුනා මහත්තයෝ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ දැරිවිත් වහං වෙලා යන්න ගියා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]කොහේ ගියාද කියලා අපි කවුරුවත් දැනන් හිටියේ නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අන්තිම කාලේ සේපාලි නෝනට වටපිටාවේ සිද්ධ වෙන දේවල් ගැන කිසිම සිහියක් තිබුණේ නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]හීන ලෝකෙක ජීවත් වෙන විදිහටයි එයා හිටියේ[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]එතකොට ඊට පස්සේ එයාට මොකද වුනේ කියලා කවුරුවත් දන්නේ නැද්ද[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT][/SIZE] [SIZE=4] “[FONT=FreeSans]නෑ මහත්තයෝ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මොකද වුනේ කියලා කවුරුවත් දන්නේ නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අපි හැම තැනම බැලුවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]දේවාල ගානේ ගියා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අංජනම් එළි යැව්වා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]හැම තැනකින්ම කිවුවේ බලාපොරොත්තුවක් තියාගන්න එපා කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එක තැනකින් කියවුනා පෙර කරපු අකුසල කර්මයක් මේ දෙන්නට බලපෑවා කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත්[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]ඕවගේ ඇත්ත නැත්ත මං කියන්න දන්නේ නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අන්තිමට පවුල් දෙකක් විසිරිලා කැඩිලා බිඳිලා ගියා මේ වැඩෙන්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]කාලෙකට පස්සේ සේපාලි නෝනලාගේ ගෙදර කට්ටියත් කළකිරීම නිසා ගෙවල් විකුණලා දාලා රටින් යන්න ගියා කියලා මට ආරංචි වුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඕක තමයි මහත්තයෝ මං දන්නේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]තාමත් මං බලං ඉන්නවා කවදාහරි සුදු අප්පෝ එයි කියලා[/FONT][FONT=Iskoola Pota, serif]...“ [/FONT][/SIZE] [FONT=FreeSans][SIZE=4]ආසිරිත්[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]අසේලත් පුරා පැය එකහමාරකටත් වඩා වැඩි වේලාවක් සවන් යොමාගෙන සිටි ඒ කතන්දරය අවසානයේ ඔවුන් දෙදෙනා සිටියේ කිසිවක් කියාගත නොහැකි තත්වයක තම තමන්ගේම කල්පනා ලෝක වලය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]සිනහවෙන් පිරුණු කතාවක් ලෙස ආරම්භ වූ එය මෙතරම් ශෝකාන්තයක් ලෙස අවසන් වේ යැයි දෙදෙනාම සිතුවේ නැත[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]කලක්[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]මහනුවර ප්‍රදේශයේ බලවත්ම පවුලක් ලෙස වැජඹෙමින් තිබූ ජයතිස්ස ආරච්චි පවුල[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඉතා කෙටි කාලයක් තුළ විනාශ මුඛය කරා ගිය ආකාරය සිතාගත නොහැක්කක් විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]එහෙත් මේ කතාව අවසානයේ අසේලට තවත් ප්‍රශ්නයක් සිත තුළ ඇති විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]එසේනම්[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]... [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]මේ ඇවිත් සිටින්නේ මීට අවුරුදු හැත්තෑවකට පෙර කොළඹ වරායෙන් නැව් නැගි සුදු අප්පෝ මද[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]? [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඒ ඔහුනම් මේ සා කාලයක් මේ පුද්ලගයා අතුරුදන්ව සිටියේ කොහේද[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]? [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඒ සියල්ලටමත් වඩා ඔහුගේ සිතේ හොල්මන් කරමින් තිබුණේ මේ සුදු අප්පෝම නම්[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]අවුරුදු හැත්තෑවක් ගතවීත්[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඔහු දිනක් වත් වයසට නොගියේ කෙසේද යන්නයි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][B][FONT=FreeSans][SIZE=4]අගෝස්තු [/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]1[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]5[/SIZE][/FONT][/B] [B][FONT=FreeSans][SIZE=4]ප[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].[/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ව [/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]7[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]49[/SIZE][/FONT][/B] [B][FONT=FreeSans][SIZE=4]මහනුවර ශික්ෂණ රෝහල[/SIZE][/FONT][/B] [B][FONT=FreeSans][SIZE=4] [/SIZE][/FONT][/B] [FONT=FreeSans][SIZE=4]වෛද්‍ය දේශබන්දු වෙත රෝහලේ දැඩි සත්කාර ඒකකයෙන් හදිසි කැඳවීමක් ලැබුණේ මීට විනාඩි විසි පහකට පමණ ප්‍රථමය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඒ ඇමතිවරයා විසින් ඔහු වෙත බලා කියා ගන්නට වගකීම පැවරූ පුද්ගලයාගේ තත්වයේ කිසියම් වෙනසක් සිදුවුවහොත් තමාට වහාම දන්වන මෙන් දැඩි සත්කාර ඒකකයේ කාර්ය මණ්ඩලයට උපදෙස් දී තිබුණ නිසාය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].[/SIZE][/FONT] [FONT=Iskoola Pota, serif][SIZE=4] [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]දේශබන්දු කඩිමුඩියේ ලෑස්ති වී දැඩිසත්කාර ඒකකයට පැමිණෙන විටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම රෝගියා වටා වටවී ඔහුට හදිසි ප්‍රතිකාර ලබාදෙමින් සිටියෝය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඒ දෙස එක්වරක් බැලූ දේශබන්දු මට තත්වට ඉතා බරපතල බැව් වැටහී ගියේය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]රෝගියා ඉතා අපහසුවෙන් හුස්ම ගනිමින් තම ජීවිතය හා මරණය අතර සටනක් ගෙන ගියේය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]කෙසේ වෙතත් ඔහු සිටියේ තවමත් අසිහියෙනි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].[/SIZE][/FONT] [FONT=Iskoola Pota, serif][SIZE=4] [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]ගතවු පසුගිය විනාඩි විසිපහක මුලු කාලයේම සියලු කාර්ය මණ්ඩලය උත්සාහ ගත්තේ කෙසේ හෝ රෝගියාගේ පණනල ගැට ගැසීමටය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]කෘතිම ශ්වසනය ලබාදුන් අතර[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]විවිධ බෙහෙත් වර්ග සිරුරට එන්නත් කෙරුණි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]එහෙත් ක්‍රමයෙන් රෝගියාගේ ශ්වසනය දුර්වල වෙන බව ඔහුගේ නාඩි පිරික්සමින් සිටි දේශබන්දු හට වැටහිනි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]එහෙත්[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]හදිසියේම රෝගියාගේ නාඩි වැටීම සාමාන්‍ය තත්වය පත්වූ අතර ඔහු දේශබන්ධුගේ අත වැරෙන් අල්ලා ගත්තේය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [FONT=Iskoola Pota, serif][SIZE=4] [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]ඔහු යමක් කියන්නට උත්සාහ දරනා බව වෛද්‍යවරයා හට තේරුම් ගියේය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]එබැවින් හෙතෙම තම කන රෝගියාගේ මුහුණ වෙත ළං කලේය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඔක්සිජන් ලබා දීම සඳහා පැළඳවූ මුව ආවරණය අතුරින් රෝගියා නොපැහැදිලි හඬකින් වෛද්‍යවරයා ඇමතුවේය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].[/SIZE][/FONT] [FONT=Iskoola Pota, serif][SIZE=4] [/SIZE][/FONT] [SIZE=4] “[FONT=FreeSans]මං ආවා කියලා සේපාලිට කියන්න“[/FONT][/SIZE] [SIZE=4][FONT=FreeSans] [/FONT][/SIZE] [FONT=FreeSans][SIZE=4]ඒ සමගම හෙතෙම දෑස පියාගත්තේය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]හෘද ස්පන්දනය නිරීක්ෂණය කිරීමට සවිකර තිබූ උපකරණයේ කොළ පැහැති තිරස් රේඛාවක් පමණක් දැක්වුණු අතර[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]විවිධ උපකරණ වලින් රෝගියාගේ තත්වය අවධානම් බව පෙන්වන සංඥා නිකුත් වන්නට විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]වෛද්‍ය හා දැඩිසත්කාර කාර්ය මණ්ඩලය විනාඩි පහළොවක් තිස්සේ විවිධ දෑ සිදු කරමින් රෝගියාගේ හෘද ස්පන්ධනය ලබා ගැනීමට උත්සාහ කළත් ඒ සියල්ල ව්‍යර්ත වී ගියේය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].[/SIZE][/FONT] [FONT=Iskoola Pota, serif][SIZE=4] [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]අවසානයේ දැඩි සත්කාර ඒකකයේ ඒ වෙලාවේ කාර්ය භාරව සිටි වෛද්‍යවරයා තම ඔරලෝසුව දෙස බලා “සිස්ටර්[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]... [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ටයිම් ඔෆ් ඩෙත් ඊස් එයිට් ෆෝර්ටීන් පී[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].[/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]එම්“ යැයි සඳහන් කළේය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom