Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආවර්ජනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අගෝස්තු [FONT=Iskoola Pota, serif]1[/FONT][FONT=Iskoola Pota, serif]5[/FONT]

ප[FONT=Iskoola Pota, serif].[/FONT]ව [FONT=Iskoola Pota, serif]9.30[/FONT]

රිවිසරසි ප්‍රාදේශීය පුවත්පත් කාර්යාලය

දවල් ගමනෙන් පසු අසේල සිටියේ තවමත් වික්ෂිප්තවය[FONT=Iskoola Pota, serif]. [/FONT]කෙසේවත් අසන්නට බලාපොරොත්තු නොවූ කතාවක් පොඩිහාමිගෙන් අසන්නට ලැබීම නිසා ඔහු සිටියේ තව දුරටත් අවුලෙන් අවුලට පත්වය[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩිහාමි හමුවන්නට යාමේදී ඔහු සිතා සිටියේ කෙසේ හෝ මේ කතාවේ ඇති අබිරහස විසඳා ඉවර කරන්නට හැකියාවක් ලැබේ කියාය[FONT=Iskoola Pota, serif]. [/FONT]නමුත් දැන් ප්රශ්නය තිබුණාටත් වඩා සංකීර්ණ වී ඇත[FONT=Iskoola Pota, serif].

[/FONT] අසේල සමග ගිය ආසිරි ට පවා ප්රශ්නයේ අගක් මුලක් තේරුණේ නැත[FONT=Iskoola Pota, serif]. [/FONT]වෙලාවට ඔහු මේ සම්බන්ධව වැඩිදුර ප්‍රශ්න කලේ නැත[FONT=Iskoola Pota, serif]. [/FONT]එසේ වූවානම් ඒ සඳහා ලබාදීමට කිසිම ආකාරයක පිළිතුරක් අසේල සතු නොවීය[FONT=Iskoola Pota, serif]. [/FONT]

නැවත නැවතත් අසේලගේ සිතේ හොල්මන් කරන්නට වූ ප්රශ්නය මේ පොඩිහාමි පවසන පුද්ගලයාත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඇමතිවරයාගේ නිවසට ඇතුලුවීමට තැත් කළ පුද්ගලයාත් එකම අයෙක්ද යන්නය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඡායාරූපය සහ පොඩිහාමිගේත්[FONT=Iskoola Pota, serif], [/FONT]ජයවර්ධනගේත් කතා අනුව මේ දෙදෙනාම එකම පුද්ගලයෙකි[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් තර්කානුකූලව සළකා බැලුවහොත් එය කෙසේවත් සිදු විය නොහැක්කකි[FONT=Iskoola Pota, serif]. [/FONT]එසේනම් මේ සිදුව ඇත්තේ කුමක්ද[FONT=Iskoola Pota, serif]? [/FONT]තමා කළෙක නැරඹූ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක සිදුවීම් පෙළක් සිහිගන්වූ මේ කතාව අසේලගේ සිත මොහොතින් මොහොත ව්‍යාකූල තත්වයට පත් කළේය[FONT=Iskoola Pota, serif].

[/FONT] හදිසියේ අසේලගේ ජංගම දුරකථනය නාද වූයේ ඔහුගේ ගැඹුරු සිතුවිලි දාමය බිඳ දමමිනි[FONT=Iskoola Pota, serif].

[/FONT] “හෙලෝ[FONT=Iskoola Pota, serif]? [/FONT]මේ අසේල රුවන්පුර ද[FONT=Iskoola Pota, serif]?“ [/FONT]එහා පැත්තෙන් විමසනු ලැබීය[FONT=Iskoola Pota, serif].

[/FONT] “ඔව්[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ කවුද[FONT=Iskoola Pota, serif]?“ [/FONT]දුරකථන අංකය නුපුරුදු එකක් වූ බැවින් අසේල විමසුවේය[FONT=Iskoola Pota, serif].

[/FONT] “මේ කතා කරන්නේ වීරවර්ධන ඇමතිතුමා“

අසේලට වහා පුටුවෙන් නැගිටුනේය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇමතිවරයාම තමාවෙත දුරකථන ඇමතුමක් ලබාගැනීමට තරම් යම්කිසි සංකීර්ණ සිදුවීමක් සිදුවී ඇති බව ඔහුට වැටහුණි[FONT=Iskoola Pota, serif].

[/FONT] “ඇ[FONT=Iskoola Pota, serif]... [/FONT]ඇයි ඇමතිතුමා[FONT=Iskoola Pota, serif]? [/FONT]මොකක් හරි හදිසියක්ද[FONT=Iskoola Pota, serif]?“

[/FONT] “ඔව්[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේල දැන් කොහෙද ඉන්නේ[FONT=Iskoola Pota, serif]? [/FONT]ගෙදරද[FONT=Iskoola Pota, serif]?“

[/FONT] “නෑ ඇමතිතුමා[FONT=Iskoola Pota, serif]. [/FONT]මං ඉන්නේ ඔෆිස් එකේ[FONT=Iskoola Pota, serif]. [/FONT]කොහොමත් ඇමතිතුමාව හෙට උදේ ඇවිත් හම්බවෙන්න කියලා මම හිටියේ[FONT=Iskoola Pota, serif].“

[/FONT] “ඒකට කමක් නෑ අසේල[FONT=Iskoola Pota, serif]. [/FONT]දැන් පොඩි හදිස්සියක්[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩි නෙවේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ටිකක් බරපතල කාරණාවක්[FONT=Iskoola Pota, serif]. [/FONT]මං දැන් ඔෆිස් එක ගාවට වාහනයක් එවනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේලට පුලුවන්ද අපේ ගෙදරට එන්න[FONT=Iskoola Pota, serif]?“

[/FONT] “පුලුවන් සර්[FONT=Iskoola Pota, serif]. [/FONT]මං දැන්ම එන්නම්[FONT=Iskoola Pota, serif]...“

[/FONT] මේ ප්රශ්නය එන්න එන්නම සංකීර්ණ තත්වයකට පත්වන බව අසේලට වැටහෙන්නට විය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇමතිතුමා පවසන ආකාරයට බරපතල යම්කිසිවක් සිදුවී ඇත[FONT=Iskoola Pota, serif]. [/FONT]නැතිනම් මේ රෑ ඔහු තමාව කැඳවන්නේ නැත[FONT=Iskoola Pota, serif].[/FONT]මේ වනතෙක් තමන් සොයාගත් සියලු දේ බෑගයට දමාගත් අසේල ඇමතිවරයා හමුවීමට යාමට සූදානම් විය[FONT=Iskoola Pota, serif].[/FONT]

අගෝස්තු [FONT=Iskoola Pota, serif]1[/FONT][FONT=Iskoola Pota, serif]5[/FONT]

ප[FONT=Iskoola Pota, serif].[/FONT]ව [FONT=Iskoola Pota, serif]10.10[/FONT]

වීරවර්ධන අමාත්‍ය නිවස

හන්තාන

ඇමතිවරයා එවූ රියෙන් අසේලට ඇමති නිවසට ඒමට ගතවූයේ විනාඩි පහළොවකටත් අඩු කාලයකි[FONT=Iskoola Pota, serif]. [/FONT]රථයෙන් බසිද්දීම තවත් කිසිවෙක් ඇමතිවරයා හමුවීමට පැමිණ ඇතිබව පෙනෙන්නට විය[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේලව පිළිගත්තේ ඇමති ආරක්ෂක අංශයේ ප්‍රධානියා වූයේ ජයවර්ධනය[FONT=Iskoola Pota, serif].[/FONT]

“අසේල මහත්තයා එනකන් ඇමතිතුමා බලාගෙන ඉන්නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉක්මණ් කරලා ඇතුළට යමු“ යැයි පැවසූ ජයවර්ධන ඔහුව නිවසේ ඉදිරිපස සාලය වෙත යොමු කළේය[FONT=Iskoola Pota, serif].

[/FONT] එහි වූ විශාල පුටු සෙටියේ තනි පුටුවක ඇමතිවරයා වාඩිවී සිටියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]අනෙක් පුටුවේ වාඩිවී සිටියේ අවුරුදු හැටකට ආසන්න පෙනුමක් දැරූ පුද්ගලයෙකි[FONT=Iskoola Pota, serif]. [/FONT]තරමක් පෑදී ගෙන එන තට්ටයත්[FONT=Iskoola Pota, serif], [/FONT]සුදු වූ කොණ්ඩයත්[FONT=Iskoola Pota, serif], [/FONT]මනාව කපා හැඩ කළ මූණ පුරා වැවූ රැවුළත්[FONT=Iskoola Pota, serif], [/FONT]උපැස් යුවළත් ඔහු වෙත ගෙන ආවේ පරිණත ස්වභාවයකි[FONT=Iskoola Pota, serif]. [/FONT]කුමක් හෝ ආයතනයක ජ්‍යේෂඨ තනතුරක් හොබවන අයෙකුගේ පෙනුමක් මොහු සතුවිය[FONT=Iskoola Pota, serif].

[/FONT] අසේල සාලය වෙත ඇතුල් වෙනු දුටු ඇමතිවරයා[FONT=Iskoola Pota, serif], [/FONT]හිසින් සන් කළේ පැමිණ හිස්ව තිබූ පුටුවක වාඩි වන ලෙසය[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේල හිස්ව තිබූ අනෙක් පුටුවේ වාඩි වූ අතර ඇමති වරයා ඔහු පැමීණීමට පෙර සිටි ආකාරයෙන්ම වහලය දෙස බලාගෙන පියාගත් ඇස් දෙකෙන් යුතුව කල්පනා කරන්නට විය[FONT=Iskoola Pota, serif].

[/FONT] අනෙක් පුද්ගලයාත්[FONT=Iskoola Pota, serif], [/FONT]අසේලත් දෙදෙනාම ඇමතිවරයාගේ සිතුවිලි දාමයට බාධා නොවන අයුරින් මද වේලාවක් ඔහු දෙස බලා සිටියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]සිදුවී ඇති කිසිම දෙයක් හරි හැටි නොදැන සිටි බැවින්[FONT=Iskoola Pota, serif], [/FONT]ඇමතිවරයා කතාව ආරම්භ කරන තුරු කිසිවෙකුටත් කතා කිරීම ආරම්භ කිරීමට අවකාශයක් නොවීය[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙලෙස විනාඩි දහයක් පමණ කල්පනාවේ වෙළී සිටි ඇමතිවරයා කතාව ආරම්භ කළේය[FONT=Iskoola Pota, serif].

[/FONT] “මුලින්ම අසේල ගෙන් මම සමාව ඉල්ලනවා මේ අවේලාවේ මෙහාට එක්කගෙන ඇවිත් කරදර කරන්න උනාට[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි මේ කතාව පටන් ගන්න කලින් පොඩ්ඩක් අඳුනගෙන ඉමු[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේල[FONT=Iskoola Pota, serif]... [/FONT]මේ ඩොක්ටර් දේශබන්දු[FONT=Iskoola Pota, serif]. [/FONT]මගේ ඉස්කෝලේ කාලේ යාලුවෙක් වගේම ලංකාවේ ඉන්න හොඳම ෆිසීෂියන් කෙනෙක්[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ දවස් වල ඩොක්ටර් වැඩකරන්නේ කැන්ඩි හොස්පිට්ල් එකේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඩොක්ටර්[FONT=Iskoola Pota, serif]... [/FONT]මේ ඉන්නේ මම කලින් කිවුව ජර්නලිස්ට්[FONT=Iskoola Pota, serif]. [/FONT]වැඩ කරන්නේ රිවිසරසි පත්තරේ[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේල රුවන්පුර[FONT=Iskoola Pota, serif].“

[/FONT] අසේලත්[FONT=Iskoola Pota, serif], [/FONT]වෛද්‍යවරයාත් එකිනෙකා අතට අත දී සම්මත ආචාර සමාචාර විධි පැවැත්වූවෝය[FONT=Iskoola Pota, serif].

[/FONT] “මේ වෙනකම්ම අපේ ගෙදර පහුගිය දවසක සිද්ධ වුන අවාසනාවන්ත සිද්ධිය ගැන ඔබතුමන්ලා දෙන්නම දන්නවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ අවාසනාවන්ත සිද්ධියත් එක්ක මගේ දුවගේ ජීවිතේ ට සම්බන්ධ මොකක් හරි පළහිලවුවක් තියෙනවා කියලා මම ඒ ගැන හොයන්න විශ්වාසවන්ත වගකීමක් අසේලට පැවරුවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මං ඒ සම්බන්ධව හැම දෙයක්ම ඩොක්ටර් ට දැන් ටික වෙලාවකට කලින් කිව්වා[FONT=Iskoola Pota, serif]. [/FONT]සිදුවීමේ තිබුණ අත්භූත ස්වභාවයත් එක්ක කිසියම් විදිහක පැටලිලි සහගත දෙයක් මේ පිටිපස්සේ තියෙනවා කියලා දෙන්නටම තේරෙනවා ඇති[FONT=Iskoola Pota, serif]. [/FONT]මං දන්නවා අසේල ගාව මට කියන්න ගොඩක් දේවල් ඇති[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත්[FONT=Iskoola Pota, serif].... [/FONT]අද රෑ සිද්ධ වුන සිදුවීමක් හින්දා මේ මුලු කතාවම අනිත් පැත්ත පෙරළෙනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇත්තම කිවුවොත්[FONT=Iskoola Pota, serif], [/FONT]මේ සිදුවීම් පෙළේ ප්‍රධාන චරිතය වෙච්ච[FONT=Iskoola Pota, serif], [/FONT]හොස්පිට්ල් එකේ හිටපු ඒ මනුස්සයා මීට පැය දෙකකට විතර කලින් නැති වුනා[FONT=Iskoola Pota, serif].“

[/FONT] ඒ කතාවත් සමග අසේල ගේ හිස ගිනිගත්තාක් මෙන් විය[FONT=Iskoola Pota, serif].

[/FONT]ඇමතිවරයාගේ මුවින් පිටවූ වදන් පෙළ ඔහුට අදහාගත නොහැක්කක් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙතරම් පැටලී තිබූ නූල් බෝලයේ එක් කොනක් අත දරා සිටියේ පොඩිහාමි විසින් අඳුන්වා දුන් මේ ජයතිස්ස ආරච්චි නම් තැනැත්තාය[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩිහාමිගේ කතා බහෙන් වුවත් ලබාගත් තොරතුරු වලින් මේ අබිරහසේ කොනක් අල්ලා ගැනීමට අසේලට නුපුලුවන් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ සඳහා යොදාගත හැකිව තිබූ එකම පුද්ගලයා වූයේ වෙඩි වැදී රෝහල් ගතව සිටි මේ පුද්ගලයාය[FONT=Iskoola Pota, serif]. [/FONT]දැන් ඔහුද මියගොසිනි[FONT=Iskoola Pota, serif]. [/FONT]එසේනම් මේ අබිරහස මේ පුද්ගලයා සමගම වැළලී යන්නට යාවිද[FONT=Iskoola Pota, serif]?

[/FONT] “සර්[FONT=Iskoola Pota, serif]... [/FONT]මං එයාගෙන් හුඟක් දේවල් අහගන්න හිටියේ[FONT=Iskoola Pota, serif]....“ [/FONT]මද වේලාවක් ගොස් පියවි සිහියට පැමිණි අසේල පැවසුවේය[FONT=Iskoola Pota, serif].

[/FONT] “මේ පැටලුණු නූල් බෝලය දිග අරින්න අපිට තිබුණ එකම හෝඩුවාව මේ මනුස්සයා විතරයි සර්[FONT=Iskoola Pota, serif]. [/FONT]දැන් සර් කියන විදිහට එයාත් නැති වෙලානම් මේ කතාවේ සිද්ධ වුනේ මොකක්ද කියලා හරියටම කියන්න විදිහක් අපිට නෑ[FONT=Iskoola Pota, serif]...“

[/FONT] “මට තේරෙනවා අසේල[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් ඒ දෙවල් ඒ විදිහට සිද්ධ වෙලා ඉවරයි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඩොක්ටර් ගේ ටීම් එක කොච්චර ට්‍රීට්මන්ට් දීලා ට්‍රයි කළත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඒක ඒ මනුස්සයගේ වෙලාව වෙන්න ඇති[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා ඒ ගැන අපි තවදුරටත් වෙහෙසෙන එකේ වත්[FONT=Iskoola Pota, serif], [/FONT]වාද විවාද කරන එකේවත් තේරුමක් නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද ඒ දේවල් ඒ විදිහට සිද්ධ වෙලා ඉවරයි නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙතනින් එහාට මේ ප්රශ්නය ගෙනියන එකේ තේරුමක් කියලා මට හිතෙනවා[FONT=Iskoola Pota, serif]...“

[/FONT] “ඒත් සර්[FONT=Iskoola Pota, serif].....“

[/FONT] “මට තේරෙනවා අසේල[FONT=Iskoola Pota, serif]... [/FONT]අසේල මේ වෙනුවෙන් සෑහෙන්න මහන්සියක් වුනා කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]හැබැයි[FONT=Iskoola Pota, serif].... [/FONT]මේ ඔක්කොම නවත්තන්න කලින් මට මේ වෙනකන් ඔයා හොයා ගත්ත දේවල් දැනගන්න ඕනේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ හැමදෙයක්ම ඔයා මට දැන් කියන්න ඕනේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඩොක්ටර් හිටියා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]මං දන්නවා ඩොක්ටර් මේ හැම දෙයකම රහස්‍ය බව උපරිමයෙන් රකිනවා කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද ඩොක්ටර් ගැන විශ්වාසේ තියලා තමයි අර මනුස්සයා ගැන බලන්න කියලත් ඩොක්ටර්ට මං කිවුවේ[FONT=Iskoola Pota, serif]. [/FONT]හැබැයි අසේල[FONT=Iskoola Pota, serif]... [/FONT]මේ කතාව මං හිතනවා අද මෙතනින් පස්සේ අපි නවත්තන්න ඕනේ[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද මේකේ තවදුරටත් හාරා අවුස්සන්න වෙන එකක් නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]අදාල එකම පුද්ගලයත් මේ ලෝකේ තවදුරටත් නැහැනේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙනවට මං කොහොමටවත් කැමති නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]තේරෙනවා නේද මං මේ කියන දේ[FONT=Iskoola Pota, serif]? “

[/FONT] “ඔව් සර්[FONT=Iskoola Pota, serif]... [/FONT]සර්ගේ කතාව මට තේරෙනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ ප්‍රශ්න ගැන වැඩිපුර හාර අවුස්සන්න ගිහින් මේවා එළි පහළියට ගියොත් වටේ ඉන්න අනිත් මිනිස්සු කරදරේ වැටෙන්න පුලුවන්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ හින්දා මං මෙතනින් මේ ඉන්වෙස්ටිගේෂන් එක නවත්තන්නම්[FONT=Iskoola Pota, serif].“

[/FONT] “හොඳයි[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි ඔක්කොම එකඟතාවයකට ඇවිත් ඉන්න එක හොඳයි[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේලට මං ගෙවන්න පොරොන්දු වුන ගාන මං එහෙමම ගෙවනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]අසේල[FONT=Iskoola Pota, serif]... [/FONT]දැන් කියන්න බලන්න ඔයා මොනවද හොයා ගත්තේ කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මේක ගැන ඔයා දන්න ඔක්කොම කියන්න[FONT=Iskoola Pota, serif]. “

[/FONT] අසේල තම බෑගයට අත දමා නෝට් පොත එළියට ගත්තේය[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ සිදුවීම සම්බන්ධ සෑම දෙයක්ම ඔහු ලියා තැබුවේ මේ පොත තුළය[FONT=Iskoola Pota, serif]. [/FONT]මද වේලාවක් පොතේ පිටු පෙරළා අවශ්‍ය කරුණු ටික හිතේ ධාරණය කරගත් හෙතෙම නැවතත් පොත බෑගය තුළට දමා වැසුවේය[FONT=Iskoola Pota, serif]. [/FONT]

“මං හිතනවා මේ දක්වා සිද්ධ වුන දේවල් හැම දෙයක්ම සර් ඩොක්ටර් ටත් කියන්න ඇති කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ හින්දා මං ඒ කාරණා ගැන වැඩිපුර කතාබහ කරන්නේ නැතුව හොයාගත්ත විස්තර ටික කියන්නම්“

“සර්ට මුලින්ම ඇතිවුන ප්රශ්නය අර මනුස්සයා ගාව තිබුණ ෆොටෝ එක මොකක්ද කියන එක ගැන හරියට ම දැනගන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]ඊළඟට සර්ගේ දුවගෙ මූණුවරම තියෙන ගෑනු ළමයා කවුද කියන එක දැන ගන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]ඊටත් පස්සේ මේ මිස්ටර් ජයවර්ධන කිවුව විදිහට මේ අවුරුදු හැත්තෑවකට කලින් ගත්ත ෆොටෝ එකේ හිටපු මනුස්සයා කොහොමද දවසක් වත් වයසට යන්නේ නැතුව සර්ගේ ගෙදරට අවේ කියන එක[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ ප්‍රශ්නෙ හින්දා අපිට සැකයක් ඇතිවුනා මේ ෆොටෝ එක ඇත්ත එකක්ද කියලත්[FONT=Iskoola Pota, serif]...“ [/FONT]කතාව මදක් නැවතූ අසේල තමා පැවසූ දේ නිවැරදිද යන්න දැන ගැනීමට අනෙක් දෙදෙනාගේ මුහුණු දෙස බැලුවේය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇමතිවරයාත්[FONT=Iskoola Pota, serif], [/FONT]වෛද්‍යවරයාත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඔහුගේ කතාව අනුමත කරන බව ඇඟවීමට ඔලුව වැනුවෝය[FONT=Iskoola Pota, serif].

[/FONT] “ඉතිං මේ හැම දෙයක්ම යොමු වෙලා තිබුණේ මේ ෆොටෝග්‍රාප් එක දිහාවට[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ හින්දා මේකෙ ඉන්න දෙන්න ඇත්තටම කවුද කියලා හොයා ගත්තොත් මේ පටලැවිල්ල ලිහාගන්න පුලුවන් වෙයි කියලා මට හිතුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉතින් මං ඒ වෙලාවේ ඉඳලා බැලුවේ මේ ෆොටෝග්‍රාප් එකෙන් මොකක් හරි හෝඩුවාවක් හොයාගන්න[FONT=Iskoola Pota, serif].“[/FONT]

[QUOTE="dakshinasd, post: 20129685, member: 82737"] [SIZE=4] [B][FONT=FreeSans]අගෝස්තු [/FONT][FONT=Iskoola Pota, serif]1[/FONT][FONT=Iskoola Pota, serif]5[/FONT] [FONT=FreeSans]ප[/FONT][FONT=Iskoola Pota, serif].[/FONT][FONT=FreeSans]ව [/FONT][FONT=Iskoola Pota, serif]9.30[/FONT] [/B][FONT=FreeSans][B]රිවිසරසි ප්‍රාදේශීය පුවත්පත් කාර්යාලය[/B] [/FONT] [FONT=FreeSans]දවල් ගමනෙන් පසු අසේල සිටියේ තවමත් වික්ෂිප්තවය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]කෙසේවත් අසන්නට බලාපොරොත්තු නොවූ කතාවක් පොඩිහාමිගෙන් අසන්නට ලැබීම නිසා ඔහු සිටියේ තව දුරටත් අවුලෙන් අවුලට පත්වය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]පොඩිහාමි හමුවන්නට යාමේදී ඔහු සිතා සිටියේ කෙසේ හෝ මේ කතාවේ ඇති අබිරහස විසඳා ඉවර කරන්නට හැකියාවක් ලැබේ කියාය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]නමුත් දැන් ප්රශ්නය තිබුණාටත් වඩා සංකීර්ණ වී ඇත[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]අසේල සමග ගිය ආසිරි ට පවා ප්රශ්නයේ අගක් මුලක් තේරුණේ නැත[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]වෙලාවට ඔහු මේ සම්බන්ධව වැඩිදුර ප්‍රශ්න කලේ නැත[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එසේ වූවානම් ඒ සඳහා ලබාදීමට කිසිම ආකාරයක පිළිතුරක් අසේල සතු නොවීය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]නැවත නැවතත් අසේලගේ සිතේ හොල්මන් කරන්නට වූ ප්රශ්නය මේ පොඩිහාමි පවසන පුද්ගලයාත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]ඇමතිවරයාගේ නිවසට ඇතුලුවීමට තැත් කළ පුද්ගලයාත් එකම අයෙක්ද යන්නය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඡායාරූපය සහ පොඩිහාමිගේත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]ජයවර්ධනගේත් කතා අනුව මේ දෙදෙනාම එකම පුද්ගලයෙකි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එහෙත් තර්කානුකූලව සළකා බැලුවහොත් එය කෙසේවත් සිදු විය නොහැක්කකි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එසේනම් මේ සිදුව ඇත්තේ කුමක්ද[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]තමා කළෙක නැරඹූ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක සිදුවීම් පෙළක් සිහිගන්වූ මේ කතාව අසේලගේ සිත මොහොතින් මොහොත ව්‍යාකූල තත්වයට පත් කළේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]හදිසියේ අසේලගේ ජංගම දුරකථනය නාද වූයේ ඔහුගේ ගැඹුරු සිතුවිලි දාමය බිඳ දමමිනි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]හෙලෝ[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]මේ අසේල රුවන්පුර ද[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT][FONT=FreeSans]එහා පැත්තෙන් විමසනු ලැබීය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]ඔව්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ කවුද[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT][FONT=FreeSans]දුරකථන අංකය නුපුරුදු එකක් වූ බැවින් අසේල විමසුවේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]මේ කතා කරන්නේ වීරවර්ධන ඇමතිතුමා“ [/FONT] [FONT=FreeSans]අසේලට වහා පුටුවෙන් නැගිටුනේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඇමතිවරයාම තමාවෙත දුරකථන ඇමතුමක් ලබාගැනීමට තරම් යම්කිසි සංකීර්ණ සිදුවීමක් සිදුවී ඇති බව ඔහුට වැටහුණි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]ඇ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]ඇයි ඇමතිතුමා[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]මොකක් හරි හදිසියක්ද[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT] “[FONT=FreeSans]ඔව්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අසේල දැන් කොහෙද ඉන්නේ[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]ගෙදරද[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT] “[FONT=FreeSans]නෑ ඇමතිතුමා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මං ඉන්නේ ඔෆිස් එකේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]කොහොමත් ඇමතිතුමාව හෙට උදේ ඇවිත් හම්බවෙන්න කියලා මම හිටියේ[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT] “[FONT=FreeSans]ඒකට කමක් නෑ අසේල[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]දැන් පොඩි හදිස්සියක්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]පොඩි නෙවේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ටිකක් බරපතල කාරණාවක්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මං දැන් ඔෆිස් එක ගාවට වාහනයක් එවනවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අසේලට පුලුවන්ද අපේ ගෙදරට එන්න[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT] “[FONT=FreeSans]පුලුවන් සර්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මං දැන්ම එන්නම්[/FONT][FONT=Iskoola Pota, serif]...“ [/FONT] [FONT=FreeSans]මේ ප්රශ්නය එන්න එන්නම සංකීර්ණ තත්වයකට පත්වන බව අසේලට වැටහෙන්නට විය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඇමතිතුමා පවසන ආකාරයට බරපතල යම්කිසිවක් සිදුවී ඇත[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]නැතිනම් මේ රෑ ඔහු තමාව කැඳවන්නේ නැත[/FONT][FONT=Iskoola Pota, serif].[/FONT][FONT=FreeSans]මේ වනතෙක් තමන් සොයාගත් සියලු දේ බෑගයට දමාගත් අසේල ඇමතිවරයා හමුවීමට යාමට සූදානම් විය[/FONT][FONT=Iskoola Pota, serif].[/FONT] [B][FONT=FreeSans]අගෝස්තු [/FONT][FONT=Iskoola Pota, serif]1[/FONT][FONT=Iskoola Pota, serif]5[/FONT] [FONT=FreeSans]ප[/FONT][FONT=Iskoola Pota, serif].[/FONT][FONT=FreeSans]ව [/FONT][FONT=Iskoola Pota, serif]10.10[/FONT] [FONT=FreeSans]වීරවර්ධන අමාත්‍ය නිවස[/FONT] [/B][FONT=FreeSans][B]හන්තාන[/B] [/FONT] [FONT=FreeSans]ඇමතිවරයා එවූ රියෙන් අසේලට ඇමති නිවසට ඒමට ගතවූයේ විනාඩි පහළොවකටත් අඩු කාලයකි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]රථයෙන් බසිද්දීම තවත් කිසිවෙක් ඇමතිවරයා හමුවීමට පැමිණ ඇතිබව පෙනෙන්නට විය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අසේලව පිළිගත්තේ ඇමති ආරක්ෂක අංශයේ ප්‍රධානියා වූයේ ජයවර්ධනය[/FONT][FONT=Iskoola Pota, serif].[/FONT] “[FONT=FreeSans]අසේල මහත්තයා එනකන් ඇමතිතුමා බලාගෙන ඉන්නේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඉක්මණ් කරලා ඇතුළට යමු“ යැයි පැවසූ ජයවර්ධන ඔහුව නිවසේ ඉදිරිපස සාලය වෙත යොමු කළේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]එහි වූ විශාල පුටු සෙටියේ තනි පුටුවක ඇමතිවරයා වාඩිවී සිටියේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අනෙක් පුටුවේ වාඩිවී සිටියේ අවුරුදු හැටකට ආසන්න පෙනුමක් දැරූ පුද්ගලයෙකි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]තරමක් පෑදී ගෙන එන තට්ටයත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]සුදු වූ කොණ්ඩයත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]මනාව කපා හැඩ කළ මූණ පුරා වැවූ රැවුළත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]උපැස් යුවළත් ඔහු වෙත ගෙන ආවේ පරිණත ස්වභාවයකි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]කුමක් හෝ ආයතනයක ජ්‍යේෂඨ තනතුරක් හොබවන අයෙකුගේ පෙනුමක් මොහු සතුවිය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]අසේල සාලය වෙත ඇතුල් වෙනු දුටු ඇමතිවරයා[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]හිසින් සන් කළේ පැමිණ හිස්ව තිබූ පුටුවක වාඩි වන ලෙසය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අසේල හිස්ව තිබූ අනෙක් පුටුවේ වාඩි වූ අතර ඇමති වරයා ඔහු පැමීණීමට පෙර සිටි ආකාරයෙන්ම වහලය දෙස බලාගෙන පියාගත් ඇස් දෙකෙන් යුතුව කල්පනා කරන්නට විය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]අනෙක් පුද්ගලයාත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]අසේලත් දෙදෙනාම ඇමතිවරයාගේ සිතුවිලි දාමයට බාධා නොවන අයුරින් මද වේලාවක් ඔහු දෙස බලා සිටියේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]සිදුවී ඇති කිසිම දෙයක් හරි හැටි නොදැන සිටි බැවින්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]ඇමතිවරයා කතාව ආරම්භ කරන තුරු කිසිවෙකුටත් කතා කිරීම ආරම්භ කිරීමට අවකාශයක් නොවීය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මෙලෙස විනාඩි දහයක් පමණ කල්පනාවේ වෙළී සිටි ඇමතිවරයා කතාව ආරම්භ කළේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]මුලින්ම අසේල ගෙන් මම සමාව ඉල්ලනවා මේ අවේලාවේ මෙහාට එක්කගෙන ඇවිත් කරදර කරන්න උනාට[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අපි මේ කතාව පටන් ගන්න කලින් පොඩ්ඩක් අඳුනගෙන ඉමු[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අසේල[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මේ ඩොක්ටර් දේශබන්දු[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මගේ ඉස්කෝලේ කාලේ යාලුවෙක් වගේම ලංකාවේ ඉන්න හොඳම ෆිසීෂියන් කෙනෙක්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ දවස් වල ඩොක්ටර් වැඩකරන්නේ කැන්ඩි හොස්පිට්ල් එකේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඩොක්ටර්[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මේ ඉන්නේ මම කලින් කිවුව ජර්නලිස්ට්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]වැඩ කරන්නේ රිවිසරසි පත්තරේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අසේල රුවන්පුර[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT] [FONT=FreeSans]අසේලත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]වෛද්‍යවරයාත් එකිනෙකා අතට අත දී සම්මත ආචාර සමාචාර විධි පැවැත්වූවෝය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]මේ වෙනකම්ම අපේ ගෙදර පහුගිය දවසක සිද්ධ වුන අවාසනාවන්ත සිද්ධිය ගැන ඔබතුමන්ලා දෙන්නම දන්නවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ අවාසනාවන්ත සිද්ධියත් එක්ක මගේ දුවගේ ජීවිතේ ට සම්බන්ධ මොකක් හරි පළහිලවුවක් තියෙනවා කියලා මම ඒ ගැන හොයන්න විශ්වාසවන්ත වගකීමක් අසේලට පැවරුවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මං ඒ සම්බන්ධව හැම දෙයක්ම ඩොක්ටර් ට දැන් ටික වෙලාවකට කලින් කිව්වා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]සිදුවීමේ තිබුණ අත්භූත ස්වභාවයත් එක්ක කිසියම් විදිහක පැටලිලි සහගත දෙයක් මේ පිටිපස්සේ තියෙනවා කියලා දෙන්නටම තේරෙනවා ඇති[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මං දන්නවා අසේල ගාව මට කියන්න ගොඩක් දේවල් ඇති[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත්[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]අද රෑ සිද්ධ වුන සිදුවීමක් හින්දා මේ මුලු කතාවම අනිත් පැත්ත පෙරළෙනවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඇත්තම කිවුවොත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]මේ සිදුවීම් පෙළේ ප්‍රධාන චරිතය වෙච්ච[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]හොස්පිට්ල් එකේ හිටපු ඒ මනුස්සයා මීට පැය දෙකකට විතර කලින් නැති වුනා[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT] [FONT=FreeSans]ඒ කතාවත් සමග අසේල ගේ හිස ගිනිගත්තාක් මෙන් විය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඇමතිවරයාගේ මුවින් පිටවූ වදන් පෙළ ඔහුට අදහාගත නොහැක්කක් විය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මෙතරම් පැටලී තිබූ නූල් බෝලයේ එක් කොනක් අත දරා සිටියේ පොඩිහාමි විසින් අඳුන්වා දුන් මේ ජයතිස්ස ආරච්චි නම් තැනැත්තාය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]පොඩිහාමිගේ කතා බහෙන් වුවත් ලබාගත් තොරතුරු වලින් මේ අබිරහසේ කොනක් අල්ලා ගැනීමට අසේලට නුපුලුවන් විය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ සඳහා යොදාගත හැකිව තිබූ එකම පුද්ගලයා වූයේ වෙඩි වැදී රෝහල් ගතව සිටි මේ පුද්ගලයාය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]දැන් ඔහුද මියගොසිනි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එසේනම් මේ අබිරහස මේ පුද්ගලයා සමගම වැළලී යන්නට යාවිද[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT] “[FONT=FreeSans]සර්[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මං එයාගෙන් හුඟක් දේවල් අහගන්න හිටියේ[/FONT][FONT=Iskoola Pota, serif]....“ [/FONT][FONT=FreeSans]මද වේලාවක් ගොස් පියවි සිහියට පැමිණි අසේල පැවසුවේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]මේ පැටලුණු නූල් බෝලය දිග අරින්න අපිට තිබුණ එකම හෝඩුවාව මේ මනුස්සයා විතරයි සර්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]දැන් සර් කියන විදිහට එයාත් නැති වෙලානම් මේ කතාවේ සිද්ධ වුනේ මොකක්ද කියලා හරියටම කියන්න විදිහක් අපිට නෑ[/FONT][FONT=Iskoola Pota, serif]...“ [/FONT] “[FONT=FreeSans]මට තේරෙනවා අසේල[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත් ඒ දෙවල් ඒ විදිහට සිද්ධ වෙලා ඉවරයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඩොක්ටර් ගේ ටීම් එක කොච්චර ට්‍රීට්මන්ට් දීලා ට්‍රයි කළත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]ඒක ඒ මනුස්සයගේ වෙලාව වෙන්න ඇති[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ නිසා ඒ ගැන අපි තවදුරටත් වෙහෙසෙන එකේ වත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]වාද විවාද කරන එකේවත් තේරුමක් නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මොකද ඒ දේවල් ඒ විදිහට සිද්ධ වෙලා ඉවරයි නේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මෙතනින් එහාට මේ ප්රශ්නය ගෙනියන එකේ තේරුමක් කියලා මට හිතෙනවා[/FONT][FONT=Iskoola Pota, serif]...“ [/FONT] “[FONT=FreeSans]ඒත් සර්[/FONT][FONT=Iskoola Pota, serif].....“ [/FONT] “[FONT=FreeSans]මට තේරෙනවා අසේල[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]අසේල මේ වෙනුවෙන් සෑහෙන්න මහන්සියක් වුනා කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]හැබැයි[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]මේ ඔක්කොම නවත්තන්න කලින් මට මේ වෙනකන් ඔයා හොයා ගත්ත දේවල් දැනගන්න ඕනේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ හැමදෙයක්ම ඔයා මට දැන් කියන්න ඕනේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඩොක්ටර් හිටියා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මං දන්නවා ඩොක්ටර් මේ හැම දෙයකම රහස්‍ය බව උපරිමයෙන් රකිනවා කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මොකද ඩොක්ටර් ගැන විශ්වාසේ තියලා තමයි අර මනුස්සයා ගැන බලන්න කියලත් ඩොක්ටර්ට මං කිවුවේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]හැබැයි අසේල[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මේ කතාව මං හිතනවා අද මෙතනින් පස්සේ අපි නවත්තන්න ඕනේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මොකද මේකේ තවදුරටත් හාරා අවුස්සන්න වෙන එකක් නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අදාල එකම පුද්ගලයත් මේ ලෝකේ තවදුරටත් නැහැනේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙනවට මං කොහොමටවත් කැමති නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]තේරෙනවා නේද මං මේ කියන දේ[/FONT][FONT=Iskoola Pota, serif]? “ [/FONT] “[FONT=FreeSans]ඔව් සර්[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]සර්ගේ කතාව මට තේරෙනවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ ප්‍රශ්න ගැන වැඩිපුර හාර අවුස්සන්න ගිහින් මේවා එළි පහළියට ගියොත් වටේ ඉන්න අනිත් මිනිස්සු කරදරේ වැටෙන්න පුලුවන්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ හින්දා මං මෙතනින් මේ ඉන්වෙස්ටිගේෂන් එක නවත්තන්නම්[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT] “[FONT=FreeSans]හොඳයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අපි ඔක්කොම එකඟතාවයකට ඇවිත් ඉන්න එක හොඳයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අසේලට මං ගෙවන්න පොරොන්දු වුන ගාන මං එහෙමම ගෙවනවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අසේල[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]දැන් කියන්න බලන්න ඔයා මොනවද හොයා ගත්තේ කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේක ගැන ඔයා දන්න ඔක්කොම කියන්න[/FONT][FONT=Iskoola Pota, serif]. “ [/FONT] [FONT=FreeSans]අසේල තම බෑගයට අත දමා නෝට් පොත එළියට ගත්තේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මේ සිදුවීම සම්බන්ධ සෑම දෙයක්ම ඔහු ලියා තැබුවේ මේ පොත තුළය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මද වේලාවක් පොතේ පිටු පෙරළා අවශ්‍ය කරුණු ටික හිතේ ධාරණය කරගත් හෙතෙම නැවතත් පොත බෑගය තුළට දමා වැසුවේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]මං හිතනවා මේ දක්වා සිද්ධ වුන දේවල් හැම දෙයක්ම සර් ඩොක්ටර් ටත් කියන්න ඇති කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ හින්දා මං ඒ කාරණා ගැන වැඩිපුර කතාබහ කරන්නේ නැතුව හොයාගත්ත විස්තර ටික කියන්නම්“ [/FONT] “[FONT=FreeSans]සර්ට මුලින්ම ඇතිවුන ප්රශ්නය අර මනුස්සයා ගාව තිබුණ ෆොටෝ එක මොකක්ද කියන එක ගැන හරියට ම දැනගන්න[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඊළඟට සර්ගේ දුවගෙ මූණුවරම තියෙන ගෑනු ළමයා කවුද කියන එක දැන ගන්න[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඊටත් පස්සේ මේ මිස්ටර් ජයවර්ධන කිවුව විදිහට මේ අවුරුදු හැත්තෑවකට කලින් ගත්ත ෆොටෝ එකේ හිටපු මනුස්සයා කොහොමද දවසක් වත් වයසට යන්නේ නැතුව සර්ගේ ගෙදරට අවේ කියන එක[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ ප්‍රශ්නෙ හින්දා අපිට සැකයක් ඇතිවුනා මේ ෆොටෝ එක ඇත්ත එකක්ද කියලත්[/FONT][FONT=Iskoola Pota, serif]...“ [/FONT][FONT=FreeSans]කතාව මදක් නැවතූ අසේල තමා පැවසූ දේ නිවැරදිද යන්න දැන ගැනීමට අනෙක් දෙදෙනාගේ මුහුණු දෙස බැලුවේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඇමතිවරයාත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]වෛද්‍යවරයාත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]ඔහුගේ කතාව අනුමත කරන බව ඇඟවීමට ඔලුව වැනුවෝය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]ඉතිං මේ හැම දෙයක්ම යොමු වෙලා තිබුණේ මේ ෆොටෝග්‍රාප් එක දිහාවට[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ හින්දා මේකෙ ඉන්න දෙන්න ඇත්තටම කවුද කියලා හොයා ගත්තොත් මේ පටලැවිල්ල ලිහාගන්න පුලුවන් වෙයි කියලා මට හිතුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඉතින් මං ඒ වෙලාවේ ඉඳලා බැලුවේ මේ ෆොටෝග්‍රාප් එකෙන් මොකක් හරි හෝඩුවාවක් හොයාගන්න[/FONT][FONT=Iskoola Pota, serif].“[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom