Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආවර්ජනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“මේ ෆොටෝ එකේ ඉන්න කපල් එක පිටිපස්සෙන් තියෙන බිල්ඩින්ග් එකේ මොකක් හරි හුරුපුරුදු ගතියක් තියෙනවා කියලා මට තේරුණේ ටික වෙලාවක් මේ දිහා බලාගෙන ඉන්නකොට[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් මට ඒ මොකක්ද කියලා එකපාරට ඔලුවට වැටුණේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]මගේ යාලුවෙක් තමයි කිවුවේ මේක සෙන්ට් පෝල්ස් ලේඩීස් කොලේජ් එකේ මේන් හෝල් එකේ කියලා[FONT=Iskoola Pota, serif].... [/FONT]එතනින් තමයි මං මේ නූල් බෝලේ කොනක් අල්ලා ගත්තේ[FONT=Iskoola Pota, serif].“[/FONT]

එතැනින් කතාව ආරම්භ කළ අසේල සෙන්ට් පෝල්ස් විද්‍යාලයේ විදුහල්පතිනිය මුණ ගැසී ඡායාරූපය පිළිබඳ විමසූ අයුරුත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඇයගේ මග පෙන්වීම යටතේ පොඩිහාමි සොයාගිය අයුරුත් ඇමතිවරයාටත්[FONT=Iskoola Pota, serif], [/FONT]වෛද්‍යවරයාටත් පැහැදිලි කළේය[FONT=Iskoola Pota, serif].

[/FONT] ඉන් පසුව තවත් පැයක කාලයක් තිස්සේ ඔහු විසින් පොඩිහාමිගෙන් අසන්නට ලැබුණු ඒ අපූර්ව වූත්[FONT=Iskoola Pota, serif], [/FONT]ශෝකජනක කතාන්දරය අනෙක් දෙදෙනා වෙත පැවසුවේය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ සඳහා දෙදෙනාගේ අවධානය කෙතරම් යොමුව තිබුණාද යත් අතරමගදී කිසිදු ප්‍රශ්නයක් නොනැගුවේය[FONT=Iskoola Pota, serif].

[/FONT] අසේලගේ කතාව අවසානයේ සාලයේ පැවතියේ දැඩි නිහැඬියාවකි[FONT=Iskoola Pota, serif]. [/FONT]රාත්‍රිය නිසා වටාපිටාවෙන් නික්මුණ ශබ්දයන්ද සෑහෙන්න අඩුව පැවතුන බැවින්[FONT=Iskoola Pota, serif], [/FONT]යම් හෙයකින් අල්පෙනෙත්තක් වැටුණද එහි ශබ්දය ඇසෙන්නට තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඇමතිවරයාත්[FONT=Iskoola Pota, serif], [/FONT]වෛද්‍යවරයාත් එකනෙකා දෙස බලාගත් මුහුණෙන් යුතුව දැඩි කල්පනාවක නිග්මනව සිටිනු අයුරු අසේලට දක්නට ලැබුණි[FONT=Iskoola Pota, serif].

[/FONT] “මට එක දෙයක් ප්‍රශ්නයක් වෙලා තිබුණා“ මද වේලාවකින් වෛද්‍යවරයා කතාව ආරම්භ කළේය[FONT=Iskoola Pota, serif].

[/FONT] “ඔය පේෂන්ට් මැරෙන වෙලාවේ ළඟ හිටියේ මම[FONT=Iskoola Pota, serif]. [/FONT]අන්තිම වෙලාවේ හොඳටම අමාරු වුනා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් මැරෙන්න ටික වෙලාවකට කලින් මෙයා මගේ කනට කරලා කිවුවා සේපාලිට කියන්න කියලා එයා ආවා කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මම ඒත් හරි අවුලක හිටියේ මේ සේපාලි කියන්නේ කවුද කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]මොකද පේෂන්ට් ව බලන්න කිසිම කෙනෙක් ආවේ නැති නිසා[FONT=Iskoola Pota, serif]. [/FONT]අනෙක මේ පේෂන්ට් පිටිපස්සේ මෙහෙම ස්ටෝරි එකක් තියෙනවා කියලා කොහොමටවත් දැනගෙන හිටියේ නැහැ දැන් ටිකකට කලින් වෙනකම්ම[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් දැන් තේරෙනවා මෙයා කිවුවේ මොකක්ද කියලා[FONT=Iskoola Pota, serif].[/FONT]ඒත්[FONT=Iskoola Pota, serif].... [/FONT]මට මේ කතාව විශ්වාස කරන්න බෑ වීරේ[FONT=Iskoola Pota, serif]... [/FONT]අයි කාන්ට් බිලීව් දිස්[FONT=Iskoola Pota, serif]. “

[/FONT] “අපි විද්‍යාවේ දැනට ඔප්පු කරලා තියෙන මොන තියරි එක දැම්මත් මේ කතාව කොහොමද ඔප්පු කරන්නේ කියලා මට හිතාගන්න බෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ මනුස්සයා ඇත්තටම වයස හැත්තෑවක් වුනත්[FONT=Iskoola Pota, serif].... [/FONT]කොහොමද නැති වෙනකොට හිටපු විදිහට ඉන්නේ[FONT=Iskoola Pota, serif]? [/FONT]ම්[FONT=Iskoola Pota, serif]...? [/FONT]මගේ කැරියරි ලයිෆ් එකේ හම්බවුන කන්ෆියුසින්ම කේස් එක මේක[FONT=Iskoola Pota, serif]...“

[/FONT] “එතකොට ඩොක්ටර් කියන්නේ මේ වගේ දෙයක් වෙන්න හැකියාවක් කොහොමටවත් නෑ කියලද[FONT=Iskoola Pota, serif]?“ [/FONT]ඇමතිවරයා ප්‍රශ්නයක් ඇසුවේය[FONT=Iskoola Pota, serif]..

[/FONT] “අන්ලෙස් ඉට්ස් අ මිරකල්[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒක ප්රාතිහාර්යයක් නම් විතරයි එහෙම දෙයක් වෙන්න පුලුවන්[FONT=Iskoola Pota, serif]. [/FONT]මං ඉස්සෙල්ල කිවුවා වගේ අපි දන්න විද්‍යාවේ දැනට ඔප්පු කරලා තියෙන කිසිම තියරි එකකින් මේක ජස්ට්ෆයි කරන්න බෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]සැක කරන්න පුලුවන් එකම දේ ටයම් ට්‍රැවල් විතරයි[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙම දෙයක් තාම හොයාගෙන නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]තියරි එකක් විදිහට ඒකෙ ගත යුත්තක් තිබුණත්[FONT=Iskoola Pota, serif]... [/FONT]ප්‍රායෝගිකව ඒක කරන්න විදිහක් කොහොමවත් නෑ[FONT=Iskoola Pota, serif]... [/FONT]මටත් අකමැත්තෙන් හරි කියන්න තියෙන්නේ මේක ප්රාතිහාර්යයක් කියලා විතරයි[FONT=Iskoola Pota, serif]. [/FONT]මම හරි කැමැත්තෙන් ඉන්නේ මෙයාගේ බොඩි එකේ ඔටොප්සි එක කරලා චෙක් කරන්න[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් වීරෙ ඒ අදහසට අකමැති නිසා මං ඒ වැඩේ කරන්න යන්නේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙම කළත්[FONT=Iskoola Pota, serif].... [/FONT]මං හිතන්නේ නෑ අපිට වැඩි යමක් හොයාගන්න පුලුවන් වෙයි කියලා[FONT=Iskoola Pota, serif].“

[/FONT] “ඒක හරි ඩොක්ටර්[FONT=Iskoola Pota, serif].. [/FONT]එහෙම ඉන්වෙස්ටිගේෂන් එකක් කළොත් ඒකෙ ප්‍රශ්න එන්නේ අන්තිමට මගෙ පිටට[FONT=Iskoola Pota, serif]. [/FONT]මට ප්‍රශ්නයක් ආවත් කමක් නෑ[FONT=Iskoola Pota, serif]... [/FONT]ඒත් සඳුනි මේ ගැන කිසිම දෙයක් දන්නේ නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]එයා මේවට ගෑවෙනවට මං කොහොමත්ම කැමති නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් එක්කම[FONT=Iskoola Pota, serif].... [/FONT]මේ ෆොටෝ එකෙන් පේන විදිහට සහ අසේල ගේ කතාවෙන් පේන විදිහට මගේ දුව මේ කියන සේපාලිට සියේට සීයක් වගේ හැඩහුරුකමින් සමානයි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වගේම මේ ඉළන්දාරියත් අර සේපාලි කියන ළමයා වෙනුවට මගේ දුට රැවටිලයි මගේ ගෙදරට ඇවිත් තියෙන්නේ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත් ඩොක්ටර්[FONT=Iskoola Pota, serif].... [/FONT]එහෙම සමාන කමක් ඇති වෙන්න පුලුවන්ද[FONT=Iskoola Pota, serif]?“

[/FONT] “එහෙම වෙන්න පුලුවන්[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි ඕනෙතරම් අහලා තියෙනවා නේ එක වගේ අය ගොඩක් මේ ලෝකේ ඉන්න පුලුවන් කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]කතාවටත් කියන්නේ එක වගේ හත්දෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා[FONT=Iskoola Pota, serif].“

[/FONT] “ඒත් සර්[FONT=Iskoola Pota, serif]... [/FONT]අපිට මේ මනුස්සයා මෙච්චර කාලයක් වයස යන්නේ නැතුව හිටියේ කියලා හොයාගන්න විදිහක් නැද්ද[FONT=Iskoola Pota, serif]?“ [/FONT]අසේල තම සිත තුළ කැකෑරුණ ප්රශ්නය එළියට දැම්මේය[FONT=Iskoola Pota, serif].

[/FONT] “අසේල[FONT=Iskoola Pota, serif]... [/FONT]අපි කොහොමද ඒ වගේ දෙයක් හොයන්නේ[FONT=Iskoola Pota, serif]? [/FONT]අපිට ඒක අහගන්න හිටපු ඒ මනුස්සයත් දැන් ජීවත් වෙලා නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]අනිත් එකම ක්‍රමය තමයි ඒ බොඩි එකේ ඔටොප්සි එකක් කරන එක[FONT=Iskoola Pota, serif]. [/FONT]ඩොක්ටර්ම කිවුවා නේ ඒකෙන් ප්‍රයෝජනයක් නෑ කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]අපි ඒ වගේ දේකට ගියත්[FONT=Iskoola Pota, serif]... [/FONT]එහෙම ටෙස්ට් කරන්න ලංකාවේ ෆැසිලිටීස් නෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]එතකොට මේක අපිට වෙන රටකට බාර දෙන්න වෙනවා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔයා දන්නවද මෙහෙම දෙයක් ඒ වගේ තැනතට ගියාම මොකද වෙන්නේ කියලා[FONT=Iskoola Pota, serif]...? [/FONT]ඊළඟට මේක රාජතාන්ත්රක ප්‍රශ්නයක් දක්වා දුරදිග යන්න පුලුවන්[FONT=Iskoola Pota, serif]. [/FONT]එතකොට මගේ පර්සනල් ලයිෆ් එකත් එළියට එනවා[FONT=Iskoola Pota, serif]... [/FONT]මං කොහොමත් කැමති නෑ ඒ වගේ දෙයක් වෙනවා දකින්න[FONT=Iskoola Pota, serif]. [/FONT]පුතා[FONT=Iskoola Pota, serif]... [/FONT]මට තේරෙනවා ඔයා කොච්චර මේ ගැන උනන්දුද කියලා[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒත්[FONT=Iskoola Pota, serif]... [/FONT]අපි මේ දේ මෙතනින් නවත්තමු[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙතනින් එහාට මේ කතාව ඇදගෙන ගියොත්[FONT=Iskoola Pota, serif]... [/FONT]කොච්චර දුරට ප්රශ්නය සංකීර්ණ වෙයිද කියලා අපි කාටවත් කියන්න බෑ[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ නිසා[FONT=Iskoola Pota, serif].... [/FONT]හොඳම දේ මේ තියෙන විදිහටම හැම දෙයක්ම තියෙන්න ඉඩ හරින එක[FONT=Iskoola Pota, serif].“

[/FONT] මද වේලාවක් කල්පනා කිරීමේදී අසේලටද ඇමතිවරයාගේ කතාවේ වූ කාරණා පැහැදිලි විය[FONT=Iskoola Pota, serif]. [/FONT]සමහර විටෙක මෙය එළියට ගියහොත් ඇමතිවරයාගේ පමණක් නොව[FONT=Iskoola Pota, serif], [/FONT]තමන්ගේ ජීවිතයට පවා බලපෑම් එල්ල විය හැක[FONT=Iskoola Pota, serif]. [/FONT]එනිසා දැන් ගත යුතු හොඳම පියවර මේ සම්බන්ධයෙන් තමන් සතු සියලු දේ ඇමතිවරයාට බාරදී තම වගකීමෙන් නිදහස් වීමය[FONT=Iskoola Pota, serif].[/FONT]

තවත් කාරණා කිහිපයක් වෙනුවෙන් වේලාව වෙන් කළ අසේල මේ සිදුවීම සම්බන්ධයෙන් ඔහු සතුවූ සියලු දේ ඇමතිවරයාට බාරදී[FONT=Iskoola Pota, serif], [/FONT]නිවසින් එළියට බැස්සේ මධ්‍යම රාත්‍රියත් පසුවීය[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙතරම් දුරක් එළවූ මේ අබිරහසේ සිදුවූ සියලු දෙය තමාට වටහා ගන්නට නොහැකි වීම ගැන ඔහු තුළ වූ කළකිරීම පහව ගොස් තිබුණේ නැත[FONT=Iskoola Pota, serif]. [/FONT]කාර්යාලය වෙත යන ගමන අමතක කර දැමූ ඔහු වැවරවුමේ මාළිගාව ඉදිරිපස වූ බංකුවක වාඩි ගත්තේය[FONT=Iskoola Pota, serif].

[/FONT] මධ්‍යම රාත්රියද පසුව තිබුණ හෙයින් නගරයේ වූයේ දැරිය නොහැකි පාලු බවකි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉඳහිට වැව රවුමේ ගමන් ගන්නා වාහනයක් හැරෙන්නට[FONT=Iskoola Pota, serif], [/FONT]මුලු වැව රවුමම පාලුවට ගොස් තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]වීදි ලාම්පුවල තඹවන් ආලෝකය දසත පැතිරී තිබුණේ ශෝකාකූල බවක් පරිසරයට එක්කරමිනි[FONT=Iskoola Pota, serif].

[/FONT] මීට අවුරුදු හැත්තෑවකට පෙර සේපාලිත්[FONT=Iskoola Pota, serif], [/FONT]සූරිය ආරච්චි හෙවත් සුදු අප්පෝත් එකිනෙකා හමුවූයේ මේ සුන්දර නගරය තුළය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔවුන් පෙමින් වෙලුනේ මේ නගරයේය[FONT=Iskoola Pota, serif]. [/FONT]සමහර විට දෙදෙනා අතිනත පටලාගෙන නුවර වීදි දිගේ එකළ ඇවිද යන්නට ඇත[FONT=Iskoola Pota, serif]. [/FONT]එසේත් නැතිනම් සතුටින් ඔකඳව වාහනයක නැගී මේ වැව රවුමේ ගමන් කරන්නට ඇත[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් ඒ කතාවේ එක් අයෙක් මහ මුහුදේ සැඟවී ගියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]අනෙකා සිහි විකල්ව ආගිය අතක් සොයාගත නොහැකි වන සේ අතුරුදන් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]ජීවිතය යනු පුදුමාකර දෙයකි[FONT=Iskoola Pota, serif]. [/FONT]අවුරුදු හැත්තෑවක් ඉක්ම ගොස් සුදු අප්පෝ තම සෙනෙහෙවන්තිය සොයා ආවේය[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත්[FONT=Iskoola Pota, serif].... [/FONT]ඔහු ආවේ කාත් කවුරුත් නොදන්නා කාලයකටය[FONT=Iskoola Pota, serif]. [/FONT]තම සෙනෙහෙවන්තිය තබා තමාගේවත් පැවත්ම පිළිනොගන්නා කාළයකටය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ කතාවේ අවසන ඔහු නැවත නොඑන ගමන් ගියේ සුවිශාල අබිරහසක් සඟවාගෙනය[FONT=Iskoola Pota, serif].

[/FONT] අසේල තම ළය සැහැල්ල කරගන්නට ළය පුරවා දිග හුස්මක් ගත්තේය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඉහළ අහස දෙස බැලූ ඔහුට තාරකා කිහිපයක් ඈත දිළෙනු පෙනුනි[FONT=Iskoola Pota, serif]. [/FONT]අවසානයේ ඔහු යමක් තමාටම මුමුණා ගත්තේය[FONT=Iskoola Pota, serif].

[/FONT] “ඩොක්ටර් කිවුවේ ඇත්ත[FONT=Iskoola Pota, serif]. [/FONT]ප්රාතිහාර්ය කියන දේවලුත් මේ ලෝකේ සිද්ධ වෙනවා[FONT=Iskoola Pota, serif]....“

[/FONT]

පසුවදන

[FONT=Iskoola Pota, serif]-----------------------------------------------------------------------------------------------[/FONT]

[FONT=Iskoola Pota, serif]1942 [/FONT]මැයි [FONT=Iskoola Pota, serif]26[/FONT]

ඉන්දියන් සාගරය

ප[FONT=Iskoola Pota, serif].[/FONT]ව [FONT=Iskoola Pota, serif]9.34[/FONT]

එවකට සිලෝන් නම් හැඳින්වූ ලංකාවේ සිට ජාවා දූපත දක්වා ගමන් කරමින් තිබූ “සාන්ත මරියා“ නම් කුඩා නෞකාව ඉන්දියානු සාගරයේ ඈත කොනෙක දැඩි කුණාටුවට හසුව තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]එක පිට එක නැගෙමින් තිබූ අතිවිශාල රළ පෙළ හමුවේ කඩදාසි ඔරුවක් බඳු වූ මේ නෞකාව තම නියම ගමන් මාර්ගයෙන් බොහෝ දුරක් පිට පැන තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]දෙවන ලෝක යුද්ධයේ යුධ පෙරමුණට ස්වේච්ඡා සෙබලුන් ගෙන යමින් සිටි මේ නැවට තම ගමන් මාර්ගයෙන් පිට පැනීමට සිදුවූයේ ඔවුන් පසුපස හඹා ආ සතුරු යුධ නැවකින් බේරීමටය[FONT=Iskoola Pota, serif]. [/FONT]සුලු අලාභනි හමුවේ යුධ නැව මග හැරීමට එය සමත් වුවත් ඊටත් වඩා දහස් ගුණයකින් බියකරු කුණාටුවේ ප්රචණ්ඩ ග්‍රහණයට එය නතුවී තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]ස්වේච්ඡා සෙබලුන් සියයක් සහ කාර්ය මණ්ඩලය් පහළොවක් වූ සියලු දෙනාම එකාවන් ව උත්සාහ දැරුවේ නැව පැත්තට පෙරළීම වළක්වා ලීමටය[FONT=Iskoola Pota, serif]. [/FONT]දෙවරක් නොපිට පෙරළීමට ගිය නැව කෙළින් තබා ගැනීමට සමත් වූයේ කපිතාන්වරයාගේ දක්ෂකම නිසාමය[FONT=Iskoola Pota, serif].[/FONT]

එහෙත් තුන්වෙනි වර මේ කුඩා නැව එතරම් වාසනාවන්ත වූයේ නැත[FONT=Iskoola Pota, serif]. [/FONT]හමා ආ දරුණු රැල්ලක් හමුවේ එක්වරක් උඩගිය නැව[FONT=Iskoola Pota, serif], [/FONT]නැවතත් අනිත් පැත්ත පෙරලුනේ නැත[FONT=Iskoola Pota, serif]. [/FONT]නැවේ සිටියවුන්ගේ අඳෝනාවන් රාත්‍රියේ ඝණ අන්ධකාරයේ සැඟවී යාමට විනාඩි පහක් වත් ගතවූයේ නැත[FONT=Iskoola Pota, serif].[/FONT]

[QUOTE="dakshinasd, post: 20129688, member: 82737"] [SIZE=4] “[FONT=FreeSans]මේ ෆොටෝ එකේ ඉන්න කපල් එක පිටිපස්සෙන් තියෙන බිල්ඩින්ග් එකේ මොකක් හරි හුරුපුරුදු ගතියක් තියෙනවා කියලා මට තේරුණේ ටික වෙලාවක් මේ දිහා බලාගෙන ඉන්නකොට[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත් මට ඒ මොකක්ද කියලා එකපාරට ඔලුවට වැටුණේ නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මගේ යාලුවෙක් තමයි කිවුවේ මේක සෙන්ට් පෝල්ස් ලේඩීස් කොලේජ් එකේ මේන් හෝල් එකේ කියලා[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]එතනින් තමයි මං මේ නූල් බෝලේ කොනක් අල්ලා ගත්තේ[/FONT][FONT=Iskoola Pota, serif].“[/FONT] [FONT=FreeSans]එතැනින් කතාව ආරම්භ කළ අසේල සෙන්ට් පෝල්ස් විද්‍යාලයේ විදුහල්පතිනිය මුණ ගැසී ඡායාරූපය පිළිබඳ විමසූ අයුරුත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]ඇයගේ මග පෙන්වීම යටතේ පොඩිහාමි සොයාගිය අයුරුත් ඇමතිවරයාටත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]වෛද්‍යවරයාටත් පැහැදිලි කළේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]ඉන් පසුව තවත් පැයක කාලයක් තිස්සේ ඔහු විසින් පොඩිහාමිගෙන් අසන්නට ලැබුණු ඒ අපූර්ව වූත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]ශෝකජනක කතාන්දරය අනෙක් දෙදෙනා වෙත පැවසුවේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ සඳහා දෙදෙනාගේ අවධානය කෙතරම් යොමුව තිබුණාද යත් අතරමගදී කිසිදු ප්‍රශ්නයක් නොනැගුවේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]අසේලගේ කතාව අවසානයේ සාලයේ පැවතියේ දැඩි නිහැඬියාවකි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]රාත්‍රිය නිසා වටාපිටාවෙන් නික්මුණ ශබ්දයන්ද සෑහෙන්න අඩුව පැවතුන බැවින්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]යම් හෙයකින් අල්පෙනෙත්තක් වැටුණද එහි ශබ්දය ඇසෙන්නට තිබුණි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඇමතිවරයාත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]වෛද්‍යවරයාත් එකනෙකා දෙස බලාගත් මුහුණෙන් යුතුව දැඩි කල්පනාවක නිග්මනව සිටිනු අයුරු අසේලට දක්නට ලැබුණි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]මට එක දෙයක් ප්‍රශ්නයක් වෙලා තිබුණා“ මද වේලාවකින් වෛද්‍යවරයා කතාව ආරම්භ කළේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]ඔය පේෂන්ට් මැරෙන වෙලාවේ ළඟ හිටියේ මම[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අන්තිම වෙලාවේ හොඳටම අමාරු වුනා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත් මැරෙන්න ටික වෙලාවකට කලින් මෙයා මගේ කනට කරලා කිවුවා සේපාලිට කියන්න කියලා එයා ආවා කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මම ඒත් හරි අවුලක හිටියේ මේ සේපාලි කියන්නේ කවුද කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මොකද පේෂන්ට් ව බලන්න කිසිම කෙනෙක් ආවේ නැති නිසා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අනෙක මේ පේෂන්ට් පිටිපස්සේ මෙහෙම ස්ටෝරි එකක් තියෙනවා කියලා කොහොමටවත් දැනගෙන හිටියේ නැහැ දැන් ටිකකට කලින් වෙනකම්ම[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත් දැන් තේරෙනවා මෙයා කිවුවේ මොකක්ද කියලා[/FONT][FONT=Iskoola Pota, serif].[/FONT][FONT=FreeSans]ඒත්[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]මට මේ කතාව විශ්වාස කරන්න බෑ වීරේ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]අයි කාන්ට් බිලීව් දිස්[/FONT][FONT=Iskoola Pota, serif]. “ [/FONT] “[FONT=FreeSans]අපි විද්‍යාවේ දැනට ඔප්පු කරලා තියෙන මොන තියරි එක දැම්මත් මේ කතාව කොහොමද ඔප්පු කරන්නේ කියලා මට හිතාගන්න බෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ මනුස්සයා ඇත්තටම වයස හැත්තෑවක් වුනත්[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]කොහොමද නැති වෙනකොට හිටපු විදිහට ඉන්නේ[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]ම්[/FONT][FONT=Iskoola Pota, serif]...? [/FONT][FONT=FreeSans]මගේ කැරියරි ලයිෆ් එකේ හම්බවුන කන්ෆියුසින්ම කේස් එක මේක[/FONT][FONT=Iskoola Pota, serif]...“ [/FONT] “[FONT=FreeSans]එතකොට ඩොක්ටර් කියන්නේ මේ වගේ දෙයක් වෙන්න හැකියාවක් කොහොමටවත් නෑ කියලද[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT][FONT=FreeSans]ඇමතිවරයා ප්‍රශ්නයක් ඇසුවේය[/FONT][FONT=Iskoola Pota, serif].. [/FONT] “[FONT=FreeSans]අන්ලෙස් ඉට්ස් අ මිරකල්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒක ප්රාතිහාර්යයක් නම් විතරයි එහෙම දෙයක් වෙන්න පුලුවන්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මං ඉස්සෙල්ල කිවුවා වගේ අපි දන්න විද්‍යාවේ දැනට ඔප්පු කරලා තියෙන කිසිම තියරි එකකින් මේක ජස්ට්ෆයි කරන්න බෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]සැක කරන්න පුලුවන් එකම දේ ටයම් ට්‍රැවල් විතරයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එහෙම දෙයක් තාම හොයාගෙන නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]තියරි එකක් විදිහට ඒකෙ ගත යුත්තක් තිබුණත්[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]ප්‍රායෝගිකව ඒක කරන්න විදිහක් කොහොමවත් නෑ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මටත් අකමැත්තෙන් හරි කියන්න තියෙන්නේ මේක ප්රාතිහාර්යයක් කියලා විතරයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මම හරි කැමැත්තෙන් ඉන්නේ මෙයාගේ බොඩි එකේ ඔටොප්සි එක කරලා චෙක් කරන්න[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත් වීරෙ ඒ අදහසට අකමැති නිසා මං ඒ වැඩේ කරන්න යන්නේ නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එහෙම කළත්[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]මං හිතන්නේ නෑ අපිට වැඩි යමක් හොයාගන්න පුලුවන් වෙයි කියලා[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT] “[FONT=FreeSans]ඒක හරි ඩොක්ටර්[/FONT][FONT=Iskoola Pota, serif].. [/FONT][FONT=FreeSans]එහෙම ඉන්වෙස්ටිගේෂන් එකක් කළොත් ඒකෙ ප්‍රශ්න එන්නේ අන්තිමට මගෙ පිටට[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මට ප්‍රශ්නයක් ආවත් කමක් නෑ[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]ඒත් සඳුනි මේ ගැන කිසිම දෙයක් දන්නේ නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එයා මේවට ගෑවෙනවට මං කොහොමත්ම කැමති නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත් එක්කම[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]මේ ෆොටෝ එකෙන් පේන විදිහට සහ අසේල ගේ කතාවෙන් පේන විදිහට මගේ දුව මේ කියන සේපාලිට සියේට සීයක් වගේ හැඩහුරුකමින් සමානයි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ වගේම මේ ඉළන්දාරියත් අර සේපාලි කියන ළමයා වෙනුවට මගේ දුට රැවටිලයි මගේ ගෙදරට ඇවිත් තියෙන්නේ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත් ඩොක්ටර්[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]එහෙම සමාන කමක් ඇති වෙන්න පුලුවන්ද[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT] “[FONT=FreeSans]එහෙම වෙන්න පුලුවන්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අපි ඕනෙතරම් අහලා තියෙනවා නේ එක වගේ අය ගොඩක් මේ ලෝකේ ඉන්න පුලුවන් කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]කතාවටත් කියන්නේ එක වගේ හත්දෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT] “[FONT=FreeSans]ඒත් සර්[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]අපිට මේ මනුස්සයා මෙච්චර කාලයක් වයස යන්නේ නැතුව හිටියේ කියලා හොයාගන්න විදිහක් නැද්ද[/FONT][FONT=Iskoola Pota, serif]?“ [/FONT][FONT=FreeSans]අසේල තම සිත තුළ කැකෑරුණ ප්රශ්නය එළියට දැම්මේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]අසේල[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]අපි කොහොමද ඒ වගේ දෙයක් හොයන්නේ[/FONT][FONT=Iskoola Pota, serif]? [/FONT][FONT=FreeSans]අපිට ඒක අහගන්න හිටපු ඒ මනුස්සයත් දැන් ජීවත් වෙලා නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අනිත් එකම ක්‍රමය තමයි ඒ බොඩි එකේ ඔටොප්සි එකක් කරන එක[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඩොක්ටර්ම කිවුවා නේ ඒකෙන් ප්‍රයෝජනයක් නෑ කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අපි ඒ වගේ දේකට ගියත්[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]එහෙම ටෙස්ට් කරන්න ලංකාවේ ෆැසිලිටීස් නෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එතකොට මේක අපිට වෙන රටකට බාර දෙන්න වෙනවා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඔයා දන්නවද මෙහෙම දෙයක් ඒ වගේ තැනතට ගියාම මොකද වෙන්නේ කියලා[/FONT][FONT=Iskoola Pota, serif]...? [/FONT][FONT=FreeSans]ඊළඟට මේක රාජතාන්ත්රක ප්‍රශ්නයක් දක්වා දුරදිග යන්න පුලුවන්[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එතකොට මගේ පර්සනල් ලයිෆ් එකත් එළියට එනවා[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මං කොහොමත් කැමති නෑ ඒ වගේ දෙයක් වෙනවා දකින්න[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]පුතා[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]මට තේරෙනවා ඔයා කොච්චර මේ ගැන උනන්දුද කියලා[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒත්[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]අපි මේ දේ මෙතනින් නවත්තමු[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මෙතනින් එහාට මේ කතාව ඇදගෙන ගියොත්[/FONT][FONT=Iskoola Pota, serif]... [/FONT][FONT=FreeSans]කොච්චර දුරට ප්රශ්නය සංකීර්ණ වෙයිද කියලා අපි කාටවත් කියන්න බෑ[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ නිසා[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]හොඳම දේ මේ තියෙන විදිහටම හැම දෙයක්ම තියෙන්න ඉඩ හරින එක[/FONT][FONT=Iskoola Pota, serif].“ [/FONT] [FONT=FreeSans]මද වේලාවක් කල්පනා කිරීමේදී අසේලටද ඇමතිවරයාගේ කතාවේ වූ කාරණා පැහැදිලි විය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]සමහර විටෙක මෙය එළියට ගියහොත් ඇමතිවරයාගේ පමණක් නොව[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]තමන්ගේ ජීවිතයට පවා බලපෑම් එල්ල විය හැක[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එනිසා දැන් ගත යුතු හොඳම පියවර මේ සම්බන්ධයෙන් තමන් සතු සියලු දේ ඇමතිවරයාට බාරදී තම වගකීමෙන් නිදහස් වීමය[/FONT][FONT=Iskoola Pota, serif].[/FONT] [FONT=FreeSans]තවත් කාරණා කිහිපයක් වෙනුවෙන් වේලාව වෙන් කළ අසේල මේ සිදුවීම සම්බන්ධයෙන් ඔහු සතුවූ සියලු දේ ඇමතිවරයාට බාරදී[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]නිවසින් එළියට බැස්සේ මධ්‍යම රාත්‍රියත් පසුවීය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]මෙතරම් දුරක් එළවූ මේ අබිරහසේ සිදුවූ සියලු දෙය තමාට වටහා ගන්නට නොහැකි වීම ගැන ඔහු තුළ වූ කළකිරීම පහව ගොස් තිබුණේ නැත[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]කාර්යාලය වෙත යන ගමන අමතක කර දැමූ ඔහු වැවරවුමේ මාළිගාව ඉදිරිපස වූ බංකුවක වාඩි ගත්තේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]මධ්‍යම රාත්රියද පසුව තිබුණ හෙයින් නගරයේ වූයේ දැරිය නොහැකි පාලු බවකි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඉඳහිට වැව රවුමේ ගමන් ගන්නා වාහනයක් හැරෙන්නට[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]මුලු වැව රවුමම පාලුවට ගොස් තිබුණි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]වීදි ලාම්පුවල තඹවන් ආලෝකය දසත පැතිරී තිබුණේ ශෝකාකූල බවක් පරිසරයට එක්කරමිනි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]මීට අවුරුදු හැත්තෑවකට පෙර සේපාලිත්[/FONT][FONT=Iskoola Pota, serif], [/FONT][FONT=FreeSans]සූරිය ආරච්චි හෙවත් සුදු අප්පෝත් එකිනෙකා හමුවූයේ මේ සුන්දර නගරය තුළය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඔවුන් පෙමින් වෙලුනේ මේ නගරයේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]සමහර විට දෙදෙනා අතිනත පටලාගෙන නුවර වීදි දිගේ එකළ ඇවිද යන්නට ඇත[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එසේත් නැතිනම් සතුටින් ඔකඳව වාහනයක නැගී මේ වැව රවුමේ ගමන් කරන්නට ඇත[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එහෙත් ඒ කතාවේ එක් අයෙක් මහ මුහුදේ සැඟවී ගියේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අනෙකා සිහි විකල්ව ආගිය අතක් සොයාගත නොහැකි වන සේ අතුරුදන් විය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ජීවිතය යනු පුදුමාකර දෙයකි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අවුරුදු හැත්තෑවක් ඉක්ම ගොස් සුදු අප්පෝ තම සෙනෙහෙවන්තිය සොයා ආවේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]එහෙත්[/FONT][FONT=Iskoola Pota, serif].... [/FONT][FONT=FreeSans]ඔහු ආවේ කාත් කවුරුත් නොදන්නා කාලයකටය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]තම සෙනෙහෙවන්තිය තබා තමාගේවත් පැවත්ම පිළිනොගන්නා කාළයකටය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඒ කතාවේ අවසන ඔහු නැවත නොඑන ගමන් ගියේ සුවිශාල අබිරහසක් සඟවාගෙනය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] [FONT=FreeSans]අසේල තම ළය සැහැල්ල කරගන්නට ළය පුරවා දිග හුස්මක් ගත්තේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ඉහළ අහස දෙස බැලූ ඔහුට තාරකා කිහිපයක් ඈත දිළෙනු පෙනුනි[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]අවසානයේ ඔහු යමක් තමාටම මුමුණා ගත්තේය[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT] “[FONT=FreeSans]ඩොක්ටර් කිවුවේ ඇත්ත[/FONT][FONT=Iskoola Pota, serif]. [/FONT][FONT=FreeSans]ප්රාතිහාර්ය කියන දේවලුත් මේ ලෝකේ සිද්ධ වෙනවා[/FONT][FONT=Iskoola Pota, serif]....“ [/FONT][/SIZE] [B][FONT=FreeSans][SIZE=4]පසුවදන[/SIZE][/FONT][/B] [B][FONT=Iskoola Pota, serif][SIZE=4]-----------------------------------------------------------------------------------------------[/SIZE][/FONT][/B] [B][FONT=Iskoola Pota, serif][SIZE=4]1942 [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]මැයි [/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]26[/SIZE][/FONT][/B] [B][FONT=FreeSans][SIZE=4]ඉන්දියන් සාගරය[/SIZE][/FONT][/B] [B][FONT=FreeSans][SIZE=4]ප[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].[/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ව [/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]9.34[/SIZE][/FONT][/B] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [FONT=FreeSans][SIZE=4]එවකට සිලෝන් නම් හැඳින්වූ ලංකාවේ සිට ජාවා දූපත දක්වා ගමන් කරමින් තිබූ “සාන්ත මරියා“ නම් කුඩා නෞකාව ඉන්දියානු සාගරයේ ඈත කොනෙක දැඩි කුණාටුවට හසුව තිබුණි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]එක පිට එක නැගෙමින් තිබූ අතිවිශාල රළ පෙළ හමුවේ කඩදාසි ඔරුවක් බඳු වූ මේ නෞකාව තම නියම ගමන් මාර්ගයෙන් බොහෝ දුරක් පිට පැන තිබුණි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]දෙවන ලෝක යුද්ධයේ යුධ පෙරමුණට ස්වේච්ඡා සෙබලුන් ගෙන යමින් සිටි මේ නැවට තම ගමන් මාර්ගයෙන් පිට පැනීමට සිදුවූයේ ඔවුන් පසුපස හඹා ආ සතුරු යුධ නැවකින් බේරීමටය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]සුලු අලාභනි හමුවේ යුධ නැව මග හැරීමට එය සමත් වුවත් ඊටත් වඩා දහස් ගුණයකින් බියකරු කුණාටුවේ ප්රචණ්ඩ ග්‍රහණයට එය නතුවී තිබුණි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ස්වේච්ඡා සෙබලුන් සියයක් සහ කාර්ය මණ්ඩලය් පහළොවක් වූ සියලු දෙනාම එකාවන් ව උත්සාහ දැරුවේ නැව පැත්තට පෙරළීම වළක්වා ලීමටය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]දෙවරක් නොපිට පෙරළීමට ගිය නැව කෙළින් තබා ගැනීමට සමත් වූයේ කපිතාන්වරයාගේ දක්ෂකම නිසාමය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].[/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]එහෙත් තුන්වෙනි වර මේ කුඩා නැව එතරම් වාසනාවන්ත වූයේ නැත[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]හමා ආ දරුණු රැල්ලක් හමුවේ එක්වරක් උඩගිය නැව[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]නැවතත් අනිත් පැත්ත පෙරලුනේ නැත[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]නැවේ සිටියවුන්ගේ අඳෝනාවන් රාත්‍රියේ ඝණ අන්ධකාරයේ සැඟවී යාමට විනාඩි පහක් වත් ගතවූයේ නැත[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].[/SIZE][/FONT] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom