Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ආවර්ජනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=Iskoola Pota, serif]1942 [/FONT]මැයි [FONT=Iskoola Pota, serif]28[/FONT]

ස්ථානය අවින්ශ්චිතයි

එය දූපතක් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඝර්ම කළාපයේ තුරුළතා වලින් පොහොසත් වූ මෙම දූපතේ වෙරළ[FONT=Iskoola Pota, serif], [/FONT]මනුෂ්‍ය වාසයෙන් නොඉඳුල් වූවක් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් අද මෙම වෙරළේ වෙනසක් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඒ වෙරළේ වූ මනුෂ්‍යයෙකු නිසාය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔහු මළ මිනිසෙක්ද[FONT=Iskoola Pota, serif], [/FONT]නැතිනම් සිහිනැති වූ මිනිසෙක්ද යන්න නිශ්චය කරගත නොහැක්කක් විය[FONT=Iskoola Pota, serif].

[/FONT] එහෙත් හදිසියේ වෙරළේ මළාක් මෙන් වැතිරී සිටි මේ මිනිස් රුවේ සුලු චලනයක් සිදුවිය[FONT=Iskoola Pota, serif]. [/FONT]හෙතෙම ජීවත් වීය[FONT=Iskoola Pota, serif]. [/FONT]තම නැව දරුණු කුණාටුවකට හසුව කැඩී බිඳී යද්දී ඉන් පිටතට විසිවී ගොස් දින දෙකක් මහ මුහුද හා පොර බැඳි මේ මිනිසා ජීවත් වීය[FONT=Iskoola Pota, serif]. [/FONT]නෞකාවේ උන් එකසිය පහළොවක් වූ මුලු පිරිසෙන් දිවි ගලවාගන්නට සමත් වූ එකම පුද්ගලයා මේ මිනිසාය[FONT=Iskoola Pota, serif].[/FONT]

මද වේලාවක් යන තුරු තමා මේ සිටින්නේ කොහේද යන්න ඔහු වෙත නිනවුවක් නොවීය[FONT=Iskoola Pota, serif]. [/FONT]තම නැව මුහුදු බත් වී කොපමණ කාලයක් ගතවීදැයි යන්න පිළිබඳව ඔහුට හැඟිමක් නොවීය[FONT=Iskoola Pota, serif]. [/FONT]කාලය සම්බන්ධ කිසිම දැන අදහසක් ඔහු තුළ නොවීය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔහුගේ සිතේ මේ වන විට ඇතිවී තිබූ එකම හැඟීම[FONT=Iskoola Pota, serif], [/FONT]කෙසේ හෝ නැවතත් තමා තනිකර ආ ඒ ආදරවන්තිය සොයා යා යුතු බව පමණකි[FONT=Iskoola Pota, serif]. [/FONT]තමා වෙනුවෙන් කඳුලු හෙලූ ඒ ශෝබාසම්පන්න කාන්තාව සොයා ආපසු යෑම පමණක් ඔහුගේ එකම බලාපොරොත්තුව වීය[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් අහෝ[FONT=Iskoola Pota, serif]...!!! [/FONT]ඒ සඳහා ඔහුට තවත් කොපමණ කාලයක් මේ දූපතේ බලා සිටින්නට වීදැයි යන්න පිළිබඳව නාම මාත්‍රික හැඟිමක් හෝ තිබුණා නම්[FONT=Iskoola Pota, serif].. [/FONT]මේ වෙරළේ ඔහු හඬා වැටෙනු නොඅනුමානය[FONT=Iskoola Pota, serif].[/FONT]

[FONT=Iskoola Pota, serif]2013-11-16[/FONT]

ත්‍රී ස්ටාර් නෞකාව

සිංගප්පූරු වරාය[FONT=Iskoola Pota, serif], [/FONT]සිංගප්පූරුව[FONT=Iskoola Pota, serif].

[/FONT] ත්‍රී ස්ටාර් නෞකාව මධ්‍යම ප්‍රමාණයේ වෙළඳ නෞකාවක් වීය[FONT=Iskoola Pota, serif]. [/FONT]චීනයේ සිට ඊජීප්තුව දක්වා වෙළඳ බඩු තොගයක් ප්රවාහණය කොට නැවත එය අයත් මවු සමාගම පිහිටි සිංගප්පූරුව වෙත පැමිණියා පමණකි[FONT=Iskoola Pota, serif]. [/FONT]නැව අලුත් වැඩියා කටයුතු වෙත බාරකර තිබුණු අතර[FONT=Iskoola Pota, serif], [/FONT]සමාගමේ නියෝජිතයින් දෙදෙනෙක් පැමිණ නැවේ කපිතාන්ගෙන් සියලු ලියකියවිලි සමග නැව බාරගන්නා ලදී[FONT=Iskoola Pota, serif].

[/FONT] එක් නියෝජිතයෙක් තම සේවකයින් සමග බඩු තොගය පරීක්ෂා කොට බැලූ අතර[FONT=Iskoola Pota, serif], [/FONT]අනෙකා නැවේ කපිතාන්ගේ ලොග් සටහන් පොත පරීක්ෂා කරන්නට විය[FONT=Iskoola Pota, serif]. [/FONT]සාමාන්‍යයෙන් මෙම පොතෙහි වැදගත් විශේෂිත යමක් නොවූ නමුත්[FONT=Iskoola Pota, serif], [/FONT]මෙහි ජනවාරි මාසයේ එක්තරා සටහන් පෙළකට සමාගම් නියෝජිතයාගේ දෑස යොමු විය[FONT=Iskoola Pota, serif].

[/FONT] නෞකාව චීනයේ වරායෙන් ගමන් ආරම්භ කොට දින පහළොවකට පසු අති දැවැන්ත කුණාටුවකට හසුවූ බව සඳහන්ව තිබුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]කපිතාන් ආසන්නම ගොඩබිම වූ මැලේසියාව වෙත නැව යොමු කිරීමට උත්සාහ දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ත වූ බවත් අවසානයේ නැව පාලනයකින් තොරව පාවී යන්නට වූ බවත් එහි ලියැවී තිබුණි[FONT=Iskoola Pota, serif].

[/FONT] දිනකට පසු නැව නැවතත් නිශ්චල මුහුදට පාවී ආවත් ඔවුන් සිටින්නේ කුමන ඉසවුවකද යන්න කිසිවෙකුට සොයාගත නොහැකි විය[FONT=Iskoola Pota, serif]. [/FONT]චන්ද්‍රකා දුරකථන හෝ ජී[FONT=Iskoola Pota, serif].[/FONT]පී[FONT=Iskoola Pota, serif].[/FONT]එස් උපකරණ සියල්ල අක්‍රියව පැවතුණි[FONT=Iskoola Pota, serif]. [/FONT]දිශා පෙන්වන උපකරණ සියල්ලම විවිධ විකාර පාඪාංක පෙන්වන්නට විය[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ අතර එක් නැවියෙක් විසින් දූපතක් දක්නා ලදුව නැව ඒ දෙසට යොමු කරන්නට කපිතාන් අණ කරන ලදී[FONT=Iskoola Pota, serif].

[/FONT] නැව දූපත ආසන්නයේ නැංගුරම් ලූ අතර[FONT=Iskoola Pota, serif], [/FONT]නැවියෝ බෝට්ටු කීපයකින් ඒ වෙත ගමන් කළේ නැවේ සුලු සුලු අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය දැව සපයා ගැනීමටත්[FONT=Iskoola Pota, serif], [/FONT]නැවුම් වතුර ලබාගත හැකි උල්පතක් සොයා ගැනීමටත්ය[FONT=Iskoola Pota, serif]. [/FONT]මෙහිදී නැවියන්ට හමුව තිබුණේ තම නැව මුහුදුබත්වීම නිසා අතරමං වූ මිනිසෙකි[FONT=Iskoola Pota, serif]. [/FONT]මූන පුරා රැවුල වවාගෙන බොහෝදුරට නිරුවතින් සිටි මේ මිනිසා වයස අවුරුදු විසිපහහක් පමණ වන්නට ඇත[FONT=Iskoola Pota, serif]. [/FONT]මොහු කිසිවක් කතානොකළ අතර[FONT=Iskoola Pota, serif], [/FONT]තමාව මේ දූපතෙන් රැගෙන යන මෙන් හස්ත සංඥා වලින් නැවියන්ගෙන් ඉල්ලා ඇත[FONT=Iskoola Pota, serif]. [/FONT]අතරින් පතර විවිධ වචන කිහිපයක් කතා කලත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඒ කිසිවක් නැවියන්ට තේරුම් ගත නොහැකි වූවක් විය[FONT=Iskoola Pota, serif]. [/FONT]නැව වෙත ගෙන ගිය මිනිසාගෙන් ප්‍රශ්න කළත් ඔහු කතා කළ කිසිවක් කාහටවත් තේරුම් ගත නොහැකි විය[FONT=Iskoola Pota, serif]. [/FONT]මේ මිනිසා නැවේ වූ නවීන උපකරණ දෙස ඉතා පුදුමයෙන් බැලූ බවත්[FONT=Iskoola Pota, serif], [/FONT]ඒව සියල්ලම පාහේ ඔහු හට නුහුරු නුපුරුදු දේවල් වූ බවත් පෙනෙන්නට විය[FONT=Iskoola Pota, serif].

[/FONT] නැවතත් කුණාටුවක් හමා එන්නට වූයෙන්[FONT=Iskoola Pota, serif], [/FONT]නෞකාව ඉක්මණින්ම දූපතින් ඈත් කරගන්නා ලදී[FONT=Iskoola Pota, serif]. [/FONT]නැවට නැවත වරක් දරුණු කුණාටුවකට මුහුණ දෙන්නට වූ අතර කුණාටුව පහව ගිය පසු කපිතාන් හට තමා නියම ගමන් මාර්ගයේ සිටිනා බවක් පෙනෙන්නට විය[FONT=Iskoola Pota, serif]. [/FONT]සියලු සන්නිවේදන උපකරණ නිවැදිව ක්‍රියාත්මක වූ අතර නැව එහි මීළඟ නැවතුම් පොළ වූ ලංකාවේ කොළඹ වාරය වෙත දින දෙකකින් ළඟා විය[FONT=Iskoola Pota, serif].

[/FONT] මෙහිදී නැවට නංවාගත් ඒ අමුතු පුද්ගලයා අතුරුදහන් විය[FONT=Iskoola Pota, serif].[/FONT]නැවේ හැමතැනම සෙවූවත්[FONT=Iskoola Pota, serif], [/FONT]කිසිම හෝඩුවාවක් නොවූ තැන නැවේ කපිතාන් තැන ඒ පිළිබඳව වරාය පොලීසියට දැන්වීය[FONT=Iskoola Pota, serif]. [/FONT]අවශ්‍ය කට උත්තර ලබා ගැනීමෙන් පසු තම ගමනාන්තයට දින ගණනාවකින් ප්‍රමාද වූ ත්‍රී ස්ටාර් නෞකාව[FONT=Iskoola Pota, serif], [/FONT]ඊජීප්තුව බලා යාත්‍රා කළාය[FONT=Iskoola Pota, serif].[/FONT]

ජපානයේ මුහුදුබඩ පිටිසර ගමක්

දිනය නිශ්චිත නැත[FONT=Iskoola Pota, serif].

[/FONT] කවසාකි වයස අවුරුදු අසූව ඉක්මවූ පුද්ගලයෙකි[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔහු ගමේ කා අතරත් ජනප්‍රියව සිටියේ ගමේ කතාන්දර කියන්නා වශයෙනි[FONT=Iskoola Pota, serif]. [/FONT]පොඩි ළමයින් ඔහුට මහත්සේ ඇලුම් කළෝය[FONT=Iskoola Pota, serif]. [/FONT]රැයක් එළි වන තෙක් තම මතකය අවුස්සමින් කතන්දර කීමට මේ මහලු මිනිසාට හැකියාව තිබුණි[FONT=Iskoola Pota, serif].[/FONT]

සැමදාම සවස තම නිවසේ එළි පත්තට රැස්වන කොල්ලෝ කුරුට්ටන්ට කතන්දර කීම[FONT=Iskoola Pota, serif], [/FONT]මිණිබිරිය සමග සැඳෑ කාළය ගත කරන කවසාකිගේ සිරිත විය[FONT=Iskoola Pota, serif]. [/FONT]එදිනද රැස්ව සෑහෙන පමණ දෙනෙක් රැස්ව සිටියේ ඊයේ දින නැවැත්වූ කතාන්දරයේ ඉතුරු ටික අසා ගැන්මටය[FONT=Iskoola Pota, serif].

[/FONT] කවසාකි කියමින් සිටියේ මීට ශතවර්ෂ ගණනාවකට කලින් ප්‍රාදේශිය රජෙකු වූ හිරාකු පිළිබඳ ජනප්රවාදයෙන් පැවත එන්නා වූ කතාවකි[FONT=Iskoola Pota, serif]. [/FONT]යාබද රාජ්‍යයේ බල ලෝභී යූකෝ නම් පාළකයා විසින් ආක්‍රමණය කරන ලද හිරාකු ගේ රාජධානිය විනාශ විය[FONT=Iskoola Pota, serif]. [/FONT]අවසාන මොහොතේ තම තරුණ පුත්‍රයාට ඔහු විසින් අවවාද දුන්නේ ජීවිතය බේරා ගැනීමට වරායේ වූ බෝට්ටුවක් ගෙන මුහුදට යන ලෙසය[FONT=Iskoola Pota, serif].

[/FONT] තම පියාගේ අණට අකමැත්තෙන් අවතන වූ තරුණ තකාකෝ බෝට්ටුවක් රැගෙන තම ජීවිතය බේරාගැන්මට මුහුදට ගියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් දින කිහිපයක් මුහුදේ ඒ මේ අත පාවූ ඔහුගේ බෝට්ටුව දරුණු සැඩ කුණාටුවකට හසුවූ අතර තකාකෝ ඒ කුණාටුව තුළ අතුරුදහන් විය[FONT=Iskoola Pota, serif].

[/FONT] මේ අතර උරුමක්කාරයෙක් නොසිටි හිරාකුගේ රාජධානිය යූකෝගේ පාලනයට නතුවූ අතර[FONT=Iskoola Pota, serif], [/FONT]හිරාකුගේ පරම්පරාවේ සියලු දෙනාම වහල් බාවයට පත් කරනු ලැබීය[FONT=Iskoola Pota, serif]. [/FONT]ඔවුන් සියලු දෙනාම ජීවත් වූයේ කිසියම් දිනෙක පලා ගිය තකාකෝ පැමිණ තම රාජධානිය නැවත පිහිටුවනු ඇතැයි බලාපොරොත්තුවෙනි[FONT=Iskoola Pota, serif].

[/FONT] මෙලෙස වසරක් ගතවිනි[FONT=Iskoola Pota, serif]. [/FONT]දෙකක් තුනක් ලෙසින් වසර විස්සක්ම ගතවිය[FONT=Iskoola Pota, serif]. [/FONT]තකාකෝ ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි බොහෝ දෙනෙක් වයසට ගොස් මිය ගියෝය[FONT=Iskoola Pota, serif]. [/FONT]අවසානයේ වසර සියයක්ම ගතවිය[FONT=Iskoola Pota, serif].

[/FONT] හදිසියේ එක් දරුණු කුණාටුවකට හා වසර සියයකට පසුව තකාකෝ නැවත පැමිණීයේය[FONT=Iskoola Pota, serif]. [/FONT]එහෙත් පුදුමයට කාරණය වූයේ ඔහු එක් දිනක් වත් වයසට නොගොස් සිටීමයි[FONT=Iskoola Pota, serif]. [/FONT]එදා තම රාජධානියෙන් ගිය ලෙසම ඔහු තරුණයෙක්ව සිටියේය[FONT=Iskoola Pota, serif]. [/FONT]පසුව තකාකෝ පැවසූ පරිදි ඔහු කුණාටුවකින් පසුව දූපතක් වෙත ගසාගෙන ගොස් ඇත[FONT=Iskoola Pota, serif]. [/FONT]එහි ජීවත්වූ අතරතුර කාලය පිළිබඳ කිසිම හැඟිමක් ඔහු වෙත නොවීය[FONT=Iskoola Pota, serif]. [/FONT]අවසානයේ තමාට දූපතෙන් බේරී යාමට කිසිම විදිහක් නැතිබව දැනගෙන කුඩා පහුරක් තනා මියෙම්වා රැකෙම්වා කියා නැවතත් මුහුදට යාත්‍රා කළේය[FONT=Iskoola Pota, serif]. [/FONT]දින කිහිපයක් ඒ මේ අත පාවූ ඔහු නැවත දරුණු කුණාටුවකට හසුව තමාට හුරු පුරුදු මුහුදු සීමාවට ගසාගෙන ආවේය[FONT=Iskoola Pota, serif].

[/FONT] තමා අතුරුදන්ව වසර සියයක් ගත කලේයැයි යන්න ඔහුට අදහාගත නොහැකි විය[FONT=Iskoola Pota, serif]. [/FONT]කෙසේ වෙතත් තම පියාගේ මිනීමරුවන් වූ යූකෝ පරම්පරාවට එරෙහව සේනා සංවිධානය කොට යුධ වැදි තකාකෝ ජයග්‍රහණය කොට තම පරම්පරාවේ සියලුදෙනා වහල් බවින් මුදවා ගත්තේය[FONT=Iskoola Pota, serif].

[/FONT] මේ කතාවෙන් පසුව රාජ්‍යයේ සියලු දෙනාම තකාකෝ වසර සියයක් ජිවත් වූ දූපත් “සදාකාලික තාරුණ්‍යයේ දූපත“ ලෙස හැඳින්වීය[FONT=Iskoola Pota, serif].

[/FONT] ගෙවුනු කාලය තුළ බොහෝ දෙනෙක් එය සොයා යෑමට උත්සාහ කළත්[FONT=Iskoola Pota, serif], [/FONT]කිසිවෙකු හට එය හමු නොවීය[FONT=Iskoola Pota, serif]. [/FONT]අවසානයේ එය හුදෙක් ජනප්‍රවාදයක් පමණක් ලෙස සැවොමගේ හිත් තුළ තැන්පත් විය[FONT=Iskoola Pota, serif].

[/FONT]
[FONT=Iskoola Pota, serif]--- අවසානයි? ----[/FONT]

[QUOTE="dakshinasd, post: 20129690, member: 82737"] [B][FONT=Iskoola Pota, serif][SIZE=4]1942 [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]මැයි [/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]28[/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]ස්ථානය අවින්ශ්චිතයි [/SIZE][/FONT][/B] [FONT=FreeSans][SIZE=4]එය දූපතක් විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඝර්ම කළාපයේ තුරුළතා වලින් පොහොසත් වූ මෙම දූපතේ වෙරළ[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]මනුෂ්‍ය වාසයෙන් නොඉඳුල් වූවක් විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]එහෙත් අද මෙම වෙරළේ වෙනසක් විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඒ වෙරළේ වූ මනුෂ්‍යයෙකු නිසාය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඔහු මළ මිනිසෙක්ද[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]නැතිනම් සිහිනැති වූ මිනිසෙක්ද යන්න නිශ්චය කරගත නොහැක්කක් විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]එහෙත් හදිසියේ වෙරළේ මළාක් මෙන් වැතිරී සිටි මේ මිනිස් රුවේ සුලු චලනයක් සිදුවිය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]හෙතෙම ජීවත් වීය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]තම නැව දරුණු කුණාටුවකට හසුව කැඩී බිඳී යද්දී ඉන් පිටතට විසිවී ගොස් දින දෙකක් මහ මුහුද හා පොර බැඳි මේ මිනිසා ජීවත් වීය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]නෞකාවේ උන් එකසිය පහළොවක් වූ මුලු පිරිසෙන් දිවි ගලවාගන්නට සමත් වූ එකම පුද්ගලයා මේ මිනිසාය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].[/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]මද වේලාවක් යන තුරු තමා මේ සිටින්නේ කොහේද යන්න ඔහු වෙත නිනවුවක් නොවීය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]තම නැව මුහුදු බත් වී කොපමණ කාලයක් ගතවීදැයි යන්න පිළිබඳව ඔහුට හැඟිමක් නොවීය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]කාලය සම්බන්ධ කිසිම දැන අදහසක් ඔහු තුළ නොවීය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඔහුගේ සිතේ මේ වන විට ඇතිවී තිබූ එකම හැඟීම[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]කෙසේ හෝ නැවතත් තමා තනිකර ආ ඒ ආදරවන්තිය සොයා යා යුතු බව පමණකි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]තමා වෙනුවෙන් කඳුලු හෙලූ ඒ ශෝබාසම්පන්න කාන්තාව සොයා ආපසු යෑම පමණක් ඔහුගේ එකම බලාපොරොත්තුව වීය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]එහෙත් අහෝ[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]...!!! [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඒ සඳහා ඔහුට තවත් කොපමණ කාලයක් මේ දූපතේ බලා සිටින්නට වීදැයි යන්න පිළිබඳව නාම මාත්‍රික හැඟිමක් හෝ තිබුණා නම්[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]මේ වෙරළේ ඔහු හඬා වැටෙනු නොඅනුමානය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].[/SIZE][/FONT] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][FONT=Iskoola Pota, serif][SIZE=4]2013-11-16[/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]ත්‍රී ස්ටාර් නෞකාව[/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]සිංගප්පූරු වරාය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]සිංගප්පූරුව[/SIZE][/FONT][/B][FONT=Iskoola Pota, serif][SIZE=4][B].[/B] [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]ත්‍රී ස්ටාර් නෞකාව මධ්‍යම ප්‍රමාණයේ වෙළඳ නෞකාවක් වීය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]චීනයේ සිට ඊජීප්තුව දක්වා වෙළඳ බඩු තොගයක් ප්රවාහණය කොට නැවත එය අයත් මවු සමාගම පිහිටි සිංගප්පූරුව වෙත පැමිණියා පමණකි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]නැව අලුත් වැඩියා කටයුතු වෙත බාරකර තිබුණු අතර[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]සමාගමේ නියෝජිතයින් දෙදෙනෙක් පැමිණ නැවේ කපිතාන්ගෙන් සියලු ලියකියවිලි සමග නැව බාරගන්නා ලදී[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]එක් නියෝජිතයෙක් තම සේවකයින් සමග බඩු තොගය පරීක්ෂා කොට බැලූ අතර[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]අනෙකා නැවේ කපිතාන්ගේ ලොග් සටහන් පොත පරීක්ෂා කරන්නට විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]සාමාන්‍යයෙන් මෙම පොතෙහි වැදගත් විශේෂිත යමක් නොවූ නමුත්[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]මෙහි ජනවාරි මාසයේ එක්තරා සටහන් පෙළකට සමාගම් නියෝජිතයාගේ දෑස යොමු විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]නෞකාව චීනයේ වරායෙන් ගමන් ආරම්භ කොට දින පහළොවකට පසු අති දැවැන්ත කුණාටුවකට හසුවූ බව සඳහන්ව තිබුණි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]කපිතාන් ආසන්නම ගොඩබිම වූ මැලේසියාව වෙත නැව යොමු කිරීමට උත්සාහ දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ත වූ බවත් අවසානයේ නැව පාලනයකින් තොරව පාවී යන්නට වූ බවත් එහි ලියැවී තිබුණි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]දිනකට පසු නැව නැවතත් නිශ්චල මුහුදට පාවී ආවත් ඔවුන් සිටින්නේ කුමන ඉසවුවකද යන්න කිසිවෙකුට සොයාගත නොහැකි විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]චන්ද්‍රකා දුරකථන හෝ ජී[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].[/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]පී[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].[/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]එස් උපකරණ සියල්ල අක්‍රියව පැවතුණි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]දිශා පෙන්වන උපකරණ සියල්ලම විවිධ විකාර පාඪාංක පෙන්වන්නට විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]මේ අතර එක් නැවියෙක් විසින් දූපතක් දක්නා ලදුව නැව ඒ දෙසට යොමු කරන්නට කපිතාන් අණ කරන ලදී[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]නැව දූපත ආසන්නයේ නැංගුරම් ලූ අතර[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]නැවියෝ බෝට්ටු කීපයකින් ඒ වෙත ගමන් කළේ නැවේ සුලු සුලු අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය දැව සපයා ගැනීමටත්[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]නැවුම් වතුර ලබාගත හැකි උල්පතක් සොයා ගැනීමටත්ය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]මෙහිදී නැවියන්ට හමුව තිබුණේ තම නැව මුහුදුබත්වීම නිසා අතරමං වූ මිනිසෙකි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]මූන පුරා රැවුල වවාගෙන බොහෝදුරට නිරුවතින් සිටි මේ මිනිසා වයස අවුරුදු විසිපහහක් පමණ වන්නට ඇත[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]මොහු කිසිවක් කතානොකළ අතර[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]තමාව මේ දූපතෙන් රැගෙන යන මෙන් හස්ත සංඥා වලින් නැවියන්ගෙන් ඉල්ලා ඇත[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]අතරින් පතර විවිධ වචන කිහිපයක් කතා කලත්[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඒ කිසිවක් නැවියන්ට තේරුම් ගත නොහැකි වූවක් විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]නැව වෙත ගෙන ගිය මිනිසාගෙන් ප්‍රශ්න කළත් ඔහු කතා කළ කිසිවක් කාහටවත් තේරුම් ගත නොහැකි විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]මේ මිනිසා නැවේ වූ නවීන උපකරණ දෙස ඉතා පුදුමයෙන් බැලූ බවත්[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඒව සියල්ලම පාහේ ඔහු හට නුහුරු නුපුරුදු දේවල් වූ බවත් පෙනෙන්නට විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]නැවතත් කුණාටුවක් හමා එන්නට වූයෙන්[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]නෞකාව ඉක්මණින්ම දූපතින් ඈත් කරගන්නා ලදී[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]නැවට නැවත වරක් දරුණු කුණාටුවකට මුහුණ දෙන්නට වූ අතර කුණාටුව පහව ගිය පසු කපිතාන් හට තමා නියම ගමන් මාර්ගයේ සිටිනා බවක් පෙනෙන්නට විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]සියලු සන්නිවේදන උපකරණ නිවැදිව ක්‍රියාත්මක වූ අතර නැව එහි මීළඟ නැවතුම් පොළ වූ ලංකාවේ කොළඹ වාරය වෙත දින දෙකකින් ළඟා විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]මෙහිදී නැවට නංවාගත් ඒ අමුතු පුද්ගලයා අතුරුදහන් විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].[/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]නැවේ හැමතැනම සෙවූවත්[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]කිසිම හෝඩුවාවක් නොවූ තැන නැවේ කපිතාන් තැන ඒ පිළිබඳව වරාය පොලීසියට දැන්වීය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]අවශ්‍ය කට උත්තර ලබා ගැනීමෙන් පසු තම ගමනාන්තයට දින ගණනාවකින් ප්‍රමාද වූ ත්‍රී ස්ටාර් නෞකාව[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඊජීප්තුව බලා යාත්‍රා කළාය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].[/SIZE][/FONT] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][FONT=FreeSans][SIZE=4]ජපානයේ මුහුදුබඩ පිටිසර ගමක්[/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]දිනය නිශ්චිත නැත[/SIZE][/FONT][/B][FONT=Iskoola Pota, serif][SIZE=4][B].[/B] [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]කවසාකි වයස අවුරුදු අසූව ඉක්මවූ පුද්ගලයෙකි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඔහු ගමේ කා අතරත් ජනප්‍රියව සිටියේ ගමේ කතාන්දර කියන්නා වශයෙනි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]පොඩි ළමයින් ඔහුට මහත්සේ ඇලුම් කළෝය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]රැයක් එළි වන තෙක් තම මතකය අවුස්සමින් කතන්දර කීමට මේ මහලු මිනිසාට හැකියාව තිබුණි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4].[/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]සැමදාම සවස තම නිවසේ එළි පත්තට රැස්වන කොල්ලෝ කුරුට්ටන්ට කතන්දර කීම[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]මිණිබිරිය සමග සැඳෑ කාළය ගත කරන කවසාකිගේ සිරිත විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]එදිනද රැස්ව සෑහෙන පමණ දෙනෙක් රැස්ව සිටියේ ඊයේ දින නැවැත්වූ කතාන්දරයේ ඉතුරු ටික අසා ගැන්මටය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]කවසාකි කියමින් සිටියේ මීට ශතවර්ෂ ගණනාවකට කලින් ප්‍රාදේශිය රජෙකු වූ හිරාකු පිළිබඳ ජනප්රවාදයෙන් පැවත එන්නා වූ කතාවකි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]යාබද රාජ්‍යයේ බල ලෝභී යූකෝ නම් පාළකයා විසින් ආක්‍රමණය කරන ලද හිරාකු ගේ රාජධානිය විනාශ විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]අවසාන මොහොතේ තම තරුණ පුත්‍රයාට ඔහු විසින් අවවාද දුන්නේ ජීවිතය බේරා ගැනීමට වරායේ වූ බෝට්ටුවක් ගෙන මුහුදට යන ලෙසය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]තම පියාගේ අණට අකමැත්තෙන් අවතන වූ තරුණ තකාකෝ බෝට්ටුවක් රැගෙන තම ජීවිතය බේරාගැන්මට මුහුදට ගියේය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]එහෙත් දින කිහිපයක් මුහුදේ ඒ මේ අත පාවූ ඔහුගේ බෝට්ටුව දරුණු සැඩ කුණාටුවකට හසුවූ අතර තකාකෝ ඒ කුණාටුව තුළ අතුරුදහන් විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]මේ අතර උරුමක්කාරයෙක් නොසිටි හිරාකුගේ රාජධානිය යූකෝගේ පාලනයට නතුවූ අතර[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]හිරාකුගේ පරම්පරාවේ සියලු දෙනාම වහල් බාවයට පත් කරනු ලැබීය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]ඔවුන් සියලු දෙනාම ජීවත් වූයේ කිසියම් දිනෙක පලා ගිය තකාකෝ පැමිණ තම රාජධානිය නැවත පිහිටුවනු ඇතැයි බලාපොරොත්තුවෙනි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]මෙලෙස වසරක් ගතවිනි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]දෙකක් තුනක් ලෙසින් වසර විස්සක්ම ගතවිය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]තකාකෝ ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි බොහෝ දෙනෙක් වයසට ගොස් මිය ගියෝය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]අවසානයේ වසර සියයක්ම ගතවිය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]හදිසියේ එක් දරුණු කුණාටුවකට හා වසර සියයකට පසුව තකාකෝ නැවත පැමිණීයේය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]එහෙත් පුදුමයට කාරණය වූයේ ඔහු එක් දිනක් වත් වයසට නොගොස් සිටීමයි[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]එදා තම රාජධානියෙන් ගිය ලෙසම ඔහු තරුණයෙක්ව සිටියේය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]පසුව තකාකෝ පැවසූ පරිදි ඔහු කුණාටුවකින් පසුව දූපතක් වෙත ගසාගෙන ගොස් ඇත[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]එහි ජීවත්වූ අතරතුර කාලය පිළිබඳ කිසිම හැඟිමක් ඔහු වෙත නොවීය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]අවසානයේ තමාට දූපතෙන් බේරී යාමට කිසිම විදිහක් නැතිබව දැනගෙන කුඩා පහුරක් තනා මියෙම්වා රැකෙම්වා කියා නැවතත් මුහුදට යාත්‍රා කළේය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]දින කිහිපයක් ඒ මේ අත පාවූ ඔහු නැවත දරුණු කුණාටුවකට හසුව තමාට හුරු පුරුදු මුහුදු සීමාවට ගසාගෙන ආවේය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]තමා අතුරුදන්ව වසර සියයක් ගත කලේයැයි යන්න ඔහුට අදහාගත නොහැකි විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]කෙසේ වෙතත් තම පියාගේ මිනීමරුවන් වූ යූකෝ පරම්පරාවට එරෙහව සේනා සංවිධානය කොට යුධ වැදි තකාකෝ ජයග්‍රහණය කොට තම පරම්පරාවේ සියලුදෙනා වහල් බවින් මුදවා ගත්තේය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]මේ කතාවෙන් පසුව රාජ්‍යයේ සියලු දෙනාම තකාකෝ වසර සියයක් ජිවත් වූ දූපත් “සදාකාලික තාරුණ්‍යයේ දූපත“ ලෙස හැඳින්වීය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT] [FONT=FreeSans][SIZE=4]ගෙවුනු කාලය තුළ බොහෝ දෙනෙක් එය සොයා යෑමට උත්සාහ කළත්[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4], [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]කිසිවෙකු හට එය හමු නොවීය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][FONT=FreeSans][SIZE=4]අවසානයේ එය හුදෙක් ජනප්‍රවාදයක් පමණක් ලෙස සැවොමගේ හිත් තුළ තැන්පත් විය[/SIZE][/FONT][FONT=Iskoola Pota, serif][SIZE=4]. [/SIZE][/FONT][CENTER][FONT=Iskoola Pota, serif][SIZE=4][B]--- අවසානයි? ----[/B][/SIZE][/FONT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom