Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආවා!!! ආවා!!! ආවා !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මාගේ පළමු කෘතියයි."දුටිමි චෙරි ගසේදී " නමින් එලි දැක්වුණු මෙය ලෝ ප්රසිද්ධ ඇමෙරිකානු ලේඛිකාවක වූ "විලෝ ඩේවිස් රෝබෙර්ට්ස්" විසින් රචිත The View From the Cherry Tree නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.ඇය තෙවරක් එඩ්ගාර් ඇලන්පොර් සම්මානයත් මාර්ක් ට්වේන් සම්මානයත් දිනා ගැනීමට සමත් වුවාය.2004 වසරේදී මෙලොවින් සමු ගන්නා විට ඇය විසින් රචනා කරන ලද කෘතීන් ගණන සියයකට අධික වෙයි.

මේ ඇගේ නිර්මාණයක් ජනගත වන ප්රථම වතාවයි.එබැවින් මෙය එම විසල් ලේඛිකාව අප පාඨකයාට හඳුන්වා දීමේ උත්සාහයක් ලෙස හඳුන්වා දෙමි.

රොබ් මෙලොරි නම් දරුවකු තම අසල්වැසි කාන්තාවක මිය යනු දකියි.එය මිනි මැරුමක් විය යුතු යයි ඔහු තීරණය කරයි.ඔහු එය පව්ලේ අන් අයට ඇගවීමට උත්සාහ කළ ද එය අසාර්ථක වෙයි.අනේකවිධ අපුරු සිද්ධීන් ගණනාවකින් යුතු මෙම යොවුන් නව කතාව තවත් එක් හුදු රහස් පරීක්ෂක කතාවක් පමණක් නොවන බව ද මෙහිදී කිව යුතුය.

පෙර සඳහන් කළ පරිදි මෙය මාගේ ප්රථම උත්සාහය වන අතර තවත් නිර්මාණ යුගලයක් සරසවි ප්රකාශනයන් ලෙසම ඉදිරි මාස දෙක තුළ එලි දැක්වීමට නියමිතය.

මේ පිළිබඳ සාකච්ඡාව මැයි මස 3 වනදා(මීළඟ සිකුරාදා) පෙරවරු 11.15 ට ස්වර්ණවාහිනියේ සජීවීව විකාශය වෙයි.

මේ සියල්ල තුළ මා එළකිරිය නිසා ලද පන්නරය කැපී පෙනෙයි.kosandpol මා නොදුටු මිතුරා මෙහිදී සිහිපත් කරනුයේ හද පිරි ලෙන්ගතුකමකිනි.එසේම නන් අයුරින් මා දිරිමත් කළ එළකිරියේ උඹලා සියලු දෙනාටම ස්තුතියි.

ජයවේවා!!!!!

[QUOTE="Hazy89, post: 14885782, member: 358409"] [URL=http://imageshack.us/photo/my-images/507/dutimicheri.jpg/][IMG]http://img507.imageshack.us/img507/4448/dutimicheri.jpg[/IMG][/URL] [COLOR=Green][B][SIZE=5]මේ මාගේ පළමු කෘතියයි."දුටිමි චෙරි ගසේදී " නමින් එලි දැක්වුණු මෙය ලෝ ප්රසිද්ධ ඇමෙරිකානු ලේඛිකාවක වූ "විලෝ ඩේවිස් රෝබෙර්ට්ස්" විසින් රචිත The View From the Cherry Tree නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.ඇය තෙවරක් එඩ්ගාර් ඇලන්පොර් සම්මානයත් මාර්ක් ට්වේන් සම්මානයත් දිනා ගැනීමට සමත් වුවාය.2004 වසරේදී මෙලොවින් සමු ගන්නා විට ඇය විසින් රචනා කරන ලද කෘතීන් ගණන සියයකට අධික වෙයි. මේ ඇගේ නිර්මාණයක් ජනගත වන ප්රථම වතාවයි.එබැවින් මෙය එම විසල් ලේඛිකාව අප පාඨකයාට හඳුන්වා දීමේ උත්සාහයක් ලෙස හඳුන්වා දෙමි. රොබ් මෙලොරි නම් දරුවකු තම අසල්වැසි කාන්තාවක මිය යනු දකියි.එය මිනි මැරුමක් විය යුතු යයි ඔහු තීරණය කරයි.ඔහු එය පව්ලේ අන් අයට ඇගවීමට උත්සාහ කළ ද එය අසාර්ථක වෙයි.අනේකවිධ අපුරු සිද්ධීන් ගණනාවකින් යුතු මෙම යොවුන් නව කතාව තවත් එක් හුදු රහස් පරීක්ෂක කතාවක් පමණක් නොවන බව ද මෙහිදී කිව යුතුය. පෙර සඳහන් කළ පරිදි මෙය මාගේ ප්රථම උත්සාහය වන අතර තවත් නිර්මාණ යුගලයක් සරසවි ප්රකාශනයන් ලෙසම ඉදිරි මාස දෙක තුළ එලි දැක්වීමට නියමිතය. මේ පිළිබඳ සාකච්ඡාව මැයි මස 3 වනදා(මීළඟ සිකුරාදා) පෙරවරු 11.15 ට ස්වර්ණවාහිනියේ සජීවීව විකාශය වෙයි. මේ සියල්ල තුළ මා එළකිරිය නිසා ලද පන්නරය කැපී පෙනෙයි.kosandpol මා නොදුටු මිතුරා මෙහිදී සිහිපත් කරනුයේ හද පිරි ලෙන්ගතුකමකිනි.එසේම නන් අයුරින් මා දිරිමත් කළ එළකිරියේ උඹලා සියලු දෙනාටම ස්තුතියි. ජයවේවා!!!!!:yes::yes::yes:[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom