Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආවා ආවා මගුලක්ද කරන්නේ Part 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආවා ආවා මගුලක්ද කරන්නේ Part 3

ආවා ආවා මගුලක්ද කරන්නේ Part 3

මම කලින් උඹලට දාපු පාර්ට් මතකයිනෙ උඹලට.. එහෙම පාර්ට් එකක් නෙමෙයි..

මගුලක්ද කරන්නේ කියන ටොපික් එක යටතේ දාපු පාර්ට් ටික.

මතක නැත්නන් මෙන්න බලාගන්න..

මගුලක් ද කරන්නේ??? part 1

http://www.elakiri.com/forum/showthread.php?t=1440283

ආවා ආවා..මගුලක් ද කරන්නේ??? part 2

http://www.elakiri.com/forum/showthread.php?t=1469148

ඉතින් අද කියන්න යන්නෙත් ඒ වගේ මගුලක් ගැන තමයි.. මොන මගුලක්ද මන්දා..

මෙහෙමයි සීන් එක.. එලකිරි එකේ ඉන්නවනෙ එලකිරි කොල්ලො මගුලක් කරගන්න ආසාවෙන් ඉන්න ඒත් කොහොමද වෙන්නෙ කියල හිතාගන්නවත් බැරි උන්..

ඒත් දැන් මගුලක් කන එක හරිම ලේසියි.. ඒ කියන්නේ මගුල වෙනුවෙන් අපි මහන්සිවෙලා දුවල පැනල කරන්න ඕනි වැඩ ටික අපි වෙනුවෙන් අපේම කෙනෙක් කරනව කියල හිතන්නකො.

(මම කියන්නේ මගුලට ලෑස්ති වෙන්න ඕනි හැම වැඩක්ම ගැන... වෙඩින් එකෙන් පස්සෙ වැඩ ගැන නෙමෙයි)

ඔව් ඔව්.. වෙඩින් ප්ලෑනර් කෙනෙක්ගෙ වැඩ තමයි..

වෙඩින් ප්ලෑනර් කෙනෙක් - හෆොයි ඕවට වියදන් කරන්න සල්ලි නැහැ. අපි සල්ලි කාරයෝ නෙමෙයි..

ඔව්.. වෙඩින් ප්ලෑනර් ස ගොඩක් දුරට අපේ දත් ටික මගුලට කලින්ම ගලවනවා. මගුලෙන් පස්සෙ ගෑනි ඉතුරු දත් ටික ගලෝනවා.

ඒත් මම කියන්න යන්නේ අපේ දත් ගලවන්නෙ නැති වෙඩින් ප්ලෑන් සිස්ටම් එකක් ගැන..

මෙන්න මේ සිස්ටම් එකේදි අපිට අ යන්නෙ ඉදන් හැම දෙයක්ම කරන කෙරෙන විදිහ ගැන උපදෙස් ලැබෙනවා. අපි දුවල පැනල මහන්සි වෙලා කරන්න ඕනි වැඩ අපි වෙනුවෙන් එයා කරනවා..

අපිට තියෙන්නෙ එයා එක්ක එයාගෙ සර්විස් එකට රෙජිස්ටර් වෙන එක විතරමයි. ඒකට සුලු මුදලක් යනවා එච්චරම තමයි. හැබැයි අර අනිත් වෙඩින් ප්ලෑනර්ස්ල වගේ ලක්ෂ ගානක් යන්නෙ නැහැ..

මේ කව්ද..මොනවද කරන්නේ..

මේ කව්ද.?- මේ අපේ කොල්ලෙක්.. අපේම එකෙක්...

මොනවද කරන්නේ - උඹලගේ මගුල වෙන විදිහ ලස්සනට ප්ලෑන් කරල උඹල වෙනුවෙන් හොයල බලල වැඩ ටික කරල දෙනවා උඹලට සේවයක් වෙනුවෙන්..

මෙයා අනිත් වෙඩින් ප්ලෑනර්ස්ලගෙන් වෙනස් වෙන්නෙ කොහොමද - සරළව කියනවනන් වෙන උන්ගෙ දත ගැලවිල්ල සහ මෙයා තමන්ගෙ එකෙක් කරනවා වගේ වැඩ කරන එකේ වෙනස තමයි..

ඉතින් කව්ද මේ... මෙයාගෙ සේවය රෙජිස්ටර් වෙලා තියෙන්නේ මෙන්න මේ නමින්...

Say Yes...

මෙන්න කන්ටැක් නම්බර් එක - 076 980 9848

කෝල් එකක් දුන්නම වැඩි විස්තර අහගන්න පුලුවන්..

මෙයා ගැන පෙරා - ඔව් අපේ තේකොල පෙරා.. කෝච්චි පෙරා ත්රෙඩ් එකක් දාලා තිබ්බා..මෙන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=1727985

ඉතින් ඇයි ආයිත් ත්රෙඩ් එකක් දාන්නේ - වැදගත් දෙයක් වැඩිපුර දැම්ම කියල වාසියක් මිසක් පාඩුවක් නොවෙන නිසා..

ඉතින් දැන් තනිකඩ කොල්ලන්ගෙන් කෙල්ලො බදින්න ඇහුවම බය නැතුව Say Yes... ඉතුරු ටික අපේ Say Yes බලාගනියි..

ඒ විතරක් නෙමෙයි.. බැදපු අන්කල්ලටත් කව්රු හරි ගෑණු පරානයක් යෝජනාවක් එහෙම කරොත් බය නැතුව Say Yes

වැදගත් කියල හිතුනන් අනිත් අයටත් බලා ගන්න බම්ප් එකක් දාලා පලයන් මචන්ලා...

එහෙනන් මම ගියා..

[QUOTE="Kumara456, post: 19770018, member: 69529"] [b]ආවා ආවා මගුලක්ද කරන්නේ Part 3[/b] [CENTER][B]ආවා ආවා මගුලක්ද කරන්නේ Part 3[/B] [SIZE="3"]මම කලින් උඹලට දාපු පාර්ට් මතකයිනෙ උඹලට.. එහෙම පාර්ට් එකක් නෙමෙයි.. මගුලක්ද කරන්නේ කියන ටොපික් එක යටතේ දාපු පාර්ට් ටික. මතක නැත්නන් මෙන්න බලාගන්න..[/SIZE] [B] මගුලක් ද කරන්නේ??? part 1[/B] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1440283[/url] [B]ආවා ආවා..මගුලක් ද කරන්නේ??? part 2[/B] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1469148[/url] [SIZE="3"]ඉතින් අද කියන්න යන්නෙත් ඒ වගේ මගුලක් ගැන තමයි.. මොන මගුලක්ද මන්දා.. මෙහෙමයි සීන් එක.. එලකිරි එකේ ඉන්නවනෙ එලකිරි කොල්ලො මගුලක් කරගන්න ආසාවෙන් ඉන්න ඒත් කොහොමද වෙන්නෙ කියල හිතාගන්නවත් බැරි උන්.. ඒත් දැන් මගුලක් කන එක හරිම ලේසියි.. ඒ කියන්නේ මගුල වෙනුවෙන් අපි මහන්සිවෙලා දුවල පැනල කරන්න ඕනි වැඩ ටික අපි වෙනුවෙන් අපේම කෙනෙක් කරනව කියල හිතන්නකො. (මම කියන්නේ මගුලට ලෑස්ති වෙන්න ඕනි හැම වැඩක්ම ගැන... වෙඩින් එකෙන් පස්සෙ වැඩ ගැන නෙමෙයි) :baffled: ඔව් ඔව්.. වෙඩින් ප්ලෑනර් කෙනෙක්ගෙ වැඩ තමයි.. [I] වෙඩින් ප්ලෑනර් කෙනෙක් - හෆොයි ඕවට වියදන් කරන්න සල්ලි නැහැ. අපි සල්ලි කාරයෝ නෙමෙයි..:no::no:[/I] ඔව්.. වෙඩින් ප්ලෑනර් ස ගොඩක් දුරට අපේ දත් ටික මගුලට කලින්ම ගලවනවා. මගුලෙන් පස්සෙ ගෑනි ඉතුරු දත් ටික ගලෝනවා. ඒත් මම කියන්න යන්නේ අපේ දත් ගලවන්නෙ නැති වෙඩින් ප්ලෑන් සිස්ටම් එකක් ගැන.. මෙන්න මේ සිස්ටම් එකේදි අපිට අ යන්නෙ ඉදන් හැම දෙයක්ම කරන කෙරෙන විදිහ ගැන උපදෙස් ලැබෙනවා. අපි දුවල පැනල මහන්සි වෙලා කරන්න ඕනි වැඩ අපි වෙනුවෙන් එයා කරනවා.. අපිට තියෙන්නෙ එයා එක්ක එයාගෙ සර්විස් එකට රෙජිස්ටර් වෙන එක විතරමයි. ඒකට සුලු මුදලක් යනවා එච්චරම තමයි. හැබැයි අර අනිත් වෙඩින් ප්ලෑනර්ස්ල වගේ ලක්ෂ ගානක් යන්නෙ නැහැ.. මේ කව්ද..මොනවද කරන්නේ.. මේ කව්ද.?- [B]මේ අපේ කොල්ලෙක්.. අපේම එකෙක්...[/B] මොනවද කරන්නේ - [B]උඹලගේ මගුල වෙන විදිහ ලස්සනට ප්ලෑන් කරල උඹල වෙනුවෙන් හොයල බලල වැඩ ටික කරල දෙනවා උඹලට සේවයක් වෙනුවෙන්..[/B] මෙයා අනිත් වෙඩින් ප්ලෑනර්ස්ලගෙන් වෙනස් වෙන්නෙ කොහොමද - [B]සරළව කියනවනන් වෙන උන්ගෙ දත ගැලවිල්ල සහ මෙයා තමන්ගෙ එකෙක් කරනවා වගේ වැඩ කරන එකේ වෙනස තමයි..[/B] ඉතින් කව්ද මේ... මෙයාගෙ සේවය රෙජිස්ටර් වෙලා තියෙන්නේ මෙන්න මේ නමින්... [COLOR="Red"][SIZE="4"]Say Yes...[/SIZE][/COLOR] මෙන්න කන්ටැක් නම්බර් එක - 076 980 9848 කෝල් එකක් දුන්නම වැඩි විස්තර අහගන්න පුලුවන්.. මෙයා ගැන පෙරා - ඔව් අපේ තේකොල පෙරා.. කෝච්චි පෙරා ත්රෙඩ් එකක් දාලා තිබ්බා..මෙන්න.:baffled::baffled: [url]http://www.elakiri.com/forum/showthread.php?t=1727985[/url] ඉතින් ඇයි ආයිත් ත්රෙඩ් එකක් දාන්නේ - වැදගත් දෙයක් වැඩිපුර දැම්ම කියල වාසියක් මිසක් පාඩුවක් නොවෙන නිසා.. ඉතින් දැන් තනිකඩ කොල්ලන්ගෙන් කෙල්ලො බදින්න ඇහුවම බය නැතුව [COLOR="red"]Say Yes[/COLOR]... ඉතුරු ටික අපේ [COLOR="red"]Say Yes[/COLOR] බලාගනියි.. ඒ විතරක් නෙමෙයි.. බැදපු අන්කල්ලටත් කව්රු හරි ගෑණු පරානයක් යෝජනාවක් එහෙම කරොත් බය නැතුව Say Yes :baffled::baffled: වැදගත් කියල හිතුනන් අනිත් අයටත් බලා ගන්න බම්ප් එකක් දාලා පලයන් මචන්ලා... එහෙනන් මම ගියා.. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom