Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආවා...ආවා...මුස්ලීම් කඩ වර්ජනය...ආවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආවා...ආවා...මුස්ලීම් කඩ වර්ජනය...ආවා

අාවා...ආවා...ආවා....අපි හැමෝම එනකන් බලන් හිටපු ඒ "මුස්ලීම් කඩ

වර්ජනය කරමු" post ආවා...කොහෙන් පටන් ගන්නද කියලත් තේරෙන්නෑ

මේක...හ්ම්ම්ම්......මෙහෙම කියමුකෝ....

අනේ ගොං නාම්බෝ ටික..උඹලට අබ ඇටයක් තරං වත් මොළයක් තිබ්බනං

මට මේච්චර අමාරුවෙන් සිංහලෙන් කොටලා මේ status එක දාන්නත් ඕනේ

නෑ...මොනා කරන්නද ඉතින්...කරුමේ...

දැන් උඹලා හිතන්නේ මුස්ලීම් කඩ වර්ජනය කරාම ත්‍රස්තවාදය නැති වෙනවයි

කියලද? ත්‍රස්තවාදීයෝ උඹලා වගේ ගොන්නු කියලද හිතේ? මුස්ලීම් අපිට කාලා

බීලා අඳින්නම හම්බ කරන සල්ලි මදී...ඒ අස්සේ උන්ටත් දීපංකෝ! එච්චර

අමාරුවක් අපිට නෑ!

අනික උඹලම කියපං LTTE එකට සල්ලි දුන්නේ මේ රටේ දෙමළුද? උන්ට රටින්

සල්ලි එනවා බං! ISIS කියන්නේ international organization එකක්! උඹලා

මෙහේ මුස්ලීම් කඩ ඔක්කෝම ගිනි තිබ්බත් උන්ට සල්ලි එනවා!

අනික...ඔය මුස්ලීම් කඩවලට supply කරන්නේ උඹලගේ එවුන්ම තමා! සිංහල කඩවලට මුස්ලීම් එවුන් supply කරනවා!

මුස්ලීම් factories වල වැඩ කරන්නේ සිංහල අය. එ්වා වැහුවොත් උන්ට

රස්සා දෙන්නේ උඹලගේ අප්පලද?

Business ගැන මෙලෝ හසරක් දන්නැති ගොබ්බයෝ අම්මගෙන් රු.100ක් අරන්

data දාන් හදන post share කරාම මෙහෙම වෙනවා.

අනෙක ඇයි බං ඔය posts හදන එකෙක්වත් ආසාවටවත් "හම්බ තෙල්

වර්ජනය කරමු" කියලා posts එකක්වත් හදන්නැත්තේ? එ්ක වර්ජනය කරලා

උඹලට පුළුවන් බක්කි කරත්තෙට මාරු වෙලා eco friendly වෙන්න. එතකොට

"මැදපෙරදිග අක්කලාව ගෙන්නමු!" වගේ posts පේන්ඩත් නැත්තේ? දන්නැති

නිසා ඇහුවේ ඉතින්...

මේ රට හැදිලා තියෙන්නේ හරි ලස්සන විදිහකට...අපිට මේ රටේ ලස්සනට

ඉන්න හැම ජාතියකම උදව් අවශ්‍යයි. එක එක ජාතීන් එක එක අංශ වලින්

ඉදිරියෙන් ඉන්නේ. උඹලා පොඩ්ඩක් ඔය ජාතිවාදී කණ්නාඩි ගලවලා වටපිට

බැළුවොත් ඒ ලස්සන පෙනෙයි. එදාට මේ රට ලස්සන රටක් වෙයි.එතකන්

අඩුමගානේ ඔය ගොං post වත් share නොකර හිටහං!

Thank you වේවා!

[QUOTE="apita mokada V5, post: 24459675, member: 570031"] [b]ආවා...ආවා...මුස්ලීම් කඩ වර්ජනය...ආවා[/b] [SIZE="5"][COLOR="Blue"]අාවා...ආවා...ආවා....අපි හැමෝම එනකන් බලන් හිටපු ඒ "මුස්ලීම් කඩ වර්ජනය කරමු" post ආවා...කොහෙන් පටන් ගන්නද කියලත් තේරෙන්නෑ මේක...හ්ම්ම්ම්......මෙහෙම කියමුකෝ.... අනේ ගොං නාම්බෝ ටික..උඹලට අබ ඇටයක් තරං වත් මොළයක් තිබ්බනං මට මේච්චර අමාරුවෙන් සිංහලෙන් කොටලා මේ status එක දාන්නත් ඕනේ නෑ...මොනා කරන්නද ඉතින්...කරුමේ... දැන් උඹලා හිතන්නේ මුස්ලීම් කඩ වර්ජනය කරාම ත්‍රස්තවාදය නැති වෙනවයි කියලද? ත්‍රස්තවාදීයෝ උඹලා වගේ ගොන්නු කියලද හිතේ? මුස්ලීම් අපිට කාලා බීලා අඳින්නම හම්බ කරන සල්ලි මදී...ඒ අස්සේ උන්ටත් දීපංකෝ! එච්චර අමාරුවක් අපිට නෑ! අනික උඹලම කියපං LTTE එකට සල්ලි දුන්නේ මේ රටේ දෙමළුද? උන්ට රටින් සල්ලි එනවා බං! ISIS කියන්නේ international organization එකක්! උඹලා මෙහේ මුස්ලීම් කඩ ඔක්කෝම ගිනි තිබ්බත් උන්ට සල්ලි එනවා! අනික...ඔය මුස්ලීම් කඩවලට supply කරන්නේ උඹලගේ එවුන්ම තමා! සිංහල කඩවලට මුස්ලීම් එවුන් supply කරනවා! මුස්ලීම් factories වල වැඩ කරන්නේ සිංහල අය. එ්වා වැහුවොත් උන්ට රස්සා දෙන්නේ උඹලගේ අප්පලද? Business ගැන මෙලෝ හසරක් දන්නැති ගොබ්බයෝ අම්මගෙන් රු.100ක් අරන් data දාන් හදන post share කරාම මෙහෙම වෙනවා. [COLOR="Red"]අනෙක ඇයි බං ඔය posts හදන එකෙක්වත් ආසාවටවත් "හම්බ තෙල් වර්ජනය කරමු" කියලා posts එකක්වත් හදන්නැත්තේ? එ්ක වර්ජනය කරලා උඹලට පුළුවන් බක්කි කරත්තෙට මාරු වෙලා eco friendly වෙන්න. එතකොට "මැදපෙරදිග අක්කලාව ගෙන්නමු!" වගේ posts පේන්ඩත් නැත්තේ? දන්නැති නිසා ඇහුවේ ඉතින්...[/COLOR] මේ රට හැදිලා තියෙන්නේ හරි ලස්සන විදිහකට...අපිට මේ රටේ ලස්සනට ඉන්න හැම ජාතියකම උදව් අවශ්‍යයි. එක එක ජාතීන් එක එක අංශ වලින් ඉදිරියෙන් ඉන්නේ. උඹලා පොඩ්ඩක් ඔය ජාතිවාදී කණ්නාඩි ගලවලා වටපිට බැළුවොත් ඒ ලස්සන පෙනෙයි. එදාට මේ රට ලස්සන රටක් වෙයි.එතකන් අඩුමගානේ ඔය ගොං post වත් share නොකර හිටහං! Thank you වේවා! [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom