Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආවා මචං තව අලුත් අවුරුද්දක්...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආවා මචං තව අලුත් අවුරුද්දක්...!

Choice එක තව චාටර් වුණොත් Life එක අනිවා අමාරු තරඟයක්

සිරාවට මොකෙක්වත් එන එකක් නෑ ගහන්නට කිසිම ගේමක්

ගෙවුණා මචං හෙණ කාලයක් විවේකයක් නම් නොමැතිව එක් මොහොතක්

එනමුත් මියැදෙන්නට පෙර උඹත් මමත් කම්පනය කරවා අපේ මිතුරු දම්

වැදූ දේශයේ ණය ගෙවිය යුතුයි අතනෑර එක මොහොතක්

ආවා මචං ඒකට තව අලුත් අවුරුද්දක්..

කතා කළොත් නම් ඔය වගේ හොඳ දෙයක්

තූ නොදකින් හැමෝටම බැරිය රාජකාරි එක්කත්

ඉන්නෙ නෑලු ලංකාවෙ නම්

නොපතන් ලූ කවදාවත් ලංකාව නම්

රටේ නැති ලෙඩ දුක් කම්කටොලු සනීපත් නැත අසනීපකම්

අනික Exam නෙව හැමදාම ළමයින්ටත්

හොයා අර ගන්නකොට අන්තිමට ඉතිං කන බොන දේත්

මනුස්සකම් වලට කොහෙදෑ ලොකු අයියෙ එක මොහොතක්

හැබැයි මචං හොද මදි වෙන්න කලියෙන් මේ යන ක්රමයෙ තව තවත්

ගසා පලයන් සුළඟේ අමනුස්සකම් වත් නොසිට ළඟ පාතක්

ආවා මචං තව අලුත් අවුරුද්දක්..

ඒ වගේමත්, තවත් අමතක නොකළ යුතුවේ ඉදිරියටත්

ගල්, මුල්, ගොන් පාට් දස දහසක් මැද වුවත් ඉවසා වදාරා වැඩ කළ නිසාවෙන් යන්නම්

ලැබූ ජයග්රහණ අපමණයි බුදු අම්මේ පහුගිය කාලය පුරාවට කියන එකත්

ඒ නිසා පැමිණි මඟ ඉඳිරියටම යනු මිසක්

ආපසු හැරෙන්නේ මක් නිසාද යත්..?

ආවා මචං තව අලුත් අවුරුද්දක්

මහ පාරෙදිත් - කම්හල් අතරෙත් - ගෙවල් තුලදීත්

කොටින්ම පන්සල් පල්ලි කෝවිල්වල පවා පිටදීත් ඇතුළතදීත්

දවස් තුන්සිය හැටපහක් එක එකා කකුලෙන් අඳිමින් ගහමරා ගනිමින් සිටියදීත්

අනේ ඉතින් ඉන්නකම් නොව ඔය සේරම කෙළි නේද යත්

කියලා කරබාගෙන ඉන්නවුන් නම් වෙනස් වෙයි දෝ සැකයි මේ වසරෙදීත්

හැබැයි උන්ටත් ආවා මචං තව අලුත් අවුරුද්දක්..

එකම ආතල් වල හිටියා හැත්තෑ ගණන්වල ඉඳලා පට්ටම කාලයක්

තේරුම් ගත යුතුයි එක් දෙයක් මොන මගුලක් කළත්

කාලය නම් ගෙවෙන්නේ මචං ලොකු පොඩි නැතුව හැමෝටම ලෙසින් එක්

හැබැයි පීචං වැඩවලින් ලල් ගන්න ගොඩ දෙනෙක්

බලා ඉන්නවා මේ අලුත් දින තුන්සිය හැටපහෙන් අන්දන්නෙ කාවද කියා ඉතින්

එයාලටත් ආවා නොවැ මචං තව අලුත් අවුරුද්දක්..

මොකටද මේ වගේ එක එකා එක්ක ඇන්දිලි අමනාපකම් ගොන්කම්

බෙදා ගන්නට ඇති නොවෙද ලොකු අයියේ කප්පරක් හොඳකම්

අලුතින් හිතමු, හදාගමු සිදුවූ අත්වැරදි, වෙනස් වෙමු කරන්නට හොඳ දෙයක්

එළඹෙන නව වසරෙ දී වත්

නැත් නම් අප සියලු දෙනා පීචං පොරවල් මිස නෑ නොවා මචං එළ කිරි මිනිසත්කම්

ආවා ඒකට තව අලුත් අවුරුද්දක්..

බෙදා ගනු ලබන මනුසත්කම් සමඟ රාජකාරී ඇතුලු අනෙක් ගෙදර වැඩ කටයුතුත්

වාසි වී දියුණු වනු පිණිස මුළු ලංකාවම පවුල් ජීවිතත් සිතනුයේ නම් එක මොහොතක්

හොයන්නට සිදුවේය තියෙන පළමුවෙනි එකට වඩා වැඩි යමක්

කොටින්ම 2nd Choice එකක් මචං

හිතනව නම් පටන් ගන්නත් ඔන්න

වෙලාවට ආවා තව අලුත් අවුරුද්දක් මචං..

ඒ අදිටන එක එකා කරනු පිණිස නව වසරෙදී යථාවක්

බොක්කෙන් සෙට් වෙන පට්ටම ශ්රී ලාංකික මිනිසුන්

අපේ ටෝකට අනුව උන් සිරාම බුලට්

දෙස බලා සෙත් පතමි 2013 අවුරුද්දේ උන්ගෙ ලල් එක වෙනුවෙන්

ආවඩා ආයුබෝ වේවා උඹලාට

අවුරුදු එකසිය විස්සට දෙසිය විස්සක්

කොටින්ම ආවා තව අලුත් අවුරුද්දක්.

අපි ගමු මචං අලුත් ලල් එකක්.....!

[FONT=&quot]-දිමුතු පරාක්රම ලියනගේ-[/FONT]

[QUOTE="crazybuddy, post: 14180159, member: 326070"] [b]ආවා මචං තව අලුත් අවුරුද්දක්...![/b] [CENTER][SIZE=3][COLOR=Blue][IMG]http://img2.uploadhouse.com/fileuploads/17113/1711301373d7258d91ea8cfa6a0e55fd1264ce72.jpg[/IMG] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue] [B]Choice එක තව චාටර් වුණොත් Life එක අනිවා අමාරු තරඟයක් සිරාවට මොකෙක්වත් එන එකක් නෑ ගහන්නට කිසිම ගේමක් ගෙවුණා මචං හෙණ කාලයක් විවේකයක් නම් නොමැතිව එක් මොහොතක් එනමුත් මියැදෙන්නට පෙර උඹත් මමත් කම්පනය කරවා අපේ මිතුරු දම් වැදූ දේශයේ ණය ගෙවිය යුතුයි අතනෑර එක මොහොතක් ආවා මචං ඒකට තව අලුත් අවුරුද්දක්.. කතා කළොත් නම් ඔය වගේ හොඳ දෙයක් තූ නොදකින් හැමෝටම බැරිය රාජකාරි එක්කත් ඉන්නෙ නෑලු ලංකාවෙ නම් නොපතන් ලූ කවදාවත් ලංකාව නම් රටේ නැති ලෙඩ දුක් කම්කටොලු සනීපත් නැත අසනීපකම් අනික Exam නෙව හැමදාම ළමයින්ටත් හොයා අර ගන්නකොට අන්තිමට ඉතිං කන බොන දේත් මනුස්සකම් වලට කොහෙදෑ ලොකු අයියෙ එක මොහොතක් හැබැයි මචං හොද මදි වෙන්න කලියෙන් මේ යන ක්රමයෙ තව තවත් ගසා පලයන් සුළඟේ අමනුස්සකම් වත් නොසිට ළඟ පාතක් ආවා මචං තව අලුත් අවුරුද්දක්.. ඒ වගේමත්, තවත් අමතක නොකළ යුතුවේ ඉදිරියටත් ගල්, මුල්, ගොන් පාට් දස දහසක් මැද වුවත් ඉවසා වදාරා වැඩ කළ නිසාවෙන් යන්නම් ලැබූ ජයග්රහණ අපමණයි බුදු අම්මේ පහුගිය කාලය පුරාවට කියන එකත් ඒ නිසා පැමිණි මඟ ඉඳිරියටම යනු මිසක් ආපසු හැරෙන්නේ මක් නිසාද යත්..? ආවා මචං තව අලුත් අවුරුද්දක් මහ පාරෙදිත් - කම්හල් අතරෙත් - ගෙවල් තුලදීත් කොටින්ම පන්සල් පල්ලි කෝවිල්වල පවා පිටදීත් ඇතුළතදීත් දවස් තුන්සිය හැටපහක් එක එකා කකුලෙන් අඳිමින් ගහමරා ගනිමින් සිටියදීත් අනේ ඉතින් ඉන්නකම් නොව ඔය සේරම කෙළි නේද යත් කියලා කරබාගෙන ඉන්නවුන් නම් වෙනස් වෙයි දෝ සැකයි මේ වසරෙදීත් හැබැයි උන්ටත් ආවා මචං තව අලුත් අවුරුද්දක්.. එකම ආතල් වල හිටියා හැත්තෑ ගණන්වල ඉඳලා පට්ටම කාලයක් තේරුම් ගත යුතුයි එක් දෙයක් මොන මගුලක් කළත් කාලය නම් ගෙවෙන්නේ මචං ලොකු පොඩි නැතුව හැමෝටම ලෙසින් එක් හැබැයි පීචං වැඩවලින් ලල් ගන්න ගොඩ දෙනෙක් බලා ඉන්නවා මේ අලුත් දින තුන්සිය හැටපහෙන් අන්දන්නෙ කාවද කියා ඉතින් එයාලටත් ආවා නොවැ මචං තව අලුත් අවුරුද්දක්.. මොකටද මේ වගේ එක එකා එක්ක ඇන්දිලි අමනාපකම් ගොන්කම් බෙදා ගන්නට ඇති නොවෙද ලොකු අයියේ කප්පරක් හොඳකම් අලුතින් හිතමු, හදාගමු සිදුවූ අත්වැරදි, වෙනස් වෙමු කරන්නට හොඳ දෙයක් එළඹෙන නව වසරෙ දී වත් නැත් නම් අප සියලු දෙනා පීචං පොරවල් මිස නෑ නොවා මචං එළ කිරි මිනිසත්කම් ආවා ඒකට තව අලුත් අවුරුද්දක්.. බෙදා ගනු ලබන මනුසත්කම් සමඟ රාජකාරී ඇතුලු අනෙක් ගෙදර වැඩ කටයුතුත් වාසි වී දියුණු වනු පිණිස මුළු ලංකාවම පවුල් ජීවිතත් සිතනුයේ නම් එක මොහොතක් හොයන්නට සිදුවේය තියෙන පළමුවෙනි එකට වඩා වැඩි යමක් කොටින්ම 2nd Choice එකක් මචං හිතනව නම් පටන් ගන්නත් ඔන්න වෙලාවට ආවා තව අලුත් අවුරුද්දක් මචං.. ඒ අදිටන එක එකා කරනු පිණිස නව වසරෙදී යථාවක් බොක්කෙන් සෙට් වෙන පට්ටම ශ්රී ලාංකික මිනිසුන් අපේ ටෝකට අනුව උන් සිරාම බුලට් දෙස බලා සෙත් පතමි 2013 අවුරුද්දේ උන්ගෙ ලල් එක වෙනුවෙන් ආවඩා ආයුබෝ වේවා උඹලාට අවුරුදු එකසිය විස්සට දෙසිය විස්සක් කොටින්ම ආවා තව අලුත් අවුරුද්දක්. අපි ගමු මචං අලුත් ලල් එකක්.....![/B][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue] [SIZE=2][B][FONT="]-දිමුතු පරාක්රම ලියනගේ-[/FONT][/B][/SIZE] [/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom