Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආවා_කල්ලිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට උබ කියන එක තේරෙනව මචන්. අපිවත් පොලීසියවත් හැම තිස්සෙම හරිත් නෑ වැරදිත් නෑ. පොලීසියෙ මොන ප්රශ්න තිබ්බත් ටික දවසක් අපේ හිතේ කේන්තිය තිබ්බත්, අපි ඒක මාස ගනන් අවුරුදු ගනන් ඇදගෙන යන්නෙ නෑ. අනිත් එක තමයි එක පොලීස් නිළදාරියෙක් කරපු වරදකට මුළු පොලීසියටම බනින්නෙත් නෑ. මුළු පොලීසියටම බැන්නත් වෙනත් පොලීසිවලට බනින්නෙ අනෙ. අපි හැම වෙලේම ලිමිට් එකක් දාගෙන ඉන්නෙ. මීට ගොඩක් කාලෙකට කලින් අපේ ගමේ පොඩි කේස් එකක් ගිහින් කොල්ලො සෙට් එක සෙට් වෙලා පාරට වෙලා හිටියා. ජීප් එක ආවා. "උබලා මෙතන හුකනවද, ගෙවල් වලට පලයන්" කිව්වා. ටිකක් වෙලා නවත්තගෙන හිටියා උන් ගියා. අපි ගේ ඇතුලෙ. එහෙමයි අපිට කතා කරේ. එහෙමයි කියලා අපි පොලීසිය එක්ක තරහ උනේ නෑනේ බන්. අපි දන්නවා පොලීසිය එහෙම කරේ ප්රදේශයෙ සාමය පවත්වගෙන යන්න කියලා. අපි සහයෝගය දුන්නා. සාමය රැකුනා. ඊට පස්සෙ පොලීසිය ආවේ නෑ. ගමේ කොල්ලො ටික සෙට් වෙලා තව ආතල් ගන්න ගියානම් මොකො වෙන්නේ? අපිට මාස ගානක් යනකම් එලියට බහින්න වෙන එකක් නෑ.

භාෂා ප්රශ්නෙ නම් එකෙන්ම පිලිගන්නව මචන්. පොලීසිය හැකි ඉක්මනින් වෙනස් වෙන්න ඕනේ. පොලීසිය වෙනස් වෙන්න කල් යනව නම්. ඒකටත් විසඳුම් හෙව්වොත් කෙටි කාලීන විසඳුම් හොයාගන්න බැරි වෙන එකක් නෑ බන්. තාක්ෂණයත් දියුනු නිසා. දෙමළ මිනිස්සු ගොඩක් දෙනා ලඟ ස්මාර්ට් ෆෝන් තියෙන නිසා. සිංහලෙන් එන ලියුමක ෆොටෝ එකක් ගහලා අප්ලෝඩ් කරොත් දෙමළ භාෂාවට පරිවර්ථනය කරන්න කට්ටිය හොයා ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් නම් ඉංග්රීසියට හරි. එහෙමත් නැත්නම්, දකුණෙ ඉන්න දෙමළ දන්න අයව එකතු කරගෙන ට්රාන්ස්ලේට් කරන ජොබ් කීපයක් හදන එක. පඩි ගෙවන්න කීය කීය හරි කලෙක්ශන් දාන්න පුළුවන්. මේවා අපිට විසඳුම් හොයාගන්නම බැරි ප්රශ්න නෙවේ බන්. අඩුම ගානේ අපිට විසඳුම් හොයන්න ට්රයි කරන්න හරි පුළුවන් ප්රශ්න බන්. ඒකයි මම කිව්වෙ. එහෙම නැතුව පොලීසිය සිංහලෙන් ලියුම් එවන එක හරියි කිව්වා නෙවේ හොඳේ.

මේ දැන් තියෙන තත්වයත් එක්ක ආවා ගෲප් එකේ කොල්ලො එක්ක අපි කරට අත දාගන්න ලෑස්තියි මචන්. මම කලින් කිව්ව වගේ හුදු වචන වලට සීමා නොවී කමිට්මන්ට් එක පේනව නම් අපි අත් දෙකෙන්ම බන් බදාගන්නෙ. සීරියස් කිව්වෙ. අපි ජාතිවාදියො නෙවේ.

[QUOTE="ruchira55, post: 24182460, member: 396673"] [SIZE=4]මට උබ කියන එක තේරෙනව මචන්. අපිවත් පොලීසියවත් හැම තිස්සෙම හරිත් නෑ වැරදිත් නෑ. පොලීසියෙ මොන ප්රශ්න තිබ්බත් ටික දවසක් අපේ හිතේ කේන්තිය තිබ්බත්, අපි ඒක මාස ගනන් අවුරුදු ගනන් ඇදගෙන යන්නෙ නෑ. අනිත් එක තමයි එක පොලීස් නිළදාරියෙක් කරපු වරදකට මුළු පොලීසියටම බනින්නෙත් නෑ. මුළු පොලීසියටම බැන්නත් වෙනත් පොලීසිවලට බනින්නෙ අනෙ. අපි හැම වෙලේම ලිමිට් එකක් දාගෙන ඉන්නෙ. මීට ගොඩක් කාලෙකට කලින් අපේ ගමේ පොඩි කේස් එකක් ගිහින් කොල්ලො සෙට් එක සෙට් වෙලා පාරට වෙලා හිටියා. ජීප් එක ආවා. "උබලා මෙතන හුකනවද, ගෙවල් වලට පලයන්" කිව්වා. ටිකක් වෙලා නවත්තගෙන හිටියා උන් ගියා. අපි ගේ ඇතුලෙ. එහෙමයි අපිට කතා කරේ. එහෙමයි කියලා අපි පොලීසිය එක්ක තරහ උනේ නෑනේ බන්. අපි දන්නවා පොලීසිය එහෙම කරේ ප්රදේශයෙ සාමය පවත්වගෙන යන්න කියලා. අපි සහයෝගය දුන්නා. සාමය රැකුනා. ඊට පස්සෙ පොලීසිය ආවේ නෑ. ගමේ කොල්ලො ටික සෙට් වෙලා තව ආතල් ගන්න ගියානම් මොකො වෙන්නේ? අපිට මාස ගානක් යනකම් එලියට බහින්න වෙන එකක් නෑ. භාෂා ප්රශ්නෙ නම් එකෙන්ම පිලිගන්නව මචන්. පොලීසිය හැකි ඉක්මනින් වෙනස් වෙන්න ඕනේ. පොලීසිය වෙනස් වෙන්න කල් යනව නම්. ඒකටත් විසඳුම් හෙව්වොත් කෙටි කාලීන විසඳුම් හොයාගන්න බැරි වෙන එකක් නෑ බන්. තාක්ෂණයත් දියුනු නිසා. දෙමළ මිනිස්සු ගොඩක් දෙනා ලඟ ස්මාර්ට් ෆෝන් තියෙන නිසා. සිංහලෙන් එන ලියුමක ෆොටෝ එකක් ගහලා අප්ලෝඩ් කරොත් දෙමළ භාෂාවට පරිවර්ථනය කරන්න කට්ටිය හොයා ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් නම් ඉංග්රීසියට හරි. එහෙමත් නැත්නම්, දකුණෙ ඉන්න දෙමළ දන්න අයව එකතු කරගෙන ට්රාන්ස්ලේට් කරන ජොබ් කීපයක් හදන එක. පඩි ගෙවන්න කීය කීය හරි කලෙක්ශන් දාන්න පුළුවන්. මේවා අපිට විසඳුම් හොයාගන්නම බැරි ප්රශ්න නෙවේ බන්. අඩුම ගානේ අපිට විසඳුම් හොයන්න ට්රයි කරන්න හරි පුළුවන් ප්රශ්න බන්. ඒකයි මම කිව්වෙ. එහෙම නැතුව පොලීසිය සිංහලෙන් ලියුම් එවන එක හරියි කිව්වා නෙවේ හොඳේ. මේ දැන් තියෙන තත්වයත් එක්ක ආවා ගෲප් එකේ කොල්ලො එක්ක අපි කරට අත දාගන්න ලෑස්තියි මචන්. මම කලින් කිව්ව වගේ හුදු වචන වලට සීමා නොවී කමිට්මන්ට් එක පේනව නම් අපි අත් දෙකෙන්ම බන් බදාගන්නෙ. සීරියස් කිව්වෙ. අපි ජාතිවාදියො නෙවේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom