Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආවා_ද_Missed_Call?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සල්ලි කපා ගන්න කලින් මේක කියවන්න- විදේශ රටක නාදුනන අංකයකින් මිස් කොල් ආවද? මෙන්න විස්තරය

[YOUTUBE]cZ3XVNzWcyg[/YOUTUBE]

1767 න් පටන් ගන්නා අංකයකින් ලංකාවේ බොහෝ දෙනෙකුගේ දුරකථන වලට නාඳුනන විදෙස් රටක දුරකථන අංකයකින් Missed Call එකක් ලැබී තිබුණු බව වාර්තා වෙයි.මෙය හුදෙක් සිදුකරන වංචාවක් බවට මේ වන විට වාර්තා පළවෙයි.

මෙම අංකය අයත් වන්නේ ඩොමිනිකා රාජ්‍යයට වන අතර කැරිබියානු මුහුදේ පිහිටි රටවල් වල දුරකථන අංක යොදා ගනිමින් මෙම ජාවාරම සිදුකරන බවට දැනගන්නට ලැබෙනවා.මෙම ජාවාරම බොහෝ කලකට පෙර ආරම්භ වුවක් වන අතර “One Ring Scam” යනුවෙන් මෙම ජාවාරම හඳුන්වයි.

මෙහිදී රොබෝ පද්ධතියක් මගින් විවිධ රටවල දුරකථන වලට Missed Calls ලබාදීම සිදු වේ. යම් කිසි දුරකථනයකට Ring වූ සැනින් රොබෝ පද්ධතිය විසින් එය විසන්ධි කරනු ලබයි. දුරකථන ඇමතුම ලැබූ පුද්ගලයා නැවත එම අංකයට ලබා ගැනීමට පෙලඹවීම මෙම වංචාවේ මූලික අරමුණ වන බව දැනගන්නට ලැබෙනවා.

එසේ එම මගහැරුණු ඇමතුමට දුරකථන ඇමතුමක් ගතහොත් “වැඩිහිටියන්ට පමණක් වූ සේවාවකට” ඔබව ස්වයන්ක්‍රීයව ඇතුලත් කරගන්නා අතර එයට $20 – $30 ත් අතර මුදලක් අය කරගනී. එය ඔබෙහි බිල්පතෙහි “Premium Service” යනුවෙන් පෙන්වනු ඇත.

එහෙයින් ඔබත් විදෙස් රටකින් මගහැරුණු ඇමතුමක් ලැබුනොත් එම අංකයට දුරකථන ඇමතුමක් ලබාගැනීමට ප්‍රථම සැලකිලිමත් වන්න.

Source

[QUOTE="Wolverine GTR, post: 21788170, member: 158020"] [CENTER][SIZE=4][B][FONT=Tahoma][SIZE=6][COLOR=Black]සල්ලි කපා ගන්න කලින් මේක කියවන්න- විදේශ රටක නාදුනන අංකයකින් මිස් කොල් ආවද? මෙන්න විස්තරය[/COLOR][/SIZE] [YOUTUBE]cZ3XVNzWcyg[/YOUTUBE] [/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT=Tahoma]1767 න් පටන් ගන්නා අංකයකින් ලංකාවේ බොහෝ දෙනෙකුගේ දුරකථන වලට නාඳුනන විදෙස් රටක දුරකථන අංකයකින් Missed Call එකක් ලැබී තිබුණු බව වාර්තා වෙයි.මෙය හුදෙක් සිදුකරන වංචාවක් බවට මේ වන විට වාර්තා පළවෙයි.[/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT=Tahoma] [/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT=Tahoma]මෙම අංකය අයත් වන්නේ ඩොමිනිකා රාජ්‍යයට වන අතර කැරිබියානු මුහුදේ පිහිටි රටවල් වල දුරකථන අංක යොදා ගනිමින් මෙම ජාවාරම සිදුකරන බවට දැනගන්නට ලැබෙනවා.මෙම ජාවාරම බොහෝ කලකට පෙර ආරම්භ වුවක් වන අතර “One Ring Scam” යනුවෙන් මෙම ජාවාරම හඳුන්වයි.[/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT=Tahoma] [/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT=Tahoma]මෙහිදී රොබෝ පද්ධතියක් මගින් විවිධ රටවල දුරකථන වලට Missed Calls ලබාදීම සිදු වේ. යම් කිසි දුරකථනයකට Ring වූ සැනින් රොබෝ පද්ධතිය විසින් එය විසන්ධි කරනු ලබයි. දුරකථන ඇමතුම ලැබූ පුද්ගලයා නැවත එම අංකයට ලබා ගැනීමට පෙලඹවීම මෙම වංචාවේ මූලික අරමුණ වන බව දැනගන්නට ලැබෙනවා.[/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT=Tahoma] [/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT=Tahoma]එසේ එම මගහැරුණු ඇමතුමට දුරකථන ඇමතුමක් ගතහොත් “වැඩිහිටියන්ට පමණක් වූ සේවාවකට” ඔබව ස්වයන්ක්‍රීයව ඇතුලත් කරගන්නා අතර එයට $20 – $30 ත් අතර මුදලක් අය කරගනී. එය ඔබෙහි බිල්පතෙහි “Premium Service” යනුවෙන් පෙන්වනු ඇත.[/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT=Tahoma] [/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT=Tahoma]එහෙයින් ඔබත් විදෙස් රටකින් මගහැරුණු ඇමතුමක් ලැබුනොත් එම අංකයට දුරකථන ඇමතුමක් ලබාගැනීමට ප්‍රථම සැලකිලිමත් වන්න.[/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT=Tahoma]---------[/FONT][/B][/SIZE] [SIZE=4][B][FONT=Tahoma][URL="http://sinhala.adaderana.lk/webgossip/miss-call-money/"]Source[/URL][/FONT][/B][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom