Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආවේ එස්.අයි. මරන්න මැරුවේ පී.එච්.අයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, ගයාන් සූරියආරච්චි, එච්.එම්. ධර්මපාල සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ

කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතාට ඔහුගේ නිවසේ දී වෙඩි තබා ඝාතනය කළේ යැයි කියන පාතාල වෙඩික්කරුවකු ලෙස සැලකෙන පුද්ගලයෙක් ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ දී ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තැබීමට යොදාගත් බවට සැලකෙන එම්.එම්. වර්ගයේ පිස්තෝලයක් ද මැගසින් එකක් සහ ජීව උණ්ඩ දහයක් ද සැකකරුගෙන් හෙළි කරගත් තොරතුරු මත පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පිහිටි නිවසේ සඟවා තිබිය දී පොලිසිය සොයාගෙන ඇත.

පොලිස් නිලධාරියකු වෙනුවට වැරදීමකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තබා ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කිරීමෙන් පසු ඔහු ඌරගස්මංහන්දිය ගල්පොත්තාවල ප්‍රදේශයේ නිවසක දින විස්සක කාලයක් තිස්සේ නවාතැන් පහසුකම් සැපයූ බව කියන අඹු සැමි යුවළක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

පාතාල වෙඩික්කරුගෙන් හෙළි වූ තොරතුරු මත මෙම අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව එම ප්‍රදේශයේම කැලෑවක සඟවා තිබූ ඉතාලියේ නිෂ්පාදිත එම්.එම්. 8 වර්ගයේ ගිනි අවියක්ද, යතුරුපැදියක්ද, කළු පැහැති ජැකට් එකක් ද පාතාල වෙඩික්කරුගෙන් හෙළි කර ගත් තොරතුරු මත සොයාගන්නා ලදැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2200 සමග සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු කැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ දී ඔහු පාතාල ලෝකයේ වෙඩික්කරුවකු බවට තොරතුරු අනාවරණය වූ බව එම නිලධාරියා පැවැසීය.

මොහුගෙන් දිගින් දිගටම කරන ලද ප්‍රශ්න කිරීම්වල දී පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කිරීමේ සිද්ධියේ සුල මුල අනාවරණය වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ විශේෂ උපදෙස් මත පරීක්ෂණ පවත්වා සැකකරුවන් සහ සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි

අත්අඩංගුවට ගත් මෙම පාතාල වෙඩික්කරු 51 හැවිරිදි අයෙකි.

මෙම පුද්ගලයාට ඩුබායි රටේ සැඟව සිටින පාතාල නායකයකු ලෙස සැලකෙන සමන් කොල්ලා නමැත්තකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිවෙස පිහිටි ප්‍රදේශයේ පදිංචිව සිටින උප පොලිස් පරීක්ෂකවරයකු ඝාතනය කිරීමට සඳහා යැයි කියමින් රුපියල් ලක්ෂ අටක මුදල් කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇතැයි පොලිස් පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි දැන ගැනීමට ඇත.

එම උප පොලිස් පරීක්ෂකවරයාගේ ඡායාරූපය වෙනුවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිල ඇඳුමෙන් සැරසී සිටින ඡායාරූපය වෙඩික්කරු අතට පත් වී ඇති බවද පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

ඩුබායි රටට පලා ගොස් සැඟවී සිටින සමන් කොල්ලා නමැති පාතාල නායකයා එම පාතාල වෙඩික්කරුට කොන්ත්‍රාත්තුව බාරදී ඇත්තේ වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති පුද්ගලයා විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකු යැයි කියා බව පැවසේ.

ඔහු විශ්‍රාම ගිය පොලිස් පරීක්ෂකවරයකු නොව දැනටත් රාජකාරියේ නිරතව සිටින උප පොලිස් පරීක්ෂකවරයකු බව පොලිසිය සඳහන් කරයි.

ඩුබායි රටේ සැඟව සිටින සමන් කොල්ලා නැමැත්තාට අයත් බවට පැවසෙන හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම නිසා මෙම පාතාලයා එම පොලිස් නිලධාරියා සමග වෛරයකින් පසු වීම නිසා ඔහු ඝාතනය කිරීමට මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.

එම ඡායාරූපය අනුව පාතාල වෙඩික්කරු ඇල්පිටිය නගර ආසන්නයේ පිහිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිවසට පසුගිය දෙසැම්බර් මස 26 වැනිදා ගොස් ඇතැයි පොලිසිය කියයි.

සිය දරු දෙදෙනා පාසල් රැගෙන යාමට සූදානම් වී සිටිය දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තබා ඝාතනය කර තිබිණි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ බිරිය පාසල් ගුරුවරියකි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මෙම ඝාතනය රටේ ඉමහත් ආන්දෝලනයට ලක්විය.

මෙම ඝාතනය වෙනුවෙන් ඩුබායි රටේ සිටින එම පාතාල කල්ලි නායකයා රුපියල් ලක්ෂ අටක මුදලක් ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පෙර කල් ඇතිව ලබා දී ඇති අතර එම මුදල පාතාල වෙඩික්කරුගේ බිරිඳ ගේ නමින් ඇති ගිණුමක තැන්පත්කර ඇති බවටද පරීක්ෂණ වලින් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන්ද පොලිසිය පුළුල් විමර්ශන පවත්වාගෙන යයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර දකුණු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ජී.එච්. මාරපන මහතාගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ සහ ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරී පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීම යටතේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක චමින්ද කුරඹගේ, පොලිස් කොස්තාපල් චතුරංග, පොලිස් කොස්තාපල් පියසිරි, පොලිස් කොස්තාපල් වීරසේකර සහ රංග යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

[QUOTE="SLK_sri, post: 29929582, member: 569192"] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_669da362e3.jpg[/IMG] ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, ගයාන් සූරියආරච්චි, එච්.එම්. ධර්මපාල සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතාට ඔහුගේ නිවසේ දී වෙඩි තබා ඝාතනය කළේ යැයි කියන පාතාල වෙඩික්කරුවකු ලෙස සැලකෙන පුද්ගලයෙක් ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ දී ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තැබීමට යොදාගත් බවට සැලකෙන එම්.එම්. වර්ගයේ පිස්තෝලයක් ද මැගසින් එකක් සහ ජීව උණ්ඩ දහයක් ද සැකකරුගෙන් හෙළි කරගත් තොරතුරු මත පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පිහිටි නිවසේ සඟවා තිබිය දී පොලිසිය සොයාගෙන ඇත. පොලිස් නිලධාරියකු වෙනුවට වැරදීමකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තබා ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කිරීමෙන් පසු ඔහු ඌරගස්මංහන්දිය ගල්පොත්තාවල ප්‍රදේශයේ නිවසක දින විස්සක කාලයක් තිස්සේ නවාතැන් පහසුකම් සැපයූ බව කියන අඹු සැමි යුවළක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. පාතාල වෙඩික්කරුගෙන් හෙළි වූ තොරතුරු මත මෙම අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව එම ප්‍රදේශයේම කැලෑවක සඟවා තිබූ ඉතාලියේ නිෂ්පාදිත එම්.එම්. 8 වර්ගයේ ගිනි අවියක්ද, යතුරුපැදියක්ද, කළු පැහැති ජැකට් එකක් ද පාතාල වෙඩික්කරුගෙන් හෙළි කර ගත් තොරතුරු මත සොයාගන්නා ලදැයි එම උසස් පොලිස් නිලධාරියා කීය. හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2200 සමග සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු කැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ දී ඔහු පාතාල ලෝකයේ වෙඩික්කරුවකු බවට තොරතුරු අනාවරණය වූ බව එම නිලධාරියා පැවැසීය. මොහුගෙන් දිගින් දිගටම කරන ලද ප්‍රශ්න කිරීම්වල දී පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කිරීමේ සිද්ධියේ සුල මුල අනාවරණය වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ විශේෂ උපදෙස් මත පරීක්ෂණ පවත්වා සැකකරුවන් සහ සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි අත්අඩංගුවට ගත් මෙම පාතාල වෙඩික්කරු 51 හැවිරිදි අයෙකි. මෙම පුද්ගලයාට ඩුබායි රටේ සැඟව සිටින පාතාල නායකයකු ලෙස සැලකෙන සමන් කොල්ලා නමැත්තකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිවෙස පිහිටි ප්‍රදේශයේ පදිංචිව සිටින උප පොලිස් පරීක්ෂකවරයකු ඝාතනය කිරීමට සඳහා යැයි කියමින් රුපියල් ලක්ෂ අටක මුදල් කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇතැයි පොලිස් පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි දැන ගැනීමට ඇත. එම උප පොලිස් පරීක්ෂකවරයාගේ ඡායාරූපය වෙනුවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිල ඇඳුමෙන් සැරසී සිටින ඡායාරූපය වෙඩික්කරු අතට පත් වී ඇති බවද පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. ඩුබායි රටට පලා ගොස් සැඟවී සිටින සමන් කොල්ලා නමැති පාතාල නායකයා එම පාතාල වෙඩික්කරුට කොන්ත්‍රාත්තුව බාරදී ඇත්තේ වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති පුද්ගලයා විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකු යැයි කියා බව පැවසේ. ඔහු විශ්‍රාම ගිය පොලිස් පරීක්ෂකවරයකු නොව දැනටත් රාජකාරියේ නිරතව සිටින උප පොලිස් පරීක්ෂකවරයකු බව පොලිසිය සඳහන් කරයි. ඩුබායි රටේ සැඟව සිටින සමන් කොල්ලා නැමැත්තාට අයත් බවට පැවසෙන හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම නිසා මෙම පාතාලයා එම පොලිස් නිලධාරියා සමග වෛරයකින් පසු වීම නිසා ඔහු ඝාතනය කිරීමට මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත. එම ඡායාරූපය අනුව පාතාල වෙඩික්කරු ඇල්පිටිය නගර ආසන්නයේ පිහිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිවසට පසුගිය දෙසැම්බර් මස 26 වැනිදා ගොස් ඇතැයි පොලිසිය කියයි. සිය දරු දෙදෙනා පාසල් රැගෙන යාමට සූදානම් වී සිටිය දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වෙඩි තබා ඝාතනය කර තිබිණි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ බිරිය පාසල් ගුරුවරියකි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මෙම ඝාතනය රටේ ඉමහත් ආන්දෝලනයට ලක්විය. මෙම ඝාතනය වෙනුවෙන් ඩුබායි රටේ සිටින එම පාතාල කල්ලි නායකයා රුපියල් ලක්ෂ අටක මුදලක් ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පෙර කල් ඇතිව ලබා දී ඇති අතර එම මුදල පාතාල වෙඩික්කරුගේ බිරිඳ ගේ නමින් ඇති ගිණුමක තැන්පත්කර ඇති බවටද පරීක්ෂණ වලින් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන්ද පොලිසිය පුළුල් විමර්ශන පවත්වාගෙන යයි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර දකුණු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ජී.එච්. මාරපන මහතාගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතාගේ සහ ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරී පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීම යටතේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් පරීක්ෂක චමින්ද කුරඹගේ, පොලිස් කොස්තාපල් චතුරංග, පොලිස් කොස්තාපල් පියසිරි, පොලිස් කොස්තාපල් වීරසේකර සහ රංග යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom