Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආවෝ ආවෝ, මගේ DesClock වර්ෂන් 2 ආවෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආවෝ ආවෝ, මගේ DesClock වර්ෂන් 2 ආවෝ

DesClock 2.0

මචන්ලා ටික දවසකින් අලුත් ගැජට් එකක් දන්නා බැරි උනා. නෑ මචන්ලා මේ දවස් වල ටිකක් වැඩ වැඩිවෙලා තියන්නේ ඔෆිස් එකේ. එත් නිකන් හිටියේ නෑ අලුත් ගැජට් දෙක තුනක් හැදුවා. අද දෙන්න යන්නේ මගේ කලින් හදපු DesClock ටෝකින්ග් ඩෙස්ක්ටොප් clock එකේ දෙවැනි version එක  කලින් එකේ ගොඩක් එරස් තිබුණා. ඒවා මට report කරපු අපේ EK සෙට් එකට තැන්ක්ස් වේවා. මේ පාරත් errorස් තිබ්බොත් මට එක කියන්ඩ. මොකද මම DesClock වර්ෂන් 3 හදන්න පටන් අරන් තියන්නේ. දැන් ගොඩක් දුරට එකෙත් වැඩ ඉවරයි  එකත් ළඟදීම දෙන්නම්කො

අඃ දැන් කියන්නම්කො මේක ගැන. මේක desktop ගැජට් එකක් මචන්ලා. ඩිජිටල් විදිහට Time එක Date එක ඩෙස්ක්ටොප් එකෙන් බලාගන්න පුළුවන්. මේකේ තව වශේෂ දෙයක් තියනවා, e තමයි පැය බාගෙන් බාගෙට Time එක Voice එකක් විදිහට කියනවා. ලස්සන sweet කෙල්ලෙක්ගෙ වොයිස් එකක් දැම්මේ අපේ කොල්ලෝ වෙනුවෙන්ම  වෙලාව කියනවා විතරක් නෙමෙයි, මෙයට පුළුවන් උදේ , රෑ , මද්යම රාත්රිය , හවස වෙන වෙනම අඳුරගෙන එකත් වෙලාව එක්කම කියන්න. මචන්ලා වර්ෂන් 3දී මේකට සිංහලත් එකතු කරන්න තමයි හිතාගෙන ඉන්නේ. එහෙනම් මම කැපුනා. අයෙත් අලුත් දෙයක් එක්ක හම්බෙමු. ජයවේවා. මේඩ් ඉන් ශ්රී ලංකා

තව එකක් මචන්ලා, මම මේක ප්රෝටබල් වර්ෂන් එකක් විදිහට දැම්මේ. උඹලගේ කොම්පීතර් එකේ VB රන්ටයිම් එක තියන්ඩ ඕනේ හරිය

තව මේකේ තියන ෆොන්ට් එකත් ඉන්ස්ටෝල් කරපල්ලා

අනිවාර්යෙන්ම රීඩ් me එක කියවපල්ලා

මෙන්න download ලින්ක් එක >>>> http://www.mediafire.com/?gl2f51spdpa1we

මම ගියෝ  හොඳයි නම් සලකපල්ලා

අනේ මචන්ලා මේකේ Errorස් තියනවා නම් මට අනිවා කියපල්ලා. දැනට දාපු අයට අවුලක් නැතුව වැඩ කර නම් කියපල්ලා

[QUOTE="Error365!, post: 14964506, member: 406653"] [b]ආවෝ ආවෝ, මගේ DesClock වර්ෂන් 2 ආවෝ[/b] [CENTER][SIZE="6"][COLOR="Navy"]DesClock 2.0 [/COLOR][/SIZE] [IMG]http://img.krkrkrkr.kr/1305/12/1521E.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkRed"]මචන්ලා ටික දවසකින් අලුත් ගැජට් එකක් දන්නා බැරි උනා. නෑ මචන්ලා මේ දවස් වල ටිකක් වැඩ වැඩිවෙලා තියන්නේ ඔෆිස් එකේ. එත් නිකන් හිටියේ නෑ අලුත් ගැජට් දෙක තුනක් හැදුවා. අද දෙන්න යන්නේ මගේ කලින් හදපු DesClock ටෝකින්ග් ඩෙස්ක්ටොප් clock එකේ දෙවැනි version එක :yes::yes: කලින් එකේ ගොඩක් එරස් තිබුණා. ඒවා මට report කරපු අපේ EK සෙට් එකට තැන්ක්ස් වේවා. මේ පාරත් errorස් තිබ්බොත් මට එක කියන්ඩ. මොකද මම DesClock වර්ෂන් 3 හදන්න පටන් අරන් තියන්නේ. දැන් ගොඩක් දුරට එකෙත් වැඩ ඉවරයි :yes::yes: එකත් ළඟදීම දෙන්නම්කො :D:D[/COLOR][/SIZE] [IMG]http://img.krkrkrkr.kr/1305/12/1522K.jpg[/IMG] [IMG]http://img.krkrkrkr.kr/1305/12/1523B.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkSlateGray"]අඃ දැන් කියන්නම්කො මේක ගැන. මේක desktop ගැජට් එකක් මචන්ලා. ඩිජිටල් විදිහට Time එක Date එක ඩෙස්ක්ටොප් එකෙන් බලාගන්න පුළුවන්. මේකේ තව වශේෂ දෙයක් තියනවා, e තමයි පැය බාගෙන් බාගෙට Time එක Voice එකක් විදිහට කියනවා. ලස්සන sweet කෙල්ලෙක්ගෙ වොයිස් එකක් දැම්මේ අපේ කොල්ලෝ වෙනුවෙන්ම ;) වෙලාව කියනවා විතරක් නෙමෙයි, මෙයට පුළුවන් උදේ , රෑ , මද්යම රාත්රිය , හවස වෙන වෙනම අඳුරගෙන එකත් වෙලාව එක්කම කියන්න. මචන්ලා වර්ෂන් 3දී මේකට සිංහලත් එකතු කරන්න තමයි හිතාගෙන ඉන්නේ. එහෙනම් මම කැපුනා. අයෙත් අලුත් දෙයක් එක්ක හම්බෙමු. ජයවේවා. මේඩ් ඉන් ශ්රී ලංකා :D:D[/COLOR][/SIZE] [IMG]http://img.krkrkrkr.kr/1305/12/1520L.jpg[/IMG] [SIZE="5"][COLOR="Purple"]තව එකක් මචන්ලා, මම මේක ප්රෝටබල් වර්ෂන් එකක් විදිහට දැම්මේ. උඹලගේ කොම්පීතර් එකේ VB රන්ටයිම් එක තියන්ඩ ඕනේ හරිය :yes::yes: තව මේකේ තියන ෆොන්ට් එකත් ඉන්ස්ටෝල් කරපල්ලා අනිවාර්යෙන්ම රීඩ් me එක කියවපල්ලා[/COLOR][/SIZE] [URL="http://www.mediafire.com/?gl2f51spdpa1wec"][SIZE="6"][COLOR="DarkSlateGray"]මෙන්න download ලින්ක් එක >>>> http://www.mediafire.com/?gl2f51spdpa1we[/COLOR][/SIZE][/URL] [SIZE="5"][COLOR="DarkOrange"]මම ගියෝ :angry::angry: හොඳයි නම් සලකපල්ලා :yes::yes: :cool: :cool:[/COLOR] අනේ මචන්ලා මේකේ Errorස් තියනවා නම් මට අනිවා කියපල්ලා. දැනට දාපු අයට අවුලක් නැතුව වැඩ කර නම් කියපල්ලා[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom