Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Today at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Today at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Today at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආශ්චර්යය_අත_ළගයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝටා මොනවද කළේ කියා ප්‍රශ්න කරන්නේ කවුද? ගෝටා කළ දෙයින් හැටක් මෙන්න..!

(ලංකා ඊ නිව්ස් -2019.සැප්.05, ප.ව.10.45) 'ගෝටා රටට මොනවාද කෙළේ යැයි 'දේශද්‍රෝහියෝ' ප්‍රශ්න කරති. ඔවුන්ගේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස ගෝටා කළ හැටක් දෑ සංක්ෂිප්තව මෙහි දැක්වේ..

1. සුදු වෑන් සංස්කෘතියක් බිහි කිරීම

2. බිරිඳට බලු පැටවෙකු ගෙන ඒම සඳහාම වෙනම ගුවන් යානයක් ස්විට්සර්ලන්තයට යැවීම

3. ෆොන්සේකා විසින් උතුරෙන් අල්ලාගත් එල්ටීටී රත්තරන් රාජපක්ෂලාට භාරදීමට හෙලිකොප්ටර් මගින් කොළඹට ගෙනා රහස දත් හෙලිකොප්ටර් නියමුවන් දෙදෙනා පසුව යානයක් සමගම අනතුරට ලක්කර මිය යෑම.

4. රාජපක්ෂලා කොටින්ට මුදල් දුන් බව සාක්ෂි සහිතව පෙන්වා දුන් ශ්‍ර්‍රීපති සූරියආරච්චි හදිසි අනතුරකින් අබිරහස් ලෙස මිය යෑම.

5. නිවසේ විශාල ටැංකි තුළ මිනී මෝරුන් ඇති කිරීම සහ උන්ට ආහාර ලෙස මහමග දී සුදුවෑන් වලින් පැහැරගත් මිනිසුන්න් බිලි දීම

6. ඇතින්න මරා පැහැර ගත් ඇත් පැටවුන් දෙදෙනෙකු නීති විරෝධී ලෙස තමන් ළඟ රඳවා ගැනීම

7. කොළඹ නගරයේ හිඟන්නන්ගේ ඔළුවට ගල්වලින් පහර දී මරා දමා නගරය ලස්සන කිරීම.

8. කොළඹ කුණු බලහත්කාරයෙන් මීතොටමුල්ලට දමා ජීවිත ගණනාවක් සහ මහා දේපළක් විනාශ කිරීම

9. කොළඹ තදාසන්න ප්රදේ්ශවල දුගී ජනයාගේ නිවාස හමුදාව ලවා බලහත්කාරයෙන් ඉවත් කිරීම. විරුද්ධ වූවන් සුදු වෑන් වලින් පැහැර ගැනීම.

10. කොළඹ නගරයේ රජයේ සහ රට හැර ගොස් ඇති පුද්ගලයින්ගේ මිල අධික දේපළ ඉඩකඩම් අයිතිකර ගැනීමට කොළඹ කච්චේරිය ගිනිබත් කිරීම

11. සිරසට, සියතට, උදයන්ට බෝම්බ ගසා ගිනි තැබීම.

12. ලංකා ඊ නිව්ස් කාර්යාලය පුස්ථකාලයත් සමගම සම්පූර්ණයෙන් ගිනිබත් කිරීම

13. රජයේ මුදල් කෝටි 9 ක් වැය කර තම දෙමාපියන් ගේ සොහොන සෑදීම සහ නඩු වැටුණු පසු කොටසක් ගෙවා දැනට කෝටි 4 ක හිඟයක් තිබීම

14. ගෝල්ෆේස් හි හමුදා මූලස්ථාන ඉඩම ෂැංග්‍රිලා හෝටලය සඳහා විකුණා මිලියන 40 ක කොමිස් ප්‍රමාණයක් ගැනීම

15. ටාටා සමාගමෙන් මිලියන 550 ක අල්ලස් ගැනීම

16. අපි වෙනුවෙන් අපි රණවිරු අරමුදල මහා පරිමාණයෙන් අවභාවිත කිරීම

17. යුද්ධය උග්‍ර අවස්ථාවේ මානසික ගැටළු තිබේයයි පවසා හමුදාවෙන් ඉවත්ව අමෙරිකාවට යාම

18. ලංකාවේ දේශප්‍රේමියෙකු ලෙස ඇමෙරිකාවේ පුරවැසිබව ලබා ගැනීම.

19. පාර්ලිමේන්තුවට නොදන්වා හිතුමතයට අමෙරිකාව සමග ගිවිසුම් ගැසීම.

20. ෆොන්සේකා හිරේ දැමීමට එරෙහිව ත්‍රෛනිකායික මහ නාහිමිවරු භික්ෂූන් වහන්සේලා ඉදිරිපත්වන විට මහා විහාර වලට බෝම්බ ගසන බවට තර්ජනය කිරීම.

21. නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ නගරයේ සියලුම පාහේ වටිනා ඉඩම් පවරාගෙන අවභාවිත කිරීම

22. වීරවංස ගේ එක්සක් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ දී ඉහළ පොළිස් නිළධාරින්ට තර්ජනය කර එළවා දමා නීතිය නැවීම

23. මිග් යානා ගණුදෙනුවෙන් ලන්ඩනයේ නොමැති බෙලිමිස්සා නම් සමාගමකට මුදල් ගෙවුවා කියා ඩොලර් මිලියන අට හමාරක් වංචා කිරීම

24. මිග් වංචාවේ ප්‍රධාන හවුල්කරුවා වන රතු වරෙන්තුලාභී උදයංග වීරතුංග ආරක්ෂා කිරීම

25. මිග් වංචාවේ රහස් දැන සිටි යුක්රේනයේ සිටි නොයෙල් රණවීර නමැත්තා අභිරහස් ලෙස මිය යෑම. ලංකාවට ගෙන ආ ඔහුගේ සිරුර පිළිබඳ මරණ පරීක්ෂණයක් හෝ පැවැත්වීමට ඉඩ නොදීම.

26. මෙරට සියළුම චීන ව්‍යාපෘති වලින් මහා පරිමානයෙන් කොමිස් ගැහීම

27. යුධ සමයේ ආයුධ ගෙන්වීමේ තනි අයිතිය පවරාගෙන සියළුම මිලදී ගැනීම් වලින් කොමිස් ගැහීම.

28. උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත, කීත් නොයාර්, නාමල් පෙරේරා ආදී මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් පහර දී අත පය කඩා දැමීම

29. ද්‍රවිඩ මාධ්‍යවේදීන් විශාල පිරිසක් මරා දැමීම, අතුරුදහන් කිරීම සහ පහර දීම.

30. රාජපක්ෂ පවුලට එරෙහිව ලිපි ලිවීම නිසා ලංකා ඊ නිවුස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම

31. ආයුධ පෙන්වන මුවාවෙන් විරුද්ධ මතධාරීන් ඝාතනය කිරීම.

32. ලසන්ත වික්‍රමතුංග ප්‍රධාන කතුවරයා අධිආරක්ෂිත කලාපයක දී මහදවල් ඝාතනය කිරීම.

33. දේපළ ලබාගැනීමට රාගම සුදු සීයා සහ තංගල්ලේ දඬුවම් මුදලාලි යන අය පැහැරගෙන ගොස් මරා දැමීම.

34. පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් මහ මගදී කොළඹ දී ඝාතනය කිරීම

35. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් නත්තල්දා මඩකලපුවේ දී ඝාතනය කිරීම.

36. පාර්ලිමේන්තු මන්ත්‍රී මහේෂ්වරන් මහ දවාලේ කොළඹ දී ඝාතනය කිරීම.

37. කොළඹ කටුගේ කඩා වටිනා පෞරානික කඩු සොරකම් කිරීම සහ පසුව කන්ගැට්ටෙක් මාට්ටු කිරීම.

38. කෝට්ටේ රජ මහා විහාරයේ තිබූ සපුමල්කුමාරයාගේ යැයි සැලකෙන කඩුව සොරකම් කිරීමට ගොස් විහාරාමාධිපති දෙනම ඝාතනය කිරීම.

34. කෝට්ටේ කඩු සොරකම ගැන රාජපක්ෂලාට එරෙහිව අධිකරණයේ සාක්ෂි දීමට ඉදිරිපත් වූ සැකකරුවා ඇතුළු වැලිකඩ රැඳවියන් 27 ක් නම් අඬගසා ඝාතනය කිරීම.

35. රතුපස්වල ධම්මික පෙරේරාගේ කම්හලෙන් ප්‍රදේශයේ ජලය අපවිත්‍ර වනවා යයි පවසමින් පිරිසිදු ජලය ඉල්ලා හඬ නැගූ තරුණයන් තිදෙනෙකු වෙඩි තබා මරා දැමීම විශාල පිරිසකට පහර දීම.

36. රාජපක්ෂ පුතෙකුගේ පෙම්වතියගේ ශරීරයේ උපන් ලපයක් හෙළිකිරීමේ පෞද්ගලික ආරවුලක් නිසා රගර් ක්‍රීඩක තාජුඩීන් මරා දැමීම

37. ව්‍යාජ සමාගම් අටවා සිදුකළ මිග් ගුවන්යානා ගණුදෙනුවේ ලිපිගොණු පවා අතුරුදන් කිරීම

38. තම පෞද්ගලික වුවමනා ලාභ ප්‍රයෝජන වෙනුවෙන් රාජ්‍ය සේවකයන්, හමුදා නිළධාරීන්, බුද්ධි අංශ නිළධාරීන් අවභාවිත කර පසුව එම නිළධාරීන් පාවාදීම, අතුරුදහන් කරවීම සහ මරා දැමීම. (ගෝපි වැනි අය)

39. තෙල් මිළ අඩුකිරීමට ඉල්ලා උද්ඝෝෂණය කල හලාවත ඇන්තනි ඇතුළු ධීවරයන් වෙඩි තබා ඝාතනය කිරීම.

40. විශ්‍රාම වැටුපකට මුවා වී තම අර්ථසාධකය කොල්ල කෑමට එරෙහිව සටන් කල කටුනායක නිදහස් කලාපයේ රොෂේන් චානක ඇතුළු තරුණයන් වෙඩි තබා ඝාතනය කිරීම සහ එම තරුණයාගේ අවමංගල්‍යයට කතෝලික පල්ලියට තහංචි දමා අවමංගල උත්සවයට හමුදාව යෙදවීම.

41. මීතොටමුල්ල කුණු කන්ද අසල දී තමන්ගේ මූණටම විරෝධය පෑ වනාතේ සුනිල් අයියා සුදු වෑන් එකකින් පැහැරගෙන ගොස් ජනරැල්ලට බිය වී නිදහස් කිරීම

42. තමන් එරෙහිවීම නිසා කොළොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත සුදු වෑන් රියකින් පැහැරගෙන යාමට උත්සාහ කළත් ඔහු අනූනවයෙන් බේරීම. පැහැර ගැනීමට පැමිණි උන් අල්ලා ගත්තද පොලිසියට බලපෑම් කර උන් නිදහස් කිරීම.

43. ශ්‍රීපාදයේ අනාදිමත් කාලයක් සිට පැවති අති පෞරාණික ඝණ්ඨාරය අළුත්වැඩියාවට යයි පවසා රැගෙන ගොස් අතුරුදන් කිරීම.

44. ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සටන් කල ලලිත් සහ කුගන් තරුණයන් අතුරුදන් කිරීම.

45. 'ගෝටා කුඩු කාරයන් සමග එකතු යයි' ප්‍රසිද්ධියේ පැවසීම නිසා එවකට ජනාධිපති වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන්, කුඩු දුමින්ද ලවා ඝාතනය කර දුමින්ද බේරා ගැනීමට නීතිය හතර අතට නැවීම.

46. ලංකා හොස්පිටල් රෝහල අනීතිකව තම භාරයට ගෙන ගසා කෑම

47. මාධ්‍යකරුවන් සාහසික ලෙස පාලනය කරමින් තමන්ට එරෙහිව කාටූන් ඇඳීම පවා තර්ජනයෙන් නතර කරවීම

48. මාධ්‍යවේදිනී ෆෙඩ්රිකා ජෑන්ස්ට අමු තිත්ත කුණුහරුපයෙන් බැන වදිමින් තර්ජනය කිරීම.

49. රාජපක්ෂලාට එරෙහිව සිටි යුගයේ දී ටිරාන් අලස් ගේ නිවසට බෝම්බ ගැසීම.

50. රාජපක්ෂලාගේ දූෂණ හෙළිදරව් කළ එවක ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්හි විධායක අධ්‍යක්ෂක ධූරය දැරූ ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණගේ නිවසට බෝම්බ ගැසීම.

51. කොම්පඤ්ඤ වීදියේ අහිංසක ජනයා පදිංචිව සිටි ප්‍රදේශයෙන් හමුදාව ලවා බලහත්කාරයෙන් එළවා එම ඉඩම් විදේශීය සමාගම්වලට විකිණීම

52. 2010 ජනාධිපතිවරණයේ දී එවක මැකෝ දයානන්ද දිසානායක තාවකාලිකව අතුරුදන් කර ප්‍රතිඵල විකෘති කර ෆොන්සේකා ගේ ජය පැහැර ගැනීම (එදා අතුරුදන් වූ මැකෝ ජීවතුන් අතර ද යන්න පවා අදට ද උභතෝකෝටිකයකි)

53. ජනතාව ඇන්දවීම සඳහා ග්‍රීස් යකුන්, පියාඹන යානා එළි, ආදිය මැවීම.

54. සහරාන් ඇතුළු තව්හිද් ජමාද් අන්තවාදීන් 26 කට මාස් පඩි ගෙවීම.

55. තව්හිද් ජමාද් අන්තවාදී සංවිධානයට කොළඹ ශ්‍රී සද්ධර්ම මාවතේ 241/1 ස්ථානයේ ඉඩමක් ලබා දීම.

56. රටේ ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇති කිරීම සඳහා තව්හිද් ජමාද්, ශිවසේනා බොදුබල සේනා ආදී සෑම ජාතියකම අන්තවාදීන් පෝෂණය කිරීම

57. අයිතිකරුවෙක් නැතිවන සේ සහෝදරයා ගොඩනැගූ මල්වාන මන්දිරය පරයමින් කතරගම සුවිසල් මන්දිරයක් ගොඩනැගීම.

58. තම සැබෑ ද්විත්ව පුරවැසි භාවය වසන් කරමින් ව්‍යාජ පාස්පෝට් එකක් ලබා ගැනීම.

59. බිරිඳ සහ දරුවන් අමෙරිකාවට භාර දී තමා පමණක් ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට ක්‍රියා කිරීම.

60. 2020 දී ලංකාවේ ජනාධිපති වීමට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම.

ගෝටාබයගේ ඉහත හැකියාවන් සහ ක්‍රියාකාරකම් ගැන යමෙකුට විචිකිච්ඡාවක් තිබේ නම් ගංජාවීරගේ නාලිකාවේ විවාදයක් සඳහා අවස්ථාව සලසා දිය හැකිය.

යුද්දෙට බය - නඩුවලට බය - රටම බය - ගෝටා බය දිනවමු..!

[QUOTE="nikdw, post: 24754074, member: 558781"] [SIZE="4"]ගෝටා මොනවද කළේ කියා ප්‍රශ්න කරන්නේ කවුද? ගෝටා කළ දෙයින් හැටක් මෙන්න..! (ලංකා ඊ නිව්ස් -2019.සැප්.05, ප.ව.10.45) 'ගෝටා රටට මොනවාද කෙළේ යැයි 'දේශද්‍රෝහියෝ' ප්‍රශ්න කරති. ඔවුන්ගේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස ගෝටා කළ හැටක් දෑ සංක්ෂිප්තව මෙහි දැක්වේ.. 1. සුදු වෑන් සංස්කෘතියක් බිහි කිරීම 2. බිරිඳට බලු පැටවෙකු ගෙන ඒම සඳහාම වෙනම ගුවන් යානයක් ස්විට්සර්ලන්තයට යැවීම 3. ෆොන්සේකා විසින් උතුරෙන් අල්ලාගත් එල්ටීටී රත්තරන් රාජපක්ෂලාට භාරදීමට හෙලිකොප්ටර් මගින් කොළඹට ගෙනා රහස දත් හෙලිකොප්ටර් නියමුවන් දෙදෙනා පසුව යානයක් සමගම අනතුරට ලක්කර මිය යෑම. 4. රාජපක්ෂලා කොටින්ට මුදල් දුන් බව සාක්ෂි සහිතව පෙන්වා දුන් ශ්‍ර්‍රීපති සූරියආරච්චි හදිසි අනතුරකින් අබිරහස් ලෙස මිය යෑම. 5. නිවසේ විශාල ටැංකි තුළ මිනී මෝරුන් ඇති කිරීම සහ උන්ට ආහාර ලෙස මහමග දී සුදුවෑන් වලින් පැහැරගත් මිනිසුන්න් බිලි දීම 6. ඇතින්න මරා පැහැර ගත් ඇත් පැටවුන් දෙදෙනෙකු නීති විරෝධී ලෙස තමන් ළඟ රඳවා ගැනීම 7. කොළඹ නගරයේ හිඟන්නන්ගේ ඔළුවට ගල්වලින් පහර දී මරා දමා නගරය ලස්සන කිරීම. 8. කොළඹ කුණු බලහත්කාරයෙන් මීතොටමුල්ලට දමා ජීවිත ගණනාවක් සහ මහා දේපළක් විනාශ කිරීම 9. කොළඹ තදාසන්න ප්රදේ්ශවල දුගී ජනයාගේ නිවාස හමුදාව ලවා බලහත්කාරයෙන් ඉවත් කිරීම. විරුද්ධ වූවන් සුදු වෑන් වලින් පැහැර ගැනීම. 10. කොළඹ නගරයේ රජයේ සහ රට හැර ගොස් ඇති පුද්ගලයින්ගේ මිල අධික දේපළ ඉඩකඩම් අයිතිකර ගැනීමට කොළඹ කච්චේරිය ගිනිබත් කිරීම 11. සිරසට, සියතට, උදයන්ට බෝම්බ ගසා ගිනි තැබීම. 12. ලංකා ඊ නිව්ස් කාර්යාලය පුස්ථකාලයත් සමගම සම්පූර්ණයෙන් ගිනිබත් කිරීම 13. රජයේ මුදල් කෝටි 9 ක් වැය කර තම දෙමාපියන් ගේ සොහොන සෑදීම සහ නඩු වැටුණු පසු කොටසක් ගෙවා දැනට කෝටි 4 ක හිඟයක් තිබීම 14. ගෝල්ෆේස් හි හමුදා මූලස්ථාන ඉඩම ෂැංග්‍රිලා හෝටලය සඳහා විකුණා මිලියන 40 ක කොමිස් ප්‍රමාණයක් ගැනීම 15. ටාටා සමාගමෙන් මිලියන 550 ක අල්ලස් ගැනීම 16. අපි වෙනුවෙන් අපි රණවිරු අරමුදල මහා පරිමාණයෙන් අවභාවිත කිරීම 17. යුද්ධය උග්‍ර අවස්ථාවේ මානසික ගැටළු තිබේයයි පවසා හමුදාවෙන් ඉවත්ව අමෙරිකාවට යාම 18. ලංකාවේ දේශප්‍රේමියෙකු ලෙස ඇමෙරිකාවේ පුරවැසිබව ලබා ගැනීම. 19. පාර්ලිමේන්තුවට නොදන්වා හිතුමතයට අමෙරිකාව සමග ගිවිසුම් ගැසීම. 20. ෆොන්සේකා හිරේ දැමීමට එරෙහිව ත්‍රෛනිකායික මහ නාහිමිවරු භික්ෂූන් වහන්සේලා ඉදිරිපත්වන විට මහා විහාර වලට බෝම්බ ගසන බවට තර්ජනය කිරීම. 21. නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ නගරයේ සියලුම පාහේ වටිනා ඉඩම් පවරාගෙන අවභාවිත කිරීම 22. වීරවංස ගේ එක්සක් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ දී ඉහළ පොළිස් නිළධාරින්ට තර්ජනය කර එළවා දමා නීතිය නැවීම 23. මිග් යානා ගණුදෙනුවෙන් ලන්ඩනයේ නොමැති බෙලිමිස්සා නම් සමාගමකට මුදල් ගෙවුවා කියා ඩොලර් මිලියන අට හමාරක් වංචා කිරීම 24. මිග් වංචාවේ ප්‍රධාන හවුල්කරුවා වන රතු වරෙන්තුලාභී උදයංග වීරතුංග ආරක්ෂා කිරීම 25. මිග් වංචාවේ රහස් දැන සිටි යුක්රේනයේ සිටි නොයෙල් රණවීර නමැත්තා අභිරහස් ලෙස මිය යෑම. ලංකාවට ගෙන ආ ඔහුගේ සිරුර පිළිබඳ මරණ පරීක්ෂණයක් හෝ පැවැත්වීමට ඉඩ නොදීම. 26. මෙරට සියළුම චීන ව්‍යාපෘති වලින් මහා පරිමානයෙන් කොමිස් ගැහීම 27. යුධ සමයේ ආයුධ ගෙන්වීමේ තනි අයිතිය පවරාගෙන සියළුම මිලදී ගැනීම් වලින් කොමිස් ගැහීම. 28. උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත, කීත් නොයාර්, නාමල් පෙරේරා ආදී මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් පහර දී අත පය කඩා දැමීම 29. ද්‍රවිඩ මාධ්‍යවේදීන් විශාල පිරිසක් මරා දැමීම, අතුරුදහන් කිරීම සහ පහර දීම. 30. රාජපක්ෂ පවුලට එරෙහිව ලිපි ලිවීම නිසා ලංකා ඊ නිවුස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම 31. ආයුධ පෙන්වන මුවාවෙන් විරුද්ධ මතධාරීන් ඝාතනය කිරීම. 32. ලසන්ත වික්‍රමතුංග ප්‍රධාන කතුවරයා අධිආරක්ෂිත කලාපයක දී මහදවල් ඝාතනය කිරීම. 33. දේපළ ලබාගැනීමට රාගම සුදු සීයා සහ තංගල්ලේ දඬුවම් මුදලාලි යන අය පැහැරගෙන ගොස් මරා දැමීම. 34. පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් මහ මගදී කොළඹ දී ඝාතනය කිරීම 35. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් නත්තල්දා මඩකලපුවේ දී ඝාතනය කිරීම. 36. පාර්ලිමේන්තු මන්ත්‍රී මහේෂ්වරන් මහ දවාලේ කොළඹ දී ඝාතනය කිරීම. 37. කොළඹ කටුගේ කඩා වටිනා පෞරානික කඩු සොරකම් කිරීම සහ පසුව කන්ගැට්ටෙක් මාට්ටු කිරීම. 38. කෝට්ටේ රජ මහා විහාරයේ තිබූ සපුමල්කුමාරයාගේ යැයි සැලකෙන කඩුව සොරකම් කිරීමට ගොස් විහාරාමාධිපති දෙනම ඝාතනය කිරීම. 34. කෝට්ටේ කඩු සොරකම ගැන රාජපක්ෂලාට එරෙහිව අධිකරණයේ සාක්ෂි දීමට ඉදිරිපත් වූ සැකකරුවා ඇතුළු වැලිකඩ රැඳවියන් 27 ක් නම් අඬගසා ඝාතනය කිරීම. 35. රතුපස්වල ධම්මික පෙරේරාගේ කම්හලෙන් ප්‍රදේශයේ ජලය අපවිත්‍ර වනවා යයි පවසමින් පිරිසිදු ජලය ඉල්ලා හඬ නැගූ තරුණයන් තිදෙනෙකු වෙඩි තබා මරා දැමීම විශාල පිරිසකට පහර දීම. 36. රාජපක්ෂ පුතෙකුගේ පෙම්වතියගේ ශරීරයේ උපන් ලපයක් හෙළිකිරීමේ පෞද්ගලික ආරවුලක් නිසා රගර් ක්‍රීඩක තාජුඩීන් මරා දැමීම 37. ව්‍යාජ සමාගම් අටවා සිදුකළ මිග් ගුවන්යානා ගණුදෙනුවේ ලිපිගොණු පවා අතුරුදන් කිරීම 38. තම පෞද්ගලික වුවමනා ලාභ ප්‍රයෝජන වෙනුවෙන් රාජ්‍ය සේවකයන්, හමුදා නිළධාරීන්, බුද්ධි අංශ නිළධාරීන් අවභාවිත කර පසුව එම නිළධාරීන් පාවාදීම, අතුරුදහන් කරවීම සහ මරා දැමීම. (ගෝපි වැනි අය) 39. තෙල් මිළ අඩුකිරීමට ඉල්ලා උද්ඝෝෂණය කල හලාවත ඇන්තනි ඇතුළු ධීවරයන් වෙඩි තබා ඝාතනය කිරීම. 40. විශ්‍රාම වැටුපකට මුවා වී තම අර්ථසාධකය කොල්ල කෑමට එරෙහිව සටන් කල කටුනායක නිදහස් කලාපයේ රොෂේන් චානක ඇතුළු තරුණයන් වෙඩි තබා ඝාතනය කිරීම සහ එම තරුණයාගේ අවමංගල්‍යයට කතෝලික පල්ලියට තහංචි දමා අවමංගල උත්සවයට හමුදාව යෙදවීම. 41. මීතොටමුල්ල කුණු කන්ද අසල දී තමන්ගේ මූණටම විරෝධය පෑ වනාතේ සුනිල් අයියා සුදු වෑන් එකකින් පැහැරගෙන ගොස් ජනරැල්ලට බිය වී නිදහස් කිරීම 42. තමන් එරෙහිවීම නිසා කොළොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත සුදු වෑන් රියකින් පැහැරගෙන යාමට උත්සාහ කළත් ඔහු අනූනවයෙන් බේරීම. පැහැර ගැනීමට පැමිණි උන් අල්ලා ගත්තද පොලිසියට බලපෑම් කර උන් නිදහස් කිරීම. 43. ශ්‍රීපාදයේ අනාදිමත් කාලයක් සිට පැවති අති පෞරාණික ඝණ්ඨාරය අළුත්වැඩියාවට යයි පවසා රැගෙන ගොස් අතුරුදන් කිරීම. 44. ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සටන් කල ලලිත් සහ කුගන් තරුණයන් අතුරුදන් කිරීම. 45. 'ගෝටා කුඩු කාරයන් සමග එකතු යයි' ප්‍රසිද්ධියේ පැවසීම නිසා එවකට ජනාධිපති වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන්, කුඩු දුමින්ද ලවා ඝාතනය කර දුමින්ද බේරා ගැනීමට නීතිය හතර අතට නැවීම. 46. ලංකා හොස්පිටල් රෝහල අනීතිකව තම භාරයට ගෙන ගසා කෑම 47. මාධ්‍යකරුවන් සාහසික ලෙස පාලනය කරමින් තමන්ට එරෙහිව කාටූන් ඇඳීම පවා තර්ජනයෙන් නතර කරවීම 48. මාධ්‍යවේදිනී ෆෙඩ්රිකා ජෑන්ස්ට අමු තිත්ත කුණුහරුපයෙන් බැන වදිමින් තර්ජනය කිරීම. 49. රාජපක්ෂලාට එරෙහිව සිටි යුගයේ දී ටිරාන් අලස් ගේ නිවසට බෝම්බ ගැසීම. 50. රාජපක්ෂලාගේ දූෂණ හෙළිදරව් කළ එවක ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්හි විධායක අධ්‍යක්ෂක ධූරය දැරූ ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණගේ නිවසට බෝම්බ ගැසීම. 51. කොම්පඤ්ඤ වීදියේ අහිංසක ජනයා පදිංචිව සිටි ප්‍රදේශයෙන් හමුදාව ලවා බලහත්කාරයෙන් එළවා එම ඉඩම් විදේශීය සමාගම්වලට විකිණීම 52. 2010 ජනාධිපතිවරණයේ දී එවක මැකෝ දයානන්ද දිසානායක තාවකාලිකව අතුරුදන් කර ප්‍රතිඵල විකෘති කර ෆොන්සේකා ගේ ජය පැහැර ගැනීම (එදා අතුරුදන් වූ මැකෝ ජීවතුන් අතර ද යන්න පවා අදට ද උභතෝකෝටිකයකි) 53. ජනතාව ඇන්දවීම සඳහා ග්‍රීස් යකුන්, පියාඹන යානා එළි, ආදිය මැවීම. 54. සහරාන් ඇතුළු තව්හිද් ජමාද් අන්තවාදීන් 26 කට මාස් පඩි ගෙවීම. 55. තව්හිද් ජමාද් අන්තවාදී සංවිධානයට කොළඹ ශ්‍රී සද්ධර්ම මාවතේ 241/1 ස්ථානයේ ඉඩමක් ලබා දීම. 56. රටේ ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇති කිරීම සඳහා තව්හිද් ජමාද්, ශිවසේනා බොදුබල සේනා ආදී සෑම ජාතියකම අන්තවාදීන් පෝෂණය කිරීම 57. අයිතිකරුවෙක් නැතිවන සේ සහෝදරයා ගොඩනැගූ මල්වාන මන්දිරය පරයමින් කතරගම සුවිසල් මන්දිරයක් ගොඩනැගීම. 58. තම සැබෑ ද්විත්ව පුරවැසි භාවය වසන් කරමින් ව්‍යාජ පාස්පෝට් එකක් ලබා ගැනීම. 59. බිරිඳ සහ දරුවන් අමෙරිකාවට භාර දී තමා පමණක් ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට ක්‍රියා කිරීම. 60. 2020 දී ලංකාවේ ජනාධිපති වීමට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම. ගෝටාබයගේ ඉහත හැකියාවන් සහ ක්‍රියාකාරකම් ගැන යමෙකුට විචිකිච්ඡාවක් තිබේ නම් ගංජාවීරගේ නාලිකාවේ විවාදයක් සඳහා අවස්ථාව සලසා දිය හැකිය. යුද්දෙට බය - නඩුවලට බය - රටම බය - ගෝටා බය දිනවමු..![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom