Appo me huttata ahu una kiyanne kello tika pauNariyata Kukul Kotuwa hambela wage. Demawpiyo muge gena dannawanam lagatawath yawanne na.
![]()
math ekek owadan dunne naපෑඩ් නෙතු
කියන වචනෙනුත් අසහනේ පිටකරගන්න එව්න් තමා බෑන්ඩ් කරන හැටි ගැන ඔවදන් දෙන්න එන්නේ අමෝ ඉතින්![]()
![]()
බලන්න ඒ ජාතියේ අය මෙතනම කීදෙනෙක් ඉන්නවද කියලා![]()
Correct bro, but if they continue without proper guidance and training, the journey will not be sustainable. They should be trained properly.ඕකෙ දෙපැත්තක් තියෙනවා බං එක පැත්තකින් කෙල්ලො ටික කරියර් එකක් හදාගන්නවා. සාමාන්‍ය ආර්ථිකයක් තියන රටක සෑහෙන්න වටිනවා ඒක මනුස්සයෙක්ට. අනිත් පැත්තෙන් ලමයිගෙ ලමා කාලෙ නැතිවෙලා වැඩිහිටි අයගෙ වැඩ කරන තැනට වැටෙනවා. එයාලව ප්‍රයෝජනයට ගන්නවා වෙන්න පුළුවන් තව පිරිසක්.
කොහොම උනත් ආර්ථික, සමාජ ප්‍රශ්න වලින් සාමාන්‍ය පන්තිය දුක් විඳින විදිහ අනුව මේවට කෙලින්ම විරුද්ධ වෙන්න බෑ. ඔයිට වඩා කරුමයක් ගෙවන උපාධි තියෙන අය ඉන්න සමාජයක, සවයිව් වෙන එක තමා පලවෙනි දේ, ලයිෆ් කොලිටි නෙමෙයි.