Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආශාව පවාදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

19 සම්මත කරගන්නකල් නීතිමය වෙනසක් කරන්න පුළුවන් වෙනවාට ෂුවර් නැ මොකද දඩුවම් ලැබිය යුත්තාන් ආණ්ඩුව ඉදිරියේ දනගාන එක නවත්වන්න බැ දින 100ය ඉවර වෙනකල් ,

100න් පසු එන මැතිවරණයකදී අපි දැන ගත යුතුයි පාට බේදයකින් තොරව සහ ප්ර්ද්ගලික වාසිනොතකා මුළු රටේම පොදුඅපෙක්ෂාව වන නින්දිත දේශපාලකයන් පළවාහරින්ට ජන්දය භාවිතා කරන්ඩ ..

අපි දන්නවා මෙතන ඉන්න පුළුවන් මහින්දගේ ආණ්ඩුවේ මහින්දගේ කැබිනට් එකේ හිටපු ඇමැතිවරුන්ගෙන් ජොබ් ලබා ගත්ත අය ඒවගේම තව තව ප්ර්ද්ගලික වාසි ලබා ගත්ත නමුත් ඔහුන් හොදාකාරවම දන්නවා වෙන්න පුළුවන් මහින්දගේ කැබිනට් එකේ එනම් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ඇමැතිවරු සහ බලධාරීන් දුෂිතයි කියලා නමුත් ප්ර්ධ්ගලික උදව් ලබා ගත්ත නිසා යුතුකම් ඉටු කරන්න එම දුෂිත මැති ඇමැතිවරුන්ට ජන්දය දෙන්න අදහස් කරගෙන ඇති , නමුත් දෙවතාවක් සිතන්න මහින්ද නැමැති වංචා දුෂණ මැරකම් වලින් සැදුම් ගත් රුකෙන් පෝෂණය ලද සියලුම ඉහල පෙළ බලදාරින් දුෂිතයි එහි කිසිම තර්කයක් නැ ඒ නිසා පොදු වුවමනාවක් වෙලා තියෙන හොරුන්ගෙන් ,මැරයන්ගෙන්, නුගත් පාලකයන්ගෙන්, දුශිතයගෙන් ,ස්ත්රී දුශිතයන්ගෙන් ,ළමා දුශිතයන්ගෙන් ,කොමිස් මරුවන්ගෙන් තොර කැබිනට් එකක් එහෙමත් නැත්නම් පාලකයන් පත් කරගන්න පාට බේදයකින් තොරව ජන්දය භාවිතා කරන්න ..

ex: අපේ සීයාගේ කාලේ සිට අපි ශ්රී ලංකා නිදහස් පක්ෂිකයෝ එ නිසා අපේ ජන්ද UNP ,JVP දේශපාලකයන් බලයට පත්කරන්න දෙන්නේ නැ ඊටවඩා හොදයි හොරා උනත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජන්ද අපේක්ෂකයා යනුවෙන් හිතන මානසික අන්දබාවයෙන් මිදෙන්න .. අලුත් වෙන ලෝකයක පරණ නුගත් ඇදහිලි වලින් මිදෙන්න පක්ෂ ජාති බේදයකින් තොරව රටට වැඩ කරන්න පුළුවන් පුද්ගලයන් , පුද්ගල චරිතෙන් මනින්න ඉගෙන ගන්න පාට වලින් දේශපාලකයන් තොරාගන්න යුගය අවසාන කලයුතුයි චරිතයෙන් ,හැසිරීමෙන් දේශපාලකයන් පත් කරගත යුතු යුගයකට අපි එකතුවෙන්න ඕන ... දෙමාපියන් යහළුවන් දැනුවත් කරන්න ජන්දයේ තිබෙන වටිනාකම ඔහුන්ට පැහැදිලි කරදෙන්න ..ලංකාවේ පොදු අරමුණු ඉටුකරගන්න ජන්දය භාවිතා කිරීමේ වැදගත් බව ඔහුන්ට කියලා දෙන්න ..

මහින්දව පළවාහැරියා සේම මහින්ද වටා එකතු වෙමින් හොරාකාපු අනිත් සක්කිලි මන්ත්රීවරුන් දින 100න් පසු සදහටම ගෙදර යැවීම ඔබට බාරයි ..

ජයවේවා !!!!!!!!!!!

[QUOTE="LoriyaK, post: 17755037, member: 514512"] + [COLOR="Teal"][SIZE="5"]19 සම්මත කරගන්නකල් නීතිමය වෙනසක් කරන්න පුළුවන් වෙනවාට ෂුවර් නැ මොකද දඩුවම් ලැබිය යුත්තාන් ආණ්ඩුව ඉදිරියේ දනගාන එක නවත්වන්න බැ දින 100ය ඉවර වෙනකල් , 100න් පසු එන මැතිවරණයකදී අපි දැන ගත යුතුයි පාට බේදයකින් තොරව සහ ප්ර්ද්ගලික වාසිනොතකා මුළු රටේම පොදුඅපෙක්ෂාව වන නින්දිත දේශපාලකයන් පළවාහරින්ට ජන්දය භාවිතා කරන්ඩ .. අපි දන්නවා මෙතන ඉන්න පුළුවන් මහින්දගේ ආණ්ඩුවේ මහින්දගේ කැබිනට් එකේ හිටපු ඇමැතිවරුන්ගෙන් ජොබ් ලබා ගත්ත අය ඒවගේම තව තව ප්ර්ද්ගලික වාසි ලබා ගත්ත නමුත් ඔහුන් හොදාකාරවම දන්නවා වෙන්න පුළුවන් මහින්දගේ කැබිනට් එකේ එනම් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ඇමැතිවරු සහ බලධාරීන් දුෂිතයි කියලා නමුත් ප්ර්ධ්ගලික උදව් ලබා ගත්ත නිසා යුතුකම් ඉටු කරන්න එම දුෂිත මැති ඇමැතිවරුන්ට ජන්දය දෙන්න අදහස් කරගෙන ඇති , නමුත් දෙවතාවක් සිතන්න මහින්ද නැමැති වංචා දුෂණ මැරකම් වලින් සැදුම් ගත් රුකෙන් පෝෂණය ලද සියලුම ඉහල පෙළ බලදාරින් දුෂිතයි එහි කිසිම තර්කයක් නැ ඒ නිසා පොදු වුවමනාවක් වෙලා තියෙන හොරුන්ගෙන් ,මැරයන්ගෙන්, නුගත් පාලකයන්ගෙන්, දුශිතයගෙන් ,ස්ත්රී දුශිතයන්ගෙන් ,ළමා දුශිතයන්ගෙන් ,කොමිස් මරුවන්ගෙන් තොර කැබිනට් එකක් එහෙමත් නැත්නම් පාලකයන් පත් කරගන්න පාට බේදයකින් තොරව ජන්දය භාවිතා කරන්න .. ex: අපේ සීයාගේ කාලේ සිට අපි ශ්රී ලංකා නිදහස් පක්ෂිකයෝ එ නිසා අපේ ජන්ද UNP ,JVP දේශපාලකයන් බලයට පත්කරන්න දෙන්නේ නැ ඊටවඩා හොදයි හොරා උනත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජන්ද අපේක්ෂකයා යනුවෙන් හිතන මානසික අන්දබාවයෙන් මිදෙන්න .. අලුත් වෙන ලෝකයක පරණ නුගත් ඇදහිලි වලින් මිදෙන්න පක්ෂ ජාති බේදයකින් තොරව රටට වැඩ කරන්න පුළුවන් පුද්ගලයන් , පුද්ගල චරිතෙන් මනින්න ඉගෙන ගන්න පාට වලින් දේශපාලකයන් තොරාගන්න යුගය අවසාන කලයුතුයි චරිතයෙන් ,හැසිරීමෙන් දේශපාලකයන් පත් කරගත යුතු යුගයකට අපි එකතුවෙන්න ඕන ... දෙමාපියන් යහළුවන් දැනුවත් කරන්න ජන්දයේ තිබෙන වටිනාකම ඔහුන්ට පැහැදිලි කරදෙන්න ..ලංකාවේ පොදු අරමුණු ඉටුකරගන්න ජන්දය භාවිතා කිරීමේ වැදගත් බව ඔහුන්ට කියලා දෙන්න .. මහින්දව පළවාහැරියා සේම මහින්ද වටා එකතු වෙමින් හොරාකාපු අනිත් සක්කිලි මන්ත්රීවරුන් දින 100න් පසු සදහටම ගෙදර යැවීම ඔබට බාරයි .. ජයවේවා !!!!!!!!!!![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom