Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
ආශා දහසක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]MoqZ1_tif1E[/YOUTUBE]

ආශා දසහක් පොදි බැද

දෑසක් දැක්කොත් ලුහුබැඳ

ජීවිතේට රස්නේ හොයපු කාලේ

සිහිනෙන් සිහිනෙට වද විද

සැප සේ ඉවසාගෙන විත්

මතකද ඒ පිස්සු නටපු කාලේ

ගිහින් කටු ගාලක රෑ පැටලී

ඉර පානෙත් යලි පැටලී

තරුණ විසේ රහට විදපු කාලේ

සිහි කෙරුවත් දෑස් තෙමෙන

ලස්සන දේවල් මතකද

ආදරේට පිස්සු වැටුණු කාලේ

කදුළු පුරුවන් මොකෝ සතුට හොරු ගත්තදෝ

දුක කියන්න නොසගවා තැවුල් කාටත් පොදුයි

සුසුම් හෙලලා සුලන් අතට හරවන්නකෝ

පුලුන් රැල්ලක් වගේ නිදැල්ලෙ පාව යයි

කදුලු පිසදා ඉතින් සතුට අරගන්නකෝ

දුක කියන්නෙ මේ ලොවේ ජිවීතේ ජය මගයි

සුසුම් මුසුවී තමයි සුලග හැදුනේ කියා

හැඩුම් මුසුවී තමයි වැස්ස හැදුනේ කියා

වදන් ඔවදන් කර පෙන්වාලු අතීතේ ලස්සන මතකද

හිතේ ඇතිදේ කියාගන්න දවසක් මදී

වෙච්ච දේවල් අහෝ නිමක් නෑ සුන්දරයි

විවිර කරදා හදේ සිරව ඇති සෑම දේ

යොවුන් බඹරුන් වගේ ඉන්න කාටත් හැකී

දෑත් විහිදා සුපෙම් මතක පවසන්නකෝ

අසා ඉන්නා තරම් තවත් සතුටක් නොවේ

එවන් රස පෙම් කතා තමයි ඔබගෙයි මගෙයි

පතන පැතුමන් පවා අමුතු වෙනසක් කලේ

සිතුම් සිතුවම් සේ ගලපා දුන් මතකෙට ස්තූති සැමට

[QUOTE="chika009, post: 24523081, member: 326584"] [CENTER][YOUTUBE]MoqZ1_tif1E[/YOUTUBE] [SIZE="4"]ආශා දසහක් පොදි බැද දෑසක් දැක්කොත් ලුහුබැඳ ජීවිතේට රස්නේ හොයපු කාලේ සිහිනෙන් සිහිනෙට වද විද සැප සේ ඉවසාගෙන විත් මතකද ඒ පිස්සු නටපු කාලේ ගිහින් කටු ගාලක රෑ පැටලී ඉර පානෙත් යලි පැටලී තරුණ විසේ රහට විදපු කාලේ සිහි කෙරුවත් දෑස් තෙමෙන ලස්සන දේවල් මතකද ආදරේට පිස්සු වැටුණු කාලේ කදුළු පුරුවන් මොකෝ සතුට හොරු ගත්තදෝ දුක කියන්න නොසගවා තැවුල් කාටත් පොදුයි සුසුම් හෙලලා සුලන් අතට හරවන්නකෝ පුලුන් රැල්ලක් වගේ නිදැල්ලෙ පාව යයි කදුලු පිසදා ඉතින් සතුට අරගන්නකෝ දුක කියන්නෙ මේ ලොවේ ජිවීතේ ජය මගයි සුසුම් මුසුවී තමයි සුලග හැදුනේ කියා හැඩුම් මුසුවී තමයි වැස්ස හැදුනේ කියා වදන් ඔවදන් කර පෙන්වාලු අතීතේ ලස්සන මතකද හිතේ ඇතිදේ කියාගන්න දවසක් මදී වෙච්ච දේවල් අහෝ නිමක් නෑ සුන්දරයි විවිර කරදා හදේ සිරව ඇති සෑම දේ යොවුන් බඹරුන් වගේ ඉන්න කාටත් හැකී දෑත් විහිදා සුපෙම් මතක පවසන්නකෝ අසා ඉන්නා තරම් තවත් සතුටක් නොවේ එවන් රස පෙම් කතා තමයි ඔබගෙයි මගෙයි පතන පැතුමන් පවා අමුතු වෙනසක් කලේ සිතුම් සිතුවම් සේ ගලපා දුන් මතකෙට ස්තූති සැමට[/SIZE][/CENTER][SIZE="4"][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom