ආසම කෑම අපිම හදමු!!

lasitha851

Active member
  • Jun 20, 2016
    179
    95
    28
    පීසා ආප්ප,ඔම්ලට් ආප්ප,කෙසෙල් පැණි ආප්ප, බි&#35

    පහසුවෙන්ම නිවසේදීම පීසා ආප්ප,ඔම්ලට් ආප්ප,කෙසෙල් පැණි ආප්ප, බිත්තර ආප්ප හා සුදු ආප්ප සදා ගන්නා ආකාරය.
    මුල සිට සලරව පියවරෙන් පියවර කියලා දෙනවා.
    කවදාවත් ආප්ප හදලා නැති කෙනෙක්ට උනත් මේ විදිහට හදන්න පුළුවන්.
    Link - https://youtu.be/19R6WUi_5h0



    sykqkNxl.jpg

    6fhV6Bnl.jpg

    wF4yKI9l.jpg

    46VZwNZl.jpg

    ggktRiwl.jpg


    Link - https://youtu.be/19R6WUi_5h0
     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මම මේ ත්‍රෙඩ් එකේ දාන්න යන්නේ කෑම හදන එක ගැන දැම්ම ත්‍රෙඩ් වල ලින්ක්ස් ටික විතරයි!!
    පරණ ත්‍රෙඩ් එක මම update කලා!! අලුතෙන්ම හදපු සියඹලා සෝස් එකත් එක්ක!!

    ඔයාලත් දන්න කුකරි ත්‍රෙඩ් වල ලින්ක්ස් මෙතන දාන්න.

    හැමෝටම ලේසි වේවි!!!

    Dath Kimbula's Threads
    චිකන් සුප්

    soup2final.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1143081

    මාලු පාන්
    godau.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1146076

    චීස් පස්තා
    servey.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1149073

    පීසා!! Pizza !!
    pizza1.jpg

    Spicy Cheesy Vegetable Pizza (Vegetarian)

    pizza2x.jpg

    Fried Chicken with Xtra cheese


    http://www.elakiri.com/forum/showthread.php?t=1155668



    Sriboy's Threads

    Common Thread
    http://www.elakiri.com/forum/showthread.php?t=1145383

    Chicken Biriyani
    fnbxcj.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1148093

    මින්චි සම්බෝල හා චිකන් ග්‍රේවී
    23kommq.jpg

    http://www.elakiri.com/forum/showthr...1#post10436870

    KFC wage Chicken
    024vk.jpg

    (Picture by "Mysterious" )
    http://www.elakiri.com/forum/showthread.php?t=1148120

    Kiri Kos
    21hzn.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1148497

    Ambul Thiyal
    r8as8n.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1152275

    Ginger Beer
    http://www.elakiri.com/forum/showthread.php?t=1148087

    Chicken Burger
    2yjvns6.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1152416

    Kotthu Roti
    op9vv7.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1155129

    Meat Balls & Curry!!
    mbc9-1.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1155657

    Deviled Chicken
    dc12.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1156556

    Chinese Chilli Paste
    cp5.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1156579

    Fried Rice
    fr8.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1156597

    Cous-Cous !!
    cc2.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1158680

    Tamarind Sauce
    ts1.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1160442

    Angel_hansi's Thread

    Wenas Chicken Curry
    http://www.elakiri.com/forum/showthread.php?t=1147377




    Patta...
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මට ප්‍රශ්නයක් තියනවා. ඊස්ට් එකක් ගෙනවා කඩ වහන්න කලින්. වෙනදා ගේන මවුරිපන් ඉන්ස්ටන්ට් එක නෙවෙයි. මේක ෆ්‍රිජ් එකේ තියන එකක්.කැල්ලක් කපලා උනු වතුරේ දාලා තියලා ගත්තාට පිපුනේ නැ. මේක ඇක්ටිවේට් කරගන්න විදිහක් තියනවාද? විස්තරයක් ලියලත් නැ. නිකං අලු පාට කුට්ටියක්