Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආසයි මං හිනාවෙන්න ගීතය සම්බන්ධව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආසයි මං හිනාවෙන්න ගීතය සම්බන්ධව

පෙම් හසුන ගීතයකට පෙරලූ විදුහල්පතිගේ අපුරු දඬුවම ලෙස ලිපියක් මීට පැය කිහිපයකට පෙර අප ඔබට ගෙන ආවා.

කොලඹ අසෝක විද්‍යාලයේ සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන නවෝද් නිලංග සිසුවා විසින් පසුගිය ජූනි මාසයේ "මම ආසයි යාලු වෙන්න" ගීතය ලියා එළිදැක්වූ බවයි එම ලිපියෙන් හා වීඩියෝ වලින් කියවුනේ.

නමුත් මෙම නිර්මාණය සෑබෑවටම නවෝද් නිලංග ලියූවක් නොවන බවත්, මීට අවුරුදු 6කට පමණ පෙර වෙනත් අයෙකු විසින් ලියු නිසදැසක් නිලංග විසින් සුළු වෙනස්කමක් කොට තමන්ගේ මෙන් ලියා ඇති බවයි අප කල විමසුමකදී හෙළි වුනේ.

කුඩා පූස් පැටවෙකු අසල ලියන ලද පින්තූරයක් ලෙස එය ඊමේල්, ෆේස්බුක්, හා වෙබ් අඩවි හරහා හුවමාරු වීම පටන්ගන තිබුනේ මීට වසර 6කට පමණ පෙර 2006 වසරේ සිටයි.

"මම ආසයි යාලු වෙන්න" යන වචන හතර ගූගල් සෙවීම මඟින් හෝ පහත ජායාරූපය ගූගල් ඉමේජ් වෙත ඇතුලත් කර සෙවීමෙන් වෙබ් අඩ්වි විශාල ප්‍රමාණයක මෙම නිසඳැස  සහිත එම ජායාරූපය අඩංගු බවත් 2006 වසරේ සිට පවා එම පින්තූරය වෙබ් අඩවි තුල ඇතුලත් බව සොයාගත හැකිය.

මේ ගොසිප් 9 වෙබ් අඩවියෙන් උපුටාගත්ත ප්‍රවෘත්තිය.

මට හිතෙන විදියට නම් කේස් එක මේකයි.. ආදරේ කියන එක සාමාන්‍යයෙන් ඔය වයසෙදි කාගෙත් හිතට දැනෙන දෙයක්.. ඒක මේ මල්ලිට කියලා විශේෂයක් නැහැනේ.. අපි උනත් ඔය කාලෙදි ක්ලාස් වල ඉන්න කෙල්ලොන්ට ට්‍රයි නොකලෙ නැහැනේ.. ඉතින් මේ මල්ලිත් එහෙම තමයි.. එයාටත් ගෑනු ළමයෙක්ට හිත යන්න ඇති.. ඉතින් කෙනෙක්ට ආදරේ ප්‍රකාශ කරන්න පුළුවන් ජීවිතේටම එක සැරයයි.. ඉතින් හැමෝම වගේ කැමතියි ඒක මම ඔයාට ආදරෙයි කියලා කෙලින්ම කියනවට වඩා ටිකක් වෙනස් විදියකට කියන්න.. හරියට ගෑණු ළමයගෙ හිත ඇදිලා යන විදියට.. (මම ඒක සිරාවට කිව්වෙ ඈ.. ) මම ඔයාට ආදරෙයි කියලා කිව්වම නිකං එපා වාහෙට පලා බෙදනවා වගේනේ..  ඉතිං මේ මල්ලිටත් හිතෙන්න ඇති ඒ ගෑණු ළමයට මෙයාගෙ ආදරේ වෙනස් විදියකට ප්‍රකාශ කරන්න.. ඔන්න ඉතින් මේ මල්ලි ඔය නිසදැස උපුටාගැනීමක් කරන්න ඇති.. මොකද මේ නිසදැස ඇත්තටම හිතට වඳිනවා.. ඒක ඉතින් කියන්න දෙයක් නෑනෙ..

ඔය මලයා ඉතිං මිස්ටත් හොරෙන් වැඩේ පටන්ගන්න ඇති.. දන්නවනේ ඉතිං අපේ සමහර මිස්ලා, සර්ලට ඇස් තුන හතරක් තියෙනවා කියලා..  ඔය අතරෙදි තමයි හිතපු නැති වෙලාවක ඔය ලියුම් කඩදාසිය තමන්ගෙ පංතිභාර ගුරුතුමියට මාට්ටු වෙන්නෙ.. මිස් ඕක කියවලා බලලා කෙලින්ම විදුහල්පති තුමා ගාවට අරගෙන යන්න ඇති.. ඉතින් එතුමා ඔය ලියුම් කඩදාසිය නිවාඩු පාඩුවෙ කියවලා බලන්න ඇති.. ඒකෙ ලස්සන පද ගැලපීමක් තියෙන නිසා එතුමා මේක පාසලේ සංගීත ගුරුවරයාට ඉදිරිපත් කරලා තියෙනවා..

ඉතින් මේ දෙපලටම තේරුම් යන්න ඇති ගීතයකට අවශ්‍ය පදවැල් මේකෙ තියෙනවා කියලා.. අනිත් එක ඒ දෙන්නටම හිතෙන්න ඇති මේ ශීෂ්‍යයා ගොඩක් දක්ෂයි කියලා.. ඒ නිසාම පංතිභාර ගුරුතුමිය ලවා අර මල්ලියව විදුහල්පති ගාවට ගෙන්නවලා තියෙනවා.. පොර නම් කකුල් දෙක වෙව්ල වෙව්ල යන්න ඇත්තෙ.. ඇයි ඉතිං කෑමක්නේ තියෙන්නෙ.. ඒත් එහෙම වුණේ නෑ.. පොර එතනින් එළියට ආවෙ හිනා කටක් පුරවගෙන..

ඒ වෙලාවෙදි විදුහල්පතිතුමා අහන්න ඇති මේ නිසදැස ලිව්වෙ ඔයාද කියලා.. ඒ වෙලාවෙදි මේ මලයා කියන්න ඇති මම තමා ලිව්වෙ කියලා.. අන්න එතන තමා වරද්දගත්තු තැන..

හැබැයි මේ මල්ලියා ඒ වෙලාවෙදි කිව්වා නම් "නෑ සර් ඕක මම උපුටාගනිපු එකක්" කියලා.. සමහර විට ඒ මල්ලිට විදුහල්පතිතුමා දඩුවම් කරන්න ඉඩ තිබුණා. ඒ බයට මෙයා එහෙම බොරුවක් කියන්න ඇති, එහෙමත් නැත්නම් එක දාගන්න උවමනාවට බොරුවක් කියන්න ඇති.. හැබැයි ඒ මල්ලිට දැන් හිතෙනවා ඇති එදා මම ඇත්ත කියලා විදුහල්පති තුමාගෙන් ගුටි කෑවා නම් ඉවරයි කියලා. මොකද ඒ මල්ලි හිතන්නෙ නැතුව ඇති මේ කතාව මේ තරම් දුරදිග යයි කියලා. මම හිතන විදියට ඔය ප්‍රවෘත්තිය ටී.වී එකෙත් ගියා. ගොඩ දෙනෙක්ගෙ කතාබහට ලක්වුණා. පුවත්පත් වල පවා තිබුණා. හැමෝම වගේ ඒ මල්ලිට සුභ පතලා තිබුණා. හැබැයි අද දවස වෙනකොට ඒ ඔක්කොම කණපිට පෙරලිලා.. අර හොඳයි කියලා කියපු අය ඒ මල්ලිට පලු යනකන් බනිනවා.. ඉතිං වැරැද්ද එයාගෙමනේ.. මොනවා කරන්නද.. එදා ගුටි කන්න හරි එයා ඇත්ත කිව්වා නම් මේ තරම් දෙයක් වෙන්නෙ නෑ.. සමහර විට ගුරුතුමා දඩුවම් නොකර ඉන්නත් තිබුණා.. ඕක තමා බොරු කියන එකේ පල විපාකය..

ගොඩක් දුරට එදා සිද්ධියෙන් පස්සෙ ඒ මල්ලිට එයාගෙ ආදරේ ලැබෙන්න ඇති. ඒක එහෙම වෙන්න ඇති අනිවාර්යෙන්ම. ඒත් අද වෙනකොට ඒ ආදරේ එයාට අහිමි වෙලා වෙන්නත් පුළුවන්. ඒත් ඒ එයාගෙ වැරැද්දෙන්ම තමා. එහෙම දෙයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

දැන් මේ මල්ලි ඇත්තෙ ගොඩක් මානසිකව වැටිලා. ඇත්තටම මේක එයාට දරාගන්න අමාරු ඇති. මොකද හිතපු නැති දෙයක්නේ සිද්ධ වුණේ.

ප.ලි : කවුරුවත් අසෝක විද්‍යාලයට වචනයක්වත් කියන්න එපා. මම දැක්කා සමහර අය පාසලට බැණලා තියෙනවා. ඒක ගොඩක් නරක වැඩක්. මොකද අපි අ යන්න ආ යන්න ඉගෙනගත්තෙ පාසලෙන්.. අපිට ඒ දවස්වල දෙමව්පියො වුණේ පාසලේ ගුරුවරු. අපි අද යම් තැනක ඉන්නවා නම් ඉන්නෙ අපි හය හතර ඉගෙනගත්තු පාසල නිසා, අපිට උගන්වපු ගුරුවරු නිසා. මොන පාසලත් එකයි. වෙන්නෙ එකම දේ. ඒක නිසා කවුරුවත් අසෝක විද්‍යාලයට මුකුත් කියන්න එපා. මොකද වැරැද්ද පාසලේ නෙමෙයි. වැරැද්ද වුණේ පාසලේ ශීෂ්යයෙකුගෙ අතින්.

[QUOTE="crazybuddy, post: 13675107, member: 326070"] [b]ආසයි මං හිනාවෙන්න ගීතය සම්බන්ධව[/b] [CENTER][SIZE=3][COLOR=Blue][IMG]http://4.bp.blogspot.com/-EWIWayLy9WU/UIF_lzd96wI/AAAAAAAAjOY/HZ_MN9XkhMA/s1600/nawod-nilanga.jpg[/IMG] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red]පෙම් හසුන ගීතයකට පෙරලූ විදුහල්පතිගේ අපුරු දඬුවම ලෙස ලිපියක් මීට පැය කිහිපයකට පෙර අප ඔබට ගෙන ආවා. කොලඹ අසෝක විද්‍යාලයේ සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන නවෝද් නිලංග සිසුවා විසින් පසුගිය ජූනි මාසයේ "මම ආසයි යාලු වෙන්න" ගීතය ලියා එළිදැක්වූ බවයි එම ලිපියෙන් හා වීඩියෝ වලින් කියවුනේ. නමුත් මෙම නිර්මාණය සෑබෑවටම නවෝද් නිලංග ලියූවක් නොවන බවත්, මීට අවුරුදු 6කට පමණ පෙර වෙනත් අයෙකු විසින් ලියු නිසදැසක් නිලංග විසින් සුළු වෙනස්කමක් කොට තමන්ගේ මෙන් ලියා ඇති බවයි අප කල විමසුමකදී හෙළි වුනේ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red] කුඩා පූස් පැටවෙකු අසල ලියන ලද පින්තූරයක් ලෙස එය ඊමේල්, ෆේස්බුක්, හා වෙබ් අඩවි හරහා හුවමාරු වීම පටන්ගන තිබුනේ මීට වසර 6කට පමණ පෙර 2006 වසරේ සිටයි. "මම ආසයි යාලු වෙන්න" යන වචන හතර ගූගල් සෙවීම මඟින් හෝ පහත ජායාරූපය ගූගල් ඉමේජ් වෙත ඇතුලත් කර සෙවීමෙන් වෙබ් අඩ්වි විශාල ප්‍රමාණයක මෙම නිසඳැස [/COLOR][/SIZE][SIZE=3][COLOR=Red] සහිත එම ජායාරූපය අඩංගු බවත් 2006 වසරේ සිට පවා එම පින්තූරය වෙබ් අඩවි තුල ඇතුලත් බව සොයාගත හැකිය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue][COLOR=Red] මේ ගොසිප් 9 වෙබ් අඩවියෙන් උපුටාගත්ත ප්‍රවෘත්තිය.[/COLOR] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Black][B]__________________________________________[/B][/COLOR][/SIZE][SIZE=3] [COLOR=Blue] මට හිතෙන විදියට නම් කේස් එක මේකයි.. ආදරේ කියන එක සාමාන්‍යයෙන් ඔය වයසෙදි කාගෙත් හිතට දැනෙන දෙයක්.. ඒක මේ මල්ලිට කියලා විශේෂයක් නැහැනේ.. අපි උනත් ඔය කාලෙදි ක්ලාස් වල ඉන්න කෙල්ලොන්ට ට්‍රයි නොකලෙ නැහැනේ.. ඉතින් මේ මල්ලිත් එහෙම තමයි.. එයාටත් ගෑනු ළමයෙක්ට හිත යන්න ඇති.. ඉතින් කෙනෙක්ට ආදරේ ප්‍රකාශ කරන්න පුළුවන් ජීවිතේටම එක සැරයයි.. ඉතින් හැමෝම වගේ කැමතියි ඒක මම ඔයාට ආදරෙයි කියලා කෙලින්ම කියනවට වඩා ටිකක් වෙනස් විදියකට කියන්න.. හරියට ගෑණු ළමයගෙ හිත ඇදිලා යන විදියට..:rofl: (මම ඒක සිරාවට කිව්වෙ ඈ.. :)) මම ඔයාට ආදරෙයි කියලා කිව්වම නිකං එපා වාහෙට පලා බෙදනවා වගේනේ.. :nerd: ඉතිං මේ මල්ලිටත් හිතෙන්න ඇති ඒ ගෑණු ළමයට මෙයාගෙ ආදරේ වෙනස් විදියකට ප්‍රකාශ කරන්න.. ඔන්න ඉතින් මේ මල්ලි ඔය නිසදැස උපුටාගැනීමක් කරන්න ඇති.. මොකද මේ නිසදැස ඇත්තටම හිතට වඳිනවා.. ඒක ඉතින් කියන්න දෙයක් නෑනෙ.. ඔය මලයා ඉතිං මිස්ටත් හොරෙන් වැඩේ පටන්ගන්න ඇති.. දන්නවනේ ඉතිං අපේ සමහර මිස්ලා, සර්ලට ඇස් තුන හතරක් තියෙනවා කියලා..[/COLOR][/SIZE] [SIZE=3]:eek: [COLOR=Blue]ඔය අතරෙදි තමයි හිතපු නැති වෙලාවක ඔය ලියුම් කඩදාසිය තමන්ගෙ පංතිභාර ගුරුතුමියට මාට්ටු වෙන්නෙ.. මිස් ඕක කියවලා බලලා කෙලින්ම විදුහල්පති තුමා ගාවට අරගෙන යන්න ඇති.. ඉතින් එතුමා ඔය ලියුම් කඩදාසිය නිවාඩු පාඩුවෙ කියවලා බලන්න ඇති.. ඒකෙ ලස්සන පද ගැලපීමක් තියෙන නිසා එතුමා මේක පාසලේ සංගීත ගුරුවරයාට ඉදිරිපත් කරලා තියෙනවා.. ඉතින් මේ දෙපලටම තේරුම් යන්න ඇති ගීතයකට අවශ්‍ය පදවැල් මේකෙ තියෙනවා කියලා.. අනිත් එක ඒ දෙන්නටම හිතෙන්න ඇති මේ ශීෂ්‍යයා ගොඩක් දක්ෂයි කියලා.. ඒ නිසාම පංතිභාර ගුරුතුමිය ලවා අර මල්ලියව විදුහල්පති ගාවට ගෙන්නවලා තියෙනවා.. පොර නම් කකුල් දෙක වෙව්ල වෙව්ල යන්න ඇත්තෙ.. ඇයි ඉතිං කෑමක්නේ තියෙන්නෙ.. ඒත් එහෙම වුණේ නෑ.. පොර එතනින් එළියට ආවෙ හිනා කටක් පුරවගෙන..[/COLOR][/SIZE][COLOR=Blue] [SIZE=3] ඒ වෙලාවෙදි විදුහල්පතිතුමා අහන්න ඇති මේ නිසදැස ලිව්වෙ ඔයාද කියලා.. ඒ වෙලාවෙදි මේ මලයා කියන්න ඇති මම තමා ලිව්වෙ කියලා.. අන්න එතන තමා වරද්දගත්තු තැන..[/SIZE] [SIZE=3]:sorry: හැබැයි මේ මල්ලියා ඒ වෙලාවෙදි කිව්වා නම් "නෑ සර් ඕක මම උපුටාගනිපු එකක්" කියලා.. සමහර විට ඒ මල්ලිට විදුහල්පතිතුමා දඩුවම් කරන්න ඉඩ තිබුණා. ඒ බයට මෙයා එහෙම බොරුවක් කියන්න ඇති, එහෙමත් නැත්නම් එක දාගන්න උවමනාවට බොරුවක් කියන්න ඇති.. හැබැයි ඒ මල්ලිට දැන් හිතෙනවා ඇති එදා මම ඇත්ත කියලා විදුහල්පති තුමාගෙන් ගුටි කෑවා නම් ඉවරයි කියලා. මොකද ඒ මල්ලි හිතන්නෙ නැතුව ඇති මේ කතාව මේ තරම් දුරදිග යයි කියලා. මම හිතන විදියට ඔය ප්‍රවෘත්තිය ටී.වී එකෙත් ගියා. ගොඩ දෙනෙක්ගෙ කතාබහට ලක්වුණා. පුවත්පත් වල පවා තිබුණා. හැමෝම වගේ ඒ මල්ලිට සුභ පතලා තිබුණා. හැබැයි අද දවස වෙනකොට ඒ ඔක්කොම කණපිට පෙරලිලා.. අර හොඳයි කියලා කියපු අය ඒ මල්ලිට පලු යනකන් බනිනවා.. ඉතිං වැරැද්ද එයාගෙමනේ.. මොනවා කරන්නද.. එදා ගුටි කන්න හරි එයා ඇත්ත කිව්වා නම් මේ තරම් දෙයක් වෙන්නෙ නෑ.. සමහර විට ගුරුතුමා දඩුවම් නොකර ඉන්නත් තිබුණා.. ඕක තමා බොරු කියන එකේ පල විපාකය..[/SIZE] [/COLOR][SIZE=3][COLOR=Blue] [/COLOR] [COLOR=Blue]ගොඩක් දුරට එදා සිද්ධියෙන් පස්සෙ ඒ මල්ලිට එයාගෙ ආදරේ ලැබෙන්න ඇති. ඒක එහෙම වෙන්න ඇති අනිවාර්යෙන්ම. ඒත් අද වෙනකොට ඒ ආදරේ එයාට අහිමි වෙලා වෙන්නත් පුළුවන්. ඒත් ඒ එයාගෙ වැරැද්දෙන්ම තමා. එහෙම දෙයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..[/COLOR][/SIZE] [SIZE=3] [SIZE=3][COLOR=Blue]දැන් මේ මල්ලි ඇත්තෙ ගොඩක් මානසිකව වැටිලා. ඇත්තටම මේක එයාට දරාගන්න අමාරු ඇති. මොකද හිතපු නැති දෙයක්නේ සිද්ධ වුණේ. [/COLOR][/SIZE][COLOR=Blue] [SIZE=3]:([/SIZE][/COLOR] _________________________________[/SIZE] [SIZE=3] [COLOR=Magenta] [COLOR=RoyalBlue]ප.ලි : කවුරුවත් අසෝක විද්‍යාලයට වචනයක්වත් කියන්න එපා. මම දැක්කා සමහර අය පාසලට බැණලා තියෙනවා. ඒක ගොඩක් නරක වැඩක්. මොකද අපි අ යන්න ආ යන්න ඉගෙනගත්තෙ පාසලෙන්.. අපිට ඒ දවස්වල දෙමව්පියො වුණේ පාසලේ ගුරුවරු. අපි අද යම් තැනක ඉන්නවා නම් ඉන්නෙ අපි හය හතර ඉගෙනගත්තු පාසල නිසා, අපිට උගන්වපු ගුරුවරු නිසා. මොන පාසලත් එකයි. වෙන්නෙ එකම දේ. ඒක නිසා කවුරුවත් අසෝක විද්‍යාලයට මුකුත් කියන්න එපා. මොකද වැරැද්ද පාසලේ නෙමෙයි. වැරැද්ද වුණේ පාසලේ ශීෂ්යයෙකුගෙ අතින්.[/COLOR][/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom