Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආසාදිත කාන්තාව සංචාරය කල ස්ථාන.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආසාදිත කාන්තාව සංචාරය කල ස්ථාන.....

ඊයේ ලංකාවෙන් මුල්වරට හඳුනාගත් කොරෝනා ආසාදිත 43 හැවිරිදි චීන ජාතික කාන්තාව මේ වනවිට සුරක්ෂිතව කොළඹ අයිඪීඑච් රෝහලේ රඳවා සිටින අතර ඇය පසුගිය 19 වනදා ලංකාවට පිරිසක් සමග සංචාරයකට පැමිණි බවත් 19 වනදා සිට 25 වනදා රෝහලට ඇතුළත් කරන වේලාව තෙක්

ඇය ලංකාවේ ගතකළ

ස්ථාන

ගැන අවධානයට ලක්කර ඒ ආශ්‍රිතව සැරිසරා මේ වනවිට කිසියම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන අය සිටී නම් වහාම අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී ඒ අනුව

ඇය ශ්‍රී ලංකාවේ ගතකර ඇති ස්ථාන මෙසේය.

19 – මීගමුව ගේට්වේ එයාර්පෝර්ට් ගාඩ්න් හෝටලය.

20 – සීගිරියේ ‘හොටෙල් සීගිරි ජන්ගල්ස්’.

21 – සීගිරියේ සිට මහනුවර, කවුඩුපැලැල්ල , මහනුවර ‘අමායා හිල්ස්’ හෝටලය

22 – ‘ඕක් රේ’ හෝටලය, නුවරඑළිය, ‘අරලිය ග්‍රීන් හිල්’ හෝටලය

23 – අහුන්ගල්ල ‘රියු හෝටලය’,

24 – ‘රම්පාර්ට් හොටෙල් ඇන්ඩ් රෙස්ටුරන්ට්’, අහුන්ගල්ල රියු හෝටලය

කොරෝනා වෛරසය සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා විසිහතර පැය හොට්ලයින් දුරකතන අංකයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබේ.

ඒ අනුව, මහජනතාවට 0710170717 හෝ 0113071073 යන දුරකතන අංක ඔස්සේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් වෛරසය පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය.

[QUOTE="sanjaya1975, post: 25119687, member: 371874"] [b]ආසාදිත කාන්තාව සංචාරය කල ස්ථාන.....[/b] [IMG]https://1.bp.blogspot.com/-2tBs4kngd8A/XjAB6EfBuhI/AAAAAAACJhk/k1U3ZsPtU-kHivbel9n5C2q_IJpy9VtTwCLcBGAsYHQ/s1600/aHR0cHM6Ly9uZWxsaS5say93cC1jb250ZW50L3VwbG9hZHMvMjAyMC8wMS80NTc4NzgtMS5qcGc.png[/IMG] [SIZE="4"][B][COLOR="Red"]ඊයේ ලංකාවෙන් මුල්වරට හඳුනාගත් කොරෝනා ආසාදිත 43 හැවිරිදි චීන ජාතික කාන්තාව මේ වනවිට සුරක්ෂිතව කොළඹ අයිඪීඑච් රෝහලේ රඳවා සිටින අතර ඇය පසුගිය 19 වනදා ලංකාවට පිරිසක් සමග සංචාරයකට පැමිණි බවත් 19 වනදා සිට 25 වනදා රෝහලට ඇතුළත් කරන වේලාව තෙක් ඇය ලංකාවේ ගතකළ ස්ථාන ගැන අවධානයට ලක්කර ඒ ආශ්‍රිතව සැරිසරා මේ වනවිට කිසියම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන අය සිටී නම් වහාම අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී ඒ අනුව ඇය ශ්‍රී ලංකාවේ ගතකර ඇති ස්ථාන මෙසේය. 19 – මීගමුව ගේට්වේ එයාර්පෝර්ට් ගාඩ්න් හෝටලය. 20 – සීගිරියේ ‘හොටෙල් සීගිරි ජන්ගල්ස්’. 21 – සීගිරියේ සිට මහනුවර, කවුඩුපැලැල්ල , මහනුවර ‘අමායා හිල්ස්’ හෝටලය 22 – ‘ඕක් රේ’ හෝටලය, නුවරඑළිය, ‘අරලිය ග්‍රීන් හිල්’ හෝටලය 23 – අහුන්ගල්ල ‘රියු හෝටලය’, 24 – ‘රම්පාර්ට් හොටෙල් ඇන්ඩ් රෙස්ටුරන්ට්’, අහුන්ගල්ල රියු හෝටලය කොරෝනා වෛරසය සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා විසිහතර පැය හොට්ලයින් දුරකතන අංකයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබේ. ඒ අනුව, මහජනතාවට 0710170717 හෝ 0113071073 යන දුරකතන අංක ඔස්සේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් වෛරසය පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය.[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom