Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආසියාවේ ආශ්චර්යය කිරීමට යෝජනා දෙන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. මහින්ද ගෙදර යැවීම.

2. මහින්දගේ පරපුර ගෙදර යැවීම. ( රාජ්‍ය ආයතනවල සභාපති දූර ඇතුළු තනතුරු වලට පත්කර ඇති 300 ක නෑදෑ පරපුර)

3. විධායක ජනාධිපති දුරය අහෝසි කිරීම. පාර්ලිමේන්තු චන්දය අවුරුදු 4 කට සැරයක් පැවැත්වීම හා එය පැවැත්වීමට නියමිත දිනයක් ව්‍යවස්ථාවෙන් තීරණය කරගැනීම.

4. 17 වන ව්‍යවස්ථා සංශෝදනය බලාත්මක කිරීම.

5. පොලිසිය සහ හමුදාව ස්වාධීන ආයතන බවට පත්කිරීම.

6. ජනතා මුදල් නාස්තිකරන මන්ත්‍රී දීමනා නවතා දැමීම.

7. 2010 ජනදිපතිවරණයේ සත්‍ය ප්‍රතිපල ප්‍රකාශයට පත්කිරීම.

8. අල්ලස් හා දුෂණය නැවත්වීමට ඇති නීති දැඩි කිරීම.

9. මත්පැන් භාවිතය තහනම් කිරීම.

10. විදේශ වලට බදු දී ඇති ලංකාවේ ඛනිජ සම්පත නැවත  අත්පත් කරගැනීම.

11. නවීන කාලයට ගැලපෙන පරිදි ලංකාවේ රාජ්‍ය සේවය යාවත්කාලීන කිරීම.

12. මන්ත්‍රී වාහන වලට වැය කරන කෝටි ගණන් ධන නාස්තිය වැලැක්වීම. මන්ත්‍රී වරුන්ට තීරු බදු සහන අයින් කිරීම.

13. අලුතෙන් ඉදිකරන පාරවල් පාලම් සියල්ල ඉදිකරන්නේ ජනතා මුදලෙන් නිසා ඒවාට දේශපාලුවන්ගේ නම්ද ඔවුන්ගේ අම්මල තාත්තලාගේ නම්ද යෙදීම නැවත්වීම. ඔවුන්ට තම මව පියගේ නම සඳහන් දෙයක් තැනීමට අවශ්‍ය නම් තමන්ගේ මුදලින් කරාට කම් නැත. ( හොරා කාගත් මුදලින් නොවේ)

14. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම. පාසල් වැඩි දියුණු කිරීම. කොළඹට කිරි ගමට කැකිරි න්‍යායෙන් බැහැර වීම.

15. නඩුවක් ඇසීමට අවුරුදු 20,30 ක් ගතවෙන ලංකාවේ අධිකරණ ක්‍රමය වෙනස් කිරීම.

16. යටිතල පහසුකම් දියුණු කල පමණින් රටක් දියුණු නොවන බව දේශපාලුවන්ගේ මොලගෙඩි වලට පැහැදිලි කර දීම.

17. අධි වේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම.

18. අලුතෙන් විශ්ව විද්‍යාල ඇතිකිරීම. (පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවට)

19. ලංකාවේ චන්ද ප්‍රකාශ කරන ආකාරය වෙනස් කිරීම. ඇමෙරිකාවේ ඇති ක්‍රමය මෙන්.

20. KP කරුණා පිල්ලෙයාන් ඇතුළු ත්රස්තයන්ට සුදුසු දඩුවම් ලබාදීම.

21. General ව නිදහස් කිරීම.

22. මහින්ද General Sarath Fonseka ගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදීම.

[QUOTE="Silver bird, post: 8209445, member: 103552"] [SIZE=4][B][FONT=Arial Black]1. මහින්ද ගෙදර යැවීම. 2. මහින්දගේ පරපුර ගෙදර යැවීම. ( රාජ්‍ය ආයතනවල සභාපති දූර ඇතුළු තනතුරු වලට පත්කර ඇති 300 ක නෑදෑ පරපුර) 3. විධායක ජනාධිපති දුරය අහෝසි කිරීම. පාර්ලිමේන්තු චන්දය අවුරුදු 4 කට සැරයක් පැවැත්වීම හා එය පැවැත්වීමට නියමිත දිනයක් ව්‍යවස්ථාවෙන් තීරණය කරගැනීම. 4. 17 වන ව්‍යවස්ථා සංශෝදනය බලාත්මක කිරීම. 5. පොලිසිය සහ හමුදාව ස්වාධීන ආයතන බවට පත්කිරීම. 6. ජනතා මුදල් නාස්තිකරන මන්ත්‍රී දීමනා නවතා දැමීම. 7. 2010 ජනදිපතිවරණයේ සත්‍ය ප්‍රතිපල ප්‍රකාශයට පත්කිරීම. 8. අල්ලස් හා දුෂණය නැවත්වීමට ඇති නීති දැඩි කිරීම. 9. මත්පැන් භාවිතය තහනම් කිරීම. 10. විදේශ වලට බදු දී ඇති ලංකාවේ ඛනිජ සම්පත [/FONT][/B][B]නැවත[/B][/SIZE] [SIZE=4][B][FONT=Arial Black] අත්පත් කරගැනීම. 11. නවීන කාලයට ගැලපෙන පරිදි ලංකාවේ රාජ්‍ය සේවය යාවත්කාලීන කිරීම. 12. මන්ත්‍රී වාහන වලට වැය කරන කෝටි ගණන් ධන නාස්තිය වැලැක්වීම. මන්ත්‍රී වරුන්ට තීරු බදු සහන අයින් කිරීම. 13. අලුතෙන් ඉදිකරන පාරවල් පාලම් සියල්ල ඉදිකරන්නේ ජනතා මුදලෙන් නිසා ඒවාට දේශපාලුවන්ගේ නම්ද ඔවුන්ගේ අම්මල තාත්තලාගේ නම්ද යෙදීම නැවත්වීම. ඔවුන්ට තම මව පියගේ නම සඳහන් දෙයක් තැනීමට අවශ්‍ය නම් තමන්ගේ මුදලින් කරාට කම් නැත. ( හොරා කාගත් මුදලින් නොවේ) 14. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම. පාසල් වැඩි දියුණු කිරීම. කොළඹට කිරි ගමට කැකිරි න්‍යායෙන් බැහැර වීම. 15. නඩුවක් ඇසීමට අවුරුදු 20,30 ක් ගතවෙන ලංකාවේ අධිකරණ ක්‍රමය වෙනස් කිරීම. 16. යටිතල පහසුකම් දියුණු කල පමණින් රටක් දියුණු නොවන බව දේශපාලුවන්ගේ මොලගෙඩි වලට පැහැදිලි කර දීම. 17. අධි වේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම. :P;) 18. අලුතෙන් විශ්ව විද්‍යාල ඇතිකිරීම. (පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවට) 19. ලංකාවේ චන්ද ප්‍රකාශ කරන ආකාරය වෙනස් කිරීම. ඇමෙරිකාවේ ඇති ක්‍රමය මෙන්. 20. KP කරුණා පිල්ලෙයාන් ඇතුළු ත්රස්තයන්ට සුදුසු දඩුවම් ලබාදීම. 21. General ව නිදහස් කිරීම. 22. මහින්ද General Sarath Fonseka ගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදීම.[/FONT][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom