Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආසියාවේ ආශ්චර්ය ලංකාව වු වගයි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආසියාවේ ආශ්චර්ය ලංකාව වු වගයි...

වර්ථමාන ආණ්ඩුවේ මුලික අභිප්රායක් වු, ආසියාවේ ආශ්චර්යය බවට ලංකාව පත්කිරිමේ වැඩපිලිවෙල මෙවනවිට මුලුමනින්ම සාර්ථකත්වයට පත්වි ඇත.මෙසා විශාල ජයග්රහනයක් ලංකාවට ගැනිමට හැකිවුයේ ඒ සදහා තරගකල රටවල් තුන්සිය ගනනක් පරදවා ලංකාව ප්‍රථම ස්තානයට පැමිණිමෙන් බව ''ආශ්චර්යමත් රට තේරිමෙ කමිටුවේ සභාපති'' ජිංගි බුස් මහතා පැවසිය...

මෙම ආරංචිය ලද සැනින් අප Skype හරහා ජිංගි බුස් මහතා සම්බන්ධ කරගෙන වැඩිදුර තොරතුරැ විමසන ලදි. පාඨකයාගේ පහසුව තකා හිබෲ භාෂාවෙන් පැවැත්වු එම සංවාදය මෙසේ සිංහලට පරිවර්ථනය වේ.

ප්‍රශ්ණය: ජිංගි බුස් මහතා,අපට කියන්න මේසදහා තරග කල අනිකුත් රටවල් මොනාද?

පිළිතුර: ඇත්තටම විශාල රටවල් ප්‍රමානයක් මේසදහා තරගකලා.. ප්‍රධාන වශයෙන් මොන්ගොලියාව, ඇෆ්ගනිස්ථානය, උස්පිකිස්ථානය,කිර්කිස්ථානය, හයිඩිය සොමිකිස්ථානය,බලුකිස්ථානය.. ආදි රටවල් බොහො ප්‍රමාණයක්...අපටත් සතුටුයි ශ්‍රි ලංකාව, මෙ සියලුම තරගකාරි රටවල් පරදවා ප්‍රථම ස්ථානයට පැමිණිම පිලිබදව..

ප්‍රශ්ණය:  ඔව් බුස් මහතා,අශ්චර්යමත් රටබවට පත්විමට ලංකාවට තිබු සුදුසුකම් මොනවාද??

පිළිතුර:

ඇත්තටම හොද ප්‍රශ්ණයක්, සමහර රටවල් අපට චොදනා කරතිබුනා අප පක්ෂපාතිව කටයුතු කර මෙම ජයග්‍රහනය ලංකාවට අරන්දූන් බවට.මම මෙය අවස්ථාවක් කරගන්නවා එම චොදනා වලට පිළිතුරැ සැපයිමට ඔබ ඇසු පැණය තුලින්.

ඇත්තටම ලංකාව මෙම තරගය සදහා ලියාපදිංචි විමේදි එතරම් ආශ්චර්යමත් රටක් වුනේ නෑ..නමුත් ඔවුන් තම හැකියාවන් වැඩිදියුනු කරගෙන මෙම ජයග්‍රහනය සදහා විශාල ලෙස කැපවිමෙන් කටයුතු කිරිම හරිම ප්‍රශන්සනියයි..

මෙහිදි ප්‍රධානතම සැලකිලිමත් වු සාධකය තමයි යහපාලනය. අපි 18 වැනි සංශෝධනය ගමු එහි මුල සිට අගදක්වාම ඇත්තේ ආශ්චර්යක්. බලන්න ඔවුන් තුනෙන් දෙකේ බලය ලබාගත් අපුරැව එක රැයකින් අඩුපාඩු වු මන්ත්‍රි වරැන් ගනන පුරවා ගැනිමට පුලුවන් වුනා. ඒපමනක් නොවේ ඒ සමගම 17වැනි සංශෝධනය අහොසිවි ගියා. දැන් ස්වාධින පොලිස් කොමිසම,රාජ්ය්ය සේවා කොමිසම, මැතිවරණ කොමිසම නෑ.. මේ සියල්ල නොමැතිවත් උපරිම ප්රජාතන්ත්රවාදි මැතිවරණ පවත්වන බව ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා. ක්‍රියාකාරි ස්වාධින මැතිවරණ කොමිසමක් නැතුව, ප්රජාතන්ත්රවාදි මැතිවරණ පැවැත්වීමට උත්සාහ ගැනිම තුලින් ලංකාව ආශ්චර්යමත් රටක් ලෙස අපි තිරණය කලා.

ප්‍රශ්ණය:  හොදයි බුස් මහතා පැහැදිලියි ඔබේ තර්කය. මේ සදහා බලපැ තවත් හේතු තිබේද?

පිළිතුර:

පැහැදිලිවම මෙය එකක් පමනයි. තව හේතු ගනනාවක් අපිට සදහන් කරන්න පුලුවනි. අපි මතට තිත වැඩපිලිවෙල ගමු.. සංඛ්‍යා ලේඛන අනුව හොදින්ම ඔප්පු වෙනවා මතට තිත වැඩ පිළිවෙල තිබියදිත්, පෙර අවුරැද්දට වඩා වැඩියෙන් ඊලග අවුරැද්දේ මත්පැන් විකිණි ඇතිබව. තව බලන්න, ලොකයේ විශාලතම ඉන්ධන හා විදුලි බිල් ලබාදෙන ගමන්ම පාඩු ලබන ආයතන තිබෙන්නේත් ලංකාවේ..

තව කියනවනම්

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන්, පවතින ආණ්ඩුව විවෙචනය කිරිමේ අයිතිය මහජනතාවට ලබාදි තිබෙනවා. එසේ තිබියදිත් පොස්ටර් ඇලවිම,පෙලපාලි යාම,උද් ඝෝශණ පැවැත්විම තහනම් වු එකම රට ලංකාවයි. එපමණක් නොව ලංකාව තුල විකාශනය වන රෑපවාහිනි වැඩසටහන් ගෙන බලන්න, ''තුලාව '' එහිනම තුලාව සහ සංකේතය 'තරාදිය' වුවත් වැඩ සටහනට සහබාගි වන්නේ ආණ්ඩු පක්ෂයෙ මැති ඇමති වරැ පමණයි. ඇත්තටම ඒකපාර්ශිකව මෙසේ සමබරතාවය පවත්වා ගැනිම මහත්වු ආශ්චර්යක් බව අප කමිටුව තිරණය කලා...

තව ලගකදි විකාශය විමට නියමිත රණවිරැ Real star වැඩසටහන ගෙන බලන්න. ප්‍රධාන රණවිරැවා හිරේ සිටියදි මෙවැනි වැඩ සටහනක් පැවැත්විම පුදුම සහගතයි. මේ සියල්ල මෙසේ තිබියදිත් විපක්ෂ නායක ලොකය වටා සංචාරය කරමින්, දෙවැනි පෙල නායකත්වය රෙද්ද බැනියම සොයමින්, දයාසිරි ජයසේකර Mega star SMS හොයමින් කාලය ගතකරනවා. මේ සියලුම කරැණු අනුව ලංකාව පමණක් නොව එහි වෙසෙන පාලක පක්ෂය මෙන්ම ජනතාවද අශ්චර්යමත් බව තිරණය කිරිම සාධාරණයි..

ප්‍රශ්ණය:  හොදයි බුස් මහතා මෙම ජයග්‍රහනය ලංකාවට ලැබිමට ආසන්නතම හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?

පිළිතුර:

ඔව් මෙම ජයග්‍රහනය ලංකාවට ලැබිමට ආසන්නතම හේතුව, ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය ලෙස සදහන් කරන්න පුලුවන්. එලියෙදි සිසුන් විවේචනය කරනා,ඔවුන් අත්අඩංගුවට ගන්නා හා පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් පක්ෂව දර දිය අදින උසස් අධ්‍යාපන ඇමති වරයා රජයේ විශ්ව විද්‍යාල තුලට ගොස් ඔවුන් ගෙන් පුද සත්කාර බලාපොරොත්තු විම හරිම අද්භුත ජනකයි!! එසේ නොලැබි ''හු''සංග්‍රහයක් ලැබුන කල, සිසුන් ''හු'' කිමේ වැරැද්දට අත්අඩංගුවට ගැනිම අපට සිතාගත නොහැකි ආශ්චර්යක් වුනා.

එපමණක් නොවේ දරැවන්ට එරෙහිව දෙමව්පියන් උද්ඝෝශණය කරන එකම රට ලංකාව විමද මෙම ජයග්‍රහනය ලැබිමට තවත් එක් හේතුවක්. විශ්ව විද්‍යාල දරැවන්ට එරෙහිව රජරට හා කැලණිය ප්‍රදේශයේ දෙමව් පියන් උද්ඝෝශණය කලා. එපමනක් නොව ශිෂ්‍යයන් 'නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගත් කාලකණ්නි' ලෙස ඇමතිමද හරිම ප්‍රශංසනියයි.. අප දන්නා ආකාරයට ලංකාවේ සැම දෙනෙකුටම නිදහස් අධ්‍යාපනය උරැමයි. නිදහස් අධ්‍යාපනයෙන්ම ඉගෙනගත් ඇතැම් පිරිස් අරක්කු පෙරති,මංකොල්ල කති, පාතාලයට සම්බන්ද ක්‍රියාකාරනම් වල යෙදෙත්. නමුත් නිදහස් අධ්‍යාපනයේ උපරිම පල නෙලාගත් විශ්ව විද්‍යාල සිසුවාද, ඉහත පුද්ගලයන්ට වඩා කාලකණ්නියකු ලෙස හදුන්වා දිම ඇත්තටම ආශ්චර්යයක්...

SRC : Link

[QUOTE="Supunlk, post: 11922335, member: 30488"] [b]ආසියාවේ ආශ්චර්ය ලංකාව වු වගයි...[/b] [SIZE=4]වර්ථමාන ආණ්ඩුවේ මුලික අභිප්රායක් වු, ආසියාවේ ආශ්චර්යය බවට ලංකාව පත්කිරිමේ වැඩපිලිවෙල මෙවනවිට මුලුමනින්ම සාර්ථකත්වයට පත්වි ඇත.මෙසා විශාල ජයග්රහනයක් ලංකාවට ගැනිමට හැකිවුයේ ඒ සදහා තරගකල රටවල් තුන්සිය ගනනක් පරදවා ලංකාව ප්‍රථම ස්තානයට පැමිණිමෙන් බව ''ආශ්චර්යමත් රට තේරිමෙ කමිටුවේ සභාපති'' ජිංගි බුස් මහතා පැවසිය... මෙම ආරංචිය ලද සැනින් අප Skype හරහා ජිංගි බුස් මහතා සම්බන්ධ කරගෙන වැඩිදුර තොරතුරැ විමසන ලදි. පාඨකයාගේ පහසුව තකා හිබෲ භාෂාවෙන් පැවැත්වු එම සංවාදය මෙසේ සිංහලට පරිවර්ථනය වේ. [B]ප්‍රශ්ණය:[/B] ජිංගි බුස් මහතා,අපට කියන්න මේසදහා තරග කල අනිකුත් රටවල් මොනාද? [B]පිළිතුර: [/B]ඇත්තටම විශාල රටවල් ප්‍රමානයක් මේසදහා තරගකලා.. ප්‍රධාන වශයෙන් මොන්ගොලියාව, ඇෆ්ගනිස්ථානය, උස්පිකිස්ථානය,කිර්කිස්ථානය, හයිඩිය සොමිකිස්ථානය,බලුකිස්ථානය.. ආදි රටවල් බොහො ප්‍රමාණයක්...අපටත් සතුටුයි ශ්‍රි ලංකාව, මෙ සියලුම තරගකාරි රටවල් පරදවා ප්‍රථම ස්ථානයට පැමිණිම පිලිබදව.. [B]ප්‍රශ්ණය:[/B][/SIZE] [SIZE=4] ඔව් බුස් මහතා,අශ්චර්යමත් රටබවට පත්විමට ලංකාවට තිබු සුදුසුකම් මොනවාද?? [B]පිළිතුර:[/B][/SIZE] [SIZE=4] ඇත්තටම හොද ප්‍රශ්ණයක්, සමහර රටවල් අපට චොදනා කරතිබුනා අප පක්ෂපාතිව කටයුතු කර මෙම ජයග්‍රහනය ලංකාවට අරන්දූන් බවට.මම මෙය අවස්ථාවක් කරගන්නවා එම චොදනා වලට පිළිතුරැ සැපයිමට ඔබ ඇසු පැණය තුලින්. ඇත්තටම ලංකාව මෙම තරගය සදහා ලියාපදිංචි විමේදි එතරම් ආශ්චර්යමත් රටක් වුනේ නෑ..නමුත් ඔවුන් තම හැකියාවන් වැඩිදියුනු කරගෙන මෙම ජයග්‍රහනය සදහා විශාල ලෙස කැපවිමෙන් කටයුතු කිරිම හරිම ප්‍රශන්සනියයි.. මෙහිදි ප්‍රධානතම සැලකිලිමත් වු සාධකය තමයි යහපාලනය. අපි 18 වැනි සංශෝධනය ගමු එහි මුල සිට අගදක්වාම ඇත්තේ ආශ්චර්යක්. බලන්න ඔවුන් තුනෙන් දෙකේ බලය ලබාගත් අපුරැව එක රැයකින් අඩුපාඩු වු මන්ත්‍රි වරැන් ගනන පුරවා ගැනිමට පුලුවන් වුනා. ඒපමනක් නොවේ ඒ සමගම 17වැනි සංශෝධනය අහොසිවි ගියා. දැන් ස්වාධින පොලිස් කොමිසම,රාජ්ය්ය සේවා කොමිසම, මැතිවරණ කොමිසම නෑ.. මේ සියල්ල නොමැතිවත් උපරිම ප්රජාතන්ත්රවාදි මැතිවරණ පවත්වන බව ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා. ක්‍රියාකාරි ස්වාධින මැතිවරණ කොමිසමක් නැතුව, ප්රජාතන්ත්රවාදි මැතිවරණ පැවැත්වීමට උත්සාහ ගැනිම තුලින් ලංකාව ආශ්චර්යමත් රටක් ලෙස අපි තිරණය කලා. [B]ප්‍රශ්ණය:[/B][/SIZE] [SIZE=4] හොදයි බුස් මහතා පැහැදිලියි ඔබේ තර්කය. මේ සදහා බලපැ තවත් හේතු තිබේද? [B]පිළිතුර:[/B][/SIZE] [SIZE=4] පැහැදිලිවම මෙය එකක් පමනයි. තව හේතු ගනනාවක් අපිට සදහන් කරන්න පුලුවනි. අපි මතට තිත වැඩපිලිවෙල ගමු.. සංඛ්‍යා ලේඛන අනුව හොදින්ම ඔප්පු වෙනවා මතට තිත වැඩ පිළිවෙල තිබියදිත්, පෙර අවුරැද්දට වඩා වැඩියෙන් ඊලග අවුරැද්දේ මත්පැන් විකිණි ඇතිබව. තව බලන්න, ලොකයේ විශාලතම ඉන්ධන හා විදුලි බිල් ලබාදෙන ගමන්ම පාඩු ලබන ආයතන තිබෙන්නේත් ලංකාවේ.. තව කියනවනම් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන්, පවතින ආණ්ඩුව විවෙචනය කිරිමේ අයිතිය මහජනතාවට ලබාදි තිබෙනවා. එසේ තිබියදිත් පොස්ටර් ඇලවිම,පෙලපාලි යාම,උද් ඝෝශණ පැවැත්විම තහනම් වු එකම රට ලංකාවයි. එපමණක් නොව ලංකාව තුල විකාශනය වන රෑපවාහිනි වැඩසටහන් ගෙන බලන්න, ''තුලාව '' එහිනම තුලාව සහ සංකේතය 'තරාදිය' වුවත් වැඩ සටහනට සහබාගි වන්නේ ආණ්ඩු පක්ෂයෙ මැති ඇමති වරැ පමණයි. ඇත්තටම ඒකපාර්ශිකව මෙසේ සමබරතාවය පවත්වා ගැනිම මහත්වු ආශ්චර්යක් බව අප කමිටුව තිරණය කලා... තව ලගකදි විකාශය විමට නියමිත රණවිරැ Real star වැඩසටහන ගෙන බලන්න. ප්‍රධාන රණවිරැවා හිරේ සිටියදි මෙවැනි වැඩ සටහනක් පැවැත්විම පුදුම සහගතයි. මේ සියල්ල මෙසේ තිබියදිත් විපක්ෂ නායක ලොකය වටා සංචාරය කරමින්, දෙවැනි පෙල නායකත්වය රෙද්ද බැනියම සොයමින්, දයාසිරි ජයසේකර Mega star SMS හොයමින් කාලය ගතකරනවා. මේ සියලුම කරැණු අනුව ලංකාව පමණක් නොව එහි වෙසෙන පාලක පක්ෂය මෙන්ම ජනතාවද අශ්චර්යමත් බව තිරණය කිරිම සාධාරණයි.. [B]ප්‍රශ්ණය:[/B][/SIZE] [SIZE=4] හොදයි බුස් මහතා මෙම ජයග්‍රහනය ලංකාවට ලැබිමට ආසන්නතම හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද? [B]පිළිතුර:[/B][/SIZE] [SIZE=4] ඔව් මෙම ජයග්‍රහනය ලංකාවට ලැබිමට ආසන්නතම හේතුව, ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය ලෙස සදහන් කරන්න පුලුවන්. එලියෙදි සිසුන් විවේචනය කරනා,ඔවුන් අත්අඩංගුවට ගන්නා හා පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් පක්ෂව දර දිය අදින උසස් අධ්‍යාපන ඇමති වරයා රජයේ විශ්ව විද්‍යාල තුලට ගොස් ඔවුන් ගෙන් පුද සත්කාර බලාපොරොත්තු විම හරිම අද්භුත ජනකයි!! එසේ නොලැබි ''හු''සංග්‍රහයක් ලැබුන කල, සිසුන් ''හු'' කිමේ වැරැද්දට අත්අඩංගුවට ගැනිම අපට සිතාගත නොහැකි ආශ්චර්යක් වුනා. එපමණක් නොවේ දරැවන්ට එරෙහිව දෙමව්පියන් උද්ඝෝශණය කරන එකම රට ලංකාව විමද මෙම ජයග්‍රහනය ලැබිමට තවත් එක් හේතුවක්. විශ්ව විද්‍යාල දරැවන්ට එරෙහිව රජරට හා කැලණිය ප්‍රදේශයේ දෙමව් පියන් උද්ඝෝශණය කලා. එපමනක් නොව ශිෂ්‍යයන් 'නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගත් කාලකණ්නි' ලෙස ඇමතිමද හරිම ප්‍රශංසනියයි.. අප දන්නා ආකාරයට ලංකාවේ සැම දෙනෙකුටම නිදහස් අධ්‍යාපනය උරැමයි. නිදහස් අධ්‍යාපනයෙන්ම ඉගෙනගත් ඇතැම් පිරිස් අරක්කු පෙරති,මංකොල්ල කති, පාතාලයට සම්බන්ද ක්‍රියාකාරනම් වල යෙදෙත්. නමුත් නිදහස් අධ්‍යාපනයේ උපරිම පල නෙලාගත් විශ්ව විද්‍යාල සිසුවාද, ඉහත පුද්ගලයන්ට වඩා කාලකණ්නියකු ලෙස හදුන්වා දිම ඇත්තටම ආශ්චර්යයක්... [COLOR=Red]SRC : [URL="http://clakshan.blogspot.com/2010/10/blog-post.html"]Link[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom