Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආසියාවේ තවත් ආශ්චර්යක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කැබිනට් ඇමතිවරු වැඩිකළේ රටේ ජනගහනය වැඩි නිසා -

ඇමති වෙල්ගම

කැබිනට් ඇමතිවරු වැඩිකළේ රටේ ජනගහනය වැඩි නිසා බව ප්‍රවාහන ඇමති වෙල්ගම පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

ඉස්සර අපි කුඩා කාලේ මුළු කැබිනට් මණ්ඩලේම හිටියේ 18යි නැත්නම් 20යි අපේ හාමුදුරුවනේ. ඒ කාලේ ජනගහනය එච්චර නෑ. ඒත් අද එහෙම කරන්න බෑ. අද ඇමතිවරු වැඩි වුනාට කිසි ප්‍රශ්නයක් නෑ.

එම කතාවට පාර්ලිමේන්තු මංත්‍රී අනුර කුමාර දිසානායක පිළිතුරුදී තිබුනේ එසේනම් ඇමති මණ්ඩලය පාලනය කිරීමට ඇති එකම විකල්පය උපත්පාලනය බවයි.

"කුමාර වෙල්ගම කියනවා මොකක්ද? මේ කැබිනට් එක වැඩි කරන්නේ ජනගහනය වැඩිවෙමින් තියන නිසා. එතකොට ඇමති මණ්ඩලය අඩු කරන්න තියන එකම විකල්පය මොකක්ද? උපත් පාලනය. එහෙම වුනොත් විතරයි මේ කැබිනට් ඇමති මණ්ඩලය අඩු වෙන්නේ.

ඉන්දුනීසියාවේ කෝටි 23.7ක ජනගහනයක් ඒත් අමාත්‍යවරුන් 41 යි.

අමෙරිකාවේ කෝටි 31.5ක ජනගහණයක් ඒත් අමාත්‍යවරුන් 24 යි.

ඉන්දියාවේ ජනගහනය කෝටි 124ක් ඒත් අමාත්‍යවරුන් 36 යි.

චීනයේ ජනගහනයක් කෝටි 135ක් ඒත් අමාත්‍ය මණ්ඩලය 17 යි. (අගමැතිවරයාත් සමඟ)"

එම වීඩියෝව පහතින්.

[YOUTUBE]pZ5C2PyvogA[/YOUTUBE]

[QUOTE="Sadun Buwa, post: 14453183, member: 427884"] [COLOR="Black"][SIZE="6"][B]කැබිනට් ඇමතිවරු වැඩිකළේ රටේ ජනගහනය වැඩි නිසා - ඇමති වෙල්ගම [/B][/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-oiZL7I4Zk24/URRuHuV3X7I/AAAAAAAA2Yk/mpw1V3zJNvI/s320/welgama.jpg[/IMG] [SIZE="3"][COLOR="Black"]කැබිනට් ඇමතිවරු වැඩිකළේ රටේ ජනගහනය වැඩි නිසා බව ප්‍රවාහන ඇමති වෙල්ගම පසුගියදා ප්‍රකාශ කර තිබුණා. ඉස්සර අපි කුඩා කාලේ මුළු කැබිනට් මණ්ඩලේම හිටියේ 18යි නැත්නම් 20යි අපේ හාමුදුරුවනේ. ඒ කාලේ ජනගහනය එච්චර නෑ. ඒත් අද එහෙම කරන්න බෑ. අද ඇමතිවරු වැඩි වුනාට කිසි ප්‍රශ්නයක් නෑ. එම කතාවට පාර්ලිමේන්තු මංත්‍රී අනුර කුමාර දිසානායක පිළිතුරුදී තිබුනේ එසේනම් ඇමති මණ්ඩලය පාලනය කිරීමට ඇති එකම විකල්පය උපත්පාලනය බවයි. "කුමාර වෙල්ගම කියනවා මොකක්ද? මේ කැබිනට් එක වැඩි කරන්නේ ජනගහනය වැඩිවෙමින් තියන නිසා. එතකොට ඇමති මණ්ඩලය අඩු කරන්න තියන එකම විකල්පය මොකක්ද? උපත් පාලනය. එහෙම වුනොත් විතරයි මේ කැබිනට් ඇමති මණ්ඩලය අඩු වෙන්නේ. ඉන්දුනීසියාවේ කෝටි 23.7ක ජනගහනයක් ඒත් අමාත්‍යවරුන් 41 යි. අමෙරිකාවේ කෝටි 31.5ක ජනගහණයක් ඒත් අමාත්‍යවරුන් 24 යි. ඉන්දියාවේ ජනගහනය කෝටි 124ක් ඒත් අමාත්‍යවරුන් 36 යි. චීනයේ ජනගහනයක් කෝටි 135ක් ඒත් අමාත්‍ය මණ්ඩලය 17 යි. (අගමැතිවරයාත් සමඟ)" එම වීඩියෝව පහතින්. [/COLOR][/SIZE] [YOUTUBE]pZ5C2PyvogA[/YOUTUBE] :D:D:D:D [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom