Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආසියාවේ වෙඩිල්ල නොහොත් ප්‍රවීණ යතුරුපැද&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආසියාවේ වෙඩිල්ල නොහොත් ප්‍රවීණ යතුරුපැද&

අප අතරින් අද සදහටම සමුගන්නා ආසියාවේ වෙඩිල්ල නොහොත් ප්‍රවීණ යතුරුපැදි ශූර ආනන්ද වෙඩිසිංහ මහතාණනි ඔබට නිවන් සුව .

උපුටා ගැනීම

2017-05-25 21:52:30 | ශානුක අරවින්ද lankadeepa.lk

මේ පුවත්පත් සාකච්චාව ඔබට බොහෝදේ කියා දේවී .

නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලියේදී දරුණු අනතුරකට ලක්ව මේ වන විට මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර (ශල්‍ය) ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ යතුරුපැදි ක්‍රීඩක ආනන්ද වෙඩිසිංහගේ තත්ත්වය තවමත් බරපතල බව ඔහුගේ ජපන් ජාතික බිරිද වන රූමී වෙඩිසිංහ මහත්මිය ‘ලංකාදීප’ යට පැවසුවාය. වැඩිදුර ප්‍රතිකාර සඳහා තම සැමියා ජපානයට රැගෙන යෑමට උත්සාහ කළද ඒ සඳහා ප්‍රමාණවත් තරම් මුදලක් ඔහු වෙනුවෙන් පිහිටුවා ඇති අරමුදලට තවමත් එක් රැස්වී නොමැති බවද ඇය කියා සිටියේ දුක්මුසු හඩකිනි.

මහනුවර රෝහලේදී රූමී වෙඩිසිංහ මහත්මිය සමග ‘ලංකාදීප’ කළ කතාබහ මෙසේ සටහන් වේ.

ප්රශ්නය - වෙඩිසිංහගේ තත්ත්වයෙ දැන් කලින් තිබුණට වඩා වෙනසක් තියෙනවද?

පිළිතුර - මේ වෙනකොට එයාව අයි. සී. යූ. එකට (දැඩි සත්කාර ඒකකයට) ඇතුළත් කරලා සති හතරකටත් වැඩියි. එත් තවම එයාගේ තත්ත්වය බරපතලයි කියලා තමා රෝහලෙන් කියන්නේ. අයි. සී. යූ. එකේ ඉන්න ඩොක්ටර්ස්ලා, නර්ස්ලා එයාව හුගක් හොඳින් බලාගන්නවා. ඉස්සරහට එයාගෙ තත්ත්වය මීට වඩා හොඳ අතට හැරෙයි කියලා මම හිතනවා.

ප්රශ්නය - එයාව වැඩිදුර ප්‍රතිකාර සඳහා ජපානයට ගෙනියන්න උත්සහා කළා නේද, ඒකට මොකද වුණේ?

පිළිතුර - ඔව්, අපි එයාව ජපානයට ගෙනියන්න උත්සාහ කළා. එත් එකට අවශ්‍ය තරම් මුදලක් අපි ලඟ තිබුණේ නෑ. ඒ නිසා අපි එයා වෙනුවෙන් අරමුදලක් ආරම්භ කළා. අරමුදලට එකතුවෙලා තියෙන මුදලත් ප්‍රමාණවත් මදි, එයාව ජපානයට ගෙනියන්න.

ප්රශ්නය - ඉතින් දැන් වෙඩිසිංහව ජපානයට ගෙනියන අදහස අතහැරලද තියෙන්නේ?

පිළිතුර - නෑ, අපි පුළුවන් උපරිම උත්සාහ කරනවා එයාව ජපානයට අරන් යන්න. මොකද මගේ නෑදෑයෝ ගොඩක් ඉන්නෙ එහෙ. ඒ නිසා ජපානයට අරන් ගියොත් අපිට එයා වෙනුවෙන් මීට වඩා දෙයක් කරන්න පුලුවන් කියලා මම හිතනවා.

ප්රශ්නය - වෙඩිසිංහගේ පවුලේ අය සේරම ඉන්නේ ජපානෙද?

පිළිතුර - දැනට මෙහෙ ඉන්නේ මමයි, එක දුවෙකුයි විතරයි. අනිත් දුවයි, පුතාලා දෙන්නයි ඉන්නේ ජපානේ. එගොල්ලෝ දෙතුන් පාරක් ලංකාවට ඇවිත් ආනන්දව බලලා ගියා. එයාලට පොඩි ළමයි ඉන්න නිසා දිගමට ලංකාවේ ඉන්න අමාරුයි.

ප්රශ්නය - වෙඩිසිංහව ජපානයට ගෙනියනවා නම් එකට කොපමණ වියදමක් දරන්න වෙනවාද?

පිළිතුර - ඒ ගැන දැනගන්න මම ඉන්ටර්නැෂිනල් එස්. ඕ. එස්. එකට (ලොව ප්‍රධානතම වෛද්‍ය සහ ප්‍රවාහන සේවා සමාගමකි) කතා කළා. ඊට පස්සෙ එගොල්ලෝ ඒකට ඇස්තමේන්තුවක් හදලා මට ඊමේල් කළා. ඒ ඇස්තමේන්තුවේ හැටියට එයාව ජපානයට ගෙනියන්න ජපන් ‘යෙන්’ මිලියන 29 ක් විතර යනවා. එක ලංකාවේ සල්ලි වලින් ගත්තොත් රුපියල් මිලියන 39 කට වැඩියි. ඒක කෝටි 4 කට ආසන්න මුදලක්.

ප්රශ්නය - මේ වෙනකොට කොපමණ මුදලක් අරමුදලට එකතුවෙලා තියෙනවාද?

පිළිතුර - මම ඒ අරමුදල හැදුවේ ඕන කෙනෙකුට ඒකේ එකතුවෙලා තියෙන ගාන දැනගන්න පුළුවන් වෙන විදියටයි. මේ වෙනකොට හුගක් අය ඒකට මුදල් දාලා තියෙනවා. සමහරු මගේ අතට මුදල් දුන්නා. අපිට මේ විදියට උදව් කරන එකට ඒ අයට මම ස්තූති කරනවා.

ප්රශ්නය - වයඹ පළාත් සභාවෙනුත් ආනන්ද වෙනුවෙන් මිලියනයකට ආසන්න මුදලක් ලබා දෙනවා කියලා ලියුමක් අත්සන් කරලා තිබුණා නේද?

පිළිතුර - ඔව්, ඒගොල්ලො එහෙම ලියුමක් අත්සන් කරලා එක ෆේස් බුක් එකේ දාල තිබුණා කියල මට කිහිප දෙනෙක්ම කිව්වා. ඒත් මේ වෙනකන් අපිට ඒ මුදල ලැබුණේ නෑ.

ප්රශ්නය - ආනන්ද අනතුරට ලක්වූ මෝටර් රථ තරගාවලියේ සංවිධායකයන් මේ වෙනකොට ආනන්ද වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ?

පිළිතුර - එයලා ආනන්ද වෙනුවෙන් කිසිම දෙයක් කරලා නෑ. මේ වෙනකන් ආනන්දගේ ප්‍රතිකාර වලට වියදම් කරන්න සත පහක්වත් දීලත් නෑ. අඩුම තරමේ මට කතා කරලා ආනන්ද වෙනුවෙන් ඉස්සරහට මොනවද කරන්න ඉන්නෙ කියලවත් එයාලා අහලා නෑ.

ප්රශ්නය - සංවිධායකයෝ කියනවනේ තරගාවලියට සහභාගි වූණ තරගකරුවන් සඳහා රක්ෂණයක් කරලා තිබුණා කියලා. ඉතින් ඒ රක්ෂණයෙන්වත් මුදල් ලැබුණේ නැද්ද?

පිළිතුර - නෑ, මම ඒ රක්ෂණ සමාගමටත් ගියා. එතනින් කිව්වේ ආනන්ද සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වුණොත් විතරයි මුදල් දෙන්න පුලුවන් කියලා. සිහිනැති තත්ත්වයේ හිටියට සල්ලි දෙන්න බෑ කිව්වා. එයාලා එහෙම කියද්දි නම් මට හුඟක් දුක හිතුනා. ඉතින් මම කිව්වා මගේ මහත්තයට ඒ වගේ දෙයක් වුණොත් මං ඔයාලගේ සල්ලි අරන් මොනව කරන්නද කියලා.

මේ ලඟදි ආපු කෙනෙක් හොස්පිට්ල් එකේ අයට හොරෙන් ආනන්දගෙ පොටෝ අරන් අරන් යූ. ටියුබ් එකේ, ෆේස් බුක් එකේ දාලා තියෙනවා. එහෙම කරන එක නීති විරෝධීයි. එක දැන් හොස්පිට්ල් අයටත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ නිසා මං ආනන්දව බලන්න එන අයගෙන ඉල්ලනවා ඒ වගේ නීති විරෝධී වැඩ කරලා අපිව අපහසුතාවට පත්කරන්න එපා කියලා.

ප්රශ්නය - වෙසිංහ අනතුරට ලක්වුණ තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වුණා නේද?

පිළිතුර - ඔව්, මේ පාර රේස් එකේ ආරක්ෂාව නම් අන්තිමයි. කලින් අවුරුදු වල තරම් මේ පාර වැලි කොට්ට, ටයර් දාලා තිබුණේ නෑ. හැමෝම ඒ ගැන ඕගනයිසර්ස්ලට දොස් කිව්වා.

ප්රශ්නය - අනතුරකට ලක්වුණ වෙලාවේ ඉදලා වෙඩිසිංහව රෝහලට ගෙනියනකන් වෙච්ච සිදුවීම ඔබට විස්තර කරන්න පුලුවන්ද?

පිළිතුර - ඇක්සිඩන්ට් එක වෙලා විනාඩි 20 ක් විතර යනකන් ආනන්ද හිටපු තැනට ඇම්බියුලන්ස් එකක් යවලා නෑ. එතන්ට ඇම්බියුලන්ස් එකක් එවන්න කියලා මැසේජ් එක දෙන්න එතන හිටපු කොනර් මාෂල් (තරග විනිසුරු) ගාව වෝකි ටෝකි එකක් තිබිලත් නෑ. රේස් එක ඉවර වුණාට පස්සේ එකෙන් දිනපු කෙනා ආපහු ඇවිල්ලා තමා ඇක්සිඩන්ට් එක වෙච්චි තැනට ඇම්බියුලන්ස් එකක් යවන්න කියලා මැසෙජ් එක දීලා තියෙන්නේ.

ඒ ඇවිල්ලා තියෙන්නෙත් මෙඩිකල් ඇම්බියුලන්ස් එකක් නෙමෙයි. එම්. සී. එකේ (නගර සභාවේ) ගිණි නිවන ඇම්බියුලන්ස් එකක්. එකේ ඩොක්ටර් කෙනෙක් ඉඳලත් නෑ. රේස් එක බලන්න ඇවිත් හිටපු අයයි, පොලිසියෙ අයයි තමා ආනන්දව උස්සලා ඇම්බියුලන්ස් එකට දාලා තියෙන්නේ. අපි හොස්පිට්ල් එකට යනකොට රේස් එක සංවිධානය කරපු ක්ලබ් එකේ කවුරුවත් එතන හිටියේ නෑ. හොස්පිට්ල් එකට ගේනකොට ඔක්සිජන් දීලා තිබුණ නම් ආනන්දගේ තත්ත්වය මීට වඩා හොඳ වෙන්න ඉඩ තිබුණා කියලා මට ඩොක්ටර්ස්ලා කිව්වා.

ප්රශ්නය - ඉතින් ඔබ ඒ සම්බන්ධයෙන් කිසිම පියවරක් ගත්තේ නැද්ද?

පිළිතුර - මම ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්න කියලා ක්‍රීඩා ඇමතිට ලියුමක් භාර දුන්නා. එත් අමාත්‍යංශයෙන් තවමත් ඒ ගැන කිසිම පියවරක් අරගෙන නෑ.

[QUOTE="AA60, post: 21718427, member: 382141"] [b]ආසියාවේ වෙඩිල්ල නොහොත් ප්‍රවීණ යතුරුපැද&[/b] [SIZE="5"][B][CENTER]අප අතරින් අද සදහටම සමුගන්නා ආසියාවේ වෙඩිල්ල නොහොත් ප්‍රවීණ යතුරුපැදි ශූර ආනන්ද වෙඩිසිංහ මහතාණනි ඔබට නිවන් සුව . [/CENTER][/B][/SIZE] [CENTER][img]http://i.imgur.com/BxidE1a.jpg[/img][/CENTER] උපුටා ගැනීම 2017-05-25 21:52:30 | ශානුක අරවින්ද lankadeepa.lk [SIZE="6"][B][COLOR="Red"] මේ පුවත්පත් සාකච්චාව ඔබට බොහෝදේ කියා දේවී . [/COLOR][/B][/SIZE] [SIZE="5"][SIZE="4"]නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලියේදී දරුණු අනතුරකට ලක්ව මේ වන විට මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර (ශල්‍ය) ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ යතුරුපැදි ක්‍රීඩක ආනන්ද වෙඩිසිංහගේ තත්ත්වය තවමත් බරපතල බව ඔහුගේ ජපන් ජාතික බිරිද වන රූමී වෙඩිසිංහ මහත්මිය ‘ලංකාදීප’ යට පැවසුවාය. වැඩිදුර ප්‍රතිකාර සඳහා තම සැමියා ජපානයට රැගෙන යෑමට උත්සාහ කළද ඒ සඳහා ප්‍රමාණවත් තරම් මුදලක් ඔහු වෙනුවෙන් පිහිටුවා ඇති අරමුදලට තවමත් එක් රැස්වී නොමැති බවද ඇය කියා සිටියේ දුක්මුසු හඩකිනි. මහනුවර රෝහලේදී රූමී වෙඩිසිංහ මහත්මිය සමග ‘ලංකාදීප’ කළ කතාබහ මෙසේ සටහන් වේ. ප්රශ්නය - වෙඩිසිංහගේ තත්ත්වයෙ දැන් කලින් තිබුණට වඩා වෙනසක් තියෙනවද? පිළිතුර - මේ වෙනකොට එයාව අයි. සී. යූ. එකට (දැඩි සත්කාර ඒකකයට) ඇතුළත් කරලා සති හතරකටත් වැඩියි. එත් තවම එයාගේ තත්ත්වය බරපතලයි කියලා තමා රෝහලෙන් කියන්නේ. අයි. සී. යූ. එකේ ඉන්න ඩොක්ටර්ස්ලා, නර්ස්ලා එයාව හුගක් හොඳින් බලාගන්නවා. ඉස්සරහට එයාගෙ තත්ත්වය මීට වඩා හොඳ අතට හැරෙයි කියලා මම හිතනවා. ප්රශ්නය - එයාව වැඩිදුර ප්‍රතිකාර සඳහා ජපානයට ගෙනියන්න උත්සහා කළා නේද, ඒකට මොකද වුණේ? පිළිතුර - ඔව්, අපි එයාව ජපානයට ගෙනියන්න උත්සාහ කළා. එත් එකට අවශ්‍ය තරම් මුදලක් අපි ලඟ තිබුණේ නෑ. ඒ නිසා අපි එයා වෙනුවෙන් අරමුදලක් ආරම්භ කළා. අරමුදලට එකතුවෙලා තියෙන මුදලත් ප්‍රමාණවත් මදි, එයාව ජපානයට ගෙනියන්න. ප්රශ්නය - ඉතින් දැන් වෙඩිසිංහව ජපානයට ගෙනියන අදහස අතහැරලද තියෙන්නේ? පිළිතුර - නෑ, අපි පුළුවන් උපරිම උත්සාහ කරනවා එයාව ජපානයට අරන් යන්න. මොකද මගේ නෑදෑයෝ ගොඩක් ඉන්නෙ එහෙ. ඒ නිසා ජපානයට අරන් ගියොත් අපිට එයා වෙනුවෙන් මීට වඩා දෙයක් කරන්න පුලුවන් කියලා මම හිතනවා. ප්රශ්නය - වෙඩිසිංහගේ පවුලේ අය සේරම ඉන්නේ ජපානෙද? පිළිතුර - දැනට මෙහෙ ඉන්නේ මමයි, එක දුවෙකුයි විතරයි. අනිත් දුවයි, පුතාලා දෙන්නයි ඉන්නේ ජපානේ. එගොල්ලෝ දෙතුන් පාරක් ලංකාවට ඇවිත් ආනන්දව බලලා ගියා. එයාලට පොඩි ළමයි ඉන්න නිසා දිගමට ලංකාවේ ඉන්න අමාරුයි. ප්රශ්නය - වෙඩිසිංහව ජපානයට ගෙනියනවා නම් එකට කොපමණ වියදමක් දරන්න වෙනවාද? පිළිතුර - ඒ ගැන දැනගන්න මම ඉන්ටර්නැෂිනල් එස්. ඕ. එස්. එකට (ලොව ප්‍රධානතම වෛද්‍ය සහ ප්‍රවාහන සේවා සමාගමකි) කතා කළා. ඊට පස්සෙ එගොල්ලෝ ඒකට ඇස්තමේන්තුවක් හදලා මට ඊමේල් කළා. ඒ ඇස්තමේන්තුවේ හැටියට එයාව ජපානයට ගෙනියන්න ජපන් ‘යෙන්’ මිලියන 29 ක් විතර යනවා. එක ලංකාවේ සල්ලි වලින් ගත්තොත් රුපියල් මිලියන 39 කට වැඩියි. ඒක කෝටි 4 කට ආසන්න මුදලක්. ප්රශ්නය - මේ වෙනකොට කොපමණ මුදලක් අරමුදලට එකතුවෙලා තියෙනවාද? පිළිතුර - මම ඒ අරමුදල හැදුවේ ඕන කෙනෙකුට ඒකේ එකතුවෙලා තියෙන ගාන දැනගන්න පුළුවන් වෙන විදියටයි. මේ වෙනකොට හුගක් අය ඒකට මුදල් දාලා තියෙනවා. සමහරු මගේ අතට මුදල් දුන්නා. අපිට මේ විදියට උදව් කරන එකට ඒ අයට මම ස්තූති කරනවා. ප්රශ්නය - වයඹ පළාත් සභාවෙනුත් ආනන්ද වෙනුවෙන් මිලියනයකට ආසන්න මුදලක් ලබා දෙනවා කියලා ලියුමක් අත්සන් කරලා තිබුණා නේද? පිළිතුර - ඔව්, ඒගොල්ලො එහෙම ලියුමක් අත්සන් කරලා එක ෆේස් බුක් එකේ දාල තිබුණා කියල මට කිහිප දෙනෙක්ම කිව්වා. ඒත් මේ වෙනකන් අපිට ඒ මුදල ලැබුණේ නෑ. ප්රශ්නය - ආනන්ද අනතුරට ලක්වූ මෝටර් රථ තරගාවලියේ සංවිධායකයන් මේ වෙනකොට ආනන්ද වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? පිළිතුර - එයලා ආනන්ද වෙනුවෙන් කිසිම දෙයක් කරලා නෑ. මේ වෙනකන් ආනන්දගේ ප්‍රතිකාර වලට වියදම් කරන්න සත පහක්වත් දීලත් නෑ. අඩුම තරමේ මට කතා කරලා ආනන්ද වෙනුවෙන් ඉස්සරහට මොනවද කරන්න ඉන්නෙ කියලවත් එයාලා අහලා නෑ. ප්රශ්නය - සංවිධායකයෝ කියනවනේ තරගාවලියට සහභාගි වූණ තරගකරුවන් සඳහා රක්ෂණයක් කරලා තිබුණා කියලා. ඉතින් ඒ රක්ෂණයෙන්වත් මුදල් ලැබුණේ නැද්ද? පිළිතුර - නෑ, මම ඒ රක්ෂණ සමාගමටත් ගියා. එතනින් කිව්වේ ආනන්ද සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වුණොත් විතරයි මුදල් දෙන්න පුලුවන් කියලා. සිහිනැති තත්ත්වයේ හිටියට සල්ලි දෙන්න බෑ කිව්වා. එයාලා එහෙම කියද්දි නම් මට හුඟක් දුක හිතුනා. ඉතින් මම කිව්වා මගේ මහත්තයට ඒ වගේ දෙයක් වුණොත් මං ඔයාලගේ සල්ලි අරන් මොනව කරන්නද කියලා. මේ ලඟදි ආපු කෙනෙක් හොස්පිට්ල් එකේ අයට හොරෙන් ආනන්දගෙ පොටෝ අරන් අරන් යූ. ටියුබ් එකේ, ෆේස් බුක් එකේ දාලා තියෙනවා. එහෙම කරන එක නීති විරෝධීයි. එක දැන් හොස්පිට්ල් අයටත් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ නිසා මං ආනන්දව බලන්න එන අයගෙන ඉල්ලනවා ඒ වගේ නීති විරෝධී වැඩ කරලා අපිව අපහසුතාවට පත්කරන්න එපා කියලා. ප්රශ්නය - වෙසිංහ අනතුරට ලක්වුණ තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වුණා නේද? පිළිතුර - ඔව්, මේ පාර රේස් එකේ ආරක්ෂාව නම් අන්තිමයි. කලින් අවුරුදු වල තරම් මේ පාර වැලි කොට්ට, ටයර් දාලා තිබුණේ නෑ. හැමෝම ඒ ගැන ඕගනයිසර්ස්ලට දොස් කිව්වා. ප්රශ්නය - අනතුරකට ලක්වුණ වෙලාවේ ඉදලා වෙඩිසිංහව රෝහලට ගෙනියනකන් වෙච්ච සිදුවීම ඔබට විස්තර කරන්න පුලුවන්ද? පිළිතුර - ඇක්සිඩන්ට් එක වෙලා විනාඩි 20 ක් විතර යනකන් ආනන්ද හිටපු තැනට ඇම්බියුලන්ස් එකක් යවලා නෑ. එතන්ට ඇම්බියුලන්ස් එකක් එවන්න කියලා මැසේජ් එක දෙන්න එතන හිටපු කොනර් මාෂල් (තරග විනිසුරු) ගාව වෝකි ටෝකි එකක් තිබිලත් නෑ. රේස් එක ඉවර වුණාට පස්සේ එකෙන් දිනපු කෙනා ආපහු ඇවිල්ලා තමා ඇක්සිඩන්ට් එක වෙච්චි තැනට ඇම්බියුලන්ස් එකක් යවන්න කියලා මැසෙජ් එක දීලා තියෙන්නේ. ඒ ඇවිල්ලා තියෙන්නෙත් මෙඩිකල් ඇම්බියුලන්ස් එකක් නෙමෙයි. එම්. සී. එකේ (නගර සභාවේ) ගිණි නිවන ඇම්බියුලන්ස් එකක්. එකේ ඩොක්ටර් කෙනෙක් ඉඳලත් නෑ. රේස් එක බලන්න ඇවිත් හිටපු අයයි, පොලිසියෙ අයයි තමා ආනන්දව උස්සලා ඇම්බියුලන්ස් එකට දාලා තියෙන්නේ. අපි හොස්පිට්ල් එකට යනකොට රේස් එක සංවිධානය කරපු ක්ලබ් එකේ කවුරුවත් එතන හිටියේ නෑ. හොස්පිට්ල් එකට ගේනකොට ඔක්සිජන් දීලා තිබුණ නම් ආනන්දගේ තත්ත්වය මීට වඩා හොඳ වෙන්න ඉඩ තිබුණා කියලා මට ඩොක්ටර්ස්ලා කිව්වා. ප්රශ්නය - ඉතින් ඔබ ඒ සම්බන්ධයෙන් කිසිම පියවරක් ගත්තේ නැද්ද? පිළිතුර - මම ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්න කියලා ක්‍රීඩා ඇමතිට ලියුමක් භාර දුන්නා. එත් අමාත්‍යංශයෙන් තවමත් ඒ ගැන කිසිම පියවරක් අරගෙන නෑ.[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom