Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආසිවිසොපම සූත්‍රය - සතර මහා ධාතුන්ගේ ස්වş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආසිවිසොපම සූත්‍රය - සතර මහා ධාතුන්ගේ ස්ව&#351

බුදුරජාණන් වහන්සෙගෙ උපමා කතාවක් තියෙනවා ආසිවිසොපම සූත්‍රයෙ. එක්තරා රජ කෙනෙක් ඉන්නවා. ඔය රජතුමා ළඟ ඉන්නවා විෂඝෝර සර්පයෝ හතර දෙනෙක්. ඒ රාජ්‍යයෙ එක පුරුෂයෙක් හොරකමක් කරනවා. හොරකම් කරලා රාජ පුරුෂයින්ට හසු වෙනවා. රාජ පුරුෂයො හොරාව අල්ලගෙන ඇවිල්ලා රජ්ජුරුවන්ට කියනවා, ‘‘දේවයන් වහන්ස, මේ ඔබගේ රජයේ හොරකම් කරපු හොරෙක්. මේ හොරාට කැමති දඬුවමක් දෙන්න’’ ඊට පස්සෙ රජ්ජුරුවො මොකද කරන්නෙ. තීරණය කරනවා. ‘හරි මෙයාට මරණීය දණ්ඩනය දෙන්න ඕන’ අපි කෙළින්ම මරන්න ඕන නෑ. අපි අර විෂඝෝර සර්පයො හතර දෙනා බලාගන්න දෙමු මෙයාට’’ මොකද මේ සර්පයෝ හතරදෙනා ඉතාමත් දරුණුයි. එක සර්පයෙක්ගෙ නම කාෂ්ඨමුඛ, ඒ සර්පයා දෂ්ඨ කළොත් ඒ මොහොතෙම මුළු ශරීරයම කළු ගලක් වගේ තද වෙලා මැරෙනවා. ඊගාවට තව සර්පයෙක් ඉන්නවා පූතිමුඛ. ඒ සර්පයා කෑවොත් අසුරු සැණකින් මුළු ශරීරයම කුණුවෙලා, දියවෙලා, වැගිරෙනවා. අනිත් සර්පයා අග්නිමුඛ. කෑවොත් මුළු ශරීරයම අළු ගොඩක් බවට පත්වෙනවා. ඊගාව සර්පයා ශස්ත්රමුඛ. ඒ සර්පයා කෑවොත් මේ ශරීරයෙ තියෙන අතුණු, අතුණුබහන් කෑලි කෑලි වලට සිඳිලා ඒ මොහොතෙම මැරෙනවා.

ඉතින් මේ සර්පයො හතරදෙනාගෙ ස්වභාවය තමයි, කිසිම කෙළෙහි ගුණයක් දන්නෙ නැහැ. කොච්චර උපස්ථාන කෙරුවත් චුට්ට පමා වුනොත් දෂ්ඨ කරනවා. ඉතින් මේ සර්පයො හතරදෙනා බාරදෙනවා, මේ හතර දෙනාට කවලා, පොවලා හොඳට බලාගන්න ඕන. ඕකයි හොරාට දුන්න දඬුවම. ඉතින් රජ්ජුරුවො සර්පයො හතරදෙනා බාර දුන්නහම, මේ පුද්ගලයා සර්පයො ළඟට ගියා.

යනකොටම ආ මේ අපිට උපස්ථානෙට එවපු පුද්ගලයා කියලා, සර්පයො හතර දෙනා ඇවිල්ලා එකෙක් අතේ බාහුව වෙලාගෙන උරහිසට පෙණේ තියා ගන්නවා. අනිත් සර්පයා අනිත් බාහුව වෙලාගෙන අනිත් උරහිසේ පෙණේ තියාගන්නවා. අනිත් සර්පයා බෙල්ලෙ වෙලිලා ඔටුන්නක් වගේ පෙණේ තියාගන්නවා ඔළුවෙ. ඉතිරි සර්පයා කොන්ද වෙලාගෙන පෙණේ තියාගන්නවා. පිටට. ඉතින් දැන් මේ පුද්ගලයා මොකද කරන්නෙ. රජ්ජුරුවො මට තෑග්ගක් දීලා. බලන්නකො මේ සර්පයො නෙමෙයි ආබරණ වගෙයි.

මෙච්චර ලස්සණ ආබරණ මොනවගේ පුද්ගලයෙකුට හම්බවෙයිද කියලා හරි ආඩම්බරෙන්, මාන්නෙන්, හරි සතුටින්, මේ සර්පයන්ට උපස්ථාන කර කර ඉන්නවා. දැන් මෙයා හිතන්නෙ රජ්ජුරුවො ආබරණ ටිකක් දුන්නා වගෙයි මට, ඉතින් ආබරණ කියන සංඥාවෙන් හිත හිතා උපස්ථාන කර කර ඉන්නකොට එක්තරා නුවණැති පුරුෂයෙක් ඔතනින් යනවා. ඒ පුරුෂයාටත් කියනවා ‘‘මේ මට රජ්ජුරුවො ආබරණ ටිකක් දුන්නා’’ කිවුවම කියනවා ‘‘මෝඩයො, ඔය ආබරණ නෙමෙයි, ඔය ඉතාමත් දරුණු කිසිම කෙළෙහි ගුණයක් නොදන්න විෂඝෝර සර්පයෝ හතර දෙනෙක්. ඔය සර්පයො එකෙක් හරි කැවොත් උඹ ඒ මොහොතෙම ජීවිතක්ෂයට පත් වෙනවා. කොච්චර උපකාර කෙරුවත් අනිවාර්යයෙන් ඔය සර්පයො හතර දෙනා උඹව මරනවාමයි. ඒ නිසා පුළුවන්නම් පැනලා පලයන් උපායශීලිීව. ඔවුන්ට කන්න බොන්නදීලා, ඔවුන්ව නිදිකරලා දාලා පුළුවන් නම් බේරිලා පලයන්’’ කියලා කියනවා. සර්පයෝ කියලා හඳුන්වලා දුන්නහම මෙයා බොහොම සංවේගයට, බයට පත්වෙලා මොකද කරන්නෙ, සර්පයො හතරදෙනාට කන්න බොන්න දීලා හෙමින් හිස පිරිමදිනවා. පිරිමැදලා හෙමින් ගලවලා පෙට්ටියක දාලා වහලා පැනලා දුවනවා. ටිකක් වෙලා යනකොට සර්පයො දැනගන්නවා අපිට උපස්ථානෙට දුන්න පුද්ගලයා පැනලා යනවා කියලා. රජ්ජුරුවෝ කියනවා ගිහිල්ලා අල්ලා ගනිල්ලා කියලා. දැන් සර්පයෝ හතර දෙනා පන්නනවා. අර නුවණැති පුරුෂයා ළඟ ඉඳගෙන උපකාර කරනවා. අරයට කියනවා ‘‘ඔන්න සර්පයෝ හතරදෙනා උඹ පිටිපස්සේ පන්නනවා. පුළුවන් හයියෙන් දුවන්න’’ කියලා. දුවනකොට දැන් සර්පයන්ට අල්ලගන්න බෑ.

රජ්ජුරුවො මොකද කරන්නෙ. තමන් ගාව ඉන්න සතුරු වධකයො පස් දෙනෙක් ගෙන්නලා ඒ ගොල්ලන්ට නියම කරනවා ‘‘ගිහිල්ලා මේ සොරාව අල්ලාගෙන එන්න. ගේන්න බැරිනම් එතනම මරලා දාන්න’’ කියලා. සතුරු වධකයො පස්දෙනාත් දැන් මොකද කරන්නෙ. හොරා අල්ලන්න පිටිපස්සෙන් දුවනවා.

දැන් සර්පයො හතර දෙනාත් පන්නනවා. සතුරු වධකයො පස් දෙනාත් පන්නනවා. නුවණැති පුරුෂයා කියනවා. ඔන්න උඹ පිටිපස්සෙ සර්පයො හතර දෙනත් පන්නනවා. සතුරු වධකයො පස්දෙනත් පන්නනවා. පුළුවන් ඉක්මණට දුවපන්. දුවලා කොහොම හරි පණ බේරාගනින්. දැන් ඉතින් මෙයා දුවනවා, ඔහොම දුවනකොට දැන් රජ්ජුරුවන්ට තේරෙනවා සර්පයන්ට අල්ලාගන්නත් බෑ මේ මිනිහව. සතුරු වධකයන්ට අල්ලාගන්නත් බෑ. දැන් ඉතින් නරකින් බෑ. හොඳින් අල්ලගන්න ඕන උපායක් යොදලා කියලා. එයා උපන් ගමේ වැලි කෙළියේ පටන් එකට කී‍්‍රඩා කරපු, එකට සෙල්ලම් කරපු යාළුවෙක් ඉන්නවා. යාළුවව ගෙන්නගෙන අල්ලස් දිලා ‘‘උඹ පලයන් අර යාළුවගෙ මිත්‍ර වේශෙන් ගිහිල්ලා ළං වෙලා කොහොම හරි චාටුවෙන් අල්ලාගෙන, අල්ලගත්ත හැටියෙ කෙළින් ම හිස ගසාදාපන්, මං උඹට විශාල තෑග්ගක් දෙනවා ගම්වරයක් දෙනවා.’’ දැන් වැලිකෙළියේ පටන් හිටපු මිත්‍රයා මෙයා පිටිපස්සේ එනවා. එන්නෙ ‘‘ යාළුවෙ, යාළුවෙ මේ වෙන කවුරුවත් නෙමෙයි. මමයි කතා කරන්නෙ. උඹට මතක නැද්ද අපි එකට සෙල්ලම් කළා. ඉස්කොලෙ ගියා’’ කියලා විස්තරත් කිය කියා තමයි එන්නෙ.

එතකොට අර නුවණැති පුරුෂයා කියනවා ‘‘ඔය යාළුවා හැටියට විස්තර කිය කියා එන්නෙ හොඳට නෙමෙයි. ඔය රජ්ජුරුවන්ගෙ අණට උඹව මරන්නයි එන්නෙ. ඒ හින්දා යාළුවා කිවුවටවත් නතර වෙන්න එපා දුවපන්’’. ඉතින් මෙහෙම දුවනකොට දුවනකොට එක්තරා ගමකට වැටෙනවා. හරිම බඩගින්නයි, පිපාසෙයි, ගමේ ගෙවල් හයක් තියෙනවා. ඉතින් ගෙවල් ඇතුලට ගිහිල්ලා බලනකොට හට්ටි මුට්ටි හැළි වළං තියෙනවා. ඒවා ඇරලා ඇරලා බලනවා. කන්න බොන්න කිසිම දෙයක් නෑ හිස්. එළියට වෙලා ඉඳගෙන ඉන්නවා. එතකොට අර පුරුෂයා කියනවා. ‘‘තව ටිකකින් මේ ගමට හොරු එනවා. හොරු ඇවිල්ලා මේ ගම සම්පූර්ණයෙන් වනසනවා. එතකොට උඹට මැරුම් කන්න වෙනවා. ඒ හින්දා මෙතන ද ඉන්න සුදුසු නෑ. දුවපන්.’’

ඊට පස්සෙ ඔහොම දුවලා දුවලා යනකොට හම්බවෙනවා විශාල ජලාශයක්. එතකොට කියනවා, ‘‘ඔය ජලාශෙන් උඹ කොහොම හරි ඉක්මණට එතෙර වෙන්න ඕන, නැත්නම් උඹව අහුවෙනවා. සර්පයොත් එනවා, වධකයොත් එනවා, මිත්‍රයත් එනවා, හොරු ටිකත් එනවා.

කොහොම හරි බේරෙන්න’’ කියලා. දැන් මෙයාට එතෙර වෙන්න ක්‍රමයක් නෑ. සතුරොත් බොහොම ළඟ ළඟ එනවා. පස්සෙ එතනම වන ලැහැබක් තියෙනවා. වන ලැහැබට ගිහිල්ලා වේලිච්ච දර කෑලි, කෝටු කෑලි ටිකක් එකතු කරගෙන ඇවිල්ලා කැලේම තියෙන වැල් ටිකක් අරගෙන එකට තියලා බඳිනවා. බැඳලා යන්තම් පාවෙන්න පුළුවන් මට්ටමේ පොඩි පහුරක් හදාගන්නවා. හදාගත්තට හබලක් නෑ. ඊට පස්සෙ මොකද කරන්නෙ පහුර වතුරට දාලා, අතින් පයින් වෑයම් කරමින් යනවා. ඉතින් දැන් මෙහෙම ටික ටික ටික ටික ගඟ මැදට යනවා. දැන් සර්පයො ටිකත් ක්‍රමයෙන් එනවා මෙහා ඉවුරට. උන් මෙහා ඉවුරෙ බලා ඉද්දිම අරයා මොකද කරන්නේ මහා ජලාශෙන් එතෙර වෙලා එගොඩට යනවා. එගොඩ ගිය හැටියෙ අනේ අපිට මේ මිනිහව අල්ලගන්න බැරිවුනා. එගොඩට ගියා නේද? දැන් ඉතින් රජතුමාගෙන් අපිට නම් සැනසිල්ලක් නෑ. ගිය හැටියෙ අපි ඔක්කොම මරණවා කියලා සර්පයෝ හතර දෙනා පපුව පැලිලා මැරිලා වැටුනා.

සතුරු වධකයොත් මැරුණා. වැලි කෙළියේ පටන් හිටි මිත්‍රයත් මැරුණා. හොරු ටිකත් මෙතෙර ඉවුරේම මැරුණා. අර පුද්ගලයා සුවසේ එතෙරට යනවා.

ඉතින් බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය උපමා කතාව දේශනා කරනවා ඒකෙදි අපි හොඳට තේරුම් ගන්න ඕන. සර්පයො හතරදෙනා ආබරණ කොට ඉන්න කාලෙදි, සර්පයෝ හතර දෙනාට උපස්ථාන කරන කාලෙදි වධකයො පන්නන්න එනවද? අනිත් අය කවුරුවත් එනවද? ඔය උපමා කතාවෙ රජ්ජුරුවො වගේ තමයි කමය. වැරදි කරපු හොරා වගේ තමයි මේ යෝගීන් නැත්නම් නිවන් දකින්න උත්සාහවත් වෙන පිරිස එක එක්කෙනා. මොකක්ද? මේ හොරකම. අනාත්ම දේ ආත්මයි කියලා මම, මගේ කියලා ලෝකෙට අයිති දේවල් උරුම කරගෙන ඉන්න එක තමයි හොරකම. ඕකට රජ්ජුරුවො දුන්න දඬුවම තමයි උපස්ථානෙට දුන්න සර්පයො හතරදෙනා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුවෙන් හැදුන රූපෙ.

කමය විසින් සත්වයාට දීපු දඬුවමක් තමයි මේ රූපෙ. දඬුවමකට ලැබුනෙ. නමුත් ලෝකෙ හිතාගෙන ඉන්නෙ රජ්ජුරුවො තමන්ට උපකාර පිණිස ආබරණ ටිකක් දුන්නා කියලා. ඇස් කළු කරනවා, තොල් රතු කරනවා, කරාබු එල්ලනවා, මාල එල්ලනවා, ඉතින් මේකට නොදෙන වදයක් නෑ. මේ සර්පයාට උපස්ථානෙ. කණ්ණාඩිය ගාවට යනවා, හැඩ බලනවා, ලස්සණ බලනවා, මොකද මේ සර්පයා ආබරණ කොට ඉන්නෙ දැන්. සර්පයෙක් බව දන්නෙවත් නෑ.

දැන් කාෂ්ඨමුඛ සර්පයා වගේ තමයි පඨවි ධාතුව, කොයි වෙලාවක හරි කිපුනොත් ඒ මොහොතෙම මේ රූපය සම්පූර්ණම ගල් වෙලා එක ක්ෂණයෙන් මැරෙනවා. ආපෝ ධාතුව කිපුනොත් මේ ශරීරය කූණු වෙලා දියවෙලා වැගිරෙනවා තේජෝ ධාතුව කිපුනොත්, හරියටම බොල් වී මිටක් වගේ මේ ශරීරය විසිරෙනවා. සැරියුත් මහ රහතන් වහන්සේගේ සහෝදර උන්නාන්සෙ නමක් ඉන්නවා උපනන්ද හාමුදුරුවො. උපනන්ද හාමුදුරුවො පිරිනිවන් පෑවෙ සර්පයෙක් ඇඟට වැටිලා. ඇඟට වැටිලා විතරයි. දෂ්ඨ කෙරුවෙවත් නෑ. එච්චරට විසයි. ඒ සර්පයා ඇඟට වැටුනා විතරයි. ශරීරය බොල් වී මිටක් වගේ විසිරුණා. ඒ තරම් විෂයි ඒ සර්පයා. ඇත්තටම එහෙම සර්පයොත් ඉන්නවා. මේක උපමා කතාවක් කියන්නෙ බොරුවට ම නෙමෙයි. ඒ වගේ තේජෝ ධාතුව කියන්නේ කොයි වෙලාවක හරි ඒක කිපුනොත් ඒ මොහොතෙම මැරෙනවා. වායෝ ධාතුව කිපුනොත් ඒ මොහොතෙම මැරෙනවා. මුන්ගෙ කිසි කෙළෙහි ගුණයක් නෑ. අවුරුදු 50 ක් 60 ක් නම් ජීවත් වෙන්නෙ මෙච්චර කල් හුස්ම ගත්තා කියලා එක පොඞ්ඩක් ඉන්නකො හුස්ම නොගෙන. කිසි සමාවක් නෑ. ආයෙ මෙච්චරකල් කන්න දුන්නා කියලා, මෙච්චර කල් ශරීරය උණුසුම් කරානෙ කියලා, ටිකක් ශීතකරණයක එහෙම හිටියොත්, කිසි කතාවක් නෑ මැරෙනවා. මෙච්චර කල් බොන්න දුන්නනෙ කියලා බොන්න නොදී හිටියොත්, මැරෙනවා. මෙච්චර කල් කන්න දුන්නනෙ කියලා කන්න නොදි හිටියොත්, ඒවා හරියන්නෙ නෑ. ඉතින් මේ අයගෙ කෙළෙහි ගුණයක් නෑ කිවුවෙ ඒකයි. දැන් මේ සර්පයො හතර දෙනාට උපස්ථාන කරනවා වගේ කට්ටිය මේ වැඩකාරකමක් කරන්නෙ. කවන්න ඕන, පොවන්න ඕන, නාවන්න ඕන, අන්දවන්න, පලඳවන්න ඕන, නමුත් වෙහෙස තේරෙන්නෙ නෑ. මොකද ආබරණකොට ඉන්නෙ. මේකෙ ආදීනව තේරෙන්නෙ නෑ. දුක තේරෙන්නෙ නෑ. වෙහෙස තේරෙන්නෙ නෑ. උදේ ඉඳන් ? වෙනකම් ගෙදරක වැඩ කරන දාසයෙක් වගේ. වතුර ඇදලා මේ හැම දෙයක් ම කරන දාසයෙක් වගේ උපන්න දවසෙ ඉඳලා මෙච්චර මේ සර්පයො හතර දෙනාට දාසකම් කරනවා. උපස්ථාන කරනවා. තාම හිතන් ඉන්නෙ ආබරණ කියලා. ඉතින් පඨවි ධාතුවට උපස්ථාන කරනවා. කවනවා, පොවනවා, ආපෝ ධාතුවට උපස්ථාන කරනවා. උෂ්ණය සපයනවා. සර්පයාට උපස්ථාන කරනවා. හුස්ම ගන්නවා කිය කියා සර්පයාට උපස්ථාන කරනවා.

ඉතින් දැන් මේ සර්පයො හතරදෙනාට කවලා පොවලා උන් බලාගන්න එක තමයි දඬුවම. දඬුවම තමයි විදින්නෙ. නමුත් ඒකෙ ආදීනව පේන්නේ නෑ. ආබරණ කියන අදහසින් ඉන්න නිසා, ඔතනින් යන නුවණැති පුරුෂයා වගේ තමයි බුදුරජාණන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, ඔය ආබරණ නෙමෙයි. රජ්ජුරුවෝ දුන්න තෑග්ගක් නෙමෙයි. ඔය විෂඝෝර සර්පයො හතර දෙනෙක්. ඔය උඹට දුන්න දඬුවමක්. බලපන් උඹට නිදහසේ යන්න පුළුවන් ද? එන්න පූළුවන් ද? කන්න පුළුවන් ද? ඕන තැනක ඉන්න පුළුවන් ද? මුන් කිපුනොත් ටක් ගාලා උන්ව නිදි කරවන්න ඕන. නැත්නම් ඒ හේතුවෙන් මරනවා. දැන් බඩගින්න හොඳටම උත්සන්න වුනොත්, කොහෙන් හරි ආහාර පාන හොයලා දීලා ඌව නිදි කරවන්න වෙනවා මිසක, ඇවිස්සුනොත් එහෙම ඉතින් මරනවාමයි. ඉතින් මේ සර්පයො හතරදෙනා කිපෙන්නෙ නැති වෙන්න සම කර කර ඉන්නඑක තමයි මේ කරන්නෙ. ඕක මහා දුකක්. ඒ නිසා සර්පයෝ හතර දෙනා හිමින් සැරේ නිදි කරවලා පැනලා දුවපන් කියලා. එතකොට හොඳට මතක තියෙන්න ඕන. දැන් සර්පයෝ හතරදෙනා අදුනගෙන, සර්පයො හතරදෙනා නිදිකරවලා බේරිලා පැනලා දුවනකොට, සර්පයො හතර දෙනාට යටත්ව උන්ව ආබරණ කොට ඉන්නෙ නැති මට්ටමට එනකොට තමයි ඊගාව වධකයො පන්නන්නෙ. එතෙක් ප්‍රශ්නයක් නෑ. සර්පයො හතරදෙනාට ම අහුවෙලා ඉන්නවා නම් අනික් කට්ටිය එවන්න ඕන නෑනෙ. නේද? ඒ වගේ දැන් සර්පයෝ හතරදෙනා කියලා අඳුනගත්තා වගේ මේ රූපය පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එතකොට අනික් සත්වයෝ පුද්ගලයෝ කියන තැනත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ.

අපි මේ සතර මහා ධාතුවට උපස්ථාන කරනවා නේද කියන එක තේරෙන්න ඕන. සත්තු ටිකට කවලා පොවලා ඒ ගොල්ලො නිදි කරවලා තමයි, පැනලා දුවන්න වෙන්නෙ. හෙමින් ඔළුව අතගාලා පෙට්ටියක දාලා වහනවා.

ඒ වගේ දැන් රළු බඩගින්නක්, පිපාසයක්, වගේ ඇතිවෙනකොට, ඒක යන්තම් සන්සිඳවා ගන්නවා. සන්සිඳවාගෙන,බේරිලා දුවනවා වගේ තමයි සතර මහා ධාතුව සත්ව පුද්ගල භාවයෙන් මම කියලා, මගෙ කියලා ඉන්නෙ නැතුව මම, මගෙ කියන හැඟීම ගෙවෙන විදියට නුවණින් බලනවා. ඒ නුවණින් බලන එක තමයි දැන් මෙයාට අහුනොවී පැනලා දුවනවා වගේ. එතකොට ඉස්සෙල්ලාම අපිට තියෙන්නෙ සර්පයො හතර දෙනාගෙන් බේරිලා දුවන්න. ඒ කියන්නෙ මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුවටයි අපි උපස්ථාන කරන්නෙ. සතර මහා ධාතුවෙයි බැඳිලා ඉන්නෙ. සතර මහා ධාතුව මම නෙමෙයි. මගෙ නෙමෙයි. මගෙ ආත්මය නෙමෙයි. සතර මහා ධාතුව තව සත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නෑදෑයෙක් හෝ නෙමෙයි කියන නුවණ ඇතිවන විදියට මෙනෙහි කළ යුතුයි. එතකොට තමයි පැනලා දිවුවා වෙන්නෙ.

අපි උදේ කතා කළ විදියට හොඳට රූපය ගැන බලනවා. අපිට පුළුවන් මේ ශරීරයෙ කෙස්, ලොම්, නිය, දත්, සම්, මස් කියලා මේ කොටස් ටික පඨවි ධාතු පිත, සෙම, සැරව, ලේ ආදිය මේක ආපෝ ධාතු ශරීරයෙ තියෙන උණුසුමක් වෙයි නම් ඒ තේජෝ ධාතු හමන, පිම්බෙන හැකිලෙන ස්වභාවයක් තියෙනවා නම් වායෝ ධාතු.

මේ රූපය සතර මහා ධාතුයි නේද? කන බොන ආහාරයෙන් නේද මේක හැදිලා තියෙන්නෙ කියලා හොඳට හිතනවා. ඊට පස්සෙ මේ රූපයෙ යම් කි‍්‍රයාකාරීත්වයක් අපට පෙනෙනවනෙ. යනවා, එනවා, රූප බලනවා, සද්ද අහනවා වගේ මේ කි‍්‍රයාකාරකම් ටිකක් එක්කයි අපි තව ටිකක් සත්ව පුද්ගල හැඟීමට අහුවෙලා තියෙන්නෙ. හැඟීම ඇතිවෙන්නෙ, එහෙම රූපය සතර මහා ධාතුයි නම්, ආහාරයි නම්, ඔය යන්නෙ කවුද? කතා කරන්නෙ කවුද? එහෙනම් ඔය පේන්නෙ කාටද කියලා ඔය වගේ තැනකින් තමයි අපිට කෙලෙස් ටික යෙදිලා තියෙන්නෙ. ඒ නිසා තමයි රූපය අනාත්ම විදියට හොඳට බලනවා. කය ඇසුරු කරගෙන පවතින හිත නිසයි මේ කයේ හැඟීම් දැනීම් ඇතිවෙන්නෙ. ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසයි යෑම්, ඊම් වෙන්නෙ. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පේන්නෙ. කය ඇසුරු කරගෙන පවතින හිතටයි සද්ද ඇහෙන්නෙ, කියලා මේ පැත්තම බලනවා. මේ ටික බැලූවත් වඩාත් තහවුරු වෙන්නෙ රූපයෙ අනාත්ම බවමයි.

රූපය සත්ව පුද්ගල නෙමෙයි. හම්,මස්, ලේ නහරින් යුක්තයි. කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නෙ කියලා, බලලා, ඒ කය ඇසුරු කරගෙන පවතින හිතෙන් කෙරෙන කෘත්‍ය ටිකත් බලනකොට නාම ධර්ම බැලූවත් අපට ප්‍රකට වෙන්නෙ රූපෙ. රූපය ගැන බැලූවත් ප්‍රකට වෙන්නෙ රූපෙ. අපට පෙනෙන රූපය සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර අනාත්ම ධමතාවක් නේද කියන එක තමයි ටික ටික තහවුරු වෙන්නෙ. එතකොට මෙන්න මේ විදියට කෙනෙක් පඨවි ධාතු නේතං මම, නේසෝ හමස්මි, න මෙසො අත්තාති. පඨවි ධාතුව මම නෙවෙයි.මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියන විදියට බලනවා නම්, රූපය ඔන්න ඔය විදියට බලන්න ඕන. ඔය විදියට බලන එකට කියනවා මොකක්ද? සර්පයො හතර දෙනාගෙන් බේරිලා දුවනවා. එතකොට කොතනක හරි ආහාරයෙන් හැදුන රූපයක්, පුද්ගලයෙක් කියලා, නෑදෑයෙක් කියලා, මනුස්සයෙක් කියලා, සත්වයෙක් කියලා ගත්තොත් ඔන්න ඕගොල්ලන්ගෙ ආබරණ සංඥාව කියලා දකින්න.

සර්පයෝ හතර දෙනා පෙනිලා නෑ. ආබරණ හැටියට පෙනිලා තියෙන්නෙ, සර්පයො හතරදෙනා සර්පයෝ හතර දෙනෙක් හැටියට පේනවා. ආබරණයක් හැටියට පේන්නෙ නෑ කියන්නෙ, කොයි වෙලාවක හරි කෙනෙක් සිහි වුනාම, සිහිවෙනකොටම ඒ රූපය හිතෙන් අල්ලගෙන, මෙතන හම්, මස්,ලේ, නහර, ඇට, ඇට මිදුලූ වලින් යුක්තයි නේ. කන බොන ආහාරයෙන් නෙ හැදිලා තියෙන්නෙ. නැත්නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුවෙන් යුක්තයි රූපය.

කන බොන ආහාරයෙන් හැදිලා, තියෙන්නෙ, ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට නේ රූපාදී අරමුණු පෙනෙන්නෙ. කියලා ඔහොම බලනවා නම් අන්න එයා සර්පයො හතර දෙනා ප්‍රකට කරගෙන. එතකොට අපිට ආරම්භය, පටන් ගන්න තියෙන්නෙම ඔය විදියට, එයාට හිතට සිහිවෙන සිහිවෙන හැම අරමුණක ම, ඉන්ද්‍රියන්ට හමුවෙන හැම අරමුණකම යම්තාක් පොඩි කාලෙ ඉඳලා මේ දක්වා සත්ව පුද්ගලභාවය සිහි කරන්න පුළුවන් හැම අරමුණක් ම සිහි කර කර ඔය විදියට බලනවා නම් යම් කාලයක් තියෙනවා අර පුද්ගල සංඥාව සිහිකරන කොටම අපි මේ අනාත්ම වූ රූපය සිහිකරගත්තා නේද? අපි පුද්ගලයා කියලා සිහි කරන තැනක තියෙන රූපය ආහාරයෙන් හැදුනෙ. පුද්ගලයෙක් නොවෙන ධමතාවයක් කියන එක හිතට දැනෙන මට්ටමක් එනවා.ඔන්න දැන් සර්පයො හතර දෙනාට අහුවෙන්නෙ නැති මට්ටමකට යාගෙන එන්නෙ. එතකොට තමයි සතුරු වධකයො පස් දෙනා එන්නෙ. දැනට සතුරු වධකයො පස් දෙනාගෙන් කරදරයක් නෑ.

මොකද සර්පයො ආබරණ කොට ඉන්නෙ. දැන් ආබරණ ටික ගලවලා පැත්තකින් තියලා දුවන්න තියෙන්නෙ. ඒ කියන්නෙ මම, මගේ කියන අදහස අයින් වෙන විදියට නුවණින් බැලිය යුතුයි.

සතුරු වධකයො පස් දෙනා වගේ තමයි මොකක් ද? මේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියන කොට දැන් එයාට සර්පයො හතර දෙනාට අමතරව ස්කන්ධ පංචකයත් ප්‍රකට වෙලා. ඒ කියන්නෙ දැන් අර අපි බල බලා යනකොට ඉබේම සතුරු වධකයො පස් දෙනා හම්බවෙනවා. අපි දැන් මෙහෙම බල බලා යනකොට රූපය පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආහාරයෙන් හැදිලා තියෙන්නෙ. කය ඇසුරු කරගෙන ඉන්න හිතෙන් මේ රූපය දකිනවා කියන කොට එයාට අහුවෙනවා දැන් මෙහෙම ඉඳගෙන ඉන්න කොට මේ කය ඇසුරු කරගෙන ඉන්න හිතෙන් රූප නිමිත්ත අරගෙන ඉන්න හැටි. එතකොට රූප නිමිත්ත රූපස්කන්ධයට අයිති. ඒ රූප නිමිත්ත දැනගන්න චිත්ත චෛතසික ටික වේදනා, සංඥා, සංඛාර කියන ස්කන්ධ ටික. මේ හිතෙන් යම් අරමුණක් දකිනවා කියන තැන තියෙන්නෙ ස්කන්ධ පංචකය.

එයාට මේ සර්පයො හතරදෙනා වෙනමත්, ස්කන්ධ පංචකය වෙනමත් අල්ලගන්න පුළුවන්. මේ කයේ පිහිටලා ඉඳිමින්, විඥානය කයේ පිහිටලා ඉඳිමින් සිතෙන් නොයක් රූපාදී අරමුණු දැනගන්නා හැටි. ඒ විතරක් නෙවෙයි. තව එයාට ප්රකටයි, හිතට මොනවා හරි දෙයක් සිහිවුනොත් දැන් ගෙදර කියලා හරි, යාළුවෙක් කියලා හරි මොනවා හරි බැහැර දෙයක් ඇති බවට සිහිවුනොත්, ඒ ඇති බවට සිහිවෙන එක තමන්ගෙ මනසින් උපන්න එකක් කියන එකත් ප්රකටයි.

දැන් මෙයා මොකද කරන්නෙ සතුරු වධකයො පස් දෙනාට හසු නොවී යනවා කියලා කියන්නෙ ආනාපාන සතියෙන් හිත වඩ වඩා උපදින උපදින සිතුවිලිවල, ඒ කියන්නේ යමක් සිහිකරන කොට සිහිකරන දේ බාහිරට ඈඳන්නෙ නැතුව. දැන් ගෙදර කියලා සිහිවෙනවා. සිහි කරන දේ මේ මනස තුලම උපන්න එකක්. මනෝ සම්ඵස්සයෙන් හටගත්ත එකක්. මනෝ සම්ඵස්සය නැති වෙනකොට නැතිවෙනවා කියලා එහෙම උපදින උපදින විතර්කයන්ගේ අනිත්‍යය බල බලා ආනාපාන සතිය වඩනවා. දැන් ඔය සතුරු වධකයො පස් දෙනාට හසු නොවී දුවනවා. දෙගොල්ලන්ටම හසු නොවී දුවන්න ඕන. ලෝකෙට එනකොට, මේ කය පරිහරණය කරන කොට, පුද්ගල භාවයට දැනෙනකොට, මේ සතර මහා ධාතුව ප්‍රකට කර ගන්නත් බලනවා. එක තැනක ඉඳගෙන ඉන්නකොට උපදින, උපදින විතර්කයන්ගේ අනිත්‍යයත් බලනවා.

විතර්කයන්ගේ අනිත්‍යය බල බලාත් ආනාපානසතිය වඩනවා. විටෙක මේ කයේ සතර මහා ධාතුව ප්‍රකට කර කරත් ආනාපානසතිය වඩනවා. දැන් සර්පයොයි සතුරු වධකයොයි දෙගොල්ලම පන්නවා.

ඒ සතුරු වධකයෝ පස් දෙනා පන්නනකොට ඒක ටිකෙන් ටික අනුක්රමයෙන් ඔබ්බට යනවා. ඒ කියන්නෙ දැන් ගෙවල්, දොරවල් අම්මා තාත්තා කියලා ඔය සිහිවෙන මට්ටමට හිත තියලා, සිහිවෙන සිහිවෙන අරමුණේ අනිත්‍යය බල බලා ආනාපාන සතිය වඩනකොට ඊට සියුම් මට්ටමේ විතර්ක ප්‍රකට වෙනවා. ඒ විතර්කත් තමන්ගෙ සිතින්ම උපන් දේවල් කියලා බල බලා අනිත්‍යය වඩන කොට ඔන්න එයාට හම්බවෙනවා කවුද? වැලි කෙළියේ පටන් හිටපු මිත්‍රයා. වැලි කෙළියේ පටන් හිටපු මිත්‍රයා කියන්නෙ නන්දිරාග ස්වභාවය. මම කියන හැඟීම.

දැන් තාම අහුවෙන්නෙ නෑ. අනුක්රමයෙන් අපි යා යුතුයි. දැන් සතුරු වධකයො පස් දෙනා හැටියට ඔය ගෙවල් දොරවල් සිහිවෙනවා. කියන රළු විතර්ක ටික හසුවෙනවා. ඒ මට්ටමේ ඒවා මැකෙන කොට හිස් ශුන්‍යතාවයක්. නමුත් ඒ ශුන්යතාවයෙ සතුටු වෙන්නෙ නැතුව. අනිත් පැත්තට බලන්න. ඊට සියුම් විතර්ක ටික හසුවෙයි. ඒ සියුම් විතර්ක කියන්නෙ මොනවාද? දැන් ගෙවල්, දොරවල්, අම්මා, තාත්තා , දුවා, පුතා කියලා සිහිවෙන්නෙ නෑ. නමුත් හොඳට බැලූවහම ඉඳගෙන ඉන්නකොට මේ වටපිටාව ඇති බව තේරෙන එක හිතට තේරෙන විතර්කයක්. එතකොට ඒක හඳුනාගන්නවා. දැන් මේ වටපිටාව ඇති බව හිතටයි තේරෙන්නෙ. ඇස් දෙක වහගෙන ඉද්දී වටපිටාව තේරෙන එක විතර්කයක් කියලා හඳුනාගනිමින් ඒ නිමිතිවලත් අනිත්‍යය බලමින් ආනාපානසතිය වඩනවා. ආනාපාන සතිය වඩමින් අනිත්‍යය බලනවා.

ඔහොම කරනකොට කරනකොට ඒ වටපිටාව තියෙනවා කියන ටික මැකෙනවා. හිස් බවක් අහුවෙනවා. එතකොට ඒ හිස් බව පැත්තට හැරෙන්න එපා. ආයෙ තව ටිකක් අනිත් පැත්තට බලන්න. එතකොට තමන්ට හම්බවෙයි මේ තමන්ගෙ කය තියෙනවා කියලා. ඇහැ, කණ, දිව, නාසය, ශරීරය, කියලා නැත්නම් මේ අත, පය, කියලා, ශරීරය ඇති බවට අහුවෙයි. දැන් ශරීරය තමන්ට තේරෙන එක. ඇස්, කන්, නාසය ඇති බවට තේරෙන එක. මෙන්න මේ ටික විතර්කයි කියලා හඳුනාගන්න. විතර්කයි කියලා හඳුනාගෙන ඒ හිතට දැනෙන, දැනෙන, දැනෙන කයේ අනිත්‍යය බලමින් ආනාපානසතිය වඩනවා. එහෙම වඩනකොට ඇහැ, කණ, දිව, නාසය, ශරීරය, කියලා මේ පේන රූපෙ සම්පූර්ණයෙන් ම මැකෙනවා. මැකුනහම ඕගොල්ලන්ට තමන්ගෙ කය කියලා සිහි කරන්න බැරි මට්ටමකට එනකොට ඔන්න ඉදිරියට එනවා වැලි කෙළියේ පටන් හිටපු මිත්‍රයා. සතුරු වධකයො පස් දෙනාගෙ අන්තය ඔය දක්වාම ටිකෙන් ටික ටිකෙන් ටික එනවා. සතුරු වධකයොත් ඔතන ඉන්නවා. වැලි කෙළියේ පටන් හිටපු මිත්‍රයා කියන්නෙ නන්දිරාගය, මේ මම කියන හැඟීම, දැන් ඔහොම ඉන්නකොට ඔයගොල්ලන්ට තමන් කියලා කියාගන්න පුළුවන් හැඟීම තියෙනවනේ. ඔන්න ඔය හැඟීම විතරක්ම, ස්කන්ධ වලට ගෑවෙන්නෙ නැතිව හැඟීම විතරක්ම අල්ලගන්න බලන්න.

ඔන්න ඔය මම කියන හැඟීමේ අනිත්‍යය බලනකොට ඒ තමයි අර සතුරු වධකයො පස් දෙනාටත් අල්ලගන්න බැරිව දුවනකොට එන මිත්‍රයා. දැන් ඒ මම කියන හැඟීමෙ අනිත්‍යය බල බලා කරනකොට දැන් ඔන්න මිත්‍රයාටත් හසු නොවී දුවනවා. මෙන්න මේ මට්ටමට ආවහම තමයි, නියම විදියට මේ ශාසනේ, භාවනාවකින් ඕගොල්ලන්ට ඇඟට දැනෙන වෙනසක් වෙන්නෙ. ඊට මෙහා කවුරු කොච්චර කිවුවත්, කිසි කෙනෙකුට ඇඟට දැනෙන වෙනසක් වෙන්නෙ නෑ. ඒ කියන්නෙ රාග සිතිවිල්ලක් ඇතිවෙනවා කියන්නකො. ඕගොල්ලො ඕන තරම් මෙනෙහි කරන්න. නමුත් ඒක උඩින් නැති වුනාට යටින් ඊට තියෙන අනුගත ගතිය එහෙම මැකෙන්නෙ නෑ. තරහක් ඇති වෙනවා කියන්න. එහෙම තරහා ගන්න හොඳ නෑනෙ. කියලා ඕගොල්ලො තමන්ටම කියා ගත්තට යටින් යන සියුම් හැඟීම නැති වෙන්නෙ නෑ ඔය මට්ටමේ දී. ඕනම දුකක් ඇති වුනහම ඕවා ඉතින් කාටත් වෙන දේවල්නෙ කියලා හිතන්න පුළුවන්. ඇතුලෙන් යන ගතිය නැතිවෙන්න නෑ. මෙන්න මේ මම කියන හැඟීම අල්ලගෙන, ඔන්න ඔතෙන්ට හිත තියලා අල්ලගන්න පුළුවන් මට්ටමට ආවොත් අන්න එදාට ජීවිතේ අත්දැකීමම වෙනස්කම තේරෙනවා යම් මට්ටමකට. ඒ කියන්නේ යම් සරාගී මනසක් ඇතිවෙච්ච වෙලාවක දී ඒක නැතිවෙන්න බලන්න. ඒ මොහොතෙම ඒක අතඇරෙනවා. ආපහු හිමින් ඇදි ඇදී ගිහිල්ලා, ගිහිල්ලා නෙමෙයි.

තරහවක් ඇතිවෙන එක ඇතිවෙන කොයි වෙලාවෙ හරි බැලූවොත් ඒක ඒ වෙලාවෙම එහෙමම නැතිවෙනවා. ඊට මෙහා තාම මේ පුද්ගලයාටයි තරහව කියන එක ඇතිවුනේ, දැන් තරහ නැතිවෙන්න බලන්නෙත් එයයි. රාග සිත් ඇතිවන තැනත් ඉන්නෙ පුද්ගලයා, ඒක නැතිවෙන්න බලන්නෙත් එයා. ඒකයි මේ ස්වභාවය. දැන් ඔය ටික ඇති කරන කෙනා අල්ලාගන්න පුළුවන් තැනට එනවා. ඒ තමයි ස්කන්ධ එක්කම තියෙන නමුත් ස්කන්ධ නොවන මම කියන හැඟීම. දැන් ඔයගොල්ලන්ට ඔය මම කියලා හිතන ස්වභාවය තියෙන්නෙ. ඔය ගතිය විතරක් හිතට කොටු කරලා අල්ලාගන්න. අන්න ඒ මට්ටමට මම කියන හැඟීම අල්ලගෙන, ඒකෙත් අනිත්‍යය බලනකොට තමයි ඕගොල්ලන්ට හොඳ චිත්ත සමථයක් එන්නෙ. මං කිවුවෙ ජිවිතේ යම් මට්ටමක හෝ ඒ කියන්නේ කෙළවරක් නෙමෙයි. හොඳ තැනකට ඇවිල්ලා එහෙම නෙමෙයි. මේ විදියටත් කරනකොට තමයි නීවරණ ධර්ම දුරු වෙන්නෙ.

ඒ කියන්නෙ දැන් ලෝකෙ උපද්දන්න තියෙන හේතුවම නැතිවෙන පැත්තෙන් තියෙන්නෙ. ඊට මෙහා මොන භාවනාවක් කෙරුවත් මෙයාව යට ගිහිල්ලා ඒ නිසා යම් සමථයක් ඇතිවෙලා. යම් ශුන්‍යතාවයක් ඇතිවෙලා ඒ තුළ ජීවත්වෙනවා මිසක, මේ කෙලෙස් ගතිය අහුවෙන්නෙ නෑ. දැන් මෙයා යන්නෙ අනුක්රමයෙන් අර හිල් හයක් ත

උපුටා ගැනීම : https://www.facebook.com/path.nirvana/photos/a.510006802399980/2174587962608514/?type=3&theater

ධර්ම දානය පිණිසයි

තෙරුවන් සරණයි..

[QUOTE="dragon119, post: 24449895, member: 565636"] [b]ආසිවිසොපම සූත්‍රය - සතර මහා ධාතුන්ගේ ස්වş[/b] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/56679397_2174587972608513_3602173278560452608_n.jpg?_nc_cat=105&_nc_ht=scontent.fcmb1-1.fna&oh=d8a2f3cdb56193df7c6ab0cad6e29325&oe=5D5DC866[/IMG] [SIZE="4"][SIZE="4"]බුදුරජාණන් වහන්සෙගෙ උපමා කතාවක් තියෙනවා ආසිවිසොපම සූත්‍රයෙ. එක්තරා රජ කෙනෙක් ඉන්නවා. ඔය රජතුමා ළඟ ඉන්නවා විෂඝෝර සර්පයෝ හතර දෙනෙක්. ඒ රාජ්‍යයෙ එක පුරුෂයෙක් හොරකමක් කරනවා. හොරකම් කරලා රාජ පුරුෂයින්ට හසු වෙනවා. රාජ පුරුෂයො හොරාව අල්ලගෙන ඇවිල්ලා රජ්ජුරුවන්ට කියනවා, ‘‘දේවයන් වහන්ස, මේ ඔබගේ රජයේ හොරකම් කරපු හොරෙක්. මේ හොරාට කැමති දඬුවමක් දෙන්න’’ ඊට පස්සෙ රජ්ජුරුවො මොකද කරන්නෙ. තීරණය කරනවා. ‘හරි මෙයාට මරණීය දණ්ඩනය දෙන්න ඕන’ අපි කෙළින්ම මරන්න ඕන නෑ. අපි අර විෂඝෝර සර්පයො හතර දෙනා බලාගන්න දෙමු මෙයාට’’ මොකද මේ සර්පයෝ හතරදෙනා ඉතාමත් දරුණුයි. එක සර්පයෙක්ගෙ නම කාෂ්ඨමුඛ, ඒ සර්පයා දෂ්ඨ කළොත් ඒ මොහොතෙම මුළු ශරීරයම කළු ගලක් වගේ තද වෙලා මැරෙනවා. ඊගාවට තව සර්පයෙක් ඉන්නවා පූතිමුඛ. ඒ සර්පයා කෑවොත් අසුරු සැණකින් මුළු ශරීරයම කුණුවෙලා, දියවෙලා, වැගිරෙනවා. අනිත් සර්පයා අග්නිමුඛ. කෑවොත් මුළු ශරීරයම අළු ගොඩක් බවට පත්වෙනවා. ඊගාව සර්පයා ශස්ත්රමුඛ. ඒ සර්පයා කෑවොත් මේ ශරීරයෙ තියෙන අතුණු, අතුණුබහන් කෑලි කෑලි වලට සිඳිලා ඒ මොහොතෙම මැරෙනවා. ඉතින් මේ සර්පයො හතරදෙනාගෙ ස්වභාවය තමයි, කිසිම කෙළෙහි ගුණයක් දන්නෙ නැහැ. කොච්චර උපස්ථාන කෙරුවත් චුට්ට පමා වුනොත් දෂ්ඨ කරනවා. ඉතින් මේ සර්පයො හතරදෙනා බාරදෙනවා, මේ හතර දෙනාට කවලා, පොවලා හොඳට බලාගන්න ඕන. ඕකයි හොරාට දුන්න දඬුවම. ඉතින් රජ්ජුරුවො සර්පයො හතරදෙනා බාර දුන්නහම, මේ පුද්ගලයා සර්පයො ළඟට ගියා. යනකොටම ආ මේ අපිට උපස්ථානෙට එවපු පුද්ගලයා කියලා, සර්පයො හතර දෙනා ඇවිල්ලා එකෙක් අතේ බාහුව වෙලාගෙන උරහිසට පෙණේ තියා ගන්නවා. අනිත් සර්පයා අනිත් බාහුව වෙලාගෙන අනිත් උරහිසේ පෙණේ තියාගන්නවා. අනිත් සර්පයා බෙල්ලෙ වෙලිලා ඔටුන්නක් වගේ පෙණේ තියාගන්නවා ඔළුවෙ. ඉතිරි සර්පයා කොන්ද වෙලාගෙන පෙණේ තියාගන්නවා. පිටට. ඉතින් දැන් මේ පුද්ගලයා මොකද කරන්නෙ. රජ්ජුරුවො මට තෑග්ගක් දීලා. බලන්නකො මේ සර්පයො නෙමෙයි ආබරණ වගෙයි. මෙච්චර ලස්සණ ආබරණ මොනවගේ පුද්ගලයෙකුට හම්බවෙයිද කියලා හරි ආඩම්බරෙන්, මාන්නෙන්, හරි සතුටින්, මේ සර්පයන්ට උපස්ථාන කර කර ඉන්නවා. දැන් මෙයා හිතන්නෙ රජ්ජුරුවො ආබරණ ටිකක් දුන්නා වගෙයි මට, ඉතින් ආබරණ කියන සංඥාවෙන් හිත හිතා උපස්ථාන කර කර ඉන්නකොට එක්තරා නුවණැති පුරුෂයෙක් ඔතනින් යනවා. ඒ පුරුෂයාටත් කියනවා ‘‘මේ මට රජ්ජුරුවො ආබරණ ටිකක් දුන්නා’’ කිවුවම කියනවා ‘‘මෝඩයො, ඔය ආබරණ නෙමෙයි, ඔය ඉතාමත් දරුණු කිසිම කෙළෙහි ගුණයක් නොදන්න විෂඝෝර සර්පයෝ හතර දෙනෙක්. ඔය සර්පයො එකෙක් හරි කැවොත් උඹ ඒ මොහොතෙම ජීවිතක්ෂයට පත් වෙනවා. කොච්චර උපකාර කෙරුවත් අනිවාර්යයෙන් ඔය සර්පයො හතර දෙනා උඹව මරනවාමයි. ඒ නිසා පුළුවන්නම් පැනලා පලයන් උපායශීලිීව. ඔවුන්ට කන්න බොන්නදීලා, ඔවුන්ව නිදිකරලා දාලා පුළුවන් නම් බේරිලා පලයන්’’ කියලා කියනවා. සර්පයෝ කියලා හඳුන්වලා දුන්නහම මෙයා බොහොම සංවේගයට, බයට පත්වෙලා මොකද කරන්නෙ, සර්පයො හතරදෙනාට කන්න බොන්න දීලා හෙමින් හිස පිරිමදිනවා. පිරිමැදලා හෙමින් ගලවලා පෙට්ටියක දාලා වහලා පැනලා දුවනවා. ටිකක් වෙලා යනකොට සර්පයො දැනගන්නවා අපිට උපස්ථානෙට දුන්න පුද්ගලයා පැනලා යනවා කියලා. රජ්ජුරුවෝ කියනවා ගිහිල්ලා අල්ලා ගනිල්ලා කියලා. දැන් සර්පයෝ හතර දෙනා පන්නනවා. අර නුවණැති පුරුෂයා ළඟ ඉඳගෙන උපකාර කරනවා. අරයට කියනවා ‘‘ඔන්න සර්පයෝ හතරදෙනා උඹ පිටිපස්සේ පන්නනවා. පුළුවන් හයියෙන් දුවන්න’’ කියලා. දුවනකොට දැන් සර්පයන්ට අල්ලගන්න බෑ. රජ්ජුරුවො මොකද කරන්නෙ. තමන් ගාව ඉන්න සතුරු වධකයො පස් දෙනෙක් ගෙන්නලා ඒ ගොල්ලන්ට නියම කරනවා ‘‘ගිහිල්ලා මේ සොරාව අල්ලාගෙන එන්න. ගේන්න බැරිනම් එතනම මරලා දාන්න’’ කියලා. සතුරු වධකයො පස්දෙනාත් දැන් මොකද කරන්නෙ. හොරා අල්ලන්න පිටිපස්සෙන් දුවනවා. දැන් සර්පයො හතර දෙනාත් පන්නනවා. සතුරු වධකයො පස් දෙනාත් පන්නනවා. නුවණැති පුරුෂයා කියනවා. ඔන්න උඹ පිටිපස්සෙ සර්පයො හතර දෙනත් පන්නනවා. සතුරු වධකයො පස්දෙනත් පන්නනවා. පුළුවන් ඉක්මණට දුවපන්. දුවලා කොහොම හරි පණ බේරාගනින්. දැන් ඉතින් මෙයා දුවනවා, ඔහොම දුවනකොට දැන් රජ්ජුරුවන්ට තේරෙනවා සර්පයන්ට අල්ලාගන්නත් බෑ මේ මිනිහව. සතුරු වධකයන්ට අල්ලාගන්නත් බෑ. දැන් ඉතින් නරකින් බෑ. හොඳින් අල්ලගන්න ඕන උපායක් යොදලා කියලා. එයා උපන් ගමේ වැලි කෙළියේ පටන් එකට කී‍්‍රඩා කරපු, එකට සෙල්ලම් කරපු යාළුවෙක් ඉන්නවා. යාළුවව ගෙන්නගෙන අල්ලස් දිලා ‘‘උඹ පලයන් අර යාළුවගෙ මිත්‍ර වේශෙන් ගිහිල්ලා ළං වෙලා කොහොම හරි චාටුවෙන් අල්ලාගෙන, අල්ලගත්ත හැටියෙ කෙළින් ම හිස ගසාදාපන්, මං උඹට විශාල තෑග්ගක් දෙනවා ගම්වරයක් දෙනවා.’’ දැන් වැලිකෙළියේ පටන් හිටපු මිත්‍රයා මෙයා පිටිපස්සේ එනවා. එන්නෙ ‘‘ යාළුවෙ, යාළුවෙ මේ වෙන කවුරුවත් නෙමෙයි. මමයි කතා කරන්නෙ. උඹට මතක නැද්ද අපි එකට සෙල්ලම් කළා. ඉස්කොලෙ ගියා’’ කියලා විස්තරත් කිය කියා තමයි එන්නෙ. එතකොට අර නුවණැති පුරුෂයා කියනවා ‘‘ඔය යාළුවා හැටියට විස්තර කිය කියා එන්නෙ හොඳට නෙමෙයි. ඔය රජ්ජුරුවන්ගෙ අණට උඹව මරන්නයි එන්නෙ. ඒ හින්දා යාළුවා කිවුවටවත් නතර වෙන්න එපා දුවපන්’’. ඉතින් මෙහෙම දුවනකොට දුවනකොට එක්තරා ගමකට වැටෙනවා. හරිම බඩගින්නයි, පිපාසෙයි, ගමේ ගෙවල් හයක් තියෙනවා. ඉතින් ගෙවල් ඇතුලට ගිහිල්ලා බලනකොට හට්ටි මුට්ටි හැළි වළං තියෙනවා. ඒවා ඇරලා ඇරලා බලනවා. කන්න බොන්න කිසිම දෙයක් නෑ හිස්. එළියට වෙලා ඉඳගෙන ඉන්නවා. එතකොට අර පුරුෂයා කියනවා. ‘‘තව ටිකකින් මේ ගමට හොරු එනවා. හොරු ඇවිල්ලා මේ ගම සම්පූර්ණයෙන් වනසනවා. එතකොට උඹට මැරුම් කන්න වෙනවා. ඒ හින්දා මෙතන ද ඉන්න සුදුසු නෑ. දුවපන්.’’ ඊට පස්සෙ ඔහොම දුවලා දුවලා යනකොට හම්බවෙනවා විශාල ජලාශයක්. එතකොට කියනවා, ‘‘ඔය ජලාශෙන් උඹ කොහොම හරි ඉක්මණට එතෙර වෙන්න ඕන, නැත්නම් උඹව අහුවෙනවා. සර්පයොත් එනවා, වධකයොත් එනවා, මිත්‍රයත් එනවා, හොරු ටිකත් එනවා. කොහොම හරි බේරෙන්න’’ කියලා. දැන් මෙයාට එතෙර වෙන්න ක්‍රමයක් නෑ. සතුරොත් බොහොම ළඟ ළඟ එනවා. පස්සෙ එතනම වන ලැහැබක් තියෙනවා. වන ලැහැබට ගිහිල්ලා වේලිච්ච දර කෑලි, කෝටු කෑලි ටිකක් එකතු කරගෙන ඇවිල්ලා කැලේම තියෙන වැල් ටිකක් අරගෙන එකට තියලා බඳිනවා. බැඳලා යන්තම් පාවෙන්න පුළුවන් මට්ටමේ පොඩි පහුරක් හදාගන්නවා. හදාගත්තට හබලක් නෑ. ඊට පස්සෙ මොකද කරන්නෙ පහුර වතුරට දාලා, අතින් පයින් වෑයම් කරමින් යනවා. ඉතින් දැන් මෙහෙම ටික ටික ටික ටික ගඟ මැදට යනවා. දැන් සර්පයො ටිකත් ක්‍රමයෙන් එනවා මෙහා ඉවුරට. උන් මෙහා ඉවුරෙ බලා ඉද්දිම අරයා මොකද කරන්නේ මහා ජලාශෙන් එතෙර වෙලා එගොඩට යනවා. එගොඩ ගිය හැටියෙ අනේ අපිට මේ මිනිහව අල්ලගන්න බැරිවුනා. එගොඩට ගියා නේද? දැන් ඉතින් රජතුමාගෙන් අපිට නම් සැනසිල්ලක් නෑ. ගිය හැටියෙ අපි ඔක්කොම මරණවා කියලා සර්පයෝ හතර දෙනා පපුව පැලිලා මැරිලා වැටුනා. සතුරු වධකයොත් මැරුණා. වැලි කෙළියේ පටන් හිටි මිත්‍රයත් මැරුණා. හොරු ටිකත් මෙතෙර ඉවුරේම මැරුණා. අර පුද්ගලයා සුවසේ එතෙරට යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය උපමා කතාව දේශනා කරනවා ඒකෙදි අපි හොඳට තේරුම් ගන්න ඕන. සර්පයො හතරදෙනා ආබරණ කොට ඉන්න කාලෙදි, සර්පයෝ හතර දෙනාට උපස්ථාන කරන කාලෙදි වධකයො පන්නන්න එනවද? අනිත් අය කවුරුවත් එනවද? ඔය උපමා කතාවෙ රජ්ජුරුවො වගේ තමයි කමය. වැරදි කරපු හොරා වගේ තමයි මේ යෝගීන් නැත්නම් නිවන් දකින්න උත්සාහවත් වෙන පිරිස එක එක්කෙනා. මොකක්ද? මේ හොරකම. අනාත්ම දේ ආත්මයි කියලා මම, මගේ කියලා ලෝකෙට අයිති දේවල් උරුම කරගෙන ඉන්න එක තමයි හොරකම. ඕකට රජ්ජුරුවො දුන්න දඬුවම තමයි උපස්ථානෙට දුන්න සර්පයො හතරදෙනා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුවෙන් හැදුන රූපෙ. කමය විසින් සත්වයාට දීපු දඬුවමක් තමයි මේ රූපෙ. දඬුවමකට ලැබුනෙ. නමුත් ලෝකෙ හිතාගෙන ඉන්නෙ රජ්ජුරුවො තමන්ට උපකාර පිණිස ආබරණ ටිකක් දුන්නා කියලා. ඇස් කළු කරනවා, තොල් රතු කරනවා, කරාබු එල්ලනවා, මාල එල්ලනවා, ඉතින් මේකට නොදෙන වදයක් නෑ. මේ සර්පයාට උපස්ථානෙ. කණ්ණාඩිය ගාවට යනවා, හැඩ බලනවා, ලස්සණ බලනවා, මොකද මේ සර්පයා ආබරණ කොට ඉන්නෙ දැන්. සර්පයෙක් බව දන්නෙවත් නෑ. දැන් කාෂ්ඨමුඛ සර්පයා වගේ තමයි පඨවි ධාතුව, කොයි වෙලාවක හරි කිපුනොත් ඒ මොහොතෙම මේ රූපය සම්පූර්ණම ගල් වෙලා එක ක්ෂණයෙන් මැරෙනවා. ආපෝ ධාතුව කිපුනොත් මේ ශරීරය කූණු වෙලා දියවෙලා වැගිරෙනවා තේජෝ ධාතුව කිපුනොත්, හරියටම බොල් වී මිටක් වගේ මේ ශරීරය විසිරෙනවා. සැරියුත් මහ රහතන් වහන්සේගේ සහෝදර උන්නාන්සෙ නමක් ඉන්නවා උපනන්ද හාමුදුරුවො. උපනන්ද හාමුදුරුවො පිරිනිවන් පෑවෙ සර්පයෙක් ඇඟට වැටිලා. ඇඟට වැටිලා විතරයි. දෂ්ඨ කෙරුවෙවත් නෑ. එච්චරට විසයි. ඒ සර්පයා ඇඟට වැටුනා විතරයි. ශරීරය බොල් වී මිටක් වගේ විසිරුණා. ඒ තරම් විෂයි ඒ සර්පයා. ඇත්තටම එහෙම සර්පයොත් ඉන්නවා. මේක උපමා කතාවක් කියන්නෙ බොරුවට ම නෙමෙයි. ඒ වගේ තේජෝ ධාතුව කියන්නේ කොයි වෙලාවක හරි ඒක කිපුනොත් ඒ මොහොතෙම මැරෙනවා. වායෝ ධාතුව කිපුනොත් ඒ මොහොතෙම මැරෙනවා. මුන්ගෙ කිසි කෙළෙහි ගුණයක් නෑ. අවුරුදු 50 ක් 60 ක් නම් ජීවත් වෙන්නෙ මෙච්චර කල් හුස්ම ගත්තා කියලා එක පොඞ්ඩක් ඉන්නකො හුස්ම නොගෙන. කිසි සමාවක් නෑ. ආයෙ මෙච්චරකල් කන්න දුන්නා කියලා, මෙච්චර කල් ශරීරය උණුසුම් කරානෙ කියලා, ටිකක් ශීතකරණයක එහෙම හිටියොත්, කිසි කතාවක් නෑ මැරෙනවා. මෙච්චර කල් බොන්න දුන්නනෙ කියලා බොන්න නොදී හිටියොත්, මැරෙනවා. මෙච්චර කල් කන්න දුන්නනෙ කියලා කන්න නොදි හිටියොත්, ඒවා හරියන්නෙ නෑ. ඉතින් මේ අයගෙ කෙළෙහි ගුණයක් නෑ කිවුවෙ ඒකයි. දැන් මේ සර්පයො හතර දෙනාට උපස්ථාන කරනවා වගේ කට්ටිය මේ වැඩකාරකමක් කරන්නෙ. කවන්න ඕන, පොවන්න ඕන, නාවන්න ඕන, අන්දවන්න, පලඳවන්න ඕන, නමුත් වෙහෙස තේරෙන්නෙ නෑ. මොකද ආබරණකොට ඉන්නෙ. මේකෙ ආදීනව තේරෙන්නෙ නෑ. දුක තේරෙන්නෙ නෑ. වෙහෙස තේරෙන්නෙ නෑ. උදේ ඉඳන් ? වෙනකම් ගෙදරක වැඩ කරන දාසයෙක් වගේ. වතුර ඇදලා මේ හැම දෙයක් ම කරන දාසයෙක් වගේ උපන්න දවසෙ ඉඳලා මෙච්චර මේ සර්පයො හතර දෙනාට දාසකම් කරනවා. උපස්ථාන කරනවා. තාම හිතන් ඉන්නෙ ආබරණ කියලා. ඉතින් පඨවි ධාතුවට උපස්ථාන කරනවා. කවනවා, පොවනවා, ආපෝ ධාතුවට උපස්ථාන කරනවා. උෂ්ණය සපයනවා. සර්පයාට උපස්ථාන කරනවා. හුස්ම ගන්නවා කිය කියා සර්පයාට උපස්ථාන කරනවා. ඉතින් දැන් මේ සර්පයො හතරදෙනාට කවලා පොවලා උන් බලාගන්න එක තමයි දඬුවම. දඬුවම තමයි විදින්නෙ. නමුත් ඒකෙ ආදීනව පේන්නේ නෑ. ආබරණ කියන අදහසින් ඉන්න නිසා, ඔතනින් යන නුවණැති පුරුෂයා වගේ තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, ඔය ආබරණ නෙමෙයි. රජ්ජුරුවෝ දුන්න තෑග්ගක් නෙමෙයි. ඔය විෂඝෝර සර්පයො හතර දෙනෙක්. ඔය උඹට දුන්න දඬුවමක්. බලපන් උඹට නිදහසේ යන්න පුළුවන් ද? එන්න පූළුවන් ද? කන්න පුළුවන් ද? ඕන තැනක ඉන්න පුළුවන් ද? මුන් කිපුනොත් ටක් ගාලා උන්ව නිදි කරවන්න ඕන. නැත්නම් ඒ හේතුවෙන් මරනවා. දැන් බඩගින්න හොඳටම උත්සන්න වුනොත්, කොහෙන් හරි ආහාර පාන හොයලා දීලා ඌව නිදි කරවන්න වෙනවා මිසක, ඇවිස්සුනොත් එහෙම ඉතින් මරනවාමයි. ඉතින් මේ සර්පයො හතරදෙනා කිපෙන්නෙ නැති වෙන්න සම කර කර ඉන්නඑක තමයි මේ කරන්නෙ. ඕක මහා දුකක්. ඒ නිසා සර්පයෝ හතර දෙනා හිමින් සැරේ නිදි කරවලා පැනලා දුවපන් කියලා. එතකොට හොඳට මතක තියෙන්න ඕන. දැන් සර්පයෝ හතරදෙනා අදුනගෙන, සර්පයො හතරදෙනා නිදිකරවලා බේරිලා පැනලා දුවනකොට, සර්පයො හතර දෙනාට යටත්ව උන්ව ආබරණ කොට ඉන්නෙ නැති මට්ටමට එනකොට තමයි ඊගාව වධකයො පන්නන්නෙ. එතෙක් ප්‍රශ්නයක් නෑ. සර්පයො හතරදෙනාට ම අහුවෙලා ඉන්නවා නම් අනික් කට්ටිය එවන්න ඕන නෑනෙ. නේද? ඒ වගේ දැන් සර්පයෝ හතරදෙනා කියලා අඳුනගත්තා වගේ මේ රූපය පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එතකොට අනික් සත්වයෝ පුද්ගලයෝ කියන තැනත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ. අපි මේ සතර මහා ධාතුවට උපස්ථාන කරනවා නේද කියන එක තේරෙන්න ඕන. සත්තු ටිකට කවලා පොවලා ඒ ගොල්ලො නිදි කරවලා තමයි, පැනලා දුවන්න වෙන්නෙ. හෙමින් ඔළුව අතගාලා පෙට්ටියක දාලා වහනවා. ඒ වගේ දැන් රළු බඩගින්නක්, පිපාසයක්, වගේ ඇතිවෙනකොට, ඒක යන්තම් සන්සිඳවා ගන්නවා. සන්සිඳවාගෙන,බේරිලා දුවනවා වගේ තමයි සතර මහා ධාතුව සත්ව පුද්ගල භාවයෙන් මම කියලා, මගෙ කියලා ඉන්නෙ නැතුව මම, මගෙ කියන හැඟීම ගෙවෙන විදියට නුවණින් බලනවා. ඒ නුවණින් බලන එක තමයි දැන් මෙයාට අහුනොවී පැනලා දුවනවා වගේ. එතකොට ඉස්සෙල්ලාම අපිට තියෙන්නෙ සර්පයො හතර දෙනාගෙන් බේරිලා දුවන්න. ඒ කියන්නෙ මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුවටයි අපි උපස්ථාන කරන්නෙ. සතර මහා ධාතුවෙයි බැඳිලා ඉන්නෙ. සතර මහා ධාතුව මම නෙමෙයි. මගෙ නෙමෙයි. මගෙ ආත්මය නෙමෙයි. සතර මහා ධාතුව තව සත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නෑදෑයෙක් හෝ නෙමෙයි කියන නුවණ ඇතිවන විදියට මෙනෙහි කළ යුතුයි. එතකොට තමයි පැනලා දිවුවා වෙන්නෙ. අපි උදේ කතා කළ විදියට හොඳට රූපය ගැන බලනවා. අපිට පුළුවන් මේ ශරීරයෙ කෙස්, ලොම්, නිය, දත්, සම්, මස් කියලා මේ කොටස් ටික පඨවි ධාතු පිත, සෙම, සැරව, ලේ ආදිය මේක ආපෝ ධාතු ශරීරයෙ තියෙන උණුසුමක් වෙයි නම් ඒ තේජෝ ධාතු හමන, පිම්බෙන හැකිලෙන ස්වභාවයක් තියෙනවා නම් වායෝ ධාතු. මේ රූපය සතර මහා ධාතුයි නේද? කන බොන ආහාරයෙන් නේද මේක හැදිලා තියෙන්නෙ කියලා හොඳට හිතනවා. ඊට පස්සෙ මේ රූපයෙ යම් කි‍්‍රයාකාරීත්වයක් අපට පෙනෙනවනෙ. යනවා, එනවා, රූප බලනවා, සද්ද අහනවා වගේ මේ කි‍්‍රයාකාරකම් ටිකක් එක්කයි අපි තව ටිකක් සත්ව පුද්ගල හැඟීමට අහුවෙලා තියෙන්නෙ. හැඟීම ඇතිවෙන්නෙ, එහෙම රූපය සතර මහා ධාතුයි නම්, ආහාරයි නම්, ඔය යන්නෙ කවුද? කතා කරන්නෙ කවුද? එහෙනම් ඔය පේන්නෙ කාටද කියලා ඔය වගේ තැනකින් තමයි අපිට කෙලෙස් ටික යෙදිලා තියෙන්නෙ. ඒ නිසා තමයි රූපය අනාත්ම විදියට හොඳට බලනවා. කය ඇසුරු කරගෙන පවතින හිත නිසයි මේ කයේ හැඟීම් දැනීම් ඇතිවෙන්නෙ. ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසයි යෑම්, ඊම් වෙන්නෙ. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පේන්නෙ. කය ඇසුරු කරගෙන පවතින හිතටයි සද්ද ඇහෙන්නෙ, කියලා මේ පැත්තම බලනවා. මේ ටික බැලූවත් වඩාත් තහවුරු වෙන්නෙ රූපයෙ අනාත්ම බවමයි. රූපය සත්ව පුද්ගල නෙමෙයි. හම්,මස්, ලේ නහරින් යුක්තයි. කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නෙ කියලා, බලලා, ඒ කය ඇසුරු කරගෙන පවතින හිතෙන් කෙරෙන කෘත්‍ය ටිකත් බලනකොට නාම ධර්ම බැලූවත් අපට ප්‍රකට වෙන්නෙ රූපෙ. රූපය ගැන බැලූවත් ප්‍රකට වෙන්නෙ රූපෙ. අපට පෙනෙන රූපය සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර අනාත්ම ධමතාවක් නේද කියන එක තමයි ටික ටික තහවුරු වෙන්නෙ. එතකොට මෙන්න මේ විදියට කෙනෙක් පඨවි ධාතු නේතං මම, නේසෝ හමස්මි, න මෙසො අත්තාති. පඨවි ධාතුව මම නෙවෙයි.මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියන විදියට බලනවා නම්, රූපය ඔන්න ඔය විදියට බලන්න ඕන. ඔය විදියට බලන එකට කියනවා මොකක්ද? සර්පයො හතර දෙනාගෙන් බේරිලා දුවනවා. එතකොට කොතනක හරි ආහාරයෙන් හැදුන රූපයක්, පුද්ගලයෙක් කියලා, නෑදෑයෙක් කියලා, මනුස්සයෙක් කියලා, සත්වයෙක් කියලා ගත්තොත් ඔන්න ඕගොල්ලන්ගෙ ආබරණ සංඥාව කියලා දකින්න. සර්පයෝ හතර දෙනා පෙනිලා නෑ. ආබරණ හැටියට පෙනිලා තියෙන්නෙ, සර්පයො හතරදෙනා සර්පයෝ හතර දෙනෙක් හැටියට පේනවා. ආබරණයක් හැටියට පේන්නෙ නෑ කියන්නෙ, කොයි වෙලාවක හරි කෙනෙක් සිහි වුනාම, සිහිවෙනකොටම ඒ රූපය හිතෙන් අල්ලගෙන, මෙතන හම්, මස්,ලේ, නහර, ඇට, ඇට මිදුලූ වලින් යුක්තයි නේ. කන බොන ආහාරයෙන් නෙ හැදිලා තියෙන්නෙ. නැත්නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුවෙන් යුක්තයි රූපය. කන බොන ආහාරයෙන් හැදිලා, තියෙන්නෙ, ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට නේ රූපාදී අරමුණු පෙනෙන්නෙ. කියලා ඔහොම බලනවා නම් අන්න එයා සර්පයො හතර දෙනා ප්‍රකට කරගෙන. එතකොට අපිට ආරම්භය, පටන් ගන්න තියෙන්නෙම ඔය විදියට, එයාට හිතට සිහිවෙන සිහිවෙන හැම අරමුණක ම, ඉන්ද්‍රියන්ට හමුවෙන හැම අරමුණකම යම්තාක් පොඩි කාලෙ ඉඳලා මේ දක්වා සත්ව පුද්ගලභාවය සිහි කරන්න පුළුවන් හැම අරමුණක් ම සිහි කර කර ඔය විදියට බලනවා නම් යම් කාලයක් තියෙනවා අර පුද්ගල සංඥාව සිහිකරන කොටම අපි මේ අනාත්ම වූ රූපය සිහිකරගත්තා නේද? අපි පුද්ගලයා කියලා සිහි කරන තැනක තියෙන රූපය ආහාරයෙන් හැදුනෙ. පුද්ගලයෙක් නොවෙන ධමතාවයක් කියන එක හිතට දැනෙන මට්ටමක් එනවා.ඔන්න දැන් සර්පයො හතර දෙනාට අහුවෙන්නෙ නැති මට්ටමකට යාගෙන එන්නෙ. එතකොට තමයි සතුරු වධකයො පස් දෙනා එන්නෙ. දැනට සතුරු වධකයො පස් දෙනාගෙන් කරදරයක් නෑ. මොකද සර්පයො ආබරණ කොට ඉන්නෙ. දැන් ආබරණ ටික ගලවලා පැත්තකින් තියලා දුවන්න තියෙන්නෙ. ඒ කියන්නෙ මම, මගේ කියන අදහස අයින් වෙන විදියට නුවණින් බැලිය යුතුයි. සතුරු වධකයො පස් දෙනා වගේ තමයි මොකක් ද? මේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියන කොට දැන් එයාට සර්පයො හතර දෙනාට අමතරව ස්කන්ධ පංචකයත් ප්‍රකට වෙලා. ඒ කියන්නෙ දැන් අර අපි බල බලා යනකොට ඉබේම සතුරු වධකයො පස් දෙනා හම්බවෙනවා. අපි දැන් මෙහෙම බල බලා යනකොට රූපය පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආහාරයෙන් හැදිලා තියෙන්නෙ. කය ඇසුරු කරගෙන ඉන්න හිතෙන් මේ රූපය දකිනවා කියන කොට එයාට අහුවෙනවා දැන් මෙහෙම ඉඳගෙන ඉන්න කොට මේ කය ඇසුරු කරගෙන ඉන්න හිතෙන් රූප නිමිත්ත අරගෙන ඉන්න හැටි. එතකොට රූප නිමිත්ත රූපස්කන්ධයට අයිති. ඒ රූප නිමිත්ත දැනගන්න චිත්ත චෛතසික ටික වේදනා, සංඥා, සංඛාර කියන ස්කන්ධ ටික. මේ හිතෙන් යම් අරමුණක් දකිනවා කියන තැන තියෙන්නෙ ස්කන්ධ පංචකය. එයාට මේ සර්පයො හතරදෙනා වෙනමත්, ස්කන්ධ පංචකය වෙනමත් අල්ලගන්න පුළුවන්. මේ කයේ පිහිටලා ඉඳිමින්, විඥානය කයේ පිහිටලා ඉඳිමින් සිතෙන් නොයක් රූපාදී අරමුණු දැනගන්නා හැටි. ඒ විතරක් නෙවෙයි. තව එයාට ප්රකටයි, හිතට මොනවා හරි දෙයක් සිහිවුනොත් දැන් ගෙදර කියලා හරි, යාළුවෙක් කියලා හරි මොනවා හරි බැහැර දෙයක් ඇති බවට සිහිවුනොත්, ඒ ඇති බවට සිහිවෙන එක තමන්ගෙ මනසින් උපන්න එකක් කියන එකත් ප්රකටයි. දැන් මෙයා මොකද කරන්නෙ සතුරු වධකයො පස් දෙනාට හසු නොවී යනවා කියලා කියන්නෙ ආනාපාන සතියෙන් හිත වඩ වඩා උපදින උපදින සිතුවිලිවල, ඒ කියන්නේ යමක් සිහිකරන කොට සිහිකරන දේ බාහිරට ඈඳන්නෙ නැතුව. දැන් ගෙදර කියලා සිහිවෙනවා. සිහි කරන දේ මේ මනස තුලම උපන්න එකක්. මනෝ සම්ඵස්සයෙන් හටගත්ත එකක්. මනෝ සම්ඵස්සය නැති වෙනකොට නැතිවෙනවා කියලා එහෙම උපදින උපදින විතර්කයන්ගේ අනිත්‍යය බල බලා ආනාපාන සතිය වඩනවා. දැන් ඔය සතුරු වධකයො පස් දෙනාට හසු නොවී දුවනවා. දෙගොල්ලන්ටම හසු නොවී දුවන්න ඕන. ලෝකෙට එනකොට, මේ කය පරිහරණය කරන කොට, පුද්ගල භාවයට දැනෙනකොට, මේ සතර මහා ධාතුව ප්‍රකට කර ගන්නත් බලනවා. එක තැනක ඉඳගෙන ඉන්නකොට උපදින, උපදින විතර්කයන්ගේ අනිත්‍යයත් බලනවා. විතර්කයන්ගේ අනිත්‍යය බල බලාත් ආනාපානසතිය වඩනවා. විටෙක මේ කයේ සතර මහා ධාතුව ප්‍රකට කර කරත් ආනාපානසතිය වඩනවා. දැන් සර්පයොයි සතුරු වධකයොයි දෙගොල්ලම පන්නවා. ඒ සතුරු වධකයෝ පස් දෙනා පන්නනකොට ඒක ටිකෙන් ටික අනුක්රමයෙන් ඔබ්බට යනවා. ඒ කියන්නෙ දැන් ගෙවල්, දොරවල් අම්මා තාත්තා කියලා ඔය සිහිවෙන මට්ටමට හිත තියලා, සිහිවෙන සිහිවෙන අරමුණේ අනිත්‍යය බල බලා ආනාපාන සතිය වඩනකොට ඊට සියුම් මට්ටමේ විතර්ක ප්‍රකට වෙනවා. ඒ විතර්කත් තමන්ගෙ සිතින්ම උපන් දේවල් කියලා බල බලා අනිත්‍යය වඩන කොට ඔන්න එයාට හම්බවෙනවා කවුද? වැලි කෙළියේ පටන් හිටපු මිත්‍රයා. වැලි කෙළියේ පටන් හිටපු මිත්‍රයා කියන්නෙ නන්දිරාග ස්වභාවය. මම කියන හැඟීම. දැන් තාම අහුවෙන්නෙ නෑ. අනුක්රමයෙන් අපි යා යුතුයි. දැන් සතුරු වධකයො පස් දෙනා හැටියට ඔය ගෙවල් දොරවල් සිහිවෙනවා. කියන රළු විතර්ක ටික හසුවෙනවා. ඒ මට්ටමේ ඒවා මැකෙන කොට හිස් ශුන්‍යතාවයක්. නමුත් ඒ ශුන්යතාවයෙ සතුටු වෙන්නෙ නැතුව. අනිත් පැත්තට බලන්න. ඊට සියුම් විතර්ක ටික හසුවෙයි. ඒ සියුම් විතර්ක කියන්නෙ මොනවාද? දැන් ගෙවල්, දොරවල්, අම්මා, තාත්තා , දුවා, පුතා කියලා සිහිවෙන්නෙ නෑ. නමුත් හොඳට බැලූවහම ඉඳගෙන ඉන්නකොට මේ වටපිටාව ඇති බව තේරෙන එක හිතට තේරෙන විතර්කයක්. එතකොට ඒක හඳුනාගන්නවා. දැන් මේ වටපිටාව ඇති බව හිතටයි තේරෙන්නෙ. ඇස් දෙක වහගෙන ඉද්දී වටපිටාව තේරෙන එක විතර්කයක් කියලා හඳුනාගනිමින් ඒ නිමිතිවලත් අනිත්‍යය බලමින් ආනාපානසතිය වඩනවා. ආනාපාන සතිය වඩමින් අනිත්‍යය බලනවා. ඔහොම කරනකොට කරනකොට ඒ වටපිටාව තියෙනවා කියන ටික මැකෙනවා. හිස් බවක් අහුවෙනවා. එතකොට ඒ හිස් බව පැත්තට හැරෙන්න එපා. ආයෙ තව ටිකක් අනිත් පැත්තට බලන්න. එතකොට තමන්ට හම්බවෙයි මේ තමන්ගෙ කය තියෙනවා කියලා. ඇහැ, කණ, දිව, නාසය, ශරීරය, කියලා නැත්නම් මේ අත, පය, කියලා, ශරීරය ඇති බවට අහුවෙයි. දැන් ශරීරය තමන්ට තේරෙන එක. ඇස්, කන්, නාසය ඇති බවට තේරෙන එක. මෙන්න මේ ටික විතර්කයි කියලා හඳුනාගන්න. විතර්කයි කියලා හඳුනාගෙන ඒ හිතට දැනෙන, දැනෙන, දැනෙන කයේ අනිත්‍යය බලමින් ආනාපානසතිය වඩනවා. එහෙම වඩනකොට ඇහැ, කණ, දිව, නාසය, ශරීරය, කියලා මේ පේන රූපෙ සම්පූර්ණයෙන් ම මැකෙනවා. මැකුනහම ඕගොල්ලන්ට තමන්ගෙ කය කියලා සිහි කරන්න බැරි මට්ටමකට එනකොට ඔන්න ඉදිරියට එනවා වැලි කෙළියේ පටන් හිටපු මිත්‍රයා. සතුරු වධකයො පස් දෙනාගෙ අන්තය ඔය දක්වාම ටිකෙන් ටික ටිකෙන් ටික එනවා. සතුරු වධකයොත් ඔතන ඉන්නවා. වැලි කෙළියේ පටන් හිටපු මිත්‍රයා කියන්නෙ නන්දිරාගය, මේ මම කියන හැඟීම, දැන් ඔහොම ඉන්නකොට ඔයගොල්ලන්ට තමන් කියලා කියාගන්න පුළුවන් හැඟීම තියෙනවනේ. ඔන්න ඔය හැඟීම විතරක්ම, ස්කන්ධ වලට ගෑවෙන්නෙ නැතිව හැඟීම විතරක්ම අල්ලගන්න බලන්න. ඔන්න ඔය මම කියන හැඟීමේ අනිත්‍යය බලනකොට ඒ තමයි අර සතුරු වධකයො පස් දෙනාටත් අල්ලගන්න බැරිව දුවනකොට එන මිත්‍රයා. දැන් ඒ මම කියන හැඟීමෙ අනිත්‍යය බල බලා කරනකොට දැන් ඔන්න මිත්‍රයාටත් හසු නොවී දුවනවා. මෙන්න මේ මට්ටමට ආවහම තමයි, නියම විදියට මේ ශාසනේ, භාවනාවකින් ඕගොල්ලන්ට ඇඟට දැනෙන වෙනසක් වෙන්නෙ. ඊට මෙහා කවුරු කොච්චර කිවුවත්, කිසි කෙනෙකුට ඇඟට දැනෙන වෙනසක් වෙන්නෙ නෑ. ඒ කියන්නෙ රාග සිතිවිල්ලක් ඇතිවෙනවා කියන්නකො. ඕගොල්ලො ඕන තරම් මෙනෙහි කරන්න. නමුත් ඒක උඩින් නැති වුනාට යටින් ඊට තියෙන අනුගත ගතිය එහෙම මැකෙන්නෙ නෑ. තරහක් ඇති වෙනවා කියන්න. එහෙම තරහා ගන්න හොඳ නෑනෙ. කියලා ඕගොල්ලො තමන්ටම කියා ගත්තට යටින් යන සියුම් හැඟීම නැති වෙන්නෙ නෑ ඔය මට්ටමේ දී. ඕනම දුකක් ඇති වුනහම ඕවා ඉතින් කාටත් වෙන දේවල්නෙ කියලා හිතන්න පුළුවන්. ඇතුලෙන් යන ගතිය නැතිවෙන්න නෑ. මෙන්න මේ මම කියන හැඟීම අල්ලගෙන, ඔන්න ඔතෙන්ට හිත තියලා අල්ලගන්න පුළුවන් මට්ටමට ආවොත් අන්න එදාට ජීවිතේ අත්දැකීමම වෙනස්කම තේරෙනවා යම් මට්ටමකට. ඒ කියන්නේ යම් සරාගී මනසක් ඇතිවෙච්ච වෙලාවක දී ඒක නැතිවෙන්න බලන්න. ඒ මොහොතෙම ඒක අතඇරෙනවා. ආපහු හිමින් ඇදි ඇදී ගිහිල්ලා, ගිහිල්ලා නෙමෙයි. තරහවක් ඇතිවෙන එක ඇතිවෙන කොයි වෙලාවෙ හරි බැලූවොත් ඒක ඒ වෙලාවෙම එහෙමම නැතිවෙනවා. ඊට මෙහා තාම මේ පුද්ගලයාටයි තරහව කියන එක ඇතිවුනේ, දැන් තරහ නැතිවෙන්න බලන්නෙත් එයයි. රාග සිත් ඇතිවන තැනත් ඉන්නෙ පුද්ගලයා, ඒක නැතිවෙන්න බලන්නෙත් එයා. ඒකයි මේ ස්වභාවය. දැන් ඔය ටික ඇති කරන කෙනා අල්ලාගන්න පුළුවන් තැනට එනවා. ඒ තමයි ස්කන්ධ එක්කම තියෙන නමුත් ස්කන්ධ නොවන මම කියන හැඟීම. දැන් ඔයගොල්ලන්ට ඔය මම කියලා හිතන ස්වභාවය තියෙන්නෙ. ඔය ගතිය විතරක් හිතට කොටු කරලා අල්ලාගන්න. අන්න ඒ මට්ටමට මම කියන හැඟීම අල්ලගෙන, ඒකෙත් අනිත්‍යය බලනකොට තමයි ඕගොල්ලන්ට හොඳ චිත්ත සමථයක් එන්නෙ. මං කිවුවෙ ජිවිතේ යම් මට්ටමක හෝ ඒ කියන්නේ කෙළවරක් නෙමෙයි. හොඳ තැනකට ඇවිල්ලා එහෙම නෙමෙයි. මේ විදියටත් කරනකොට තමයි නීවරණ ධර්ම දුරු වෙන්නෙ. ඒ කියන්නෙ දැන් ලෝකෙ උපද්දන්න තියෙන හේතුවම නැතිවෙන පැත්තෙන් තියෙන්නෙ. ඊට මෙහා මොන භාවනාවක් කෙරුවත් මෙයාව යට ගිහිල්ලා ඒ නිසා යම් සමථයක් ඇතිවෙලා. යම් ශුන්‍යතාවයක් ඇතිවෙලා ඒ තුළ ජීවත්වෙනවා මිසක, මේ කෙලෙස් ගතිය අහුවෙන්නෙ නෑ. දැන් මෙයා යන්නෙ අනුක්රමයෙන් අර හිල් හයක් ත[/SIZE] උපුටා ගැනීම : [url]https://www.facebook.com/path.nirvana/photos/a.510006802399980/2174587962608514/?type=3&theater[/url] ධර්ම දානය පිණිසයි තෙරුවන් සරණයි.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom