Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආසි, හේර, පොරෝ , බුරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආසි, හේර, පොරෝ , බුරු

ටිකක් වෙනස් topic එකක්.

මම දන්න්න දේවල් ටිකක් දාන්නම්.දන්නා ය ඉන්නවනම් දන්න දේවල් බෙදාගමු .

මේ තමයි සම්මත card deck එක.. කොළ පනස් දෙකක් තිනවා. ජෝකෙර් එක්ක පනස් හතරයි.

කොලයක් අඟල් තුනහමාරක් උසයි, දෙකහමාරක් පළලයි. අපි නිතර බාවිතා කරන දකින සාමාන්‍ය පැක් එක තමයි ප්රංස card pack එක.

එත් මේ සෙල්ලම පටන් ගන්නේ චීනේ.

card pack එකේ card වර්ග හතර ජාතියක් තිනවා.ඒවට වංස කියල තමයි කියන්නේ. මේ වංස හතරට , වංස දෙකකට එක ගැනේ පටවල් දෙකක් තිනවා. ඒ වගේම ඒවාට අවේනික සංකේත තිනවා. ඒ වගේම ඒ වංස හතර ලංකාවේ අපි නම් කරගෙන තින විදිය වෙනස්.ඒ කලාබර,රුවිත,හාරත, ස්කෝප්ප කියල.

ඒවාට වෙනික සංකේත එක්ක වංස හතරයි පාට හතරයි තමයි මේ.

clubs කලාබර (♣), diamonds රුවිත (♦), hearts හාරත (♥) and spades ස්කෝප්ප (♠)

මේ හැම වංසයට ම card දහතුන ගානේ තිනවා..එකේ ඉඳල දහය වෙනකන් card දහයක් සහ ඉතුරුව face card( මේ මොනවද කියල කියන්නම්)

මේ හැම වංසේ ම ලොකුම කොලේ තමයි ආසියා.(ACE). ඒ කියන්නේ එකේ කොලේ. එත් සමහර games වලදී වෙනස් වෙන්න පුළුවන්.

face card - මේ face card කියන්නේ king, queen, and jack . අපේ විදියට කිව්වොත් පිලිවලට හේර, පොරොව, බුරුව .

මේ අතරින් හාරත හේර නැත්නම් heart king ටිකක් වෙනස් දෙයක් පෙන්නුම් කරනවා. suicide king කියන්නෙත් ඒ කොලේටම තමයි.

එකේදී රජතුමාම තමන්ගේ හිසට පිහියකින් අනාගන්නව තමයි පෙන්නලා තින්නේ. suicide king කියන්නේ මොකද කියල පැහැදිලිනේ ඉතින්.

මේ ගැන ගොඩක් ය එක එක කතා කියනවා. සමහර ය කියනවා මේක misstake එකක් කියල. එත් පස්සේදී මෙහෙමම print කරලු. සමහරු කියනවා මේකට ලොකු නිදන කතාවක් තිනවා කියලත්.

මේ කොළ පනස් දෙකටම games පනස් දෙකක් තිනවා කියල කියනවා. එත් games දහයකට වැඩ දන්නා කෙනෙක් නම් මට තම හම්බ වෙලා නැහැ..

ඒ වගේම ජෝකෙර් අයින් කරනවා කියල අපි හැමෝම දන්නවනේ. එත් ජෝකෙර් යොදාගෙන කරන game එකක් තිනවා කියලත් කියනවා. ( දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න)

මොන සෙල්ලම තිබුනත් ගොඩක් ය මේකෙන් කරන්නේ බුරු ගහන එක තමයි ඉත්න්. ඒ වගේම ඕමි බැලීම තමි අනිත් සාමාන්යෙන් වැඩි දෙනෙක් කරන ක්‍රීඩාව. මළගෙදරක වගේ නම් ඕමි බැලීම බහුලව දකින්න පුළුවන්. pack එකක් නැති මළගෙයක් නැති තරම්. මේක මොලෙන් කරන සෙල්ලමක් වගේම දැනගත්ත කියල කරන්න පුළුවන් සෙල්ලමකුත් නෙමෙයි..ඒ වගේම time pass කරන්න කියාපුම ක්‍රීඩාවක් තමයි මේක. ඕමි ගමේ 6 එක සමහර විට 4n එකෙන් ගහල ඇති ගොඩක් ය නම්. ඒ වගේම හැරත බුරුව සෙවීම වගේ තවත් games ගොඩක් තිනවා. ඕමි බලන හැටි කියල දෙන්නම් ඊළඟ පොස්ට් එකෙන්..

දෙයක් කියන්න ඕනි මේ මගේ පලවෙනි පොස්ට් එක. වගේම අඩු පාඩු ඇති. ස්තුතියි.

[QUOTE="libero, post: 21975527, member: 563332"] [b]ආසි, හේර, පොරෝ , බුරු[/b] [SIZE="4"] ටිකක් වෙනස් topic එකක්. මම දන්න්න දේවල් ටිකක් දාන්නම්.දන්නා ය ඉන්නවනම් දන්න දේවල් බෙදාගමු . [IMG]http://blog.yaaree.com/wp-content/2011/11/Deck-of-Cards.jpg[/IMG] මේ තමයි සම්මත card deck එක.. කොළ පනස් දෙකක් තිනවා. ජෝකෙර් එක්ක පනස් හතරයි. කොලයක් අඟල් තුනහමාරක් උසයි, දෙකහමාරක් පළලයි. අපි නිතර බාවිතා කරන දකින සාමාන්‍ය පැක් එක තමයි ප්රංස card pack එක. එත් මේ සෙල්ලම පටන් ගන්නේ චීනේ. card pack එකේ card වර්ග හතර ජාතියක් තිනවා.ඒවට වංස කියල තමයි කියන්නේ. මේ වංස හතරට , වංස දෙකකට එක ගැනේ පටවල් දෙකක් තිනවා. ඒ වගේම ඒවාට අවේනික සංකේත තිනවා. ඒ වගේම ඒ වංස හතර ලංකාවේ අපි නම් කරගෙන තින විදිය වෙනස්.ඒ කලාබර,රුවිත,හාරත, ස්කෝප්ප කියල. ඒවාට වෙනික සංකේත එක්ක වංස හතරයි පාට හතරයි තමයි මේ. [SIZE="5"]clubs කලාබර (♣), diamonds රුවිත ([COLOR="Red"]♦[/COLOR]), hearts හාරත ([COLOR="Red"]♥[/COLOR]) and spades ස්කෝප්ප (♠) [/SIZE] මේ හැම වංසයට ම card දහතුන ගානේ තිනවා..එකේ ඉඳල දහය වෙනකන් card දහයක් සහ ඉතුරුව face card( මේ මොනවද කියල කියන්නම්) මේ හැම වංසේ ම ලොකුම කොලේ තමයි ආසියා.(ACE). ඒ කියන්නේ එකේ කොලේ. එත් සමහර games වලදී වෙනස් වෙන්න පුළුවන්. [COLOR="DarkRed"]face card -[/COLOR] මේ face card කියන්නේ king, queen, and jack . අපේ විදියට කිව්වොත් පිලිවලට හේර, පොරොව, බුරුව . [IMG]http://www.milefoot.com/math/discrete/counting/images/cards.png[/IMG] මේ අතරින් හාරත හේර නැත්නම් heart king ටිකක් වෙනස් දෙයක් පෙන්නුම් කරනවා. suicide king කියන්නෙත් ඒ කොලේටම තමයි. එකේදී රජතුමාම තමන්ගේ හිසට පිහියකින් අනාගන්නව තමයි පෙන්නලා තින්නේ. suicide king කියන්නේ මොකද කියල පැහැදිලිනේ ඉතින්. මේ ගැන ගොඩක් ය එක එක කතා කියනවා. සමහර ය කියනවා මේක misstake එකක් කියල. එත් පස්සේදී මෙහෙමම print කරලු. සමහරු කියනවා මේකට ලොකු නිදන කතාවක් තිනවා කියලත්.:confused: මේ කොළ පනස් දෙකටම games පනස් දෙකක් තිනවා කියල කියනවා. එත් games දහයකට වැඩ දන්නා කෙනෙක් නම් මට තම හම්බ වෙලා නැහැ.. ඒ වගේම ජෝකෙර් අයින් කරනවා කියල අපි හැමෝම දන්නවනේ. එත් ජෝකෙර් යොදාගෙන කරන game එකක් තිනවා කියලත් කියනවා.[COLOR="Green"] ( දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න)[/COLOR] මොන සෙල්ලම තිබුනත් ගොඩක් ය මේකෙන් කරන්නේ බුරු ගහන එක තමයි ඉත්න්. ඒ වගේම ඕමි බැලීම තමි අනිත් සාමාන්යෙන් වැඩි දෙනෙක් කරන ක්‍රීඩාව. මළගෙදරක වගේ නම් ඕමි බැලීම බහුලව දකින්න පුළුවන්. pack එකක් නැති මළගෙයක් නැති තරම්. මේක මොලෙන් කරන සෙල්ලමක් වගේම දැනගත්ත කියල කරන්න පුළුවන් සෙල්ලමකුත් නෙමෙයි..ඒ වගේම time pass කරන්න කියාපුම ක්‍රීඩාවක් තමයි මේක. ඕමි ගමේ 6 එක සමහර විට 4n එකෙන් ගහල ඇති ගොඩක් ය නම්. ඒ වගේම හැරත බුරුව සෙවීම වගේ තවත් games ගොඩක් තිනවා. ඕමි බලන හැටි කියල දෙන්නම් ඊළඟ පොස්ට් එකෙන්.. [COLOR="Blue"] දෙයක් කියන්න ඕනි මේ මගේ පලවෙනි පොස්ට් එක. වගේම අඩු පාඩු ඇති. ස්තුතියි.[/COLOR][/SIZE][COLOR="Blue"][/COLOR]:yes::yes::):):) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom