Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආස නැද්ද යුදෙව්වෝ වගේ වෙන්න???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආස නැද්ද යුදෙව්වෝ වගේ වෙන්න???

ආස නැද්ද අරාබි රටවල් මැද්දෙ ඉන්ද්‍රඛීලයක් වගේ නොවැටී ඉන්න ඊස්‍රයාලය වගේ වෙන්න?

වැඩිම පේටන්ට් බලපත්‍ර හිමි රට වෙන්න?

මුලු යුරෝපෙටම පලතුරු බෙදන එක වැවක් තියෙන රට වගේ වෙන්න?

CIA එකට නොදෙවනි මොසාඩ් වගේ රහස් ඔත්තු සේවාවක් තියෙන රට වෙන්න?

ජාතියක් වශයෙන් විද්‍යාව හා තාක්ශනේට වැඩිම නොබෙල් ත්‍යාග ගනනක් ඇති රට වෙන්න?

හොඳම බලවත්ම යුධ හමුදාවක් හිමි රටක් වෙන්න?

එක තෙල් නිධියක් නැති ඒත් ලෝකෙට ණය නැති ඊස්‍රයාලය වගේ රටක් වෙන්න?

හොඳම අභ්‍යවකාශ තාක්ශනයනය හිමි රටක් වෙන්න?

ලෝකෙ හොඳම ඩ්‍රෝන් තාක්ශනය හිමි රට වෙන්න?

ලෝකෙ හොඳම යුධ ගුවන් යානා නිපදවන රට වෙන්න?

න්‍යෂ්ටික ශක්තිය අවි වගේම පරීක්ශන කරන රට වෙන්න?

ආස නැද්ද ලෝකෙම ශ්‍රේෂ්ඨ ජාතියක් වෙන්න?

ආසයි නේද ශ්‍රේශ්ඨ උරුමයක හිමිකාරයෝ වෙන්න!!

එහෙනම්....

හැමදාම පාර්ලිමේන්තුවටයි දේශපාලඥයොන්ටයි බැන බැන ඉන්නෙ නැතුව

රට වෙනස් කරන්න ඊලඟ ඡන්දෙ වෙනකම් ඉන්නෙ නැතුව අද පටන්ගමු ද?

ඡන්දෙදි පාර්ලිමේන්තුව වෙනස් කරමු අද ඉඳන් අපි වෙනස් වෙලා ඉමු!

තම තමන් ඉන්න ක්ශේත්‍රයේ විශිෂ්ටයෙක් වෙන්න රට ගැන හිතන්න හැමෝම තම තමන්ට පුලුවන් විදිහට වැඩ කරමු

ජපන්නු වගේ කාර්යක්ශම ජාතිය්ක් වෙමුද?

වැඩ කරන පැය 8 තුල උපරිමයෙන් මහන්සි වෙලා රටට දෙයක් දෙමු!

අද ඉඳන්!

ටොපි කොලයක්වත් පාරේ නොදා කෙල ටිකක්වත් පාරට නොගහ ඉමු!

අපිට බැරි නෑ!

ඉස්සර අපි

වසර ගානක ශ්‍රේශ්ඨ ලිඛිත ඉතිහාසයක් තියෙන ජාතියක්!

සුද්දට කලින් මහා වැවි දාගැබ් හදපු ජාතියක්!

ආසියාවටම ධාන්‍යාගාරයක් වුන ජාතියක්!

විදේශ ආක්රමන රාශියකට බය නැතිව මූන දුන්න ජාතියක්!

ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් පෙරදිගකදී ලබපු විශාලම පරාජය දුන්න ජාතියක්!

දැන් අපිට මොනවද අඩු?

️ලෝකයේ හොඳම ටයිටේනියම් නිධිය පුල්මුඩේ

️එප්පාවල පොස්පේට්

️මුතුරාජවෙල පීට්

️සිලිකා වැලි

️මන්නාරම් ද්‍රෝනියේ තෙල්

️රෝස තිරුවානා

️ලෝකයේ හොඳම තේ සිලෝන් ටී

️ලෝකේ හොඳම මැණික්

️ලෝකෙ හොඳම මිනිරන්

️ඉන්දියන් සාගරයේ හොඳම වරාය ත්‍රිකුණාමලයේ

️ඉන්දියන් සාගරයේ හොඳම වෙලඳ වරාය කොලඹ

️රට වටේට මුහුද ඒකෙ ලුණු මාලු එකී මෙකී නොයෙක් දේවල් සහ සමුද්‍රීය ආරක්ශාව

️ඕනෙම දෙයක් වැවෙන සරු පසක්

️මධ්‍යම කඳුකරයෙන් පටන් අරන් රටපුරා යන ගංගා 108ක්

️රට පුරා ලොකු කුඩා වැවි 3000+

️ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තයක්

මේ ඔක්කෝටම වඩා වටිනම සම්පත මිනිස් සම්පත

Appolo එකෙන් සඳෙන් ගෙනාව පස් අධ්‍යනයට ගිය සිරිල් පොන්නප්පෙරුම

NASA එකේ ජේෂ්ඨ විද්‍යාඥයන් 10න් එක්කෙනෙක් වෙන ආචාර්ය සරත් ගුණපාල

කොස්මොසොයික් වාදය ගැන බ්‍රිතාන්‍යයේ අධ්‍යනය කරන ආචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ

ආචාර්ය චන්දිම ගෝමස්

මේ වගේ කොච්චර ඉන්නවද?

අපිට බැරිද?

නෑ අද ඉඳන් පටන්ගමු!

ශ්‍රීලාංකීය විශිෂ්ට ජාතියක් කරමු!

Copied : Knowledge man

[QUOTE="kavindu84, post: 24465068, member: 561840"] [b]ආස නැද්ද යුදෙව්වෝ වගේ වෙන්න???[/b] [SIZE="4"]ආස නැද්ද අරාබි රටවල් මැද්දෙ ඉන්ද්‍රඛීලයක් වගේ නොවැටී ඉන්න ඊස්‍රයාලය වගේ වෙන්න? වැඩිම පේටන්ට් බලපත්‍ර හිමි රට වෙන්න? මුලු යුරෝපෙටම පලතුරු බෙදන එක වැවක් තියෙන රට වගේ වෙන්න? CIA එකට නොදෙවනි මොසාඩ් වගේ රහස් ඔත්තු සේවාවක් තියෙන රට වෙන්න? ජාතියක් වශයෙන් විද්‍යාව හා තාක්ශනේට වැඩිම නොබෙල් ත්‍යාග ගනනක් ඇති රට වෙන්න? හොඳම බලවත්ම යුධ හමුදාවක් හිමි රටක් වෙන්න? එක තෙල් නිධියක් නැති ඒත් ලෝකෙට ණය නැති ඊස්‍රයාලය වගේ රටක් වෙන්න? හොඳම අභ්‍යවකාශ තාක්ශනයනය හිමි රටක් වෙන්න? ලෝකෙ හොඳම ඩ්‍රෝන් තාක්ශනය හිමි රට වෙන්න? ලෝකෙ හොඳම යුධ ගුවන් යානා නිපදවන රට වෙන්න? න්‍යෂ්ටික ශක්තිය අවි වගේම පරීක්ශන කරන රට වෙන්න? ආස නැද්ද ලෝකෙම ශ්‍රේෂ්ඨ ජාතියක් වෙන්න? ආසයි නේද ශ්‍රේශ්ඨ උරුමයක හිමිකාරයෝ වෙන්න!! එහෙනම්.... හැමදාම පාර්ලිමේන්තුවටයි දේශපාලඥයොන්ටයි බැන බැන ඉන්නෙ නැතුව රට වෙනස් කරන්න ඊලඟ ඡන්දෙ වෙනකම් ඉන්නෙ නැතුව අද පටන්ගමු ද? ඡන්දෙදි පාර්ලිමේන්තුව වෙනස් කරමු අද ඉඳන් අපි වෙනස් වෙලා ඉමු! තම තමන් ඉන්න ක්ශේත්‍රයේ විශිෂ්ටයෙක් වෙන්න රට ගැන හිතන්න හැමෝම තම තමන්ට පුලුවන් විදිහට වැඩ කරමු ජපන්නු වගේ කාර්යක්ශම ජාතිය්ක් වෙමුද? වැඩ කරන පැය 8 තුල උපරිමයෙන් මහන්සි වෙලා රටට දෙයක් දෙමු! අද ඉඳන්! ටොපි කොලයක්වත් පාරේ නොදා කෙල ටිකක්වත් පාරට නොගහ ඉමු! අපිට බැරි නෑ! ඉස්සර අපි වසර ගානක ශ්‍රේශ්ඨ ලිඛිත ඉතිහාසයක් තියෙන ජාතියක්! සුද්දට කලින් මහා වැවි දාගැබ් හදපු ජාතියක්! ආසියාවටම ධාන්‍යාගාරයක් වුන ජාතියක්! විදේශ ආක්රමන රාශියකට බය නැතිව මූන දුන්න ජාතියක්! ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් පෙරදිගකදී ලබපු විශාලම පරාජය දුන්න ජාතියක්! දැන් අපිට මොනවද අඩු? ⭕️ලෝකයේ හොඳම ටයිටේනියම් නිධිය පුල්මුඩේ ⭕️එප්පාවල පොස්පේට් ⭕️මුතුරාජවෙල පීට් ⭕️සිලිකා වැලි ⭕️මන්නාරම් ද්‍රෝනියේ තෙල් ⭕️රෝස තිරුවානා ⭕️ලෝකයේ හොඳම තේ සිලෝන් ටී ⭕️ලෝකේ හොඳම මැණික් ⭕️ලෝකෙ හොඳම මිනිරන් ⭕️ඉන්දියන් සාගරයේ හොඳම වරාය ත්‍රිකුණාමලයේ ⭕️ඉන්දියන් සාගරයේ හොඳම වෙලඳ වරාය කොලඹ ⭕️රට වටේට මුහුද ඒකෙ ලුණු මාලු එකී මෙකී නොයෙක් දේවල් සහ සමුද්‍රීය ආරක්ශාව ⭕️ඕනෙම දෙයක් වැවෙන සරු පසක් ⭕️මධ්‍යම කඳුකරයෙන් පටන් අරන් රටපුරා යන ගංගා 108ක් ⭕️රට පුරා ලොකු කුඩා වැවි 3000+ ⭕️ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තයක් මේ ඔක්කෝටම වඩා වටිනම සම්පත මිනිස් සම්පත Appolo එකෙන් සඳෙන් ගෙනාව පස් අධ්‍යනයට ගිය සිරිල් පොන්නප්පෙරුම NASA එකේ ජේෂ්ඨ විද්‍යාඥයන් 10න් එක්කෙනෙක් වෙන ආචාර්ය සරත් ගුණපාල කොස්මොසොයික් වාදය ගැන බ්‍රිතාන්‍යයේ අධ්‍යනය කරන ආචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ ආචාර්ය චන්දිම ගෝමස් මේ වගේ කොච්චර ඉන්නවද? අපිට බැරිද? නෑ අද ඉඳන් පටන්ගමු! ශ්‍රීලාංකීය විශිෂ්ට ජාතියක් කරමු! 🇱🇰 Copied : Knowledge man[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom