Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ආහාර ගැනීමේ නිවැරැදි පුරුදු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආහාර ගැනීමේ නිවැරැදි පුරුදු

ආහාර ගැනීමේ නිවැරැදි පුරුදු

බත් හා පාන් පමණක් දිනකට ප්‍රමාණවත්ද?

අපගේ එදිනෙදා ජීවිතයට බලපාන ප්‍රධාන කරුණු අතර ආහාරවලට ඇත්තේ සුවිශේෂී තැනකි. අපට වැළඳෙන බොහෝ රෝගවලට ප්‍රධාන හේතු කාරකයා වන්නේද ආහාරය. මෙය මුළු ලෝකයටම බලපා ඇති ගැටලුවකි. එම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ජපානයේ පැවැති "ජීවන චර්යාවට බලපාන රෝගාබාධ වලක්වා ගැනීම" වෛද්‍ය වැඩමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූයේ වෛද්‍ය සුරංග දොලමුල්ල මහතාය. මෙම ලිපි පෙළ සැකසෙන්නේ එම වැඩමුළුවේ වෛද්‍යවරයා ලබාගත් තොරතුරු ඇසුරිනි.

එදිනෙදා අපගේ ජීවිතයේ ජීවන චර්යාව අනුව වැළඳෙන බෝ නොවන රෝග අතර ප්‍රධාන තැනක් දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් සහ ස්ථූලතාවය යන රෝගවලට හිමිවන බව අනාවරණය වී ඇත.

මෙම රෝග අපට වැළඳීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ අපගේ වැරදි ජීවන රටාවය.

නිරෝගී ජීවිතයක් සඳහා ළමා, තරුණ, වැඩිහිටි අප සියලු දෙනා දිනකට ආහාර වෙල් තුනක් ගත යුතුය.

මෙම සෑම ආහාර වේලකම පිෂ්ඨය. ප්‍රොaටීන්, විටමින්, මේදය යන ප්‍රධාන පෝෂක කොටස් තිබිය යුතුය.

මෙම ප්‍රධාන පෝෂක කොටස් සහිත ආහාර වේලක් සකසා ගැනීම එතරම් අපහසු නැත. නමුත් බොහෝ දෙනා තුළ පවතින වැරැදි ආකල්ප නිසා පෝෂණය සහිත ආහාර වේලක් සකසා ගැනීමට නොහැකි වේ.

අපට උදේට කන්න වෙලාවක් නැහැ. වෙලාවට කන්න විදිහක් නැහැ. උයන්න වෙලාවක් නැහැ. පිටින් කන එක ලාභයි. වැනි ආකල්ප නිසා බොහෝ දෙනා වෙළෙඳ පොළොන් ආහාර ගැනීමට හුරුවී සිටිති. මෙම ආහාර කිසියම් වට්ටෝරුවකට අනුව සකස්කර ඇත.

එනිසා එය සෑම පුද්ගලයකුටම ගැලපෙන්නේ නැත. විශේෂයෙන්ම මෙම ආහාරවල බහුලව ඇත්තේ පිෂ්ඨය සහ මේදය පමණි. එවැනි ආහාර නිතර නිතර ගැනීමෙන් සිරුරේ සීනි සහ මේදය අධික ලෙස තැන්පත් වේ. එහි ප්‍රතිඵලය වන්නේ දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් සහ ස්ථුලතාවය යන රෝග වැළඳීමය.

මෙම තත්ත්වයෙන් මිදීමට නම් අප අවබෝධයෙන් යුතුව දිනපතා ආහාර ගත යුතුය. නිදසුනක් ලෙස දක්වතොත් අප උදේ ආහාර සඳහා ගත්තේ පාන් සමග සම්බෝල නම් එහි පිෂ්ඨය සහ මේදය බහුලව ඇත. ඉඳිආප්ප සමග පරිප්පු සහිත උදේ ආහාර වේලක් ගතහොත් එහි පිෂ්ඨය සහ පෝටීන් අඩංගුය. තෝසේ සම්බෝල සහ තෝසේ සඳහා එළවළු මිශ්‍රකර සකස් කළ හොදි සහිත උදේ ආහාර වේලක් ගතහොත් එහි පිෂ්ඨය, මේදය සහ විටමින් අඩංගුය.

මෙවැනි කුමන වට්ටෝරුවක හෝ ආහාර වේලක් උදෑසනට ගෙන දිවා ආහාරය සඳහා බත් ආහාරයට ගන්නේ නම් එහි මාළු, මස් හෝ බිත්තරයක් අඩංගුවීමෙන් සිරුරට අවශ්‍ය සෙසු විටමින් සහ ප්‍රොaටීන් ප්‍රමාණය ලබාගත හැකිය.

රාත්‍රි ආහාර වේලද ඉතා සැහැල්ලු විය යුතුය. එම ආහාර වේල රාත්‍රි 8.30 පමණ වනවිට ගෙන අවසන් කිරීමට අවධානය යොමු කළ යුතුය.

ආහාරවේල් අතර පැමිණෙන කුසගින්නට ඉතා සැහැල්ලු ආහාරයක් හෝ පිරිසිදු ජලය වීදුරුවක් පානය කිරීමට හුරු පුරුදු විය යුතුය.

ආහාර වේලකින් පසු පළතුරක් ආහාරයට ගැනීමට හැකි වේනම් එය ඉතා අගනේය. පළතුරුවල ඇති විටමින් සී ගුණය නිසා අපගත් ආහාරයේ ඇති යකඩ විටමින් වර්ග සිරුරට උරාගැනීමට පහසු වේ.

අප දවසේ ආහාර වේල් තුන එකම වට්ටෝරුවකින් යුතුව සකස්කර ගතහොත් ඉන් අපට ලැබෙන්නේ සීමා සහිත පෝෂ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයක් පමණි. එසේම අනවශ්‍ය ලෙස පෝෂණ ද්‍රව්‍ය කොටස් ශරීරයට එක්වීම නිසා ඒවා ශරීරයේ අධික ලෙස තැන්පත් වේ.

මන්දයත් අප එදිනෙදා සකස් කරන ආහාර වලදී තෙල් වැඩිපුර භාවිත කිරීම, පිෂ්ඨය සහිත ආහාර වර්ග බහුල වීම නිසා මෙහිදී බොහෝවිට සිදුවන්නේ සිරුරට තෙල් සහ සීනි අධික ලෙස ලැබීමය.

වෛද්‍ය සුරංග දොලමුල්ල

නියෝජ්‍ය අධ්යක්ෂ

උතුරු කොළඹ (රාගම) ශික්ෂණ රෝහල

[QUOTE="ELANDARIYA, post: 17235638, member: 514655"] [b]ආහාර ගැනීමේ නිවැරැදි පුරුදු[/b] [COLOR=Red][SIZE=5] [/SIZE][/COLOR][COLOR=Red][SIZE=5]ආහාර ගැනීමේ නිවැරැදි පුරුදු බත් හා පාන් පමණක් දිනකට ප්‍රමාණවත්ද? අපගේ එදිනෙදා ජීවිතයට බලපාන ප්‍රධාන කරුණු අතර ආහාරවලට ඇත්තේ සුවිශේෂී තැනකි. අපට වැළඳෙන බොහෝ රෝගවලට ප්‍රධාන හේතු කාරකයා වන්නේද ආහාරය. මෙය මුළු ලෝකයටම බලපා ඇති ගැටලුවකි. එම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ජපානයේ පැවැති "ජීවන චර්යාවට බලපාන රෝගාබාධ වලක්වා ගැනීම" වෛද්‍ය වැඩමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූයේ වෛද්‍ය සුරංග දොලමුල්ල මහතාය. මෙම ලිපි පෙළ සැකසෙන්නේ එම වැඩමුළුවේ වෛද්‍යවරයා ලබාගත් තොරතුරු ඇසුරිනි. එදිනෙදා අපගේ ජීවිතයේ ජීවන චර්යාව අනුව වැළඳෙන බෝ නොවන රෝග අතර ප්‍රධාන තැනක් දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් සහ ස්ථූලතාවය යන රෝගවලට හිමිවන බව අනාවරණය වී ඇත. මෙම රෝග අපට වැළඳීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ අපගේ වැරදි ජීවන රටාවය. නිරෝගී ජීවිතයක් සඳහා ළමා, තරුණ, වැඩිහිටි අප සියලු දෙනා දිනකට ආහාර වෙල් තුනක් ගත යුතුය. මෙම සෑම ආහාර වේලකම පිෂ්ඨය. ප්‍රොaටීන්, විටමින්, මේදය යන ප්‍රධාන පෝෂක කොටස් තිබිය යුතුය. මෙම ප්‍රධාන පෝෂක කොටස් සහිත ආහාර වේලක් සකසා ගැනීම එතරම් අපහසු නැත. නමුත් බොහෝ දෙනා තුළ පවතින වැරැදි ආකල්ප නිසා පෝෂණය සහිත ආහාර වේලක් සකසා ගැනීමට නොහැකි වේ. අපට උදේට කන්න වෙලාවක් නැහැ. වෙලාවට කන්න විදිහක් නැහැ. උයන්න වෙලාවක් නැහැ. පිටින් කන එක ලාභයි. වැනි ආකල්ප නිසා බොහෝ දෙනා වෙළෙඳ පොළොන් ආහාර ගැනීමට හුරුවී සිටිති. මෙම ආහාර කිසියම් වට්ටෝරුවකට අනුව සකස්කර ඇත. එනිසා එය සෑම පුද්ගලයකුටම ගැලපෙන්නේ නැත. විශේෂයෙන්ම මෙම ආහාරවල බහුලව ඇත්තේ පිෂ්ඨය සහ මේදය පමණි. එවැනි ආහාර නිතර නිතර ගැනීමෙන් සිරුරේ සීනි සහ මේදය අධික ලෙස තැන්පත් වේ. එහි ප්‍රතිඵලය වන්නේ දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් සහ ස්ථුලතාවය යන රෝග වැළඳීමය. මෙම තත්ත්වයෙන් මිදීමට නම් අප අවබෝධයෙන් යුතුව දිනපතා ආහාර ගත යුතුය. නිදසුනක් ලෙස දක්වතොත් අප උදේ ආහාර සඳහා ගත්තේ පාන් සමග සම්බෝල නම් එහි පිෂ්ඨය සහ මේදය බහුලව ඇත. ඉඳිආප්ප සමග පරිප්පු සහිත උදේ ආහාර වේලක් ගතහොත් එහි පිෂ්ඨය සහ පෝටීන් අඩංගුය. තෝසේ සම්බෝල සහ තෝසේ සඳහා එළවළු මිශ්‍රකර සකස් කළ හොදි සහිත උදේ ආහාර වේලක් ගතහොත් එහි පිෂ්ඨය, මේදය සහ විටමින් අඩංගුය. මෙවැනි කුමන වට්ටෝරුවක හෝ ආහාර වේලක් උදෑසනට ගෙන දිවා ආහාරය සඳහා බත් ආහාරයට ගන්නේ නම් එහි මාළු, මස් හෝ බිත්තරයක් අඩංගුවීමෙන් සිරුරට අවශ්‍ය සෙසු විටමින් සහ ප්‍රොaටීන් ප්‍රමාණය ලබාගත හැකිය. රාත්‍රි ආහාර වේලද ඉතා සැහැල්ලු විය යුතුය. එම ආහාර වේල රාත්‍රි 8.30 පමණ වනවිට ගෙන අවසන් කිරීමට අවධානය යොමු කළ යුතුය. ආහාරවේල් අතර පැමිණෙන කුසගින්නට ඉතා සැහැල්ලු ආහාරයක් හෝ පිරිසිදු ජලය වීදුරුවක් පානය කිරීමට හුරු පුරුදු විය යුතුය. ආහාර වේලකින් පසු පළතුරක් ආහාරයට ගැනීමට හැකි වේනම් එය ඉතා අගනේය. පළතුරුවල ඇති විටමින් සී ගුණය නිසා අපගත් ආහාරයේ ඇති යකඩ විටමින් වර්ග සිරුරට උරාගැනීමට පහසු වේ. අප දවසේ ආහාර වේල් තුන එකම වට්ටෝරුවකින් යුතුව සකස්කර ගතහොත් ඉන් අපට ලැබෙන්නේ සීමා සහිත පෝෂ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයක් පමණි. එසේම අනවශ්‍ය ලෙස පෝෂණ ද්‍රව්‍ය කොටස් ශරීරයට එක්වීම නිසා ඒවා ශරීරයේ අධික ලෙස තැන්පත් වේ. මන්දයත් අප එදිනෙදා සකස් කරන ආහාර වලදී තෙල් වැඩිපුර භාවිත කිරීම, පිෂ්ඨය සහිත ආහාර වර්ග බහුල වීම නිසා මෙහිදී බොහෝවිට සිදුවන්නේ සිරුරට තෙල් සහ සීනි අධික ලෙස ලැබීමය. වෛද්‍ය සුරංග දොලමුල්ල නියෝජ්‍ය අධ්යක්ෂ උතුරු කොළඹ (රාගම) ශික්ෂණ රෝහල [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom