Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආහාර පිණිස සතුන් ඝාතනය කිරීම නිවැරදිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආහාර පිණිස සතුන් ඝාතනය කිරීම නිවැරදිද?

සත්ව ඝාතනය ආකාරුණික ක්‍රියාවකි. එහෙත් මුස්ලීම්වරු සත්වයින් ආකාරුණික ලෙස ඝාතනය කොට එම මාංශ ආහාර පිණිස ගන්නෝය. ඒ ඇයි ?

නිර්මාංශ ආහාරයට ගැනීම අද ලෝකය පුරාම ව්‍යාප්ත වෙමින් පවති. මෙය කතා කරන බොහෝ දෙනෙක් සත්වයින්ටද අයිතිවාසිකම් ඇත්තේය යන ප්‍රතිපත්තිය දරන්නේය. බොහෝ දෙනෙක්, මස් හා අනෙකුත් මාංශමය ආහාර අනුභව කිරීම යනු සත්වයින්ගේ අයිතිවාසිකම් උදුරාගැනීමක් වන්නේය යන මතය දරන්නෝ වෙති.

ලෝකයේ මවනු ලැබ ඇති සියලූම ජීවීන්ට කරුණාව දැකිවිය යුතු යැයි ඉස්ලාම් ධර්මය නියෝග කරයි. එමෙන්ම අල්ලාහ් මෙම පොළොව මවා එහි මිනිසාගේ ප්‍රයෝජනය උදෙසා වූ සිවිපාවුන් ද වෘක්ෂලතාවන් ද මවා තිබෙන බව පෙන්වා දෙයි. අල්ලාහ් විසින් මවන ලද දෑ සියල්ල අප වෙත භාර දෙන ලද වස්තූන් ලෙස හා දායාදයන් ලෙස උපයෝගි කරගැනීමේ කාර්යය මිනිසා සතුව ඇත්තේය.

නිර්මාංශ ආහාර පමණක් ගත යුතු යැයි තර්ක කිරීම ප්‍රායෝගික නොවන්නේය. ඊට හේතුව මිනිසාට සත්ව ඝාතනයෙන් තොරව මෙලොව ජීවත් වීමට නොහැක. තමා එදිනෙදා ජීවිතය ගත කරන විට බොහෝ ප්‍රශ්න වලට මුහුණපාන්නේය. තමාගේ පවුල් ප්‍රශ්න, රැකියා ස්ථානයේ ප්‍රශ්න, ආර්ථීක ප්‍රශ්න යනාදී වශයෙන් අනන්තඅප්රමාන ප්‍රශ්න වලට මිනිසා මුහුණ දෙන්නේය. මෙහිදී සෞඛ්‍ය ප්රශ්නය ද වැදගත් ස්ථානයක් උසුලයි.

බෝවන රෝග හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත දරුවන් මෙන්ම වැඩිහිටියන් ද ජීවිතක්ෂයට පත්වන්නේය. මෙය මර්ධනය සදහා බොහෝ රටවල්වල රජයන් නොයෙකුත් ක්‍රියාමාර්ගයන් යොදන්නේය. බෝවන රෝගයන් මර්ධනය කිරීමේ දී සැලකිලමත් වන්නේ මදුරුවන් සම්බන්ධයෙන්ය. කෝටි ප්‍රකෝටි ගණන් මදුරුවන් විනාශ කිරීමට සිදුවී ඇත. මෙය නොවැලැක් විය හේතුවකි. මෙය නොකිරීමෙන් මිනසාට ජීවත් වීමට අපහසුය. මෙය ආහාර පිණිස නොව මිනිසා ජීවත් වීම සදහා කරන සත්ව ඝාතනයයි. ප්‍රශ්න අසන ඔබට, මම ''අනේ පව්නේ මේ මදුරුවා, ඇයි මදුරුවාට ජිවත් වෙන්න නොදෙන්නේ'' යන්නෙන් කිවහොත් ඔබ ඇතැම් විට මට සිනාසෙන්නට පුළුවන. එහෙත් යථාර්ථය නම් මදුරුවන් ද සත්ව ඝාතනයට අදාල වන බවයි.

තවද කාලයක් තිස්සේ කුරුළු උණ රෝගයක් ව්‍යාප්ත විය. ලක්ෂ සංඛ්‍යාත කිකිළියන් විනාශ කළේය. මිනිසාගේ ජීවිතය බේරා ගැනීම උදෙසා මිනිසුන් එයට විරුද්ධ වුයේ නැත.

සත්ව ඝාතනය සම්බන්ධයෙන් කතා කරන බොහෝ දෙනෙකු ශරීරයෙන් විශාල සතුන්ගේ අයිතිවාසිකම සම්බන්ධයෙන් පමණක් කතා කරන බව අප දකින්නෙමු. ''ඝාතනය'' සම්බන්ධයෙන් කථා කරන විට ලොකු කුඩා යන්නෙන් බෙදා වෙන්කිරීමට නොහැක. එළුවන්, ගවයන්, අලියන්ට පමණක් මුල්තැන දී අනෙකුත් සතුන් අමතක කරන්නේ නම් එයයි අප සතුන්ට නොදෙන අයිතිවාසිකම. කණගාටුවෙන් වූවත් කිවයුතු කරුණක් තිබේ. එනම් සත්ව ඝාතනය සම්බන්ධයෙන් කතා කරන විට ප්‍රථමයෙන්ම අගිල්ල දික් කරන්නේ මුස්ලීම්වරුන්ටය. එහෙත් අප සිත නොපිලිගන්නවා, එදානෙදා ජීවිතයේ සෑම මිනිසෙකුම සත්ව ඝාතනය කරන බව.

අප මෙහෙම දෙයක් සිතමු. මේ ලිපිය කියවන ඔබ, යම් වස්තුවක් නිෂ්පාදනය කළා. එම වස්තුව ක්‍රියාත්ම කරන්නට දන්නේ ඔබ පමණයි. එසේම එම වස්තුවට හානියක් සිදුනොවී එය ක්‍රියා විරහිත කරන්නට දන්නේ ද ඔබයි. දැන් ඔබ එම වස්තුව තවත් ඔබගේම සහෝදරයෙක්ට පාවිච්චියට දෙනවා. ඔහුට ඔබ මෙය ක්‍රියාත්මක කරන්නේ කෙසේද, මෙයට හානියක් සිදු නොවී ක්‍රියා විරහිත කරන්නේ කෙසේ ද යන්න පැහැදිලි විස්තරයක් ලබා දුන්නා. ඔබගේ සහෝදරයා එම වස්තුව ක්‍රියාත්මක කර පසුව එය ක්‍රියා විරහිත කරනවිට තවත් කෙනෙකුට ඔබගේ සහෝදරයා එම වස්තුවට හානි පමුණුවනවාසේ දිස්විය හැකිය. එහෙත් එම වස්තුව ඔබෙන් ලබාගත් ඔබේ සහෝදරයා එය ක්‍රියා විරහිත කරන්නේ නිසියාකාරයෙනි. නිෂ්පාදනය කළ පුද්ගලයා සම්බන්ධයෙන් හෝ එම වස්තුව නිෂ්පාදනය කර ඇත්තේ කුමක් සදහා ද යන්න පිටතින් බලාසිටි පුද්ගලයාට කිසිම දැනුමක් නොමැත. එහෙත් එම වස්තුව ක්‍රියා විරහිත කරන විට පමණක්, එම වස්තුවට හානි කරනවායැයි සිතා පිටතින් සිටින පුද්ගලයා කලබලයට පත් වන්නේ.

[QUOTE="sirajstc, post: 10369661, member: 91140"] [b]ආහාර පිණිස සතුන් ඝාතනය කිරීම නිවැරදිද?[/b] [SIZE=3][I]සත්ව ඝාතනය ආකාරුණික ක්‍රියාවකි. එහෙත් මුස්ලීම්වරු සත්වයින් ආකාරුණික ලෙස ඝාතනය කොට එම මාංශ ආහාර පිණිස ගන්නෝය. ඒ ඇයි [/I][I]?[/I] [/SIZE] [SIZE=3]නිර්මාංශ ආහාරයට ගැනීම අද ලෝකය පුරාම ව්‍යාප්ත වෙමින් පවති. මෙය කතා කරන බොහෝ දෙනෙක් සත්වයින්ටද අයිතිවාසිකම් ඇත්තේය යන ප්‍රතිපත්තිය දරන්නේය. බොහෝ දෙනෙක්, මස් හා අනෙකුත් මාංශමය ආහාර අනුභව කිරීම යනු සත්වයින්ගේ අයිතිවාසිකම් උදුරාගැනීමක් වන්නේය යන මතය දරන්නෝ වෙති. [/SIZE] [SIZE=3]ලෝකයේ මවනු ලැබ ඇති සියලූම ජීවීන්ට කරුණාව දැකිවිය යුතු යැයි ඉස්ලාම් ධර්මය නියෝග කරයි. එමෙන්ම අල්ලාහ් මෙම පොළොව මවා එහි මිනිසාගේ ප්‍රයෝජනය උදෙසා වූ සිවිපාවුන් ද වෘක්ෂලතාවන් ද මවා තිබෙන බව පෙන්වා දෙයි. අල්ලාහ් විසින් මවන ලද දෑ සියල්ල අප වෙත භාර දෙන ලද වස්තූන් ලෙස හා දායාදයන් ලෙස උපයෝගි කරගැනීමේ කාර්යය මිනිසා සතුව ඇත්තේය. [/SIZE] [SIZE=3]නිර්මාංශ ආහාර පමණක් ගත යුතු යැයි තර්ක කිරීම ප්‍රායෝගික නොවන්නේය. ඊට හේතුව මිනිසාට සත්ව ඝාතනයෙන් තොරව මෙලොව ජීවත් වීමට නොහැක. තමා එදිනෙදා ජීවිතය ගත කරන විට බොහෝ ප්‍රශ්න වලට මුහුණපාන්නේය. තමාගේ පවුල් ප්‍රශ්න, රැකියා ස්ථානයේ ප්‍රශ්න, ආර්ථීක ප්‍රශ්න යනාදී වශයෙන් අනන්තඅප්රමාන ප්‍රශ්න වලට මිනිසා මුහුණ දෙන්නේය. මෙහිදී සෞඛ්‍ය ප්රශ්නය ද වැදගත් ස්ථානයක් උසුලයි. [/SIZE] [SIZE=3]බෝවන රෝග හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත දරුවන් මෙන්ම වැඩිහිටියන් ද ජීවිතක්ෂයට පත්වන්නේය. මෙය මර්ධනය සදහා බොහෝ රටවල්වල රජයන් නොයෙකුත් ක්‍රියාමාර්ගයන් යොදන්නේය. බෝවන රෝගයන් මර්ධනය කිරීමේ දී සැලකිලමත් වන්නේ මදුරුවන් සම්බන්ධයෙන්ය. කෝටි ප්‍රකෝටි ගණන් මදුරුවන් විනාශ කිරීමට සිදුවී ඇත. මෙය නොවැලැක් විය හේතුවකි. මෙය නොකිරීමෙන් මිනසාට ජීවත් වීමට අපහසුය. මෙය ආහාර පිණිස නොව මිනිසා ජීවත් වීම සදහා කරන සත්ව ඝාතනයයි. ප්‍රශ්න අසන ඔබට, මම ''අනේ පව්නේ මේ මදුරුවා, ඇයි මදුරුවාට ජිවත් වෙන්න නොදෙන්නේ'' යන්නෙන් කිවහොත් ඔබ ඇතැම් විට මට සිනාසෙන්නට පුළුවන. එහෙත් යථාර්ථය නම් මදුරුවන් ද සත්ව ඝාතනයට අදාල වන බවයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://www.sinhalenislam.org/images/stories/faq1.png[/IMG] [IMG]http://www.sinhalenislam.org/images/stories/faq2.png[/IMG] [IMG]http://www.sinhalenislam.org/images/stories/faq3.png[/IMG] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]තවද කාලයක් තිස්සේ කුරුළු උණ රෝගයක් ව්‍යාප්ත විය. ලක්ෂ සංඛ්‍යාත කිකිළියන් විනාශ කළේය. මිනිසාගේ ජීවිතය බේරා ගැනීම උදෙසා මිනිසුන් එයට විරුද්ධ වුයේ නැත. [/FONT] [/SIZE] [SIZE=3]සත්ව ඝාතනය සම්බන්ධයෙන් කතා කරන බොහෝ දෙනෙකු ශරීරයෙන් විශාල සතුන්ගේ අයිතිවාසිකම සම්බන්ධයෙන් පමණක් කතා කරන බව අප දකින්නෙමු. ''ඝාතනය'' සම්බන්ධයෙන් කථා කරන විට ලොකු කුඩා යන්නෙන් බෙදා වෙන්කිරීමට නොහැක. එළුවන්, ගවයන්, අලියන්ට පමණක් මුල්තැන දී අනෙකුත් සතුන් අමතක කරන්නේ නම් එයයි අප සතුන්ට නොදෙන අයිතිවාසිකම. කණගාටුවෙන් වූවත් කිවයුතු කරුණක් තිබේ. එනම් සත්ව ඝාතනය සම්බන්ධයෙන් කතා කරන විට ප්‍රථමයෙන්ම අගිල්ල දික් කරන්නේ මුස්ලීම්වරුන්ටය. එහෙත් අප සිත නොපිලිගන්නවා, එදානෙදා ජීවිතයේ සෑම මිනිසෙකුම සත්ව ඝාතනය කරන බව. [/SIZE] [SIZE=3] අප මෙහෙම දෙයක් සිතමු. මේ ලිපිය කියවන ඔබ, යම් වස්තුවක් නිෂ්පාදනය කළා. එම වස්තුව ක්‍රියාත්ම කරන්නට දන්නේ ඔබ පමණයි. එසේම එම වස්තුවට හානියක් සිදුනොවී එය ක්‍රියා විරහිත කරන්නට දන්නේ ද ඔබයි. දැන් ඔබ එම වස්තුව තවත් ඔබගේම සහෝදරයෙක්ට පාවිච්චියට දෙනවා. ඔහුට ඔබ මෙය ක්‍රියාත්මක කරන්නේ කෙසේද, මෙයට හානියක් සිදු නොවී ක්‍රියා විරහිත කරන්නේ කෙසේ ද යන්න පැහැදිලි විස්තරයක් ලබා දුන්නා. ඔබගේ සහෝදරයා එම වස්තුව ක්‍රියාත්මක කර පසුව එය ක්‍රියා විරහිත කරනවිට තවත් කෙනෙකුට ඔබගේ සහෝදරයා එම වස්තුවට හානි පමුණුවනවාසේ දිස්විය හැකිය. එහෙත් එම වස්තුව ඔබෙන් ලබාගත් ඔබේ සහෝදරයා එය ක්‍රියා විරහිත කරන්නේ නිසියාකාරයෙනි. නිෂ්පාදනය කළ පුද්ගලයා සම්බන්ධයෙන් හෝ එම වස්තුව නිෂ්පාදනය කර ඇත්තේ කුමක් සදහා ද යන්න පිටතින් බලාසිටි පුද්ගලයාට කිසිම දැනුමක් නොමැත. එහෙත් එම වස්තුව ක්‍රියා විරහිත කරන විට පමණක්, එම වස්තුවට හානි කරනවායැයි සිතා පිටතින් සිටින පුද්ගලයා කලබලයට පත් වන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom