Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආහාර පිණිස සතුන් ඝාතනය කිරීම නිවැරදිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම්වරුන්ගේ විශ්වාසය වන්නේ අල්ලාහ් මේ ලෝකය මවා ඇත යන්නයි. මැවුම්කරු මෙලොවේ ඇතැම් වස්තූන් මිනිසාගේ ප්‍රයෝජනය සදහා ක්‍රියාවිරහිත කරන්නට නම්, එයට හානි නොවනසේ ක්‍රියා විරහිත කරන්නේ කෙසේ දැයි උගන්වා ඇත. උදාහරණයක් ලෙස සත්ව ඝාතනය. මුස්ලීම්වරුන් ආගමේ උපදෙස් පරිදි සතෙකු ඝාතනය කිරීමේ දී සතාට ඇති වන වේදනාව අවම වන බව විද්‍යාව ඔප්පු කර ඇත. එය ඉටුකරන විට දෙවියන් සම්බන්ධයෙන් මනා දැනුමක් නැති, සතුන් කුමක් සදහා මවා ඇත්තේ ද යන්න පැහැදීමක් නැති කෙනෙකුට සතෙක් මැරීම පිළිබදව කලබලයට පත්විය හැකිය. එහෙත් කලබලයට පත් පුද්ගලයාට පැහැදිලි කිරීමක් ලබාදීම අපගේ යුතු කමයි.

ඔබ ශාක භක්ෂක සතුන් වන එළුවන්, ගවයන්, අශ්වයන් වැනි සතුන් පිළිබදව සැළකිලිමත්ව බැලූවහොත් ඔවුන්ට ශාකමය ආහාර ගැනීම සදහා පහසු ආකාරයෙන් චාර්වක හා පුරස්චාර්වක දත් පමණක් හිමිකරගෙන සිටින බව දැනගත හැකිය.

එසේම මාංශ භක්ෂක සතුන් වන සිංහයා, කොටියා, දිවියා වැනි සතුන් ගැන පරීක්ෂා කළ බැලූවහොත් ඔවුන්ට මාංශමය ආහාර අනුභව කිරීම සදහා රදනක දත් පමණක් හිමිකරගෙන සිටින බව දැකගත හැකිය. දත්වල පිහිටීම ගැන විපරම් කර බැලූවහොත් මාංශමය ආහාර ගැනීම සදහා උචිත ආකාරයට මුවහත් දත් පමණක් පිහිටීම දැකගත හැකිය.

එසේම මිනිසුන්ගේ දත්වල පිහිටීම විමසා බැලූවහොත් රදනක දත් සමගම ශාකමය ආහාර වර්ග ගැනීම උදෙසා උචිත ආකාරයට චාර්වක හා පුරස්චාර්වක දත් දැකගත හැකිය. මිනිසෙකු ශාකමය ආහාර පමණක් ගතයුතු යැයි ස්භාවධර්මයා තීරණය කළේ නම් මිනිසුන්ට මාංශමය ආහාර අනුභව කිරීමට රදනක් දත් පිහිටියේ මන්ද? එසේ නම් මිනිසාගේ දත්වල පිහිටී වැරදි ද?

මාංශමය ආහාර මෙන්ම ශාකමය ආහාර ගතයුතු යැයි යන අදහසින්ය, අල්ලාහ් මිනිසුන්හට රදනක දත්මෙන්ම චාර්වක හා පුරස්චාර්වක දත් ද මිශ්‍රව ලබා ඇත්තේ.

මෙයට අමතරව තවත් උදාහරණයක් දැක්විය හැකිය. මාංශ ආහාරයට එරෙහිවන බොහෝ දෙනෙක් සතුන්ගේ හම්වලින් නිපැයු භාණ්ඩවලට තමන් නොදැනුවත්වම ඇල්මක් දක්වයි. හම් වලින් සාදන ලද සෙරෙප්පු, රබාන, මුදල් පසුම්බි, බෑග් යනාදි වශයෙන් හම් වලින් නිපැයු භාණ්ඩ සදහා ද තමන්ගේ විරුද්ධත්වය පළකරනවා නම් එය වටින්නේය. එසේ මස්වල රසකාරක සොයා ගනිමින් සාදන සොයාමීට්, සුප් කැට යනාදී දෑ මස් වලට තිබෙන මිනිසාගේ ඇල්ම හේතුවෙන් ආහාරයට ගන්නේය. මේ රසකාරක සියල්ල හදන්නේ සතුන්ගෙන්ය. ඒ වෙනුවෙන් සතෙකු මැරෙනවාමය.

නිර්මාංශ ආහාරය සම්බන්ධයෙන් කතා කරන ඇතැම් රටවල ධීවර සංස්ථා නාමයෙන් ලක්ෂ ගණන් මත්සයන් ඝාතනය කරන්නේය.

ගොවිතැන වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත කෘමීන් ඝාතනයට ලක්කරන්නේය. සෞඛ්‍යය වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජීවිත විනාශ කරන්නේය. මේ සියල්ල සම්බන්ධයෙන්ම නිශ්ෂබ්දව සිටින්නන් මුස්ලීම්වරුන්ට පමණක් දොස්කීම කෙතරම් අසාධාරණ ද? සතාගේ බෙල්ල කැපීම පමණක් සත්ව ඝාතනය නොවේ බල්ලන්ට සහ ගවයන්ට උපත්පාලනය සිදුකිරීමද මහා සත්ව ඝාතනයකි. මෙය හනිහනිකට ඇතැම් රටවල සිදුවෙමින් පවති.

අප සියලූ දෙනාම මාංශමය ආහාර වලින් වැළකී එළවළු කන්න පටන් ගත්තා යැයි සිතමු. නිව්යෝක් නුවර සියල්ලන්ම බඩගින්නේන් සිටින්නට වෙනවා. අරබිකරයේ සියළුදෙනාම බඩගින්නේ, එසේ නැත්නම් අනිවර්යයෙන්ම එළවළු මිල හිතාගත නොහැකි විදිහට ඉහලයන්නට පුළුවන.

බහුතරයක් වූ ආගම්වල අයත් අය මාංශමය ආහාර අනුභව නොකිරීමට හේතුව නම්, ඔවුන්ගේ ආගම් ආහාර පිණිස පවා සතුන් ඝාතනය කිරීම පාප ක්‍රියාවක් යන ප්‍රතිපත්තිය දේශනා කරන ඒවා වීමය. එක් ප්‍රාණයක්වත් නොමරා එක් මිනිසෙකු ජීවත් විය හැකි වන්නේ නම් ඉහත ප්‍රතිපත්තිය අනුගමන කරන මිනිසුන් ගෙන් ඉදිරියෙන්ම සිටින්නෝ අපිවෙමු. වෛදය්‍ය ක්ෂේත්රයට සතෙකු දෙකට පලා අධ්‍යන කටයුතු වල යෙදෙයි. මෙය වැලැක්විය නොහැක.

පෙර කාලවලදී ශාකවලට ප්‍රාණය නොමැත යැයි මිනිසුන් විශ්වාස කරමින් සිටියහ. එහෙත් වත්මන් අධ්‍යාපන යුගයේ තුරුලතාවලටද ප්‍රාණය තිබෙන බව ලොව පුරා දන්නා කරුණකි. එමනිසා නිර්මාංශ ආහාර අනුභව කරන්නන් වශයෙන් සිටියද ප්‍රාණ ඝාතනය නොකර සිටීම යනු සිදුවිය නොහැක්කක් වන වග තේරුම් ගත යුතුය.

තුරුලතාවන් විසින් වේදනාවන් සචේතනය කරගත නොහැකිය. එම නිසා තුරුලතාවන් මරා දැමීම ප්‍රාණය ඇති සතුන් ඝාතනය කිරීමට වඩා අඩු පාප කර්මයක් වන්නේ යැයි සමහරු තර්ක කළ හැකිය. නූතන වි»ව තුරුලතාවන්ටද වේදනාවන් දැනෙන්නේය යන යථාර්තය අපහට කියා පාන්නේය. 20 Hertz ට වඩා අඩු ශබ්දයද 20000 Hertz ට වැඩි ශබ්දයද මිනිසා විසින් ශ්‍රවණය කළ නොහැකි බැවින් තුරුලතාවන් වේදනාවෙන් විලාප නැගීම අපට දැනගත නොහැකිය. ඇමරිකාවේ ගොවියෙක් පර්යේෂණය කර තුරුලතාවන් විලාප නැගීම මිනිසුන් ශ්‍රවණය කළ හැකි ආකාරයට වෙනස් කළ හැකි උපකරණයක් සොයා ගෙන ඇත. මෙම උපකරණය මගින් තුරුලතාවන් ජලය උදෙසා නගන විලාප මිනිසුන් විසින් ශ්‍රවණය කළ හැකිය. පසුව පැමිණි වෙනත් පර්යේෂකයන් තුරුලතාවන්ට සතුට වේදනාව වැනි හැගීම් හෙලිකිරීමේ හැකියාවන් සතුව ඇති බව සොයාගෙන ඇත.

මෙසේ තුරුලතාවන්ද වේදනවන් දන්වන ඒවාය, සතුට වේදනාව වැනි හැගීම් හෙළිකිරීමේ හැකියාව ඇත යැයි විද්‍යාව ඔප්පු කරන්නේය. මුස්ලිම්වරුන්වන අපද තුරුලතාවන්ට ජීවය ඇත යැයි විශ්වාස කරන්නෙමු.

අවසාන වශයෙන් කිවයුතු කරුණක් ඇත. අද ලෝකයේ සතුන්ගේ වදහිංසව කතා කිරීමට වඩා මිනිසුන් මිනිසුන්ට කරන වදහිංසාව සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් කතා කිරීමේ අවශ්‍යතාවය ඇත. මිනිසෙකු තවත් මිනිසෙකු ජීවත් කිරීමේ අවශ්‍යතාවය ඇත. හරකුන්, එළුවන්, අලියන්, කොටියන්, සිංහයන් වෙනුවෙන් මිනිසුන් අතර ඇනකොටා ගැනීමේ තත්වයක් අද උදාවී ඇත. මිනිසාව ජීවත් කරනවා ද සතුන්ව ජීවත් කරනවාද යන්න ගැටළුවක් වී ඇත. නොයකුත් ප්‍රශ්න අසන අයට තවත් ප්‍රශ්නයක් මතක් කරන්න කැමැත්තෙමි. මිනිසාට මුල් තැන දෙනවාද? සතුන්ට මුල්තැන දෙනවාද?

[QUOTE="sirajstc, post: 10369664, member: 91140"] [SIZE=3]මුස්ලිම්වරුන්ගේ විශ්වාසය වන්නේ අල්ලාහ් මේ ලෝකය මවා ඇත යන්නයි. මැවුම්කරු මෙලොවේ ඇතැම් වස්තූන් මිනිසාගේ ප්‍රයෝජනය සදහා ක්‍රියාවිරහිත කරන්නට නම්, එයට හානි නොවනසේ ක්‍රියා විරහිත කරන්නේ කෙසේ දැයි උගන්වා ඇත. උදාහරණයක් ලෙස සත්ව ඝාතනය. මුස්ලීම්වරුන් ආගමේ උපදෙස් පරිදි සතෙකු ඝාතනය කිරීමේ දී සතාට ඇති වන වේදනාව අවම වන බව විද්‍යාව ඔප්පු කර ඇත. එය ඉටුකරන විට දෙවියන් සම්බන්ධයෙන් මනා දැනුමක් නැති, සතුන් කුමක් සදහා මවා ඇත්තේ ද යන්න පැහැදීමක් නැති කෙනෙකුට සතෙක් මැරීම පිළිබදව කලබලයට පත්විය හැකිය. එහෙත් කලබලයට පත් පුද්ගලයාට පැහැදිලි කිරීමක් ලබාදීම අපගේ යුතු කමයි. ඔබ ශාක භක්ෂක සතුන් වන එළුවන්, ගවයන්, අශ්වයන් වැනි සතුන් පිළිබදව සැළකිලිමත්ව බැලූවහොත් ඔවුන්ට ශාකමය ආහාර ගැනීම සදහා පහසු ආකාරයෙන් චාර්වක හා පුරස්චාර්වක දත් පමණක් හිමිකරගෙන සිටින බව දැනගත හැකිය.[/SIZE] [SIZE=3] [IMG]http://www.sinhalenislam.org/images/stories/faq4.png[/IMG][/SIZE] [SIZE=3] [IMG]http://www.sinhalenislam.org/images/stories/faq5.png[/IMG] [IMG]http://www.sinhalenislam.org/images/stories/faq6.png[/IMG] එසේම මාංශ භක්ෂක සතුන් වන සිංහයා, කොටියා, දිවියා වැනි සතුන් ගැන පරීක්ෂා කළ බැලූවහොත් ඔවුන්ට මාංශමය ආහාර අනුභව කිරීම සදහා රදනක දත් පමණක් හිමිකරගෙන සිටින බව දැකගත හැකිය. දත්වල පිහිටීම ගැන විපරම් කර බැලූවහොත් මාංශමය ආහාර ගැනීම සදහා උචිත ආකාරයට මුවහත් දත් පමණක් පිහිටීම දැකගත හැකිය.[/SIZE] [SIZE=3] [IMG]http://www.sinhalenislam.org/images/stories/faq7.png[/IMG][/SIZE] [SIZE=3] [IMG]http://www.sinhalenislam.org/images/stories/faq8.png[/IMG] [IMG]http://www.sinhalenislam.org/images/stories/faq9.png[/IMG] එසේම මිනිසුන්ගේ දත්වල පිහිටීම විමසා බැලූවහොත් රදනක දත් සමගම ශාකමය ආහාර වර්ග ගැනීම උදෙසා උචිත ආකාරයට චාර්වක හා පුරස්චාර්වක දත් දැකගත හැකිය. මිනිසෙකු ශාකමය ආහාර පමණක් ගතයුතු යැයි ස්භාවධර්මයා තීරණය කළේ නම් මිනිසුන්ට මාංශමය ආහාර අනුභව කිරීමට රදනක් දත් පිහිටියේ මන්ද? එසේ නම් මිනිසාගේ දත්වල පිහිටී වැරදි ද?[/SIZE] [SIZE=3] [IMG]http://www.sinhalenislam.org/images/stories/faq10.png[/IMG][/SIZE] [SIZE=3] [IMG]http://www.sinhalenislam.org/images/stories/faq11.png[/IMG] මාංශමය ආහාර මෙන්ම ශාකමය ආහාර ගතයුතු යැයි යන අදහසින්ය, අල්ලාහ් මිනිසුන්හට රදනක දත්මෙන්ම චාර්වක හා පුරස්චාර්වක දත් ද මිශ්‍රව ලබා ඇත්තේ.[/SIZE] [SIZE=3] මෙයට අමතරව තවත් උදාහරණයක් දැක්විය හැකිය. මාංශ ආහාරයට එරෙහිවන බොහෝ දෙනෙක් සතුන්ගේ හම්වලින් නිපැයු භාණ්ඩවලට තමන් නොදැනුවත්වම ඇල්මක් දක්වයි. හම් වලින් සාදන ලද සෙරෙප්පු, රබාන, මුදල් පසුම්බි, බෑග් යනාදි වශයෙන් හම් වලින් නිපැයු භාණ්ඩ සදහා ද තමන්ගේ විරුද්ධත්වය පළකරනවා නම් එය වටින්නේය. එසේ මස්වල රසකාරක සොයා ගනිමින් සාදන සොයාමීට්, සුප් කැට යනාදී දෑ මස් වලට තිබෙන මිනිසාගේ ඇල්ම හේතුවෙන් ආහාරයට ගන්නේය. මේ රසකාරක සියල්ල හදන්නේ සතුන්ගෙන්ය. ඒ වෙනුවෙන් සතෙකු මැරෙනවාමය. [/SIZE] [SIZE=3] නිර්මාංශ ආහාරය සම්බන්ධයෙන් කතා කරන ඇතැම් රටවල ධීවර සංස්ථා නාමයෙන් ලක්ෂ ගණන් මත්සයන් ඝාතනය කරන්නේය. [/SIZE] [SIZE=3] [/SIZE] [FONT=Iskoola Pota][SIZE=3][IMG]http://www.sinhalenislam.org/images/stories/faq12.png[/IMG] [IMG]http://www.sinhalenislam.org/images/stories/faq13.png[/IMG][/SIZE][/FONT][SIZE=3] [IMG]http://www.sinhalenislam.org/images/stories/faq14.png[/IMG] ගොවිතැන වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත කෘමීන් ඝාතනයට ලක්කරන්නේය. සෞඛ්‍යය වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජීවිත විනාශ කරන්නේය. මේ සියල්ල සම්බන්ධයෙන්ම නිශ්ෂබ්දව සිටින්නන් මුස්ලීම්වරුන්ට පමණක් දොස්කීම කෙතරම් අසාධාරණ ද? සතාගේ බෙල්ල කැපීම පමණක් සත්ව ඝාතනය නොවේ බල්ලන්ට සහ ගවයන්ට උපත්පාලනය සිදුකිරීමද මහා සත්ව ඝාතනයකි. මෙය හනිහනිකට ඇතැම් රටවල සිදුවෙමින් පවති.[/SIZE] [SIZE=3] අප සියලූ දෙනාම මාංශමය ආහාර වලින් වැළකී එළවළු කන්න පටන් ගත්තා යැයි සිතමු. නිව්යෝක් නුවර සියල්ලන්ම බඩගින්නේන් සිටින්නට වෙනවා. අරබිකරයේ සියළුදෙනාම බඩගින්නේ, එසේ නැත්නම් අනිවර්යයෙන්ම එළවළු මිල හිතාගත නොහැකි විදිහට ඉහලයන්නට පුළුවන. [/SIZE] [SIZE=3] බහුතරයක් වූ ආගම්වල අයත් අය මාංශමය ආහාර අනුභව නොකිරීමට හේතුව නම්, ඔවුන්ගේ ආගම් ආහාර පිණිස පවා සතුන් ඝාතනය කිරීම පාප ක්‍රියාවක් යන ප්‍රතිපත්තිය දේශනා කරන ඒවා වීමය. එක් ප්‍රාණයක්වත් නොමරා එක් මිනිසෙකු ජීවත් විය හැකි වන්නේ නම් ඉහත ප්‍රතිපත්තිය අනුගමන කරන මිනිසුන් ගෙන් ඉදිරියෙන්ම සිටින්නෝ අපිවෙමු. වෛදය්‍ය ක්ෂේත්රයට සතෙකු දෙකට පලා අධ්‍යන කටයුතු වල යෙදෙයි. මෙය වැලැක්විය නොහැක. [/SIZE] [SIZE=3] පෙර කාලවලදී ශාකවලට ප්‍රාණය නොමැත යැයි මිනිසුන් විශ්වාස කරමින් සිටියහ. එහෙත් වත්මන් අධ්‍යාපන යුගයේ තුරුලතාවලටද ප්‍රාණය තිබෙන බව ලොව පුරා දන්නා කරුණකි. එමනිසා නිර්මාංශ ආහාර අනුභව කරන්නන් වශයෙන් සිටියද ප්‍රාණ ඝාතනය නොකර සිටීම යනු සිදුවිය නොහැක්කක් වන වග තේරුම් ගත යුතුය. [/SIZE] [SIZE=3] තුරුලතාවන් විසින් වේදනාවන් සචේතනය කරගත නොහැකිය. එම නිසා තුරුලතාවන් මරා දැමීම ප්‍රාණය ඇති සතුන් ඝාතනය කිරීමට වඩා අඩු පාප කර්මයක් වන්නේ යැයි සමහරු තර්ක කළ හැකිය. නූතන වි»ව තුරුලතාවන්ටද වේදනාවන් දැනෙන්නේය යන යථාර්තය අපහට කියා පාන්නේය. 20 Hertz ට වඩා අඩු ශබ්දයද 20000 Hertz ට වැඩි ශබ්දයද මිනිසා විසින් ශ්‍රවණය කළ නොහැකි බැවින් තුරුලතාවන් වේදනාවෙන් විලාප නැගීම අපට දැනගත නොහැකිය. ඇමරිකාවේ ගොවියෙක් පර්යේෂණය කර තුරුලතාවන් විලාප නැගීම මිනිසුන් ශ්‍රවණය කළ හැකි ආකාරයට වෙනස් කළ හැකි උපකරණයක් සොයා ගෙන ඇත. මෙම උපකරණය මගින් තුරුලතාවන් ජලය උදෙසා නගන විලාප මිනිසුන් විසින් ශ්‍රවණය කළ හැකිය. පසුව පැමිණි වෙනත් පර්යේෂකයන් තුරුලතාවන්ට සතුට වේදනාව වැනි හැගීම් හෙලිකිරීමේ හැකියාවන් සතුව ඇති බව සොයාගෙන ඇත. [/SIZE] [SIZE=3] [IMG]http://www.sinhalenislam.org/images/stories/faq15.png[/IMG][/SIZE] [SIZE=3]මෙසේ තුරුලතාවන්ද වේදනවන් දන්වන ඒවාය, සතුට වේදනාව වැනි හැගීම් හෙළිකිරීමේ හැකියාව ඇත යැයි විද්‍යාව ඔප්පු කරන්නේය. මුස්ලිම්වරුන්වන අපද තුරුලතාවන්ට ජීවය ඇත යැයි විශ්වාස කරන්නෙමු. අවසාන වශයෙන් කිවයුතු කරුණක් ඇත. අද ලෝකයේ සතුන්ගේ වදහිංසව කතා කිරීමට වඩා මිනිසුන් මිනිසුන්ට කරන වදහිංසාව සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් කතා කිරීමේ අවශ්‍යතාවය ඇත. මිනිසෙකු තවත් මිනිසෙකු ජීවත් කිරීමේ අවශ්‍යතාවය ඇත. හරකුන්, එළුවන්, අලියන්, කොටියන්, සිංහයන් වෙනුවෙන් මිනිසුන් අතර ඇනකොටා ගැනීමේ තත්වයක් අද උදාවී ඇත. මිනිසාව ජීවත් කරනවා ද සතුන්ව ජීවත් කරනවාද යන්න ගැටළුවක් වී ඇත. නොයකුත් ප්‍රශ්න අසන අයට තවත් ප්‍රශ්නයක් මතක් කරන්න කැමැත්තෙමි. මිනිසාට මුල් තැන දෙනවාද? සතුන්ට මුල්තැන දෙනවාද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom