Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආහාර පිණිස සතුන් ඝාතනය කිරීම නිවැරදිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එය කෙසේ වෙතත් මෙම කාරණය සම්බන්ධයෙන් ඉස්ලාමයට විරුද්ධව ඉදිරිපත් කරණ චෝදනාවන් කුමක්ද? යන්නත් එය කොතරම් දුරට සාධාර්ණද? යන්නත් අවධානය යොමු කිරීම ද අනිවාර්ය අවශ්‍යතාවයකි. එසේ ඉස්ලාමයට එල්ලවන ප්‍රධාන චෝදනාවන් කිහිපයක් නම්,

* සත්ව ඝාතනය සතුන්ට කරන හිංසාවකි,

* සත්ව ඝාතනය එම සතුන්ගේ අයිතීන් උදුරා ගැනීමකි,

* මාංශ අනුභවය නිසා මිනිසා ද තිරිසනකු බවට පත්වේ,

ඉහත ආකාරයට ඉදිරිපත් කරන චෝදනාවන් පිලිබදව දැන් එකින් එකට අවධානය යොමු කරමු.

සත්ව ඝාතනය සතුන්ට කරන හිංසාවකි

අප අද 21 සියවසයේ ජීවත් වන්නේමු. වර්ථමානයේ නොයෙක් වෛද්‍ය අවශ්‍යතාවයන් සදහා සිහි නැති කොට වේදනාවන් නොදැනෙන ආකාරයට මිනිසුන් සදහා වෛද්‍ය ප්‍රතිකාර කරනු ලබයි. මේ ආකාරයට අනුභවයට සුදුසු සතුන් ද සිහි නැති කොට වේදනාවක් නොදැනෙන ආකාරයට ඝාතනය කල හැක. සත්ව ඝාතනයේ ඔවුන් වේදනාවක් විදින නිසායි එම මස් අනුභව නොකරන්නේ යයි කිසිවකු පවසන්නේ නම්, එසේ තර්ක කරන්නන් වේදනාවක් නොදැනෙන ආකාරයට සත්ව ඝාතනය කලේ නම් ඉතහ හේතුන් පවසන ඔබ එම මස් අනුභව කරන්න සුදානම් ද? එසේ අනුභව කරන්න සුදානම් පමණි ඉහත තර්කය ඉදිරිපත් කල යුත්තේ.

එසේම වර්ථමානයේ සත්ව ඝාතනයන් සිදුකරන ආකාර කිහිපයක් සමාජයේ පවතී. මේ අකාරයේ සත්ව ඝාතනයන්වලදී සත්වයන්ට කොතරම් දුරට වේදනාවක් දැනෙනවාද? ඇත්තෙන්ම මෙම සතුන් වේදනා විදිමින් මියයනවාද? වැනි කරුණු පිලිබදව අවධානය යොමු කිරීමද කාලෝචිත වේ. එසේ අවධානය යොමු කිරීමේදී මෙම සත්ව ඝාතනය අද ආකාර කිහිපයකට සිදුවේ. එය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන්කර දැක්විය හැක. එනම්,

*  මුස්ලීම්වරුන් සිදුකරන සත්ව ඝාතන ආකාරය

* මුස්ලීම් නොවන්නන් සිදුකරන සත්ව ඝාතන ආකාරය

ඉහත සත්ව ඝාතන ආකාරයන් පිලිබදව වෙන වෙනම සාකච්චා කිරීමට පෙර අද සමාජයේ ඉහත සදහන් ඝාතනයන් සිදුවෙන ආකාරයන් පිලිබදව කෙටි අවදානයක් යොමුකලේ නම්, මුස්ලීම්වරුන් සතුන් ඝාතනය කරනු ලබන්නේ මුවහත් (තියුණු) ආයුධයකින් ඛෙල්ල ගසා දැමීම හෙවත් ඛෙල්ල කැපීම මගිනි.  මුස්ලීම් නොවන්නන් සතුන් ඝාතනය කරනු ලබන්නේ පොලූවලින් ගසා, වෙඩි තබා, ගල්වලින් ගසා, වතුරේ ගිල්වා, ඔලූව අඹරා……. වැනි එ එඅවස්ථාවේ හැටියට විවිධ අයුරින් ඝාතනය සිදුකරයි. මේ ආකාරයන් සියල්ලෙන්ම සත්වයා මිය ගියත්. මේ ආකාරයන්ගෙන් කුමන ආකාරයට ඝාතනය සිදුකලොත් ද එම සතුන්ට වේදනාවක් නොදැනෙන්නේ. එසේත් නැත්නම් වේදනාව අවම වන්නේ?. මෙයයි අවදානය යොමු කල යුතු කාරණය.

මේ කාරණය පිලිබදව ජේර්මනියේ ( German) තිඛෙන හනෝවර් (්Hanower- විශ්ව විද්‍යාලයේ පරියේෂණයක් සිදුකෙරුණි. එම පරියේෂණය මහාචාර්ය සුල්ජ් (Professor Shultj) සහා ඔහුගේ සහය කරු ආචාර්ය හාසීම් ( Dr. Hasim) විසින් සිදු කෙරුණි. ඔවුන් කල එම පරියේෂණ පියවරවල් කුමක්ද? යන්නත් එහි ප්‍රථීපලය කුමක්ද? යන්නත් පියවරින් පියවර දැන් බලමු.

*   මිනිස් ආහාරයට ගන්නා සතුන් වර්ග තොරා ගැනීම.

*  සැත්කමක් මගින් එම සතුන්ගේ මොළයේ හා ශරීරයේ විවිධ ස්ථානවල කෂද්‍ර තරංග උපකරණ තැන්පත් කිරීම.

* නැවත එම සතුන් යථා තත්වයට පත් වනතුරු සති කිහිපයක් ඉන්නට හැරීම.

* ඉන්පසු එම සතුන් ප්‍රමාණයෙන් අඩක් ඉස්ලාම් පවසන ආකාරයටත් ඉතිරි සතුන් ඉස්ලාම් නොවන්නන් සිදුකරන ආකාරයන්ටත් ඝාතනය කිරීම.

* මෙසේ ඝාතනයට ලක්වු සියඑම සතුන් පිලිබදව ඊ.ඊ.ජි (EEG) හා ඊ.සී.ජි (ECG) පරීකෂණ සිදුකිරීම. ඉහත ආකාරයට පියවරින් පියවර සිදුකල මෙම පරියේෂණයේ ප්‍රථිපල පහත ආකාරයට විය.

ඉස්ලාම් පවසන ආකාරය

ඉස්ලාම් නොවන්නන් කරන ආකාරය

මේ ආකාරයට සතුන් ඝාතනය කල මොහොතේ ප්‍රථම විනාඩි 03 හි ෑෑඨ වල කිසිදු වෙනසක් සිදු නොවු අතර ඝාතනයට පෙර අවස්ථාවේ මෙන්ම ෑෑඨ පැවතීම තුල එම සතාට කිසිදු වේදනාවක් නොදැනුන බව තහවුරු වේ.

මේ ආකාරයට සතුන් ඝාතනය කිරීමේ දී

ඉස්ලාම් පවසන ආකාරය.

මේ ආකාරයට සතුන් ඝාතනය කල මොහොතේ ප්‍රථම විනාඩි 03 හි ෑෑඨ වල කිසිදු වෙනසක් සිදු නොවු අතර ඝාතනයට පෙර අවස්ථාවේ මෙන්ම ෑෑඨ පැවතීම තුල එම සතාට කිසිදු වේදනාවක් නොදැනුන බව තහවුරු වේ

* ප්‍රථම විනාඩි 03ට පසු විනාඩි 03 හි එම සතුන් ගැඹුරු නින්දකට හෝ සිහිනැතිවීමේ අවස්ථාවකට පත්වු බව එම ෑෑඨ වාර්ථාව පෙන්වන ලදී.

* ඉහත විනාඩි 06ට පසු ෑෑඨ වාර්ථාව ශ+න්‍යයක් බවට පත්වු අතර එයින් තහවුරු වුයේ එම සතා කිසිදු වේදනාවක් අවබෝධ කර නොගෙන මියගිය බවයි.

* මොළයෙහි ක්‍රියාකාරීත්වය නතර වුවත් හෘද ස්පන්දනය නොනවත්වා සිදු වු අතර ශරීර අභ්‍යන්තරයේ ඇති සියලූම ලේ ඉවත් වීමෙන් පසු එහි ක්‍රියාකාරීත්වය නතර විය.

ඉස්ලාම් නොවන්නන් කරන ආකාරය.

* මේ ආකාරයට සතුන් ඝාතනය කිරීමේ දී එA සැනින් සතුන්ගේ ස්ථාවරය බිදී ගොස් එම සතුන් කලබලකාරී තත්වයට පත් වේ.

* එම මොහොතේ එම සතුන් දැඩි වේදනාවෙන් දුක්විදිනවා එම ෑෑඨ වාර්ථාව පෙන්වයි.

* එම සත්වයාගේ හදවතත් එ සැනින් නතර වී ශරීර අභයන්තර ලේ පිටවීමද නතර වී යයි.

ඉහත පරීයේෂණයට අනුව සත්ව ඝාතනයේ දී ඛෙල්ල කපා ඝාතනය කිරීමේ දී එම සත්වයාට කිසිදු වේදනාවක් නොදැනීම මියයන බව තහවුරු විය. මෙසේ සිදුවීමට විශේෂිත වු හේතුන් කිහිපයක් ඇත. එනම්,

* ඝාතනය කිරීමේදී එම සත්වයාගේ ප්‍රධාන නාලයන් කිහිපයක් විසන්ධි වේ. විශේෂයෙන් මොළයට රුධිරය සපයන නාලය. මේ නිසා මොළය අක්‍රිය තත්වයට පත්වීම.

* ශරීරයෙන් මොළයට පණිවුඩය ගෙනයන නාල සියල්ල විසන්ධි වීම නිසා ශරීරයේ වේදනාව එම සත්වයාට අවබෝධ කරගැනීමට නොහැකිවීම.

* ස්වාස නාලය ද එA මොහොතේ විසන්ධි වේ. මේ නිසා මොළයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නොලැබීයාම නිසා සිහිය නැතිවීමේ තත්වයට මොළය පත්වීම.

[QUOTE="sirajstc, post: 10369668, member: 91140"] [SIZE=3]එය කෙසේ වෙතත් මෙම කාරණය සම්බන්ධයෙන් ඉස්ලාමයට විරුද්ධව ඉදිරිපත් කරණ චෝදනාවන් කුමක්ද? යන්නත් එය කොතරම් දුරට සාධාර්ණද? යන්නත් අවධානය යොමු කිරීම ද අනිවාර්ය අවශ්‍යතාවයකි. එසේ ඉස්ලාමයට එල්ලවන ප්‍රධාන චෝදනාවන් කිහිපයක් නම්, [/SIZE] [SIZE=3][COLOR=#ff6600]* සත්ව ඝාතනය සතුන්ට කරන හිංසාවකි, * සත්ව ඝාතනය එම සතුන්ගේ අයිතීන් උදුරා ගැනීමකි, * මාංශ අනුභවය නිසා මිනිසා ද තිරිසනකු බවට පත්වේ,[/COLOR][/SIZE][SIZE=3] ඉහත ආකාරයට ඉදිරිපත් කරන චෝදනාවන් පිලිබදව දැන් එකින් එකට අවධානය යොමු කරමු. [/SIZE] [SIZE=3][COLOR=#ff6600][B][COLOR=#ff6600]සත්ව ඝාතනය සතුන්ට කරන හිංසාවකි [/COLOR][/B][/COLOR][/SIZE][SIZE=3][IMG]http://www.carolinelucasmep.org.uk/wp-content/uploads/animal-testing.jpg[/IMG]අප අද 21 සියවසයේ ජීවත් වන්නේමු. වර්ථමානයේ නොයෙක් වෛද්‍ය අවශ්‍යතාවයන් සදහා සිහි නැති කොට වේදනාවන් නොදැනෙන ආකාරයට මිනිසුන් සදහා වෛද්‍ය ප්‍රතිකාර කරනු ලබයි. මේ ආකාරයට අනුභවයට සුදුසු සතුන් ද සිහි නැති කොට වේදනාවක් නොදැනෙන ආකාරයට ඝාතනය කල හැක. සත්ව ඝාතනයේ ඔවුන් වේදනාවක් විදින නිසායි එම මස් අනුභව නොකරන්නේ යයි කිසිවකු පවසන්නේ නම්, එසේ තර්ක කරන්නන් වේදනාවක් නොදැනෙන ආකාරයට සත්ව ඝාතනය කලේ නම් ඉතහ හේතුන් පවසන ඔබ එම මස් අනුභව කරන්න සුදානම් ද? එසේ අනුභව කරන්න සුදානම් පමණි ඉහත තර්කය ඉදිරිපත් කල යුත්තේ. එසේම වර්ථමානයේ සත්ව ඝාතනයන් සිදුකරන ආකාර කිහිපයක් සමාජයේ පවතී. මේ අකාරයේ සත්ව ඝාතනයන්වලදී සත්වයන්ට කොතරම් දුරට වේදනාවක් දැනෙනවාද? ඇත්තෙන්ම මෙම සතුන් වේදනා විදිමින් මියයනවාද? වැනි කරුණු පිලිබදව අවධානය යොමු කිරීමද කාලෝචිත වේ. එසේ අවධානය යොමු කිරීමේදී මෙම සත්ව ඝාතනය අද ආකාර කිහිපයකට සිදුවේ. එය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන්කර දැක්විය හැක. එනම්, * [/SIZE] [SIZE=3][COLOR=#993366]මුස්ලීම්වරුන් සිදුකරන සත්ව ඝාතන ආකාරය * මුස්ලීම් නොවන්නන් සිදුකරන සත්ව ඝාතන ආකාරය[/COLOR][/SIZE][SIZE=3] ඉහත සත්ව ඝාතන ආකාරයන් පිලිබදව වෙන වෙනම සාකච්චා කිරීමට පෙර අද සමාජයේ ඉහත සදහන් ඝාතනයන් සිදුවෙන ආකාරයන් පිලිබදව කෙටි අවදානයක් යොමුකලේ නම්, මුස්ලීම්වරුන් සතුන් ඝාතනය කරනු ලබන්නේ මුවහත් (තියුණු) ආයුධයකින් ඛෙල්ල ගසා දැමීම හෙවත් ඛෙල්ල කැපීම මගිනි. [/SIZE] [SIZE=3][COLOR=#ff0000]මුස්ලීම් නොවන්නන් සතුන් ඝාතනය කරනු ලබන්නේ පොලූවලින් ගසා, වෙඩි තබා, ගල්වලින් ගසා, වතුරේ ගිල්වා, ඔලූව අඹරා……. වැනි එ එඅවස්ථාවේ හැටියට විවිධ අයුරින් ඝාතනය සිදුකරයි[/COLOR][/SIZE][SIZE=3]. මේ ආකාරයන් සියල්ලෙන්ම සත්වයා මිය ගියත්. මේ ආකාරයන්ගෙන් කුමන ආකාරයට ඝාතනය සිදුකලොත් ද එම සතුන්ට වේදනාවක් නොදැනෙන්නේ. එසේත් නැත්නම් වේදනාව අවම වන්නේ?. මෙයයි අවදානය යොමු කල යුතු කාරණය. මේ කාරණය පිලිබදව ජේර්මනියේ ([/SIZE] [SIZE=3][COLOR=#000080][FONT=Arial]German[/FONT][/COLOR][/SIZE][SIZE=3]) තිඛෙන හනෝවර් (්[/SIZE][SIZE=3][COLOR=#000080][FONT=Arial]Hanower[/FONT][/COLOR][/SIZE][SIZE=3]- විශ්ව විද්‍යාලයේ පරියේෂණයක් සිදුකෙරුණි. එම පරියේෂණය මහාචාර්ය සුල්ජ් ([/SIZE][SIZE=3][COLOR=#000080][FONT=Arial]Professor Shultj[/FONT][/COLOR][/SIZE][SIZE=3]) සහා ඔහුගේ සහය කරු ආචාර්ය හාසීම් ( [/SIZE][SIZE=3][COLOR=#000080][FONT=Arial]Dr. Hasim[/FONT][/COLOR][/SIZE][SIZE=3]) විසින් සිදු කෙරුණි. ඔවුන් කල එම පරියේෂණ පියවරවල් කුමක්ද? යන්නත් එහි ප්‍රථීපලය කුමක්ද? යන්නත් පියවරින් පියවර දැන් බලමු. * [/SIZE] [SIZE=3][COLOR=#339966] මිනිස් ආහාරයට ගන්නා සතුන් වර්ග තොරා ගැනීම.[/COLOR][/SIZE][SIZE=3] * [/SIZE][SIZE=3][COLOR=#339966] සැත්කමක් මගින් එම සතුන්ගේ මොළයේ හා ශරීරයේ විවිධ ස්ථානවල කෂද්‍ර තරංග උපකරණ තැන්පත් කිරීම[/COLOR][/SIZE][SIZE=3]. * [/SIZE][SIZE=3][COLOR=#339966]නැවත එම සතුන් යථා තත්වයට පත් වනතුරු සති කිහිපයක් ඉන්නට හැරීම.[/COLOR][/SIZE][SIZE=3] * [/SIZE][SIZE=3][COLOR=#339966]ඉන්පසු එම සතුන් ප්‍රමාණයෙන් අඩක් ඉස්ලාම් පවසන ආකාරයටත් ඉතිරි සතුන් ඉස්ලාම් නොවන්නන් සිදුකරන ආකාරයන්ටත් ඝාතනය කිරීම.[/COLOR][/SIZE][SIZE=3] * [/SIZE][SIZE=3][COLOR=#339966]මෙසේ ඝාතනයට ලක්වු සියඑම සතුන් පිලිබදව ඊ.ඊ.ජි ([/COLOR][/SIZE][SIZE=3][COLOR=#000080][FONT=Arial][COLOR=#339966]EEG[/COLOR][COLOR=#444444][FONT=Georgia][COLOR=#339966]) හා ඊ.සී.ජි ([/COLOR][COLOR=#000080][FONT=Arial][COLOR=#339966]ECG[/COLOR][COLOR=#339966]) පරීකෂණ සිදුකිරීම[/COLOR][COLOR=#444444][FONT=Georgia].[/FONT][/COLOR][/FONT][/COLOR][/FONT][/COLOR][/FONT][/COLOR][/SIZE][SIZE=3] ඉහත ආකාරයට පියවරින් පියවර සිදුකල මෙම පරියේෂණයේ ප්‍රථිපල පහත ආකාරයට විය. [/SIZE] [SIZE=3][COLOR=#993300]ඉස්ලාම් පවසන ආකාරය[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#993300] ඉස්ලාම් නොවන්නන් කරන ආකාරය[/COLOR][/SIZE][SIZE=3] මේ ආකාරයට සතුන් ඝාතනය කල මොහොතේ ප්‍රථම විනාඩි 03 හි ෑෑඨ වල කිසිදු වෙනසක් සිදු නොවු අතර ඝාතනයට පෙර අවස්ථාවේ මෙන්ම ෑෑඨ පැවතීම තුල එම සතාට කිසිදු වේදනාවක් නොදැනුන බව තහවුරු වේ.[/SIZE] [SIZE=3] මේ ආකාරයට සතුන් ඝාතනය කිරීමේ දී [B][COLOR=#FF0000]ඉස්ලාම් පවසන ආකාරය.[/COLOR][/B][/SIZE] [SIZE=3] [B][COLOR=#ff0000] [/COLOR][/B] මේ ආකාරයට සතුන් ඝාතනය කල මොහොතේ ප්‍රථම විනාඩි 03 හි ෑෑඨ වල කිසිදු වෙනසක් සිදු නොවු අතර ඝාතනයට පෙර අවස්ථාවේ මෙන්ම ෑෑඨ පැවතීම තුල එම සතාට කිසිදු වේදනාවක් නොදැනුන බව තහවුරු වේ[/SIZE] [SIZE=3] * ප්‍රථම විනාඩි 03ට පසු විනාඩි 03 හි එම සතුන් ගැඹුරු නින්දකට හෝ සිහිනැතිවීමේ අවස්ථාවකට පත්වු බව එම ෑෑඨ වාර්ථාව පෙන්වන ලදී. * ඉහත විනාඩි 06ට පසු ෑෑඨ වාර්ථාව ශ+න්‍යයක් බවට පත්වු අතර එයින් තහවුරු වුයේ එම සතා කිසිදු වේදනාවක් අවබෝධ කර නොගෙන මියගිය බවයි.[/SIZE] [SIZE=3] * මොළයෙහි ක්‍රියාකාරීත්වය නතර වුවත් හෘද ස්පන්දනය නොනවත්වා සිදු වු අතර ශරීර අභ්‍යන්තරයේ ඇති සියලූම ලේ ඉවත් වීමෙන් පසු එහි ක්‍රියාකාරීත්වය නතර විය. [/SIZE] [SIZE=3][COLOR=#ff0000][B][COLOR=#ff0000]ඉස්ලාම් නොවන්නන් කරන ආකාරය.[/COLOR][/B][/COLOR][/SIZE][SIZE=3] * මේ ආකාරයට සතුන් ඝාතනය කිරීමේ දී එA සැනින් සතුන්ගේ ස්ථාවරය බිදී ගොස් එම සතුන් කලබලකාරී තත්වයට පත් වේ. * එම මොහොතේ එම සතුන් දැඩි වේදනාවෙන් දුක්විදිනවා එම ෑෑඨ වාර්ථාව පෙන්වයි. * එම සත්වයාගේ හදවතත් එ සැනින් නතර වී ශරීර අභයන්තර ලේ පිටවීමද නතර වී යයි.[/SIZE] [SIZE=3] ඉහත පරීයේෂණයට අනුව සත්ව ඝාතනයේ දී ඛෙල්ල කපා ඝාතනය කිරීමේ දී එම සත්වයාට කිසිදු වේදනාවක් නොදැනීම මියයන බව තහවුරු විය. මෙසේ සිදුවීමට විශේෂිත වු හේතුන් කිහිපයක් ඇත. එනම්,[/SIZE] [SIZE=3] * ඝාතනය කිරීමේදී එම සත්වයාගේ ප්‍රධාන නාලයන් කිහිපයක් විසන්ධි වේ. විශේෂයෙන් මොළයට රුධිරය සපයන නාලය. මේ නිසා මොළය අක්‍රිය තත්වයට පත්වීම. * ශරීරයෙන් මොළයට පණිවුඩය ගෙනයන නාල සියල්ල විසන්ධි වීම නිසා ශරීරයේ වේදනාව එම සත්වයාට අවබෝධ කරගැනීමට නොහැකිවීම.[/SIZE] [SIZE=3] * ස්වාස නාලය ද එA මොහොතේ විසන්ධි වේ. මේ නිසා මොළයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නොලැබීයාම නිසා සිහිය නැතිවීමේ තත්වයට මොළය පත්වීම.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom