Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Today at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආහාර පිණිස සතුන් ඝාතනය කිරීම නිවැරදිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ අනුව සත්ව ඝාතනයේ දී ඉස්ලාම් පවසන ආකාරයට සත්ව ඝාතනය කිරීමේ දී කිසිදු වේදනාවක් නොවිද එම සත්වයා මියයන බව අවබෝධ වේ. මේ ආකාරයට ඝාතනය කිරීමේ දී අනිකුත් ආකාරයන්ට වඩා තවත් යහපතක් පවතී. එනම් ඉස්ලාම් පවසන ආකාරයට සත්ව ඝාතනය සිදුකිරීමේ දී සත්වයාගේ ශරීරයේ ඇති ප්‍රධාන ලේ නහර කිහිපයක් කැපීයන නිසා මොළයට ලේ සැපයීම අඩාලවේ. මේ නිසා මොළය හා හදවත් අතර තිඛෙන සම්බන්ධතාවය විසන්ධි වේ. මෙය පිලිබදව අවබොධයක් නොමැති හදවත මොළයට අවශ්‍ය ලේ ප්‍රමාණය සැපයීමට හෘද වස්තුව උපරිමයෙන් ක්‍රියා කරයි. එහි ප්රථීපලයක් ලෙස ශරීරයේ ඇති සියලූම ලේ කැපීගිය නහර මගින් ශරීරයෙන් පිටවේ. මෙසේ සිදුවීමේ දි මස්පිඩුවල ඉතා වේගයෙන් සංකෝචනය සිදුවේ. මේ නිසා එම සත්ව ශරීරයේ අධික චලනයක් ද ඇති වේ. මේ ආකාරයට එම සත්වයාගේ ශරීරයේ තිඛෙන සියලූම ලේ පිටවීම නිසා තවත් යහපත් සිදුවේ. එනම් එම මාංශවල විෂබීජ ක්‍රියාකාරීත්වය ඉතා අවම තත්වයට පත්වේ. මන්ද බැක්ටීරියාවන් ක්‍රියාකාරී විම සදහා ලේ යනු ප්‍රබල මාධ්‍යයකි. නමුත් ශරීර අභ්‍යන්තර ඇති ලේ පිටවීම නිසා බැක්ටීරියා ක්‍රියාකාරීත්වයට ඇති අවස්ථාව ඇහිරී යයි. එම නිසායි අනිකුත් ආකාරයන්ට සිදුකරන ඝාතනයන් මගින් ලබාගන්නා මාංශයට සාපේකෂව ඉස්ලාම් පවසන ආකාරයට සිදුකල ඝාතනය මගින් ලබාගන්නා මාංශ වැඩි වේලාවක් නරක් නොවී කල්තබාගත හැකි වන්නේ. මෙහි දී අවබෝධ කරගත යුතු විශේෂ කාරණයක් තිබේ. එනම් සත්ව ඝාතනයේ දී ඉස්ලාම් පවසන ආකාරයට ඝාතනය කලොත් පම‚ මුස්ලීම්වරුන් සදහා ආහාරයට සුදුසු වන්නේ එසේම ඉස්ලාම් පවසන ආකාරයෙන් බැහැරව සතුන් ඝාතනය කිරීම පාප ක්‍රියාවක් මෙන්ම එම මාංශ අනුභවයද තහනම්ය මෙහිදී සදහන් කලයුතු තවත් කාරණයක් ඇත එනම් සත්වයාට වේදනාවක් නොදැන ආකාරයට ඝාතනය කලේනම් එය ආහාරයට සුදුසුයි. එසේ නොවේ නම් එය ආහාරයට නොසුදුසුයි. යන්න ඉස්ලාමයේ ස්ථාවරය නොවේ. නමුත් දේව නියෝගයට අනුව සත්ව ඝාතනයක් සිදු කලේනම් එම සත්වයා වේදනාවක් නොවිද මියයන බව ඉහතින් තහවුරු වේ.

මාංශ අනුභවය ප්‍රායෝගික අවශ්‍යතාවයක් ද?

මෙම ලොව සියල්ල මවන ලද්දේ මනුෂ්‍යා සදහා යන්න ඉස්ලාමීය විශ්වාසයයි. නමුත් එයින් අදහස් කරන්නේ සියල්ල ආහාරය සදහා යන්න නොවේ. ප්‍රායෝගික ජීවිතයේ ලොව විවිධ දෑ විවිධ අවශ්‍යතාවයන් සදහා උපයෝගි කර ගනුලැබේ. ආහාරය සදහා මාංශ වර්ගයන් යන්න ඉන් එකකි. අද සත්ව ඝාතනය යන්න ආහාර සදහා පමණක් නොව ඖෂධ නිෂ්පාදනයට (ගවයන්, ඌරන්……), ඖෂධ අත්හÞ බැලීම (මීයන්, හාවුන්, ගවයින්……..) වැනි කාරණාවන් සදහා ද සිදුකරනු ලබයි. සත්ව ඝාතනය ලොව තහනම් කලානම් එය ඖෂධ නිෂ්පාදනයට ප්රබලව බලපානු ඇත. අද සත්ව ඝාතනය හෙලාදකින පුද්ගලයාට පවා හෙට ලෙඩක් ඇතිවුයේ නම් ඔහුට ලබාදෙන ඖෂධය පවා සත්ව ජීවිත ගනනාවක් බිලිගෙන බිහිවු ඖෂධයකි. එසේනම් හෙට දවසේ මේ පිරිස ඖෂධ භාවිතයද හෙලාදකීද?. එසේ ක්‍රියාකිරීම ප්‍රායෝගිකද? මින් පෙනීයන්නේ සත්ව ඝාතනයට විරුද්ධවීම වර්ථමාන ලෝකයේ කිසිසේත් ප්‍රායෝගික නොවන බව නොවේද? මෙහි තවත් හාස්‍යජනක කරුණක් වන්නේ සත්ව ඝාතනයට එරෙහිවන බහුතරයක් අවබෝධකරගෙන සිටින්නේ “විශාල ප්‍රමාණයේ සතුන් ඝාතනය තමා පාපයක් වන්නේ කුඩා සතුන් ඝාතනය පාපයක් නොවේ“යන්නයි. මෙය උපහාසාත්මක තර්කයකි. කොයි ආකාරයේ ජීවියකු වුවත් එය ජීවිතයකි. විශාල ප්‍රමාණයේ ඇතැකු වුවත් ඉතාම කුඩා ක්ෂද්ර ජීවියෙකු වුවත් එ දෙකෙන් කුමක් ඝාතනය කලත් එය ප්රණ ඝාතනයකි. එය 21වන සියවසයේ කිසිදූ තර්කයකින් තොරව සියල්ල පිළිගන්නා සත්‍යයකි. මේ සියල්ල පසකලා ගවයා පමණයි සත්වයකු යයි පවසන ආකාරයටත්, මුස්ලීම්වරුන් පමණයි ගවමස් අනුභව කරන්නේ යයි පවසන ආකාරයටත්, ඉස්ලාම් දහමට ඇගිල්ල දිගුකරයි. මේසේ ඇගිල්ල දිගුකරන ප්‍රජාවගෙන් වර්ථමාන ලාංකීය ප්‍රජාව පදනම් කරගෙන ප්‍රශ්න කිහිපයක් අසන්නට කැමැත්තෙමි,

[QUOTE="sirajstc, post: 10369684, member: 91140"] [SIZE=3]මේ අනුව සත්ව ඝාතනයේ දී ඉස්ලාම් පවසන ආකාරයට සත්ව ඝාතනය කිරීමේ දී කිසිදු වේදනාවක් නොවිද එම සත්වයා මියයන බව අවබෝධ වේ. මේ ආකාරයට ඝාතනය කිරීමේ දී අනිකුත් ආකාරයන්ට වඩා තවත් යහපතක් පවතී. එනම් ඉස්ලාම් පවසන ආකාරයට සත්ව ඝාතනය සිදුකිරීමේ දී සත්වයාගේ ශරීරයේ ඇති ප්‍රධාන ලේ නහර කිහිපයක් කැපීයන නිසා මොළයට ලේ සැපයීම අඩාලවේ. මේ නිසා මොළය හා හදවත් අතර තිඛෙන සම්බන්ධතාවය විසන්ධි වේ. මෙය පිලිබදව අවබොධයක් නොමැති හදවත මොළයට අවශ්‍ය ලේ ප්‍රමාණය සැපයීමට හෘද වස්තුව උපරිමයෙන් ක්‍රියා කරයි. එහි ප්රථීපලයක් ලෙස ශරීරයේ ඇති සියලූම ලේ කැපීගිය නහර මගින් ශරීරයෙන් පිටවේ. මෙසේ සිදුවීමේ දි මස්පිඩුවල ඉතා වේගයෙන් සංකෝචනය සිදුවේ. මේ නිසා එම සත්ව ශරීරයේ අධික චලනයක් ද ඇති වේ. මේ ආකාරයට එම සත්වයාගේ ශරීරයේ තිඛෙන සියලූම ලේ පිටවීම නිසා තවත් යහපත් සිදුවේ. එනම් එම මාංශවල විෂබීජ ක්‍රියාකාරීත්වය ඉතා අවම තත්වයට පත්වේ. මන්ද බැක්ටීරියාවන් ක්‍රියාකාරී විම සදහා ලේ යනු ප්‍රබල මාධ්‍යයකි. නමුත් ශරීර අභ්‍යන්තර ඇති ලේ පිටවීම නිසා බැක්ටීරියා ක්‍රියාකාරීත්වයට ඇති අවස්ථාව ඇහිරී යයි. එම නිසායි අනිකුත් ආකාරයන්ට සිදුකරන ඝාතනයන් මගින් ලබාගන්නා මාංශයට සාපේකෂව ඉස්ලාම් පවසන ආකාරයට සිදුකල ඝාතනය මගින් ලබාගන්නා මාංශ වැඩි වේලාවක් නරක් නොවී කල්තබාගත හැකි වන්නේ. මෙහි දී අවබෝධ කරගත යුතු විශේෂ කාරණයක් තිබේ. එනම් සත්ව ඝාතනයේ දී ඉස්ලාම් පවසන ආකාරයට ඝාතනය කලොත් පම‚ මුස්ලීම්වරුන් සදහා ආහාරයට සුදුසු වන්නේ එසේම [/SIZE][SIZE=3][COLOR=#ff0000]ඉස්ලාම් පවසන ආකාරයෙන් බැහැරව සතුන් ඝාතනය කිරීම පාප ක්‍රියාවක් මෙන්ම එම මාංශ අනුභවයද තහනම්ය[/COLOR][/SIZE][SIZE=3] මෙහිදී සදහන් කලයුතු තවත් කාරණයක් ඇත එනම් සත්වයාට වේදනාවක් නොදැන ආකාරයට ඝාතනය කලේනම් එය ආහාරයට සුදුසුයි. එසේ නොවේ නම් එය ආහාරයට නොසුදුසුයි. යන්න ඉස්ලාමයේ ස්ථාවරය නොවේ. නමුත් දේව නියෝගයට අනුව සත්ව ඝාතනයක් සිදු කලේනම් එම සත්වයා වේදනාවක් නොවිද මියයන බව ඉහතින් තහවුරු වේ. [/SIZE] [SIZE=3][COLOR=#0000ff]මාංශ අනුභවය ප්‍රායෝගික අවශ්‍යතාවයක් ද? [/COLOR][/SIZE][SIZE=3][IMG]http://webecoist.com/wp-content/uploads/2009/11/Animal-Medicine.jpg[/IMG]මෙම ලොව සියල්ල මවන ලද්දේ මනුෂ්‍යා සදහා යන්න ඉස්ලාමීය විශ්වාසයයි. නමුත් එයින් අදහස් කරන්නේ සියල්ල ආහාරය සදහා යන්න නොවේ. ප්‍රායෝගික ජීවිතයේ ලොව විවිධ දෑ විවිධ අවශ්‍යතාවයන් සදහා උපයෝගි කර ගනුලැබේ. ආහාරය සදහා මාංශ වර්ගයන් යන්න ඉන් එකකි[/SIZE][SIZE=3][COLOR=#0000ff]. අද සත්ව ඝාතනය යන්න ආහාර සදහා පමණක් නොව ඖෂධ නිෂ්පාදනයට (ගවයන්, ඌරන්……), ඖෂධ අත්හÞ බැලීම (මීයන්, හාවුන්, ගවයින්……..) වැනි කාරණාවන් සදහා ද සිදුකරනු ලබයි.[/COLOR][/SIZE][SIZE=3] සත්ව ඝාතනය ලොව තහනම් කලානම් එය ඖෂධ නිෂ්පාදනයට ප්රබලව බලපානු ඇත. [/SIZE][SIZE=3][COLOR=#ff0000]අද සත්ව ඝාතනය හෙලාදකින පුද්ගලයාට පවා හෙට ලෙඩක් ඇතිවුයේ නම් ඔහුට ලබාදෙන ඖෂධය පවා සත්ව ජීවිත ගනනාවක් බිලිගෙන බිහිවු ඖෂධයකි[/COLOR][/SIZE][SIZE=3]. එසේනම් හෙට දවසේ මේ පිරිස ඖෂධ භාවිතයද හෙලාදකීද?. එසේ ක්‍රියාකිරීම ප්‍රායෝගිකද? මින් පෙනීයන්නේ සත්ව ඝාතනයට විරුද්ධවීම වර්ථමාන ලෝකයේ කිසිසේත් ප්‍රායෝගික නොවන බව නොවේද? මෙහි තවත් හාස්‍යජනක කරුණක් වන්නේ සත්ව ඝාතනයට එරෙහිවන බහුතරයක් අවබෝධකරගෙන සිටින්නේ “[/SIZE][SIZE=3][COLOR=#ff9900]විශාල ප්‍රමාණයේ සතුන් ඝාතනය තමා පාපයක් වන්නේ කුඩා සතුන් ඝාතනය පාපයක් නොවේ[/COLOR][/SIZE][SIZE=3]“යන්නයි. මෙය උපහාසාත්මක තර්කයකි. කොයි ආකාරයේ ජීවියකු වුවත් එය ජීවිතයකි. විශාල ප්‍රමාණයේ ඇතැකු වුවත් ඉතාම කුඩා ක්ෂද්ර ජීවියෙකු වුවත් එ දෙකෙන් කුමක් ඝාතනය කලත් එය ප්රණ ඝාතනයකි. එය 21වන සියවසයේ කිසිදූ තර්කයකින් තොරව සියල්ල පිළිගන්නා සත්‍යයකි. [/SIZE][SIZE=3][COLOR=#ff0000]මේ සියල්ල පසකලා ගවයා පමණයි සත්වයකු යයි පවසන ආකාරයටත්, මුස්ලීම්වරුන් පමණයි ගවමස් අනුභව කරන්නේ යයි පවසන ආකාරයටත්, ඉස්ලාම් දහමට ඇගිල්ල දිගුකරයි. මේසේ ඇගිල්ල දිගුකරන ප්‍රජාවගෙන් වර්ථමාන ලාංකීය ප්‍රජාව පදනම් කරගෙන ප්‍රශ්න කිහිපයක් අසන්නට කැමැත්තෙමි,[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom