Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආහාර පිණිස සතුන් ඝාතනය කිරීම නිවැරදිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*  සත්ව ඝාතනය පාපයක් නම් කෘෂි කාර්මික ෙකෂත්‍රයේ භාවිතා කරන සියලූම ආකාරයේ කෘමි නාශකවලින් මිදෙන්න ගොවියන් සුදානම්ද?

*  එසේම විවිධ නම්වලින් භාවිතා කරන කැරපොත්තන්, හුනන්, මැස්සන්, කූඹීන්…….වැනි සතුන් විනාශ කිරීම සදහා භාවිතා කරන විෂ රසායනවලින් ජනයා මිදෙන්න සුදානම්ද?

*  ඉහත සියල්ලට සුදානම් වුවත් ඔබ බොන වතුර නොබී සිටීමට සුදානම්ද?

දැන් ඔබට ගැටඑවක් මතුවේ. එනම් “ඇයි වතුර නොබී සිටින්නේ?” යන්නයි. මෙම ප්රශ්නය මීට වසර 100කට පමණ පෙර ඇසුවේ නම් එය හාස්‍යයක් වන්නට තිබුණි. නමුත් දියුණු අන්වීකෂයන් සොයාගෙන ඇති වර්ථමානයේ ඔබටම මෙම කාරණය පහසුවෙන් අවබෝධ කරගත හැක. කලයුත්තේ වතුර වීදුරුවක් ගෙන අන්වීකෂයකින් එ දෙස බැලීම පමණි. එසේ ඔබ නිරීකෂණය කලේනම් එහි කොතරම් ප්‍රමාණයක් ජීවින් සිටින්නේද? යන්න පහසුවෙන් අවබොධ කරගත හැක. දැන් ඔබ එම වතුර වීදුරුව පානය කරනවා යනු එම ජීවීන් අමු අමුවේ ගිල දැමීමකි. එසේ නොමැතිව එම වතුර උණුකර පානය කරන්නේ නම් එම සතුන් තම්බා (සූප්) පානය කිරීමකි. දැන් ඔබ එම ජීවින්ට හිංසාවක් නොකොට වතුර පානය කරන්නේ කෙසේද? යම් දර්ශණයක්, මතයක් සමාජය ඉදිරියේ තැබීමේදී එය වලංගුවීමට හා පිළිගැනීමට නම් එහි තිබිය යුතු මුලික අංගයන් කිහිපයක් ඇත. එනම්

*  එය සෑම කෙනෙකුටම ප්‍රායෝගික විය යුතුයි,

*  සෑම ප්රදේශයකටම ප්‍රායෝගික වියයුතුයි,

*   සෑම කාලයටම ප්‍රායෝගික විය යුතුයි.

*  එයින් ජනතාවට අපහසුතාවයන් ඇති නොවිය යුතුයි.

ඉහත පදනමේ හිද මේ කාරණය පිලිබදව අවධානය යොමුකලේ නම්, එදා දඩයම් යුගය පසුකල එ අතීත සමාජයට මෙය ප්‍රායෝගික වී නැත. වර්ථමානයේ පවා ධ්රැව ආශ්රත ජීවත්වන ජනයාගේ ප්‍රධාන ආහාර මාර්ගය මත්සයන් හා දඩමස් පමණි. ඔවුන්ට ද මෙය ප්‍රායෝගික වී නැත. ඔවුන්ට එය හැර වෙන කිසිවක් ආහාරය සදහා සපයාගත නොහැක. එසේම උෂ්ණ අධික ප්‍රදේශවලට ජීවත්වන මිනිසුන්ගේ ශරීර උෂ්ණත්වය පාලනය කරගැනීම සදහා මාංශ අනුභවය අනිවාර්ය අවශ්‍යතාවයක් වී තිබේ. මෙවැනි හේතුන් විශාල ප්‍රමාණයක් හේතුකොටගෙන නිර්මාංශ ප්‍රතිපත්තිය ප්‍රායෝගික නොවන උපකල්පනයක් පමණක් බව පැහැදිලි වේ. මේ කාරණය පිලිබදව තවත් කොණයකින් අවධානය යොමුකලේ නම් අද ලොව කෝටි 600 ක පමණ ජනගහනයෙන් මාංශ අනුභව කරන්නන් ප්‍රමාණය දළ වශයෙන් කෝටි 570ක් මේ ප්‍රමාණය හෙට දවසේ තීරණය කලා නම් නිර්මාංශකයින් වන්න. ලෝකය ප්‍රබල වු ආහාර ගැටලූවකට මුහුණපානු ඇත. අද ලොව ආහාර අවශ්‍යතාවය ශාක මගින් මෙන්ම සත්ව මාංශවලින් ද සැපයිමින් තිබේ. ලොව සියල්ල නිර්මාංශකයින් වුවානම් අද නිර්මාංශකයින් ලෙස ජීවත්වන පිරිසටද එම ප්‍රතිපත්තියේ තවදුරටත් රුදෙන්නට නොහැකි වනු ඇත. එ අනුව සැලකුවද මෙය ප්‍රායෝගික නොවේ.

මෙම සත්ව ඝාතනය පිලිබදව මෑතක ලංකාවේ ජනප්‍රිය පුවත්පතක දීර්ඝ ලිපියක් පලවී තිබුණු අතර එම ලිපිය ආරම්භයේම මෙසේ සදහන්ව තිබුණි. එනම් ගරු කථානායක වී. ජේ. මු. ලොකුබණ්ඩාර මහතා එක්තරා අවස්ථාවක “මහින්ද රාජකෂ ජනාධිපති තුමාගේ කාලයේ හැරෙන්නට ගව ඝාතනය තහනම් කරන්න වෙනත් කාල පරිච්ඡේදයක් නැත.” යනුවෙන් පැවසු බව පවසා මේ පණිවුඩය තුල ගරු කථානායක තුමා මස් බුදින සමාජයට රතු එළියක් දැල් වු බව ඉහත ලිපියෙහි කතෘ පවසා තිබුණි. ඉහත ගරු කථානායක තුමාගේ ප්‍රකාශයෙන් එතුමා බලාපොරොත්තු වන්නේ ගවයා සදහා වැඩි සැලකිල්ලක් ගෞරවයක් දැක්විය යුතුයි යන්නනම්, එම ප්‍රකාශයේ මා වරදක් නොදකිමි. නමුත් ගව ඝාතනය සත්ව හිංසාවක් පාපයක් යයි පවසා එම සත්ව ඝාතනය කිසියම් ආකාරයටකට තහනම් කරන්න කිසිවකු සිතයි නම්, ඉහත සදහන් රතු එලිය මස් බුදින්නන් සදහා පමණක් නොවේ. විශේෂයෙන් කෘෂි කාර්මික රටක්වන අප රටටම එය රතු එලියකි. මන්ද සත්ව ඝාතනය පාපයක්, හිංසාවක් නම් ගොවින් කෘෂි රසායනිකවලින් ඈත්විය යුතුයි. එසේ වුවානම් වර්ථමාන කෘෂි ආර්ථීකයේ ඉරණම කුමක් වේද? මේ ආකාරයට විවිධ ඬේත්‍ර ඔස්සේ මේ කාරණය කථාකල හැකි වුවත් අවසාන වශයෙන් පැවසිය හැක්කේ සත්ව ඝාතනයට එරෙහිවීම යන්න ප්‍රායෝගික නොවන මනක:ල්පිතයක් යන්නයි. මේ අනුව මුස්ලීම්වරුන්ගේ සත්ව ඝාතනය හා මාංශ අනුභවය සත්ව හිංසාව යයි තර්ක ඉදිරිපත් කිරීම අනවබෝධයකි. එසේම ඔවුන්ගේ වචනයෙන්ම කියනවා නම් එය ස්වභාධහමට එරෙහිවීමකි.

[QUOTE="sirajstc, post: 10369688, member: 91140"] [SIZE=3]* [/SIZE] [SIZE=3][COLOR=#0000ff]සත්ව ඝාතනය පාපයක් නම් කෘෂි කාර්මික ෙකෂත්‍රයේ භාවිතා කරන සියලූම ආකාරයේ කෘමි නාශකවලින් මිදෙන්න ගොවියන් සුදානම්ද?[/COLOR][/SIZE][SIZE=3] * [/SIZE] [SIZE=3][COLOR=#0000ff]එසේම විවිධ නම්වලින් භාවිතා කරන කැරපොත්තන්, හුනන්, මැස්සන්, කූඹීන්…….වැනි සතුන් විනාශ කිරීම සදහා භාවිතා කරන විෂ රසායනවලින් ජනයා මිදෙන්න සුදානම්ද?[/COLOR][/SIZE][SIZE=3] * [/SIZE] [SIZE=3][COLOR=#0000ff]ඉහත සියල්ලට සුදානම් වුවත් ඔබ බොන වතුර නොබී සිටීමට සුදානම්ද? [/COLOR][/SIZE][SIZE=3] දැන් ඔබට ගැටඑවක් මතුවේ. එනම් “ඇයි වතුර නොබී සිටින්නේ?” යන්නයි. මෙම ප්රශ්නය මීට වසර 100කට පමණ පෙර ඇසුවේ නම් එය හාස්‍යයක් වන්නට තිබුණි. නමුත් දියුණු අන්වීකෂයන් සොයාගෙන ඇති වර්ථමානයේ ඔබටම මෙම කාරණය පහසුවෙන් අවබෝධ කරගත හැක. කලයුත්තේ වතුර වීදුරුවක් ගෙන අන්වීකෂයකින් එ දෙස බැලීම පමණි. එසේ ඔබ නිරීකෂණය කලේනම් එහි කොතරම් ප්‍රමාණයක් ජීවින් සිටින්නේද? යන්න පහසුවෙන් අවබොධ කරගත හැක. දැන් ඔබ එම වතුර වීදුරුව පානය කරනවා යනු එම ජීවීන් අමු අමුවේ ගිල දැමීමකි. එසේ නොමැතිව එම වතුර උණුකර පානය කරන්නේ නම් එම සතුන් තම්බා (සූප්) පානය කිරීමකි. දැන් ඔබ එම ජීවින්ට හිංසාවක් නොකොට වතුර පානය කරන්නේ කෙසේද? යම් දර්ශණයක්, මතයක් සමාජය ඉදිරියේ තැබීමේදී එය වලංගුවීමට හා පිළිගැනීමට නම් එහි තිබිය යුතු මුලික අංගයන් කිහිපයක් ඇත. එනම් * [/SIZE] [SIZE=3][COLOR=#ff0000]එය සෑම කෙනෙකුටම ප්‍රායෝගික විය යුතුයි,[/COLOR][/SIZE][SIZE=3] * [/SIZE] [SIZE=3][COLOR=#ff0000]සෑම ප්රදේශයකටම ප්‍රායෝගික වියයුතුයි,[/COLOR][/SIZE][SIZE=3] * [/SIZE] [SIZE=3][COLOR=#ff0000] සෑම කාලයටම ප්‍රායෝගික විය යුතුයි.[/COLOR][/SIZE][SIZE=3] * [/SIZE] [SIZE=3][COLOR=#ff0000]එයින් ජනතාවට අපහසුතාවයන් ඇති නොවිය යුතුයි. [/COLOR][/SIZE][SIZE=3] ඉහත පදනමේ හිද මේ කාරණය පිලිබදව අවධානය යොමුකලේ නම්, එදා දඩයම් යුගය පසුකල එ අතීත සමාජයට මෙය ප්‍රායෝගික වී නැත. වර්ථමානයේ පවා ධ්රැව ආශ්රත ජීවත්වන ජනයාගේ ප්‍රධාන ආහාර මාර්ගය මත්සයන් හා දඩමස් පමණි. ඔවුන්ට ද මෙය ප්‍රායෝගික වී නැත. ඔවුන්ට එය හැර වෙන කිසිවක් ආහාරය සදහා සපයාගත නොහැක. එසේම උෂ්ණ අධික ප්‍රදේශවලට ජීවත්වන මිනිසුන්ගේ ශරීර උෂ්ණත්වය පාලනය කරගැනීම සදහා මාංශ අනුභවය අනිවාර්ය අවශ්‍යතාවයක් වී තිබේ. මෙවැනි හේතුන් විශාල ප්‍රමාණයක් හේතුකොටගෙන නිර්මාංශ ප්‍රතිපත්තිය ප්‍රායෝගික නොවන උපකල්පනයක් පමණක් බව පැහැදිලි වේ. මේ කාරණය පිලිබදව තවත් කොණයකින් අවධානය යොමුකලේ නම් අද ලොව කෝටි 600 ක පමණ ජනගහනයෙන් මාංශ අනුභව කරන්නන් ප්‍රමාණය දළ වශයෙන් කෝටි 570ක් මේ ප්‍රමාණය හෙට දවසේ තීරණය කලා නම් නිර්මාංශකයින් වන්න. ලෝකය ප්‍රබල වු ආහාර ගැටලූවකට මුහුණපානු ඇත. අද ලොව ආහාර අවශ්‍යතාවය ශාක මගින් මෙන්ම සත්ව මාංශවලින් ද සැපයිමින් තිබේ. ලොව සියල්ල නිර්මාංශකයින් වුවානම් අද නිර්මාංශකයින් ලෙස ජීවත්වන පිරිසටද එම ප්‍රතිපත්තියේ තවදුරටත් රුදෙන්නට නොහැකි වනු ඇත. එ අනුව සැලකුවද මෙය ප්‍රායෝගික නොවේ. මෙම සත්ව ඝාතනය පිලිබදව මෑතක ලංකාවේ ජනප්‍රිය පුවත්පතක දීර්ඝ ලිපියක් පලවී තිබුණු අතර එම ලිපිය ආරම්භයේම මෙසේ සදහන්ව තිබුණි. එනම් ගරු කථානායක වී. ජේ. මු. ලොකුබණ්ඩාර මහතා එක්තරා අවස්ථාවක “මහින්ද රාජකෂ ජනාධිපති තුමාගේ කාලයේ හැරෙන්නට ගව ඝාතනය තහනම් කරන්න වෙනත් කාල පරිච්ඡේදයක් නැත.” යනුවෙන් පැවසු බව පවසා මේ පණිවුඩය තුල ගරු කථානායක තුමා මස් බුදින සමාජයට රතු එළියක් දැල් වු බව ඉහත ලිපියෙහි කතෘ පවසා තිබුණි. ඉහත ගරු කථානායක තුමාගේ ප්‍රකාශයෙන් එතුමා බලාපොරොත්තු වන්නේ ගවයා සදහා වැඩි සැලකිල්ලක් ගෞරවයක් දැක්විය යුතුයි යන්නනම්, එම ප්‍රකාශයේ මා වරදක් නොදකිමි. නමුත් ගව ඝාතනය සත්ව හිංසාවක් පාපයක් යයි පවසා එම සත්ව ඝාතනය කිසියම් ආකාරයටකට තහනම් කරන්න කිසිවකු සිතයි නම්, ඉහත සදහන් රතු එලිය මස් බුදින්නන් සදහා පමණක් නොවේ. විශේෂයෙන් කෘෂි කාර්මික රටක්වන අප රටටම එය රතු එලියකි. මන්ද සත්ව ඝාතනය පාපයක්, හිංසාවක් නම් ගොවින් කෘෂි රසායනිකවලින් ඈත්විය යුතුයි. එසේ වුවානම් වර්ථමාන කෘෂි ආර්ථීකයේ ඉරණම කුමක් වේද? මේ ආකාරයට විවිධ ඬේත්‍ර ඔස්සේ මේ කාරණය කථාකල හැකි වුවත් අවසාන වශයෙන් පැවසිය හැක්කේ සත්ව ඝාතනයට එරෙහිවීම යන්න ප්‍රායෝගික නොවන මනක:ල්පිතයක් යන්නයි. මේ අනුව මුස්ලීම්වරුන්ගේ සත්ව ඝාතනය හා මාංශ අනුභවය සත්ව හිංසාව යයි තර්ක ඉදිරිපත් කිරීම අනවබෝධයකි. එසේම ඔවුන්ගේ වචනයෙන්ම කියනවා නම් එය ස්වභාධහමට එරෙහිවීමකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom