Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආහාර පිණිස සතුන් ඝාතනය කිරීම නිවැරදිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීත රටවල් නෙවෙයි, ඔය වගේ තව ගොඩක් තර්ක අර ලිපියේ තියනවා... එනිසා ඕවට උත්තර දෙනවනම් මම අර මුළු ලිපියටම උත්තර දෙන්න ඕන...

එහෙම වුනොත් සමහර තර්ක බිඳින්න ගියොත් ඉස්සෙල්ලම මම "ඉස්ලාම් ආගම මහා බොරුවක්" ය කියල ඔප්පු කරන්න ඕන...

එහෙනම් ඉතින් ඒකට මම මුලක ඉඳල ඉස්ලාම් දහම අධ්‍යයනය කරන්න එපැයි...

අඩුම ගානේ අල් කුරානය කියවන්න එපැයි...

ඊට පස්සේ නිවන් දකින හැටිත් කියල දීල තමයි සමහර තර්ක බිඳින්න වෙන්නේ...

ඒනිසා මම මේ thread ඒකට තර්ක බිඳින්න නෙවෙයි උත්තර දුන්නේ..

මම vegetarianism ගැන තර්ක කර කර යන කෙනෙක් නෙවෙයි...

මට තර්ක කරන්න අවශ්‍ය වුනොත් මම වෙනමම ඒක පටන් ගන්නවා..

මම මේ thread එකට reply කරේ මේක දැකල මිනිස්සු නොමග යයි කියලයි...

සතුන් මරණ ඒක වැරදියි, ඒක සරලයි, පැහැදිලියි...

සීත නෙවෙයි කොහේ හිටියත් සතෙක් මරනවානම් එක නරක දෙයක් ...

ඒක බොහොම පැහැදිලිව ප්‍රාණඝාතයක්...

බුද්ධ දේශනාවේ මොන හේතුවකටවත් සතෙක් මරන්න අනුබල දීල නැහැ...

"සීතල නිසා කමක් නෑ" කියලත් නැහැ,

" බඩගිනි නිසා කමක් නෑ" කියලත් නැහැ...

බුදු හාමුදුරුවෝ ලෝකේ පාලනය කරන්නේ නැහැනේ,

උන් වහන්සේ දේශනා කරන්නේ සත්‍ය පමණයි...

අපි කැමති දෙයක් වුනත්,

අපි අකමැති දෙයක් වුනත්...

උදාහරණ:

"අපි ඇසින් දකින, ඇසට ප්‍රිය උපදවන දේට ආස වෙන්න එපා" කියල වදාළා....

අපි කැමතිද අකමැතිද ඒ වදාළා දේට..

අපි කැමති අපේ ඇසට ප්‍රිය වනදෙට ආස වෙන්න තමයි...

එත් බුදුන් වදාළේ හරමයි...

අපි කැමති වුනත් අකමැති වුනත් ඒක තමයි ඇත්ත...

ඒවගේ තමයි මේ සතුන් ගැන වදාළා දේවලුත්

සත්තු කොච්චර මැරුවත් උන්ගේ බෝවීමේ අඩුවක් නෑ නෙවෙයි,

ඔය කෝටි ගණන් මරණ සත්තු ඔක්කොම, මරන්නම ඇති කරලා මරල දාන සත්තු මිසක් ස්වාභාවිකව කැළෑ වල හැදෙන සත්තු නෙවෙයි, එක තෙරෙනෝ නේ...

කුකුල් farm එකක් අරන් බලන්න, 1000ක් මරණ කොට තව 1000ක් බෝකරවනවා...

ඉතින් එකේ කොහොමත් ඉවරයක් නැහැ...

කැළෑ වල වගේ ස්වභාවිකව හැදෙන සත්තුන්ගේ බෝ වීමේ ප්‍රතිශතය වැඩියි කියල අපිට කවදාවත් ප්‍රශ්න ඇවිත් නැහැනේ...

ජාති කතාවක් මේකට කොහෙත්ම නැහැ...

අවශ්‍යත් නැහැ...

සතුන් නොමරන්නේ කව්ද ඒ කෙනා මුස්ලිම් වුනත් එකයි සිංහල වුනත් එකයි, එයා නිවැරදියි..

සතන් මරන්නේ කව්ද, ඒ කෙනා මුස්ලිම් වුනත් එකයි සිංහල වුනත් එකයි එයා, වැරදියි...

සිංහල කෙනෙක් පස්පව් කරනවානම් එයා බෞද්දයෙක් නෙවෙයි...

මුස්ලිම් කෙනෙක් පන්සිල් රකිනවද, එයා, ආයේ කතා දෙකක් නෑ බෞද්දයෙක් වීමේ මුලික පියවරේ ඉන්නේ....

අර සිංහල කෙනාට වැඩිය මේ මුස්ලිම් කෙනා හොඳයි කියල බුදුහාමුදුරුවෝ උනත් වදාරන බව ඒකාන්තයි

please , මම ගොඩක් වැඩ තියෙන මනුස්සයෙක්,

මං නිකමට phone එකකින් ඉන්ටෙර්නෙට් ගියපු වෙලාවක මේ thread එක දැකල, හිතට ආපු කලකිරීමටයි මේකට reply කරනන computer ඒකට අවේ.

ඒනිසා තව දුරටත් මාව මේ thread ඒක රඳවා ගන්න උත්සහ ගන්නෙපා...

මට කියන ඕන දේ මං කිව්වා....

ඔබට මස් කන්න ඕනනම් සද්ද නොකර වෙනද වගේ කන්න ...

නමුත් හිත කියනවනම් " මේක නරක දෙයක්" කියල , ඒක හිතින් යවාගන්න එක එක හේතු හොයල හිත රවට ගන්නෙපා...

හැමදෙනාටම තෙරුවන්සරණයි.....

[QUOTE="the dark lich, post: 10389428, member: 313252"] [SIZE=5]සීත රටවල් නෙවෙයි, ඔය වගේ තව ගොඩක් තර්ක අර ලිපියේ තියනවා... එනිසා ඕවට උත්තර දෙනවනම් මම අර මුළු ලිපියටම උත්තර දෙන්න ඕන... එහෙම වුනොත් සමහර තර්ක බිඳින්න ගියොත් ඉස්සෙල්ලම මම "ඉස්ලාම් ආගම මහා බොරුවක්" ය කියල ඔප්පු කරන්න ඕන... එහෙනම් ඉතින් ඒකට මම මුලක ඉඳල ඉස්ලාම් දහම අධ්‍යයනය කරන්න එපැයි... අඩුම ගානේ අල් කුරානය කියවන්න එපැයි... ඊට පස්සේ නිවන් දකින හැටිත් කියල දීල තමයි සමහර තර්ක බිඳින්න වෙන්නේ... ඒනිසා මම මේ thread ඒකට තර්ක බිඳින්න නෙවෙයි උත්තර දුන්නේ.. මම vegetarianism ගැන තර්ක කර කර යන කෙනෙක් නෙවෙයි... මට තර්ක කරන්න අවශ්‍ය වුනොත් මම වෙනමම ඒක පටන් ගන්නවා.. මම මේ thread එකට reply[/SIZE][SIZE=5] කරේ මේක දැකල මිනිස්සු නොමග යයි කියලයි... සතුන් මරණ ඒක වැරදියි, ඒක සරලයි, පැහැදිලියි... සීත නෙවෙයි කොහේ හිටියත් සතෙක් මරනවානම් එක නරක දෙයක් ... ඒක බොහොම පැහැදිලිව ප්‍රාණඝාතයක්... බුද්ධ දේශනාවේ මොන හේතුවකටවත් සතෙක් මරන්න අනුබල දීල නැහැ... "සීතල නිසා කමක් නෑ" කියලත් නැහැ, " බඩගිනි නිසා කමක් නෑ" කියලත් නැහැ... බුදු හාමුදුරුවෝ ලෝකේ පාලනය කරන්නේ නැහැනේ, උන් වහන්සේ දේශනා කරන්නේ සත්‍ය පමණයි... අපි කැමති දෙයක් වුනත්, අපි අකමැති දෙයක් වුනත්... උදාහරණ: "අපි ඇසින් දකින, ඇසට ප්‍රිය උපදවන දේට ආස වෙන්න එපා" කියල වදාළා.... අපි කැමතිද අකමැතිද ඒ වදාළා දේට.. අපි කැමති අපේ ඇසට ප්‍රිය වනදෙට ආස වෙන්න තමයි... එත් බුදුන් වදාළේ හරමයි... අපි කැමති වුනත් අකමැති වුනත් ඒක තමයි ඇත්ත...[/SIZE] [SIZE=5]ඒවගේ තමයි මේ සතුන් ගැන වදාළා දේවලුත් [/SIZE] [SIZE=5]සත්තු කොච්චර මැරුවත් උන්ගේ බෝවීමේ අඩුවක් නෑ නෙවෙයි, ඔය කෝටි[/SIZE][SIZE=5] ගණන් මරණ සත්තු ඔක්කොම, මරන්නම ඇති කරලා මරල දාන සත්තු මිසක් ස්වාභාවිකව කැළෑ වල හැදෙන සත්තු නෙවෙයි, එක තෙරෙනෝ නේ... කුකුල් farm එකක් අරන් බලන්න, 1000ක් මරණ කොට තව 1000ක් බෝකරවනවා...[/SIZE] [SIZE=5] ඉතින් එකේ කොහොමත් ඉවරයක් නැහැ... කැළෑ වල වගේ ස්වභාවිකව හැදෙන සත්තුන්ගේ බෝ වීමේ ප්‍රතිශතය වැඩියි කියල අපිට කවදාවත් ප්‍රශ්න ඇවිත් නැහැනේ... [/SIZE] [SIZE=5]ජාති කතාවක් මේකට කොහෙත්ම නැහැ... අවශ්‍යත් නැහැ... සතුන් නොමරන්නේ කව්ද ඒ කෙනා මුස්ලිම් වුනත් එකයි සිංහල වුනත් එකයි, එයා නිවැරදියි.. සතන් මරන්නේ කව්ද, ඒ කෙනා මුස්ලිම් වුනත් එකයි සිංහල වුනත් එකයි එයා, වැරදියි... සිංහල කෙනෙක් පස්පව් කරනවානම් එයා බෞද්දයෙක් නෙවෙයි... මුස්ලිම් කෙනෙක් පන්සිල් රකිනවද, එයා, ආයේ කතා දෙකක් නෑ බෞද්දයෙක් වීමේ මුලික පියවරේ ඉන්නේ.... අර සිංහල කෙනාට වැඩිය මේ මුස්ලිම් කෙනා හොඳයි කියල බුදුහාමුදුරුවෝ උනත් වදාරන බව ඒකාන්තයි please , මම ගොඩක් වැඩ තියෙන මනුස්සයෙක්, මං නිකමට phone එකකින් ඉන්ටෙර්නෙට් ගියපු වෙලාවක මේ thread එක දැකල, හිතට ආපු කලකිරීමටයි මේකට reply කරනන computer ඒකට අවේ. ඒනිසා තව දුරටත් මාව මේ thread ඒක රඳවා ගන්න උත්සහ ගන්නෙපා... මට කියන ඕන දේ මං කිව්වා.... ඔබට මස් කන්න ඕනනම් සද්ද නොකර වෙනද වගේ කන්න ... නමුත් හිත කියනවනම් " මේක නරක දෙයක්" කියල , ඒක හිතින් යවාගන්න එක එක හේතු හොයල හිත රවට ගන්නෙපා... හැමදෙනාටම තෙරුවන්සරණයි.....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom