Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආහාර පිණිස සතුන් ඝාතනය කිරීම නිවැරදිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් හොඳට read කරා....

හොඳට කියවල තමයි reply කරේ....

එකේ තියෙන තර්ක වලට උත්තර දෙන්න පටන් ගත්තොත් මට ඉස්සෙල්ලම ඉස්ලාම් දහමේ සමහර කරුනුත් එක්ක ගැටෙන්න වෙනවා...

එතකොට off topic යනවා, එතකොට මෙතන රණ්ඩු තමයි....

ඒනිසා. මන් ඒ ලිපියේ තියන තර්ක කඩන්න යන්නේ නැහැ...

ඒනිසා, බුදුන් වහන්සේ උගන්නපු හැටියට "සත්තු මැරීම පවක්" කියල විතරක් නිකන් ඉන්නවා...

මුස්ලිම් නෙවෙයි, ඕනෙම කෙනෙක්....

'මුස්ලිම් අය' කියල මගේ විශේෂයක් නැහැ, සත්තු මරණ ඕනෙම කෙනෙක් වැරදියි......

ඔයා නොදන්න නිසයි මං මේ කියන්නේ,

"බෞද්දයෝ සත්තු මාරුවට කමක් නෑ, එත් අනිත් ආගම් වල අය සත්තු මැරුවොත් වැරදියි" කියල

අපේ බුදුහාමුරුවෝ කවදාවත් වදාරලා නෑ....

('වදාරලා නෑ' = 'කියල නෑ')..

කතා 2ක් නැහැ, සත්තු මරණ ඕනෑම කෙනෙක් වැරදියි.

මේකට මුස්ලිම් අයට විතරක් ඇඟිල්ල දික් කරන පිරිසක් ඇති..

එත් මම, ඇඟිල්ල දික් කරනවා නම්, සත්තු මරණ ඕනෑම කෙනෙක්ට ඇඟිල්ල දික් කරනවා....

සිංහල හෝ වේවා මුස්ලිම් හෝ වේවා.....

ඒක මගේ කලින් reply වලත් පැහැදිලිව මං කියල ඇති...

ඒ නිසා, සත්තු මරණ එක ගැන මුස්ලිම් අයට විතරක් සිංහල අය බනින එකට දුකක් තියනවනම් , එකට නිකන් upset ගහන්න එපා....

සිංහල අය සත්තු මරනවානම් ඒගොල්ලොත් අනිවාර්යයෙන් වැරදියි,

බුදු දහමට අනුවත් ඒක එහෙමයි...

[QUOTE="the dark lich, post: 10404522, member: 313252"] [SIZE=5]ඔව් හොඳට read කරා.... හොඳට කියවල තමයි reply කරේ.... එකේ තියෙන තර්ක වලට උත්තර දෙන්න පටන් ගත්තොත් මට ඉස්සෙල්ලම ඉස්ලාම් දහමේ සමහර කරුනුත් එක්ක ගැටෙන්න වෙනවා...[/SIZE] [SIZE=5] එතකොට off topic යනවා, එතකොට මෙතන රණ්ඩු තමයි.... ඒනිසා. මන් ඒ ලිපියේ තියන තර්ක කඩන්න යන්නේ නැහැ... ඒනිසා, බුදුන් වහන්සේ උගන්නපු හැටියට "සත්තු මැරීම පවක්" කියල විතරක් නිකන් ඉන්නවා... මුස්ලිම් නෙවෙයි, ඕනෙම කෙනෙක්.... 'මුස්ලිම් අය' කියල මගේ විශේෂයක් නැහැ, සත්තු මරණ ඕනෙම කෙනෙක් වැරදියි...... [/SIZE][SIZE=5]ඔයා නොදන්න නිසයි මං මේ කියන්නේ, [/SIZE][SIZE=5]"බෞද්දයෝ සත්තු මාරුවට කමක් නෑ, එත් අනිත් ආගම් වල අය සත්තු මැරුවොත් වැරදියි" කියල [/SIZE][SIZE=5]අපේ බුදුහාමුරුවෝ කවදාවත් වදාරලා නෑ.... [/SIZE][SIZE=5]('වදාරලා නෑ' = 'කියල නෑ').. [/SIZE][SIZE=5]කතා 2ක් නැහැ, සත්තු මරණ ඕනෑම කෙනෙක් වැරදියි. මේකට මුස්ලිම් අයට විතරක් ඇඟිල්ල දික් කරන පිරිසක් ඇති.. එත් මම, [/SIZE][SIZE=5]ඇඟිල්ල දික් කරනවා[/SIZE][SIZE=3] [SIZE=5]නම්,[/SIZE][/SIZE] [SIZE=5]සත්තු මරණ ඕනෑම කෙනෙක්ට ඇඟිල්ල දික් කරනවා.... සිංහල හෝ වේවා මුස්ලිම් හෝ වේවා..... ඒක මගේ කලින් reply වලත් පැහැදිලිව මං කියල ඇති... ඒ නිසා, සත්තු මරණ එක ගැන මුස්ලිම් අයට විතරක් සිංහල අය බනින එකට දුකක් තියනවනම් , එකට නිකන් upset ගහන්න එපා.... සිංහල අය සත්තු මරනවානම් ඒගොල්ලොත් අනිවාර්යයෙන් වැරදියි, බුදු දහමට අනුවත් ඒක එහෙමයි...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom