Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආහාර මාෆියාවෙන් ගැලවෙමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආහාර මාෆියාවෙන් ගැලවෙමු

1) චිකන්

ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා. දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා. 25 එක නොදුන්නොත් 19න් දෙනවා 25 එකත් අල්ලලා ඩබල් කරපු හොට් වැක්සින් එක. ඊට පස්සේ මුල් දවසේ ඉදන් ඇන්ටිබයෝටික් එක්ක තව ඩ්රග්ස් දවස් 5ක් යනවා එක දිගටම. ඒක ඉවරුනු ගමන් ඊලග එක පටන් ගන්නවා සෙමට. ඒක ඉවරුන ගමන් පටන් ගන්නවා විටමින්. එකත් ඉවරුන ගමන් රස්නෙට බෙහෙත් දෙනවා. ඔය අතරේ ලෙඩ උනාමත් එක එක මගුල් දෙනවා.

උදාහරණයක් විදියට දවස් 21ක් ජීවත් උනු කුකුලෙක් ඒ දවස් 21ටම ඩ්රග්ස් නැතුව පිරිසිදු වතුර විතරක් බොන්නේ අඩුම දවස් 2,3ක් කීවොත් පිලිගන්නවද? අර දවස් 21 වෙනකොට මොන තරම් ඩ්රග්ස් ඇගේ සාන්ද්ර ද?

ඒ විතරක් නෙමේ බූස්ටර්, ස්ටාටර්, ග්රෝවර්, ෆිනිශර් විදියට යන ෆීඩින් රැශන් එක සතාගේ බර ගන්නම හදපු ෆීඩ් එකක්. එකේ මොන තරම් අහිතකර දේවල් තියෙනවද?

තව නොදත් කරුණක් කියන්නම්.අර 19න් දෙන වැක්සින් එක දුන්නම සමහර වෙලාවට එදාම ඒ සත්තු මාකට් එකට කොලඹට ඕන තරම් එන දවස් තියෙනවා. සතා පෝස්ට් මෝර්ටම් කලාම බලාගන්න පුලුවන් සතාගේ වැක්සි බූස්ට් පවා තිබෙනවා ඇඟේ. එතකොට අර වැක්සින් වියැකෙන්නත් මත්තේන් පිගානට එනවා නේද?

ඒ විතරක් නෙමේ ගම්බෝරෝ, රැනිකට් වගේ ලෙඩ හැදිලා මැරිලා යන කුකුලන් ඉතා අඩු මිලට හෝටල් වලට හා සවස රයිස් ,කොත්තු කඩවල් වලට අරන් යනවා. ඒවා තමයි ඔය රයිස් එක100,120 ට දෙන්නෙ කුකුල් ගාතයක් එක්ක.

● ඇපල්, දොඩම්, අඹ, ගස්ලබු, බයිට්ස් වර්ග, කුකුළු මස්, වම්බටු, තක්කාලි, තිබ්බටු, අධි සාණ්ද්ර පැණි බීම ඔය ඔක්කොම වස තමයි.

● බයිට් වලට තෙල් තාච්චුව උතුරපු ගමන් මෙගා බෝතලේ දානවා. අපි රස කර කර ඒක කනවා.

● වම්බටු, තක්කාලි, තිබ්බටු වගේ ඒවා හොඳට කනවා. කෙටිකාලීන මාංසල භෝග වස නාලා කඩේට එන්නේ.

● ගම්මිරිස් වලට ගස් ලබු ඇට දානකොට ,මිරිස් කුඩු වලට සායම් දානකොට,කහ කුඩු වලට මෙතැනිල් කහ දානවා.

● හොඳ හාල් වලට කෑලි හාල්, සුදු කල සත්ත්ව ආහාර හාල් එකතු කරනවා.

● පොල්තෙල් වලට පාම් තෙල් කලවම් කරනවා.

● හොඳ බත් එක මරාගෙන ඒකට අජිනමෝටෝ,ඌරු තෙල් දාගෙන කඩේට ගිහින් ෆ්රයිඩ් රයිස් කියල තොල පිනවගන්නවා.

● දිවුල් ඉදවන්නේ මඩේ දාලා. අලියා ගිල්ල දිවුල් එලියට එනකොට එම්ටි. මඩේ දාලා ගත්තම සුපිරි.

● හොඳ තේ කුඩු වලට එකතු කරන්නෙම අයින් කරන කසල තේ කුඩු.

● රස කර කර කන කරවල වල ෆෝමලින් එමට. සමහරු බැටරි ඇසිඩ් හිටන් දානවා.

● මාලුවලටත් සමහරු ෆෝමලින්, දිස්නයට කෙමිකල්, පරණ මාලු වලට අලුත් මාලුන්ගේ ලේ දාලා දෙනවා. මාළු ලෑලි වල මාළු වලට මැස්සො වහන එක නවත්වන්න මදුරු නාශක දියර වතුරට දියකරලා ඉහිනවා. කොහොමද මෙටෝෆ්ලූතීන් වැනි රසායනික ශරීර ගතවුනාම.

● තව, කොස් කපලා විකුනන තැන්වල කොස් ඉදෙන එක වලක්වන්න කොස් මදුලු හාපික් දියකරපු වතුරෙ ඔබලා ගන්නවලු.

● ගස්ලබු වල ඉදුන බව හඟවන්න, කාබයිඩ් ඇඟිලි තුඩුවල තවරගෙන, ගස්ලබු ගෙඩිය වටේ ඉරි පහ හිටින්න අදිනවා. ඒ තැන් විතරයි කහපාට වෙන්නෙ. එතකොට මුලු ගෙඩියම එකවර කහ පාට නොවන හින්දා ගහෙන් ඉදිලා කැඩුව වගේ. උග්ර පිළිකා කාරකයක් වන කැල්සියම් කාබයිඩ් අංශු ශරීර ගතවෙනවා.

● කිරි වලට මෙලමයින් දානවා උකුබව පවත්වා ගන්න.

ඇත්තටම මෙහෙම බැලුවම කන්න හොඳයි කියලා කිසිම දෙයක් නෑනේ.. මිනිස්සුන්ට වඳ වෙන්න අමුතුවෙන් බෙහෙත් දෙන්න ඕන වෙන්නේ නෑ,

මේ කන වස විස වලින් ඒ වැඩේ කෙරෙනවා නේද? හැබැයි කවුරුත් මේවා ගැන කතා කරන්නේ නැ.

ඔයාලට මතක ඇති රැසියාවේන් ලංකාවේ තේ ආනයනය කරන එක නතර කරා තේ කොළ වල කුරුමිණියෙක් හිටියා කියලා.

කොහොමත් වෙන රටවල් වල ආහාර පිලිබඳ නීති තදයි... දුක තමයි ලංකාවේ අපිට කිසිම දෙකින් හොඳක් නම් නෑ!

- අන්තර්ජාලයෙන් -

[QUOTE="Misha_K, post: 23026843, member: 564893"] [b]ආහාර මාෆියාවෙන් ගැලවෙමු[/b] [IMG]https://i.imgur.com/H0O3tIB.jpg?1[/IMG] [SIZE="4"][COLOR="Blue"]1) චිකන් ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා. දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා. 25 එක නොදුන්නොත් 19න් දෙනවා 25 එකත් අල්ලලා ඩබල් කරපු හොට් වැක්සින් එක. ඊට පස්සේ මුල් දවසේ ඉදන් ඇන්ටිබයෝටික් එක්ක තව ඩ්රග්ස් දවස් 5ක් යනවා එක දිගටම. ඒක ඉවරුනු ගමන් ඊලග එක පටන් ගන්නවා සෙමට. ඒක ඉවරුන ගමන් පටන් ගන්නවා විටමින්. එකත් ඉවරුන ගමන් රස්නෙට බෙහෙත් දෙනවා. ඔය අතරේ ලෙඩ උනාමත් එක එක මගුල් දෙනවා. උදාහරණයක් විදියට දවස් 21ක් ජීවත් උනු කුකුලෙක් ඒ දවස් 21ටම ඩ්රග්ස් නැතුව පිරිසිදු වතුර විතරක් බොන්නේ අඩුම දවස් 2,3ක් කීවොත් පිලිගන්නවද? අර දවස් 21 වෙනකොට මොන තරම් ඩ්රග්ස් ඇගේ සාන්ද්ර ද? ඒ විතරක් නෙමේ බූස්ටර්, ස්ටාටර්, ග්රෝවර්, ෆිනිශර් විදියට යන ෆීඩින් රැශන් එක සතාගේ බර ගන්නම හදපු ෆීඩ් එකක්. එකේ මොන තරම් අහිතකර දේවල් තියෙනවද? තව නොදත් කරුණක් කියන්නම්.අර 19න් දෙන වැක්සින් එක දුන්නම සමහර වෙලාවට එදාම ඒ සත්තු මාකට් එකට කොලඹට ඕන තරම් එන දවස් තියෙනවා. සතා පෝස්ට් මෝර්ටම් කලාම බලාගන්න පුලුවන් සතාගේ වැක්සි බූස්ට් පවා තිබෙනවා ඇඟේ. එතකොට අර වැක්සින් වියැකෙන්නත් මත්තේන් පිගානට එනවා නේද? ඒ විතරක් නෙමේ ගම්බෝරෝ, රැනිකට් වගේ ලෙඩ හැදිලා මැරිලා යන කුකුලන් ඉතා අඩු මිලට හෝටල් වලට හා සවස රයිස් ,කොත්තු කඩවල් වලට අරන් යනවා. ඒවා තමයි ඔය රයිස් එක100,120 ට දෙන්නෙ කුකුල් ගාතයක් එක්ක. ● ඇපල්, දොඩම්, අඹ, ගස්ලබු, බයිට්ස් වර්ග, කුකුළු මස්, වම්බටු, තක්කාලි, තිබ්බටු, අධි සාණ්ද්ර පැණි බීම ඔය ඔක්කොම වස තමයි. ● බයිට් වලට තෙල් තාච්චුව උතුරපු ගමන් මෙගා බෝතලේ දානවා. අපි රස කර කර ඒක කනවා. ● වම්බටු, තක්කාලි, තිබ්බටු වගේ ඒවා හොඳට කනවා. කෙටිකාලීන මාංසල භෝග වස නාලා කඩේට එන්නේ. ● ගම්මිරිස් වලට ගස් ලබු ඇට දානකොට ,මිරිස් කුඩු වලට සායම් දානකොට,කහ කුඩු වලට මෙතැනිල් කහ දානවා. ● හොඳ හාල් වලට කෑලි හාල්, සුදු කල සත්ත්ව ආහාර හාල් එකතු කරනවා. ● පොල්තෙල් වලට පාම් තෙල් කලවම් කරනවා. ● හොඳ බත් එක මරාගෙන ඒකට අජිනමෝටෝ,ඌරු තෙල් දාගෙන කඩේට ගිහින් ෆ්රයිඩ් රයිස් කියල තොල පිනවගන්නවා. ● දිවුල් ඉදවන්නේ මඩේ දාලා. අලියා ගිල්ල දිවුල් එලියට එනකොට එම්ටි. මඩේ දාලා ගත්තම සුපිරි. ● හොඳ තේ කුඩු වලට එකතු කරන්නෙම අයින් කරන කසල තේ කුඩු. ● රස කර කර කන කරවල වල ෆෝමලින් එමට. සමහරු බැටරි ඇසිඩ් හිටන් දානවා. ● මාලුවලටත් සමහරු ෆෝමලින්, දිස්නයට කෙමිකල්, පරණ මාලු වලට අලුත් මාලුන්ගේ ලේ දාලා දෙනවා. මාළු ලෑලි වල මාළු වලට මැස්සො වහන එක නවත්වන්න මදුරු නාශක දියර වතුරට දියකරලා ඉහිනවා. කොහොමද මෙටෝෆ්ලූතීන් වැනි රසායනික ශරීර ගතවුනාම. ● තව, කොස් කපලා විකුනන තැන්වල කොස් ඉදෙන එක වලක්වන්න කොස් මදුලු හාපික් දියකරපු වතුරෙ ඔබලා ගන්නවලු. ● ගස්ලබු වල ඉදුන බව හඟවන්න, කාබයිඩ් ඇඟිලි තුඩුවල තවරගෙන, ගස්ලබු ගෙඩිය වටේ ඉරි පහ හිටින්න අදිනවා. ඒ තැන් විතරයි කහපාට වෙන්නෙ. එතකොට මුලු ගෙඩියම එකවර කහ පාට නොවන හින්දා ගහෙන් ඉදිලා කැඩුව වගේ. උග්ර පිළිකා කාරකයක් වන කැල්සියම් කාබයිඩ් අංශු ශරීර ගතවෙනවා. ● කිරි වලට මෙලමයින් දානවා උකුබව පවත්වා ගන්න.[/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="4"]ඇත්තටම මෙහෙම බැලුවම කන්න හොඳයි කියලා කිසිම දෙයක් නෑනේ.. මිනිස්සුන්ට වඳ වෙන්න අමුතුවෙන් බෙහෙත් දෙන්න ඕන වෙන්නේ නෑ, මේ කන වස විස වලින් ඒ වැඩේ කෙරෙනවා නේද? හැබැයි කවුරුත් මේවා ගැන කතා කරන්නේ නැ. ඔයාලට මතක ඇති රැසියාවේන් ලංකාවේ තේ ආනයනය කරන එක නතර කරා තේ කොළ වල කුරුමිණියෙක් හිටියා කියලා. කොහොමත් වෙන රටවල් වල ආහාර පිලිබඳ නීති තදයි... දුක තමයි ලංකාවේ අපිට කිසිම දෙකින් හොඳක් නම් නෑ![/SIZE][/COLOR] [SIZE="3"]- අන්තර්ජාලයෙන් -[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom