Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආහාර_වේලක්_නොමිලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආහාර_වේලක්_නොමිලේ

සෑම පාසැල් සිසුවෙකුටම පාසැල් වේලාවේදී පෝෂණ ආහාර වේලක් නොමිලේ: අකිලගේ සිහිනය යථාර්තයට

අනාගතයේ දී පාසල් සිසුන් වෙත පාසල් වේලාව තුළ දී පෝෂ්‍යදායි ආහාර වේලක් සපයා දීම තම සිහිනයක් වූ බවත් එම සිහිනය ඉටුකර ගැනීම සඳහා දූෂණ සහ අක්‍රමිකතා මැඩලමින් අධ්‍යාපන අමාත්‍යංශය ඉතිරි කරගත් මුදල් යොදාගැනීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගියදා ජාතික අධ්‍යාපන ආයතනයේ පැවති උත්සවයකදී ය.

මෙහිදී ඇමැති අකිල විරාජ් වැඩිදුරටත් කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යංශය තුළ පෙර පැවති අනවශ්‍ය වියදම්, අක්රමික මූල්‍ය භාවිතාවන් සහ අනවශ්‍ය වියදම් සියල්ල නවතා ඇති නිසා මේ සඳහා මුල්‍ය ප්‍රතිපාදන සකසා ගත හැකි පරිසරයක් මේ වන විට නිර්මාණය වී ඇති බවයි. ඒ අනුව සියලු පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් ලබා දීමට අදාළ යෝජනාව ඉදිරියේ දී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කෙළේය.

රාමුගත වූ සහ සීමා මායිම් ගත වූ වපසරීන් සියල්ල බිඳ දමා, අනාගත ලෝක තත්ත්වයන්ට මුහුණ දෙමින් මානව සම්පත දියුණු කිරීම තුළ පමණක් රටක් ලෙස අපට ඉදිරියට යා හැකි බවත්, ඒ සඳහා සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බවත් එම විප්ලවීය ක්‍රියාවලියේ දී සුවිශේෂී වගකීමක් ජාතික අධ්‍යාපන ආයතනය සතුව ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

පීඩාකාරී විභාග ක්‍රමවලින් බැහැරව සැහැල්ලුවෙන් අධ්‍යාපනය ලබන්නට ලෝකයේ බොහෝ දියුණු රටවල් දරුවන්ට අවස්ථාව සලසා දී ඇති බවත්, ඉදිරියේ දී එවැනි රටවල් ආදර්ශයට ගනිමින් තරඟකාරී විභාග සමතුන් වෙනුවට ප්‍රායෝගික ව ජීවිතයට මුහුණ දිය හැකි දැනුම සහ අවබෝධයෙන් යුත් දරුවන් අපේ අධ්‍යාපන පද්ධතියෙන් ගොඩනඟන්නට නොපැකිළී කටයුතු කරන බවද ඇමැතිවරයා කීය.

සෑම ගුරුවරයෙක් ම තමා උගන්වන විෂයෙහි පශ්චාත් උපාධි මට්ටමක සිටිය යුතු බවත් දරුවන් දැනුමෙන් යාවත්කාලීන කළ හැකි, ඵලදායී ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රියාවලියකට දායක විය හැකි ගුරුවරුන් නොමැතිව අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කළ නොහැකි බවත්, ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් රජය රුපියල් බිලියන දෙකක් වෙන් කරන ලද බවත් අමාත්‍යවරයා සඳහන් කෙළේය.

පාසල් වල ගෘහ ආර්ථික විද්‍යා විෂය සංවර්ධනය කිරීමේ අරමුණින්, ගෘහ විද්‍යා උපකරණ කට්ටල බෙදා දීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් දියත් කිරීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විය. 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය වැඩසටහනට සමගාමීව හෝටල් ක්ෂේත්රයට අදාළ පුහුණුව ලබාදීමත්, ගෘහ විද්‍යාවට අදාළ ගුරු පුහුණු කටයුතු පහසු කිරීමත් වෙනුවෙන් නවීකරණය කරන ලද ජාතික අධ්‍යාපන ආයතනයේ ගෘහ විද්‍යාගාරය විවෘත කිරීම ද මෙහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. එමෙන්ම “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතියට අයත් පාසල් අතුරින් සියලු පළාත් නියෝජනය වන පරිදි තෝරාගත් පාසල් 100 කට ගෘහ විද්‍යාගාර අලුත්වැඩියාව සඳහා රුපියල් ලක්ෂ 05 ක මූල්‍ය ප්‍රතිපාදන ප්රදානය කිරීම ද මෙහිදී සිදුවිය. මීට අමතරව සිංගර් ආයතනයේ අනුග්‍රහයෙන් පාසල් 150 ක් සඳහා ගෘහ විද්‍යා උපකරණ ලබාදීමක් ද සිදුකෙරිණ.

මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් සේනානි හේවගේ, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර ඇතුලු මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

[QUOTE="50KG, post: 22420936, member: 558780"] [b]ආහාර_වේලක්_නොමිලේ[/b] [B][SIZE=4]සෑම පාසැල් සිසුවෙකුටම පාසැල් වේලාවේදී පෝෂණ ආහාර වේලක් නොමිලේ: අකිලගේ සිහිනය යථාර්තයට[/SIZE][/B] [IMG]http://s3.lankaenews.com/si_news_image/3K1A8046.JPG[/IMG] [SIZE=4]අනාගතයේ දී පාසල් සිසුන් වෙත පාසල් වේලාව තුළ දී පෝෂ්‍යදායි ආහාර වේලක් සපයා දීම තම සිහිනයක් වූ බවත් එම සිහිනය ඉටුකර ගැනීම සඳහා දූෂණ සහ අක්‍රමිකතා මැඩලමින් අධ්‍යාපන අමාත්‍යංශය ඉතිරි කරගත් මුදල් යොදාගැනීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගියදා ජාතික අධ්‍යාපන ආයතනයේ පැවති උත්සවයකදී ය. [/SIZE][SIZE=4]මෙහිදී ඇමැති අකිල විරාජ් වැඩිදුරටත් කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යංශය තුළ පෙර පැවති අනවශ්‍ය වියදම්, අක්රමික මූල්‍ය භාවිතාවන් සහ අනවශ්‍ය වියදම් සියල්ල නවතා ඇති නිසා මේ සඳහා මුල්‍ය ප්‍රතිපාදන සකසා ගත හැකි පරිසරයක් මේ වන විට නිර්මාණය වී ඇති බවයි. ඒ අනුව සියලු පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් ලබා දීමට අදාළ යෝජනාව ඉදිරියේ දී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කෙළේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]රාමුගත වූ සහ සීමා මායිම් ගත වූ වපසරීන් සියල්ල බිඳ දමා, අනාගත ලෝක තත්ත්වයන්ට මුහුණ දෙමින් මානව සම්පත දියුණු කිරීම තුළ පමණක් රටක් ලෙස අපට ඉදිරියට යා හැකි බවත්, ඒ සඳහා සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බවත් එම විප්ලවීය ක්‍රියාවලියේ දී සුවිශේෂී වගකීමක් ජාතික අධ්‍යාපන ආයතනය සතුව ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]පීඩාකාරී විභාග ක්‍රමවලින් බැහැරව සැහැල්ලුවෙන් අධ්‍යාපනය ලබන්නට ලෝකයේ බොහෝ දියුණු රටවල් දරුවන්ට අවස්ථාව සලසා දී ඇති බවත්, ඉදිරියේ දී එවැනි රටවල් ආදර්ශයට ගනිමින් තරඟකාරී විභාග සමතුන් වෙනුවට ප්‍රායෝගික ව ජීවිතයට මුහුණ දිය හැකි දැනුම සහ අවබෝධයෙන් යුත් දරුවන් අපේ අධ්‍යාපන පද්ධතියෙන් ගොඩනඟන්නට නොපැකිළී කටයුතු කරන බවද ඇමැතිවරයා කීය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සෑම ගුරුවරයෙක් ම තමා උගන්වන විෂයෙහි පශ්චාත් උපාධි මට්ටමක සිටිය යුතු බවත් දරුවන් දැනුමෙන් යාවත්කාලීන කළ හැකි, ඵලදායී ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රියාවලියකට දායක විය හැකි ගුරුවරුන් නොමැතිව අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කළ නොහැකි බවත්, ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් රජය රුපියල් බිලියන දෙකක් වෙන් කරන ලද බවත් අමාත්‍යවරයා සඳහන් කෙළේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]පාසල් වල ගෘහ ආර්ථික විද්‍යා විෂය සංවර්ධනය කිරීමේ අරමුණින්, ගෘහ විද්‍යා උපකරණ කට්ටල බෙදා දීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් දියත් කිරීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විය. 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය වැඩසටහනට සමගාමීව හෝටල් ක්ෂේත්රයට අදාළ පුහුණුව ලබාදීමත්, ගෘහ විද්‍යාවට අදාළ ගුරු පුහුණු කටයුතු පහසු කිරීමත් වෙනුවෙන් නවීකරණය කරන ලද ජාතික අධ්‍යාපන ආයතනයේ ගෘහ විද්‍යාගාරය විවෘත කිරීම ද මෙහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. එමෙන්ම “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතියට අයත් පාසල් අතුරින් සියලු පළාත් නියෝජනය වන පරිදි තෝරාගත් පාසල් 100 කට ගෘහ විද්‍යාගාර අලුත්වැඩියාව සඳහා රුපියල් ලක්ෂ 05 ක මූල්‍ය ප්‍රතිපාදන ප්රදානය කිරීම ද මෙහිදී සිදුවිය. මීට අමතරව සිංගර් ආයතනයේ අනුග්‍රහයෙන් පාසල් 150 ක් සඳහා ගෘහ විද්‍යා උපකරණ ලබාදීමක් ද සිදුකෙරිණ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් සේනානි හේවගේ, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර ඇතුලු මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom