Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආහුනෙය්‍ය පාහුනෙය්‍ය.. ගාථාව වැරදියි !! - මෛත&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආහුනෙය්‍ය පාහුනෙය්‍ය.. ගාථාව වැරදියි !! - මෛත&

[YOUTUBE]<object width="640" height="390"><param name="movie" value="http://www.youtube.com/v/k3ZVWX4o9XQ&hl=en_US&feature=player_embedded&version=3"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowScriptAccess" value="always"></param><embed src="http://www.youtube.com/v/k3ZVWX4o9XQ&hl=en_US&feature=player_embedded&version=3" type="application/x-shockwave-flash" allowfullscreen="true" allowScriptAccess="always" width="640" height="390"></embed></object>[/YOUTUBE]

සෑම බෞද්ධයෙක්ම දන්නවානේ උතුම් සංඝ රත්නය වඳින ගාථාව. ඒත් තමන් මෛත්‍රී බුද්ධ යයි කියාගන්නා ගාල්ලේ වඳුරඹ ප්‍රදේශයේ පදිංචි සිරිවර්ධන ලොකුගේ නමැති අඳ බාල පෘතග්ජනයා මිනිස්සුන්ට කියා සිටින්නේ සංඝරත්නය ගාථාව වඳින ගාථාවේ නියම අර්ථය කිසි කෙනෙක් නොදන්නා බවත් නියම අර්ථ කථනය වෙනත් එකක් බවත්ය.

ඔහු පවසන පරිදි එම ගාථාවේ නියම අර්ථය පහත පරිදි වේ.

"උතුම් සංඝ රත්නයට දුර සිට ගොස් ආහාර පූජා කලයුතුය යන අර්ථය වැරදියි. එහි නියම අර්ථය තමයි අපි හැමෝම කලළයේ සිටම සංඝරත්නයට අයිති පුද්ගලයෝ බව. දුරින් ගෙන එන ආහාරය යනු අම්මා යමක් හපල කාල ඒක ලේ බවට පරිවර්ථනය කරල මස් බවට පරිවර්ථනය කරල කලළයට දෙන පෝශ්‍ය පදාර්ථය!."

කලළයේ ඉන්න ජීවියා මස් වළඳනවා කියල තමයි මෙයා කියන්නේ. අන්‍යාගමිකයන්ටත් බුදු දහමට කරන හාණියට වඩා මෙවන් පුද්ගලයන් කරන හාණිය මොනතරම්ද! හැම කෙනෙක්ම බෝධි සත්වයින් ලෙස පවසන්නේ මහායානයේ බව මේ ලිපිය කියවන ඔබ දන්නවා ඇති. මහායානය මගින් පිරිසිඳු බුදුදහමට විශාල බලපෑම් එල්ලවී තිබෙනවා. වර්ථමානයේ දී මෙම සිරිවර්ධන නමැත්තාගේ විකෘත්ති කිරීම් මේ සඳහා හොඳ උදාහරණයක්.

පහත දැක්වෙන්නේ සංඝ රත්නය වඳින ගාථාවේ සැබෑ අර්ථයයි.

සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ

උජුපටිපන්නෝ භගවතො සාවක සංඝෝ

ඤායපටිපන්නෝ භගවතො සාවක සංඝෝ

සාමීචි පටිපන්නෝ භගවතො සාවක සංඝෝ

යදිදං ඡත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා

ඒස භගවතො සාවක සංඝෝ ආහුනෙය්‍යෝ පාහුනෙය්යෝ දක්ඛිනෙය්යෝ

අංජලිකරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා,

ගුණ ධර්ම පිළිපෑදීම නමැති ආර්ය මාර්ගයට පිලිපන්නෝය.

සෘජු දහම් මාර්ගයෙහි ගමන් කරන්නේය.

නිවන් මගට පිවිසියේය.

නිවන් ලබීමට සුදුසු ප්‍රතිපත්තියට පිවිසියේය.

ඒ සංඝයා වහන්සේ යුගල වශයෙන් සතරක් වන අතර පුද්ගලය වශයෙන් අට දෙනෙක් වන සේක.

භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක තෙමේ දුර සිට ගෙනවුත් පුදන සිව්පස ලබේමට සුදුසුය.

ආගන්තුක සත්කර ලැබීමට සුදුසුය.

පරලොව සැප පතා දෙන දානය පිළිගැනීමට සුදුසුය.

දොහොත් හිස මත තබා කරන නමස්කාරය පිළිගෑනීමට සුදුසුය.

ලෝකය හට උතුම් ඵල හටගන්නා පින් කෙතක් වන සේක.

මුල් ලිපිය :

http://unclemaitreya.blogspot.com/2011/01/blog-post_3613.html

[QUOTE="binary, post: 9226989, member: 313688"] [b]ආහුනෙය්‍ය පාහුනෙය්‍ය.. ගාථාව වැරදියි !! - මෛත&[/b] [COLOR=#000000][FONT=Times New Roman][FONT=Arial][YOUTUBE]<object width="640" height="390"><param name="movie" value="http://www.youtube.com/v/k3ZVWX4o9XQ&hl=en_US&feature=player_embedded&version=3"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowScriptAccess" value="always"></param><embed src="http://www.youtube.com/v/k3ZVWX4o9XQ&hl=en_US&feature=player_embedded&version=3" type="application/x-shockwave-flash" allowfullscreen="true" allowScriptAccess="always" width="640" height="390"></embed></object>[/YOUTUBE] [SIZE=5]සෑම බෞද්ධයෙක්ම දන්නවානේ උතුම් සංඝ රත්නය වඳින ගාථාව. ඒත් තමන් [B]මෛත්‍රී බුද්ධ යයි කියාගන්නා[/B] ගාල්ලේ වඳුරඹ ප්‍රදේශයේ පදිංචි [B]සිරිවර්ධන ලොකුගේ[/B] නමැති අඳ බාල පෘතග්ජනයා මිනිස්සුන්ට කියා සිටින්නේ සංඝරත්නය ගාථාව වඳින ගාථාවේ නියම අර්ථය කිසි කෙනෙක් නොදන්නා බවත් නියම අර්ථ කථනය වෙනත් එකක් බවත්ය. ඔහු පවසන පරිදි එම ගාථාවේ නියම අර්ථය පහත පරිදි වේ. "උතුම් සංඝ රත්නයට දුර සිට ගොස් ආහාර පූජා කලයුතුය යන අර්ථය වැරදියි. [B]එහි නියම අර්ථය තමයි අපි හැමෝම කලළයේ සිටම සංඝරත්නයට අයිති පුද්ගලයෝ බව[/B]. දුරින් ගෙන එන ආහාරය යනු අම්මා යමක් හපල කාල ඒක ලේ බවට පරිවර්ථනය කරල මස් බවට පරිවර්ථනය කරල කලළයට දෙන පෝශ්‍ය පදාර්ථය!." කලළයේ ඉන්න ජීවියා මස් වළඳනවා කියල තමයි මෙයා කියන්නේ. අන්‍යාගමිකයන්ටත් බුදු දහමට කරන හාණියට වඩා මෙවන් පුද්ගලයන් කරන හාණිය මොනතරම්ද! [B]හැම කෙනෙක්ම බෝධි සත්වයින් [/B]ලෙස පවසන්නේ මහායානයේ බව මේ ලිපිය කියවන ඔබ දන්නවා ඇති. මහායානය මගින් පිරිසිඳු බුදුදහමට විශාල බලපෑම් එල්ලවී තිබෙනවා. වර්ථමානයේ දී මෙම සිරිවර්ධන නමැත්තාගේ විකෘත්ති කිරීම් මේ සඳහා හොඳ උදාහරණයක්. පහත දැක්වෙන්නේ සංඝ රත්නය වඳින ගාථාවේ සැබෑ අර්ථයයි. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතො සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතො සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතො සාවක සංඝෝ යදිදං ඡත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතො සාවක සංඝෝ ආහුනෙය්‍යෝ පාහුනෙය්යෝ දක්ඛිනෙය්යෝ අංජලිකරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා, [B]ගුණ ධර්ම පිළිපෑදීම නමැති ආර්ය මාර්ගයට පිලිපන්නෝය.[/B] [B]සෘජු දහම් මාර්ගයෙහි ගමන් කරන්නේය.[/B] [B]නිවන් මගට පිවිසියේය.[/B] [B]නිවන් ලබීමට සුදුසු ප්‍රතිපත්තියට පිවිසියේය.[/B] [B]ඒ සංඝයා වහන්සේ යුගල වශයෙන් සතරක් වන අතර පුද්ගලය වශයෙන් අට දෙනෙක් වන සේක.[/B] [B]භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක තෙමේ දුර සිට ගෙනවුත් පුදන සිව්පස ලබේමට සුදුසුය.[/B] [B]ආගන්තුක සත්කර ලැබීමට සුදුසුය.[/B] [B]පරලොව සැප පතා දෙන දානය පිළිගැනීමට සුදුසුය.[/B] [B]දොහොත් හිස මත තබා කරන නමස්කාරය පිළිගෑනීමට සුදුසුය.[/B] [B]ලෝකය හට උතුම් ඵල හටගන්නා පින් කෙතක් වන සේක[/B].[/SIZE] [SIZE=5]මුල් ලිපිය : [/SIZE][SIZE=5][URL]http://unclemaitreya.blogspot.com/2011/01/blog-post_3613.html[/URL][/SIZE] [/FONT][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom